ගැබි​නි මාතා උත්තම පූජා - ආශිර්වාද සෙත් කවි සුගායනය ස​හ අංගුලිමාල පිරි​ත | Deegala Piyadassi Himi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 1.4K

  • @imeshikaheshani4698
    @imeshikaheshani4698 6 หลายเดือนก่อน +47

    මේ ආශිර්වාද සෙත් කව්වල ආනුභාවයෙන් ගැබිනි මව්වරුන්ගේ ගැබ ආරක්ෂා වේවා...සාදු !!සාදු !!සාදු !!
    දරුවෙක් බලාපොරොත්තුවෙන් දුක් විදින සෑම අම්මා කෙනෙකුගේත් මගෙත් කිරි සිහිනය සැබෑ වේවා..සාදු සාදු සාදු...

  • @anuruddhaudeshika1865
    @anuruddhaudeshika1865 ปีที่แล้ว +142

    මගේ කුස සිටින දරු දෙදෙනා සහ ඉපදී සිටින මගේ දරුවෝ දෙදෙනා මෙන්න සියලු දරුවෝ නිදුක් වේවා🙏
    නිරෝගී වේවා🙏
    සුවපත් වේවා🙏
    දුකින් මිදේවා 🙏 දීර්ඝායු ලැබේවා 🙏
    සත් පුරුෂ දරුවොම වේවා 🙏

  • @AchalaSubhashini-pt9wu
    @AchalaSubhashini-pt9wu 10 หลายเดือนก่อน +18

    මේ ලෝකෙ සියලුම කාන්තාවන්ගේ කිරි සිහිනය ඉටු වේවා.ඒ වගේම මගේ කුසේ වැඩෙන පුංචි පැටියා නිදුක් නිරෝගිමත් වාසනාවන්ත දරැවෙක් වෙිිවා කියලා හැමෝම ආශිර්වාද කරන්න.හැමෝටම ගොඩාක් පිං....

  • @user-vj1ll8tm1
    @user-vj1ll8tm1 8 หลายเดือนก่อน +17

    මම වගෙම උතුම් මව් පදවිය පතන සියලුම දෙනාම කිරි සිහිනය සැබෑ වෙන්න කියලා ආශිර්වාද කරන්න...
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandimaJayasinghe-ch1wi
    @ChandimaJayasinghe-ch1wi 10 หลายเดือนก่อน +88

    මගේ මේ යන්නෙ පලවෙනි මාස තුන..මට කන්න එහෙම ගොඩක් බෑ..වමනෙ යනවා..මේ දැනෙන අපහසුතා නැතිවෙලා නිරෝගීව මගේ දරුපැටියා බිහිවනතුරු ලෙඩක් දුකක් නොහැදේවා කියලා ප්‍රාර්ථනා කරන්න මේක දකින හැමෝම..ඒ වගේම මේ වගේ අපහසුතා ඇති සියලුම අම්මලා සුවපත් වේවා..❤🙏🙏🙏

  • @shanulyagirl1472
    @shanulyagirl1472 2 ปีที่แล้ว +280

    මගෙත් ,දරුවෙකු බලාපොරොත්තු වෙන සියළු අම්මාවරුන්ගෙත් මව්සිහිනය සැබෑ වේවා 💖🙏

    • @nishu3303
      @nishu3303 ปีที่แล้ว +3

      එසේම වේවා!සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🤰🤰

    • @samankumaravlogs9663
      @samankumaravlogs9663 ปีที่แล้ว +2

      ඔයාට ඉක්මනටම දරුවෙක් ලැබේවායි ප්‍රාර්තනා කරනවා... සාදු.. සාදූ...

    • @englishforchutyteacher2472
      @englishforchutyteacher2472 ปีที่แล้ว

      Kiri sihinaya Saba wewa 🙏🌼🙏

    • @Sadamali-cv8ll
      @Sadamali-cv8ll ปีที่แล้ว

      Paththini maniyange pihiten ikmanin kiri sihinaya saba wewa 🙏 budu saranai 🙏

    • @Dinushanudayanga-q6b
      @Dinushanudayanga-q6b 5 หลายเดือนก่อน

      කිරී සිහින සැබෑ වේවා ❤🙏

  • @rajinisuraksha5458
    @rajinisuraksha5458 10 หลายเดือนก่อน +53

    මගේ කුස තුල සිටින දරුවා ආරක්ෂා වේවා..සියලුම මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා

  • @LovelyDachshund-ks1jx
    @LovelyDachshund-ks1jx 8 หลายเดือนก่อน +10

    මා ඇතුළු අනෙකුත් සියලුම අම්මා වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා.බුදූ සරණයි සියලුම අම්මා වරුන්ට.

  • @Shalini622
    @Shalini622 11 หลายเดือนก่อน +156

    මාගේ ගැබ සහ අනිත් සැම අම්මා කෙනෙක්ගෙම ගැබ ආරක්ශා වේවා 🙏🙏 මම ඇතුලු සියලු මවකටම අංගසම්පුර්න බිලිදුන් ඉපදේවා 🙏🙏

    • @sureshsilwa413
      @sureshsilwa413 9 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤

    • @rukmanchandrasiri9046
      @rukmanchandrasiri9046 4 หลายเดือนก่อน

      මාගේ කුසේ සිටින දරුවා මෙන්ම සියලුම අම්මා වරුන්ගේ කුසේ සිටින දරුවන් ආරක්ෂා වේවා!

  • @SureshikaSureshika
    @SureshikaSureshika ปีที่แล้ว +43

    උතුම් මව් පදවිය ලබන්නට ඒ වෙනුවෙන් බලන් ඉන්න සියලු දෙනාටම තුනුරුවනේ ආශිර්වාදය ලැබී අහිංසක ප්‍රාර්ථනා ඉක්මනින්ම ඉටු වේවා ..

  • @RedChillefoodcourt
    @RedChillefoodcourt 2 ปีที่แล้ว +476

    මගේ කුසේ සිටින දරුවා සේම අනෙකුත් උපදින සියලුම දරුවෝද පින්වත් සියලු අගපසගයෙන් සම්පූර්ණ දරුවෝ වෙත්වා..🙏🏻

  • @ransiransi3167
    @ransiransi3167 ปีที่แล้ว +50

    මම සති 10ක අම්මා කෙනෙක්.දැන් දෙපාරක් බ්ලීඩ් වෙලා හොස්පිටල් හිටියා.මගෙ බබාලා දෙන්නා හොදින් කියලා ස්කෑන් වලින් කිව්වා.. ඔයාල හැමෝම මටයි මගෙ දරුවන්ටයි ආශිර්වාද කරන්න.. ගොඩක් පින්.. සියලු මව්වරුන්ගේ කිරිසිහින සැබෑ වේවා...!!!🙏❤️

  • @w.m.s.n1314
    @w.m.s.n1314 2 ปีที่แล้ว +768

    මාත් ගොඩක් ආසවෙන් ඉන්නේ අම්මා කෙනෙක් වෙන්න මං වෙනුවෙන් ප්‍රර්තනා කරන්න ඔයාලා හැමෝට ගොඩක් පිං බුදු සරනයි හැමොටම 🙏🙏🙏🙏

    • @lakmininilushika7504
      @lakmininilushika7504 ปีที่แล้ว +18

      Budusaranai amma obeth mageth kiri sihinaya sabe wewa

    • @apsarasewwandi7405
      @apsarasewwandi7405 ปีที่แล้ว +6

      Bs oyata sathpathini maniyange pihita labewa.

    • @rajithamadushan6742
      @rajithamadushan6742 ปีที่แล้ว +4

      Bs oyageth kiri sihinaya sebewewa pinwantha darupetiyeku pilisida ganithwa 🙏🙏🙏🙏🙏bs dp

    • @sanjayarasika1015
      @sanjayarasika1015 ปีที่แล้ว +4

      Budusaranai amma obeth mageth kirisihinaya saba wewa....

    • @lasanthapfrency3956
      @lasanthapfrency3956 ปีที่แล้ว +2

      Bs dp ekmanin kiri sihinaya saba wawa

  • @inokainokadamayanthi6578
    @inokainokadamayanthi6578 2 ปีที่แล้ว +137

    මගේ කුසේ ඉන්න දරුවා ඇතුළු අනිත් මව්වරුන්ගේ කුසේ වැඩෙන දරු පැටව් ආරක්ෂා වේවා.. බුදු සරණයි...

  • @madhushashi9244
    @madhushashi9244 3 ปีที่แล้ว +822

    මාත් අම්මා කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්නේ ❤️මන් වෙනුවෙනුත් ප්‍රර්තනා😢 කරන්න පින් ඔයාලා හැමෝටම දේවියගේ පිහිටයි 🙏🙏❤️

    • @SadaMali-cp3yu
      @SadaMali-cp3yu 3 ปีที่แล้ว +10

      Obe parthanawa itu wewa....pinwantha daruweku labewa...

    • @madhushashi9244
      @madhushashi9244 3 ปีที่แล้ว +2

      @@SadaMali-cp3yu thanks dr ❤️🙏

    • @roshanliyanage5020
      @roshanliyanage5020 3 ปีที่แล้ว +3

      බුදු සරනයි අම්මා

    • @madhushashi9244
      @madhushashi9244 3 ปีที่แล้ว

      @@SadaMali-cp3yu thanks dr ❤️🙏🌹

    • @madhushashi9244
      @madhushashi9244 3 ปีที่แล้ว

      @@roshanliyanage5020 thanks ❤️🙏🌹

  • @pawanmadushanka9598
    @pawanmadushanka9598 2 ปีที่แล้ว +152

    සියලුම මව්වරුන්ගේ සුන්දරම සිහිනය සැබැ වේවා !!!! ❤ මගේ කුසතුල සිටින දරුවත් අරක්ශා වේවා!!! සියලුම අම්මාවරුන් අරක්ශා වේවා !!!! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @love-ld8pw
    @love-ld8pw 2 ปีที่แล้ว +31

    මා ඇතුලු දරුවන් කුස දරා සිටින සෑම මවුවරුන්ටම අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිට ආශිර්වාදයම ලැබේවා...🙏

  • @ireshprabanda7867
    @ireshprabanda7867 ปีที่แล้ว +60

    උතුම් මව් පදවිය බලාපොරොත්තු වන මා මෙන්ම සියලුම කාන්තාවන්ගේ කිරි සිහින සැබෑ වේවා.මව් පදවිය ලබන්නට සැරසෙන මව් වරුන්ට නිරෝගී සවපත් දරු ප්‍රසූතියක් ලැබේවා.

  • @madhushikakarunarathne1899
    @madhushikakarunarathne1899 ปีที่แล้ว +47

    මෙතෙක් දරු සිහිනය සැබෑ නොවූ සියලුම සහෝදරියන් ඉක්මණින් පින්වත් මව්වරුන් වේවා ❤

  • @menakaviraini4282
    @menakaviraini4282 2 ปีที่แล้ว +140

    සියලුම අම්මාවරුන්ගේ කිරිසිහිනය සෑබෑ වේවා.පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏❤

    • @dulanjalipremarathna6496
      @dulanjalipremarathna6496 ปีที่แล้ว

      මගෙ කුසේ වැඩෙන දරුවා අැතුලු සියලු ගර්භනී මාතාවන්ගෙ කලලය අාරක්ෂා වේවා🙏❤

  • @supunprazanna4370
    @supunprazanna4370 3 ปีที่แล้ว +74

    මේ සෙත්පැතීම අසාගෙන මං මාගේ බිරිඳට සෙත් පැතුවා. ඒ මොහතෙම මගේ දෝනි ඉපදුනා.. ඒ අංගුලිමාල මහරහතන්වහන්සේගේ මහා තේජස් බලය නිසාමයී.. 🙏🙏🙏🙏🙏 බුද්ධ සාසනයට මාගේ නමස්කාරය වේවා.. 🙏🙏

    • @madhushashi9244
      @madhushashi9244 3 ปีที่แล้ว +3

      සාදූ සාදූ .... 🙏🙏❤️❤️ දෙවිපිහිටයි

    • @dumindisenavirathna1934
      @dumindisenavirathna1934 20 วันที่ผ่านมา

      Sadu sadu sadu

  • @sumuduchathu9167
    @sumuduchathu9167 2 ปีที่แล้ว +31

    අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් මාගේ කුසේ වැඩෙන පුංචි පැටියා සියලු අගපසගයන්ගෙන් සපිරි වාසනාවන්ත දරැපැටියෙක් වෙිවා..!!!!!!!!දරැවන් නොමැති සියලු මවිවරැන්ගේ කිරි සිහින සැබැවෙිවා ....!!!!🌺🌺🌺🌺🙏🙏🙏🙏

  • @NalakaPradeep-y5k
    @NalakaPradeep-y5k 8 หลายเดือนก่อน +5

    මගේ කුසේ සිටින දරුවා සේම අනෙකුත් දරුවන්ද නිරෝගී වෙත්වා🙏සියළු අගපසඟයන්ගෙන් සම්පූර්ණ වෙත්වා🙏

  • @udayanganihemamali9037
    @udayanganihemamali9037 3 ปีที่แล้ว +67

    මගේ කුසේ සිටින දරු පැටියා නිදුක් නිරෝගි සියලු අග පසගයන්ගෙන් පරිපූර්ණ වෙත්වා ,,,එසේ උපදින සියලු දරුවන් එසේ වාසනාවන්ත වෙත්වා ,,,,කොරෝනා වසන්ගතයෙන් සියලු ගැබිණි මව්වරු රැක දේවා බුදු ගුණ බලයෙන් සියලු යහපත උදාවේවා 🙏🙏🙏,,,,,අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා,,🙏🙏🙏

  • @tattoo9626
    @tattoo9626 2 ปีที่แล้ว +36

    , අම්මා කෙනෙක් වෙන්න ආසාවෙන් බලාගෙන ඉන්න සියළු දෙනා ගෙ බලාපොරොත්තූ ඉටූ වෙවා!!!

  • @dineshmadushanka7750
    @dineshmadushanka7750 3 ปีที่แล้ว +102

    මගෙ කුසේ ඉන්න දරුවා සහ අනෙකුත් මව්වරුන්ගේ කුස ඉන්නා දරුවනුත් මේ පිරිත් බලෙන් නිරොගි වේවා

  • @mihirikanchana9296
    @mihirikanchana9296 ปีที่แล้ว +28

    ජීවිතයේ ගැහැනියක් ලබන උතුම්ම පදවිය මව් පදවිය ..ඒ කිරි සිහිනය...කිසිදු දුක් පීඩාවකින් තොරව සැබෑ කරගන්නට වාසනාවන්තයෝම වේවා...🙏🙏🙏🙏

  • @dulshisadaniks9809
    @dulshisadaniks9809 2 ปีที่แล้ว +49

    මාත් අම්මා කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්නෙ.. මන් වගේම දරුවන් බලාපොරොත්තු වෙන හැම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය සැබැ වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා.. හැමොටම තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @SithmiKawya-ol3gm
      @SithmiKawya-ol3gm 4 หลายเดือนก่อน +1

      Paththini ammage pihiten oyage kiri sihinaya saba wewa 🙏🙏🙏❤️

    • @SaduniNishansala-cd7nh
      @SaduniNishansala-cd7nh 4 หลายเดือนก่อน

      හැමදාම අංගුලිමාල පිරීතේන් වතුර වීදුරුවක් බොන්න 🥰❤ ඉක්මනට අම්මා කෙනෙක් වෙන්න ලැබේවා ඔයට බුදුසරණයි 🙏🏻

  • @harshanisuba109
    @harshanisuba109 ปีที่แล้ว +11

    මගේ කුසෙ වෙඩෙන දරුපෙටියා මෙන්ම හෙම අම්මා කෙනෙකුගෙන් කුසෙ ඉන්න දරු පෙටහු ආරක්ශා වෙවා 🙏🙏🙏

  • @thilinirajapaksha6979
    @thilinirajapaksha6979 2 ปีที่แล้ว +5

    මා මෙන්ම දරු ගැබක් දරා සිටින සියලු මව්වරුන් ආරක්ෂා වේවා නීරෝගිමත් වේවා කුසේ වැඩෙන දරු පැටියාද නිදුක් නීරෝගී සියලු අගපසග සහිත ලස්සන වාසනාවන්ත පින්වන්ත බුද්ධිමත් දීර්ගායු පිරි දරු පැටියෙක් වේවා .දරුවන් බිහි කරන්නට සිටින සියලු මව්වරුන්ට කිසිදු කරදයකින් තොරව නීරෝගිමත් දරු පැටියෙක් බිහි කරන්නට ලැබේවා. දරුවන් ප්‍රාර්ථනා කරන සියලු මව්වරුන්ගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා නීරෝගිමත් දරු පැටියෙක් කුස තුල පිලිසිද ගනිත්වා.සෑම දෙනාටම ශාන්තියක්ම වේවා බුදු සරණයි පත්තිනි මෑණියන් ඇතුළු සියලු දෙවි දේවතාවන්ගේ පිහිටයි 🙏🙏🙏❤️❤️

  • @ruwanthimadushani139
    @ruwanthimadushani139 9 หลายเดือนก่อน +5

    මා ඇතුළු දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටින සියලු ම අම්මලාගෙ අහිංසක කිරි සිහිනය සැබෑ වේවා🙏🙏🙏🙏 කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏

  • @ineshamaduwanthi8791
    @ineshamaduwanthi8791 2 ปีที่แล้ว +86

    අනන්ත බුදු ගුණ බලයෙන් දරුවන් ප්‍රාර්ථනා කරන සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏

  • @thusharathudugala631
    @thusharathudugala631 2 ปีที่แล้ว +148

    මා ඇතුලුව මෙ ලොකයේ ජිවත් වන සියලු මවුවරුන්ගෙ කුසෙහි වැඩෙන පුන්චි බිලිදුන් නිරෝගි වේවා සුවපත් වෙවා ❤️❤️

  • @chathukkschathurika3194
    @chathukkschathurika3194 ปีที่แล้ว +15

    මාගේ කුසේ සිටිනා දරුවා මෙන්ම සියලු දරුවන්ම නිදුක් වේවා ,,, නීරෝගී වේවා ,, සුවපත් වේවා .. සියලු මවුවරුන්ගේ කිරි සිහින සැබෑ වේවා ...🙏🌹

  • @ruwanidisanayaka2229
    @ruwanidisanayaka2229 2 ปีที่แล้ว +6

    තුනුරුවනගේ ආශිර්වාද බලයෙන් ද,අංගුලිමාල පිරිතේ සත්‍යානුභාවයෙන්ද,සියලුම දෙවියන් ගේ ආශිර්වාද බලයෙන් මාගේ කුස තුල වැඩනා දරුවාත්,සියලුම මව්වරුන්ගේ කුස තුල වැඩනා දරුවන් සියලුම දෙනාත් නිදුක් නීරෝගිමත් වේවා...පින්වන්ත දරුවන් බිහි කරන්නට අප සියලුම දෙනාට හැකි වේවා...🙏🙏🙏

  • @Funnyandcuteanimals645
    @Funnyandcuteanimals645 ปีที่แล้ว +15

    මගේ කුසේ වැඩෙන දරුවා මෙන්ම සියලුම මව්වරුන්ගේ කුසතුල වැඩෙන දරුවන් නිදුක් නිරෝගී වේවා 🙏

  • @nd6048
    @nd6048 2 ปีที่แล้ว +26

    අනන්ත බුදු ගුණ බලයෙන් මගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවෙකු වේවා 🙏🙏🙏

  • @nuwanthidakshika8843
    @nuwanthidakshika8843 ปีที่แล้ว +11

    මගේ කුසේ සිටිනා පුංචි පැටියා නිදුක් වේවා නීරෝගී වේවා සියලු අගපසගයෙන් පිරිපුන් වාසනාවන්ත දරුවෙක් ලැබේවා දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියලුම අම්මාවරුන්ට දරුවන් ලැබේවා....තෙරුවන් සරණයි...!!!🙏

  • @supunmaduwantha2034
    @supunmaduwantha2034 ปีที่แล้ว +27

    සියලුම අම්මාවරුන්ගේ සුභ සිහින සැබෑ වේවා.පින්වත් දරු උපතක් ලෑබේවා...🙏♥️♥️

  • @nethminipiyalka900
    @nethminipiyalka900 8 หลายเดือนก่อน +3

    මාගේ කුස තුල සිටින දරුවා ආරක්ෂා වෙිවා.සියලුම මවිවරරැන්ගේ කිරි සිහින සැබෑ වෙිවා.බුදු සරණයි

  • @deshaniwanigasekara3085
    @deshaniwanigasekara3085 ปีที่แล้ว +14

    මගේ කුස තුළ පිළිසිදගත් දරුවා සේම මෙලොව වසන සියලුම දරුවෝ නිදුක් නිරෝගී ❤දරුවන් වේවා !!❤❤❤

  • @gihanpradeep649
    @gihanpradeep649 2 ปีที่แล้ว +7

    මාගේ කුසේ වැඩෙන දරුවා මෙන්ම සියළුම මව් වරුන්ගේ කුසවල වැඩෙන දරුවන් නිදුක් නීරෝගී අගපසගයන්ගෙන් හෙබි සුවපත් දරුවන් වේවා🙏 ආරක්ෂා වේවා!සියළුම ගැබිණි මව් වරුන්ද නිදුක් නීරෝගී සුවපත් වේවා🙏 ආරක්ෂා වේවා! සියළු දෙනාගෙම කිරි සිහිනය සැබෑ වේවා🙏 සියළුම දෙනාට තෙරුවන් සරණයි!!! සාදු සාදු සාදු!!!තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දීර්ඝ ආයුෂ ලැබේවා!!!🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @sew8846
    @sew8846 2 ปีที่แล้ว +11

    සියලු මව්වරුන් රැක දේවා!
    මගෙ අක්කගේ කුසේ සිටින දරු පැටිය සහ මගෙ අක්කා, නිදුක් වේවා! නීරෝගී වේවා! සුවපත් වේවා!
    සියලු මව්වරුන්ගේ කිරි සිහින ඉටු වේවා!

  • @nilushikadeepani364
    @nilushikadeepani364 3 ปีที่แล้ว +105

    අoගුලිමාල පිරිතේ බලෙන් මාගේ කුසේ පින්වන්ත දරුවේක් පිලිසිද ගනිතවා සියලු දේවියන්ගේ පිහිට ලැබේවා සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබැ වේවා සාදු සාදු සාදු

  • @IshuMadu-kn6lz
    @IshuMadu-kn6lz 8 หลายเดือนก่อน +2

    සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබෙිවා..... සෑම අමිමා කෙනෙකුගේම කිරි සිහිනය සැබෑ වෙිවා..

  • @roshanfernando3300
    @roshanfernando3300 2 ปีที่แล้ว +15

    අනන්ත වූ බුදු ගුන බලයෙන් මගේ කුසේ වැඩෙන දරුවා සියලුම අගපසඟයෙන් සම්පූර්ණ වූ පින්වන්ත සත්පුරුෂ දරුවෙක්ම වේවා🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +9

    සියලුම මවුවරැන්ට අංගුලිමාල පිරිත් දේෂනාවෙන් සෙත් සාන්තියක් වෙිවා .මගේ දුවටත් සක්ති දහිරිය ලැබේවා ආරක්ෂාව කරදේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි පිං වත් සොවාමින් වහන්සේට .🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲🙏🙏🙏🙏

  • @bnvlog1870
    @bnvlog1870 10 หลายเดือนก่อน +14

    සියලුම අම්මාවරුන්ගේ කිරි සිහින සැබෑ වේවා 🙏🙏

  • @maneeshashashini7500
    @maneeshashashini7500 ปีที่แล้ว +12

    මාගේ මෙන්ම සියලුම මවුවරුනගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏

  • @maheshikalakmali9892
    @maheshikalakmali9892 2 ปีที่แล้ว +22

    මේ පිනෙන්ම මගේ කුසේ ඉන්න දරු පැටියා ආරක්ෂා වේවා බුදු සරණයි

  • @dineshmadushanka7750
    @dineshmadushanka7750 3 ปีที่แล้ว +19

    අන්ගුලිමාල පිරිත් බලෙන් මට වගේම සියලු මව් වරුන්ට නිදුක් නිරොගි බබෙක් ලබේවා,

  • @rajithamadushan6742
    @rajithamadushan6742 ปีที่แล้ว +12

    මගෙ කුසෙ වෙඩෙන දරු පෙටියත් අනෙක් අම්මලගෙ දරුවන් අරක්ශා වෙවා 🙏❤️🙏🙏🙏

  • @tharangimadushani-ss2qg
    @tharangimadushani-ss2qg ปีที่แล้ว +52

    මගේ කුසේ සිටින පුන්චි පැටියා වගේම සියලුම අම්මාවරුන්ගේ පැටවුන්ටත් තුනුරුවන්ගේ සරනින් ආරක්ශා වේවා🙏❤ සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑවක්ම වේවා🙏❤

  • @menuslife1990
    @menuslife1990 3 ปีที่แล้ว +66

    මගෙත් සියලු අම්මාවරුන්ගේත් කුසේ නිදුක් නීරෝගී සියලු අග පසගින් සම්පූර්ණ පිංවන්ත බෝසත් ගති ඇති පුංචි පැටවු වැඩෙත්වා 🙏🙏🙏සියලුම අම්මාවරුත් පැටවුනුත් ආරක්ශා වේවා!!! වාසනාවන්ත දරුවකු වාසනාවන්ත මොහොතක මේ ලෝකෙට බිහි කරන්න සියලු ශක්තිය ලැබේවා !!!!

  • @dilini5097
    @dilini5097 2 ปีที่แล้ว +7

    මගේ කුසේ ඉන්න දරු පැටියා වගේම අනිත් ගැබිණි මව්වරුන්ටත් නිදුක් නීරෝගී සුව ලැබේවා! හාමුදුරුවන්ටත් මේ පින අනුමෝදන් වේවා!

  • @gayandarshana8607
    @gayandarshana8607 2 ปีที่แล้ว +22

    මගේ කුසේ වැඩෙන දරුවා මෙන්ම අනෙකුත් මව්වරුන්ගේ කුස තුළ වැඩෙන දරුවන්ද නිදුක් නිරෝගීව වැඩේවා❤❤❤

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +11

    අපේ පිං වත් සොවාමින් වහන්සේගේ .මෙි උතුම් උෘ බෝදිපුජා බලයෙන් මගේ ලේලිට සහ සියලුම මවුවරැන්ට සෙතක් සාන්තියක් වෙිවා .සොවාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා දිර්ඝ ආයුෂ ලැබේවා ලැබේවා ලැබේවා බුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 .

  • @sewdisanayaka5580
    @sewdisanayaka5580 3 ปีที่แล้ว +57

    මෙ පින් බලෙන් මගෙ කුසෙ වැඩෙන දරුවා නිදුක් නිරොගි පින්වත් දරුවෙක් වෙවා ....

  • @සිංහලසින්දු-ණ3ෆ
    @සිංහලසින්දු-ණ3ෆ 3 ปีที่แล้ว +97

    අනන්ත වූ බුදුගුණ බලයෙන් මාගේ කුසේ සිටින දරුවා නිදුක් නීරෝගී සියලු අඟපසඟයෙන් යුතු වාසනාවන්ත පිංවත් දරුවෙක් වේවා.. එසේම සියලු ගැබිනි මව්වරුන්ටද, දරුවන් ලැබීමට බලාපොරොත්තු වන සියලු දෙනාටද නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවන් ලැබෙත්වා.. සියලු මව්වරුන් කිසිදු කරදරයකින් තොරව පහසු දරු උපතක්ම ලබත්වා... බුදුසරණයි🙏

  • @dineshbuddikabuddika2202
    @dineshbuddikabuddika2202 3 ปีที่แล้ว +48

    මගේ කුසේ ඉන්න මගෙ චූටි දරු පැටියත්...අනෙකුත් මවුවරුන්ගේ කුසේ සිටින චූටි දරු පැටවුන්වත් මේ සත්‍යානුබාවයෙන් ආරක්ෂා වේවා .....

  • @sewwandidesilva1513
    @sewwandidesilva1513 2 ปีที่แล้ว +31

    මගේ කුසේ ඉන්න දරු පැටියා 😍 ඇතුළු සියළුම මව්වරුන්ගේ කුසේ ඉන්න දරු පැටව් ආරක්ෂා වේවා ❤️😍 නීරෝගිමත් වේවා 🙏🙏🙏

  • @surangagunarathne2291
    @surangagunarathne2291 3 ปีที่แล้ว +31

    මගේ දරුවෝ දෙන්නට ද අනිත් දරුවන්ටද මේ සෙත් කවිය ආශීර්වාදයයක් වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amilanjali
    @amilanjali 2 ปีที่แล้ว +159

    මා ඇතුලුව හැම අම්මා කෙනෙක්ගේ කුසේම වැඩෙන පුංචි බිලිදුන්ට බුදු සරණයි ❤️❤️

  • @chandimajayawardana9472
    @chandimajayawardana9472 8 หลายเดือนก่อน +2

    සියලුම අම්මාලාගෙ පැතුම් ඉටුවේවා පින් වන්ත දරුවන් බිහි වේවා මා දරු පසුතිය සදහා හෙට රෙහල් ගතවේනවා

  • @gayankeerthi8254
    @gayankeerthi8254 3 ปีที่แล้ว +82

    අනේ ඔව් සියලුම මවුවරුන් ගෙ පැතුම් ඉටු වේවා....... උතුම් වූ මව් පදවිය ලබන්නට 🚼🚼🚼🚼🚼🚼

  • @anushaperera451
    @anushaperera451 8 หลายเดือนก่อน +2

    මාගේ කුස තුල පින්වත් වාසනාවන්ත දරැවෙක් පිලිසිඳ ගනිත්වා. එසේම කිරි සිහිනය සැබැ කර ගන්න ප්‍රාර්ථනා කරන සියළුම මවිවරැන්ගේද කුසෙහි පින්වත් දරැවන් පිලිසිඳ ගනිත්වා....🙏🙏🙏

  • @shanika5141
    @shanika5141 ปีที่แล้ว +9

    මෙ සෙත් කවි වල බලයෙන් මාගේ කුසෙ වැඩෙන දරුවා ඇතුළු සියලු අම්මා වරුන්ගේ දරුවන් නීරෝගි වාසනාවන්ත පිං ඇති දරුවකු වේවා.....සාධු සාධු සාධු...

  • @asmaduwanthimaduwanthi4085
    @asmaduwanthimaduwanthi4085 3 ปีที่แล้ว +34

    අනන්ත බුදු ගුණ බලෙයන් මාගේ මෙන්ම සියලුම මවි වරුන්ගේ කුසේ සිටිනා දරුවන් නිදුක් වේවා, නීරෝගී වෙිවා...

    • @thanujathanuja9509
      @thanujathanuja9509 ปีที่แล้ว

      Maa menma daru patiyek kuse dara sitina siyaluuma maw warunta niduk nirogi siyaluuma aga pasagayangen uth daru pataw bihi wewaa..kiri sihinaya balaporoththu siyaluuma maw warunge sihinaya saba wewaaa..

  • @kumudukumudu9494
    @kumudukumudu9494 ปีที่แล้ว +8

    මේ පිරිතේ බලයෙන් මගේ කුසේ වැඩේනා කිරි කැටියා මෙන්ම අනිතුත් මවුවරුන් ටත් අගපසින් පිරිපුන් පින්වත් ,සත්පුරුෂ වත් දරුවන් දෝතට ලැබේවා ......අනිකුත් මවුවරුන් ගේ කිරි සිහින ඉක්මනින් සැබෑ වේවා ...සියලුම දෙනාටම තෙරුවන් සරනයි .....පත්තිනි අම්මාගේ පිහිටයි .....❤️❤️

  • @tharakalakmali8042
    @tharakalakmali8042 2 ปีที่แล้ว +22

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ කුස තුළ වැඩෙන දරුවා නිදුක් නිරෝගී වාසනාවන්ත පුතෙකු ලැබේවා සියලුම අම්මාවරුන්ගෙ සියලු බලාපොරොත්තු ඉටු වේවා.

  • @shamalishamali3089
    @shamalishamali3089 3 ปีที่แล้ว +52

    මේ සෙත්කව් සුගායනයෙන් මාගේ කුස තුළ වැඩෙන කිරිකැටියා නීරෝගී වේවා පින්වත් දරු පැටියෙක් ලැබේවා

  • @oshadaputhu9104
    @oshadaputhu9104 ปีที่แล้ว +8

    සියල්ලම මවුවරුන්ගේ කිරි සිහිනය සැබෑවෙිවා.🙏මාගේ කුස තුල සිටින දරැවාත් ආරක්ෂා කර දෙන්න...

  • @tharushiprasangane4310
    @tharushiprasangane4310 2 ปีที่แล้ว +12

    ,මගෙ කුසෙ වැඩෙන දරුවා නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවෙකු වේවා බුදු ගුණ බලයෙන් ....☸️☸️☸️☸️

  • @shanikasanjeewani6669
    @shanikasanjeewani6669 10 หลายเดือนก่อน +1

    සියළුම අම්මා වරුන්ගේ කිරි සිහිනය සැබෑ වෙිවා !!මගේ කු⁣ස තුල සිට්න පුංචි පැටියා ද ආරක්ෂා වෙිවා!!💕🙏🙏

  • @d.n.f3891
    @d.n.f3891 2 ปีที่แล้ว +11

    මට ඇතුලු සියලු මව්වරුන්ට නිරොගි අංග පසගයන් ගෙන් පරිපුර්න වු නිරොගි දරු සම්පත් ලැබේවා!!!!! සියලු බන්ඩ් පැටව් නිරොගි වේවා දරුවන් බලාපොරොත්තුවෙන් සිටින අයගෙ පැතුම් ඉටු වේවා සදූ සදූ සදූ 🙏🙏🙏🙏🙏

    • @zombie3858
      @zombie3858 2 ปีที่แล้ว

      නිරෝගි වේව අම්මෙ ඔයත් මගෙ අම්මත් 😍

  • @pasidudilmin9895
    @pasidudilmin9895 2 ปีที่แล้ว +15

    අනන්ත බුදු ගුණ බලයෙන් mage kuse වැඩෙන mage daru patiya නිදුක් නිරෝගී සුවපත් දරුවෙක් mage kusen බිහි වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AsankaMadushan-rq6gm
    @AsankaMadushan-rq6gm หลายเดือนก่อน +3

    මෙ ආශිර්වාද පූජා පින්කමෙ ආශිර්වාද බලෙන් මගෙ කිරි සිහිනය ඉක්මනින් සෑබෑ වෙවා

  • @senu627
    @senu627 3 ปีที่แล้ว +49

    අනන්ත බුදු ගුණ බලයෙන් මගේ කුසේ සිටින දරු පැටියාට හා අනෙක් ගැබිනි මව්වරුන්ට බුදු සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaushalyamaduwanthi7275
    @kaushalyamaduwanthi7275 3 ปีที่แล้ว +68

    මගේ කුසෙහි සිටිනා දරුවාද අනෙකුත් සියලු දරුවොද නිරෝගිමත් වාසනාවන්ත දරුවෝ වේවා සියලු දෙනාටම බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sllions3972
    @sllions3972 2 ปีที่แล้ว +33

    පිංවත් ස්වාමින් වහන්සේට නිරෝගී සම්පත්තියම වේවා !!!!!....දරුවකු වෙනුවෙන් සිහින දකින සියලු දෙනාගේ පැතුම් ඉටු වේවා !!මාගේ කුසේ වැඩෙන දරු පැටියා සේම අනිකුත් ගැබිණි මව්වරුන්ගේ කුස තුල වැඩෙන දරු පැටවුන්ට නිරෝගී සම්පත්තියම වේවා !!!!

  • @vlogboy265
    @vlogboy265 2 ปีที่แล้ว +35

    සියළු මව් වරුන්ට පින් සිදු වේවා

  • @dilanihettiarachchi4578
    @dilanihettiarachchi4578 2 ปีที่แล้ว +34

    හැම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය ඉක්මණින්ම සැබෑ වේවා....🙏🙏🙏🙏

  • @yanuladeshan3659
    @yanuladeshan3659 ปีที่แล้ว +13

    මගේ කුසේ ඉන්න පැටියා වගේම අනික් මව්වරූ සියලූ දෙනාගේ කිරී සිහින සැබෑ වේවා...බුදු සරනින් ආරක්ෂා වේවා!!!

  • @vishwiweerasekara441
    @vishwiweerasekara441 2 ปีที่แล้ว +13

    සියලු අම්මාවරුන්ගේ කිරිසිහිනය සැබෑ වී නීරෝගී වාසනාවන්ත දරු සම්පත් ලැබේවා,බුදුසරණයි 🙏🙏🙏🙏

  • @ishasada8424
    @ishasada8424 ปีที่แล้ว +36

    මගේ කුසතුල ඉන්න දරැවාටත් ....හැම අමිමා කෙනෙකූටත්...දරුවන් බලාපොරොත්තු වෙන් ඉන්න හැම කෙනාටත් සියලූ දෙවි දේව තාවන්ගෙ ආරක්ෂා ව ලැබේවා

    • @niroshanimaduwanthi6922
      @niroshanimaduwanthi6922 10 หลายเดือนก่อน

      Math harima asawen inne duwekuta .mata puthek innawa eyata 3 hamarayi .eth mage mahathaya kiyanawa thawa aurudu 2imu kiyalanawa thawa daruwek hadanna .puluwanan eyata thereum wela mata deweni daruwa hadanna elebena 2024 aluth aurude puluwan wewa mage pethuma eyayi .hema ammalagema pethum ituwewa parthana karanawa math bs.

  • @sidkumari8070
    @sidkumari8070 2 ปีที่แล้ว +8

    මාගේ එකම ප්‍රාර්ථනාව ගැබිනි මව දරුවත් නිරෝගීව සිටීමයි

    • @sidkumari8070
      @sidkumari8070 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🤱🤱

  • @gihanpradeep649
    @gihanpradeep649 2 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නීරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ!!!🙏🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏

  • @prabuddhisammani6627
    @prabuddhisammani6627 2 ปีที่แล้ว +7

    සියලු මව්වරු න්ට තෙරැවන් සරණයි .සැම මව්වරුන් ගේ කුසෙහි වැඩෙන දරැවන් නිරෝගි වේවා..සුවපත් වේවා.අංගුලි මාල පිරිතේ බලයෙන්

  • @geethikaherathgeethuyuvi4289
    @geethikaherathgeethuyuvi4289 ปีที่แล้ว +10

    සියලු කිරි සිහින සැබෑවී පිංවන්ත දරුවන් ලැබේවා ... බුදු සරණයි ... සත් පත්තිනි මෑනී පිහිටයි ...

  • @AsankaMadushan-rq6gm
    @AsankaMadushan-rq6gm หลายเดือนก่อน +3

    ආශිර්වාද පූජා පින්කමෙ ආශිර්වාද බලෙන් මගෙ කිරි සිහිනය සෑබෑවුවා ඒ අනුහසින් සියලූම මවිවරුන් ගෙ කිරි සිහිනය සෑබෑ වෙවා

  • @sujithbopitiya
    @sujithbopitiya 3 ปีที่แล้ว +29

    අනන්ත වු බුදු ගුණ බලයෙන් මාගේ කුසේ සිටිනා දරැවා මෙන්ම අනිකුත් දරැවෝද සුව සේ බිහි වෙිවා..!!!!! සාදු සාදු

    • @chamajayasinghe2046
      @chamajayasinghe2046 3 ปีที่แล้ว

      Anantha w buduguna balayen mage kushe sitina daruwa menma anikuth daruwodaa suwase bihiwewa sadu sadu sadu!!!!apa siyalu Dena araksha wewa!!

  • @damayanthikumari8627
    @damayanthikumari8627 2 ปีที่แล้ว +13

    මාගේ කුසේ සිටින දරු පැටියාද අනෙකුත් දරුවෝද නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවන් වේවා.තෙරුවන් සරණයි හැමෝටම

  • @nilukshi2409
    @nilukshi2409 3 ปีที่แล้ว +73

    මා ඇතුලු සියලු ගැභිණි මව්වරුන්වත් කුසේ වැඩෙන දරු පැටවුන්වත් ආරක්ශා වේවා

    • @shenrox5283
      @shenrox5283 3 ปีที่แล้ว +1

      වසංගත රෝග වලින් ආරක්ෂා වේවා මා මෙන්ම සියලු ගැබිනි මව්වරුන් me උතුම් ආශිර්වාද පිරිත් බලයෙන් .sadu sadu....

    • @youtubefungame3421
      @youtubefungame3421 3 ปีที่แล้ว

      @@shenrox5283 lpku thama chutiy

    • @sudusudu2859
      @sudusudu2859 3 ปีที่แล้ว +1

      Ow hemotma ashirwada wewa

    • @දෙනුකහිරුනෙත්
      @දෙනුකහිරුනෙත් 3 ปีที่แล้ว +1

      Ov

    • @slsong5582
      @slsong5582 3 ปีที่แล้ว

      @@shenrox5283 p9

  • @krishantidinusha937
    @krishantidinusha937 2 ปีที่แล้ว +43

    පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාදය මගේ කුසේ වැඩෙන දරුවටත් අනෙක් සියලු මවුවරුන් ගේ කුසේ වැඩෙන දරුවන්ට ත් ලැබේවා ....සාදු සාදු සාදු .....

  • @niroshanidilrukshi3216
    @niroshanidilrukshi3216 3 ปีที่แล้ว +24

    අනන්ත බුදුගුණ බලයෙන් මාගෙ කුස තුල සිටින පින්වත් වාසනාවන්ත දරැ පැටියා මෙන්ම අනෙකුත් සියලුම දරැ පැටවුන් ද නිදුක් නිරෝගී වාසනාවන්ත දරැවන් වෙිවා වෙිවා වෙිවා 🙏🙏🙏🙏🙏

  • @r.mranmanika5029
    @r.mranmanika5029 3 ปีที่แล้ว +78

    අනෙ මගෙ. දරුවට.අංගුලිමාල. රහාතන්වහාන්සෙගෙ පීහිටත්. වයිද්‍යවරුන්ගෙ. කරුනාව ත්. මේමොහොතෙ. රොහල් ගතව. ඉන්න. දරුවට. සෙතක්. සානතීයක්ම. වෙවා. 🙏🏾🙏🏾🙏🏾🙏🏾😭😭😭😭.

  • @manojperera1682
    @manojperera1682 3 ปีที่แล้ว +35

    මගෙ කුස තුල සිටිනා මගෙ දරුවා නිදුක් නිරෝගී වෙත්වා .

  • @priyankasudarshani5572
    @priyankasudarshani5572 3 ปีที่แล้ว +23

    අනන්ත බුදුගුණ බලයෙන් මාගේ කුසේ වැඩෙන දරුවාද.අනෙකුත් සියලු මව් වරුන්ගේ දරුවන්ද ආරක්ෂා වේවා...

  • @madumalidesilva2249
    @madumalidesilva2249 3 ปีที่แล้ว +22

    අනන්ත වු බුදු ගුණ බලයෙන් මාගේ කුස තුල වැඩෙනා දරු පැටියා නිරෝගි වේවා!!!!

  • @RIDERPLUS-k8b
    @RIDERPLUS-k8b 3 ปีที่แล้ว +14

    හෙට ලොව එළිය දකින්නට ඉන්න දරු පැටවුන්ට බුදු සරණයි 🙏🙏 නමෝ බුද්දාය 🙏🙏