ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මගේ බන්ඩියේ පැටියට තාම මාස 2යි.හොඳ නිරෝගිමත් ලස්සන බුද්ධිමත් පැටියෙකු මට ලැබේවා...හැම මවකගේම කිරිසිහින සැබෑ වේවා...
හුගක් කල් බලන් ඉදලා අද මගෙ කිරි සිහිනය සැබෑ උනා.දරුවන් බලාපොරොත්තු වන සියලුම අම්මාවරුන්ට කිරි සිහිනය සැබෑ වේවා!!!
අනෙ මගෙත් ඒ කිරි සිහිනය සැබෑ උනා මගෙ කුසෙත් දැන් චූටි පැට්ටෙක් ඉන්නවා එයාවා කිසිම කරදරයක් නැතුව එලියට එන්න කියලා මන් ප්‍රාර්තනා කරනාඅ
Matath ada iye e hinaya habaa unaa.sama amma kenekutama lassana babek labeewaa
Suba pathum oyata mage kirisihinayath ikmanata seba wewa
තෙරුවන් සරණින් සියලුම පැතුම් ඉටුවේවා 🙏🙏🙏
Ane mage Kiri sihinayath ada sabe una.
මගේ බබා දුවෙක් උනත්,පුතෙක් උනත් මම ආසයි..මගේ දරුවා නීරෝගී,අංගසම්පූර්න,බුද්ධිමත්,පිංවන්ත ලස්සන දරු පැටියෙක් වේවා🙏🙏🙏❤
Budusaranai
මගෙ කුසෙ ඉන්න දරු පැටියා නිරෝගී,බුද්ධිමත්,කිසිම අඩුපාඩුවක් නැති,ලස්සන දරු පැටියෙක් වේවා.❤️❤️❤️❤️❤️
Mis photo gahnn koi kaleda
මටත් ඒ අයුරින් ම මාගේ කුසේ ඉන්න දරැ පැටියා ආරක්ෂා කරලා බුද්ධිමත් ලස්සන දරැ පැටියෙක් වේවා
8
ඔයගෙ පාර්තනාව එ විදිහට ඉශ්ට වෙව..
මගේ කුසේ විතරක් නෙවේ සියලු ම අම්මලාගේ කුසේ ඉන්න දරුවන් නිරෝගීව,බුද්ධිමත් ව,අ0ග සම්පූර්ණව හා මනා රූප සම්පත්තියක් සහිතව ඉපදේවා!.
එසෙම වේවා!.... මායි හස්බන්ඩ් මේ පාර ට්‍රයි කලා බබෙක්ට සරු කාලේ පහු වෙලා නිසා ඒක හරි ගියේ නෑ...මට 19යි මට උපදෙස් ටිකක් දෙන්නකෝ අම්මා
Budu saranayi
මගේ බන්ඩියට සති 5යි..මගේ දරුවර ආශිර්වාද කරන්නකෝ...බුදුසරනයි හැම අම්මා කෙනෙක්ටම
බුදු සරණයි දෙන්නාටම
God bless you
නීරොගීමත්ව බුද්ධිමත් දරුවෙකු බිහි වේවා....
බුදු සරණයි චූටි පැටියාට❤❤❤
අනේ මිස් මගේ බංඩියටත් බබෙක් ඇවිත් මාසයයි. මට ගෙදරින් ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඒත් මම ප්‍රාර්ථනා කරනවා මට නීරෝගී සියලු අඟ පසඟ ඇති වාසනාවන්ත දරු පැටියෙක් ලැබෙන්න කියලා. දරුවන් නැති අමිමලාටත් ඒ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා.. පත්තිනි මෑණියන්ගේ පිහිටයි.. 🙏🙏🙏♥️♥️
Oyata mona prashna tibbath kamak na oya jesus wahanseta kiyanna mona agamaka unath kamak na hithin kiyanna dewiyan wahansa mawa araksha katana Kiyala wishwasen man athdakimen kiyanne
අනේ මං බැදලා මාස 4යි ඉක්මනින් බබෙක් ගේන්න ආසයි මගේ බබා ලස්සන නීරෝගී පැහැපත් අවංක බුද්දිමත් කිසිම අඩුපාඩුවක් නැති දරු පැටියෙක් වේවා....❤
මගේ කුසේ සිටින දරුවාත් අනෙකුත් මව් වරුන්ගේ දරුවනුත් නීරෝගීව බිහි වේවා😊🤱❤️
❤❤ budusaranai
🙏🙏🙏❤️❤️❤️😍
බබාල හම්බවෙන්න ඉන්න අම්මලාගේ පිනට පහල උනු මිස් කෙනෙක්....❤️❤️❤️
Ane ow ammek wage hemadema kiyala denawa.godak pin.
මගේ කුසේ ඉන්න දරැ පැටියා නිරෝගි දරැ පැටියෙක් වේවා❤️❤️
පැතුම ඉටු වේවා
එසේම වේවා ❤
අම්මටයි බබාටයි දෙන්නටම තෙරුවන් සරණයි. නිරෝගි පැටියෙක් බිහි කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා !! ❤️
මගේ කුසේ ඉන්න දරු පැටියා නිදුක් නිරොගි අංග සම්පුර්න ගුණ යහපත්,අම්මා තාත්තාට ආදරේ බුද්දිමත් දරු පැටියේක් වේවා
කුරුලු පිහාටුවක් වගේ පුළුන් පොදක් වගේ සිනිඳු ලස්සන පැහැපත් සමක් තියෙන නිරෝගී දරුවෙක් හැම අම්මා කෙනෙකුගේම හීනයක්
Pl
How sad
හැම අම්මා කෙනෙක්ටම ලස්සන රොස පාට දරුවෙක් ලැබේවා ❤❤❤ හැමොටම දෙවි පිහිටයි
නිදුක් නීරෝගී වාසනාවන්ත පින්වත් දරු පැටියෙක්ගෙ සිහිනය මාගෙත් සියලු මව්වරුන්ගේත් ඉටු වේවා!!
Ikkmaninma e hiinaya habaa weewa oyaage
මගේ කුසේ වැඩෙන දරැ පැටියා නිදුක් නිරෝගී අගපසගයෙන් පරිපූර්ණ වූ පිංවත් දරැ පැටියෙක් වේවා.. සියලුම අම්මලාට නිදුක් නිරෝගී වාසනාවන්ත අගපසගයෙන් පරිපූර්ණ වූ දරැවන් ලැපබ්වා..🙏🙏
මගේ බඩේ ඉන්න චුටි දරු පැටියත් අනෙකුත් මව් වරුන්ගේ බඩේ සිටින දරු පැටවුනුත් නිරෝගීව බිහි වේවා🙏🙏
මගේ කුසේ සිටිනා පැටියා සියලු agapasagayen යුතුව නිරෝගිව මේ ලෝකෙට බිහි කිරීමට පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා 💕
මාගේ කුසේ සිටිනා දරුවා මෙන්ම සියලු මව්වරැන්ගේ කුස තුළ සිටින සියලු දරු පැටව්න් සියලු අගපසගයන්ගෙන් පරිපූර්ණ නිදුක් නිරෝගි ලස්සන සත් පුර්ෂවත් දරු පැටව්න් බිහි වේවා.....
මගේ කුසතුල වැඩෙන දරුවා අන්ග සම්පුර්ණ දරු පටියෙක්ම වේවා වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා නිදුක් නොරෝගී දරු සම්පතක් ලැබේවා මගේ කුසතුල වැඩෙන දරුවා සෙම අනිකුත් දරු පැටියන් නිදුක් වේවා නිරෝගීම වේවා බුදුසරණයි l🙏💞💞❤️❤️
මගේ බන්ඩියේ ඉන්න චුටි පැටියා නිරෝගිමත් බුද්දිමත් කිසිම අඩුපාඩුවක් නැති ලස්සන දරු පැටියෙක් වෙවා.....මට ආශිර්වාද කරන්න අම්මලා.......❤️❤️❤️❤️❤️❤️🙏
මගේ බඩටත් සති 5 යි.අනේ මටත් ආශිර්වාද කරන්න.මගේ දරු පැටියා නිදුක් නීරෝගිමත් දරු පැටියෙක් වෙන්න කියලා.සියලු අම්මාවරුන්ගේ දරු පැටියන් නිදුක්වේවා නීරෝගිමත් වේවා.
Budusarani parismin inna❤😊
මගේ කුසේ සිටින දරුවා නිදුක් නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් වේවා මාගේ මෙන්ම සියලු අම්මා වරුන්ගේ සිහිනය සැබැ වේවා
මගෙ බණ්ඩියේ ඉන්න පැටියත් නිරෝගීව පරිස්සමින් බිහි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...! 🥺❤️
ඒක ඇත්ත මිස්.අපේ අක්කාත් බබා ලැබෙන්න ඉන්න කොට අක්කට කෑම කන්නම බෑ වමනෙ යනවා එයා ඉල්ලුවෙම කුරුම්බා වතුරයි මදයි.අලිගැටපේරයි.අක්කයි අයියයි දෙන්නම පාට අඩුයි.ඒත් පුතා ලැබෙනකොට රෝසම රෝසපාටයි😍.අක්කා කිව්ව පුතා හම්බෙනකොට ලග හිටපු හැම මිසී කෙනෙක්ම ලගට ඇවිත් කිව්වලු එච්චර රෝස පාට බබෙක් දැක්කමයි කියලා.ඒ පාට එක්ක පුතා ලොකු වෙද්දි ලස්සන රන්වන් පාටක් තියෙනවා.පුතාගෙ මුහුනේ හමේ තියෙන චුටිම රෝම කූපත් රත්තරන් පාටවෙලා.මගෙ අතේ ඉන්නකොට මන් අහද්දි තමයි අක්ක කිව්වේ.තැබිලි වලට වඩා කුරුම්බා හොදයි මිස් කිව්වා වගේම.දැන් පුතාගෙ තියෙන්නේ අර කඩල ඇටවල තියෙන්නෙ ලස්සන සුදු පැහැයට හුරු කහ පටක් අන්න ඒ පාට.😍
තෑන්ක්ස් දැනුවත් කරාට♥මාත් වැඩිපුර ආස කුරුම්බ වලටයි තැඹිලි වලටයි.හැමදාම උදේට මං තැඹිලි ගෙඩියක් බොනව 😍
Ane mage kuse inna baba rumath පැහැපත් siyalu agapasagayen yuth ධාර්මික nenawath sath purusha wath wewa
අනේ මම ඒක මුලින් දැනන් හිටියෙ නෑ.. ...මට ආසම හිතෙන්නෙ කුරුම්බා වතුර බොන්න.Thnks දැනුවත් කලාට.❤❤🥰🥰🙏
මගෙ බන්ඩියෙ ඉන්න චුටි පැටියා මාස 4 යි..නිරෝගිමත් ලස්සන පින්වත් පැන්චෙක් පැන්චියෙක් ලැබෙන්න ඔනි....කිරි සිහිනය බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝටම දළදා සමිදු පිහිටෙන් සියලුම කිරි සිහිනය සැබෑ වේවා❤❤❤❤
මාගේ කුසේ ඉන්න දරුපැටියා අංගසම්පූර්ණ ,නීරෝගීමත් ,ලස්සන දරු පැටියෙක් ලැබේවා ! මට දැන් සති5 🙏🙏🌹🌹🌹🌹❤️❤️.
මගේ කුසේ වැඩෙන දරුවා..නිදුක් නීරෝගි ලස්සන බුද්ධිමත් යහපත් දරුවෙක් වේවා....සියලු මව්වරුන්ගෙ ප්‍රාර්ථනා එ අයුරින්ම ඉශ්ට වේවා🙏❤..තෙරුවන් සරණයි
මගේ කුසේ සිටින දරු පැටියාත්, සියලු අග පසගයෙන් පරිපූර්න,නිදුක් නීරෝගි,වාසනවන්ත,රුව ඇති ,නැන ඇති දරුවෙක් වේවා.
මගේ කුස තුල සිටින දරු පැටියා නීරොගිමත් දරුවකු ලෙසින් මේ ලොකේට බිහි වේවා !!!! මනා රූප සම්පත්තියක් සහිතව ඉපදේවා!!! මාගේ මෙන්ම සියලුම මව්වරුන්ගේ !!! සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සෑබෑ වේවා !!!!!
මගේ කුසේ දරුපැටියා සියලු අගපසගයෙන් යුතු නිරෝගි දරුපැටියෙක් වෙිවා!!!සියලුම දෙනාගේ කිරි සිහිනය සැබෑවෙිවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ කුසේ සිටිනා පුංචි පැටියා නිදුක් නිරෝගී වාසනාවන්ත පැටියෙක් වේවා! ❤
මගෙ කුසෙ ඉන්න දරුවා නිරෝගි බුද්දිමත් ලස්සන දරුවෙක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.ඒ වගේම දරුවන් කුසේ දරාගන ඉන්න අම්මලාටත් දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න අම්මලාටත් නිරෝගි දරුවන් ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.සියලුම අම්මවරුන්ට තෙරුවන් සරනයි❤
මම නම් ප්‍රාර්ථනා කරන්නේ මගේ දරුව සුදු වෙන්න නෙවෙයි නිරෝගී වෙලා බුද්දිමත් දරැවෙක් වෙන්න කියලා කලු උනත් සුදු උනත් මොකද ...මට නම් ඕන බබෙක් ලස්සනයි එයාලගේ පැහැය මොනවගේ වුනත් ඒ හුරතල්කම නිසා ඕනි බබෙක් ලස්සනයි ..🖤💛
අනිවාර්යයෙන්
Anivaren eka nam aththa...👍👍👍
Eka aetha mn hitanneth
Eka eththaa...
Oww
මගෙ කුසේ ඉන්න චූටි පැටියා සියලු ඇග පසගයන්ගෙන් යුක්ත නිදුක් නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් වේවා!!!!
Budu saranai
මගේ චූටි බන්ඩියට දැන් සති 5 මගේ චූටි පැටියා අන්ග සම්පුර්ණ පිරිපුන් ලස්සන දරු පැටියෙක් ලැබෙන්නෙ කියලා පාර්තනා කරන්න ❤😊
මගෙ කුසෙ සිටින දරුව නිදුක්ක් ,නීරෝගී, බුද්දිමත්, වාසනාවන්ත දරු පැටියෙක් වේවා...සියලුම අම්මලාගෙ පැතුම් ඉටුවේවා!
මගේ කුසේ ඉන්න මගේ පුන්චි දූ පැටියා වගේම ලෝකෙ සියලුම ගැබිනි මව්වරුන්ගේ දරු පැටියන් සුවපත්වේවා..බුද්දිමත් නිරෝගි ලස්සන දරු පැටවුන් වේවා❤️❤️
මගේ කුසේ ඉන්න දරු පැටියා නිරෝගී,කිසිම අඩුපාඩුවක් නැති, බුද්ධිමත් දරු පැටියෙක් වේවා!!! ❤️❤️❤️❤️❤️❤️
මගේ කුස තුල වැඩෙන දරු පැටියා නිදුක් නිරෝගී ,සියලු අගපසගයෙන් සම්පූර්ණ පැහැපත් ,පිරිපුන් ,නුවැණති පැටියෙක් වේවා🙏🙏🙏
මගේ කුසේ වැඩෙන දරු පැටියා නිදුක් නීරෝගී දරු පැටියෙක් වේවා ........දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න අම්මලාට ඒ සිහිනය සැබෑ වේවා .......බුදුසරණයි 🙏
මගෙ කුසේ.සිටින දරුවා ත් අනෙකුත් අම්මාලගෙ කුසේ සිටින සියලුම.දරුවන් අංග සම්පුර්න යුක්තව රුප්සම්පත්තියක් යුත්තව නිදුක් නිරෝගිව ඉපදේවා 😍😍😍🙏🙏🙏
මගෙ කුසෙ වැඩෙන දරුවා සියලු අඟ පසඟයෙන් යුත් නීරෝගිමත් දරුවෙක් වේවා!!!!!තෙරුවන් සරණයි!!!!!
තාම වයස විස්සයි..මිස් කතා කරන විදියට අාසයි..අනික බබෙක් ඉන්න කාලෙට වැදගත් වෙයි නේ..දැන්ම බලනවා..😍
මටත් 20යි.. දැන්මම බලනවා ඉතින්.. 😁 බබාලට හරි ආසයි ඒකයි.. 🥰🥰🥰❤️
Matath 20i😁
සෑම මවකටම පින්වත් ,නැණවත් වාසනාවන්ත,නීරෝගී දරුවෙක් ලැබේවා!!!❤❤❤🙏🙏🙏
මගෙ කුසෙහි සිටින දරු පැටියා නීරෝගී දරු පැටියෙක්ම වේවා
මගේ බන්ඩියටත් දැන් මාස 5යි.මගේ කුසේ සිටිනා පුංචි පැටියා නිරෝගී සියලු අගපසඟයන්ගෙන් පරීපූර්ණ වාසනාවන්ත,බුද්ධිමත්, පිංවන්ත දරුවෙක් ලැබේවා....සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා...❤️❤️❤️
මම නම් තාම marry කරලාවත් නෑ.ඒත් ම්න් මිස්ගෙ video ගොඩාක් ආසාවෙන් බලනවා.මන් හිතනවා මගේ ඉදිරි ජීවිතේ ට නොදන්න ගොඩක් වැදගත් ගොඩාක් දේවල් මන් මිස්ගෙන් ඉගෙන ගන්නව කියලා.මේ දේවල් මට නම් ලොකූ පාඩම්.හැමදේම ගොඩක් හොදට පැහැදිලිව තේරුම් කරලා දෙනව.ගොඩාක් ස්තුති මිස් 🙏
මගේ කුසේ වැඩෙන දරු පැටියා මෙන්ම හැම අම්මා කෙනෙක්ගෙම කුසෙ වැඩෙන දරු පැටව් නිදුක් නිරෝගිමත් පින්වන්ත දරු පැටව් බිහි වෙවා!❤
අනේ කතා කරනවා හරිම cute... කියන ඒවා කරන්නම හිතෙනවා... 😍 😍
මගෙ කුසෙ ඉන්න දරුවා නිරොගීමත්,ලස්සන ,අන්ගසම්පුර්න සත්පුරුෂවත් දරු පැටියෙක් බිහි වෙවා 🙏🙏
මන් මිස් දාන වීඩියෝ බලන්ට හරි කැමති.ඒ මිස්ගේ කතාවට.හරිම ලස්සනට කතා කරනවා.❤️ බුදු සරනයි මිස් ❤️
මාගේ දරු පැටියාත් සියලුම මවිවරැන්ගේ දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න සියලු දෙනාටම අනන්ත බුදු ගුණ මහිමයෙන් නිදුක් නිරෝගී සියලු අගපසගයෙන් පරිපුර්ණ ආයු, වර්ණ,සැප ,බල බුද්ධියෙන් වැඩෙිවා.🙏🙏🙏
අනේ මිස් ගොඩක් පින් මේ දේවල් මුදල් අය නොකර කියලා දෙනවට හැමදාමත් සතුටින් නීරෝගී ව ඉන්න ලැබේවා
මගේ බන්ඩියට සති 19යි නීරෝගී ලස්සන බුද්ධිමත් මැණිකක් මට ලැබෙන්න කියලා අම්මලා අශිර්වාද කරන්න❤️
මගෙ බබාල දෙන්නම සුදුයි,මං තලෙලුයි.මමත් එයාල හම්බෙන්න ඉන්නකොට මිස් කියන ගොඩාක් දේවල් කරා බොහොම ස්තූතියි මිස් ❤️❤️
Husband sudu athi
Monada kare kiyannako
මගේ කුසේ වගේම සැම අම්මෙක්ගේ කුසේ වැඩෙන දරු පැටව් කිසිම අඩුපාඩුවක් නැතුව නිරෝගීමත් ලස්සන දරු පැටියෙක් බිහිවේවා
මිස්ගෙ කටහඬ අහන් ඉන්න ආස හිතෙනවා
ඒක නම් ඇත්ත...😍❤❤
Ow ane hari clean..math godak asai
ඔව් අනේ ❤❤
Math asai misge voice ekata
මගෙ බිරිදගේ කුසේ ඉන්න දරු පැටියා නිරෝගී,බුද්ධිමත්, කිසිම අඩුපාඩුවක් නැති ලස්සන දරු පැටියෙක් වේවා!❤❤❤❤❤
මිස් ගොඩාක් පින් මට සති 16 මේ video වටිනවා මිස්ස්..❤️❤️..ලස්සනයි අද මිස්..Thank you mis
මගේ බන්ඩියට දැන් මාස දෙකයි 🥰මගෙ පැටියා වගේම හැම අම්මා කෙනෙක්ගෙම දරු පැටියා නීරෝගිමත් සියලු අගපසගයන්ගෙන් පරිපූර්ණ ලස්සන පැහැයෙන් යුත් දරුපැටියෙක් බිහි කරන්න වාසනාව ලැවේවා ❤️❤️❤️❤️❤️
මිස් හරි ලස්සනට හැම දේම කියල දෙනවා.මෙි කියල දෙන්නෙ කෙනෙකුගෙ මුලු ජීවිතේම.ගොඩක් පිං මිස්.තෙරැවන් සරනයි.
හරිම අහම්බෙන් මිස්ගෙ වීඩියෝ එකක් බලන්න ලැබුනෙ.බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්න නිසා ඒ ගැන හොයලා බලනකොට. මිස්ගෙ කටහඬ නිසාම මම වීඩියො සේරම වගේ බැලුවා. දැනුම පරිස්සම වගේම හිත නිවන හඬක් තියන කෙනෙක් අපෙ මිස්. අම්මගෙ කට හඬට පස්සෙ හිතට සැනසීමක් ගෙනාව හඬ අපෙ මිස්ගෙ. ගොඩක් ස්තුති මිස් කරන සේවයට. 💖
මිස් කතා කරන කොට අහන්න ඉන්න ආසයි ලස්සනට කියා දෙනවා
මගේ කුසේ සිටින දරුවා නිරොගි දරුවෙක් වේවා. සියලුම මව්වරුන්ගෙ කිරි සිහිනය ඉශ්ට වේවා.
මං අද තමා මේ විඩියෝ එක බැලුවේ ඇත්තටම හොද වැඩ සටහනක් ඒත් මං නම් හිතන්නේ බබා ලස්සන වෙන්නම උත්සහ කරන්න එපා කලු ලමයෙක් උනාත් සුදු ලමයෙක් උනත් හරියට හදා ගන්න බැරි උනොත් විනාසයි මම නම් හිතන්නේ කලු බබාලා සුදු කරන්න උත්සහ කරනවට වඩා පොඩි කාලේ ඉදම් තමන්ගේ ධර්මයට අනූකූලව ලමයා සකසා ගෙන බුද්දිමත් ලමයෙක් ලොවට දායාද කරන එක මේ කෑම වර්ගත් හොදයි එත් අපි ගිය ආත්මේ කරපු පවු පිං වලට අනුව දරුවෝ අපිට ලැබේනේ කෑමේන්මත් නෙවෙයි ඊටම අද හිගාකන අම්මලාට හොද ලස්සන දරුවො ඉන්නවා ඔය මොනකෑම කාලද මං හිතන්නේ දරුවෝ කලු උනත් දුක් වෙන්න හොදනෑ කොල්ලෙක් කලු උනාම කොච්චර තේජන් විතද සුදු කෙන්ක්ට වඩා
මාගේ දරැපැටියා නීරෝගීමත් ලස්සන දූ පැටියෙක් වේවා.❤️❤️❤️❤️
ස්තුතියි අපේ මිස්...මම බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්න ගමන් ..මිස්ගේ විඩියෝ බලන්නේ...හස්බන්ඩ් එක්කම 🥰🥰
මගේ කුසේ වැඩෙන දරු පැටියා නිරෝගී සහ අඩුපාඩු නැති අහිංසක හා රටට වැඩදායි පැටියෙක් වේවා.🥰🥰🥰
මාගේ දරුවා නිරෝගී වේවා !!සුවපත් වේවා !! බුද්ධිමත් වේවා !!කිසිම අඩුපාඩුවක් නැති දරුවෙක් වේවා !!
මාගෙ බන්ඩියෙ ඉන්න පැටියට මාසයයි ❤හොද නිරෝගී බුද්ධිමත් වාසනාවන්ත පැටියෙක් මට ලැබෙවා . හැම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය සැබෑ වෙවා❤
මමත් මිස්ගෙ මේ වැඩසටහන් ආසාවෙන් බලනවා.මමත් දැන් අම්මා කෙනෙක්.මිස් කියල දෙන හැමදේම ගොඩාක් වැදගත් අපි වගේ පලවෙනි බබා ලැබෙන්න ඉන්න අයට.
එමමතත
මගේ කුසේ ඉන්න බබාට මාස පහයි. නිරෝගී බුද්ධිමත් සියලු අග පසයන්‍යගෙන් යුක්ත දරු පැටියෙක් පාර්තනා කරනවා
මිස් අපේ බබාට මාස 1හමාරයි.එහෙත් බුරිය තවම යටින් වේලී නැත.ක්‍රිනික් එකට පෙන්නුවා.Hospital ගිහිල්ලා පල්මානික් කැටේකින් පුච්චන්න කිව්වා.මෙයට උපදෙසක්.
මගේ කුසේ බබාට දැන් මාසයක් වෙනවා.මගේ කුසේ ඉන්න දරැවා නීරෝගීමත් ,අන්ගසම්පූර්න ,පැහැපත් ,වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා 🙏🙏🙏
ගොඩක් ස්තූතියී මිස්.... ගොඩක් දේවල් ඉගෙන ගන්නේ මිස් ගෙන්.....කොරෝනා නිසා අපිට මේ දේවල් ඉගෙන ගන්න තැනක් නෑ... දේශන මුකුත් නෑ....පුංචි පැටියෙක් නාවන හැටි..උණ බල්න හැටි..ඒ දේවල් කියාදෙන්න මිස්...පුලුවන්නම් ..
මගේ කුසේ සිටින දරුපැටියා නිරෝගී වාසනාවන්ත කිසිම අඩුපාඩුවක් නොමැති දරුපැටියෙක් වේවා❤️❤️මගේ දරුවා ආරක්ෂා වේවා🙏🙏🙏
Mage kuse inna punchi petiya lassana,බුද්ධිමත්,anga සම්පූර්ණ පින්වත් වාසනාවන්ත petiyek wewa..
මගේ කුසේ සිටින දරු පැටියා නිදුක් නිරෝගි දරු පැටියෙක් වේවා❤️😍🥺
ගොඩක් වැදගත් විඩියෝ එකක් ..ගර්භනී භාවයක් බලාපොරොත්තුවෙන් ඉන්නේ මිස් ..මිස්ට ගොඩාක් පින්
මාගේ කුසේ සිටින දරු පැටියා නිදුක් නීරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා 🙏
මගේ කුසේ සිටින දරුවා ලස්සන පින්වත් දරුවෙක් වේවා
මගේ කුසතුල වැඩෙන දැරැවා නිරෝගි කිසිම අඩුපාඩුවකින් තොර ලස්සන දරැ පැටියෙක් වේවා.❤
මම කලුයි,මහත්තයාත් කලුයි ලොකුදුව තලඑලලුයි චූටි දුව සුදුම සුදුයි,මගෙ සීයා සුදුම සුදුයි ඒ හින්ද කියලයි මම හිතන්නෙ මගෙ චූටි දූ සුදු
ගොඩක් නොදන්න කරුණු දැනගත්ත.මිස් ගොඩක් පැහැදිලිව කරුණු කියනව. බොහොම ස්තූතියි
මිස් ඔයා කතාකරනව හරි ලස්සනයි ......❤️❤️❤️
මගෙ කුසෙ ඉසේ ඉන්න දරුවා නිරොගිමත් කිසිම අඩුපාඩුවක් නැති පුතෙක් වේවා පත්තිනි මැණියන්ගෙ පිහිට ලැබේවා
අහන් ඉන්න ආස හිතෙන විදියට ලස්සනට කියලා දෙනවා ❤❤🌹🌹
මගේ කුසේ වර්ධනය වන දරු පැටියා මෙන්න සියලුම අම්මලාගේ දරුවන් නීරෝගී, වාසන්නවන්ත, අංගසම්පූර්ණ, බුද්දිමත්, රුව, ගුණ, නැණ ඇති දරුවන් වේවා 🙏❤️
මාගේත් අනෙක් මව්වරුන්ගේ ත් උපන් නූපන් සියලුම දරුවන් සුවපත් වේවා 🥰🙏🙏
හරිම ආසයි ඩොක්ටර් කතාකරන විදියට ...හැමදේම හරිම පැහැදිලිව කියලා දෙනවා ..ගොඩාක් පින්...🫶❤️❤️❤️❤️
මිස් හරි ලස්සනයි.. හිතත් ලස්සන පාටයි..
හැම අම්මා කෙනෙක්ටම ලස්සන දරුවෙක් බිහිවේවා.. ❤
මමත් කළුයි. හස්බන්ඩ් තලඑලළුයි.. පුතා සුදුම සුදුසුයි .. අපේ අම්මා වගේ
මාගේ කුසේ ඉන්න දරු පැටියා නිදුක් නීරෝගී සියලු අගපසගයන්ගෙන් පරිපූර්ණ වේවා. අනෙත් අම්මලාගේ කුසේ සිටිනා දරුවනුත් එසේම වේවා.
මගෙ බංඩියට සති 6 ක් වෙනවා .මටත් ලස්සන දරු පැටියෙක් ලැබෙන්න අෂිර්වාද කරන්න .
මගේ කුස තුල සිටින රන් කැටියා නීරෝගීමත් දරු පැටියෙක් වේවා ❤❤
බොහොම ටැංකුව් මිස් මෙවාකියලා දෙනවට මමත් අම්මාකෙනෙක් වෙන්න යන්නෙ 🚼🚼
මගේ කුසේ ඉන්න මගෙ මැනික නිරෝගී,බුද්ධිමත් ,ලස්සන දරු පැටියෙක් වේවා
අනේ මිස් නිවුන් බබාලා ලැබෙන්න ඉන්න අම්මලා නිදාගන්න හැටි.ඉන්න හැටි.කන බොන හැටි .වගේ දේවල් වීඩියෝ එකක් දෙන්නකෝ...
මාගේ කුසේ සිටින දරුවා ඇතුලු සියලු දරුවන් නිදුක් නීරෝගි වේවා...❤️❤...සියලු අම්මාවරුන් ගේ කිරි සිහින සැබැ වේවා❤❤
මගේ බන්ඩියේ පැටියට තාම මාස 2යි.හොඳ නිරෝගිමත් ලස්සන බුද්ධිමත් පැටියෙකු මට ලැබේවා...හැම මවකගේම කිරිසිහින සැබෑ වේවා...
හුගක් කල් බලන් ඉදලා අද මගෙ කිරි සිහිනය සැබෑ උනා.දරුවන් බලාපොරොත්තු වන සියලුම අම්මාවරුන්ට කිරි සිහිනය සැබෑ වේවා!!!
අනෙ මගෙත් ඒ කිරි සිහිනය සැබෑ උනා මගෙ කුසෙත් දැන් චූටි පැට්ටෙක් ඉන්නවා එයාවා කිසිම කරදරයක් නැතුව එලියට එන්න කියලා මන් ප්‍රාර්තනා කරනාඅ
Matath ada iye e hinaya habaa unaa.sama amma kenekutama lassana babek labeewaa
Suba pathum oyata mage kirisihinayath ikmanata seba wewa
තෙරුවන් සරණින් සියලුම පැතුම් ඉටුවේවා 🙏🙏🙏
Ane mage Kiri sihinayath ada sabe una.
මගේ බබා දුවෙක් උනත්,පුතෙක් උනත් මම ආසයි..මගේ දරුවා නීරෝගී,අංගසම්පූර්න,බුද්ධිමත්,පිංවන්ත ලස්සන දරු පැටියෙක් වේවා🙏🙏🙏❤
Budusaranai
මගෙ කුසෙ ඉන්න දරු පැටියා නිරෝගී,බුද්ධිමත්,කිසිම අඩුපාඩුවක් නැති,ලස්සන දරු පැටියෙක් වේවා.❤️❤️❤️❤️❤️
Mis photo gahnn koi kaleda
මටත් ඒ අයුරින් ම මාගේ කුසේ ඉන්න දරැ පැටියා ආරක්ෂා කරලා බුද්ධිමත් ලස්සන දරැ පැටියෙක් වේවා
8
ඔයගෙ පාර්තනාව එ විදිහට ඉශ්ට වෙව..
මගේ කුසේ විතරක් නෙවේ සියලු ම අම්මලාගේ කුසේ ඉන්න දරුවන් නිරෝගීව,බුද්ධිමත් ව,අ0ග සම්පූර්ණව හා මනා රූප සම්පත්තියක් සහිතව ඉපදේවා!.
එසෙම වේවා!.... මායි හස්බන්ඩ් මේ පාර ට්‍රයි කලා බබෙක්ට සරු කාලේ පහු වෙලා නිසා ඒක හරි ගියේ නෑ...මට 19යි මට උපදෙස් ටිකක් දෙන්නකෝ අම්මා
Budu saranayi
මගේ බන්ඩියට සති 5යි..මගේ දරුවර ආශිර්වාද කරන්නකෝ...බුදුසරනයි හැම අම්මා කෙනෙක්ටම
බුදු සරණයි දෙන්නාටම
Budusaranai
God bless you
නීරොගීමත්ව බුද්ධිමත් දරුවෙකු බිහි වේවා....
බුදු සරණයි චූටි පැටියාට❤❤❤
අනේ මිස් මගේ බංඩියටත් බබෙක් ඇවිත් මාසයයි. මට ගෙදරින් ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඒත් මම ප්‍රාර්ථනා කරනවා මට නීරෝගී සියලු අඟ පසඟ ඇති වාසනාවන්ත දරු පැටියෙක් ලැබෙන්න කියලා. දරුවන් නැති අමිමලාටත් ඒ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා.. පත්තිනි මෑණියන්ගේ පිහිටයි.. 🙏🙏🙏♥️♥️
Oyata mona prashna tibbath kamak na oya jesus wahanseta kiyanna mona agamaka unath kamak na hithin kiyanna dewiyan wahansa mawa araksha katana Kiyala wishwasen man athdakimen kiyanne
අනේ මං බැදලා මාස 4යි ඉක්මනින් බබෙක් ගේන්න ආසයි මගේ බබා ලස්සන නීරෝගී පැහැපත් අවංක බුද්දිමත් කිසිම අඩුපාඩුවක් නැති දරු පැටියෙක් වේවා....❤
මගේ කුසේ සිටින දරුවාත් අනෙකුත් මව් වරුන්ගේ දරුවනුත් නීරෝගීව බිහි වේවා😊🤱❤️
❤❤ budusaranai
🙏🙏🙏❤️❤️❤️😍
බබාල හම්බවෙන්න ඉන්න අම්මලාගේ පිනට පහල උනු මිස් කෙනෙක්....❤️❤️❤️
Ane ow ammek wage hemadema kiyala denawa.godak pin.
මගේ කුසේ ඉන්න දරැ පැටියා නිරෝගි දරැ පැටියෙක් වේවා❤️❤️
පැතුම ඉටු වේවා
එසේම වේවා ❤
අම්මටයි බබාටයි දෙන්නටම තෙරුවන් සරණයි. නිරෝගි පැටියෙක් බිහි කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා !! ❤️
මගේ කුසේ ඉන්න දරු පැටියා නිදුක් නිරොගි අංග සම්පුර්න ගුණ යහපත්,අම්මා තාත්තාට ආදරේ බුද්දිමත් දරු පැටියේක් වේවා
කුරුලු පිහාටුවක් වගේ
පුළුන් පොදක් වගේ
සිනිඳු ලස්සන පැහැපත් සමක් තියෙන නිරෝගී දරුවෙක් හැම අම්මා කෙනෙකුගේම හීනයක්
Pl
How sad
හැම අම්මා කෙනෙක්ටම ලස්සන රොස පාට දරුවෙක් ලැබේවා ❤❤❤ හැමොටම දෙවි පිහිටයි
නිදුක් නීරෝගී වාසනාවන්ත පින්වත් දරු පැටියෙක්ගෙ සිහිනය මාගෙත් සියලු මව්වරුන්ගේත් ඉටු වේවා!!
Ikkmaninma e hiinaya habaa weewa oyaage
මගේ කුසේ වැඩෙන දරැ පැටියා නිදුක් නිරෝගී අගපසගයෙන් පරිපූර්ණ වූ පිංවත් දරැ පැටියෙක් වේවා.. සියලුම අම්මලාට නිදුක් නිරෝගී වාසනාවන්ත අගපසගයෙන් පරිපූර්ණ වූ දරැවන් ලැපබ්වා..🙏🙏
මගේ බඩේ ඉන්න චුටි දරු පැටියත් අනෙකුත් මව් වරුන්ගේ බඩේ සිටින දරු පැටවුනුත් නිරෝගීව බිහි වේවා🙏🙏
මගේ කුසේ සිටිනා පැටියා සියලු agapasagayen යුතුව නිරෝගිව මේ ලෝකෙට බිහි කිරීමට පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා 💕
මාගේ කුසේ සිටිනා දරුවා මෙන්ම සියලු මව්වරැන්ගේ කුස තුළ සිටින සියලු දරු පැටව්න් සියලු අගපසගයන්ගෙන් පරිපූර්ණ නිදුක් නිරෝගි ලස්සන සත් පුර්ෂවත් දරු පැටව්න් බිහි වේවා.....
මගේ කුසතුල වැඩෙන දරුවා අන්ග සම්පුර්ණ දරු පටියෙක්ම වේවා වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා නිදුක් නොරෝගී දරු සම්පතක් ලැබේවා මගේ කුසතුල වැඩෙන දරුවා සෙම අනිකුත් දරු පැටියන් නිදුක් වේවා නිරෝගීම වේවා බුදුසරණයි l🙏💞💞❤️❤️
මගේ බන්ඩියේ ඉන්න චුටි පැටියා නිරෝගිමත් බුද්දිමත් කිසිම අඩුපාඩුවක් නැති ලස්සන දරු පැටියෙක් වෙවා.....මට ආශිර්වාද කරන්න අම්මලා.......❤️❤️❤️❤️❤️❤️🙏
මගේ බඩටත් සති 5 යි.අනේ මටත් ආශිර්වාද කරන්න.මගේ දරු පැටියා නිදුක් නීරෝගිමත් දරු පැටියෙක් වෙන්න කියලා.සියලු අම්මාවරුන්ගේ දරු පැටියන් නිදුක්වේවා නීරෝගිමත් වේවා.
Budusarani parismin inna❤😊
මගේ කුසේ සිටින දරුවා නිදුක් නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් වේවා මාගේ මෙන්ම සියලු අම්මා වරුන්ගේ සිහිනය සැබැ වේවා
මගෙ බණ්ඩියේ ඉන්න පැටියත් නිරෝගීව පරිස්සමින් බිහි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...! 🥺❤️
ඒක ඇත්ත මිස්.අපේ අක්කාත් බබා ලැබෙන්න ඉන්න කොට අක්කට කෑම කන්නම බෑ වමනෙ යනවා එයා ඉල්ලුවෙම කුරුම්බා වතුරයි මදයි.අලිගැටපේරයි.අක්කයි අයියයි දෙන්නම පාට අඩුයි.ඒත් පුතා ලැබෙනකොට රෝසම රෝසපාටයි😍.අක්කා කිව්ව පුතා හම්බෙනකොට ලග හිටපු හැම මිසී කෙනෙක්ම ලගට ඇවිත් කිව්වලු එච්චර රෝස පාට බබෙක් දැක්කමයි කියලා.ඒ පාට එක්ක පුතා ලොකු වෙද්දි ලස්සන රන්වන් පාටක් තියෙනවා.පුතාගෙ මුහුනේ හමේ තියෙන චුටිම රෝම කූපත් රත්තරන් පාටවෙලා.මගෙ අතේ ඉන්නකොට මන් අහද්දි තමයි අක්ක කිව්වේ.තැබිලි වලට වඩා කුරුම්බා හොදයි මිස් කිව්වා වගේම.දැන් පුතාගෙ තියෙන්නේ අර කඩල ඇටවල තියෙන්නෙ ලස්සන සුදු පැහැයට හුරු කහ පටක් අන්න ඒ පාට.😍
තෑන්ක්ස් දැනුවත් කරාට♥මාත් වැඩිපුර ආස කුරුම්බ වලටයි තැඹිලි වලටයි.හැමදාම උදේට මං තැඹිලි ගෙඩියක් බොනව 😍
Ane mage kuse inna baba rumath පැහැපත් siyalu agapasagayen yuth ධාර්මික nenawath sath purusha wath wewa
අනේ මම ඒක මුලින් දැනන් හිටියෙ නෑ.. ...මට ආසම හිතෙන්නෙ කුරුම්බා වතුර බොන්න.Thnks දැනුවත් කලාට.❤❤🥰🥰🙏
මගෙ බන්ඩියෙ ඉන්න චුටි පැටියා මාස 4 යි..නිරෝගිමත් ලස්සන පින්වත් පැන්චෙක් පැන්චියෙක් ලැබෙන්න ඔනි....කිරි සිහිනය බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝටම දළදා සමිදු පිහිටෙන් සියලුම කිරි සිහිනය සැබෑ වේවා❤❤❤❤
මාගේ කුසේ ඉන්න දරුපැටියා අංගසම්පූර්ණ ,නීරෝගීමත් ,ලස්සන දරු පැටියෙක් ලැබේවා ! මට දැන් සති5 🙏🙏🌹🌹🌹🌹❤️❤️.
මගේ කුසේ වැඩෙන දරුවා..නිදුක් නීරෝගි ලස්සන බුද්ධිමත් යහපත් දරුවෙක් වේවා....සියලු මව්වරුන්ගෙ ප්‍රාර්ථනා එ අයුරින්ම ඉශ්ට වේවා🙏❤..තෙරුවන් සරණයි
මගේ කුසේ සිටින දරු පැටියාත්, සියලු අග පසගයෙන් පරිපූර්න,නිදුක් නීරෝගි,වාසනවන්ත,රුව ඇති ,නැන ඇති දරුවෙක් වේවා.
මගේ කුස තුල සිටින දරු පැටියා නීරොගිමත් දරුවකු ලෙසින් මේ ලොකේට බිහි වේවා !!!! මනා රූප සම්පත්තියක් සහිතව ඉපදේවා!!! මාගේ මෙන්ම සියලුම මව්වරුන්ගේ !!! සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සෑබෑ වේවා !!!!!
මගේ කුසේ දරුපැටියා සියලු අගපසගයෙන් යුතු නිරෝගි දරුපැටියෙක් වෙිවා!!!සියලුම දෙනාගේ කිරි සිහිනය සැබෑවෙිවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ කුසේ සිටිනා පුංචි පැටියා නිදුක් නිරෝගී වාසනාවන්ත පැටියෙක් වේවා! ❤
මගෙ කුසෙ ඉන්න දරුවා නිරෝගි බුද්දිමත් ලස්සන දරුවෙක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.ඒ වගේම දරුවන් කුසේ දරාගන ඉන්න අම්මලාටත් දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න අම්මලාටත් නිරෝගි දරුවන් ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.සියලුම අම්මවරුන්ට තෙරුවන් සරනයි❤
මම නම් ප්‍රාර්ථනා කරන්නේ මගේ දරුව සුදු වෙන්න නෙවෙයි නිරෝගී වෙලා බුද්දිමත් දරැවෙක් වෙන්න කියලා කලු උනත් සුදු උනත් මොකද ...මට නම් ඕන බබෙක් ලස්සනයි එයාලගේ පැහැය මොනවගේ වුනත් ඒ හුරතල්කම නිසා ඕනි බබෙක් ලස්සනයි ..🖤💛
අනිවාර්යයෙන්
Anivaren eka nam aththa...👍👍👍
Eka aetha mn hitanneth
Eka eththaa...
Oww
මගෙ කුසේ ඉන්න චූටි පැටියා සියලු ඇග පසගයන්ගෙන් යුක්ත නිදුක් නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් වේවා!!!!
Budu saranai
මගේ චූටි බන්ඩියට දැන් සති 5 මගේ චූටි පැටියා අන්ග සම්පුර්ණ පිරිපුන් ලස්සන දරු පැටියෙක් ලැබෙන්නෙ කියලා පාර්තනා කරන්න ❤😊
මගෙ කුසෙ සිටින දරුව නිදුක්ක් ,නීරෝගී, බුද්දිමත්, වාසනාවන්ත දරු පැටියෙක් වේවා...සියලුම අම්මලාගෙ පැතුම් ඉටුවේවා!
මගේ කුසේ ඉන්න මගේ පුන්චි දූ පැටියා වගේම ලෝකෙ සියලුම ගැබිනි මව්වරුන්ගේ දරු පැටියන් සුවපත්වේවා..බුද්දිමත් නිරෝගි ලස්සන දරු පැටවුන් වේවා❤️❤️
මගේ කුසේ ඉන්න දරු පැටියා නිරෝගී,කිසිම අඩුපාඩුවක් නැති, බුද්ධිමත් දරු පැටියෙක් වේවා!!! ❤️❤️❤️❤️❤️❤️
මගේ කුස තුල වැඩෙන දරු පැටියා නිදුක් නිරෝගී ,සියලු අගපසගයෙන් සම්පූර්ණ පැහැපත් ,පිරිපුන් ,නුවැණති පැටියෙක් වේවා🙏🙏🙏
මගේ කුසේ වැඩෙන දරු පැටියා නිදුක් නීරෝගී දරු පැටියෙක් වේවා ........
දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න අම්මලාට ඒ සිහිනය සැබෑ වේවා .......බුදුසරණයි 🙏
මගෙ කුසේ.සිටින දරුවා ත් අනෙකුත් අම්මාලගෙ කුසේ සිටින සියලුම.දරුවන් අංග සම්පුර්න යුක්තව රුප්සම්පත්තියක් යුත්තව නිදුක් නිරෝගිව ඉපදේවා 😍😍😍🙏🙏🙏
මගෙ කුසෙ වැඩෙන දරුවා සියලු අඟ පසඟයෙන් යුත් නීරෝගිමත් දරුවෙක් වේවා!!!!!තෙරුවන් සරණයි!!!!!
තාම වයස විස්සයි..මිස් කතා කරන විදියට අාසයි..අනික බබෙක් ඉන්න කාලෙට වැදගත් වෙයි නේ..දැන්ම බලනවා..😍
මටත් 20යි.. දැන්මම බලනවා ඉතින්.. 😁 බබාලට හරි ආසයි ඒකයි.. 🥰🥰🥰❤️
Matath 20i😁
සෑම මවකටම පින්වත් ,නැණවත් වාසනාවන්ත,නීරෝගී දරුවෙක් ලැබේවා!!!❤❤❤🙏🙏🙏
මගෙ කුසෙහි සිටින දරු පැටියා නීරෝගී දරු පැටියෙක්ම වේවා
මගේ බන්ඩියටත් දැන් මාස 5යි.මගේ කුසේ සිටිනා පුංචි පැටියා නිරෝගී සියලු අගපසඟයන්ගෙන් පරීපූර්ණ වාසනාවන්ත,බුද්ධිමත්, පිංවන්ත දරුවෙක් ලැබේවා....සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා...❤️❤️❤️
මම නම් තාම marry කරලාවත් නෑ.ඒත් ම්න් මිස්ගෙ video ගොඩාක් ආසාවෙන් බලනවා.මන් හිතනවා මගේ ඉදිරි ජීවිතේ ට නොදන්න ගොඩක් වැදගත් ගොඩාක් දේවල් මන් මිස්ගෙන් ඉගෙන ගන්නව කියලා.මේ දේවල් මට නම් ලොකූ පාඩම්.හැමදේම ගොඩක් හොදට පැහැදිලිව තේරුම් කරලා දෙනව.ගොඩාක් ස්තුති මිස් 🙏
මගේ කුසේ වැඩෙන දරු පැටියා මෙන්ම හැම අම්මා කෙනෙක්ගෙම කුසෙ වැඩෙන දරු පැටව් නිදුක් නිරෝගිමත් පින්වන්ත දරු පැටව් බිහි වෙවා!❤
අනේ කතා කරනවා හරිම cute... කියන ඒවා කරන්නම හිතෙනවා... 😍 😍
මගෙ කුසෙ ඉන්න දරුවා නිරොගීමත්,ලස්සන ,අන්ගසම්පුර්න සත්පුරුෂවත් දරු පැටියෙක් බිහි වෙවා 🙏🙏
මන් මිස් දාන වීඩියෝ බලන්ට හරි කැමති.ඒ මිස්ගේ කතාවට.හරිම ලස්සනට කතා කරනවා.❤️ බුදු සරනයි මිස් ❤️
මාගේ දරු පැටියාත් සියලුම මවිවරැන්ගේ දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න සියලු දෙනාටම අනන්ත බුදු ගුණ මහිමයෙන් නිදුක් නිරෝගී සියලු අගපසගයෙන් පරිපුර්ණ ආයු, වර්ණ,සැප ,බල බුද්ධියෙන් වැඩෙිවා.🙏🙏🙏
අනේ මිස් ගොඩක් පින් මේ දේවල් මුදල් අය නොකර කියලා දෙනවට හැමදාමත් සතුටින් නීරෝගී ව ඉන්න ලැබේවා
මගේ බන්ඩියට සති 19යි නීරෝගී ලස්සන බුද්ධිමත් මැණිකක් මට ලැබෙන්න කියලා අම්මලා අශිර්වාද කරන්න❤️
මගෙ බබාල දෙන්නම සුදුයි,මං තලෙලුයි.මමත් එයාල හම්බෙන්න ඉන්නකොට මිස් කියන ගොඩාක් දේවල් කරා බොහොම ස්තූතියි මිස් ❤️❤️
Husband sudu athi
Monada kare kiyannako
මගේ කුසේ වගේම සැම අම්මෙක්ගේ කුසේ වැඩෙන දරු පැටව් කිසිම අඩුපාඩුවක් නැතුව නිරෝගීමත් ලස්සන දරු පැටියෙක් බිහිවේවා
මිස්ගෙ කටහඬ අහන් ඉන්න ආස හිතෙනවා
ඒක නම් ඇත්ත...😍❤❤
Ow ane hari clean..math godak asai
ඔව් අනේ ❤❤
Math asai misge voice ekata
මගෙ බිරිදගේ කුසේ ඉන්න දරු පැටියා නිරෝගී,බුද්ධිමත්, කිසිම අඩුපාඩුවක් නැති ලස්සන දරු පැටියෙක් වේවා!❤❤❤❤❤
මිස් ගොඩාක් පින් මට සති 16 මේ video වටිනවා මිස්ස්..❤️❤️..ලස්සනයි අද මිස්..Thank you mis
මගේ බන්ඩියට දැන් මාස දෙකයි 🥰මගෙ පැටියා වගේම හැම අම්මා කෙනෙක්ගෙම දරු පැටියා නීරෝගිමත් සියලු අගපසගයන්ගෙන් පරිපූර්ණ ලස්සන පැහැයෙන් යුත් දරුපැටියෙක් බිහි කරන්න වාසනාව ලැවේවා ❤️❤️❤️❤️❤️
මිස් හරි ලස්සනට හැම දේම කියල දෙනවා.මෙි කියල දෙන්නෙ කෙනෙකුගෙ මුලු ජීවිතේම.ගොඩක් පිං මිස්.තෙරැවන් සරනයි.
හරිම අහම්බෙන් මිස්ගෙ වීඩියෝ එකක් බලන්න ලැබුනෙ.බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්න නිසා ඒ ගැන හොයලා බලනකොට. මිස්ගෙ කටහඬ නිසාම මම වීඩියො සේරම වගේ බැලුවා. දැනුම පරිස්සම වගේම හිත නිවන හඬක් තියන කෙනෙක් අපෙ මිස්. අම්මගෙ කට හඬට පස්සෙ හිතට සැනසීමක් ගෙනාව හඬ අපෙ මිස්ගෙ. ගොඩක් ස්තුති මිස් කරන සේවයට. 💖
මිස් කතා කරන කොට අහන්න ඉන්න ආසයි ලස්සනට කියා දෙනවා
මගේ කුසේ සිටින දරුවා නිරොගි දරුවෙක් වේවා. සියලුම මව්වරුන්ගෙ කිරි සිහිනය ඉශ්ට වේවා.
මං අද තමා මේ විඩියෝ එක බැලුවේ ඇත්තටම හොද වැඩ සටහනක් ඒත් මං නම් හිතන්නේ බබා ලස්සන වෙන්නම උත්සහ කරන්න එපා කලු ලමයෙක් උනාත් සුදු ලමයෙක් උනත් හරියට හදා ගන්න බැරි උනොත් විනාසයි මම නම් හිතන්නේ කලු බබාලා සුදු කරන්න උත්සහ කරනවට වඩා පොඩි කාලේ ඉදම් තමන්ගේ ධර්මයට අනූකූලව ලමයා සකසා ගෙන බුද්දිමත් ලමයෙක් ලොවට දායාද කරන එක මේ කෑම වර්ගත් හොදයි එත් අපි ගිය ආත්මේ කරපු පවු පිං වලට අනුව දරුවෝ අපිට ලැබේනේ කෑමේන්මත් නෙවෙයි ඊටම අද හිගාකන අම්මලාට හොද ලස්සන දරුවො ඉන්නවා ඔය මොනකෑම කාලද මං හිතන්නේ දරුවෝ කලු උනත් දුක් වෙන්න හොදනෑ කොල්ලෙක් කලු උනාම කොච්චර තේජන් විතද සුදු කෙන්ක්ට වඩා
මාගේ දරැපැටියා නීරෝගීමත් ලස්සන දූ පැටියෙක් වේවා.❤️❤️❤️❤️
ස්තුතියි අපේ මිස්...මම බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්න ගමන් ..මිස්ගේ විඩියෝ බලන්නේ...හස්බන්ඩ් එක්කම 🥰🥰
මගේ කුසේ වැඩෙන දරු පැටියා නිරෝගී සහ අඩුපාඩු නැති අහිංසක හා රටට වැඩදායි පැටියෙක් වේවා.🥰🥰🥰
මාගේ දරුවා නිරෝගී වේවා !!සුවපත් වේවා !! බුද්ධිමත් වේවා !!කිසිම අඩුපාඩුවක් නැති දරුවෙක් වේවා !!
මාගෙ බන්ඩියෙ ඉන්න පැටියට මාසයයි ❤හොද නිරෝගී බුද්ධිමත් වාසනාවන්ත පැටියෙක් මට ලැබෙවා . හැම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය සැබෑ වෙවා❤
මමත් මිස්ගෙ මේ වැඩසටහන් ආසාවෙන් බලනවා.මමත් දැන් අම්මා කෙනෙක්.මිස් කියල දෙන හැමදේම ගොඩාක් වැදගත් අපි වගේ පලවෙනි බබා ලැබෙන්න ඉන්න අයට.
එමමතත
මගේ කුසේ ඉන්න බබාට මාස පහයි. නිරෝගී බුද්ධිමත් සියලු අග පසයන්‍යගෙන් යුක්ත දරු පැටියෙක් පාර්තනා කරනවා
මිස් අපේ බබාට මාස 1හමාරයි.එහෙත් බුරිය තවම යටින් වේලී නැත.ක්‍රිනික් එකට පෙන්නුවා.Hospital ගිහිල්ලා පල්මානික් කැටේකින් පුච්චන්න කිව්වා.මෙයට උපදෙසක්.
මගේ කුසේ බබාට දැන් මාසයක් වෙනවා.මගේ කුසේ ඉන්න දරැවා නීරෝගීමත් ,අන්ගසම්පූර්න ,පැහැපත් ,වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා 🙏🙏🙏
ගොඩක් ස්තූතියී මිස්.... ගොඩක් දේවල් ඉගෙන ගන්නේ මිස් ගෙන්.....කොරෝනා නිසා අපිට මේ දේවල් ඉගෙන ගන්න තැනක් නෑ... දේශන මුකුත් නෑ....පුංචි පැටියෙක් නාවන හැටි..උණ බල්න හැටි..ඒ දේවල් කියාදෙන්න මිස්...පුලුවන්නම් ..
මගේ කුසේ සිටින දරුපැටියා නිරෝගී වාසනාවන්ත කිසිම අඩුපාඩුවක් නොමැති දරුපැටියෙක් වේවා❤️❤️මගේ දරුවා ආරක්ෂා වේවා🙏🙏🙏
Mage kuse inna punchi petiya lassana,බුද්ධිමත්,anga සම්පූර්ණ පින්වත් වාසනාවන්ත petiyek wewa..
මගේ කුසේ සිටින දරු පැටියා නිදුක් නිරෝගි දරු පැටියෙක් වේවා❤️😍🥺
ගොඩක් වැදගත් විඩියෝ එකක් ..ගර්භනී භාවයක් බලාපොරොත්තුවෙන් ඉන්නේ මිස් ..මිස්ට ගොඩාක් පින්
මාගේ කුසේ සිටින දරු පැටියා නිදුක් නීරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා 🙏
මගේ කුසේ සිටින දරුවා ලස්සන පින්වත් දරුවෙක් වේවා
මගේ කුසතුල වැඩෙන දැරැවා නිරෝගි කිසිම අඩුපාඩුවකින් තොර ලස්සන දරැ පැටියෙක් වේවා.❤
මම කලුයි,මහත්තයාත් කලුයි ලොකුදුව තලඑලලුයි චූටි දුව සුදුම සුදුයි,මගෙ සීයා සුදුම සුදුයි ඒ හින්ද කියලයි මම හිතන්නෙ මගෙ චූටි දූ සුදු
ගොඩක් නොදන්න කරුණු දැනගත්ත.මිස් ගොඩක් පැහැදිලිව කරුණු කියනව. බොහොම ස්තූතියි
මිස් ඔයා කතාකරනව හරි ලස්සනයි ......❤️❤️❤️
මගෙ කුසෙ ඉසේ ඉන්න දරුවා නිරොගිමත් කිසිම අඩුපාඩුවක් නැති පුතෙක් වේවා පත්තිනි මැණියන්ගෙ පිහිට ලැබේවා
අහන් ඉන්න ආස හිතෙන විදියට ලස්සනට කියලා දෙනවා ❤❤🌹🌹
මගේ කුසේ වර්ධනය වන දරු පැටියා මෙන්න සියලුම අම්මලාගේ දරුවන් නීරෝගී, වාසන්නවන්ත, අංගසම්පූර්ණ, බුද්දිමත්, රුව, ගුණ, නැණ ඇති දරුවන් වේවා 🙏❤️
මාගේත් අනෙක් මව්වරුන්ගේ ත් උපන් නූපන් සියලුම දරුවන් සුවපත් වේවා 🥰🙏🙏
හරිම ආසයි ඩොක්ටර් කතාකරන විදියට ...හැමදේම හරිම පැහැදිලිව කියලා දෙනවා ..ගොඩාක් පින්...🫶❤️❤️❤️❤️
මිස් හරි ලස්සනයි.. හිතත් ලස්සන පාටයි..
හැම අම්මා කෙනෙක්ටම ලස්සන දරුවෙක් බිහිවේවා.. ❤
මමත් කළුයි. හස්බන්ඩ් තලඑලළුයි.. පුතා සුදුම සුදුසුයි .. අපේ අම්මා වගේ
මාගේ කුසේ ඉන්න දරු පැටියා නිදුක් නීරෝගී සියලු අගපසගයන්ගෙන් පරිපූර්ණ වේවා. අනෙත් අම්මලාගේ කුසේ සිටිනා දරුවනුත් එසේම වේවා.
මගෙ බංඩියට සති 6 ක් වෙනවා .මටත් ලස්සන දරු පැටියෙක් ලැබෙන්න අෂිර්වාද කරන්න .
මගේ කුස තුල සිටින රන් කැටියා නීරෝගීමත් දරු පැටියෙක් වේවා ❤❤
බොහොම ටැංකුව් මිස් මෙවාකියලා දෙනවට මමත් අම්මාකෙනෙක් වෙන්න යන්නෙ 🚼🚼
මගේ කුසේ ඉන්න මගෙ මැනික නිරෝගී,බුද්ධිමත් ,ලස්සන දරු පැටියෙක් වේවා
අනේ මිස් නිවුන් බබාලා ලැබෙන්න ඉන්න අම්මලා නිදාගන්න
හැටි.ඉන්න හැටි.කන බොන හැටි .වගේ දේවල් වීඩියෝ එකක් දෙන්නකෝ...