මිය ගිය හේම ශ්‍රී ද අල්විස් යළිත් මරන්නේ ඇයි?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 45

  • @chandrikakarunarathna4221
    @chandrikakarunarathna4221 ปีที่แล้ว +9

    ඔබට බොහෝ පින් 🌹🌹

  • @terrenceperera5970
    @terrenceperera5970 ปีที่แล้ว +6

    හිතවත් බන්දුල මහතානෙනි, ඔබේ මෙම වැඩසටහන දුටුවෙ අද දිනයි. ⁣(2022 දෙසැ 16) එබැවින් අල්විස් යුවල වෙනුවෙන් කිසිදු දෙයක් කරන්නට නොහැකි වුනා. අතීතයෙ අපගේ සිත්සතන් පිනවූ අද අපගේ සැලකිල්ලට පාත්‍ර වියයුතු කලාකරුවන් තව කොතෙකුත් ඇති. ඒ අය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන්නේ නම්‍ අපටත් හැකි අයුරින් අපගේ වගකීම ඉටුකළ හැකියි. ස්තුතියි !

    • @pradeeppradeep2595
      @pradeeppradeep2595 ปีที่แล้ว

      Ow...matath a depalata upakarayak karanna beri veema Gena hithe tiyenne harima dukak.wedanawak..

  • @kanishkasenevirathna2347
    @kanishkasenevirathna2347 ปีที่แล้ว +6

    බන්දුල මහත්මාණෙනි. ඔබ තුමා අතීතයත් වර්තමාන‍යත් යා කෙරෙන සුන්දර පාලමක් ලෙස මා දකිමි. අපෙන් දුරස්ව ගිය අතීත මතකයන් මනාව නැවත සිහිගන්වන ඔබට සියලු යහපත උදා වේවා!

  • @cholithaishang.3705
    @cholithaishang.3705 ปีที่แล้ว +11

    ඒ කතාව හරිම අනුවේදනීයයි.

  • @AthmalokanaSindu
    @AthmalokanaSindu ปีที่แล้ว +11

    බන්ධුල නානායක්කාරවසම් මහතාණෙනි, අපගේ ඇස් ඇරවීමට ඔබ දරණ උත්සාහය ගැන ඔබ තුමා ට ස්තුතියි.

  • @socloseto3933
    @socloseto3933 ปีที่แล้ว +4

    ඔබතුමාට දීර්ඝායුෂ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @maxexpress5932
    @maxexpress5932 ปีที่แล้ว +8

    කාලෝචිත සිතුවිලි ඉතා වටී

  • @hemajayantha1659
    @hemajayantha1659 ปีที่แล้ว +10

    ඔබ කල සේවය අගයමි බන්දුල අයියේ

  • @nayanamaddegoda5914
    @nayanamaddegoda5914 ปีที่แล้ว +6

    ඔබ වැනි ,කලා ලොවේ මහත්මා ගති ඇති මිනිසුන්ට පමණයි,,,,,,මෙවැනි පුද්ගලයින්ගේ වටිනාකම තේරෙන්නේ ,,,,,,

  • @darshaamaratunga4422
    @darshaamaratunga4422 ปีที่แล้ว +2

    අපූරු ඉදිරිපත් කිරීමක්

  • @buddhimathiejayasekera7064
    @buddhimathiejayasekera7064 ปีที่แล้ว +5

    Very emotional 😔
    May Mr. Hemasri De Alwis attain the Supreme bliss of Nibbana!
    Thank you very much for this video. 🙏

  • @SKASKumar
    @SKASKumar ปีที่แล้ว +3

    කලාකරුවෙකුට වැදගත් වන්නේ ජීවත්ව සිටියදී පුදන ගෞරව, සම්මානය මිස මියගිය පසු පිළිගන්වන මල් වඩම නොවේ.

  • @indikaindika5115
    @indikaindika5115 ปีที่แล้ว +2

    ඔබට.තෙරැවන්සරනයි.

  • @nirvanamaga1985
    @nirvanamaga1985 ปีที่แล้ว +3

    බන්දුල මහතානනි පෙර විකාශනය වු රෑ ඉර පාන කදම්බයන් සොයා ගැනිමට නොහැකි වේවිද. එම වැඩ සටහන් නැවත ඇසීමට මා හට අසීමිත පිලාසාවක් ඇතිවී තිබේ.

  • @lahiruthalahitiyage
    @lahiruthalahitiyage หลายเดือนก่อน

    🙏🙏🙏

  • @rajeevsiriwardena3936
    @rajeevsiriwardena3936 2 หลายเดือนก่อน

    🙏

  • @TalkWithSuzika
    @TalkWithSuzika ปีที่แล้ว +4

    අම්මෝ දැන් මාර විදියට කට්ටිය උදවු කරලා 😂😂

    • @chamiducheathana6206
      @chamiducheathana6206 ปีที่แล้ว +1

      Oyage program eka man baluwa හේමශ්‍රී මහාතාගේ ඊයේ බැලුවේ හරිම වටිනවා ඔයාගේ වැඩේ

  • @sudathdodangoda-rd9qd
    @sudathdodangoda-rd9qd ปีที่แล้ว

    Good aiya

  • @qzd981
    @qzd981 ปีที่แล้ว +1

    බන්දුල මහතාණෙනි, මේ යුවලට දරුවන් නොමැතිද . මා අසා තිබෙනවා ඔවුන්ට පුතුන් දෙදෙනෙකු සිටින බව. මේ සම්බන්ධයෙන් අපව දැනුවත් කරන්න

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  ปีที่แล้ว

      Eya aththa
      E gana mehema liyanna baa
      Thanks

    • @qzd981
      @qzd981 ปีที่แล้ว

      @@bandulananayakkarawasam195 මොන අඩුපාඩු තිබුණොත් අම්මා තාත්තා අමතක කරලා කටයුතු කරනවා නම් උන්ට කවදාවත් හරියන්නේ නෑ. Every Action Has a Equal and Opposite Reactions. Thanks 👍

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  ปีที่แล้ว

      🌸🙏🌸

  • @NimnaSesadee
    @NimnaSesadee ปีที่แล้ว

    වෙහෙස, බාධක තබා හිස මත තරඟයට යන ජීවිතය තුළ
    සිහිල් දිය බිංදුවක් වන් පෙර මතක සිහි කළ රස කතා ගුල
    සහිත පොව පොව සරු කරනවට තව ළපටි පැළයක මුදුන් මුල
    තුතියි, වැජඹෙයි ඔබේ නම ලක'ඹර පුරා, මැතිතුමණි "බන්දුල"..❤
    -නිම්නා සේසදී

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake6893 ปีที่แล้ว +2

    ❤️❤️❤️🙏🙏❤️❤️❤️

  • @nihalepa400
    @nihalepa400 ปีที่แล้ว +1

    😢

  • @indikasenarathna6432
    @indikasenarathna6432 ปีที่แล้ว +1

    Obage wachan srestai

  • @anthonybalachandra6862
    @anthonybalachandra6862 ปีที่แล้ว

    බන්දුල නානායක්කාරවසම් මැතිඳුනි! මේ හද කම්පනය කරන සියළු කරුණු අද මා සවනට වැටුනද එය සමාවට කරුණක් නොවේ. මේ තත්වය යම් පමණකට අපට දැණ ගන්නට ලැබී තිබු නිසාවෙනි. අපගේ සිත් සුවපත් කළ සුන්දර සිතත්තන්ගේ අදහස් වලින් රසවත් වූ අපි ඔවුනට අපගේ සහය අවශ්‍ය අවස්ථාවේ අතහැර දැමුවා නොවේදැයි සිත් වේදනා දෙයි. සරසවිය වෙසෙනා තැන, ලක්ශ්මිය නොරඳනා බව සත්‍යයකි. එහෙත් මෙපමණටම මෙවන් කලාකරුවන් අසරණ කලයුතුද? එසේම කළ කරුවන් මෙතරම් ගුණ මකුද?. නැතහොත් මොවුන්ගේ නිර්මාණ කොල්ල කෑම ට අනෙක් උන් කලා ලෝකයෙන් මකා දැමීමේ උත්සාහයක්ද?. ගුවන් විදුලිය, දේශ පාලුවන් නිහාල් නෙල්සන් කලාකරුවාට දැක්වූ සැලකිලි දුටුවිට එසේ සිතේ. දික් උණා. සමාවන්න.

  • @ranasingha6642
    @ranasingha6642 ปีที่แล้ว +2

    දෙයියො නැතිලොවෙ මිනිසුන්ගෙ මොළයපාදන ඹඛදෙවියෙකි

  • @clarencefernando3968
    @clarencefernando3968 ปีที่แล้ว +3

    Bandula That account is closed.Can I have the new number please?

  • @darshanicolambage6619
    @darshanicolambage6619 ปีที่แล้ว +3

    ඔබ තුමා ගේ කාර්‍ය අති විශිෂ්ඨ යි . ගෞරවය නීයයි. ඉමහත් සේවාවක් කල බොහෝ ආදරණීයන් අසරණ වූ කල රැක බලා ගැනීම ට කිසිම කෙනෙක් නැහැ . නමුත් මලාට පසුව කරන සැලකිලි සත්කාර අතිමහත් .කුහක සමාජයක තරම.

  • @nalanisriyamalifernando6274
    @nalanisriyamalifernando6274 ปีที่แล้ว +2

    🥱🥱😩😩😩

  • @wasanthawijeratne2140
    @wasanthawijeratne2140 ปีที่แล้ว +2

    Du daruwo may gana balane nada harima paw dukai.

  • @mahindapathirana2986
    @mahindapathirana2986 2 หลายเดือนก่อน

    Athi Wisita Wsda satahsna

  • @thamaradamayanthi5922
    @thamaradamayanthi5922 ปีที่แล้ว

    A වැඩසටහන apita balanna barida......

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  ปีที่แล้ว

      Mulu Raa irapaana pelama daanna inne you tube. Ethakan iwasanna. Sthuthiy Obe aadarayata 🙏🙏🌸