Ape Miss - ගැබිණි කාලයේ ඇතිවිය හැකි අපහසුතා ගැන දැනගන්න | Shymalee Pathirage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 334

  • @ishinianupama7647
    @ishinianupama7647 6 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනව. හොදට කියල දෙනව. ඔබතුමියට ගොඩක් පින්

  • @sajithkrishan2518
    @sajithkrishan2518 ปีที่แล้ว +5

    අපිට මේවා කියා දෙනවට මිස්ට ගොඩක් පින්

  • @JanakaSandaruwan-p9y
    @JanakaSandaruwan-p9y 3 หลายเดือนก่อน +1

    බඩේ අජීර්ණ වේදනාව ට විසඳුමක්.. අවසාන මාස තුන..

  • @sandunrohan8151
    @sandunrohan8151 3 ปีที่แล้ว +8

    බෝහෝම පින් ලැබෙනවා ඔබතුමිය මේ දෙන් උපදෙස් වලට..🙏🙏🙏🙏

  • @madhumadhumali427
    @madhumadhumali427 3 ปีที่แล้ว +17

    ගොඩක් ස්තුති මිස්...ගොඩාක් පින් වටිනා උපදෙස් අපිට හැමදාමත් ලබාදෙනවාට..❤️❤️

    • @janakagamage2255
      @janakagamage2255 3 ปีที่แล้ว +1

      Ratakaju.saha.tipitip.dunnata.kamak.nada

  • @pramudikasewwandi7733
    @pramudikasewwandi7733 3 ปีที่แล้ว +10

    මිස්, ගර්භනී කාල සීමාවේදී කරන්න පුලුවන් ව්‍යායාම ගැන වීඩියෝ එකක් දානවද.

  • @dudis2476
    @dudis2476 2 ปีที่แล้ว +9

    මිස් කියන හැම අපහසුතාවයක්ම මට තියෙනවා.මානසිකව උනත් එහෙම උනාම වැටෙනවා මිස්.හුගක් පින් උපදෙස් වලට ❤

    • @notigirl-vp5zp
      @notigirl-vp5zp ปีที่แล้ว

      මට සති 9යි වමනෙ යනවා හරිම අමාරුයි,, හැමදේම ගදයි මට ,,කලන්තෙ කැරකිල්ල

    • @dudis2476
      @dudis2476 ปีที่แล้ว

      @@notigirl-vp5zp සති 14 ක් වගේ යනකන් ඕවා තියනවා...ඊටපස්සෙ ටික ටික අඩු වෙනවා.මොනාමහරි දියර ජාති බොන්න.පුළුවන් විදියට

  • @SigithiSewwandi
    @SigithiSewwandi 11 หลายเดือนก่อน +1

    අනේ ගොඩක් හොඳ දෙවල් මිස්🌼🌼

  • @thanujadananjaya5423
    @thanujadananjaya5423 ปีที่แล้ว +2

    ගොඩක් පින් මිස් මෙ පැහැදිලි කිරිමට.

  • @amalisooriarachchi873
    @amalisooriarachchi873 3 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් උපදෙස් ටිකක්.....ගොඩක් ස්තුතියි මිස් ❤️❤️

  • @shalukajanethri1762
    @shalukajanethri1762 2 ปีที่แล้ว +3

    වටිනා පැහැදිලි කිරීමක් 👌

  • @chandrikaekanayaka9351
    @chandrikaekanayaka9351 3 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් විඩියෝවක් මිස් බොහොම ස්තුතියි

  • @anuanu8169
    @anuanu8169 5 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා මිස් උපදෙස් ❤❤

  • @surangaudayakumarakumara405
    @surangaudayakumarakumara405 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා මිස් thank you

  • @oshadhiminushani841
    @oshadhiminushani841 3 ปีที่แล้ว +2

    මෙම වැඩ සටහන මගින් ඔබ බොහොම වටින උපදෙස් ලබා දෙනවා එයට ගොඩක් ස්තුතියි , ඔබට හැකිනම් "lupus anticoagulant "තත්ත්ව තුල පරිස්සම් විය යුත්තේ කෙසෙද යන්න පහදිලි කරන්න .

    • @shyamaleepathirage9929
      @shyamaleepathirage9929 3 ปีที่แล้ว +1

      ලූපස් ප්‍රතිදේහජනක (LA) යනු ලූපස් රෝගය පුද්ගලයින් තුළ දක්නට ලැබෙන ප්‍රති-පොස්ෆොලිපිඩ් ප්‍රතිදේහයක්.
      මෙම ප්‍රතිදේහය රුධිරයට කැටි ගැසීම වැඩි කරන නිසා. මෙම ප්‍රතිදේහය තිබෙන අයගේ ඔබට රුධිර කැටියක් ඇතිවීමේ වැඩි අවදානමක් ඇත.
      මෙම ලූපස් තත්ත්වය සහ ප්‍රතිදේහ ඇතිවීම කාන්තාවන්ට පිරිමින්ට වඩා නම ගුණයක වැඩි හා කළු සමක් සහිත කාන්තාවන්ට වැඩිය.
      මේ පිළිබඳව වැඩිදුර විස්තර ඉදිරි වීඩියෝවකින් ලබාදෙන්නෙමු.

    • @oshadhiminushani841
      @oshadhiminushani841 3 ปีที่แล้ว

      @@shyamaleepathirage9929 බොහොම ස්තුතියි ඔබට , වැඩි විස්තර කිරිමක්, සහ ඒසදහා ගතයුතු ක්‍රීයාමර්ග සහ පිලිවෙත් තවදුරටත් බලාපොරොත්තු වෙමි .

  • @sachikdsachi9730
    @sachikdsachi9730 3 ปีที่แล้ว +2

    අනේ මිස් ම⁣ට දුවලා දෙන්නේක් ඉන්නවා .මන් ආසායි පුතෙකුට අනේ මිස් මට ලොකු දුව ලැබෙන්න ඉද්දිත් පපුවේ සිදුරක් තිබුනා ලොකු දුවට අවුරුද්දක් වෙද්දි ඔපරේෂන් කරා .⁣තයිරෝක්සිනුත් තියනවා .ඊලගට පොඩි දුව ලැබුනා දරුවෝ දෙන්නාම නිරෝගිව ඉන්නවා .අනේ මිස් මන් පුතෙක්ට ආසායි මන් ආයෝමත් පුතෙක් හැදුවොත් සිදුර ප්‍රශ්නයක් වෙයිද අනේ plz මිස් උත්තරයක් දෙන්නකෝ

  • @thanuriamasha5430
    @thanuriamasha5430 2 ปีที่แล้ว +2

    මිස් මුල් මාස 3දි ගහල ආහාරයට ගැනීම සුදුසුද?මේ ප්‍රශ්නයට පිලිතුරු ඉක්මනින් අවශ්‍යයි

    • @thilinimadhushani2911
      @thilinimadhushani2911 2 ปีที่แล้ว +1

      එපා කියනව.ගොඩක් ඌශ්නයිලු..

    • @samankumari8339
      @samankumari8339 2 ปีที่แล้ว +1

      @@thilinimadhushani2911 adamai aheuwe monawada a gahala kiyanne

  • @mangalikaadhikari4781
    @mangalikaadhikari4781 ปีที่แล้ว

    බොහොම ස්තුතියි.. ශ්‍යාමලී මිස්.

  • @harshanimaheshika7381
    @harshanimaheshika7381 2 ปีที่แล้ว +2

    අනේ මිස් මේකට උත්තරයක් එවන්නකෝ.මට දැන් සති 6ක්.. ඒ උනාට මට කිසිම අපහසුතවයක් නෑ.. ඒ නිසාම මම තාම මිඩ් වයිෆ් මිස් ලගටත් තාම ගියේ නෑ.. ඊලග සතියෙ dr කෙනෙක් ලගට යන්න හිතන් ඉන්නෙ.ඇයි මට කිසිම ලක්ෂණයක් පෙන්නන්නෙ නැත්තෙ..

    • @ynsyns6674
      @ynsyns6674 ปีที่แล้ว +2

      ඒ ඔයා වාසනාවන්ත අම්මෙක්❤️❤️

  • @udayangaudayanka6325
    @udayangaudayanka6325 3 ปีที่แล้ว +6

    මමත් amma කෙනෙක් වෙන්න ඉන්නේ dan sati 5 ඇඟට හරීම අමාරුයි

  • @neranjalasatharasinghe494
    @neranjalasatharasinghe494 2 ปีที่แล้ว +1

    Miss man fresh milk bonna asa naa. E nisa milo daala biwwata kamak nadda.mista godak pin. Hamadema kiyala denawata

  • @rasikanilmi487
    @rasikanilmi487 3 ปีที่แล้ว +2

    මිස්..මාස 03 න් පස්සෙ සැර කෑම කන්න හොඳයි ද?

  • @sarangamotti4120
    @sarangamotti4120 3 ปีที่แล้ว

    අනේ මිස් ගොඩක් පිං දැනුවත් කලාට

  • @raviniaberathna2846
    @raviniaberathna2846 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි මිස්...🙏❤

  • @NuwanthiErandi
    @NuwanthiErandi หลายเดือนก่อน

    මිස් මට තවම සති 6ක් වෙන්නේ. අප්පිරියාවක් නම් නෑ. ඒත් කෑම කන්න බෑ. බඩ පිපෙන ගතිය ගොඩක්ම එනවා. මේකට කරන්න පුලුවන් දෙයක් කියන්න

  • @anushaaberathna5121
    @anushaaberathna5121 2 ปีที่แล้ว

    ගොඩක් පින් ඔබ තුමියට

  • @SusanthaSusantha-q6e
    @SusanthaSusantha-q6e หลายเดือนก่อน

    බොහෝ ම පිං මිස් 🙏🙏🙏🙏

  • @Dulanjanaedirisingha-up2fd
    @Dulanjanaedirisingha-up2fd 7 หลายเดือนก่อน +2

    අනෙ මිස් වෙන කිසිම අමාරු වක් නැ කකුල් දෙක පුදුම විදිහ ට රිදෙනවා ඇයි එ මිස්

  • @imfasimfas4582
    @imfasimfas4582 3 ปีที่แล้ว +2

    godak vedagath videos danne thank u so much miss❤️❤️

  • @dinushadamayanthi2051
    @dinushadamayanthi2051 2 ปีที่แล้ว

    Thanks miss oya therenavidiyata kiyala denawa sathutui budusaranai

  • @prsennapr7695
    @prsennapr7695 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි මිස්

  • @srimalrandika2065
    @srimalrandika2065 2 ปีที่แล้ว +1

    Mis mata dan masa 6i. Mata me lagadi muthra dewilla hedila yati bada ridenna gaththa. Me kaledi meka samanya deyakda

  • @jithmikulasooriya5636
    @jithmikulasooriya5636 2 ปีที่แล้ว +3

    Mis,samahara ammala pregnancy ekedi bleeding wena ammala inawa.ayalage kalalayata haniyak na.ath bleeding .ana a wage ammalatath videos tikak karanako.

  • @DilshaniPabasara-nh2xi
    @DilshaniPabasara-nh2xi 8 หลายเดือนก่อน +3

    Mis mata aniddata sati36 mage dakunukakule ikilepatte ikilatekkama yatibade kakkum enava eka samanyaida

    • @dulariapsara1984
      @dulariapsara1984 6 หลายเดือนก่อน

      matath ehemai.epawenawa kakula ridenawa hereddi

  • @dilinigeethma6418
    @dilinigeethma6418 27 วันที่ผ่านมา +1

    මිස් මම මාස 7 ක ගැබිනි මවක්.මට හුස්ම ගැනීමේ අපහසුතාවය තියෙනවා .කෑම ගත්තම ඒ තත්ත්වය වැඩී.හිරවෙනවා.රැට නිදාගන්නත් බෑ එවෙලෙට කොහොමවත් ඉන්න අපහසුයි මිස්.ඒකට පිළිතුරු දෙන්න...🙏🙏🙏

  • @sachalisenarathna4488
    @sachalisenarathna4488 ปีที่แล้ว

    Godak sthuthi miss 🙏 !!!

  • @maduwanthikarunathilaka9408
    @maduwanthikarunathilaka9408 ปีที่แล้ว +1

    සති 4 ඉදලම කොන්ද අමාරුව එන්නෙ Ai miss

  • @dulipsampath9595
    @dulipsampath9595 2 ปีที่แล้ว +1

    Miss mage nona gab aran sathi 10i eyata konde amaruwak thiyanawa,,,kakulakuth ekka,dan wedanawa wadi konde,,,ekata karanne puluwan monada?? Udau karana please

  • @DilshaniPabasara-nh2xi
    @DilshaniPabasara-nh2xi ปีที่แล้ว

    Mis mama babek balaporottyven inne Miismata vam patte konda hariye kakkumak enava ane plzzzz piliturqk denna

  • @dssd919
    @dssd919 3 ปีที่แล้ว +1

    Miss mata dan sathi 32i, mama pagala mahana machimen redi mahuwata kamak nadda? Machimata motar ekak nahe, ape plz uththarayak denna?????

  • @amithadulanjaleeamithadula7247
    @amithadulanjaleeamithadula7247 ปีที่แล้ว

    Ane miss palaweni masa 3 athulatha konda namagena kisiyam wadak karata kamak nadda

  • @samananura2849
    @samananura2849 ปีที่แล้ว

    මිස් කියන හැමදෙයක්ම මටත් තියනවා 👌

  • @chinthakasampath8675
    @chinthakasampath8675 3 ปีที่แล้ว +3

    Mis mama sathi 8ka gebiniyak.mata misgen ahanna ona kiyala kiuwe mata tharamak kaha paatata shrawayak pita una dawas deka thunak wge.selakillata gatha uthu tharam wath nevei medam.dawasata bindu dekak wath tharam nehe.eth mage palaweni baba nisa mata therumak ne eka gena..mama සැලකිල්ලෙන් tishu ekk thiyala beluwama thamai eka penune.neththam penene tharam wath ehema giye ne.ekata hethuwak thiyenawada.ane mis pehedili karanna.godak ස්තුති

  • @hashiniajana6557
    @hashiniajana6557 3 ปีที่แล้ว

    Godak sthuthi madam...

  • @pradeepradeep7279
    @pradeepradeep7279 9 หลายเดือนก่อน

    Mis mata sathi 7 mage yoniyen කහ patata saweyak enswa a ai akata pathikara monada

  • @RuwaniLanka-dg9jg
    @RuwaniLanka-dg9jg 4 หลายเดือนก่อน

    ❤🙏🙏🙏 පිං අත්වෙිවා...

  • @thilininalika1573
    @thilininalika1573 2 ปีที่แล้ว +1

    Kopi papaya kanna hoda nedda kanna one nethi dewal monawada mis

  • @thilajirandula9196
    @thilajirandula9196 2 ปีที่แล้ว +1

    Miss yoni margaya laga idimena eka samanyada..kasanwa godak...plz pilithurak denna

  • @nexusmoh1268
    @nexusmoh1268 ปีที่แล้ว

    Pregnent samaye fashwash, shampoo, thammata kan netha

  • @indikarajapaksha3477
    @indikarajapaksha3477 3 ปีที่แล้ว +3

    Honda program ekak.thanks miss

  • @niroshanigunathunga2573
    @niroshanigunathunga2573 ปีที่แล้ว +1

    ඉගුරු සුදුලූනූ එහෙම කන්න අමාරුයි මිස්..ඒ සුවද එනකොටත් අමාරුයි ..ඒකට මොක්ද කරන්නේ

    • @notigirl-vp5zp
      @notigirl-vp5zp ปีที่แล้ว

      මටත් දැන් සති 9 යි හරිම අමාරුයි 😮

  • @ChathurangaSadaruwan-nw6tx
    @ChathurangaSadaruwan-nw6tx 5 หลายเดือนก่อน

    Miss Mata Dan sati 12 I. Mata hwsata vam paththen bada ridanawa. Eka samanya deyakda

  • @chandanajayalat9131
    @chandanajayalat9131 3 ปีที่แล้ว

    Godak wadagath video ekak.thak you mis

  • @malkibhagya4596
    @malkibhagya4596 2 ปีที่แล้ว

    Mis mata wathura tikakwath bonna be babata prashnayak weida okkoma appiriyai bait warga sara ewa kanna puluwan

  • @asnarikas6696
    @asnarikas6696 3 ปีที่แล้ว +1

    Mis me baby bade inna kota kohmda bade vathura vedi venne? Mata a hema vela masa 6 di babyla twins nethivuna.giya sathiye

  • @ceylonwasthu2940
    @ceylonwasthu2940 ปีที่แล้ว

    Godak pin miss.❤

  • @sandamali249
    @sandamali249 2 ปีที่แล้ว

    Miss palaweni mase konde kekkuma samanya deyakda.??

  • @sachinithennakoon4911
    @sachinithennakoon4911 2 ปีที่แล้ว

    Mis vitamin b thyena kama monawada

  • @chandiharshani9689
    @chandiharshani9689 3 ปีที่แล้ว

    Mis mata sathi 9ya yanne. samahara welawata bada pirila bada barai wage. Bada ridenwa ida hitala, samanaya deyakda mis

  • @lhinishashika8031
    @lhinishashika8031 3 ปีที่แล้ว +1

    Thank you miss.godak pin.

  • @UdeshiAbegunawardana
    @UdeshiAbegunawardana ปีที่แล้ว

    Miss sama patathata pana ganna sati kiyada miss mata kiyan

  • @senoshigunawardana344
    @senoshigunawardana344 3 ปีที่แล้ว +2

    Miss pregnant unata passe kesel muwa kanna honda nadda? Eka eka aya ekaeka ewa kiyana nisa misgen ahanna hithuna.thank you very much miss me wage vedio karanawata🙏❤️

  • @sadalitharaka1122
    @sadalitharaka1122 2 ปีที่แล้ว +31

    මිස් මට මාස 5යි මට වමනේ යන්නේත් නැහැ කැම අප්පිරියත් නැහැ එක සමාන්‍ය දේයත්ද මිස්

    • @hansihansi141
      @hansihansi141 2 ปีที่แล้ว

      Matata ahamai

    • @harshanijayawardena424
      @harshanijayawardena424 ปีที่แล้ว +6

      Ane hodai neh dewiyane pin denna akata apitanam apa wela enne

    • @RanaHansi
      @RanaHansi 9 หลายเดือนก่อน +1

      Moda gon prashna😂

    • @DevindiPerera-jb2wh
      @DevindiPerera-jb2wh 2 หลายเดือนก่อน

      Oya wasanawanthai daruwo...mama nam noyekuth apahasutha widinawa

    • @jayanthimalapoththagodage1006
      @jayanthimalapoththagodage1006 4 วันที่ผ่านมา

      මොලේ පස්ස පැත්තෙද

  • @tharushidivyanjali4676
    @tharushidivyanjali4676 2 ปีที่แล้ว

    Mata me 3weni baba patau 2nek nethi una me petiya lebenna iddith kisima amaruwak ne giyapu 2tath ne, ane mis me petiyata karadarayak wen ne neda? Mensas wenna wage toilat yanna wage bada poddak ridenawa seren sereta yati bada ane uththarayak denmakoo

  • @ruwaniyasanthika2375
    @ruwaniyasanthika2375 ปีที่แล้ว

    Thank You miss 🙏

  • @nehaneha-fx5nb
    @nehaneha-fx5nb 3 ปีที่แล้ว

    Cholestasis kiyana pregnancy disease eka hadimata hethuva saha pasuvata mavata ativana balapama pahadili kara denna....

  • @sanjusanju5933
    @sanjusanju5933 2 ปีที่แล้ว

    රඹුටන් kanna hoda nedda mis

  • @damonika861
    @damonika861 3 ปีที่แล้ว +1

    මිස් මගේ දෙවැනි බබාට අවුරුද්දයි.මම ආයෙත් ප්‍රෙග්නට්, ඒත් පොඩ්ඩිට තවම කිරි දෙනවා.එකට නමක් නැද්ද

  • @lalanigunarathna4862
    @lalanigunarathna4862 3 ปีที่แล้ว

    Miss mata me mase hadune na dan sathiyak parakkui dan check karaganna puluwanda babek hadaganna godakkal uthsaha kara me parawath hariyaida thawa parasnayak thiyanawa me kale athulatha lingikawa akathu wanna hoda nadda

  • @sandunivihanga9454
    @sandunivihanga9454 3 ปีที่แล้ว +2

    මිස් මට දැන ගන්න පුලුවන්ද සීසර් එකකින් කොච්චර කාලෙකට පස්සෙද එක්සසයිස් කරන්න පටන් ගන්න පුලුවන් කියලා.මම සීසර් කලේ සැප්තැම්බර් පලවෙනිදා.

    • @shyamaleepathirage9929
      @shyamaleepathirage9929 3 ปีที่แล้ว +1

      සීසර් කරත් සාමාන්‍ය විදියට බබා හම්බවුණත් සති හයක් යන්න ඕනෙ ව්‍යායාම පටන් ගන්න.සිසේරියන් ශල්‍ය කර්මයකට පස්සේ නං සති හයකින් වුණත් ලොකු ව්‍යායාම කරන්න අමාරුයි.සෙමෙන් ඇවිදීම, එදිනෙදා නිවසේ වැඩ වගේ දේවල් මාස තුනක් යනකං කරන්න.මාස තුනකට පස්සෙ උපදෙස් සමඟ ව්‍යායාම පටන් ගන්න.

    • @nelumudeshika2499
      @nelumudeshika2499 3 ปีที่แล้ว

      @@shyamaleepathirage9929 ane mis mt misge number eka denna puluwanda

  • @ShanukiHettiarachchi
    @ShanukiHettiarachchi ปีที่แล้ว

    හැමවෙලාවෙම කටට කෙල එනවනේ ...විසදුමක් කියන්නකෝ ..
    අමාරුයී මට😢

  • @sudeepachathurangani4593
    @sudeepachathurangani4593 5 หลายเดือนก่อน

    Miss Mata mensas hadune 2/16 mata giya tike wamane yanna aran oluwa kakkuma awa eka Nisa mn baluwa ethakota positive una eth Mata wamane yanne na dn kama appiriyawath na eka samanya deyakda

  • @malshakaushalya5607
    @malshakaushalya5607 3 ปีที่แล้ว +1

    Godak sthuthei madam.

  • @animelsworld6125
    @animelsworld6125 ปีที่แล้ว

    මාස 3 ඉවර උනාම බඩ බරයි වගේ දැනෙන එක සාමාන්‍යයිද මිස්?

  • @samalipurinika9185
    @samalipurinika9185 3 ปีที่แล้ว +1

    Miss mage yoniya aslama nahara gatagahila thiyenne.meka samanya deyakda

  • @lakshisandamini6067
    @lakshisandamini6067 7 หลายเดือนก่อน

    Mis mta koi weleth nidi mthi wadk krnn hitennem na

  • @chandrikaekanayaka9351
    @chandrikaekanayaka9351 2 ปีที่แล้ว

    මිස් සති 6න් බබාගේ හාට් එක පෙන්නුවේ නැ. ඊට පස්සේ ඒක හරි යන්න පුලුවන් ද.

  • @uthpalasewwandi6607
    @uthpalasewwandi6607 2 ปีที่แล้ว +2

    මට තවම සති 6 ක් වගේ බඩේ කැකුමක් තියෙනව.එහෙම වෙනවද.බයක් දැනෙනවා මේ ගැන

  • @nayanadamayanthi4687
    @nayanadamayanthi4687 3 ปีที่แล้ว +1

    Miss mata sati 18.mata samahara welawata ha kanavita papuwata pathin uda bade nikan peralimak vage danenava ane ayi a miss

  • @sampaththilakapala7121
    @sampaththilakapala7121 2 ปีที่แล้ว

    Godak pin miss.

  • @sepalikakumudu8568
    @sepalikakumudu8568 3 ปีที่แล้ว

    Godak wedagath dewal miss kiyala dunna .. godak pin

  • @nethmisanjulaa2974
    @nethmisanjulaa2974 หลายเดือนก่อน

    Anee miss mt dan sathi 14 k wenawa...wamane yanawa dawasema...ude idan maha ra wenkm wamane. Anthimata yanna dekuth naa. Bada kora wenawa. Tikakwath adu na miss. Sathi 5 idan thama wenasak na

  • @dewmidew3631
    @dewmidew3631 3 ปีที่แล้ว

    Mis Mata Dan sati 6i mage bada dawillai peralenawa wage kañnat be and mis mokak Hari answer ekak Dennakoooo plz

  • @chamildula4943
    @chamildula4943 3 ปีที่แล้ว

    අනේ මිස් ඔය කිව්ව සෙරම මට තියෙන්වා,ගොඩාක් පින් මිස් danuwath කලාට...බුදු සරනය්...

    • @dushanjanith8238
      @dushanjanith8238 2 ปีที่แล้ว

      Ane .matah.kanna .වමනය .yannawa .kanna ba.කැරෙ.කිල්ල.වාගේ .නිදි.මත.එනවා .

  • @niroshanigunathunga2573
    @niroshanigunathunga2573 ปีที่แล้ว

    මිස් මට ඉගුරු කන්නත් අමාරුයි පොඩ්ඩක්..ඒකට මොකොද කරන්නේ

  • @manjulafernando7574
    @manjulafernando7574 3 ปีที่แล้ว +1

    මිස් කොන්ද කැක්කුමක් තියෙනවා ඇට ඇත් වෙලා මං බ බෙක් හදන්න පුළුවන් වෙයි ද අමාරු වෙයි ද

  • @nadeemadilrukshi9627
    @nadeemadilrukshi9627 3 ปีที่แล้ว

    Ida hita ena yati bada kakkum prashnayak da doctor.

  • @sashikalavidurangi
    @sashikalavidurangi ปีที่แล้ว

    Mis sathi 5ta kalinuth me lakshana thinawada

  • @sahan723
    @sahan723 3 ปีที่แล้ว

    Godak pin mis oyage owadan godak watinawa

  • @achiniharish955
    @achiniharish955 3 ปีที่แล้ว +3

    Thnk you miss.❣❣❣

  • @w.manosha33
    @w.manosha33 ปีที่แล้ว

    Ane miss mata sathi 16 wenava eth mata wamane yana nisa mama thama wamane pethi bonava miss wamane pethi bonna hodada kiyanna miss

  • @roshshali8182
    @roshshali8182 3 ปีที่แล้ว +1

    Godak pin miss. Mewa gana apiwa danuwath karanawata ❤❤

    • @kalyanignanarathna1075
      @kalyanignanarathna1075 2 ปีที่แล้ว

      Miss mata duwala dennek innawa man asai puthek hadaganna mata bayak hithenawa ayeth duwek idi kiyala, puthek hadaganna upadesak denna miss ,missge hama vido ekkam mama balanawa bs!

    • @kalyanignanarathna1075
      @kalyanignanarathna1075 2 ปีที่แล้ว

      💖💘💖💘💖💘💖💘💘💖🚼

  • @nipunichathurikarajapakshe6754
    @nipunichathurikarajapakshe6754 3 ปีที่แล้ว +1

    Wedemaha pahalata enne ai miss?

  • @lochinisumanasinghe3097
    @lochinisumanasinghe3097 3 ปีที่แล้ว

    Bohoma isthuti miss

  • @surangaprarthana1896
    @surangaprarthana1896 3 ปีที่แล้ว

    Thank you mis😍😍

  • @sandunichathurika1839
    @sandunichathurika1839 3 ปีที่แล้ว

    මිස්...මට දැනගත්ත දවසෙ ඉදන්ම කකුලේ අමරුවක් තියන්වා...මහපට ඇගිල්ල ටිකක් වෙදනාවයී...ගොඩක් වෙලාවට ඇවිදීන්න ආමාරුයී..කරන්න පුලුවන් පිළියමක් තියන්වද මිස්...අම්මා එක්ක කිව්වාම අම්මා කිව්වේ උශ්න ගතිය නිසා වෙන්න ඇති කියලා...එහෙම වෙන්න පුලුවන් ද මිස්...මට යම් පිළියමක් දෙන්න...

  • @piuminakandala2499
    @piuminakandala2499 3 ปีที่แล้ว +1

    Godak wadagath miss

  • @lahirulakshan4077
    @lahirulakshan4077 2 ปีที่แล้ว

    Miss mt dan satiyai konda ridenawa bada danwa ridenwa wage okkaraya wenna hodt Kama Kenne puluwan

  • @jniranjala557
    @jniranjala557 3 ปีที่แล้ว +1

    Mis mhte den maseyye poliicaset bewame periyade adenawa aketa keyandako

  • @dilhanirathnapala974
    @dilhanirathnapala974 3 ปีที่แล้ว +1

    Ammo mis oya hemadema thiyenawa godak pin