ගීත රචනා ජීවිතයේ අනුවේදනීය සිදුවීමක් !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 129

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 6 หลายเดือนก่อน +4

    හරිම රසවත් ගීතයක් මම අහලා තිබුනේ නැහැ බන්දුල නානායක්කාරවසම් මහතාට ස්තූතියි ඒ ආදරණීය ගායකයාට දිව්‍යමය සම්පත් ප්‍රාර්ථනා කරමු

  • @chathuranga3299
    @chathuranga3299 2 ปีที่แล้ว +11

    ඔබ වැනි උත්තම පුද්ලයින් අපේ රටටත් මහත් වාසනාවන් ජිරාත්කාලයක් ආයු වලදින්න දීර්ඝායුෂ ලැබේවා ,🙏🙏🙏🙏

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  2 ปีที่แล้ว +1

      Obata nowak Thuthi
      Hisa nama piliganimi supathuma
      Obatada chiran jayathu!!!🌸🌸🌸🙏🙏🙏

  • @lakshmebertei9052
    @lakshmebertei9052 ปีที่แล้ว +5

    සොඳුරු කලාකරුවාණනි, ඔබ‍ට නිදුක් නීරෝගී සුවය සමඟ දීර්ඝායුෂ පතමි. 🙏

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 2 ปีที่แล้ว +6

    ඉස්සර ගුවන් විදුලියෙන් අහපු ලස්සන ගි්තයක් ....මේ සැඟවුණු කතාව අහද්දි දුක හිතෙනවා ......මේ වගේ ලස්සන නිර්මාණයන් තුළ සැඟවුණු කලාකරුවන්ගේ මහන්සිය ගැන මෙවැනි දුක හිතෙන අවස්ථා කොච්චර ඇතිද....සැඟවිලා....ස්තුතියි බන්දුල මහත්මයාණෙනි .....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @wijerathnakns251
    @wijerathnakns251 หลายเดือนก่อน

    මේ ගීතය මුලින්ම ඇහැව්වට පස්සේ මේ හඩ හෙව්වා .පුදුම ලායන්ව්ත හඩක් ගැඹුරු ස්වරයකින් හැගීම්බර ආදරණීය හඩින් ගායනා කරන්නේ .රැකියාව හැකියාවට හරස් නොකරගත් කාලයේ මිනිසෙක් .නිවන් සුවය ලැබේවා !

  • @AVBSandaru1
    @AVBSandaru1 2 ปีที่แล้ว +5

    මෙවන් අමිල දෑ අපිට සහ අපේ පරම්පරාවෙන් ඔබ්බට සුරැකිව රැගෙන යන්නට දරන වෑයමට පිං. හෙක්ටර් මහතාට නිවන් සුව පතමි. ~~ සඳරුවන් ~

  • @nuwanwimalana5391
    @nuwanwimalana5391 2 ปีที่แล้ว +10

    ඉතාම ලස්සන අනුවේදනිය කතාවක් බන්දු. ඇත්තෙන්ම රස විදපු, අදටත් විදින්න පුලුවන් ගිතයක්. බොහොම පින්.

  • @ranjaniesamarasinghe4815
    @ranjaniesamarasinghe4815 3 หลายเดือนก่อน

    thank you Sir.
    ආදරනීය පුද්ගලයෙක් ගැන නැවත මතකය අලුත් කර දුන්නාට
    තෙරුවන් සරණයි

  • @arunaperera6339
    @arunaperera6339 2 ปีที่แล้ว +12

    හෙක්ටර් සිල්වා මතකය අවදිකෙරූ බන්ධුලට අපගේ ආචාරය සහ ගෞරවය පුදන්නෙමු.

  • @chandrikadecosta3772
    @chandrikadecosta3772 ปีที่แล้ว +3

    ඔබතුමාත් වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම මෙලොව පහළවෙච්ච උතුම් මනුෂ්‍යයෙක් ..ආයුබෝහෝ වේවා! 🙏

  • @sunilrgamage4359
    @sunilrgamage4359 2 ปีที่แล้ว +5

    ඔබේ මතකය පිළිබඳව මං මවිතයට පත් වෙන්නේ නෑ. ඔබේ මතකයෙන් අපේ මතකය අවදි කිරීම ගැන ස්තුතියි බන්දුල මල්ලී.

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  2 ปีที่แล้ว

      ඔබ එහෙම කියන්නෙ අදට වඩා 80 දශකයේ මැද භාගයේ ඔබ පොල් මණ්ඩලේ ගාල්ලේ ඉන්න විට මා ගාලු කොමර්ෂල් බැංකුවේ සේවය කරද්දී අප අත්ගර ඇතිවූ සමීප ඇසුරේ ඇසු දුටු දේ අනුව කියා මා දන්නවා
      ඇසුර එදා වගේමයි
      මතකයත් ටිකක් ඒ වගේ
      සුනිල් අය්යා ලියු ගී අමතකව යද්දී මා ඒවා සිහිපත් කරද්දී ඔබ සොම්නස් සහගත වූ අයුරු මැවී පේනවා
      ස්තුතියි ඔබේ ඇගයුමට ; අදහස් දැක්වීමට
      🙏🙏🙏🌸🌸🌸

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  2 ปีที่แล้ว

      ඔබ එහෙම කියන්නෙ අදට වඩා 80 දශකයේ මැද භාගයේ ඔබ පොල් මණ්ඩලේ ගාල්ලේ ඉන්න විට මා ගාලු කොමර්ෂල් බැංකුවේ සේවය කරද්දී අප අත්ගර ඇතිවූ සමීප ඇසුරේ ඇසු දුටු දේ අනුව කියා මා දන්නවා
      ඇසුර එදා වගේමයි
      මතකයත් ටිකක් ඒ වගේ
      සුනිල් අය්යා ලියු ගී අමතකව යද්දී මා ඒවා සිහිපත් කරද්දී ඔබ සොම්නස් සහගත වූ අයුරු මැවී පේනවා
      ස්තුතියි ඔබේ ඇගයුමට ; අදහස් දැක්වීමට
      🙏🙏🙏🌸🌸🌸

  • @sex61994
    @sex61994 ปีที่แล้ว +1

    ඔබ මා ප්‍රිය කරන ගේය ප්‍රභ්න්ධකයින් අතර පුමුඛස්ථානයේ හිදුවා තබන ගේය ප්‍රභන්ධකයෙකි. ඔබගේ සුමට අර්තපූර්ණ, රස පූර්ණ සහ භාවපූර්ණගේය රචනා මාගේ සිත් හී නිම්නාද දෙයි. ගේය නිර්මාණයක වටිනාකම දනවන අයුරින් ප්‍රේක්ෂක රසකාමීන් වෙත මේ කරන්නා වූ මෙහෙයට ස්තුතියි කීම ප්‍රමාණවත් නොවේ.
    ඔබට ඇත්තේ ගීත ඉතිහාසය ගැන පමණක්ම අපිරිමිත මතකයක් නොවේ. එය මතක බැංකුවකි. විවිධ වූ ඉසව්වන් පිළිබඳව ඔබගේ මතක පරිච්‍ය වර්තමාන නිවේදක පරපුරට ලොකු පූර්වාදර්ශයක් යැයි කීම අතිශෝක්තියක් නොවේ.
    මේ ගීතයෙන් අප කිසිවෙකුටත් මෙතෙක් නොදත් විශිෂ්ට තොරතුරු සමුදාය අප වෙතට අමිල වටිනාකමක් ගෙන දුන් බව නොරහසකි. "කේ. හෙක්ටර් සිල්වා" ලංකා ගමන මන්ඩලයේ කොන්දොස්තර මහතතෙකු වුවද එම වෘත්තීයේ සේවයේ නියතු අයෙකු පිළිබදව අප සමාජයේ දරණ ආකල්පය නිවැරදි නොවන බව මේ කතාවෙන් අපට අවබෝධ වුනි. නිරහංකාර අව්‍යාජ මිනිස්කම හදුනාගත් මහත්මයෙකු මේ ගායනවේදියාගේ සෞන්දර්ය ඉසව්වේ කිසිවෙකුට හෝ නොදැනෙන්න සැගවී සිටීම අරුමයකි.
    එතුමන් පිළිබදව අප ඔබෙන් දැනගත් තොරතුර ඔහු කවරෙක් ද යන්න තව අයෙකුට හදුනා දීමට හැකිවන අයුරින් ඔබගේ සියුම් ඉදිරිපත් කිරීම ගැන ඔබ තුමාණන්හට නැවතත් ස්තුති පුද කරමි.
    "බී" ශ්‍රේණියේ විශිෂ්ට ගායන කුසලතාවයක් හිමි වුවද මාධ්‍යය අවකාශයේ ද ඔහුගේ සිය දක්ෂතාවයට නිසි තැනක් නොලැබීම තුලින්, එසේ අවාසනාවන්ත ලෙස අප රසික පරපුරටත් රහසේ නොකියාම සමුගත් "ටියුඩර් ජයශාන්ත" වැනි දක්ෂයින්ට සිදු වූ ඉරණමම කේ. හෙක්ටර් සිල්වා මහතාට ද අත් විදීමට සිදුවීම කණගාටුවට කරුණකි.
    වර්තමානයේ අපට සිටිනා ජ්‍යෙෂ්ඨ ගේය රචිකයාවියක් වන දයාද අල්විසුවන්ගේ සියුම් ගේය පබැදුම ට ඔහු විසින් මධුර මනෝරම්‍ය ගී තනුවක් හා අමා සංගීත සැරසිල්ලකින් ඒකාලෝක කරමින් ජ්‍යෙෂ්ඨ ගායනවේදිනී පුණ්‍යා කත්‍රිආරච්චි මහත්මිය සමග ගැයු "මට මතකයි ඔබ පිපිලා උන්නා" ගීතය ගායනා කිරිමම එතුමන්ගේ විශිෂ්ටත්වයේ ප්‍රතිභාව පිළිබඳව මනාව පිළිඹිබු කරන්නක් නොවේද?
    අවසාන වශයෙන් මෙවැනි කාලයේ වැලිතලාවෙන් සැගවී ගිය තොරතුරු නැවත නැවතත් අප රසික හදවත් වලට ලබා දීමට කටයුතු කරන මෙන් මා ඉතා ආදරණීයව සහ ලබැදි සිතින් ලියා තබමි. පූර්ව නිර්මිත ගී තනු මතින් බිහිවුනු ගී ගොන්නක ප්‍රමුඛ පබැදුම් කරුවාණන් වූ ඔබට තව තවත් චිරාත් කාලයක් සංගීත කලාව වෙනුවෙන් සේවය කිරීමට සියලු ශක්ති, චීර ජීවනය මා ඉතසිතින් පතන්නෙමි.
    බුදු සාරණයි...!!
    ජේසු පිහිටයි...!!
    💟🎀💐🙏
    ගී මිණි අරණ ගී රසෝඝය වෙනුවෙන් මා ඔබේ ප්‍රියාදර රසික
    (රාගම, ප්‍රසාද් ප්‍රනාන්දු)
    2020 වසරේ ඔබ තුමාණන්ගේ ගෙවුනු උපන්දාව වෙනුවෙන් අප "ගී මිණි අරණ ගී රසෝඝයේ" පලකල උපන්දින පෝස්ටු සටහන නැවතත් ඔබට ගෞරවයෙන් පුදකර සිටිමි. අප සමූහයට පිවිසෙන්නට ද ඇරයුම් කරමි.
    ස්තුතියි 💟💐🙏
    [ m.facebook.com/groups/2376901992391999/permalink/2846327362116124/?mibextid=Nif5oz ]

  • @sdcpalitha
    @sdcpalitha 2 ปีที่แล้ว +4

    හෙක්ටර් සිල්වා "ලංගම බසය තුල සැඟවීගත් වනම අවපැහැව ගිය මුතු ඇටය"...ස්තුතියි බන්දුල අපේ කාලයේ ඇසුණු මුතු සදිසි ගීයක් පිළිබඳ ඔබේ මතක සටහනට..එසේම දයා ද අල්විස් මැතිණියටත් පුණ්‍යා කත්‍රිආරච්චි මැතිණියටත් මෙවැනි ගී ලියා, නිපදවා ගයා යුගයක් මිහිරෙන් පිරවූ තව බොහෝ අයටත් ආදරය පුදමි ..

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura6221 7 หลายเดือนก่อน

    බන්දුල මහතා මම දන්නවා ඔබගේ දූදරුවන් මේ ගීත
    ඉර හද වගේ අනාගතය වෙත රැගෙන යයි.

  • @kanishkasenevirathna2347
    @kanishkasenevirathna2347 ปีที่แล้ว +2

    බන්දුල මහත්මයාණෙනි. මේ සුන්දර ගීතය කුඩා කල ඇසුවාට පසුව නැවත අසන්නට ලැබුනේ ඔබ විසින් මෙම අති සංවේදී කතා ප්‍රවෘත්තිය සමග ඉදිරිපත් කිරීමත් සමගයි. අප විසින් රස විඳින ගීත නිර්මාණ වල තිබෙන මිහිරට පිටුපසින් කොතෙකුත් කැපකිරීම් සහ සංවේදී සිදුවීම් ඇත්ද යන්න මා හට සිතුනා.ජීවන අරගලය තුල වල්මත් වූ අපිට ඔබතුමා රෑ ඉරපාන තුලින් අපිට අපේම අක්මුල් දෙස නැවත හැරී බලන්න කියා දුන් හැටි හරිම අපූරුයි.. ඔබතුමා එය ඉදිරිපත් කල අව්‍යාජ වාග් විලාසය තුල බොහෝම සුමට විදියට අපි අපේම තරුණ වියට, බාල වියට පියමන් කලා. අපිට අමතක වුනු අපිව මතක් කර දෙන රසවතාණෙනි ඔබට දීර්ගායුෂ වේවා!

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  ปีที่แล้ว +1

      ඔබේ ඇගයුම ඉතා ගෞරවයෙන් භාර ගත්තා
      එවැනි සටහනක් අගය කරන්නට තරඟ සහෘද හදවත් තිබෙන බව දැනගැනීමත් මංගල කාරණයක්
      ඔබට නැවත ස්තුතියි
      🌸🌸🌸

    • @kularathnarajapaksha2314
      @kularathnarajapaksha2314 ปีที่แล้ว +1

      ,ඔබ තැබූ සටහන මමද අනුමත කරමි,❤🙏

  • @wsumedha1823
    @wsumedha1823 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මැතිතුමනි ඔබතුමාට 💛

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 2 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබ තුමාට... අලුත් අත්දැකීමක් ලබා දුන්නාට

  • @HiranjanSumithrarachchi-vw7cw
    @HiranjanSumithrarachchi-vw7cw 11 หลายเดือนก่อน

    ❤respect you...gentleman

  • @adulsilva7845
    @adulsilva7845 2 ปีที่แล้ว +1

    ආදරණිය බන්දුල අයියේ!!!!!මට හරි පුදුමයි ඔබගේ අතීත මතකයන් අදටත් අපහට සජීවම මීහිර විඳ ගන්නා ලෙස ඉදිරි පත් කිරීමේ ඔබ සතු සහජ දක්ෂ තා වයට. ඔබ අතීත සැගවී තිබු ලස්සන ගී තයකට පණ පෙව්වා.ඔබට තාවත වත් ශක්තිය දහිරිය නිදුක් නිරෝගී බව ලැබේවා. බුදුසරණයි 😄🎵🙏

  • @chandanafernando9882
    @chandanafernando9882 2 ปีที่แล้ว +2

    සංවේදී අත්දැකීමක්. බෙදා හදා ගත්තට ස්තූතියි.

  • @surangageeganage7845
    @surangageeganage7845 ปีที่แล้ว +1

    චිත්‍රපටයක් වගේ මැවිලා පෙනුනා අයියේ...ඔබේ ඒ අද්දැකීම...විටෙක දුකක්ද දැනුනා....💐💐💐

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 ปีที่แล้ว

    ස්තුති යි පැහැදිලි කිරිම ගෙන
    ඔබතුමා ගෙ ඉදිරිපත් කිරිම විශිෂ්ඨ යි

  • @chamarawijerathne3207
    @chamarawijerathne3207 ปีที่แล้ว +1

    මේ සින්දු අමරණීයයි... ඔබට තෙරුවන් සරණයි 💗

  • @gamunu2420
    @gamunu2420 ปีที่แล้ว

    ඇත්තටම ඉතාම සංවේදී කතාවක් ඒක. ඉතිං ඔබ තවත් දවසක තවත් මෙවැනි කතාවක් කියන්න. මට ගීතයක් ලියා ගන්න මම හරිම ආසාවෙන් ඉදිමි.

  • @jagathamarasekara394
    @jagathamarasekara394 ปีที่แล้ว +1

    ඔබගේ ගීත වගේම හදවතත් ඉතාමත් පිවිතුරු බව දැනේ

  • @indranikaralliyadda3035
    @indranikaralliyadda3035 ปีที่แล้ว +1

    Karmaya" is the main power that guiding our life. Salute to that song. From australia

  • @mallikaadikari6809
    @mallikaadikari6809 ปีที่แล้ว +1

    මගේ තරුණ කාලයේදි අහන්න ලැබුන
    මේ ගීතයට ඇත්තටම මම හරිම ආසයි
    ඔබ කියූ මේ විස්තරය අහල ගොඩක්
    සංවේදී කමක් ඇති වුනා

  • @pradeepakaluarachchi3321
    @pradeepakaluarachchi3321 ปีที่แล้ว +2

    හෙක්ටර් සිල්වා මහතා පිළිබඳ මතකය අලුත් කිරීම පිළිබඳ ස්තූතියි ...වගේ ම ඉතිරි කතාව ඇසූවිට වේදනාවක් දැණුනා බලවත්ව... ගීතයත් ගායනයත් පදමාලාවත් හරිම රසවත්...❤

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  ปีที่แล้ว

      🌸🤯🌸

    • @jayanthakularathna686
      @jayanthakularathna686 ปีที่แล้ว

      au 67 wayasa maawa lamaa kaalayata genayaamath hektar mayaa gena denuwath kireematha mee geeya haa badeematha kiyaa dun obatumaata pin

  • @pavijinadasa3383
    @pavijinadasa3383 2 ปีที่แล้ว +2

    Its really valuable to share your beautiful thoughts through this youtube platform Mr.Bandula Nanayakkarawasam❤❤you are like a legend in Sinhala lyrics ❤

  • @artzme9779
    @artzme9779 2 ปีที่แล้ว +1

    සමහර තරු මොකක්දෝ හේතුවකට වැඩිය බබලන්නේ නැතිවම නිවිලා යනවා. ඔබතුමා ඉස්මතු කරන දෙන අත්දැකීම් අපේ වගේ රස විඳින්න පුළුවන් ගොඩක් අය රස විදීවි තව ගොඩක් කාලයක්.
    ඒ ඔබතුමා දැන් කාලේ හොඳම මාධ්‍ය තෝර ගත්ත නිසා.
    අපේ ගෙදර රූපවාහිනියක් නෑ. ඔබතුමාලා ගේ කාලේ තිබුණු ගුවන් විදුලිය රූපවාහිනිය දැන් නෑ. යූටියුබ් එක නිසාම හඳුනගත්ත ඔබතුමාගේ ලස්සන වචන තව ගොඩක් කාලයක් අහන්න ආසයි.
    තෙරුවන් සරණයි...!

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 ปีที่แล้ว

    පැහැදිලි කිරිම ට ස්තුති යි

  • @cholithaishang.3705
    @cholithaishang.3705 2 ปีที่แล้ว +1

    සිත්තම් මැවෙන ගෙත්තමක් ගායනයක්

  • @upamalikagunasekara4321
    @upamalikagunasekara4321 2 ปีที่แล้ว +1

    Ow harima lassana geethayak.

  • @geethaabeysekara8823
    @geethaabeysekara8823 2 หลายเดือนก่อน

    Mama isssara godak ahapu geeyak me. Ahamben wage utube eken hambauna. Obathumala wage sanwedi geetha liyana aya ada naha.

  • @jayathnandana7955
    @jayathnandana7955 2 ปีที่แล้ว +1

    tks bandula for rekindling this types of jems

  • @chamindawarnagith34
    @chamindawarnagith34 ปีที่แล้ว

    sitha niwna taram..

  • @rantharakamuthukumarana2930
    @rantharakamuthukumarana2930 2 ปีที่แล้ว

    මම විජිතයේ ආදි සිසුවියක්. ඔබේ කතාවක ගිලිලා ඉන්න මං හරි ආසයි. මේ කතාව අහලා මගේ හදවත හෙල්ලුණා අද. 😔😔😔

  • @susithafernando3149
    @susithafernando3149 2 ปีที่แล้ว +1

    දුනුකේ ගහක නැති උනත් ඔහු කොහේ හරි පිපිලා ඇති..(රෑ ඉර පාන 29 කදම්බය)🙏🙏🙏❤️❤❤️

  • @dhammageethanjana
    @dhammageethanjana 2 ปีที่แล้ว +1

    දශක ගණනකට පෙර සිදුවීමක සියුම් සිද්ධීන් පවා රහටම කියන ඔබේ මේ ඉදිරිපත් කිරීම, හඬ "රෑ ඉර පාන" මතකය ආදරයෙන් ඇවිලුවා. මොන තරම් නම් ඉමිහිරි ගීයක් ද? හෙක්ටර් සිල්වා ගැයූ තවත් එකම එක ගීයක් මගේ ගී ගොන්නේ තිබී මුණගැහුණේ ඔබේ මේ සැඟවුණු මිණි කැට පෑදිල්ලෙන්. ඒ " කොක් මොට මල් පිපි" ගීයයි. ඉතින් ඔබට බොහොම පිං...!

  • @asokaranjan1844
    @asokaranjan1844 2 ปีที่แล้ว

    Obe kathawen passe,,Sinduwa ahanakota papuwa kadagena watenawa

  • @jagathkumara1262
    @jagathkumara1262 10 หลายเดือนก่อน

    2011 වගේ හෙක්ටර් සිල්වා පිලිකා රෝගයෙන් මිය ගියා අහම්බෙන් ආරංචි වෙලා කැස්බෑව බටකැත්තර තිබුනු අවමගුලට සහබාගි උනා ඔහු ලංගම සේවකයෙක් බව අද දැන ගත්තා වගේම ඔහු කතෝලිකයෙකු බව දැන ගත්තේ අවමගුල දවසේ ආගමික වතාවත් වලදී....... අමාරුවෙන් ඔහුව සොයාගෙන කෙටි කලක් ඇසුරු කලා ඉතාම සුන්දර අහිංසක මනුස්සයෙක්

  • @prigamvidane387
    @prigamvidane387 2 ปีที่แล้ว +1

    I have watched/listened to a lot of programs you participated. Every time I was amazed by the knowledge you have about sinhala songs and your memory. We listened to these songs on radio as we were growing up. I would like to suggest that you are the most suitable person to talk about these songs. Please do more youtube videos about good songs. Someone has to initiate it. I think you are the perfect one. Please do it.

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  2 ปีที่แล้ว +1

      Thanks dear for the valuable appreciation
      I will do my max to reawaken about the past n contents about this type of songs
      Thanks 🙏

  • @mohanfernando7247
    @mohanfernando7247 2 ปีที่แล้ว +1

    Wonderful experience Bandula!Thanks.

  • @priyankachandani9949
    @priyankachandani9949 ปีที่แล้ว

    Asama song ekak den ehennewath nh dukai a gena

  • @tharushiimasha9791
    @tharushiimasha9791 2 ปีที่แล้ว +1

    ගීතයක් කියන්නෙම මහ පුදුම දෙයක්...හරිම සංවේදී විවරණයක් ඒ වගේම අද ඉන්න මේ අළුත් පරපුරට නොදන්න දේ ගැන මෙවැනි විවරණ කරන එකට බන්දුල මාමට ගොඩක් ස්තුතිය...ඒ වගේම ගොඩක් පිං🙏❤️🌸🌸💐

  • @whyshnaMilani-dj9nb
    @whyshnaMilani-dj9nb ปีที่แล้ว

    Ane...sir mata puduma dukak danune me kathawata,me sinduwa mama nitharama ahanawa,e ahana hama welema mama hithuwa me gayakaya kauda kiyala,ai sir loke minisunta wenne

  • @nihalanton
    @nihalanton 9 หลายเดือนก่อน

    👍💐

  • @s.sanjayaniroshan180
    @s.sanjayaniroshan180 ปีที่แล้ว

    බන්ධුල සර්ගෙ අදටත් මගේ කැමතිම ගීය දීපිකා මිස්ගෙ " ඈතින් ඇසෙන ඝන්ටා නාදයක් ලෙස " ගීය . ඒක ඇත්තටම සජ්ඣායනවක් වගේ සර් .. හරිම අනුවේදනීයයි .. ඒ වගේම හරිම සමථයි . ඒක නම් පුදුම මැවුමක් සර් , මිස්ගෙ කටහඬත් ❤️❤️🙏 ටයිප් කරගන්න බෑ ඒ ගීය ගැන හිතට එන දේවල් 🥺🥺

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  ปีที่แล้ว

      Sathya siduweemak
      Hariwanuwedaneeyay
      E nisaama geeya danenawa
      Adahasata pin
      🙏🌸🙏

    • @s.sanjayaniroshan180
      @s.sanjayaniroshan180 ปีที่แล้ว

      @@bandulananayakkarawasam195 සර් ... th-cam.com/video/nSmQmw1vZms/w-d-xo.html මේ වීඩියෝ එකෙන් තමයි මං මේ ගීතයට මෙච්චර බැඳුණෙ . ජීවිතේ ගෙවිච්ච එක කාලයක් ලස්සනට , අනුවේදනීයව මතක් වෙනවා .. සර්ගෙ ගීත කුතුහලයෙන් හොයන්න පටන් ගත්තා දැන් ❤️ සර්ගෙ පොත් ටිකත් මිලදී ගන්න ම ඕනි .....

  • @idarshanakarunanayake8585
    @idarshanakarunanayake8585 ปีที่แล้ว

    Oya ge katahada harima rasai

  • @dushanwickramaarachchi6607
    @dushanwickramaarachchi6607 2 ปีที่แล้ว

    Bohoma sthuthie me athdakeem api ekka bedagannawata...!

  • @kalyaniadikari203
    @kalyaniadikari203 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️♥️!!!!

  • @praveenkavishka3776
    @praveenkavishka3776 2 ปีที่แล้ว

    Appreciate your committment sir ..this is a great job♥️💐💐💐

  • @pandulawickramarachchi1256
    @pandulawickramarachchi1256 2 ปีที่แล้ว

    Bandu,
    You are one of the most lovable persons in my life.I wish to meet you one day in my life if rime permits.

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  2 ปีที่แล้ว

      Sure
      Most of the weekdays at Battaramulla n week ends definitely in matara
      For My no Pl refer fb
      Thanks 🙏

  • @asankasadakelum8168
    @asankasadakelum8168 ปีที่แล้ว

    Supiri...

  • @namalchathuranga.7185
    @namalchathuranga.7185 ปีที่แล้ว

    🎉❤

  • @kamalkumara
    @kamalkumara 2 ปีที่แล้ว

    Mata kohoma kiyannada kohen patangannada hitha ganna be jeewitheta mata therena kaaledi me sinduwa mulwathawata ehuwa ehema kiwwe mata notherena punchi kaaledi meka ehila ethi ara petti rediyo pamanak thiyena kaaledi mama ipaduna nisa.sinduwa eheddi maawa heenen wage mage podikaaleta edilayanne eka nisa wenna ethi.me sinduwa siya dahaswara ehuwath matanam madi mewata muthu keta kiwwath karana madi punchi kamak mewa ahanna mathakkarala aiya karanne loku pinak oyata hemadama mama illanne ape ayusath aragena jeewath wenna ona.තෙරුවන් සරණ්‍යි aiye.🙏🙏🙏

  • @mdsubhashinie6610
    @mdsubhashinie6610 ปีที่แล้ว

    🙏

  • @nadagamaanandasenaratneoff333
    @nadagamaanandasenaratneoff333 2 ปีที่แล้ว

    My deepest sympethy.

  • @idarshanakarunanayake8585
    @idarshanakarunanayake8585 ปีที่แล้ว

    Ai sir aluth vedio akak karanne natteeee, pls karannaaaaa

  • @samanthawalpola3740
    @samanthawalpola3740 2 ปีที่แล้ว

    🙏👏

  • @swathugala
    @swathugala ปีที่แล้ว

    See the new lyrics prepared for the same song tune by Eng. Mahinda Panapitiya aiming Mahaweli program.

  • @thenuwara100
    @thenuwara100 2 ปีที่แล้ว +2

    බොහොම ඉස්සර වැල්ලවත්තෙ ඉඳිද්දි, ලොකු තාත්තාගෙ වෑල් රෙඩියෝ එකෙන් මේ ගීතය ඇසූ බව මට මතක් වෙනවා...
    අදටත් ඒ වෑල් රේඩියෝවෙන් ඇසූ ගීත බොහොමයක් මතකයි සදාකාලයට ම..
    ඒ අතරින් උණු ඊයම් බරුවක් වගේ හිත පාරාගෙන බැස ගිය ඔබේ වචන ටිකත් තව කාලයක් යනතෙක් මතකයේ තියේවි...!
    අපට අතපසු වූ බොහෝ දේ තිබෙනවා මචං.....!

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  2 ปีที่แล้ว

      Aththa Thenu
      Balamu
      Me recording ekatath mudalak giya
      Eth duka naa
      Views ganana dakkama hithena ewwa mota kiyanawa
      Namuth mehi comment karana wAtina minisun nisaa dirimath wenawa Thenu
      🙏🙏🙏🌸🌸🌸❤️

  • @dilanshanaka9651
    @dilanshanaka9651 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @jeevanirasika7247
    @jeevanirasika7247 2 ปีที่แล้ว +1

    Mey geegha asanavita apith aw.12 , 14 weni kala walai .adatath sri lanka guwan viduli seywayata adaraya karanna aththe ada saha.ada jeewath wena saha jeewathun athara nethi raththaran minisun nisama wenna athi. Ada minissun pawul jeevitha sarthaka karaganna aththeth meweni geetha nisama wenna athi. Ada dawasy minisun panapitin maranawa anunge geetha kiyala.namuth jeevithetaeath hadawalnam kaeadawath samanawenne ne neda?

  • @mahindaediriweera2138
    @mahindaediriweera2138 2 ปีที่แล้ว

    👍

  • @leenafernando7276
    @leenafernando7276 ปีที่แล้ว

    🙏✨🌷

  • @subodyasewmini4498
    @subodyasewmini4498 2 ปีที่แล้ว

  • @cholithaishang.3705
    @cholithaishang.3705 2 ปีที่แล้ว

    ඔබේ ඉදිිරිපත් කීරීම් පුදුම රසයක් ඇති කරනවා

  • @prasadjayawardena8662
    @prasadjayawardena8662 2 ปีที่แล้ว

    ❤️

  • @cholithaishang.3705
    @cholithaishang.3705 2 ปีที่แล้ว

    💜️💛💜️💛💜️💛

  • @nishabharanatunga2047
    @nishabharanatunga2047 2 ปีที่แล้ว

    මේ ගායක හෙක්ටර් සිල්වා ගැන ඔබ " රෑ ඉරපානෙන්" එදා එම වැඩසටහන් මාලාව මුල් සංදියේ දී කතිකාවක් කලා මතකයි..
    එහි දී ඔහු ගේ ජීවන වෘත්තීය ගැන ද යම් ඉඟියක් පලකොට වාදනය කලේ ලංගම බසයක් අදාලව ලියවුනු ගීතයක් බවයි මතක...
    ඇත්තෙන් ම මේ ගී අපේ යෞවනය කොතරම් නම් අපව සුවපත් කල, අප මෙවන් වටිනා ගේය පද සඳහා ප්‍රේම කිරීමට උපයෝගී වූ අමා ගී දැ?
    ඔබ කීවා ක් මෙන් මේ ගී එදා " යහමින් රසික අපවෙත ගුවන් විදුලිය " පූජා කලා" නොවේද?
    ඔබගේ වචනයෙන් ම මේ ගී " ආවට ගියාට" මැදිරි තුල නිර්මාණ නොවූ බව සැබැවි.
    එමෙන්ම මේ මිණි 💎 වන් ගී දිදුලූවේ එදා මිස අද නම් නොවේ...
    කණගාටුව පෙරදැරිව ඉතා වගකීමෙන් පවසනුයේ නූතනයේ බහුතරයක් වූ නිවේදක නිවේදිකාවන් මේ 💎 හඳුනා ගෙන හෝ ඒ පිළිබඳව නිසි අවඹෝධයක් නෑ වගේ.
    ගුවන් විදුලිය සතු මහා රන් ආකරක් බඳු තැටි පටි පුස්තකාලය ඔවුන් "පරිස්සමෙන් "
    පරිහරණය කරන හැඩයි.
    මේ ගී තැටි ඒතුල දූවිලි, පුස් බැඳී ඇති...?
    දැන් වෙළෙඳ සේවයේ ප්‍රචාරය කරන්නේ මැදිරියේ පරිගණක කොට ඇති සීමිත ගී ගොන්නක් පමණ බවයි මගේ වත්මන් අත්දැකීම.
    ඒවායින් ද බහුතරයක් මුල් ගී නොව. පසුව ගැයූ ගී. ඒ සඳහා සමීපතම අත්දැකීම අද දින 11/12/2021:උදා අරුණකිරණින් ප්‍රචාරය වූ ගී..
    ඔබ විසින් " නූතනයේ දරුවන් " උදෙසා කල ආයාචනාව ,ආරාධනාව ට මාගේ 🙏💚
    මන්ද නූතනයේ පරම්පරාව මව් කුස තුල පටන් ම මේ ගී රිද්මයන් ගෙන් දුරස් ව, සැබෑ ලෝකයේ දී එම පරම්පරාව අත් විඳින්නේ ,අත් දකින්නේ සහ ,අත වනන්නේ "The VOICE" වැනි රිද්මයන් ට පමණක් ම දැයි සිතෙන විටයි.
    කෙසේ නමුත් අපේ සොඳුරු අතීතයේ පිය මැනීමට ඉඩ හසර සැලැස්වූ මහරු වූ පිණ උදෙසායි බන්දු ඔබට මේ ප්‍රණාමය 🙏.....
    හෙක්ටර් සිල්වා ගායකයාණනි එදා අප පින වූ පිණින් ඔබ නිවනින් ම නිවේවා...🙏

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  2 ปีที่แล้ว

      Digu wanna wanna radai obe komentu
      Sthuthiy obe sadaaharitha radayata
      Adahas pelata 🙏❤️🌸

  • @uthpalaOnline158
    @uthpalaOnline158 2 ปีที่แล้ว +1

    සත් මහලින් බැස එන්නම් ගීතය ගැන ටිකක් කතා කරන්න

  • @voiceofart-pamithar.liyana4440
    @voiceofart-pamithar.liyana4440 2 ปีที่แล้ว +1

    🙏🤔😰

  • @bandarawijesinghe5661
    @bandarawijesinghe5661 2 ปีที่แล้ว

    I found something that i lost long ago.

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 6 หลายเดือนก่อน

    ඇසට කඳුළු එන්නේ මා බොළඳ නිසාද?

  • @sarojkarunaratne5501
    @sarojkarunaratne5501 2 ปีที่แล้ว

    පුදුම විදිහට ආදරය කරපු ගීතයක්. ආසම යුග ගීය කියන්න පුලුවන්. අනුවේදනීය කතාවක් එක්ක. කාලයකට පස්සෙ තමයි ඔබගේ කතා රසය පිරි වදන් වැලක් අහන්න පුලුවන් උනේ. Fb එකෙන් තමයි දැන් දැක්කෙ.

  • @wasanthakumara1386
    @wasanthakumara1386 3 หลายเดือนก่อน

    Aurudu.10.kata.pera..???.88/89.

  • @sithuminatv2514
    @sithuminatv2514 ปีที่แล้ว

    🙏 ඔබතුමාගෙ නොම්බරය දෙන්න

  • @nandikaperera8483
    @nandikaperera8483 2 ปีที่แล้ว

    මටත් මතකයි ඔබ අතීතයේ දවසක 'රෑ ඉර පාන' කදම්බයක හෙක්ටර් සිල්වා මහත්මයා ගැන කී මේ කතාව. ඒ සොදුරු මතකය අවදි කර නැවත ගීතය අහන්න සැලැස්සුවාට ඔබට පිං බන්දුල. එවන් දේවල් ගෙන සිතන්නේවත් ඔබ මිස වෙන කව්රුද?

  • @sirimevanranasinghe5903
    @sirimevanranasinghe5903 2 ปีที่แล้ว

    ගීත කියන්නේ මහ පුදුම ජාතියක්, ඇත්ත බන්දුල, ඒ වගේම ඔබත් මහ පුදුම මනුස්සයෙක්.....කොහේ තිබුන හෑඟීම්ද මේ අවුළුවලා ගත්තේ....

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  2 ปีที่แล้ว

      Sthuthiy obe aadarayata
      E rasayata buhuman thama me roopa aminili
      🙏🙏🙏🌸