COVID අවසන් ආයාචනය

แชร์
ฝัง

ความคิดเห็น • 27

  • @namalsenaratna8499
    @namalsenaratna8499 3 ปีที่แล้ว +1

    දිනෙන් දින වැඩිවන කොවිඩ්-19 මරණ සංඛ්‍යාවත් දෙලක්ෂයකට ආසන්න ආසාදිතයින් සංඛ්‍යාවකුත් පවතින මේ මොහොතේ එයින් මිදී තම තමන්ගේ ජීවිත වගේම අන් අයගේද ජීවිත රැකගැනීමට කරන කැපකිරීම ආයාචනය හා මග පෙන්වීමට බන්දුල මල්ලීට ගොඩක් පින් සිදුවේවා !!! කාර්ය බහුල මල්ලීත් පවුලේ සැමත් මේ වසංගතයෙන් ආරක්ෂා වීමට වගබලා ගනිමින් වැඩ කටයුතු කරගන්න. 🙏🙏🙏

  • @dhammageethanjana
    @dhammageethanjana 3 ปีที่แล้ว +3

    ඉතාම කාලෝචිත, ඉතාම අගනා මගපෙන්වීමක්. 🙏

  • @indikafernando9540
    @indikafernando9540 3 ปีที่แล้ว +1

    ඔබගේ උතුම් සමාජ මෙහෙවරට හිස නමා ආචාර කරමි. 💐💐💐

  • @prabhakotuwella5943
    @prabhakotuwella5943 3 ปีที่แล้ว +1

    අතිශයින්ම කාලොචිත වැඩසටහනකි.ස්තුතිය පුදමි දැනුවත් කිරීමට .

  • @lasanthajayaneththi7618
    @lasanthajayaneththi7618 3 ปีที่แล้ว +1

    Great job gentleman 🙏

  • @chamindarathnayake1511
    @chamindarathnayake1511 3 ปีที่แล้ว +1

    Very touching and informative video. And this is timely delivered. Hope our community will learn something from this to stop corona menace. Thank you! 🙏

  • @dhammikasmart8433
    @dhammikasmart8433 3 ปีที่แล้ว +2

    Dear Bandula, Very emotional and educational presentation. The facts are logically presented for people to follow practical precautionary measures. You and Sir had truly fulfilled a need of the hour. Continue to do such short clips to reiterate this crucial message as often as you can. Congratulations on a good job done. Dhammika Kalapuge

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  3 ปีที่แล้ว

      So many thanks Dear
      In fact this is done with v poor facilities but … what a response
      Thanks again Dhammika
      🙏🙏🙏

  • @arunaperera6339
    @arunaperera6339 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි..... කාටත් වැදගත් පණිවිඩ...

  • @sandundileepahinidumage6271
    @sandundileepahinidumage6271 3 ปีที่แล้ว

    අහන ව්‍යසන වලට වඩා නොඇසෙන ව්‍යසන බොහෝමයි මම හිතන්නෙ බොස්... පරිස්සම් වෙමු අපට අප පමණයි😢😢

  • @leenafernando5305
    @leenafernando5305 3 ปีที่แล้ว +1

    Harima age ati weda satahana sir 🙏ath,ape aya terum ganne naha.balanna ape tatthala arakku polin wala porakanawa.covid gedara geniyanna.obata godak sthutiy sir🙏

  • @asianherbaltherapy7104
    @asianherbaltherapy7104 3 ปีที่แล้ว +1

    Excellent 👋👋👋

  • @nuwanwimalana5391
    @nuwanwimalana5391 3 ปีที่แล้ว

    Dear Bandu, a timely message for all to simply understand the danger. Truly appreciate your initiative to bring what is needed now over everything else. Theruwan Saranai 🙏

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  3 ปีที่แล้ว

      Thanks dear Nuwan
      Thanks for the true appreciation
      Theruwan Sarana Samata saha Ratata

  • @prabodhaalles6957
    @prabodhaalles6957 3 ปีที่แล้ว +1

    👍💐💐

  • @prasadwaragoda
    @prasadwaragoda 3 ปีที่แล้ว

    ❤️❤️