Ape Miss - දුවෙක් ඕනද? පුතෙක් ඕනද? | Shymalee Pathirage
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- කුස පිලිසිඳ ගන්නා දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය තීරණය කිරිමට වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම අද ලොව බිහිව ඇතත් එය මිල අධික වීම හා සදාචාරයට එතරම් හිතකර නොවන බැවින් බහුලව යොදා නොගනී.
නමුත් මේ සදහා පුරාණයේ සිට ජනතාව විවිධ ක්‍රම අනුගමනය කර ඇත. මෙම ක්‍රම ආහාර, ඖෂධ ලෙසත්, ගුප්ත ක්‍රම, කෙම් ක්‍රම ආදී ලෙසත් පවතී.
ලිංගය තීරණය වෙන්නේ කවදාද?
දරුවා දුවෙක් ද පුතෙක් ද කියල දැන ගන්නේ ?
ගැහැණු පිරිමි බව තීරණය වන හැටි ?
ආදී කුස පිලිසිඳ ගන්නා දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ බොහෝ කරුණු මෙම වීඩියෝවෙන් අපේ මිස් ඔබට ගෙන එයි.
#apemiss #duwekdaputhekda #apemisshealth #shyamaleepathirage
-------------------------------------------------------------------------------------------------------
🛑අපේ මිස් TH-cam Link: / apemiss
🛑අපේ මිස් Instagram Link: ...
🛑අපේ මිස් Facebook Link: / apemiss
🛑අපේ මිස් Twitter Link: / apemissofficial
අනේ අම්මලා මට පුතේ ක් නෑ අනේ මං හරි ආසයි.. අනේ මට ආශීර්වාද කරන්න.. මගේ කුසට පුතේක් ලැබේන්න 🙏🙏
මම අම්මා කෙනෙක් වෙන්න කලින් ඉදන්ම ඔබ තුමියගේ වීඩියෝ බලනවා...දැන් මගේ කුසට මාස දෙකයි...ඔබේ හැම වීඩියෝ එකක්ම ගොඩාක් වැදගත්...බොහොම ස්තූති ඔබට..❤
Ane matAt masa dakai MATH balanawa oya wagama
තෙරුවන්සරණයි මගෙ අම්මේ😗 දැන් චූටික්කා එක්ක ඉන්නවා නේද සතුටින් 😗
ඔයා ට සම්මා සම්බුදු සරණයි !
මටත් දැන් මාස 2යි මටත් පුතෙක් උනොත් හොදයි
මම ආස සුදු ලස්සන පුතෙක්ට හැඩ. මට හිටියෙ ගෙදර නන්ගිලා දෙන්නෙක්. අපිට හරි වටිනවා පුතෙක් ලැබුනොත් මුලින්. මගෙ අහින්සක බලාපොරොත්තුව සාර්තක වෙවා. ලස්සන පුතෙක් ලැබිලා ආයි මට හරි කියලා කමෙන්ට් කරන්න ලැබෙවා
Oya miss kiyapu kramayatada kale.ewa sarthaka unada kiyanna.ane pls
Ane Mt asa lassana putekta oyalage e hine sabe වේවා bs.
තෙරුවන් සරණයි
Ane math asa lassana puthekuta oyage parthanwa e widiytama ishta wewa mageth e balaporothu ishta wewa
Obage pathuma itu veva.math බලාපොරොත්තු venne puthek.duwak innva
සියලුම මව් පියවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා...
මට දුවෙක් ඉන්නවා මෙි පාර පුතෙක් ලැබෙන්න ආශිර්වාද කරන්න ❤❤❤❤❤🎉🎉🎉
ඔබේ බලාපොරොත්තු ඉටුවේවා සොයුරිය 🙏❤️❤️🌹🌹
ඔබේ බලාපොරොත්තුව ඉටු වේවා !!!
මට ඉන්නෙ පුතාලම දෙන්නෙක්..මගෙ පිනට මට ලැබුනු ඇත් පැටව් දෙන්නෙක්...ඒත් මං ආසම දූ පැටියෙකුට..මම ඇත්තටම ඊලග දරුවා හදන්න බලන් ඉන්නෙ..ඒත් බයයි එයත් පුතෙක් වුනොත් මට දුවෙක් නැති වෙයි කියලා
Ane please matath kiyanna puthek hadanne labenne kohomada kiyalaa oyaata godaak pin
මමත්
Mamath asai puthekta...denata duvala dennek innava....hadanna bayai...ayeth duvek vei kiyala....kohomada puthek hadaganneļ
මගේ කුසේ සිටින දරු පැටියා පුතු පැටියෙකු වෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා.🙏❤
දුවලා දෙන්නෙක් ඉන්නවා මටත් ආපහු මාස 3 අම්මා කෙනෙක් මටත් පූතු පැටියෙක් ලැබ්වා,🙏🙏🙏🙏
Matath puthek labenna kiyala praththana karanna
මගෙ කුසේ ඉන්න පැටියා පුතු පැටියෙක් වෙන්න කියලා ආශිර්වාද කරන්න අම්මලා❤
Danatamath teeranaya wela iwarai ...mokatada ashirwada?😂😂😂
මට නම් චුක්කෙක් උනත් චුක්කියෙක් උනත් ගොඩාක් වටිනවා😗
මන් චුක්කොයි චුක්කියොයි ගොඩක් ගේනවා🙈 දවසක එයත් එක්ක😗😊
අපිට එයාල හැමෝම වටිනවා
මට දුවෙක් ඉන්නෙ...ඊගාව කෙනා පුතෙක් වෙනවට මං ආස 🥺
මිස් ඔයාගෙ වීඩියෝ ගොඩක් වටිනවා මන් ඔක්කොම වගේ බලනවා බුදු සරනයි
මට මේ බන්ඩියේ ඉන්නෙ දුවෙක් වුනත් පුතු පැටියෙක් වුනත් මං හරි ආදරෙයි මං පණ වගේ ආදරෙයි කියන්න වචන නැ මං එයා එක්ක කතා කරනවා මිස් සද්දයක් නැ තාම චුටි මැණිකක් නෙ තාම ❤ අම්මා හරි ආදරෙයි මගේ රන් කැටියෝ
මට ඉන්නේ පුතාලා දෙන්නෙක් මට මේ පාර දුවෙක් හම්බවෙන්න ඕන කියා ප්‍රර්ථනා කරනවා
Matath inne puthla dennek me parath puthek
ගොඩක් ස්තූතියි මිස්...🙏❤️ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ ගේනවට ❤
ඔයා වැදගත් දෙවල් කියලා දෙනවා මිස්..ස්තූතියි ..
මිස් නම් ලන්කාවේ පෙර පිනකට පහල උනු කෙනෙක්..❤️
ඇත්තමයි කතා බහත් හිතට සුවයක් ගෙනෙනවා....
බොහොම ස්තුතියි මිස්.....
අනේ ඇත්තටම 😍
Puththu 100k hitiyath wadak naha ammekta 1 duwek nathuwa.... ❤️ Duwalaa 100k hitiyath wadak naha thaththata 1 puthek nathuwa.❤️
බොහොම ස්තූතියි මේස් ඔයාගේ හැම උපදෙසක් ම අපි බලනවා
මිස් මම ගොඩාක් ආසාවෙන් ඉන්නෙ මට ඉස්සරෝම පුතෙක් ලැබෙනවනමි ගොඩා ක වැදගත් දේවල් කීවෙ. ස්තූතියි.❤💚💙
o
මිස් පින්වන්තයි
Ae essara welama putek hodaeda
දැන් අම්මට ලැබුනද පුතෙක්😗
Ape miss dakinakota muuna puraa sukkranu arinna hithenawa.😅😅
මට දුවලා දෙන්නෙක් ඉන්නෙ මට ලස්සන නිරෝගිමත් පුතෙක් ලැබේවා
ගොඩක් වටින කරුනු ටිකක් .ස්තුති මිස්ස්..
මයත් දු පැටික්කෙක් උනත් කමක් නැ ඒත් මුලින්ම පුතෙකුට ආස 😮
එකනම් හොද සිතුවිල්ලක්
මාත් හිතන්නෙ මුලින් දුවෙක් ලැබෙනවට වඩා පුතෙක් ඉන්න එක ගොඩක් හොදයි..ඊට පස්සෙ දුවක් ඉපදුනාම තාත්තා වගේම නංගිව ආරාක්ශා කරන්න අයියෙක් ඉන්න නිසා..මාත් දෙවනි පාරට බබෙක් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ ..මට පුතෙක් ඉන්නවා දුවෙක්ට දැන්නම් ආස😊..
මිස් මන් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් එක්ක කාලය ගත කරන් ගුරුතුමියක්... මන් බබෙක් හදන්න හිත්න කාලෙ ..මට බලපෑමක් වෙනවද
Mn asawen inne duwekt 😍 dan sathi 18i....labenna inna daruwa duwek unoth e tharam sathutak nha..mokd puthek mt inna nisa...ane ashirwada kranna duwek wenna kiyla🙏🙏🙏....🥰
ගොඩක් ස්තුතියි මිස්...ගොඩක් වැදගත් දේවල් මිස් හැමදාම කතා කරනවා..chinees pregnancy calender එක පිළිබඳව කතා කරන්න පුලුවන්ද මිස්.🥰🥰
Thanks .mata puthek innawa.asai duwekta
මගේ දෙවන ස්කෑන් එක මේ සතියේ ආසාවෙන් ඉන්නෙ දුවෙක්ද පුතෙක් ද කියලා බලන්න
A kiyanne masa 4n da oya deweni scan eka karanne
අක්කේ dr මට තාම kiwwe නැහැ duwekda putgekda කියලා .මට masa thuni.kiyen වගේද කියන්නේ
Masa 6 hariyata danaganna puluwan
@@sandalisandali1508 thank u dr.
Godak wadagath vedio akak,thank you miss ❤❤❤
කතා කරනවා harima ආකර්ෂණීය
Godakkk watinawa miss man hamadeyakma igena gaththe misge video walin
ඹබට සුභ දවසක් වේවා....!!
Thaxs
Mata nam duwek unath puthek unath kisima prashnak na e dennwama vatinwa ❤
මට සති 28 දැන් තාම හරියටම කිවේ නෑ දුවෙක්ද පුතෙක්ද කියලා පෙන විදිහට දුවෙක් කියලා
මන් නම් කාට උනට් කැමති පුතා දුව දෙන්නම හොද
Gender doesn’t matter but your mentality does. When the child grows up it only matters if he/ she knows the game (how to survive in the environment and to be independent no matter what). Plan for a healthy baby, plan only for that. So many myths are there in the society already, don’t be a part of that! This comment is made only to spread love!!!!
😚😙😗
Nicely said 🤩
මටත් අසිර්වද කරන්න අම්මලා මාත් ආසයි ❤️🙏
මට මාස 4යි,හෙට මගෙ ස්කෑන් එක,දුවෙක්ද පුතෙක්ද කියල දැන ගන්න අපි දෙන්නම නොයිවසිල්ලෙන් ඉන්නෙ.🥰🥰🥰
ඉතින්☺️😊 හොදයි 🤗🤗
මම ගොඩක් ආසයි නිවුන්නු ලබන්න.මං බැඳලා අදට මාසයක් වෙනවා.මිස් නිවුන්නු බබාලා හදාගන්න ක්‍රම තියෙනවාද මොනාද ඒ
Matath dena ganna oni
👍
Miss මට අවුරුදු 9 පුතෙක් ඉන්නවා .මම අවුරුදු 5 විතර depro ඉන්ජෙක්ෂන් එක විද්ද.දැන් බබෙක් බලාපොරොත්තු වෙන් ඉන්නෙ.බෙහෙත් විද්ද නිසා බබෙක් හිටින්න කොච්චර කාලයක් යය්ද මිස්.මෙ ජනවාරි ඉදන් විද්දෙ නැ.
මටත් මේ ප්‍රශ්නෙමයි තියෙන්නේ. මාත් පෙබරවාරි ඉදන් විද්දේ නැ. මෙන්සස් වෙනවද ඔයාට
@@minuwijewardana8072 ow
matath me prashnaya thiyenne
@@arunamihirani2276 mata giya awrudde october wala babek hitiya.dannam babata masa 5i
@@indikarajapaksha3477 oya eka dipo eka nawaththala hariyatama masa 9 da pragnat une mama dipo eka deparai widde Mama pragnat weida
බේකිං පව්ඩර් පාවිච්චිය ගැටලුවක් නෑනෙ මිස්,දියර විදියට යෝනි මාර්ගයට ඇතුල් කලයුතු ප්‍රමාණයක් තියෙනවාද
Oyata me kramaya hari giyada.kiyanna.pls.
Baking powder monawatada mehema ganne mn danne nane me gana puluwanda mata kiyanna a gana
මමත් බලාපොරොත්තුවෙන් ඉන්නේ චුටි පුතෙකුට
මාත් ❤️😘
Oyatath me kramaya sarthaka unada kiyanna pls .
math
Math
Mata kiyannako baba bade innakota kiyawanna honda poth monawada.ape missge pothak gana ahala thiyanawa.mathaka na
Misge vedio hama ekakma man baluwa..man prednat dan
ගොඩක් වටිනවා
Mrs palopian tube akakin witharak babala hadagana ikmanata puluwan kohamada kiyala vedio akak kiyala dennako
මත තියෙන්න පුළුවන් එත් පිරිමි සුක්‍රනු වෙන් තමයී male or female කියල silect වෙන්නේ. මන් දන්නේ ne. සුක්‍රනුවක් අරන් tube එක කළලේ හදලා කරන්න පුළුවන් ද කියලා. කොමද වුනත් අපිට අපේ ඒවා තෝරන්න අමාරුයි. මොකද අපි වර්ගයා බෝ කරනවා අනාගතේ වෙනුවෙන් එච්චාරයි
මිස් මට අඋරුදු 10 බබා ඉන්නවා baby අඋරුදු 5 ඉදන් මගේ පියවරු වල පොඩි ඉදිමක් එක්ක වේදනාවක් එන්නාව මෙන්සස් හැදෙන්න සති 2 ඉස්සලා ඉදන් අනේ මිස් මට කියන්න ඇයි ඒ කියලා මට ඇයි baby හදාගන්න ඕනි එකට පස්නයක් වේවිද 😔😔 ප්ලීස් මට පිළිතුරක් දෙන්න
අනෙ මට මෙ පර පුතෙක් ලැබේවා
Thank you soo much 😘
duwak unath puthek unath adarei godak habi duwekta asai miss.. ❤️❤️
Miss kiwa wge ar mudda holawan eknm sahathika aththa❤
පුතාලා දෙන්නෙක් ඉන්නෙ දුවෙක් හදාගන්නෙ කොහොමද මිස් කියලා දෙන්න
Oyata kiuwada.matath dana ganna oni
ඩිම්බ මෝචනය ට දවස් 5 කට කලින් එකතු වෙන්න
Ane matath kiyannako.mata inneth putala dennek
Mata onee පුතෙක් 🌷🌷🌷🌷🌷🌷
මිස් මට පුතෙක් ඉන්නවා දැන් අවුරුදු පහයි.මට දැන් දුවෙකුට ආසයි.ඒත් මට බයයි මිස් මට ගොඩාක් අමාරු උනා පලවෙනි බබා ට.දෙවෙනි බබාටත් ගොඩක් අමාරු වෙනවද මිස්.
Thaniyen hadenawata wada thawa kenek inna eka babata hondai...Saukya gana hondata hithuwoth baya wenna deyak nah..godak bayai nam C-section gana hithala balanna.. Good Luck 🤗💜
මම නම් ආස දෝණී බබෙක්ට
Godak pin miss❤❤
Good video
අනේ මිස් සරු කාලේ එකතු වුනත් දරුවෙක් පිළිසිද ගන්නෙ නැ.මං දරුවෙක් බලාපොරොත්තු වෙනවා.අනේ මිස් මං මොකක්ද කරන්න ඕන එකට
ඉක්මනින් අම්මා කෙනෙක් වෙන්න ලැබේවා මිස්ට😗🤗🤗🤗 තෙරුවන්සරණයි
Mage patiyath chuti puthu patiyek wewa❤
Ana mis ekmanata vidiyo akak karannako . (Palopiya nala dakama ain karoth babala hadanna barida.)ma sambandawa vidiowk karanna mis mista pin.maga palopiya nala dakama ain kara sathkamakin...
Dimba cochanaya balaganna widiya kiyannako miss mata link ekak dennako..
මිස් පුතෙක් හදනවනම් පිරීයඩ් ඒක මාර්තු 23/24 දින හැදුනම දවස් 14 එන්නේ අප්‍රේල් වලට උනොත් කමන් නැද්ද එකම මසේ වෙන්න ඔන නැනේද
miss ellatic karapu kenekta aaye babek hadanna puluwan da kiyala kiyanna puluwanda
බේකින් soda සැර නැතිද
Miss babage molaya wardhanaya wenna exesices thiyana pothak gana ahala thiyanawa mama.a gana kiyannako
මිස් මාස 7න් පස්සේ ගෙදර හදපු රට ඉදි සිරප් කෑම වලට එකතු කරන එක බබාට හොදද නරකද?
miss mt mensas hedune giya mse 28 wenida husband mai eakthu une 18 wenida wage ..itin miss saru daws pahu wela etkthu unhma geb genimak wennab barida plz miss reply ekak denna mt..
මිස් ivf gena video akak කරන්න ප්ලීස්.
man pregnant.ane miss man asa gdkma puthekta. miss kiwa gdk dewal walin puthek labenn tyna dewal thma wadima. panirasa diha blnnawath hithen na. sara jathimai kanna asa abul gathi ahema.gdk badagini anawa.kusa tynneth yati bada pallehata nerala wage.blmuko
නිවුන් දරුවන් සම්බන්ධයෙන් වීඩියෝ වක්කරන්නකො මිස්
Godak valued video
Mn asa sara jathi kanna eth scan ekedi dr kiwwa mta inne doni patiyek❤😘
Nodanna ayata kiyala denawata mista godak pin
Mage kuse wasanawantha pinwath puthek pilisida ganithwa
Mis mn date une nthuw msayak wenawa.mn pregnancy test ekak krl bluwlt kmk ndd?
ane mis mage saru dawasa hoyala dennako mata mensas une august 7
Mata dana ganna ona nisa miss ahana ekmanata kiya ko mas 17 dan video 1 dana ko
Thank you miss math pregnant nodanna dewal kiyala denawata 🙏❤️❤️
මිස් ඔය කියපු හැම දේකින්ම පුතෙක් ලැබෙන්න ඉන්න අංග ලක්ශන මට තෙයෙන්නේ ඒත් හොස්පිටල් එකේ docter kiwa duwek kiyla . ආපහු private scan ekk kqrnn inne mis .wedagath wedasatahank
Oyata dan duwekd pythekd doctor kiyapu de waradida duwek kiyala😥
පුතාලා තුන් දෙනෙක් ගාවට දුවෙක් හොඳ නැද්ද මට කියන්න
Anee mis mn mithuri tablet 3yrs gaththa.. babek thaama ne.. maasa3ķ balan inne...
miss mata dana ganna pulywanda privet hospital ekaka baba diliver karanakota ciser karala ganna.mokada mata palaweni baba hambawenakota hodatama amaru una normal delivery paya 8 k withara idala mata sihiyath nathi unata passe thamai oksijan ehema dila mawa aharawala ciser kare
Godak pin miss ..
NIPT blood test ekenuth puluwn neda Dr. 12 weeks walin. Mama Australia waladi baluwe ehema. Ikmanatama baluwe ehema.
Puluwan, 100% kiyanna Puluwan (
Lankawe me test eke available ninewells hospital eke vitharai)
Miss mn pregnant dan
masha 4 sampurani.
Miss wam patha neda api nidagn one.
Namuth mata nidenam dakuna pathatha harwenawa eka babatha balapanawada miss.e gana danuwath karna puluwanda obathumiyata...
මම කැමතියි ලස්සන
පුතේකුටයි දුවකටයි
මිස්,මට නිවුන් පුතුන් ලබා ගත හැකි කර්මයක් කියන්න.
Miss mata duwala 3k inne ane mata puthek one help karannako
මිස් ඔයා මට අම්මා කෙනෙක් වගේ..
Miss mama dan aurudu 2 withara baba nathiwa beheth karanawa.mge dimba moranne nha.mta me para mensas hadenna thiyenne labana mase 1.agata hari apahasui.yati bada puduma kakkumai.babek labenna iddi thiyenawa kiwa lakshana okkomath thiyeawa me mase wath ape kiri sihine saba wewida
Miss mama babek hadanna balaporoththuwen innee.e sadaha bonna onee vitamin hari wenath deyak hari thiyenawada
Folic acid gonna aniwama
Thank you
Ane mis matath inne duwek. Math puthekuta asai.
Miss ane mata kiyanna seeni wedi amma kenekuta ganna hoda kema monawada.
Gender eka දැනගන්න පුළුවන් koi kale wageda kiynnko❤️
Masa 4
Ane matat putek na ammala matat asirwada karanna😢😢😢
Miss mata danaganna ona fundal placenta kiyana eke theruma eken ehema unama mokada wenne kiyala, mata e gana wisthara danaganna ona miss, ane e gana wisthara karannkoo
මිස් ලංකාවේ ප්‍රයිවට් හොස්පිට්ල් වල කරන්නෙ නැද්ද x y වර්න දේහ තෝරලා පුතෙක් හදන එවා
Puthak nam godak asai❤
Godaak thanks mis mee gana apiwa danuwat karanawat atdakim nati ammala wenna balaporottuwen inna api wage ayt me dena danumt mist godaak pin mis
Putha hamba wenna iddinam abul sarata thamai kanna asa hithune.dannam asa panirasa walatai.
මට ඉන්නේ උුවලා දෙන්නේක් මමඅාස සුඋු ලස්සන පුතෙක් අනේ මට පුතෙක් ලබා දෙන්න