ගැබිණි මවගේ දෙවන මාස තුන second three months of pregnancy | Ape Miss - අපේ මිස්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 353

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 11 หลายเดือนก่อน +103

    මමත් මාස හතරක අම්ම කෙනෙක් සති 14 දවස් 4 මගේ කුස තුල සිටින දරුවාටත් , කිරි සිහිනය බලාපොරොත්තුවන අම්මලාටත් දේව අම්මගේ පිහිටයි

  • @chamarakumara8978
    @chamarakumara8978 4 หลายเดือนก่อน +44

    දරුවන් නොමැතිව දුක් විදිනා සියලුම අම්මා වරුන්ගේ කිරි සිහිනය සෑබෑ වේවා!

  • @YoshikaYoshika-lx5jj
    @YoshikaYoshika-lx5jj ปีที่แล้ว +40

    සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා .මගේ කුසේ වැඩෙන දරුවා මෙන්ම අනිකුත් මව්වරුන්ගේ දරුවන්ද සියලු අගපසගයන්ගෙන් යුතු දරුවන් වේවා

  • @chalibro7581
    @chalibro7581 2 ปีที่แล้ว +176

    මමත් දැන් අම්ම කෙනෙක් .....මම වගේම අම්මා කෙනෙක් වෙන්න බලපොරොත්තුවෙන් ඉන්න හැම කෙනෙක්ම පින්බර අම්මා කෙනෙක් වේවා ...!

  • @Nslonghair
    @Nslonghair 3 หลายเดือนก่อน +13

    මට ගොඩක් අමාරුයි.කන්න බැ තාම.මාස 3ටත් වැඩි.මටයි මගෙ දරුවටයි ආශිර්වාද කරන්න.

  • @lahiruchathuranga943
    @lahiruchathuranga943 4 ปีที่แล้ว +111

    නංගියා..බල බල..ඉදලා....නින්ද ගිහින්...අවසන් ටික මං බැලුවා..නියමයි නේ...මගේ සුදුත් දැන් අමිමා කෙනෙක්...මාස දෙකක් ගිහින්...

  • @indusami9437
    @indusami9437 ปีที่แล้ว +46

    Mamath dan amma කෙනෙක් .thawamath සති 5 api godaaak sathuting .seyalu ammawarunge kiri සිහිනය sabe වේවා බුදු sarnai ජයවේවා

    • @pavithramdhubashini6372
      @pavithramdhubashini6372 ปีที่แล้ว

      Esema wewa

    • @sheronraveedhashyamsilva3234
      @sheronraveedhashyamsilva3234 11 หลายเดือนก่อน

      ඔයාට දේව අම්මගේ පිහිටයි

    • @nilanisilani6647
      @nilanisilani6647 6 หลายเดือนก่อน

      Sathi 5 චෙක් karahama denganna pulwan daru petiye labanna innawa kiyla please reply me

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 11 หลายเดือนก่อน +37

    මිස් මට ප්‍රශ්නයක් තියෙනව මගේ වැදෑමහ ගැබ්ගෙල ලගටම පාත් වෙලා හිර වෙලා ඩොක්ට කිව්ව මට ඇඳේම ඉන්න කියල අනේ මට හරිම බයයි බබා හොඳින් ඉන්නව හදිසියේ හරි වැදෑමහ පිපිරුවොත් මට ලේ ගියොත් දෙන්නටම අවදානම් කිව්ව අනේ අම්මලා මටයි දරුවටයි ආශිර්වාද කරන්න

    • @RuviniDilshika-c3h
      @RuviniDilshika-c3h 11 หลายเดือนก่อน +3

      ඔයාටත් බබාටත් බුදුසරණයි.කිසිදු විපතක් නොවේවා.නිරෝගිමත් පැටියෙක් ලැබේවා.❤❤❤

    • @sheronraveedhashyamsilva3234
      @sheronraveedhashyamsilva3234 11 หลายเดือนก่อน

      @@RuviniDilshika-c3h ඔයාට ජේසු පිහිටයි

    • @thilinisadamali291
      @thilinisadamali291 9 หลายเดือนก่อน +1

      ඔයාට ඒක හරි ගියාද අම්මා. මටත් එහෙමයි.

    • @sheronraveedhashyamsilva3234
      @sheronraveedhashyamsilva3234 8 หลายเดือนก่อน

      @@thilinisadamali291 ඔව් දැන් ටිකක් උඩට ගිහිල්ල ඩොක්ට කිව්වා බඩ ලොකු වෙනකොට ඒක නිකම්ම උඩට යනවා කියල පරිස්සම් වෙන්න කිව්ව බර වැඩ කරන්න එපා කිව්වා වතුර බොන්න කිව්ව හොඳට කෑම කන්න කිව්ව එතකොට සේරම හරි යයි කිව්ව ඕක සාමාන්‍ය දෙයක් කිව්ව සමහර අම්මලාගේ වැදෑමහ පාත් වෙලා කිව්ව සමහර අම්මලාගේ උඩින් පිහිටනවා කිව්ව

    • @sheronraveedhashyamsilva3234
      @sheronraveedhashyamsilva3234 8 หลายเดือนก่อน

      @@RuviniDilshika-c3h බොහොම ස්තුතියි

  • @dammikalakmini9833
    @dammikalakmini9833 2 ปีที่แล้ว +50

    අනෙ හරිම සතුටුයි මට.මමත් දන් අම්මා කෙනෙක් .මට තවම සති 5 .අපි ගොඩක් සතුටින් ඉන්නෙ මිස් .

    • @danushkaruwan496
      @danushkaruwan496 ปีที่แล้ว

      Ane oyata wamane yannedda kna kna hema ekama wamane yna Amma knek mma nitrma dukin inne mma me ledet ekka kisima deyak kannat be

    • @parshnnakithsri4374
      @parshnnakithsri4374 ปีที่แล้ว

      Ane mathath sathi7 wenne eth mona kewath bada dagalanawa epa wenawa ane monawath kanna amarui oyathath ahemada😢

  • @sureshmadusanka1597
    @sureshmadusanka1597 ปีที่แล้ว +33

    Who ever read this comment,
    I wish you all the strength and the good health. May the triple gem bless you and your child. 🙏

  • @kumari4936
    @kumari4936 2 ปีที่แล้ว +14

    මාරම අදහස් ටිකක් දැන ගත්තා....මගේ සුඋු නොනාත් දැන් අමිමා කෙනෙක්.

  • @samathakumar4011
    @samathakumar4011 หลายเดือนก่อน

    දැන් මමත් අම්මා කෙනෙක් මගේ දරුවා නිදුක්, නිරෝගී, සත්පුරුෂ දරුවෙකු වේවා 🙏🙏🙏🙏🙏සියළුම අම්මා වරුන් ගේ කිරි සිහින ය ඉටු වේවා 🙏🙏🙏🙏මගේ දරුවාත් සියළුම දරුවන් ආරක්ෂා කරදෙන්න 🙏🙏🙏🙏

  • @lakshidesilva7847
    @lakshidesilva7847 4 ปีที่แล้ว +41

    අනේ මිස් පුළුවන් නම් නිවුන් දරැවන් සම්බන්ධ vedio එකකුත් දාන්නකෝ

  • @darshikamadushani4900
    @darshikamadushani4900 3 ปีที่แล้ว +24

    ගොඩක් ස්තූතියි මිස්. ඔබට නිරෝගී සුව ලැබේවා🙏

  • @damindagunathilaka6870
    @damindagunathilaka6870 2 ปีที่แล้ว +11

    මමත් ගොඩක් ආසාවෙන් ඉන්නේ මගේ චූට් පැටව් දෙන්නා ඉක්මනින්ම අම්ම්ගේ දෝතට එනකම් ,ඒ හැම වේදනාවක්ම හරිම ආදරෙන් විදින්න මම සූදානම්

    • @thakshilalakmali7608
      @thakshilalakmali7608 ปีที่แล้ว +1

      Oyata niwn babala labennada inne

    • @nicknick2675
      @nicknick2675 ปีที่แล้ว +3

      @@thakshilalakmali7608 ඔව් . පැටවු දෙන්නා අවා

    • @thakshilalakmali7608
      @thakshilalakmali7608 ปีที่แล้ว +2

      Kawadda awe mageth patw denna awa duwai puthai ❤️ patw tikata paththini maniyange pihitai

  • @GeethChamara-s4r
    @GeethChamara-s4r 11 หลายเดือนก่อน +9

    මිස් මට දැන් මාස 4 සතියක් වෙනවා තාම එච්චර බඩ නැ ඒ උනාට පැටියා නිතරම එහාට මෙහාට යනවා

  • @Dinukavijayashree
    @Dinukavijayashree 2 ปีที่แล้ว +12

    ඔබ තුමියට බොහොම ස්තුති මේ වගේ කරුණු කියලා දෙනවට බුදුසරණයි 🙏❤️💯🇱🇰

  • @raviniaberathna2846
    @raviniaberathna2846 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි මිස්...🙏❤️ගොඩක් දැනුම ලැබුනා❤

  • @wasanthagunasekara3934
    @wasanthagunasekara3934 9 หลายเดือนก่อน +2

    මිස් මගේ දෙවැනි බබා
    දගලනවා වැඩිපුර දැනෙනවා.
    ඒක මගේ හිතට ප්‍රශ්නයක්.
    ❤❤කමක් නැද්ද මිස් එහෙම උනාට❤❤

  • @lalanichampika1597
    @lalanichampika1597 2 ปีที่แล้ว

    Ane bohoma pin mis oyata. Mn obathumiyage video godak bàlanawa. Nodanna ewa godak igana gaththa. Mis mata dan sathi 16i. Mage bandiya tika tika gehrnawa denenawa serin sere e petiya dagalanawada? Mis denenne.

  • @Shashika92
    @Shashika92 หลายเดือนก่อน

    සියලූම අම්මාවරුන්ගේ කිරිසිහිනය සැබෑ වේවා! මගේ නොනටයි බබාටයිත් බුදුසරණයි!

  • @shalukajanethri1762
    @shalukajanethri1762 2 ปีที่แล้ว +12

    හරිම වටිනාකමක් තියෙන වීඩියෝ එකක් .

  • @diaryofalovelycouple7146
    @diaryofalovelycouple7146 ปีที่แล้ว +3

    ඇයි බබාට ඇදුම් ලෑස්ති කරන්න හයවෙනි මාසේ අන්තිම වෙනකන් ඉන්න කියන්නේ. ඊට කලින් ඉදන් ලෑස්ති කරන්න එපාද. දන්න කෙනෙක් කියල දෙන්න. හැම අම්මා කෙනෙකුගේම කිරි සිහිනය සැබෑ වේවා. බුදු සරනයි

  • @gayaanu7848
    @gayaanu7848 2 ปีที่แล้ว +10

    හරිම වැදගත් දේවල් කියලා දුන්නා මිස්.බුදු සරනයි.මම දැන් පලවෙනි බබා ලැබෙන්න ඉන්නේ.සති 23 ක් වෙනවා දැන්.මම දැන් ඇදුමි මහනවා මිස්.

    • @kvdinesh4315
      @kvdinesh4315 2 ปีที่แล้ว +3

      Akka bandi gediya loku wenne Masa 6k Vitara yanawada

    • @nandikaprasad7971
      @nandikaprasad7971 2 ปีที่แล้ว

      @@kvdinesh4315 matath eka prashnayak. Den sathi 19k thama bandiya nene. Oyage petiya hodinda

  • @samithacc
    @samithacc 3 ปีที่แล้ว +33

    සති 13 නේද දෙවන ත්‍රෛමාසිකයේ ආරම්භක සතිය?

  • @wasanalakshani7501
    @wasanalakshani7501 2 ปีที่แล้ว +6

    මගෙත් පලවෙනි බබා.ගොඩක් වට්නවා මිස්.දැන් සති 25 ක්.❤❤

  • @tthushara7032
    @tthushara7032 11 หลายเดือนก่อน

    මිස් මාත් දැන් සති 12ක අම්මා කෙනෙක්,මාත් ආසයි බබාට තොප්පි ,ඇදුම් එහෙම මහන්න,ඒත් සමහර අය කියනවා ගැට වැටෙන නිසා ඒවා කරන්න හොද නැහැ කියලා,ඒවා බලපෑමක් වෙනවද මිස් ❤

  • @dhaneshkaperera7151
    @dhaneshkaperera7151 4 หลายเดือนก่อน +3

    මගේ කුසේ වැඩෙන දරැවන් නීරෝගී සියලු අඟපසඟ පිරිපුන් අංගසම්පුර්ණ දරැවන්ම වේවා... දරැවන් කුස දරන් ඉන්න මව්වරැන්ද නීරෝගී වේවා.. සුවපත් වේවා
    දරැවන් පතන සියලු මව්වරැන්ගෙ කිරි සිහිනය හැබෑ වේවා.. 🙏🙏🙏

  • @hirunichandika2841
    @hirunichandika2841 3 ปีที่แล้ว +5

    thank you so much doctor... mama doctor ge gdk videos beluva.. e hema video ekakma mata gdk usefull una...

  • @jagathrohan1734
    @jagathrohan1734 3 ปีที่แล้ว +7

    ගොඩාක් පින් මේ දෙවල් කියලා දෙනවාට ....

  • @mangaladasanayaka7758
    @mangaladasanayaka7758 2 ปีที่แล้ว +3

    Ane ehema අපහසුතා ne,mata witharak da babala hambenne kiyala thamai husband kiyanne,dan apita jeewath wenda wela තියෙන්නේ වැද්දෝ wage,ala kaala ,kola kaala ,ඉතින් hemadetama heda gehena gaman,වැද්දන් tath lamai hambuna kiyala hithan hitha hadagena innawa

  • @ChamindaSampath-m1s
    @ChamindaSampath-m1s 9 หลายเดือนก่อน

    Ane miss cervical cerclage ekakk karapu kenek parissam viya yutte kohomada

  • @UmayaSwwandi
    @UmayaSwwandi 2 วันที่ผ่านมา

    Thank you අපේ මිස් ❤❤

  • @tharikasamarakoon6229
    @tharikasamarakoon6229 3 ปีที่แล้ว +4

    2nd trimester ekedi pelvic pain ekak and back pain ekak enawa neda??? Kindly do some vedio on that

  • @subodhasandamali4820
    @subodhasandamali4820 3 ปีที่แล้ว +11

    ගොඩක් ස්තූති මිස් ඔයාට 🙂

  • @piyumisara8251
    @piyumisara8251 4 ปีที่แล้ว +11

    මාස නමය පුරා පියයුරු වල වෙනස් වීම කොහොමද කියල කියල දෙන්න මිස්.. මාස 7 දී පියයුරු ගැබිනි කාලයට පෙර තිබූ තත්වයට එන්න පුලුවන්ද..

  • @HeshanMadusanka-uo8ry
    @HeshanMadusanka-uo8ry 2 หลายเดือนก่อน

    මට වමෙනෙ අප්පිරිය ගතිය නෑ දැන් මගේ කුසට මාසයි සති 9යක් වෙනවා යටි බඩ කැක්කුම විතරයි තිබුනේ බයෙන් හිටියෙ එත් ඉස්කැන් එක පෂ්නයක් නෑ කිව්වාම සතුටුයි

  • @nilupriyadarshani5912
    @nilupriyadarshani5912 3 ปีที่แล้ว +5

    මිස් මට සුද යන එක තියෙනවා.එක බබාට හොඳ නැද්ද?

  • @dinesharajarathne926
    @dinesharajarathne926 3 ปีที่แล้ว +1

    Miss babage adum walata fabric paint walin rupa adinna hoda nadda?

  • @susanthakumara5005
    @susanthakumara5005 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි මිස් ❤ බුදු සරණයි

  • @dilshannaveen308
    @dilshannaveen308 3 หลายเดือนก่อน

    Miss mensus hadenawa kiyane daru gabak pihitala nadda,masa 3n urin test ekak karala danagana barida pregnant da nadda kiyala

  • @ashaprasadi4541
    @ashaprasadi4541 4 ปีที่แล้ว +4

    Thanks miss...api merry karala autudu 2k wenakota ape punchi petiya api lagata awa.dan sathi 22kai..miss kiuwa waagema aaa wenas kam sidda wenawa..pin apiwa denuwath kalata.bs.

  • @Allinone-qg2fo
    @Allinone-qg2fo 4 ปีที่แล้ว +8

    අවසන් මාස තුන ගැනත් ඉක්මනින් වීඩියෝ එකක් දාන්නකො මිස්

  • @rusandu4012
    @rusandu4012 ปีที่แล้ว

    Miss mama sathi 14k amma kenek. Miss mage bada godak redenawa. Ekata hethuwa mokakda? Daruwata mukuth prashnayak nathuwa athi neda?

  • @ruwaniwijesekara2924
    @ruwaniwijesekara2924 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි මිස්ට...🙏

  • @mataraarachchisidantha9576
    @mataraarachchisidantha9576 4 หลายเดือนก่อน

    මට සති 17.ඉදගෙන නැගිටලා ඇවිදිනකොට යටි බඩේ වේදනාවක් එනවා ඒක සාමාන්‍යය දෙයක්ද?

  • @shiyanthikadilrukshidilruk5862
    @shiyanthikadilrukshidilruk5862 2 ปีที่แล้ว +1

    මමත් අම්මා කෙනෙක් සති 16 den .oba තුමිය gen godak dewal dena gaththa godak video balanawa mama.thank you miss

  • @Tastethebestcookbookyoutube
    @Tastethebestcookbookyoutube 2 ปีที่แล้ว +1

    Godak වැදගත් dewal tiyanawa..budusaranai mista

  • @lakshanidissanayake1395
    @lakshanidissanayake1395 3 ปีที่แล้ว +9

    Can you please do a video about how to prepare the 1st child to the birth of the 2nd child. Things to do and not to do before and after the birth of the second child to keep the 1st child happy. Thank you.

  • @yasiththisara5111
    @yasiththisara5111 2 ปีที่แล้ว +1

    Den mata sathi 15 i mata den sathiyaka withara idan mala paha kalu patata pita wenne.eka barapathala deyakda kiyala kiyanna mis

  • @RanganaViraj-sv4nh
    @RanganaViraj-sv4nh 5 หลายเดือนก่อน

    Mis mata masa 4i den යෝනි ස්‍රාවය wenawa tikak eka normalda..

  • @sandalisamarasingha718
    @sandalisamarasingha718 10 หลายเดือนก่อน

    Palamu masa thunedi lingika ekathu weema hoda nadda..

  • @nilukaudayangani3032
    @nilukaudayangani3032 4 ปีที่แล้ว +2

    Mis me kaleta yati bade hirawimak denenna puluwanda .please reply me

  • @ahinsamadushani7095
    @ahinsamadushani7095 ปีที่แล้ว +1

    අනේ මිස් මට දැන් සති 14. මට තවම මොකුත් කන්න බෑනේ.සති 12න් පස්සෙ කන්න පුලුවන් වෙයි කියල හැමෝම කිව්වා.ඒත් සති 12ට කලින් කාපු තරම් වත් දැන් කන්න බෑනේ.ඇයි එහෙම වෙන්නෙ

  • @niroshairoshani55
    @niroshairoshani55 ปีที่แล้ว

    ගොඩක් ආසාවෙන් ahuwa mis❤

  • @maheshikasamarasinghe1145
    @maheshikasamarasinghe1145 ปีที่แล้ว

    මිස් මට ප්‍රශ්නයක් තිනව මගෙ බබා සම්බන්ධයෙන් .පිලිතුරක් ලබා ගත හැකිද?

  • @chathurikasubasinha6251
    @chathurikasubasinha6251 2 ปีที่แล้ว

    Miss geb gelata mehum demima sambanda video ekk krnwda?…

  • @AnuradhaMannage
    @AnuradhaMannage 5 หลายเดือนก่อน

    Mata wada mage hasban thama missge video s balala mata upades denne.❤❤❤

  • @tamara4559
    @tamara4559 3 ปีที่แล้ว +2

    Miss meta hadanna thiyanna 21.piriyad haduna 23.aka gabsawekda.uring test kela negative

  • @lakshmeewaidyarathna2924
    @lakshmeewaidyarathna2924 2 ปีที่แล้ว

    miss mekale hoda wyayama minada kiyala vedeo ekak karannako❤️

  • @vishansudesh306
    @vishansudesh306 2 ปีที่แล้ว

    Mis suryak garahana thiyena data wada kranna hoda nadda

  • @gayanithusharika559
    @gayanithusharika559 4 ปีที่แล้ว +14

    මිස් මට බබෙක් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ අවුරුදු දාහතරකට පස්සේ හොදද

  • @hashiniranasinghe1759
    @hashiniranasinghe1759 ปีที่แล้ว

    මිස් මම සති 21ක ගැබිනියක් මට මුත්‍රා සමග පෙන වගෙ පිටවෙනවා ඇයි ඒ?ඒක රෝගයක්ද

  • @isharapium1849
    @isharapium1849 4 ปีที่แล้ว +2

    Ane mis,den mge wifeta sathi 15 sampuurnai.eth eyge bade kisima wenasak ne.kalin thibuna wgemai...meka saamanya ththwykda mis...

  • @d.g.m.sandamalijayasingha3729
    @d.g.m.sandamalijayasingha3729 3 ปีที่แล้ว +19

    ගර්භණී සමයේ උණුවතුර බීම සුදුසුද

  • @inokakumari5179
    @inokakumari5179 2 หลายเดือนก่อน +1

    මිස් මට දැන් සති 13යි දවසයි මගේ දකුණු පැත්තේ බඩේ මොකක්ද වෙනවා වගේ දැනෙනවා මට නිකන් බෝක් බෝක් ගානවා වගේ. මට හිතාගන්න බැහැ දැන් දවස් 2 තිස්සේ ටිකෙන් ටිකට මට ඒක දැනෙනවා මට කියන්න එක. බාබා දගලන එකද😊🥺 එහෙම වෙනකොට ආසයි 😊. අනේ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න සති 13 එයා දගලන එක තෙරෙනවාද

  • @inokapriyadarshani2367
    @inokapriyadarshani2367 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති mis

  • @paramijayasuriya1673
    @paramijayasuriya1673 2 ปีที่แล้ว

    Babata adum mahanna masa 5n wage patan gaththata kamk nadda miss?

  • @LanchanaKumari-gm9kd
    @LanchanaKumari-gm9kd 10 หลายเดือนก่อน

    Doctor karawila hodada

  • @NadeeshaSilva-rf9bo
    @NadeeshaSilva-rf9bo ปีที่แล้ว

    ගොඩක් පිං.මමත් අම්මා කෙනෙක්.

  • @nisansalaweerasinha9309
    @nisansalaweerasinha9309 6 หลายเดือนก่อน +1

    Math den masa 2ka amma kenek amma kenek wenna hina dakina aemogema hina hebe wenna ona ❤hawathinma parthana karanawa 4:04

  • @premothsandaruwan4335
    @premothsandaruwan4335 4 ปีที่แล้ว +4

    Ane mis hari karunawantha patai

  • @Craft94
    @Craft94 4 หลายเดือนก่อน

    Ane miss mageth දෙවන මාස තුන යන්නේ මට ගැස්ට්ක් හැදෙනවා නිතරම 😢😢😢😢

  • @nalindasuvindissanayake7425
    @nalindasuvindissanayake7425 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි 🙏

  • @ChamindaDilukshan
    @ChamindaDilukshan หลายเดือนก่อน +1

    Mamathsathi 14 Amma kenek mage kusa thula wasanawantha Daru pattu dennek ennewa me patau siyalu Leda roga duru wewa ekmanata me patau siyalu aga pasagayangen pirunu wasanawantha Daru pattu dennek bihiwewa budusaranai

  • @kumanjanarukshan3977
    @kumanjanarukshan3977 2 ปีที่แล้ว

    Mata baba labenna iddi mahaththayage paule hamoma mta wenaskam kara eka thpparayak sathutin inna dunne ne..Dan mta bayai mage daruwa hithuwakkara kiyana de ahanne nati lamek wei kiyala

  • @darshanirathnayaka8913
    @darshanirathnayaka8913 2 ปีที่แล้ว

    Doctor mata den sathi 5y thama scn akata giye ne .mesenasuradta yanne.ath mata ada wenakan wamanaya giye ne.kema aruchiyakuth ne..anith hema lakshanayama thiyenawa.mata bayay akA.ay ahema wenne

  • @NaveenNisal-l7m
    @NaveenNisal-l7m 8 หลายเดือนก่อน

    මිස් මට සති 12 තාම කන්න බෑ මට. වමනය යනවා තාම. ආසාවෙන් කෑවත් වමනය යනවා.😢

  • @risanarisana783
    @risanarisana783 3 ปีที่แล้ว +6

    මට මීස්ගෙ පෙන් නොමිබරෙ දෙන්න බැරිද plzzzzzz

  • @charithlakmal4424
    @charithlakmal4424 3 ปีที่แล้ว +4

    Thank you miss... ❤️

  • @rmsithara3489
    @rmsithara3489 ปีที่แล้ว

    බොහොම ස්තූතී මිස් 💗

  • @dilshanishanthika6523
    @dilshanishanthika6523 ปีที่แล้ว

    Ane miss mama ගොඩක් දුකින් .

  • @dhananjaniperera2161
    @dhananjaniperera2161 4 ปีที่แล้ว +8

    3 wana masa thuna genath kiyannako miss

  • @sureshmadushanka7446
    @sureshmadushanka7446 10 หลายเดือนก่อน

    Mis mata dan sathi 17,mata godak oluwe kekkuma hedenawa.eka bayanakaidA mis

  • @nishidarshana1489
    @nishidarshana1489 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි මිස්

  • @sampathpiumi6109
    @sampathpiumi6109 11 หลายเดือนก่อน

    💐💐💐ස්තුතියි මිස් 💐💐💐

  • @ajanthakumara119
    @ajanthakumara119 ปีที่แล้ว

    Mata Dan sathi 13.. Eth mage bada lokuwata nane.. Thibuna wagemai.. Scan eken nam prashnayak na baba hodata innawa qwa.. Eth mata bayai

  • @jeewanthanayanajith1812
    @jeewanthanayanajith1812 2 ปีที่แล้ว +1

    ගැබ් ගැනිමක් අම්මෙකුට දැනෙන්නෙ දවස් කියකින්ද ? ( කලන්තය , ඔක්කාරය වගේ දෙවල් )
    ( කලාන්තය , ඔක්කාරය , කැරකිල්ල ) යන මුලික කරුනු පලවෙනි දෙවනි මාසවල නොදැනී මාස 3 කින් දැනෙන්න බැරිද ?
    මාස තුනකින් දැනෙනවනම් එකට හෙතුව මොකද්ද?

  • @sihansudara3405
    @sihansudara3405 2 ปีที่แล้ว

    Pin sidda wenawa missta me dewal kiyala denawata oyata jesu pihitai.

  • @shanikasewwandi2568
    @shanikasewwandi2568 ปีที่แล้ว

    Palaweni masa deka tuna tikak witara bade ridenawada mis

  • @DanushaUdayangani-d7b
    @DanushaUdayangani-d7b 10 หลายเดือนก่อน

    Math petiyek kuse daran inne. Eth babavai mavai husband atherala demma.avurudu ganak adare karala mry kare.anthimt babek ekka thani una.hithe harima dukin inne.sathutak ne

  • @lakshithailangasingha6624
    @lakshithailangasingha6624 4 ปีที่แล้ว +5

    Hospital bag ekata awasaya dewal gana videyo ekak karannko mis

  • @Chathu94Lakmini
    @Chathu94Lakmini 7 หลายเดือนก่อน

    Miss mn chek kara aka lawata penne doctor kiwwa pegnat kiyala ai ehema penne

  • @nimmimadushani6495
    @nimmimadushani6495 3 ปีที่แล้ว +1

    Gadak watinwa miss mea video eka.

  • @champikasamantha7766
    @champikasamantha7766 ปีที่แล้ว

    අනෙ මිස් මම susten 200 පෙත්ත ඔනි.ඒක ගන්න ඕනි යොනි මාර්ගයෙන් ද ,ගුද මාර්ගයේ ද

  • @hansidilhansi4155
    @hansidilhansi4155 3 ปีที่แล้ว

    Mage palaweni babata aurudu 2i.eya thawath kiri bonawa. Nathara karanna haduwata be. Mage deweni baba hambenna Dan masa 5i.mata danaganna ona palaweni baba kiri dunnata kamak nedda kiyala doctor?

  • @KalumDarshana-f8r
    @KalumDarshana-f8r 5 หลายเดือนก่อน

    Mahumak dapu mawak kohomada parissam wenne kiyala kiyanna mis

  • @sulochanadananjani2513
    @sulochanadananjani2513 ปีที่แล้ว

    Mamath amma kenek sathi 6i thawama apith godak sathutininne mista godakpin me wa gena denuwath karanaada sema amma kenekgema kirisihinaya sebe wewa❤❤❤❤

  • @whkmadhurangafarnando8894
    @whkmadhurangafarnando8894 2 ปีที่แล้ว +2

    වෙනිවැල් gata kottamalli ehema biwwata kamak nadda miss dan mta masa 4k wenawa

  • @hansirenuka6083
    @hansirenuka6083 4 ปีที่แล้ว

    Oba thumiyage me wadasatahan kipayakma ma baluwa.hama wachanayakma harima pahadili harima sundarawa idiripath karanawa.mata hithunu wadagatma de thamai oba thumiya harima sundara karunawantha punchi doctor kenek kiyala.godak sthuthi.theruwan saranai.wadagath karunu karana godak danagatta.mama hansi(U.A,E)