Ape Miss - ගැබිණි මවගේ පළමු මාස තුන | Shymalee Pathirage

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2020
  • ඔබ ,ආදරණීය කිරිකැටියා මෙලොව එලිය දකින තුරු දින ගණින ගැබිණි මවක් නම්,
    ඔබේ දරුවා කුස තුල ගත කරන පළමු මාස තුන තුලදී දරුවාගේ වර්ධනය සිදුවන අයුරු ,
    ඒ කාලයේදී දරුවාගේ සහ ඔබගේ යහ පැවැත්ම වෙනුවෙන් ඔබ සිදුකල යුතු දේ සහ
    වැළකිය යුතු දේ මෙන්ම ඔබ දැන්වත් විය යුතු තවත්බොහෝ කරුණු පිලිබඳ තොරතුරු
    'අපේ මිස් ' මේ වැඩසටහනෙන් ඔබ වෙත ගෙන එයි.
    #apemiss #firsttrimester #pregnancyperiod
    .....................................................................................................................
    🛑 TH-cam Link: / apemiss
    🛑 Facebook Link: / apemiss
    🛑 Instagram Link: ape.miss?igshid...

ความคิดเห็น • 1.6K

  • @phgayanmaheshkumara9635
    @phgayanmaheshkumara9635 ปีที่แล้ว +849

    මගේ දෙවැනි කිරි සිහිනය අවුරුදු 10 කට පස්සේ සැබෑ වුණා. මට හැමෝම ආශිර්වාද කරන්න .

    • @chadamalimadubashini297
      @chadamalimadubashini297 ปีที่แล้ว +1

      Budusaranai oyta

    • @MadawaTv-go8hj
      @MadawaTv-go8hj ปีที่แล้ว +1

      බුදුසරණය්

    • @kanishkadisanayaka819
      @kanishkadisanayaka819 ปีที่แล้ว

      Budusaranai

    • @hasinirathni5752
      @hasinirathni5752 ปีที่แล้ว

      ❤ තෙරුවන්සරණයි❤

    • @faisalmsm480
      @faisalmsm480 ปีที่แล้ว +13

      Mama dewani daruwek balaporotthu wenawa dan loku babata aurudu 13 ane matat darupatiyek labenna kiyala partana karanne koo

  • @dumindapathum5532
    @dumindapathum5532 ปีที่แล้ว +700

    මගේ කුසේ පිංවත් දරු පැටියෙක් පිලිසිඳ ගත්තා 🙏 දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සෑම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏

    • @villagelife5885
      @villagelife5885 ปีที่แล้ว +3

      Mageth sathi 6

    • @teklanimali4080
      @teklanimali4080 ปีที่แล้ว +3

      තෙරුවන් සරනයි අම්මෙ..😍

    • @ParkMinsadi_99
      @ParkMinsadi_99 ปีที่แล้ว +4

      මගෙත් දැන් සති නවයක් වෙනවා..🥺❤

    • @villagelife5885
      @villagelife5885 ปีที่แล้ว +2

      @@ParkMinsadi_99 matath dan 9i harima amarui

    • @user-vp4js3ds6m
      @user-vp4js3ds6m ปีที่แล้ว +1

      ජේසූ පිහිටයි !

  • @user-ew1sl1mi8w
    @user-ew1sl1mi8w 9 หลายเดือนก่อน +352

    මටත් ආසයි දරුවෙක්ට .මට දරුවෙක්ගේ සිහිනය සැබෑවේවායි හැමෝම පතන්න..😍❤

    • @Kids-nj7ky
      @Kids-nj7ky 8 หลายเดือนก่อน +1

      ඔබේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා .🙏 ඔයාට දරුවෙක් ලැබෙනවාමයි විශ්වාසයෙන් ඉන්න..❤❤

    • @p.gishani4002
      @p.gishani4002 8 หลายเดือนก่อน +1

      කිරි sihinaya saba wewa....

    • @user-ew1sl1mi8w
      @user-ew1sl1mi8w 8 หลายเดือนก่อน

      @@Kids-nj7ky thank you soo mich..❤❤❤

    • @user-ew1sl1mi8w
      @user-ew1sl1mi8w 8 หลายเดือนก่อน

      @@p.gishani4002 anee pin oyta..❤❤

    • @devikaniroshani1293
      @devikaniroshani1293 8 หลายเดือนก่อน +2

      ඔබගෙ කිරිසිහිනය සැබෑවේවා බුදු සරණයි

  • @nilukageewwntha7893
    @nilukageewwntha7893 ปีที่แล้ว +370

    අවුරුදු 2ට පස්සේ මාත් අම්මෙක් උනා😍😍පත්තිනි අම්මාගේ පිහිටෙන් මමත් සමග සියලු මව්වරු නීරෝගී වේව.🤰🤰🤰සියලූම කන්තාවන්ගේ කිරි සිහින ඉෂ්ඨ වේව.😍😍😍😍එ

  • @chethiyapasindu-ol7dp
    @chethiyapasindu-ol7dp ปีที่แล้ว +340

    ආසාවෙන් බලාන හිටිය දවස ආවා.නීරෝගිමත් වාසනාවන්ත දරු පැටියෙක් මගේ කුසට ඇවිත්.සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා.❤️

  • @nadeeshayapa3858
    @nadeeshayapa3858 ปีที่แล้ว +212

    මගේ කුසේ සිටින දරු පැටියා සියලු අගපසගයෙන් යුත් නිරෝගී පින්වත් දරුවෙක් වේවා...මට වගේම සියලුම මව් වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා!

  • @mayurimadushani6899
    @mayurimadushani6899 5 หลายเดือนก่อน +48

    මටත් දරු පැටියෙක් පිලිසිද ගත්තා...මගේ කුසේ සිටින දරු පැටියා සියලු අගපසගයෙන් යුත් නීරෝගි පින්වත් දරු පැටියෙක් වේවා...මට වගේම සියලුම මව් වරුන්ගේ සිහිනය සැබෑ වේවා..❤❤❤❤❤

    • @user-tr3rg9be6t
      @user-tr3rg9be6t 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

    • @mangofriendsavacadobar6523
      @mangofriendsavacadobar6523 4 หลายเดือนก่อน

      තෙරුවන්සරණයී අම්ම

    • @IsuriMadusankani
      @IsuriMadusankani หลายเดือนก่อน

      Obageth mageth daru patiya araksha wewa!!!

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 11 หลายเดือนก่อน +94

    මටත් දරුපැටියෙක් පිලිසිඳ ගත්තා ❤ මගේ දරු පැටියත් දරු පැටවු බලාපොරොත්තුවන සියලු අම්මලාට දේව අම්මගේ පිහිටයි

  • @dasuniawanka5316
    @dasuniawanka5316 11 หลายเดือนก่อน +64

    මගේ දරු පැටිය අවුරුදු දෙකකට පස්සේ මගේ ලගට ආව. දැන් මාසයක්. ගිය මාසේ මිස්කරේජ් උන. අනේ මේ පාර එහෙම වෙන්න එපා කියලා ආශීර්වාද කරන්න අම්මලා මට. දරුවෙක් නැතුව දුකෙන් හිටියේ. අම්මලගේ දරු සිහින ඉක්මනට සැබේ වේවා 🙏🏻. කිරි පැටව් ආරක්ෂා කර දෙත්වා 🙏🏻. මතු බුදුවන පත්තිනි මෑණියනේ මගේ දරුවා රැක දෙත්වා 🙏🏻🙏🏻

    • @sheronraveedhashyamsilva3234
      @sheronraveedhashyamsilva3234 11 หลายเดือนก่อน

      ජේසු පිහිටයි අම්මේ ඔයාටයී බබාටයි දේව අම්මගේ පිහිටයි

    • @MalkanthiKarunarathna
      @MalkanthiKarunarathna 8 หลายเดือนก่อน

      ඔබෙි කිරි සිහිනය සැබෑ වේවාාාාා!

    • @achaladarshani7379
      @achaladarshani7379 7 หลายเดือนก่อน

      බුදු සරණයි

    • @nilanisilani6647
      @nilanisilani6647 4 หลายเดือนก่อน

      පත්තිනි මෑණියන්ගේ අසිර්වදෙන් ඔයට ඉක්මනින් දරු පෙටියෙක් ලෙබෙව කිය පර්ත්න කරන්ව

    • @thakshilaedirisinghe-px7xo
      @thakshilaedirisinghe-px7xo 3 หลายเดือนก่อน

      බුදු saranayi amma daru petiya nirogi wewa 🙏🙏

  • @pathummadushankasumanashak4640
    @pathummadushankasumanashak4640 ปีที่แล้ว +63

    මමත් අවූරුදු 10පස්සේ අම්මා kanak උනා මගේ පැටියා ආරක්ෂා වන්න ඕනා සියලු පත්තිනි මෑණියන්ගේ පිහිට jasu phitai

  • @ayesha-lakmali
    @ayesha-lakmali ปีที่แล้ว +135

    අවුරුදු 13කට පස්සෙ මගෙ කුසෙත් පිංවන්ත දරු පැටියෙක්.. තවම මං මුල් මාස තුනේ ඉන්නේ.. ගොඩක් දේවල් අපහසුයි වගේ දැනෙනවා.. ඒත් මේ මිස්ගෙ දේවල් මට හරිම වැදගත් ..ගොඩක් ස්තූතියි අපේ මිස් 🙏🙏🌹🌹❤️

    • @cookwithsewwa397
      @cookwithsewwa397 ปีที่แล้ว +1

      අනෙ බුදු සරනයි පත්තිනි මෑනියන්ගෙ පිහිටයි මටත් අවුරුදු 8පස්සෙ අම්මා කෙනෙක්

    • @kaushikashehani9113
      @kaushikashehani9113 ปีที่แล้ว +3

      තෙරුවන් සරණින් ආයුෂෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් පිරි සත්පුරුෂ නීරෝගිමත් දරු සම්පත් හිමි වේවා .ඔබේත් මගේත් උතුම් කිරි සිහිනය සැබෑවක් වේවා ❣️❣️❣️🙏🙏🙏

    • @rmchandralatha9891
      @rmchandralatha9891 10 หลายเดือนก่อน

      Budu saranai manika ,kochchara kalayk ynwada gabgann

    • @sumuduchamini4528
      @sumuduchamini4528 5 หลายเดือนก่อน

    • @Anu-mm2yb
      @Anu-mm2yb 11 ชั่วโมงที่ผ่านมา

      අයේෂා දැන් කොහොමද ඔයාට

  • @BandarabandaraBandara-fl2hd
    @BandarabandaraBandara-fl2hd 2 หลายเดือนก่อน +7

    මාත් අම්මා කෙනෙක් වෙන්න ගොඩක් කල් බලන් ඉදියා දැන් මට බබෙක් ලැබෙන්න ඉන්නවා හැමෝම මට ආශීර්වාදය patanna 🙏🙏🙏

  • @nimalipriyadarshani6524
    @nimalipriyadarshani6524 8 หลายเดือนก่อน +24

    මාගේ කුසයෙහි පිලිසිද ගත් දරු සම්පත සියලු අග පසගයෙන් පරිපුර්න වෙවා ...! සියලු මව්වරුන්ගේ දරු සිහිනය සැබෑ වෙවා ...!! බුදුසරණයි ...!

  • @madushirajapaksha7659
    @madushirajapaksha7659 ปีที่แล้ว +82

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් දරුවන් නැති සැම කාන්තාවන්ගේ කිරි සිහිනය සැබෑ වේවා

    • @chadamalimadubashini297
      @chadamalimadubashini297 ปีที่แล้ว

      Saba wewa budusaranai

    • @shanthirathnayake3350
      @shanthirathnayake3350 ปีที่แล้ว

      Miss mta osap chakraya nawathuna පෙබරවාරි 19 thama hadune na mahansi gathiyk thiynwa eth h c g test ekt pennAnne na ekt mokd krnne mis

  • @tharikamadumali8190
    @tharikamadumali8190 2 ปีที่แล้ว +228

    සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏

  • @prabodasithumini41
    @prabodasithumini41 ปีที่แล้ว +83

    පත්තිනි මැණියන්ගෙ පිහිටෙන් .. මගෙ දරුවාත් සියලුම දරුවනුත් ආරක්ෂා වෙවා...

  • @manjiramadushani
    @manjiramadushani 5 หลายเดือนก่อน +13

    මගෙ කුසේ සිටින දරුවා නිරොගි කායික,මානසික,පින්වත්,රුමත්, පින්වන්ත,සත්පුර්ශ,දරුවෙක් වෙවා! කිරි සිහින සපල වෙවා!

  • @mangofriendsavacadobar6523
    @mangofriendsavacadobar6523 2 ปีที่แล้ว +98

    සියළු අම්මලාගේ කිරිසිහිනය සෑබෑ වේවා!!!🙏🙏

  • @BashiPerera-mk6jc
    @BashiPerera-mk6jc 10 หลายเดือนก่อน +14

    මගේ දෙවැනි කිරි සිහිනය අවුරුදු තුනකට පසු සැබෑ වුණා මට හැමෝම ආශිර්වාද කරන්න .දරුවන් බලාපොරොත්තුවෙන් සිටින හැම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය සැබෑ වේවා🙏🙏🙏

  • @sandunpriyadarshana757
    @sandunpriyadarshana757 ปีที่แล้ว +21

    මගේ කුසේ ඉන්නා දරුවා නිරෝගි සියලු අගපසගයෙන් පරිපුර්ණ ගුණවත් දරුවෙක් බිහිකිරිමට ලැබේවා !!!! ඒවගේම මගේ කුසේ ඉන්නා දරුවා සේම අනෙකුත් උපදින දරුවෝද එසේම වාසනා වන්තයෝ වේවා !!!!!! ලස්සන වාසනාවන්ත ඇති දරුවෙකු ලබන්නට වාසනාව ලැබේවා !!!!!!

  • @harshanithilakarathne4619
    @harshanithilakarathne4619 ปีที่แล้ว +27

    මගේ කුසේ පිළිසිදගෙන සිටින මගේ දරු පැටියත් සියලු අගපසගින් පිරිපුන් නිරෝගී දරු පැටියෙක් වේවා.... සියලු ම මව්වරුන්ගේ දරු සිහිනය සැබෑවෙන්න ඕනි....බුදු සරණයි 🙏

  • @chathuriudeshika800
    @chathuriudeshika800 2 ปีที่แล้ว +224

    මගේ අම්මා නෑ... එයා අවු 50න් මාව දාලා ගියා cancer එකක් හැදිලා.මට හැමදේම කියලා දෙන අම්මා ඔයා මිස්...ගොඩක් පින්..ගොඩක් ආදරෙයි මිස් 🥰

    • @peshilasewwandi8840
      @peshilasewwandi8840 2 ปีที่แล้ว +2

      Oyage amma wagemai mage ammath 50n mawa dala giya cancer ekakinmai

    • @piyumiwasana9787
      @piyumiwasana9787 ปีที่แล้ว +2

      @@peshilasewwandi8840 mage ammath mata aurudu 11 di nathi una.

    • @nejandias9270
      @nejandias9270 ปีที่แล้ว

      Aneee mage ammath ehemai eyta mage baba la ge muuna balanna bari una a

    • @chathuriudeshika800
      @chathuriudeshika800 ปีที่แล้ว

      @@peshilasewwandi8840 🥺🙏

    • @chathuriudeshika800
      @chathuriudeshika800 ปีที่แล้ว

      @@piyumiwasana9787 🥺🙏

  • @thilinisadamali291
    @thilinisadamali291 ปีที่แล้ว +44

    මගේ දෙවනි කිරි සිහිනය අවුරුදු 8කට පස්සේ සැබෑ වුනා. හැමෝම මටයි, දරු පැටියටයි ආශිර්වාද කරන්න. ඔබේ කිරි සිහිනයත් ඉක්මණින්ම සැබෑ වේවා!

    • @thilinisadamali291
      @thilinisadamali291 ปีที่แล้ว

      ඒ සිහිනේ බොදවුනා. සති 8න්. ඒ වගේ දුකක් කිසිම අම්මෙකුට වෙන්න එපා.!!!

    • @laleeshapiyumi6643
      @laleeshapiyumi6643 8 หลายเดือนก่อน

      Aiyo duk wenna epa.aye kiri sihinaya ikmanin sebe wei.
      Bs

    • @thilinisadamali291
      @thilinisadamali291 8 หลายเดือนก่อน

      @@laleeshapiyumi6643 thank you..dr ..❤️

    • @achaladarshani7379
      @achaladarshani7379 7 หลายเดือนก่อน

      පත්තිනි මෑණියන්ගේ පිහිටා යි

    • @UmeshaMadhushani
      @UmeshaMadhushani 11 ชั่วโมงที่ผ่านมา

      Budu sarani ammme

  • @user-cr1by4cb1y
    @user-cr1by4cb1y 10 หลายเดือนก่อน +14

    අවු.12 ට පස්සෙ මගේ කිරි සිහිනය සැබැ වුනා.අපේ මිස් කියලා දෙන දේවලුත් එක්ක මට හරිම මගකට යන්න පුලුවන් බොහොමත් පිං අපේ මිස් ට..❤❤

  • @nimashadissanayaka2154
    @nimashadissanayaka2154 5 หลายเดือนก่อน +7

    මගේ කුසේ වැඩෙන දරු පැටියා සියලු අගපසගයන් නිසි තැන නිසි පරිදි පිහිටන නිරෝගී පින්වත් දරු පැටියෙක් වේවා..❤

  • @wanasinhenilantha3317
    @wanasinhenilantha3317 ปีที่แล้ว +71

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කිරිසිහිනය ඉටු වේ වා

    • @ournewssrilanka5069
      @ournewssrilanka5069 ปีที่แล้ว

      ඔබටත් නිරෝගී දරුවකු පිළිසිඳ ගනිත්වා...

  • @madusankaprageeth1039
    @madusankaprageeth1039 2 ปีที่แล้ว +145

    අපේ මිස් පින්වන්තයි....මිහිපිට පහල උනු දෙවියන් හා සමානයි අපේ මිස්..😘😘😘😘🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

    • @SasuTharu-rg5tp
      @SasuTharu-rg5tp ปีที่แล้ว

      මෙ මිස්ගෙ නම්බර් එකක් නැද්ද කන්ටැක් කර ගන්න....🥺

    • @rashminimadurangi2955
      @rashminimadurangi2955 8 หลายเดือนก่อน

      ​@@SasuTharu-rg5tp me misge nu eka thiyenam dennako

  • @mashidilshara96
    @mashidilshara96 4 หลายเดือนก่อน +19

    අනේ මිස් මම අද දැනගත්තා මට රන් කැටයක් ඉන්නවා ❤ මං වගේම කිරි රන්කැටයක් පතන හැම අම්මා කෙනෙක්ටම වාසනා වේවා!!! 🙏

    • @sithuzumba1111
      @sithuzumba1111 4 หลายเดือนก่อน

      Congratulations . Math eye danagaththe.❤❤❤

  • @nuwangikarunathilake6184
    @nuwangikarunathilake6184 ปีที่แล้ว +30

    කිරි සිහිනය මගෙත් සැබැ උනා...ඒ දිගටම ඔබතුමියගේ විඩියෝ බලනවා .. ගොඩාක් වැදගත් මේ හැමදේම

  • @sangeethanilakshi513
    @sangeethanilakshi513 ปีที่แล้ว +54

    දරුවෙක් පතන හැම අම්මා කෙනෙක්ගෙම හිනය සැබැ වෙවා

  • @rasangikakularathna5425
    @rasangikakularathna5425 9 หลายเดือนก่อน +11

    පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් හා ආරක්ෂා වෙන් මාගේ දරු පැටියා ආරක්ෂා වේවා....නීරෝගී වේවා..සියලු දරුවන් ආරක්ෂා වේවා

  • @ayeshawickramarathne443
    @ayeshawickramarathne443 2 ปีที่แล้ว +42

    සියලුම අම්මාවරැන්ට නීරෝගිමත් දරැවකු ලැබේවා🥰🥰

  • @user-fe7ei3ie4k
    @user-fe7ei3ie4k 2 หลายเดือนก่อน +7

    අවුරුදු 8ට පස්සේ මගේ මෑණිකත් මගේ කුසට ඇවිත්❤️ මං ස්කෑන් එකට යන්නේ මේ 23 මගේ කුසේ සිටින දරුපැටියා සියලු අගපසගයෙන් යුත් නීරෝගී පින්වන්ත් දරුපැටියෙක් වේවා... සියලුම මව්වරුන්ගේ දරුවෝද නීරේගි වේවා.. කිරි සිහිනය දකින සෑම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා...

    • @IsuriMadusankani
      @IsuriMadusankani หลายเดือนก่อน +1

      Obageth mageth kuse sitina daru patiya araksha wewa !!!

    • @Anu-mm2yb
      @Anu-mm2yb 11 ชั่วโมงที่ผ่านมา

      දැන් කොහොමද ඔයාට

  • @tharakaherath6443
    @tharakaherath6443 ปีที่แล้ว +34

    ගොඩක් පින් මිස්. තව තවත් මෙවැනි සත් ක්‍රියා කරන්නට මිස්ට ධෛර්යය, ශක්තිය ලැබේවා!

  • @nadeeramaduwantha6144
    @nadeeramaduwantha6144 4 หลายเดือนก่อน +5

    මගේ කුසේ සිටින දරු පැටියා නිදුක් නීරෝගි පින්වත් දරු පැටියෙක් වේවා ❤

  • @harshanibuddika342
    @harshanibuddika342 2 ปีที่แล้ว +82

    මගෙ කුසෙහි වැඩෙන මගෙ දරු පැටියා ආරක්ෂා කර දෙන්න පත්තිනි මැනියන්ගෙ පිහිටෙන් දරුවා නැති කරන්න කියන අයගෙ අදහස වෙනස් වේවා

  • @ireshamadhu5154
    @ireshamadhu5154 2 ปีที่แล้ว +85

    සෑම මවකගේම කිරි සිහිනය සැබෑ වේවා.....

  • @frozenperera1577
    @frozenperera1577 ปีที่แล้ว +38

    ගොඩක් පින් මිස්. සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සෑබෑවක් ම වේවා!!!!

  • @nimaliwickramasinghe6845
    @nimaliwickramasinghe6845 ปีที่แล้ว +36

    🙏🤰සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා 🤰🙏 අපේ මිස්ටත් බුදු සරණයි 🙏

  • @RasheenUmesh
    @RasheenUmesh 8 หลายเดือนก่อน +7

    මගේ කුසේ සිටින පැටියා නිදුක් නිරොගී සියලු අගපසගයෙන් පරිපුර්ණ පිං ඇති දරු පැටියකු මගෙ කුසේ වර්ධනය වේවා🙏🙏🙏❤❤

  • @tharinduasanka6255
    @tharinduasanka6255 7 หลายเดือนก่อน +5

    මගේ පලවෙනි කිරී සිහිනය සැබැ වුනා මගේ වගේම අනිත් හැම අම්මාකෙනෙක්ගේම කිරි සිහිනය සැබැ වේවා....ඒ හැමොටම ආශීර්වාද කරන්න.....❤❤❤❤❤

  • @shashikakumari
    @shashikakumari 4 หลายเดือนก่อน +4

    මමත් අසාවෙන් අම්මා කෙනෙක් වෙන්න බලාගෙන ඉන්නවා මටත් හැමොම ම⁣ගේ කිරි සිහිනය සෑබෑ වෙන්න කියලා පතන්නකො❤🙏

  • @user-pj2me4ch8c
    @user-pj2me4ch8c ปีที่แล้ว +10

    මගෙත් කිරි සිහිනය අයෙමත් සැබෑවුනා. වාසනාවන්ත,පුතු පැටියෙක් මට ලැබේවා !!!

  • @dil8363
    @dil8363 ปีที่แล้ว +10

    අනේ මිස් මිස්ට බුදුසරණයි! මිස් කියන දේවල් අහද්දිත් හිතට සතුටුයි.මාත් තව මාස කීපයකින් අම්මා කෙනෙක්.හෙම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය සැබේ වෙන්න කියල මන් ප්‍රාර්ථනා කරනව.

  • @roshiniroshini5836
    @roshiniroshini5836 10 หลายเดือนก่อน +4

    මගේ කිරි සිහිනයත් සෑබෑ උනා බුදු සරණින් මගේ ❤❤❤❤❤කුසෙවැඩෙනා දරැපැට්යා නිදුක් නිරෝගි වේවා සියලු අගපසඟයන්ගෙන් පරිපුර්ණ වේවා 🙏🙏 නිදුක් නිරෝගි දරැපැට්යෙක් බ්භිවේවා 🙏🙏 දරැවන් ලැබ්මට සිට්න සියලු මව්වරුන්ගේ දරැපැට්යා නිදුක් නිරෝගි වේවා 🙏🙏

  • @oshadadvitharana1102
    @oshadadvitharana1102 2 ปีที่แล้ว +77

    සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා ❤️❤️❤️

  • @shenubeauty3365
    @shenubeauty3365 2 ปีที่แล้ว +28

    ගොඩක් ස්තූතියි මිස්.හැම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය සැබෑ වේවා♥️

  • @maduvanthichandrasiri747
    @maduvanthichandrasiri747 ปีที่แล้ว +11

    Matath a wasanawa labuna ....punchi pinwantha darupatiyek mage කුසේ pilisidagaththa අවුරුදු 4 passe mata ගොඩක් සතුටුයි .................... mata wagema අනෙකුත් මව්වරුන්ගේ kirisihinaya සැබෑ වේවා .....හදවතින්ම පතනවා...

  • @asalikadilshani1768
    @asalikadilshani1768 10 หลายเดือนก่อน +4

    අපේ මිස් ,,, ඔබ තුමිය මේ කරන්නාව් මේ උතුම් කාර්‍යට බොහොමයක් පිං අත්වේවා...🙏🙏🙏🙏 පිං වන්ත දරුවෙකු බලාපොරොත්තුවක් ඇතී සියලූ මව්වරුන් ගේ එ බලාපොරොත්තුව ඉස්ට සිද්ද වෙවා ...තෙරුවන් සරනයි...💐💐💐😍

  • @harshanimaheshika7381
    @harshanimaheshika7381 ปีที่แล้ว +36

    මාගෙත් සියලු අම්මාවරුන්ගේත් කිරි සිහිනය සැබෑ වේවා 🙏

    • @maheshalakminigamage477
      @maheshalakminigamage477 ปีที่แล้ว

      I was able to get to know lot of things.. Thank u madam. ❤ Tripple gems bless u 🙏❤

  • @sunaththradamayanthi3900
    @sunaththradamayanthi3900 11 หลายเดือนก่อน +6

    මමත් අම්ම කෙනෙක් ලොකු දුවට 14 ක් වෙනවා පුතාට 8 ක් වෙනව අායෙත් මම අම්ම කෙනෙක් වුනා නොහිතපු වෙලාවක එ්ත් මම එ්ක සතුටින් බාර ගන්නවා මගේ පැටියා අාරක්ෂා වෙනවා වගේම අනිත් අම්මලාගේ කුසේ වැඩෙන දරැ පැටවුන් අරක්ෂා වේවා ඔබ තුමියට තෙරැවන් සරනයි

  • @ruwanthimadushani139
    @ruwanthimadushani139 ปีที่แล้ว +17

    මටත් පිං වත් දරුවෙක් බිහි වේවා🙏🙏🙏🙏 මගේ කිරි සිහිනය සැබෑ වේවා🙏🙏🙏🙏

  • @paveetoon2849
    @paveetoon2849 ปีที่แล้ว +12

    මේ මිස් හරිම සිරියාවන්තයි.හොද දැනුමක් ලබා දෙනවා...බුදුසරණයි ❤️

  • @sithusithu8456
    @sithusithu8456 ปีที่แล้ว +20

    පත්තිනි මැනියන්ගේ පිහිටයි.මගෙ කිරි සිහිනය හැබැවෙවා

  • @piuminadeesha4580
    @piuminadeesha4580 ปีที่แล้ว +30

    සියලු අම්මාවරුනෙගෙ කිරි සිහිනය ඉක්මනින් හැබෑ වේවා

    • @supinmadusanka4909
      @supinmadusanka4909 ปีที่แล้ว +1

      Daruwan labenna inna siyalu mauwaru Saha kusa sitina siyalu darupatau siyalu Davi dawathaun wahansela araksha karathwa!!!! Maga kirisihinayath Saba Wawa!!!!!

  • @user-vk7yr6ny7o
    @user-vk7yr6ny7o 3 หลายเดือนก่อน +2

    මෙ කියන ලක්ෂන මටත් තියෙනවා මගෙ කිරි සිහිනය මෙ මාසයේදී සැබැවෙවා

  • @user-ce8ih3gh6z
    @user-ce8ih3gh6z 7 หลายเดือนก่อน +3

    මං මේක බලන වෙලාවෙත් කල්පනා කරනව ඇයි මෙච්චර අප්පිරියාවක් දැනෙනේ. 😢😢 හැම වෙලාවෙම උගුරට එනව. 😢😢 ඒක මාර දුකක්😢😢

  • @user-nd2ne7ev7l
    @user-nd2ne7ev7l ปีที่แล้ว +22

    මිස්ගෙ වීඩියෝ බලලා ගොඩක් දේවල් දැන ගත්තා , මගේ පලවෙනි බබා ලැබෙන කාලය පුරාවටම මිස්ගෙ වීඩියෝ බැලුවා , දැන් ආයෙත් සැරයක් බලනවා මට දැන් ආයෙත් බබෙක් ලැබෙන්න ඉන්නවා මිස්....❤️❤️
    දරු පැටියෙක් බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්මෙක් තාත්තෙක්ගෙම කිරි සිහිනය සැබෑවෙන්න කියලා මම පතනවා ...❤️❤️❤️

  • @divyanjaliudarika4861
    @divyanjaliudarika4861 3 หลายเดือนก่อน +2

    ❤️❤️හරිම සතුටුයි මං marryකරලා අවු1 මාස5න් අම්මා කෙනෙක් උණා ❤️. මේ මගේ පලවෙනි බබා ❤️ මටයි මගේ බබාටයි ආශිර්වාද කරන්නකෝ ❤️ අම්මාලා... ❤️ කිරි සිහින බලාපොරොත්තුවෙන් ඉන්න සෑම අම්මා කෙනෙක්ගෙම කිරි සිහින සෑබෑ වෙවා...❤️❤️බුදු සරණයි පත්තිනි මෑනියන්ගේ පිහිටයි

  • @gamperaliya1465
    @gamperaliya1465 ปีที่แล้ว +16

    අවුරුදු 11 ට පස්සේ මං අම්ම කෙනෙක් උනේ මිස්.තවම මාස 2 ක් වගේ ..මට අදයි මිස්ගේ මෙ ප්‍රොගැම් එක හම්බුනේ.ගොඩක් පින්

    • @shakilakumari5870
      @shakilakumari5870 ปีที่แล้ว

      Ane amma math Awrudu 8 wenawa,babala nathiwa,pin sidda wenawa,oya monada kare

    • @gamperaliya1465
      @gamperaliya1465 ปีที่แล้ว +2

      @@shakilakumari5870 අනෙ කිසි දෙයක් කලේ නෑ කෙල්ලෙ නිකන්ම එයා ආවා ඩොක්ටර්ස්ලා පස්සෙ ගියෙත් නෑ දේවාල පස්සෙ ගියෙත් නෑ..හොදට කාලා බිලා උන්න.හැබයි නංගී මං ග්‍රින් ටී බිව්ව ඒකෙන් මගෙ ඇගේ තෙල් ගතිය අඩු වෙලා පොඩ්ඩක් කෙට්ටු උනා.උදෙ හවස බුදුන් වැන්දා නිතරම පිරිත් ඇහුවා වෙන මොකුත් කලේ නෑ.ඔයාටත් ඔන්න බලන්නකො නිකන්ම එයා එනවා එයාට ඔනේ උනාම.අපි කොච්චර ඔට්ටු උනත් එයා එන්නෙ එයාට ඔනේ කාලේ

    • @shakilakumari5870
      @shakilakumari5870 ปีที่แล้ว

      @@gamperaliya1465 oyata mensas hariyata hadenawada amma

    • @samadhimadushika5535
      @samadhimadushika5535 ปีที่แล้ว

      @@shakilakumari5870 osuki ayurwedeta yanna.

    • @shakilakumari5870
      @shakilakumari5870 ปีที่แล้ว

      @@samadhimadushika5535 koheda thiyenne

  • @AchalaSubhashini-pt9wu
    @AchalaSubhashini-pt9wu 9 หลายเดือนก่อน +6

    මගෙත් කිරි සිහිනය අවුරුදු 8කට පස්සේ හැබැ වුනා .මටත් හැමොම සුබ පතන්න .ගොඩක් පින්

    • @thilinisadamali291
      @thilinisadamali291 9 หลายเดือนก่อน +1

      ඔබටත් මටත් නිදුක් නිරෝගිමත් සියළු අගපසගයන්ගෙන් යුත් පින්වන්ත දරුවන් ලැබේවා!

    • @achaladarshani7379
      @achaladarshani7379 7 หลายเดือนก่อน +1

      පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා

  • @sakalasooriya594
    @sakalasooriya594 3 หลายเดือนก่อน +2

    මගේ කුසේ ඉන්න දරු පැටියට බුදු සරණයි. හැම අම්ම කෙනෙකුටම ඒ බලාපොරොත්තුව ඉෂ්ඨ වේවා... ❤❤

  • @user-pd7ip8iw9n
    @user-pd7ip8iw9n 5 หลายเดือนก่อน +1

    මගේ කුසේ සිටින දරුවා අන්ගසම්පූර්නයෙන් නිරෝගී , කායික ,මානසික , පින්වන්ත , රූමත් , සත්පුරුශ දරු පැටියෙක් බිහි වේවා ❤❤❤

  • @ajithkumarawasala6751
    @ajithkumarawasala6751 2 ปีที่แล้ว +51

    ගොඩාක් පිං මිස්... සියලු අම්මාවරුන් නිරෝගී වේවා ...................!!

  • @tharukalakshani9809
    @tharukalakshani9809 3 ปีที่แล้ว +31

    තෙරුවන් සරණයි ඔබතුමියට...සියලුම අම්මාවරුන් නිදුක් නිරෝගි වේවා පුංචි පැටවුන් නිරෝගි වේවා !!!

  • @isharanilmini7069
    @isharanilmini7069 หลายเดือนก่อน +2

    මගේ පලවෙනි බබා මාව දාල ගියා.😭😭ඒත් දැන් මම ආය ප්‍රෙග්නන්ට්.මගේ පැටියා නිදුක් නිරෝගී සියලු අගපසගයන්ගෙන් යුක්ත පැටියෙක් වේවා.පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා.සාදූ සාදූ සාදූ.සියලුම කිරි සිහින පතන ඔබේත් මගේත් සියලු මවුවරුන්ගේත් බලාපොරොත්තු ඉටි වේවා.🙏🙏

    • @IsuriMadusankani
      @IsuriMadusankani หลายเดือนก่อน +1

      Obageth mageth daruwa araksha wewa!!

  • @erangadushanthi5928
    @erangadushanthi5928 6 หลายเดือนก่อน +2

    මගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නීරෝගී සියලු අගපසගින් යුතු සත්පුරුශ දරුවෙක් වේවා, සියලු මවුවරුන්ගේ කිරි සිහින සැබෑ වේවා, අම්මලා මට ආශිර්වාද කරන්න

  • @nilushatissera8502
    @nilushatissera8502 ปีที่แล้ว +7

    මගේ වගේම හැම කෙනෙක්ගේම කිරි සිහිනය සැබෑ වේවා...

  • @priyangavlogs9044
    @priyangavlogs9044 2 ปีที่แล้ว +7

    ඔබ තුමියට ගොඩාක් පින් බුදුසරණයි සියලුම අම්මවරුන් ආරක්ශාකර දෙත්වා නිදුක් නිරෝගි වෙත්වා.

  • @user-lk9bs2py2c
    @user-lk9bs2py2c 5 หลายเดือนก่อน +1

    මමත් ගොඩක් අසයි දරු පැටියෙකුට.අනේ මටත් ඉක්මනින් දරු පෙටියෙක් හරියන්න.හරි ගියට හැමොටම දලදා සමිදු පිහිටයි ...

  • @Sadu700
    @Sadu700 3 หลายเดือนก่อน +1

    මම අද දැනගත්තේ මගේ පන ටික මම ලගට ඇවිත් කියලා ...අනේ මට ආශිර්වාද කරන්න ......🙏🙏🙏

  • @susanthakumara8405
    @susanthakumara8405 3 ปีที่แล้ว +42

    ඔබ තුමියට ගොඩක් පිං අපිට මෙ දෙවාල් කියලා දුන්න ට .නොදන්න දෙවල් ගොඩක් දැන ගත්තා.ස්තුති ඔබ තුමියට.

    • @dilankajayamini2191
      @dilankajayamini2191 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @roshanjayalath4324
    @roshanjayalath4324 2 ปีที่แล้ว +4

    මිස්.. මන් මැරි කරල අවුරුදු 3ක්..හස්බන්ඩ් රට හිටියෙ..දැන් මාත් හස්බන්ඩ් ලගට ඇවිත් මාස 2ක්..මට කලින් පීරියඩ්ස් 28 න් හරියටම හැදුනා..මට ගොඩාක් අමරු වෙනවා පීරියඩ්ස් හැදුනම. මන් කාසල් එකේ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා..මට ඒකට දුන්නා මිතුරි පෙති..ඒකට අමාරුව ගොඩක් අඩු උනා..ඒත් දැන් මන් ඒවා බොන්නෙ නෑ..මට මාස 3 ට දුන්නෙ බෙහෙත්..මට හස්බන්ඩ් ගාවට ආවට අස්සෙ හරි දිනේට පීරියඩ්ස් හැදුනෙ නෑ.. ඉතින් මට මේ පාර හැදෙන දිනේ හිතාගන්නත් බෑ..ඒත් දැන්නම් ටිකක් පරක්කුයි කියල හිතෙනව.. මන් තාම ටෙස්ට් එකක් කලෙ නෑ..දැම්මම කරන්න ඕනද..තව දින ටිකක් බලන්න ඔනද..

  • @MishanMedis
    @MishanMedis 3 หลายเดือนก่อน +1

    මගේත් දෙවැනි කිරි සිහිනය අවුරුදු 15කට පස්සේ සැබෑ වුනා මගේ දරුවාට ආශිර්වාද කරන්න

  • @kumarikumari235
    @kumarikumari235 3 ปีที่แล้ว +3

    Aththatama godak watina video ekak bohoma sthuthi mis

  • @rohanichandika7198
    @rohanichandika7198 3 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි මිස් ගොඩක් දේවල් දැනගත්තා 🙏🙏

  • @isharanilmini7069
    @isharanilmini7069 24 วันที่ผ่านมา

    මගේ කුසේ සිටින පැටියාගේ හදවතේ ශබ්දය ඇසේවා..අනේ මගේ දරුවා සියලු අගපසගයන්ගෙන් යුක්තව බිහි වේවා..පින්වන්ත පැටියෙක් මටත් ලැබේවා..කිරි සිහින පතන සියලු මවුවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා..

  • @taniyakumari5326
    @taniyakumari5326 2 ปีที่แล้ว +6

    ඔබ තුමියට ගොඩක් පින්. හොඳට තෙරුම් කරලා දෙනවා.

  • @isharamadushani4244
    @isharamadushani4244 2 ปีที่แล้ว +4

    ගොඩාක් පිං ඔබතුමියට.....සියලු මව්වරුන්ගේ කිරිසිහින සැබෑ වේවා...තෙරුවන් සරණයි !!!

  • @imalkadilrukshi2131
    @imalkadilrukshi2131 9 หลายเดือนก่อน +3

    ❤❤❤❤ අනේ හැම කෙනෙක්ගෙම කිරි සිහිනය සැබෑ වේවා.....මගේ රත්තරං මැනිකත් නීරෝගීවේවා. ❤❤❤

  • @BehindPadiri
    @BehindPadiri 2 ปีที่แล้ว +5

    සියලු මව්වරුන් ගේ කිරි සිහිනය සැබෑ වේවා

  • @nadeehettiarachchi4190
    @nadeehettiarachchi4190 2 ปีที่แล้ว +18

    පිං සිද්ද වෙනවා හැමදේම කියලා දෙනවට🙏❤️

  • @asankamaduwanthi5642
    @asankamaduwanthi5642 3 ปีที่แล้ว +6

    Thank you miss godak asai missge vedio blnne ewa godak wedagth godak thnk you miss.

  • @chandimaishara797
    @chandimaishara797 2 ปีที่แล้ว +5

    බුදුසරණයි ඔබ තුමියට ගොඩක් දේවල් දැන ගත්තා ❤

  • @rinorino6474
    @rinorino6474 ปีที่แล้ว +3

    මට වගේම සියලු මව්වරුන්ගේ කිරි සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා .

  • @oshidissanayaka5569
    @oshidissanayaka5569 2 ปีที่แล้ว +14

    සියලු දෙනාගේම කිරි සිහින සැබෑ වේවා!

  • @sachinthashamani2507
    @sachinthashamani2507 3 ปีที่แล้ว +17

    Miss ගිය පාර මං මිඩ් වයිෆ් මිස්ට කිවුවා. එයා දවල් එන්නම් කියලා කිවුවා. එත් මට බඩේ කැක්කුම වැඩිවෙලා හොස්පිටිල් ගියා. මිඩ් වයිෆ් මිස්ටත් කිවුවා හොස්පිටිල් යනවා කියලා. මගේ බබා නැති වුනා සති 2න්. ඊට පස්සේ මිඩ් වයිෆ් මිස් ආපහු කතා කලේවත් නෑ. මං මේ පාර තාම කිවුවේ නෑ. ඩොක්ටර් කෙනෙක් චැනල් කලා. කමක් නැද්ද

    • @buddhilakmal2175
      @buddhilakmal2175 2 ปีที่แล้ว +1

      ඔයා කෝකටත් කියන්න. මොකද කඩ් එකක් දෙනවා ඒක ඕනේ.හොස්පිටල් එකට

  • @rathnayakarmrk6174
    @rathnayakarmrk6174 3 ปีที่แล้ว +4

    Mama vedio ekak danakam balan hitiye.. godak wadagath vedio 1.. 🙏🙏🙏

  • @udararanawaka6702
    @udararanawaka6702 2 ปีที่แล้ว

    ගොඩක් වටිනා උපදෙස් මලාවක් ස්තුතියි මිස්

  • @ruwanthimadushani139
    @ruwanthimadushani139 ปีที่แล้ว +1

    ඔබ තුමියට ගොඩාක් පිං මේ වගේ දේවල් දැනුවත් කරනවා ට මේ වගේ ඉදිරිපත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා 😀😀🌺🌺🙏🙏

  • @oshaninajma7109
    @oshaninajma7109 3 ปีที่แล้ว +12

    හරිම වටිනවා මිස්... ගොඩක් ස්තූතියි!

  • @bhathiyawanasundara9798
    @bhathiyawanasundara9798 ปีที่แล้ว +5

    සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වෙවා

  • @imeshika5760
    @imeshika5760 ปีที่แล้ว +1

    බලපු හොඳම වීඩීයෝ එකක්... Thank you මිස්.. මේ වගේ වටින දේවල් අපිත් එක්ක බෙදාගන්නවට ඔයාට ගොඩාක් පිං...

  • @achinikaushalya9693
    @achinikaushalya9693 10 หลายเดือนก่อน +2

    දැන ගන්න ඕන සියලු කරුණු ඉතාමත් පැහැදිළිව පැවසූ ඔබ තුමියට ගොඩක් ස්තුතියි ❤❤❤❤❤❤

  • @queensanku5615
    @queensanku5615 ปีที่แล้ว +3

    ගොඩාක් පිං මේ දේවල් කියල දුන්නට 🙏🙏

  • @nilukanilu9067
    @nilukanilu9067 2 ปีที่แล้ว +16

    මම ත් බබෙක් ලැබෙන්න ඉන්නේ ඉස්සර ම බබා හම්බෙන දිනේ ම නැති උනා මෙයා ත් දැන් මාස 3යන්නේ අපි ව දැනුවත් කරාට ගොඩක් පින්

  • @chamikaprasadini1483
    @chamikaprasadini1483 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි මිස්. ගොඩක් දේවල් දැනගත්තා 🙏🙏❤❤

  • @isuruisuru1465
    @isuruisuru1465 ปีที่แล้ว +2

    මේ මගෙ පලවෙනි බබා මන් ගොඩක් දේවල් දැනගෙන හිටියෙ නැ ..thank miss ❤🌸

  • @dilinimalka7361
    @dilinimalka7361 3 ปีที่แล้ว +2

    Thank you mis vedio eka enakal maga balan hitiye

  • @chamindiiresha9849
    @chamindiiresha9849 3 ปีที่แล้ว +4

    හුගක් පිං මිස්.අම්මලාට ගොඩක් වටින උපදෙස් දෙනවට.