පො(හොර) නඩුව අසනු......!!! රසායනික Vs කාබනික අනුයාව (Trailer)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • සම්පූර්ණ වීඩියෝවට මෙතැනින් පිවිසෙන්න
    • පො(හොර) නඩුව අසනු........
    අතීතේ අප නොදත් , නොදුටු දෑ සමඟ වත්මන , 2021 ගලපන්න , සසඳන්න ජීවිතේට ඒ සැසඳුමෙන් වටිනා දෙයක් එකතු කරන්න සිටින සුධීන් අල්පම අල්පයි ! 1956 රිච්මන්ඩ් විදුහලට යොවුන් ගුරුවරයෙකුව සේවයට ගොස් විශ්‍රාමයට පෙරාතුව නමුත් වසර 34 ක් එක දිගට රිච්මන්ඩ් විදුහලේ දරුවන්නේ ඇස් පෑදූ ඩබ්ලියු එස් බණ්ඩාර ගුරුතුමා යලිත් හමුවෙමු
    මේ වීඩියෝව වෙනදාට වඩා තරමක් දිගයි ඉවසිල්ලෙන් ගුරුතුමාගෙ බස ඇසුවොත් හෙට දවසේ අපට මීටත් වඩා වැදගත් සංවාදයකට යා හැකි වේවි ..!
    තත්කාලීනව අප අත් දකින්නක් වගේම ප්‍රශ්නකාරී අර්බුදමය තත්වයකට යා හැකි ප්‍රස්තුතයක් වුනත් , අප ජාතික මට්ටමින් මිස ඒ දෙස පෞද්ගලික මතාන්තරයෙන් බැලිය යුතු නොවේය යන්නයි මගේ අදහස .
    නිවහනටම වැදී ගමේ හිඳිමින් " සංචරණ චරිංචි " භාවයෙන් ඌන පහසුකමින් කළ රූ සත්කාරයට අපමණ ණයයි වෙදැදුරු තුසර සේනාරත්න පුතුට ! ඉලෙක්ට්‍රොනික ශ්‍රව්‍ය ඇමුණුම් තිලිණ කළ ධම්මික කලපුගේ සදාදරණීයයාට !

ความคิดเห็น • 8

  • @sandundileepahinidumage6271
    @sandundileepahinidumage6271 3 ปีที่แล้ว

    මට සමහර තැන් මතක් වෙනව " එනු කොහි සිට" පොතේ❤️❤️

  • @DIANNTONE
    @DIANNTONE 3 ปีที่แล้ว +1

    බොහෝ වටී, බොහෝ අගෙයි...🙏🙏💙

  • @santhadewa7942
    @santhadewa7942 3 ปีที่แล้ว +1

    ගොඩක් දුක හිතෙන ප්‍රසිද්ධ රහසක් වගේ මාතෘකාවක්. ඔබතුමාට බොහොම ස්තූතියි.. මේ වගේ මාතෘකාවට යම් පිරිසකගේ අවධානය ලබා ගැනීමට කටයුතු කරනවට..

  • @kumarimuhandiram7095
    @kumarimuhandiram7095 3 ปีที่แล้ว

    අවාසනාවට ඇත්ත කතාවක් sir 😥😥

  • @sandundileepahinidumage6271
    @sandundileepahinidumage6271 3 ปีที่แล้ว

    ඇහුවත් බැලුවත් වට්ස් ඇප් ඔස්සේ
    කමෙන්ටුව දැමුමට ඉස්පාසුවක් ලද්දේ අදයි❤️❤️