“ මව් බිම ශ්‍රී ලංකා “ - සැබෑ නිදහසේ ගීතය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • “ මව් බිම ශ්‍රී ලංකා “ - සැබෑ නිදහසේ ගීතය

ความคิดเห็น • 35

  • @waraSuraweera
    @waraSuraweera ปีที่แล้ว +1

    මේ ගීතය ඇහෙනකොට පොඩි කාලෙ මතක් වෙනවා..❤️❤️ සුන්දරම කාලයක්.. රූප රාමු පවා මතකෙට එනවා..❤️❤️ ඔබතුමාට දීර්ඝායු වේවා..❤️❤️

  • @wasanthathilakangani4637
    @wasanthathilakangani4637 ปีที่แล้ว +2

    ගීය ඇහෙද්දී ...හදවතට දැණෙන සිතුවිලි අප්‍රමාණයි ...මේ අප උපන් දේශයයි ..මියෙන දේශයයි ...රැකගතයුතුයි එය ...සොඳුරුම ගීයෙන් ජන සවන් .හදවත් ජාත්‍යාලයෙන් ඔද වැඩෙයි ..!!! 🙏❤️

  • @samithasenaka6648
    @samithasenaka6648 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි මෙවන් කාර්යයකට තම කැපවීම දුන්නාට බන්දුල මහතාණෙනි.ඔබතුමාට දීර්ඝායුෂ.🙏🙏
    (Journalist -Samitha Senaka Aluthgamage)

  • @anandawickramarachchi3918
    @anandawickramarachchi3918 ปีที่แล้ว +5

    ඔබගේ වියත් ගේය පදමාලාව හා සුලලිත ඉදිරිපත් කිරීම, රෝහණ වීරසිංහගේ කණ්කලු සංගීතයෙන් ඔපවත්ව නන්දා මාලනීගේ හඬ අපව ජීවමාන කරවයි.

  • @kumarisrilankn8120
    @kumarisrilankn8120 ปีที่แล้ว +1

    God bless oba samatam good luck mam kuwet

  • @sampathabeysingha3287
    @sampathabeysingha3287 ปีที่แล้ว +3

    මාව පොඩි වෙලාවට හරි පොඩි කාලෙට එක්කං ගියාට ඔබතුමන් හට ගොඩක් පිං🙏❤️මේ ගීත නම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..මේවා තමා අපේ රටේ සංගීත කලාවේ සම්පත්..අපේ ඉදිරි පරම්පරා වලට ඉතුරු වෙන.එච්චරටම ලස්සනයි.තවත් ලස්සන නිර්මාණ කරන්න හැකියාව ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සර්. ඒ වගේම ඔබ සියලු දෙනාටම දීර්ඝායුශ පතනවා. බුදුසරණයි🙏💓

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  ปีที่แล้ว +1

      ඔබේ වදන් ශක්තියක්
      ආදරණීය ඒ පැතුම් ට්ගව දිගු ගමනකට එලිය දේ
      ස්තුතියි 🙏🙏🙏🌸

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 ปีที่แล้ว +1

    වටිනා නිර්මාණ කරන්න සක්තිය ලැබේවා

  • @nalakarathnayaka6282
    @nalakarathnayaka6282 ปีที่แล้ว +1

    අපි ඉස්කෝලෙ අන්තිම අවුරුද්ද. මතක විදියට රවීන්ද්‍ර මුණසිංහ ගෙ නදුන් උයන වැඩසටහන මේක තිබුනේ...අදටත් අමතක නොවන ගීතයක්..

  • @shanegam1106
    @shanegam1106 ปีที่แล้ว +2

    අවුරුදු 75 ක‍ සාපය අපිට උරුම කල සේනානායක + බණ්‌ඩාරනායක + ප්‍රේමදාස + රාජපක්ෂ + සිරිසේන + ජයවර්ධන + වික්‍රමසිංහ + පූජ්‍ය පක්ෂය + දුෂිත නිලධාරීන් + නුගත් අමන මිනිසුන්ට අපේ උත්තමාචාරය! Great job! Keep up! Keep destroying our motherland.
    සුද්දා අපිව අත ඇරලා ගියේ රටේ කරුමෙට. උන් අපේ සැබෑ නිදහසට ගරු කල අපේ කලු සුද්දන්ට වැඩිය. අවුරුදු 150 ක ට වඩා සුද්දගේ කලයක් පසුවත්, අපි වද උනේ නෑ. අපේ ගොන් සංස්කෘතික අදහස් ගොඩක් වෙනස් වෙලත් නෑ. මිථ්‍යා වෙන් ඉහළටම හැමදාම. සුද්දා අපිව ගොඩක් වෙනස් කරන්න උත්සාහ කරලා නෑ. එහෙම කරානම් මෙව්වා ගෙ වල් බූරු සංස්කෘතියක් බිහි වෙන්නෙත් නෑ.
    රටෙන් සියයට 98 ක් ඉන්නේ ගොන් වල් බුරු හිස් ගෙඩි! දුකයි. කරුමේ කියලා හිත හදා ගමු.
    සුදුසු පෙදෙසක පණ්ඩිත ඇසුරක් උදෙසා, තම උදෙසා , මෙරට අත හැර පළ යමු. ජීවත් වෙන්න අවුරුදු උපරිම 60-80, සතුටක් නිදහසක් නොලැබෙන මේ රටක මොන සුන්දරත්වය ක්ද? හීනයක්, හුදු ගිතයක් පමනි.

  • @nilupuliperera3783
    @nilupuliperera3783 ปีที่แล้ว

    මං මේ සින්දුවට ඒ දවස්වල ඉඳලම ආසයි. මේකේ නැරඹුවෙ රූපවාහිනියෙ නඳුන් උයන වැඩසටහනින්.
    නමුත් පසු කලෙක මං මේක හෙව්වට තිබුනේ නෑ බලන්න.
    මේකේ විශුවල් එකේ රණසේනාවට ඉන්න අය අතරේ මගේ සැමියත් ඉන්නවා. එවකට ඔහු මහනුවර ධර්මරාජ විදුහලේ සිසුවෙක්. 1:28 මේ කොටස රූගත කරලා තියෙන්නේ ධර්මරාජ විදුහල් භූමියේ. ඔබතුමාට ස්තූතියි මෙය පල කලාට.

  • @sandundileepahinidumage6271
    @sandundileepahinidumage6271 ปีที่แล้ว +1

    2017 නෙලුම් පොකුණේදි නිකුත් කල ප්‍රථම ඔක්ටා පැක් එකේ මම ආසම කරපු ගීයක් මෙය... ඊට පෙර එක් හෝ දෙවතාවක් අසා තිබුනත් ඒ සීඩී සමූහයට ඇලුන දා පටන් තාම අහන ඒ ගී ගොන්නෙ ශක්තිමත් ම ගීය මටනම් මේක❤❤❤❤

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  ปีที่แล้ว +1

      Aththa
      Suddange rate sita aheddi wada aakarshaneeyayi

    • @sandundileepahinidumage6271
      @sandundileepahinidumage6271 ปีที่แล้ว

      @@bandulananayakkarawasam195 ඔව් බොස්. මේ රටවල් වල එදා පටන් මිනිස්සු සහ පාලකයන් අතර තියෙන විනිවිදභාවය හැමදේටම සිස්ටම් එකක් තිබීම සහ එය අකුරටම ක්‍රියාත්මක කිරීම අපේ පුංචි රටෙත් උනා නම් තව්තිසාව තමයි අපේ රට

  • @lahirugunasekara8118
    @lahirugunasekara8118 ปีที่แล้ว +1

    අනර්ඝයි !

  • @ChathuzLanka
    @ChathuzLanka ปีที่แล้ว +1

    අපි පුංචිකාලේ ඉස්කෝලේ යන්න ලෑස්ති වෙනවා... මේ සිංදු ජාතික රූපවාහිනී එකේ play වෙනකොට💕 අපෙ රටට වෙලා තියෙන දේ හීනයක් වගේ.

  • @buddhimathiejayasekera7064
    @buddhimathiejayasekera7064 ปีที่แล้ว +2

    Haven't heard this before. Really nice. Would be great if the video made for the song was played, too.
    Thank you very much.
    Best wishes!

  • @sirimevanranasinghe5903
    @sirimevanranasinghe5903 ปีที่แล้ว +1

    I will always keep my fingers crossed to realise your wish. Nicely written as always 😊

  • @malinseneth1609
    @malinseneth1609 ปีที่แล้ว

    හඳේ හාව බලන්න ආස දරුවන්ගෙ කන් දෙකෙන් උස්සල හාවො පෙන්නද්දි දරුවො කන් දෙක රිදෙන බව පවසති. ඒවිට ඒ වේදනාවට ඒ දුකට හේතුව හඳේ හාව බැලීමට ඇති ආශාව බව දරුවන්ට පසක් කර දී ඒ දුලින් මිදීමට හඳ දෙස නොබැලීම පිනිස ගුරු හුරුකම් ලබා දිය යුතු ය.
    තවද විද්‍යාවෙන් දුරේක්ෂයක් ලබා දුනහොත් එය ප්‍රතික්ෂේප කිරීම සඳහා හේතු ගිඩනැගීම ද කළ යුතු ය.
    හාවන්ගේ දූපතේ තවත් එක් අඳෝනාවක් .
    කලාකරුවෝ සමාජයේ පෙරගමන්කරුවෝ වීමේ ප්‍රතිවිපාක අප විඳිමින් ඇත. විද්‍යාඥයෝ පෙරමුන නොගන්නා දේශයක දේශාභිමානී අඳෝනාවලින් අපි නැලවෙමු සැනහෙමු.
    ජය වේවා!

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  ปีที่แล้ว +1

      ඔබ කියන පෙරගමන් කරුවන් වූ කලාකරුවන් කවුරුන්දැයි නොදනිමි . මා ඒ ගොඩේ නැත
      ඔබ කියන විද්‍යාඥයන් ද කවුරුන්දයි නොදනිමි
      විද්‍යාව කලාට මා බැංකුකරුවෙකි .
      දේශාභිමානි අදෝනා කෙසේ වෙතත් ලියු එකම අභිමානි ගීයත් මෙයයි , එය ඔබට අදෝනාවක් වූයේ නම් වරද මා අත නොවේ
      ගීය හරි හැටි අසන්න
      මෙච්චරකල් අබිසෙස් ලැබුවේ එකම රටක නිදහස නම් එක එකා කුලල් නොකා අත්වැල් බැඳ ගන්නා ලෙසයි ඉල්ලුවේ . අප වැනි වෙනත් වැඩ සහ වගකීම් ඇති වුන් ඉඳ හිට හෝ මෙවැනි දෙයක් කිරීමට ඇති උද්යෝගය කා නොදමන්න . මුල සිට කතාවේ සිට අසන්න
      මෙය delete කර දමන්න පුළුවන් . එහෙම පිස්සන්ගේ ඒවා කරලත් තියෙනවා . කරුණාකර සිහියට එන්න
      බොරු උපහැරණ එපා

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  ปีที่แล้ว

      ඔබ කියන පෙරගමන් කරුවන් වූ කලාකරුවන් කවුරුන්දැයි නොදනිමි . මා ඒ ගොඩේ නැත
      ඔබ කියන විද්‍යාඥයන් ද කවුරුන්දයි නොදනිමි
      විද්‍යාව කලාට මා බැංකුකරුවෙකි .
      දේශාභිමානි අදෝනා කෙසේ වෙතත් ලියු එකම අභිමානි ගීයත් මෙයයි , එය ඔබට අදෝනාවක් වූයේ නම් වරද මා අත නොවේ
      ගීය හරි හැටි අසන්න
      මෙච්චරකල් අබිසෙස් ලැබුවේ එකම රටක නිදහස නම් එක එකා කුලල් නොකා අත්වැල් බැඳ ගන්නා ලෙසයි ඉල්ලුවේ . අප වැනි වෙනත් වැඩ සහ වගකීම් ඇති වුන් ඉඳ හිට හෝ මෙවැනි දෙයක් කිරීමට ඇති උද්යෝගය කා නොදමන්න . මුල සිට කතාවේ සිට අසන්න
      මෙය delete කර දමන්න පුළුවන් . එහෙම පිස්සන්ගේ ඒවා කරලත් තියෙනවා . කරුණාකර සිහියට එන්න
      බොරු උපහැරණ එපා