Ane bohoma pin mis oyata. Mn obathumiyage video godak bàlanawa. Nodanna ewa godak igana gaththa. Mis mata dan sathi 16i. Mage bandiya tika tika gehrnawa denenawa serin sere e petiya dagalanawada? Mis denenne.
Can you please do a video about how to prepare the 1st child to the birth of the 2nd child. Things to do and not to do before and after the birth of the second child to keep the 1st child happy. Thank you.
Mamath amma kenek sathi 6i thawama apith godak sathutininne mista godakpin me wa gena denuwath karanaada sema amma kenekgema kirisihinaya sebe wewa❤❤❤❤
Mis mata dan sathi 22i baba kalin dagaluwa dan dagalanne na ne mn godak bayen inne vog sir kiwwa baya wenna deyak na kiyla eth hithata bayai mis mata mis kiyannako baya wenna deyak nadda kiyl
මමත් මාස හතරක අම්ම කෙනෙක් සති 14 දවස් 4 මගේ කුස තුල සිටින දරුවාටත් , කිරි සිහිනය බලාපොරොත්තුවන අම්මලාටත් දේව අම්මගේ පිහිටයි
දරුවන් නොමැතිව දුක් විදිනා සියලුම අම්මා වරුන්ගේ කිරි සිහිනය සෑබෑ වේවා!
මමත් දැන් අම්ම කෙනෙක් .....මම වගේම අම්මා කෙනෙක් වෙන්න බලපොරොත්තුවෙන් ඉන්න හැම කෙනෙක්ම පින්බර අම්මා කෙනෙක් වේවා ...!
❤️❤️
Esema wewa
සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා .මගේ කුසේ වැඩෙන දරුවා මෙන්ම අනිකුත් මව්වරුන්ගේ දරුවන්ද සියලු අගපසගයන්ගෙන් යුතු දරුවන් වේවා
මට ගොඩක් අමාරුයි.කන්න බැ තාම.මාස 3ටත් වැඩි.මටයි මගෙ දරුවටයි ආශිර්වාද කරන්න.
නංගියා..බල බල..ඉදලා....නින්ද ගිහින්...අවසන් ටික මං බැලුවා..නියමයි නේ...මගේ සුදුත් දැන් අමිමා කෙනෙක්...මාස දෙකක් ගිහින්...
Mamath dan amma කෙනෙක් .thawamath සති 5 api godaaak sathuting .seyalu ammawarunge kiri සිහිනය sabe වේවා බුදු sarnai ජයවේවා
Esema wewa
ඔයාට දේව අම්මගේ පිහිටයි
Sathi 5 චෙක් karahama denganna pulwan daru petiye labanna innawa kiyla please reply me
මිස් මට ප්‍රශ්නයක් තියෙනව මගේ වැදෑමහ ගැබ්ගෙල ලගටම පාත් වෙලා හිර වෙලා ඩොක්ට කිව්ව මට ඇඳේම ඉන්න කියල අනේ මට හරිම බයයි බබා හොඳින් ඉන්නව හදිසියේ හරි වැදෑමහ පිපිරුවොත් මට ලේ ගියොත් දෙන්නටම අවදානම් කිව්ව අනේ අම්මලා මටයි දරුවටයි ආශිර්වාද කරන්න
ඔයාටත් බබාටත් බුදුසරණයි.කිසිදු විපතක් නොවේවා.නිරෝගිමත් පැටියෙක් ලැබේවා.❤❤❤
@@RuviniDilshika-c3h ඔයාට ජේසු පිහිටයි
ඔයාට ඒක හරි ගියාද අම්මා. මටත් එහෙමයි.
@@thilinisadamali291 ඔව් දැන් ටිකක් උඩට ගිහිල්ල ඩොක්ට කිව්වා බඩ ලොකු වෙනකොට ඒක නිකම්ම උඩට යනවා කියල පරිස්සම් වෙන්න කිව්ව බර වැඩ කරන්න එපා කිව්වා වතුර බොන්න කිව්ව හොඳට කෑම කන්න කිව්ව එතකොට සේරම හරි යයි කිව්ව ඕක සාමාන්‍ය දෙයක් කිව්ව සමහර අම්මලාගේ වැදෑමහ පාත් වෙලා කිව්ව සමහර අම්මලාගේ උඩින් පිහිටනවා කිව්ව
@@RuviniDilshika-c3h බොහොම ස්තුතියි
අනෙ හරිම සතුටුයි මට.මමත් දන් අම්මා කෙනෙක් .මට තවම සති 5 .අපි ගොඩක් සතුටින් ඉන්නෙ මිස් .
Ane oyata wamane yannedda kna kna hema ekama wamane yna Amma knek mma nitrma dukin inne mma me ledet ekka kisima deyak kannat be
Ane mathath sathi7 wenne eth mona kewath bada dagalanawa epa wenawa ane monawath kanna amarui oyathath ahemada😢
දැන් මමත් අම්මා කෙනෙක් මගේ දරුවා නිදුක්, නිරෝගී, සත්පුරුෂ දරුවෙකු වේවා 🙏🙏🙏🙏🙏සියළුම අම්මා වරුන් ගේ කිරි සිහින ය ඉටු වේවා 🙏🙏🙏🙏මගේ දරුවාත් සියළුම දරුවන් ආරක්ෂා කරදෙන්න 🙏🙏🙏🙏
Who ever read this comment,
I wish you all the strength and the good health. May the triple gem bless you and your child. 🙏
Amen
මාරම අදහස් ටිකක් දැන ගත්තා....මගේ සුඋු නොනාත් දැන් අමිමා කෙනෙක්.
ගොඩක් ස්තූතියි මිස්. ඔබට නිරෝගී සුව ලැබේවා🙏
Thanks miss
මමත් ගොඩක් ආසාවෙන් ඉන්නේ මගේ චූට් පැටව් දෙන්නා ඉක්මනින්ම අම්ම්ගේ දෝතට එනකම් ,ඒ හැම වේදනාවක්ම හරිම ආදරෙන් විදින්න මම සූදානම්
Oyata niwn babala labennada inne
@@thakshilalakmali7608 ඔව් . පැටවු දෙන්නා අවා
Kawadda awe mageth patw denna awa duwai puthai ❤️ patw tikata paththini maniyange pihitai
අනේ මිස් පුළුවන් නම් නිවුන් දරැවන් සම්බන්ධ vedio එකකුත් දාන්නකෝ
ගොඩක් ස්තූතියි මිස්...🙏❤️ගොඩක් දැනුම ලැබුනා❤
ඔබ තුමියට බොහොම ස්තුති මේ වගේ කරුණු කියලා දෙනවට බුදුසරණයි 🙏❤️💯🇱🇰
මගේ කුසේ වැඩෙන දරැවන් නීරෝගී සියලු අඟපසඟ පිරිපුන් අංගසම්පුර්ණ දරැවන්ම වේවා... දරැවන් කුස දරන් ඉන්න මව්වරැන්ද නීරෝගී වේවා.. සුවපත් වේවා
දරැවන් පතන සියලු මව්වරැන්ගෙ කිරි සිහිනය හැබෑ වේවා.. 🙏🙏🙏
හරිම වටිනාකමක් තියෙන වීඩියෝ එකක් .
මිස් මට දැන් මාස 4 සතියක් වෙනවා තාම එච්චර බඩ නැ ඒ උනාට පැටියා නිතරම එහාට මෙහාට යනවා
Mt denenne nene😢
මට දැනෙන්නෙත් නෑනේ
Danenne kohomd
ඒ කොහොමද දැනෙන්නේ??
මිස් මගේ දෙවැනි බබා
දගලනවා වැඩිපුර දැනෙනවා.
ඒක මගේ හිතට ප්‍රශ්නයක්.
❤❤කමක් නැද්ද මිස් එහෙම උනාට❤❤
Ane matath
ගොඩාක් පින් මේ දෙවල් කියලා දෙනවාට ....
සියලූම අම්මාවරුන්ගේ කිරිසිහිනය සැබෑ වේවා! මගේ නොනටයි බබාටයිත් බුදුසරණයි!
මගෙත් පලවෙනි බබා.ගොඩක් වට්නවා මිස්.දැන් සති 25 ක්.❤❤
ගොඩක් ස්තූති මිස් ඔයාට 🙂
මිස් මාත් දැන් සති 12ක අම්මා කෙනෙක්,මාත් ආසයි බබාට තොප්පි ,ඇදුම් එහෙම මහන්න,ඒත් සමහර අය කියනවා ගැට වැටෙන නිසා ඒවා කරන්න හොද නැහැ කියලා,ඒවා බලපෑමක් වෙනවද මිස් ❤
හරිම වැදගත් දේවල් කියලා දුන්නා මිස්.බුදු සරනයි.මම දැන් පලවෙනි බබා ලැබෙන්න ඉන්නේ.සති 23 ක් වෙනවා දැන්.මම දැන් ඇදුමි මහනවා මිස්.
Akka bandi gediya loku wenne Masa 6k Vitara yanawada
@@kvdinesh4315 matath eka prashnayak. Den sathi 19k thama bandiya nene. Oyage petiya hodinda
thank you so much doctor... mama doctor ge gdk videos beluva.. e hema video ekakma mata gdk usefull una...
Thank you අපේ මිස් ❤❤
ගොඩක් ස්තුතියි මිස් ❤ බුදු සරණයි
ස්තූතියි මිස් ගොඩක් පින් 👍
Ane ehema අපහසුතා ne,mata witharak da babala hambenne kiyala thamai husband kiyanne,dan apita jeewath wenda wela තියෙන්නේ වැද්දෝ wage,ala kaala ,kola kaala ,ඉතින් hemadetama heda gehena gaman,වැද්දන් tath lamai hambuna kiyala hithan hitha hadagena innawa
සති 13 නේද දෙවන ත්‍රෛමාසිකයේ ආරම්භක සතිය?
එක් නේද
Ane bohoma pin mis oyata. Mn obathumiyage video godak bàlanawa. Nodanna ewa godak igana gaththa. Mis mata dan sathi 16i. Mage bandiya tika tika gehrnawa denenawa serin sere e petiya dagalanawada? Mis denenne.
මමත් අම්මා කෙනෙක් සති 16 den .oba තුමිය gen godak dewal dena gaththa godak video balanawa mama.thank you miss
මට වමෙනෙ අප්පිරිය ගතිය නෑ දැන් මගේ කුසට මාසයි සති 9යක් වෙනවා යටි බඩ කැක්කුම විතරයි තිබුනේ බයෙන් හිටියෙ එත් ඉස්කැන් එක පෂ්නයක් නෑ කිව්වාම සතුටුයි
Godak වැදගත් dewal tiyanawa..budusaranai mista
ගොඩක් ස්තුති mis
බොහෝම ස්තූතියි 🙏
ගොඩක් ආසාවෙන් ahuwa mis❤
Mamathsathi 14 Amma kenek mage kusa thula wasanawantha Daru pattu dennek ennewa me patau siyalu Leda roga duru wewa ekmanata me patau siyalu aga pasagayangen pirunu wasanawantha Daru pattu dennek bihiwewa budusaranai
Mata wada mage hasban thama missge video s balala mata upades denne.❤❤❤
Thank you miss... ❤️
💐💐💐ස්තුතියි මිස් 💐💐💐
Ane mis hari karunawantha patai
Can you please do a video about how to prepare the 1st child to the birth of the 2nd child. Things to do and not to do before and after the birth of the second child to keep the 1st child happy. Thank you.
Thank you miss.😍🤩🤩
බොහොම ස්තූතී මිස් 💗
මට සති 17.ඉදගෙන නැගිටලා ඇවිදිනකොට යටි බඩේ වේදනාවක් එනවා ඒක සාමාන්‍යය දෙයක්ද?
ගොඩක් පිං.මමත් අම්මා කෙනෙක්.
Thanks miss...api merry karala autudu 2k wenakota ape punchi petiya api lagata awa.dan sathi 22kai..miss kiuwa waagema aaa wenas kam sidda wenawa..pin apiwa denuwath kalata.bs.
අනේ මිස් මට දැන් සති 14. මට තවම මොකුත් කන්න බෑනේ.සති 12න් පස්සෙ කන්න පුලුවන් වෙයි කියල හැමෝම කිව්වා.ඒත් සති 12ට කලින් කාපු තරම් වත් දැන් කන්න බෑනේ.ඇයි එහෙම වෙන්නෙ
අනේ මමත් දැන් මස 4ක බන්ඩියක් තියෙන අම්මා කෙනෙක්. මගේ පියයුරු වල නිපල් එකෙන් වතුර වගේ බිංදු බිංදු දියරයක් වැක්කෙරෙන්වා. ටිකක් ඇලෙන් සුලුයි. එ කිරිද..?
නැත්තම් වෙන මොනා හරිද.. එක ලෙඩක්ද..? අනේ මට බයයි. Doctor මට මෙකට පිලිතුරක් දෙන්නකෝ.
ගොඩක් ස්තූතියි මිස්
අවසන් මාස තුන ගැනත් ඉක්මනින් වීඩියෝ එකක් දාන්නකො මිස්
Ane ow ikamnatama danna..
ඇයි බබාට ඇදුම් ලෑස්ති කරන්න හයවෙනි මාසේ අන්තිම වෙනකන් ඉන්න කියන්නේ. ඊට කලින් ඉදන් ලෑස්ති කරන්න එපාද. දන්න කෙනෙක් කියල දෙන්න. හැම අම්මා කෙනෙකුගේම කිරි සිහිනය සැබෑ වේවා. බුදු සරනයි
Hodha na kiyala kiyanawa
Ane miss cervical cerclage ekakk karapu kenek parissam viya yutte kohomada
Thank you Miss.
Ane miss mama ගොඩක් දුකින් .
මිස් මට සුද යන එක තියෙනවා.එක බබාට හොඳ නැද්ද?
මිස් මට දැන් සති 13යි දවසයි මගේ දකුණු පැත්තේ බඩේ මොකක්ද වෙනවා වගේ දැනෙනවා මට නිකන් බෝක් බෝක් ගානවා වගේ. මට හිතාගන්න බැහැ දැන් දවස් 2 තිස්සේ ටිකෙන් ටිකට මට ඒක දැනෙනවා මට කියන්න එක. බාබා දගලන එකද😊🥺 එහෙම වෙනකොට ආසයි 😊. අනේ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න සති 13 එයා දගලන එක තෙරෙනවාද
Gadak watinwa miss mea video eka.
Math den masa 2ka amma kenek amma kenek wenna hina dakina aemogema hina hebe wenna ona ❤hawathinma parthana karanawa 4:04
Mamath amma kenek sathi 6i thawama apith godak sathutininne mista godakpin me wa gena denuwath karanaada sema amma kenekgema kirisihinaya sebe wewa❤❤❤❤
Miss mensus hadenawa kiyane daru gabak pihitala nadda,masa 3n urin test ekak karala danagana barida pregnant da nadda kiyala
මාස නමය පුරා පියයුරු වල වෙනස් වීම කොහොමද කියල කියල දෙන්න මිස්.. මාස 7 දී පියයුරු ගැබිනි කාලයට පෙර තිබූ තත්වයට එන්න පුලුවන්ද..
Oyge piyayuru wenas unda Dr pregnancy kale
Oba thumiyage me wadasatahan kipayakma ma baluwa.hama wachanayakma harima pahadili harima sundarawa idiripath karanawa.mata hithunu wadagatma de thamai oba thumiya harima sundara karunawantha punchi doctor kenek kiyala.godak sthuthi.theruwan saranai.wadagath karunu karana godak danagatta.mama hansi(U.A,E)
මිස් මට සති 12 තාම කන්න බෑ මට. වමනය යනවා තාම. ආසාවෙන් කෑවත් වමනය යනවා.😢
මම periyasa haduna nedan masa 2dawasa 2 muthra පරීක්ෂණ බැලුවා කිසිම dayaka dana gana ne.bada tada wenawa දවසට 2paraka waga .
Pin sidda wenawa missta me dewal kiyala denawata oyata jesu pihitai.
Thanks miss godak pin...
මට මීස්ගෙ පෙන් නොමිබරෙ දෙන්න බැරිද plzzzzzz
great work
Ane miss mageth දෙවන මාස තුන යන්නේ මට ගැස්ට්ක් හැදෙනවා නිතරම 😢😢😢😢
Godark pin miss ❤❤❤
Thanks for your.,
මිස් මට බබෙක් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ අවුරුදු දාහතරකට පස්සේ හොදද
❤❤matah dan dawani baba labinna inne aurudu 19passe❤❤
3 wana masa thuna genath kiyannako miss
Mis mata masa 4i den යෝනි ස්‍රාවය wenawa tikak eka normalda..
මිස් මට දැන් සති 16ක් වගේ ... මගේ මහත්තයගෙ මට කිසිම ආදරයක් නෑ.. කොටින්ම මාත් ලමයත් මානසිකව වැටිලා ඉවරයි . 😞 මට මේ ගැන කතා කරගන්න පුලුවන්ද ඔයා එක්ක
Please don't stress talk to someone close to you.
Akki oya hodin neda?
Oyath oyage babath saneepan athi kiyala hithanawa
.
@@nadeeshafernando478 ද්ද්ද්
Budusaranai miss
Miss babage adum walata fabric paint walin rupa adinna hoda nadda?
Den mata sathi 15 i mata den sathiyaka withara idan mala paha kalu patata pita wenne.eka barapathala deyakda kiyala kiyanna mis
Thenks
Miss meta hadanna thiyanna 21.piriyad haduna 23.aka gabsawekda.uring test kela negative
miss mekale hoda wyayama minada kiyala vedeo ekak karannako❤️
2nd trimester ekedi pelvic pain ekak and back pain ekak enawa neda??? Kindly do some vedio on that
ගර්භණී සමයේ උණුවතුර බීම සුදුසුද
Mis mata dan sathi 22i baba kalin dagaluwa dan dagalanne na ne mn godak bayen inne vog sir kiwwa baya wenna deyak na kiyla eth hithata bayai mis mata mis kiyannako baya wenna deyak nadda kiyl
❤❤❤ස්තූතියි ඔබට ස්තූතියි 🎉🎉🎉🎉🎉
Ape missta bohoma sthuthi❤️
Mis mata dan sathi 17,mata godak oluwe kekkuma hedenawa.eka bayanakaidA mis
Mis suryak garahana thiyena data wada kranna hoda nadda
Palamu masa thunedi lingika ekathu weema hoda nadda..
Hospital bag ekata awasaya dewal gana videyo ekak karannko mis
මිස් මට ප්‍රශ්නයක් තිනව මගෙ බබා සම්බන්ධයෙන් .පිලිතුරක් ලබා ගත හැකිද?
මිස් මම සති 21ක ගැබිනියක් මට මුත්‍රා සමග පෙන වගෙ පිටවෙනවා ඇයි ඒ?ඒක රෝගයක්ද
Mata Dan sathi 13.. Eth mage bada lokuwata nane.. Thibuna wagemai.. Scan eken nam prashnayak na baba hodata innawa qwa.. Eth mata bayai
Ane mis,den mge wifeta sathi 15 sampuurnai.eth eyge bade kisima wenasak ne.kalin thibuna wgemai...meka saamanya ththwykda mis...
Mageth dan 2 trimasike patan aran thiyenne miss.bohoma isthuthi video akata budu saranai miss🙏🙏🙏
මිස් නිදා ගන්න ඉරියව් කොහොමද