Hi! I started watching your videos when I first found out I'm pregnant. After finding out you are pregnant right now, it occurs to me that we are few weeks apart pregnant with baby girls! I'm so happy and excited for you!
Mata aurudu 20 eth akkige videos enakam balagena innawa pregnancy eka ganaunath mama podi thama eth akki katha karana vidiyata mama balanna harima kamathi. God bless you! Love story eka ona
Ane matanan kisma satutak na akke koi welet wammane yanaawa bada dewilla behwt bonawa e serama vomit wenawa admit una godakk parak injection walata witark aduwenawa mage me sati 13
Nangi sathi 20n dagalanawa danenne nathi wena puluwan . Thawa tikak balala movement adui wage nam vog gawata yanna . E gana man video ekak kala balanna
සුබ දවසක් !
දෙවන ත්‍රමාසිකමය ආරම්භයේදී වම් පැත්තට පුලුවන් නම් නිදා ගන්න කියලත් vog මට දැනුම් දුන්නා .
යන්න ක්ලින් subscribe කරන්න හොදේ.
ස්තූති.
💜 S O C I A L M E D I A 💜️
Instagram : instagram.com/paradisetiliz
FB page : facebook.com/tiligunawardhane/
කලින් videos මෙතනින් බලන්න.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
බබා ලැබුනට පස්සෙ කිලෝ 15ක් අඩු කරගත්ත විදිහ
th-cam.com/video/YCmP_anT568/w-d-xo.html
බබා ලැබුනට පසුව බඩ බදිමුද ?
th-cam.com/video/s8U-KiLAf4k/w-d-xo.html
කිරි දෙන මවට පහසු ඇදුම්
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
රජයේ රෝහලේ ලියාපදිංචිය
th-cam.com/video/xUqkxUPjXsc/w-d-xo.html
රජයේ රොහල් bag එක
th-cam.com/video/WtHZ_wLnueI/w-d-xo.html
මගේ පළමු සාමාන්ය දරැ උපත (කාසල් කාන්තා රෝහල )
th-cam.com/video/WpBAu1Ouk5U/w-d-xo.html
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖බය නැතුව දරු උපතට මුහුන දෙමු.
th-cam.com/video/QbgZBxkF1jE/w-d-xo.html
ගර්ඹනී සමයේ සුදුසු | නොසුදුසු ආහාර
th-cam.com/video/KiY2yZipYo0/w-d-xo.html
බබාව ගෙදර ගේන්න කලින් මේ ගැනත් හිතන්න.
th-cam.com/video/kG7vOzKsX1I/w-d-xo.html
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
බබාව ලෙහෙසියෙන් ඉක්මනින් නිදි කරවමු.
th-cam.com/video/E2l2B8MI3_s/w-d-xo.html
මගේ බබාට nappy අන්දපු අලුත් විදිහ
th-cam.com/video/QMu5yOwV7Zg/w-d-xo.html
බබාට හොදම cheese එක හොයාගමු.
th-cam.com/video/vV_p-1YP-3Q/w-d-xo.html
oya yana hospital eka mokakda
Thama thiranaya kale na deneth
පරිස්සමෙන් inna akki math praganat මට ඉන්නවා අවුරුදු 2 dhuwek doctor කිව්වා හම්බ වෙන්න inneth dhuwek කිව්වා mta dn sathi 31 i akki බුදු saranai akkiyo ගොඩක් ආදරෙයි ❤️❤️🥺🥺😇😇😘😘😘🤰🤰👨👩👧👧
බුදුසරණයි නංගි. පරිස්සමින් ඉන්න ඔයත් . ආදරෙයි 💜
මටත් දැන් සති 23ක් වෙනවා අක්කි... වීඩියෝ වල තියෙන දේවල් ගොඩක් වැදගත් වුනා මේ පලවෙනි බබා නිසා, බැලුවා හැම එකක්ම ... බොහොම ස්තුතියි ...
බොහොම ස්තුතී
අක්කි ලස්සන වෙලා ...පින් පාටයි....😍
පරිස්සමෙන් ඉන්න අක්කි...
ආදරෙයි ...😘💕
බොහොම ස්තුතී නංගෝ
මටත් සති 24 සම්පූර්ණයි අක්කේ...
මගේ බබත් රෑට තමයි ගොඩක් දගලන්නේ. ❤️☺️
අනේ අක්කේ බබාගේ room එක හදන විදිය වීඩියෝ එකක් කරන්නකෝ..
ඉස්සරහට කරනව නන්ගි
පරිස්සමින්ම ඉන්න නංගි...ඔයා ලස්සන වෙලා...කොන්ඩේ වැවිලා.....බුදු සරණය්....🙏
පුංචි සුරංගනාවි ආවම තමා මේ යන හැටියට ඔයා බලන්න එන්න වෙන්නෙ...🤷
බොහොම ස්තුති අක්කෙ. බුදුසරණයි ඔයටත්
මට බබාලා දෙන්නෙක් ඉන්නවා මට දැන් ඕව අහල වැඩක් නෑ මන් එන්නේ ඔයාව බලන්න ඔයා කතා කරනවා හරිම ලස්සනට අක්කි....💜💜💜💜💜
ශෝක් නේ.... ඔයා මටත් කියලා දෙන්න ... බොහොම ස්තුතී 💜💜
akkiii hospital bag eke vedio ekakuth karannaaa.....
Ow nangi karannam 💜💜
Matath duwala thundekmai inne..eth me vedios balanne oyawa balanna thiyena asawata...god bless you dr.
Bohoma sthuthi shenuli . God bless you too
මේ විඩියෝ එක මටත් ගොඩාක් වැදගත් අක්කා.
බුදුසරණයි ඔයාටත් දු පැටියටත්...පුතු පැටියටත්...❤❤
බොහොම ස්තුතී නංගී
ගොඩක් සතුටුයි ..මාත් දැන් සති 27..ගොඩක් පරිස්සමින් ඉන්න බුදු සරණයි ..
බොහොම ස්තුති හර්ශනී. බුදුසරණයි
Hospital bag eka video ekak danna akke ❤️❤️
Ow ekath karannamko 💜💜
Akki mt masa 5i bara vadi mokakda karanne?plz reply...
Vog gen ahanna ona nangi. Suger , carbs adu karanna
🙈 ඉස්සරහට වැදගත් වෙයි කියලා විඩියො එක බලන මං ...❤️
ඔව් ඔව් අනිවාර්‍යෙන් 🤣🤣🤣😍😍😍
@@paradisetiliz හී හී....හතර දෙනා...පරිස්සමෙන් ඉන්නෝ❤️
Hi! I started watching your videos when I first found out I'm pregnant. After finding out you are pregnant right now, it occurs to me that we are few weeks apart pregnant with baby girls! I'm so happy and excited for you!
Oh wowww… cheers to motherhood!! I wish you painless delivery and speed recovery darling . Triple gems 😍💜💜
Akke oya me lagadi dapu scan video eka e scan eka kare oyage vog doctor da
Issarahata kiyannam
මට තාම සති 7 යි....අනේ මාත් බලන් ඉන්නෙ කවදද මේ අමාරැ ඉවර වෙන්නෙ කියල...කිසිම දෙයක් කන්නත් බෑ...අප්පිරියයි...ඔයාගෙ වීඩියෝ බලනව පුලුවන් වෙලාවට...නොදන්න දේවල් ගොඩක් දැනගත්ත.මාත් කාසල් යන්නෙ...බුදු සරණයි අක්කි..
Look at happy mommy 🥰🥰🥰🥰🥰🥰
Hahaha i am very much 💜💜💜
Akki oyh vidu film ekh blnnko eke inn chathu oyh wgee..podi kle oyth ehm wenn atii😍💓☺
Ha man dakka . Ow e wage thamai 😉😉
බුදු සරණයි අක්කි..💕පරිස්සමින් ඉන්න..❤️
බුදුසරණයි නංගි 💜
Mata aurudu 20 eth akkige videos enakam balagena innawa pregnancy eka ganaunath mama podi thama eth akki katha karana vidiyata mama balanna harima kamathi. God bless you! Love story eka ona
Bohoma sthuthi god bless you too nangi . Love story damma
Akki birth delivery vlog akk karnnko puluwnnm ❤️❤️
Haha balamuko neda nangi 💜💜
@@paradisetiliz harii.a welwt aphsuwen krnn apaa. Oy godk lassana welaa
Ane matanan kisma satutak na akke koi welet wammane yanaawa bada dewilla behwt bonawa e serama vomit wenawa admit una godakk parak injection walata witark aduwenawa mage me sati 13
බුදු සරණයි අක්කී ඔයාලට.මට නම් අත්දැකීමක් නෑ අක්කී තාම😥😥 බලන් ඉන්නවා ඉතින්. බන්ඩියේ ඉන්න පැටියටත් බුදු සරණයි
බුදුසරණයි නංගී
Thank you so much for the vedio ❤❤
My pleasure 😊
Baba hambenta yanne koi hos ekakatada nangi.math pregnant.oyage wagema mata inne putek.dan hambenta inne duwek.de mase diliw 1.
Issarahata kiyanawa akke thama decide karala na
Oya lassana wela, mahath wela akkiyooooo. Parissamin sathutin inna. Adarei godak 😘😘😘😘
Thanks nango adarei 💜💜
Ane thanx akk. Godak wadagath
Hospital bag eke video ekak danna
Dannam sudu
මට දැන් සති 19යි...මේ මගේ හතරවෙනි බබා... ඒත් මට තාම පැටියා දගලනවා දැනෙන්නේ නැහැ... මං ටිකක් බයෙන් ඉන්නේ....(සචිනි)
Mata dn sathi 20i..Eth mage bandiya godaaaaaaak lokuwata penne ne..stretch marks ehemath ne penna ai akke a
Palaweni baba nam eka normal nangi
Akki mage palawani baba dan sathi 22i.ane thama dagalanawa dananna nahana
Nangi sathi 20n dagalanawa danenne nathi wena puluwan . Thawa tikak balala movement adui wage nam vog gawata yanna . E gana man video ekak kala balanna
කාගාව හරි තියනවානම් මට පාවිච්චි කරලා අයින් කරපු ෆැනල් . පරනචිත්ත, ජෙසි තියනවානම් දෙන්න පුලුවන්ද. ගොඩාක් පිං .
ඔයගේ විඩියෝ මම අසාවෙන් බලනවා අක්කි.❤️❤️❤️❤️
Thanks nangi
Akki hamadama balanawa oya video danawada kiyla arya manika balannath asai sathutin parissamen inna akki budu saranai oyalata adarei,❤️❤️❤️
Bohoma sthuthi budusaranayi nango. Aadarei
Budusaranai Akki Parissmin inna!!❤️
Budusaranayi nango
විටමින් ගන්න ඕන පිලිවෙල කියනවද, iron and calcium එක්ට ගන්න හොඳ නැහැලුනෙ
.එතකොට විටමින් C iron tablet එක්ක ගත්තට කමක් නැද්ද ?ඒ ගැන ඔයාගෙ අද්දැකීම කියන්න පුලුවන්ද
Iron tablet ekai vitamin c ekai ekata . Kama kaala paya 3kta wage passe . Calcium eka udeta kama kala paya dekakata passe
@@paradisetiliz 😘😘😘Thank uu..
Budu saranai akke parishshamen inna ❤️❤️❤️
Budusaranayi nangi
@@paradisetiliz Akke man boy kenek 😊
hi akki.mata hithenne me para aryan ta wada daga du petiyek anna yanne kiyala...sathutin enna akki.parissamen enna.budu saranai.love you....
Ownedaa.. idala hamaarai man . Love you too nangi 🥰
Oyage VOG doctor kawda? Koheda me para baba hambawena hospital aka
Idiriyedi kiyannam dear . Thama decide kale na
Parissamin inna nangi.oyatai patiyatai dennatama budusaranai.❤❤❤
Bohoma sthuthi akke. Budusaranayi parissamin oyath
Akke palaweni masathunedimada api ඉස්පිරිතාලෙට ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න ඔනෙ
Man e gana video ekak karala thiynwa
Akki baba dagaladddi pain gahadddi water bag eka kadennna ehema barida...
Man danna widihata ehema wenne na darling . Wathure pressure eka adu wenawane
Awww... dawasen dawasa lassana wenawaaa akkii😘😘😘💕💕💕.. Bs akkiyo
Ane chooty . Budusaranayi
Matath duwek inne akkii..mage palaweni baba😍.matath sathi 24iii
Api dennatama eka kale wage ne
Oya godak lassana wela akki.. budusaranai oyalata. Parissamen inna.❤😘🥰
Budusaranayi nango
Akke 1weni scan akt ynn ona sthi kiyenda
Nangi Nt scan video eka balanna
Akke hospital bag video ekak karanna mata dan sati 22i
Hari nango karannam
Akki lassana wela thawath.asawen oyage vedios balanne.oyatai babatai budusaranai❤️🥰
Bohoma sthuthi asanka 💜💜
ඔයා තව ලස්සන වෙලා අක්කී..බුදු සරණයි !!❤️🤗
බොහොම ස්තුතී නංගි බුදුසරණයි
Budusaranai akka parissaman inna adare godak 👸😍❤️🌸
Budusaranayi nango … adarei maath 💜
Budu saranai akke mage palaweni baba dan mata 25 weeks .oyagen godak dewal dana gaththe.thanks😘😘
Bohoma sthuthi chathu coment ekata
Wow❤️akki lassana wela . Parissamen inna akki
Thanks nangi …. Parissamin oyath 💜💜
අක්කි ඔයාගේ you tube videos වලට dala tiyana tone aka lassanai akki ara පටන් ගනිද්දීම දාලා තියෙන්නේ ඒක. අනේ ඒ ටොන් එක මොකක්ද අක්කි? Please reply me. සමන් දෙවි පිහිට ලැබේවා!
Urban lullaby nangi . සමන් දෙවි පිහිටයි ඔයාටත් .
@@paradisetiliz thank you akki umma❤❤❤❤❤ budu saranai oyatai babala dennatai hubbytai
akke pregnant vennaaa bade vam pattha cora vela vage venavada..muthra davilla enavada...
Mage iye idan muthra karana thana ridenava..kondath ridenava
Nangi test ekak karanna patto
Oyath පරිස්සමෙන් enda akke budu saranai
Bohoma sthuthi nango 💜💜💜
Akke vacine eka sathi keeyanda ganna hoda?
Eka nangi vog gen hari mid wife gen hari ahanna oni 💜
Oya thamai mage hitha haduwe mage 19 weeks thama vomitish gathiyai knna kisima asawak ne..hamoma masa 3 n adu wenwa kiyddi math oya wage balagana hitiy.thama ehemamai.man dan oya diha balala hitha hadagatta.. thanx ❤️
Matath sathutui . Thank you
Ow ow baluwa mama balala comment kala aki reply dala thibba mata
😍😍🥰🥰
පරිස්සමින් innna sudu akki.❤
හරි නංගී..💜💜
බුදු සරණයි ..! පරිස්සමින් ඉන්න ..!
ඔයත් බුදුසරණයි පරිස්සමින්
Akke day in life aka gennako me dawsa wal parisamin inna 🙏😘🤰🤰
Hari nango . Uthsaha karannamko 💜💜
Oya lassana wela. Math me sihine balaporoththuwen inne akke. Parissamen inna. B.s.😊🌹🌹🌹
Bohoma sthuthi . Oyaage sihinaya ikmaninma saba wewaa !! Budusaranayi
බුදුසරණයි අක්කේ ❤️❤️❤️
බුදුසරණයි නංගී
Wow you look different today but in a beautiful way.. 😍😍😍♥️♥️♥️
Haha … thanks love for the complement 💜💜
Budusaranai akki😘
Budusaranayi nangi
budu sarani akke
parissamin enna
Budusaranayi nangi .parissamin
Awww mune thiyana sathuta... Stay safe darling 🥰🥰🥰
Haha owne
Lassanai dan akka 😍 konde digatath lassanai nee 😍😍
Thanks nango 💜💜
Akki oya vaccine eka gaththada?
Ganna inne nangi
Akka lassana wela . ..පරිස්සමින් inna..
Bohoma sthuthi nangi . 💜
Bade davilla enne ai mata dan masa 3 hamarai
Budu saranai. Parissamin inna akkiii
Parissamin oyath
0ys Lassana wela akkiyoooooo ❤
Bohoma sthuthi nangi
Hrima lassanai akki❤ parissamin inna 👩👦
පරිස්සමින් ඔයත්
Ane akke apsta ganna epa mata oya wasanawa naha. Mage hadige apsat ekak oya wisthara kiyaddi asai dukai dekama oyata babata nirogi suwaya pathanawa
Man prarthana karanwa oyaata ikmanina hoda news ekak labenna kiyala
Nangi mageth deveni baba lebenna enne.a unata mata denenneth aluth athdekimath wage.
Ekane neda akke . Magen oyata suba pathum . Parissamin inna
Ehema wamane giyama godak babata hoda nadda ane ....mokuth wenawada babyta
Na nangi
@@paradisetiliz thanks
ඔයාගේ dilivary date එක කවදද අක්කියෝ 🌼
December 3 nangi
@@paradisetiliz මගේ december 25 අක්කියෝ 💯🌼
@@paradisetiliz waaw mge December 2 Dr.
Mageth December 2🤗
අනේ පරිස්සමෙන් මගෙ අක්කා.❤️❤️
හරි නංගෝ.. 💜💜
බුදුසරනයි අක්කා
බුදුසරණයි නංගී
Budu saranaii parrisamin inna ❤
Budusaranayi sarshi
oya yana hospital eka mokakda dear
Leesons channeling walata
A
Budusaranae nangi
Budusaranayi akke 💜
Akki dina thiyenne kawadda
December 3 nangi
@@paradisetiliz ane mta December 1
Stay safe akki
You too nangi
Parissamin inna Akki me kale gdkma parissam wenna oni
Ow nangi. Bohoma sthuthi
Akki oya nidaganne mona patta harilada?
Wam paththata nangi
E kiyanne akki api uda atata harunama wam pattata neda?
Videos karanna koo akke godak..asawen oya katha karana ewa balan inna
Issarahata thawa godaaak karanwa
Oya godak lassani wela akki oyta lassna duwek idi
Bohoma sthuthi nango 💜💜
❤❤❤❤❤🎉🎉🎉🎉
Girls ta ehama thama akki magee duwatath mee symptoms thibbee..eyagee moment ehama ohoma thama danunee...❤️
Ehemada nangi . Duwala dhagai ne
@@paradisetiliz dagai kiyanna ipaduna dawasee idala adapu ahdillata gewal dala giyaaa...e tharam shookk...😂🤣
Oya ඔහොම කියද්දි mata asai ayemath
Aaye preggy wemu ehenam💜💜
Akki eka thama mama ehuwe hospital කොහෙද vog කවුද kiyala ,ayemath video ekak karannako dewani babage hospital bag eka ,
Akke oyage wayasa kiyada oya harima lassanai 😍
31ta kittui nangi
😍😍❤️❤️
💜💜
😍😍😍🌹🌹
😍♥️♥️
💜💜
❤❤❤❤
🥰🥰
😍😍😍😍😍😍😍😍😍😍😍😍
😍😍😍😍🥰🥰
🥰😍😘
💜💜😍😍