බබෙක් ලැබෙන්න ඉන්න අම්ම කෙනෙක් පලවෙනි මාස හයේ ඉන්න ඕනෙ කොහොමද?
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- If you want to know more details, call Lanka Hospitals on the following phone number.
Lanka Hospitals
0117 145 145
Facebook
/ cyber-clinic-with-drdr...
Tik Tok
vm.tiktok.com/...
Instagram
www.instagram....
/ cyber-clinic-with-drdr...
Tik Tok
vm.tiktok.com/...
Instagram
www.instagram....
/ cyber-clinic-with-drdr...
Tik Tok
vm.tiktok.com/...
Instagram
www.instagram....
/ cyber-clinic-with-drdr...
/ cyber-clinic-with-drdr...
#gynaecology #pregnancy
හරිම පැහැදිලිව පැහැදිලි කරන ඩොක්ටර් කෙනෙක්.හරි වටින දැනුමක් ලබා දෙනවා
ඩොක්ටර්, මට පීරියඩ්ස් හැදෙන්න තිබ්බෙ මේ මාසෙ 24. තාම හැදුනෙ නෑ... මම HCG ටෙස්ට් එක දවස් 3ක් කලා. 20, 24 ,26. 20 කරපු එක ලා පාටට දෙවෙනි ඉර තිබුනා.. ඉතුරු දවස් දෙක එන්න එන්න තද පාටට තිබ්බා.. ඒ වුනාට මට මෙන්සස් වෙන්න එද්දි තියෙන symptoms ටිකත් තියෙනව ... ඒ නිසා හරියටම හිතාගන්න බෑනෙ ඩොක්ටර් මෙන්සස් වෙන්නද, නැත්තම් ප්‍රෙග්නන්ට් ද කියලා ... උපදෙසක් බලාපොරොත්තු වෙනව ඩොක්ටර් ගෙන් ..❤
Dr blood test ekak balannako
❤
Matath ehema thama une dan blood ekak check kala man hariyatama danagaththa eken
Oya pregnet matat ehema kakum awa.eka normal kiuwa dam mam clinic yanawa.
Oya pregntda
Miss ලංකාවේ ගොඩක් වෙලාවට අහන්න දකින්න ලැබෙනවා Miscarriage ගබ්සා වීම් එහෙම වෙන්න ඇතිවන බලපෑම්,ඒ ගැන video එකක් කරන්නකෝ
Ane mage kiri sihinaya saba una matath ammawaru hamotamath ashirwada karanna jesu pihitayi
නොදන්න දේවල් ගොඩක්ම දැනගත්තා .ස්තූතිය ඩොක්ට.🙏❤️
වටින දේවල් මෙහෙම share කරගන්නවට tnq soo much..
Twin pregnancy gana video ekak karannko doctor ikmaninma🙏🙏. E gana videos harima adui . Danaganna godak dewal thiyenawa.
හරි හොඳට පැහැදිලි කරනවා.ගොඩක් දේවල් දැනගත්තා.ස්තූතියි
mama pregnant.Babata dan sati 15k.mat wamane ynawata docort vomikind tablet eka dunna.dan eka masa dekak biuwa.dawsata deparak bonna dunna.ane mage patiyata eken mokk hari balapamak tiyeda doctor.e beheth eka nawatapu data innama ba wamane ynawa
Thank you so much Dr Dilik and Dr Dinuja for sharing us valuable information
Thank you
Godak pahadiliwada kiyala dunnata 🙏🙏
සති 5දී කිසිම ගදක් නොමැතිව යෝනි මාර්ග දැවිල්ලක් තියෙන්න පුලුවන්ද
Doctor mt dan sati 15i.wanane ynawata vomikind tablet eka digatam gann hodada.mama dan masa dekak biuwa.udetai hawsatai.
Dr.Diluk, the very best Doctor, highly recommended
ඩොක්ටර් මම දැනට මුල් මාසේ මට නිතරම වගේ රෑට කැස්ස හැදෙනවා ඒක දරුවට බලපානවද ? කහිද්දි බබාව හෙල්ලෙනවද ඩොක්ටර්
Matath ekamai denaganna onii
Excellent, educative and nice as always...
Wishing you a nice weekend, and also wishing more power to your elbow to create more videos like these... 🙏 💪
Hugs.xoxoxo
Gams ❤️
Many thanks
Pregnacy tthrombocytopenia gna video ekk krnnako doc
ගොඩක් වැදගත් සාකච්ඡාවක් .Dr දිලුක් සේනාධීර ගොඩාක් කරුණාවන්ත හොඳ වෛද්‍යවරයෙක් ❤️❤️ .dr දීනූජා ඔබටත් බොහොමත්ම ස්තූතියි ❤️🙏
හරි ම පැහැදිලි doctor .❤❤❤
Dr godak lassanai wedagath widihata katha baha karanawa thanks me wage video grnawata ❤
My pleasure Doctor and appreciate your kind replies so much.... Hope you had yourself a great weekend too... 🙏🌹
Hugs.xoxoxo
Gams ❤️
🥰
Doctorge pehadili kirim very clear. Mata sathi 21 doctor. Panu beheth bonna puluwanda mata?
Dr. dinuk senadheerage treatment karana aya kiyannako kohomda me doctor hodata patient ekka katha kranwada kiyala. Samahara doctors la sallima witrai.
Best doctor
Harima hodai.onama deyak katha karanna puluwan.math bayen giye et aththama hithe baya nathima una.oya widiyamai katha karanneth aththama
Doctor marama hodai sallima newei mageth oparation kara
Mata dan masa 5 i samaha welawata bade kisima deyak na wage sahalluwak danenawa ai e eka සාමාන්‍ය deyak da සමහර welawata man baya wenawa e gana hithala
බබෙක් හදන්න බලාපොරොත්තුවෙන් පිටරට ඉන්න කෙනෙක් කොහොමද විටමින් වර්ග ලබාගන්නේ මාස 3කට පෙර
Folic acid only
@@CyberClinic ෆමසි එකකින් කියලා අරගෙන බිව්වට කමක් නැද්ද මිස් කෝහොමද පවිච්චි කරන්නේ
Doctor highblood pressure saha tyroxin prashna thiyena vayasa 45ka kenek ta babek hadanna puluwanda
Docter masatunata kalin vitamin bonda hoda nadda. Varatien plus
Pregnant kale lingikawa ekathu wela shukkranu athele giyoth wife gataluwak weida ?❤
Thanks doctor.godak dewal hodatama danagaththa.
Harima hodai dr diluk sir .bayak nathuwa katha karanna puluwan
Doctor,man bona iron tablet eke folic 550mcg tiyana nisa wenama ganna ona ne kiwwa.ekata kamak nedda?
Oyata mkkda delathyena tablet eka ferup ekada Amma ,matath delathynwa
හොද පැහැදිලි කිරීමක්..
ඩොක්ටර් ගර්භණී කාලෙ රතු ලූණු කෑවට කමක් නැද්ද
Doctor iui karala dawas keeyakinda pregnancy test eka karanna one
Dr.diluk ha Dr.diluja me karana danuwath kirimata thank you 💞💞🇦🇪🇦🇪🌹🌹🇱🇰🇱🇰
මාස තුනෙන් පසු යකඩ, කැල්සියම්, විටමින් C ගන්න ඕන කොපමණ ප්‍රමාණයකින්ද?
යකඩ පෙති 1
විට්මින් c පෙති 1 රෑ කැමට පැය 2 2/1 කලින් බොන්න කැල්සියම් පෙති 2 උදෙට බොන්න
Dr me tablat ekka polic acid eka mul mase seta baba hambenakanma ganna onida
Doctor,mata period hadila dina 14athulath vitarida sudu patin ශවයක් yanne mata den adata dina 18k adath ehema tibba ai e ehema wenne ane doctor pls relpy 😢
අනෙ.ඩොක්ට.මම.අමිමාකෙනෙක්.වෙලා.හිටියෙ.සති28.මගෙ.වැදැමහ.ගැලවිලා.රැදිරය.ගොඩාක්.ගියා.මගෙ.දරැවා.ටික.කාලයක්.ජිවත්වෙලා.හිටියා.එත්.එයා.නැති.අපිව.දාලාගියා.ගාල්ල.මහමෝදර.හොස්පිටල්එකෙ.මට.හරිම.වෙදනාවයි.කිසිම.අමිමා.කෙනෙකුට.මෙහෙම.වෙන්න.එපා
Ehema wenna hetuwa mokakda amma oyata.pinwath daruwek ekmanata oyata labewi
@@hasharamadumali4638 එ්කට.හේතුවක්.දන්නැඑයාලා.කියන්නෙ.බීලීඩ්උනෙ.එකෙන්කියලා
Doctor ge vidio harima pahadili
Doctor mata LactoDHA eka delthynwa eka bonn one koi welwtda mn dantanm dawse onema welwka bonwa ekak kmk ndda time k thynwda ekata
Thanks so much 🙏😊
Doctor 2month valadi bleed wela baba nethi una,mage himoglobin audui,a nisada ahema une.pls reply doctor
Harima pahadili...hugak watinawa.sthuthi doctor
ස්තූතියි 🙏
Cervical cerclage ekak karapu kenek parissam wenne kohomadaa
ඩොක්ටර් මට වමනය යන්නෙත් නැ. කන්න බැරි උනෙත් නැහැ. බඩගිනි හැදෙනවා. කට අැබුල් වෙනවා අැයි ඩොක්ටර් මට අනිත් අයට වගේ ගර්බනි රෝග ලක්ශන නැත්තෙ ?
❤
Docters la dennatama thanks❤❤
අපි chanel කරන vog Doctor මාසෙට දෙපාරක් එන්න කියලා ultrasound scan කරනවා. ඒක හොදයිද.
Hodai
Omega 3 biuwata prashnayak nadda miss
Doctor kohe hospital ekeda inne kiyala dana ganna puluwanda
මට .බබාලා..නැද්ද.කොහෙද .විවහවෙලත්.මාස..හතරක් වෙනවා..ඩොක්ට..ඉමනිම්ම..හදාගන්න..ඕනේ...බබෙක්.
එහෙම හිතන්න එපා..ඔයාට ඉක්මනින්ම දරු පැටියෙක් ලැබෙයි
Docter '"natocare 1 capsule" daily one month bona kiwa mm chanal kara docter ,eka kamak nee da kiyl mt dena gnna puluwanda
❤ important. Thanks Doctor.
Doctor mage urura danawa .eth mata okkaraya vitharai yanne.wamane yanna nha
Docter ඔය කාල සීමාව ඇතුලත බඩේ යටි බඩේ කටුවක් අනිනො වගේ තියෙනද.හැම වෙලාවෙම නෙමෙයි.දවසට පස් පාරක් වගේ.ඒක ප්‍රශ්නයක්ද ඩොක්ට
මටත් තියෙනවා ඒක.කැක්කුමක් වගේ එනවා වෙලාවකට.
dimba morana beheth bila injection vidina eka kiparakda karanna hoda. mama 10 ta wadiya vidda doctor .
Thank you dr 🙏🏻🙏🏻
Ane doctor baba labunata passe bada adu karaganna heti video ekak genna. Mata baba labilea masa 3 e unata dekkahama aye pregnat wage
Do exercises and avoid sugar and starch
Doctor mta sathi 23i dn scan ekedi vog doctor kiwa baba thama harila na kiyla eka prashnaykda ai ehema wenne ..
Konde colour karanna hodaida pragnet kale?
Hoda ne
Dr hart beat balanna sathi hathen puluwanda
අනේ ඩොක්‍ටර් මගේ වෙඩින් එක තිබුනේ මැයි 17.ඩිපෝ එක ගත්තා මැයි 16 මාස තුනකට වගේ ගත්තේ දැන් ඒක නවත්තවලා මාසයක් වෙනවා තාම මෙන්සස් උනේනෑ.බෙහෙත් ගන්න වෙයිද.ඩිපො ගන්න කලින් මෙන්සස් රෙගියුලර් කෙනෙක් මම
මට ඔහොම උනා මාස 6 විතර හැදුනෙ නෑ මම බෙහෙත් ගත්ත
Doctor mta denaganna one mge kalin wakugaduwala gal thibuna a nisa mn calcium pethi gaththata gal aye hedeida hithenawa mta dn masa 4
Vitamin bonne kohomada doctor
Me doctor mata hemas ekedi hambuna katha karanawa harima pahadili
Thank you doctor ❤️❤️
Omega 3 bona eka prashnayak nadda
ඩොක්ට මගේ දැන් මාස 2හමාරක් එත් ස්කෑන් කරා එත් වෝට බැක් විතරයි thiyenne මුලින්ම වෝට බැක් එක 10 පස්සේ 16 දැන් 18.4 mm කියලා කියනවා දැන් වොස් කරන්න ඕනිලු වොස් කරන්නේ ai ඩොක්ට මට දැනගන්න puluwanda
Oyata mokada kiuwe
නැති උනා අනේ
Doctor anomaly scan eka sathi 18 karanna bida mage vog doctor kale ne thawa masayakin anna kivwa
ඩොක්ටර් bmi එක වැඩි නම් මොකද කල යුත්තෙ.
dr.
mata dn 21week wenawa.eth baba dagalana eka wadiya danenne nane ai e?plz mata piluthurak denna ai e kiyala
Doctor aniwarenma clinic yannama onyda?
Thank you doctor
That's right.🖒🖒🖒🖒🖒😍😍😍😍
Overin cyst gana video karanna ko dr
Dr. Now I am 3months pregnant but I cannot get folic acid tablet because of vomiting. When i get tablet, I vomit within 10seconds. What should I do?
Me doctor harima කරුණාවන්ත doctor kenek
කාන්තාව සූරතාන්තයට ලක්වීම ගැබ් ගැනීමට බලපානවද?
Naha Kohethma balapanne na. Habai shukranu hariyata pita wenna ona.
Godak pahadiliwa kiyala denawa doctar godak pin
4:33 4:34 6:52 :35
Dokta ai a kaledi yati bada කැක්කුමක් allanne
Mage masa 6 patan gatta ❤❤❤
Doctor mage wife ta mase asanipe hadenne samahara mase wala dina 37 wage yanawa.. godak masa wala mase paninawa.. api marry karalath dan 01 year wage wenawa.. eth babala thama ne.. mokada mekata karanne doctor
Mama doctor chanal kara. Mama amma kanek wala hitiya doctor. Palawani scan aka kara doctor chanal karala baluwe. Oya kiuwa doctor miscarriage akak wala kiyala. Hariyatama mn doctor chanal kara 2023,9,17 wanida..athakota mama marry karala masa 4i. Mata athokotath beeld wala thibba..dannam ahama na. Mata godak dawal danaganna ona doctor. Doctor hoda nisa thamai man baluwa. Alathakota doctor forgam awe. Ane heta anna kiuwa bada whos karanna onada balanna. Ai doctor ahama wanne..mn dan na beeld wana hoda na kiyala. Pagnat wala tika dawasak ahama una. Dan nam na. Doctor Chanel karala a amihiri addakima ahala adata dawas 3. Mata ayeth babek hasanna kochchara kalayak inna onada. Ayeth ahama wanne nathi wai neda doctor. A unata mata kisima amaruwak danune na. Yanthamata chuti bada ridumak vitharai thibuna. Ai doctor ahama miscarriage wanne..mata kisima ladak nane. Ayeth babek hambanna iddi doctor chanel karanna. Oya godak hodai doctor. Dan mn monada karanna ona. Scan kalama mata dana ganna puluwanda ai kiyala ahama une. Mn godak asawan hitiya. Ayetha piriyad hadunama pagnatcy tari pasnayak na neda. Pilz doctor chuttak danuwath karannako..
🙏🙏
Docter mn palaweni parata laparascopy oparetion eka karala dimba morana beheth bila injection eka aran thamai positive une..dn sathi 5 dawas 3 mn sathi kiyenda voj docter lagata yanna ona
Sthuthi❤❤ dokte
Thank you doctor❤❤❤Doctor thalasimia minor තියෙන කෙනෙක් pregnancy එකකදි දවසට folic acid mg කොච්චරක් ගත්තොත් හොදයිද doctor??
කාරුණිකව පිලිතුරක් ලබාදෙන්න doctor🙏🙏🙏
1mg
Thank you doctor❤❤❤
කෙසෙල්මුව කන්න හොඳ නැද්ද ගර්භණී කාලයේ
Naa
Hoda nehe
Ei hodanaththe
ප්‍රයිවට් චැනල් කරන්නම ඕනිද ඩොක්ටර් කෙනෙක්ව?
Me doctar chenal karaganne kohomada reply me
Lanka hospital ekata call karala thama visthara aha gnna wenne...😊
Hi Doctor
Your Cyber Clinic app is now working... Is there any other way to contact you?
Doctor මට දැන් ගනන් දෙයක් තියෙනවා.... මගෙ අතේ ලී කට්ටක් ඇනුනා... එක ඇනුනේ දබර ඇගිල්ලේ මැදක ... නැමෙන තැනක ... අන්න එතන ඒ ලී කැල්ල තියෙනව වගෙ දැනෙනොනෙ... ඒක ගැන මතක වෙනකොටත් බයයි.... ඒකෙන් පිලිකාවක් වගෙ දෙයක් වෙන්න බැ නේද... 😢😢😢😢 මට කියන්නකෝ.....
වෙලාවකට ඇගේ එක එක තැන්වල ලේ යනව වගෙත් දැනෙනව... මට උදව් කරන්න්කො 🥺🥺please
ඔයා බෙහෙත් ගන්න ඩොක්ටර් කෙනෙක්ට මේ ගැන කියන්න,,
@@milannamaldeniya3552 ane mnda ... ehm wena ekk na neda
Ane doctor mata Dana ganna oni mata apahsu thawak danenne na apiriyawak aththeth na oluwa tikak ridenawa nidi Matha thiyenawa mage hcg akath positive ayi ehema 1 masa 3 danenne naththe
@@WandanaKumari-n1gà votre 😂
Doctor vomikind tablet eka biuwata kamak nedda wamane yanna eddi
Domperidone
Thank you doctor ❤
Doctor mama pregannat dan sati 15i.mata wamane ynawa dawsata dethun parak.mata vog doctor vomikind tablet eka dawssta deparak bonna dunna dan masa dekk biuwa.ane bbata eka prashnayk weida
❤️
🤟🤟❤❤
❤❤🤙🤙🤙
🇰🇼 🇰🇼 🇰🇼 🇰🇼 🇰🇼 👍👍👍👍🙏🙏🙏🙏
Thank you ❤❤❤
Thank you doctor ❤
Thanks doctor
❤❤