Miss mata loku getaluwak tiyenawa mama rata inne mata den masa 7,wenawa mage upatin bara tibune th 44 pamana mage den bara wedi wenne nene, noka baladdi 46 kala baladdi 48,49 vistara mama hodata palathuru elawalu kanawa hebei mama ala bathala pan pita kanne ne piti kema aduwen kana hindada bara wedi wenne neth the, mehe doktala kiyanawa mage bara wedi unenetiwata kalin balapu masa wala babage masa ganata eyata o na bara iyenawalu, mage bara wedi une netiwa ta getaluwak netilu miss mata megena kiyanna mokada karnne, mage baba podima babek weida mage bara wedi kara ganna oneda ekata mokada karanne
Ane miss math godak asawen inne. Mn juddella ekak dala idala galawala dn masa 6k wenawa. Eth tawama dena ganna ne. Math harima asawen inne. Kochchara kalayak yanawada miss.
ගොඩක් ස්තුතියි .ගොඩක් පින් මිස්.මේ මගේ පළවෙනි දරුවා.මිස්ගේ vedio බලලා නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා මිස්.
Oyt Dan sati කීයද?
ගොඩාක් වටිනවා මිස්. ගොඩාක් පිං හිතේ තියෙන ප්රශ්න වලට විසදුම් දෙනවට❤️❤️🙏
සති 10යි බලාගෙන ඉන්නවා එයා කවුරු වෙයිද බලන්න❤
Your explain very clearly and nice ❤🎉
බොහොම පින් මිස් ..මේ ගෲප් එකෙන් මන් නොදන්නා කරුණු බොහොමයක් ඉගෙන ගත්තා ..ඉදිරියට මෙවැනි බොහෝ දේ ගැනත් දැනගන්න ආසාවෙන් ඉන්නවා .ආයෙත් කියන්නම් බොහොම පින් මිස්..
Harima welawedi kala harima video ekak. Mata danagannama one wela thibunu deyak.. thanks a lot 😊
Godak pin mis wachna galagena kathakarana widiya harima pahadilie mis godak pin oyata ayeth
ගොඩාක් ස්තූතීයී මිස්❤
Great job miss,miss කොහෙද ඉන්නේ?
Mis mama sathi 2n vithara doxy gaththa kuburata bahinna ona nisa eka babata balpanne kohomada
බොහොම ස්තුතියි🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් ස්තුතියි මිස් ඔබට බුදු සරනයි
Godak sthuthi miss, nodanna dewal kiyala denawata.... Mage palaweni baba thamai me....
Mis kiyla dena dewal godak watinwa.godk pin.thank you mis!
Godak pin mis mama ethulu siyaluma ammala warunta patthini maniyangema pihitai
Ape missta godak pin apiwa me dewal walin denuwath kalata.
Daruwage mole wardanaya gana dana ganna puluwanda mis
Mata dm sathi 6 i eth dr kiuwa sathi 6 wardanaya madi kiyala
Godakm wedagath miss.ane miss corona virus aka saha kiri bona babala gena video akak karannko plz..
Godak watina video ekak.thanks doctor .
ගොඩක් ස්තූතියි මිස් 🙏🙏🙏
Godak sthuthi ape mis❤️❤️❤️
Thank you very much mis.
Doctor mala daru upathak sidu kala ammek issarahata karanna oni de monawada aye babek hadagnne kohomd kiyl vedio ekak karannako
Ahema une aida
බුදු සරනයි මිස්
Sathi gana hadana widiha vedio ekak karanna mis
godak sthuthi miss ❤❤❤
Ane miss sathi gana gana hadana widiha kiyannako
බොහෝම ස්තූතියි මිස්...🌷
Miss mt reply ekk dennko.mn sati 7 n dawas 5hen scan kra babanam hari tena innwa kiwa babage hard besrd ek pennuwe ne.ai e doctor .🥺😔
Ana mis mama sallya karmayakata bajanaya una. Maga palopiya nala dakama mata na. Mata amma kanak wanna barida mis.
Sathi kiyenda puthekda duwekda kiyala kiyanne miss
Godak sthuthi....Ape Miss ❤️❤️❤️❤️❤️
mis mm misge video hama ekakma balanawa godak dewal igana gaththa😘
Mis mt riply ekk oni , mt dan sathi 24 anomly scn krnn briuna ek mokkhri prshnykd mta dn byai docter ,eth mge bba hdt dglnwa nrml scn eken kivva ,
ස්තුතියි ❤️❤️❤️
Ane miss api gann beheth gana pahadili karannko 🙏🙏
ගොඩක් ස්තූතියි මිස්❤
Mis mata adata sathi 18k.mn sathi 9i dawas 6n us scan eka kala. Sathi 11 - 14n karana scan eka karanna bari una.heta doctor meet unoth e scan eka karana eka asarthakaida.
Thank you miss..mta thibuna lokuma prashnayak me...💖
Godak sthuthiy miss.
ගොඩක් ස්තුතියි මිස්...
ස්තූතියි ම්ස්
මිස් මට සති 5යි.මාලු බිත්තරකෑමට එකතු කරට කමක් නැද්ද
Budu saranai missta
Miss Mata Dan sati 31i.bade watura tikak tiyanawa kiwa.anomali scaen ekak karanna kiwa.bade watura nisamada ahema kiwwa natinam mokut prassnayak nisada.maga sati gaanata wadiya budinaya DiGa wadi kiyala kiyanawa.ai miss a.maga maasa Tika waradi nisada.natinam mokut prasnayaknam miss.ana kiyanna plz.
Miss Mata oyawa sambanda wenna puluwanda mage 2baba Mata miss gen pethi Kara Kara ganna puluwanda
බොහෝම ස්තුතිය 🙏🙏🙏
මන් මිස්ගෙ වීඩියෝ ඔක්කොම බලනවා .අනේ මිස් ඔන්න මේකට මට උත්තර ඕනමයි.මට 2023/07/25 මෙන්සස් අන්තිමට හැදුනේ.2023 10/09 ට සති 11 ක් වෙනවා නේද.
❤❤Thank you miss
බොහොම ස්තුති මිස්
Mis mage me dewani baba mama sathi 11scan skan kara.mata kiuwwa sathi 3nakin ayeth enna kiyla mn godak bayen inne.ai ehema kiynne kiyla mata podddak pahadili karnwada
Mis mata dan sathi 28i. Baba herila nethnam baba duwekda puthekda kiyala danaganna widiyak nedda.
Mis mata dan sathi 31i.mata danaganna puluvanda wellbeing scan eken mokakda kerenne kiyala...please mata pilithurak labadenna ....
Thank you very much
Miss mata miswa sambanda karaganna puliwanda
ඇනෝමලි ස්කෑන් එකක් කරගන්න බැරි උනා මට, මේ ආර්තික ප්රශ්න එක්ක, ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනේද මිස්, ඒක කරේ නැ කියල හිතට වද දෙනවා😐
Me video eke pahadiliwa kiyanawane oya scans aniwarya naha kiyala
මම මාස තුනක ගැබිනියක් පලවෙනි ස්කෑන් එක සති 7න් කරේ දෙවනි එක කරේ සති 12න් බබා හැදිලා නෑ කියනවා ඒ නිසා අයින් කරන්න ඕන කිව්වා ඇයි එහෙම වෙන්නෙ මේ මගෙ පලවෙනි බබා 10 වෙනිදට ඉස්පිරිතාලෙ නවතින්න කිව්වා
ඇනොමලි ස්කෑන් එක අනිවාර්යයෙන් කරන්න ඕනද
Miss mge wedamaha pahath wela kiyla dr kiuwa.mta tikak bleed una.loku prashnayak ne kiuwa.ehama wenne ai miss
Miss mata loku getaluwak tiyenawa mama rata inne mata den masa 7,wenawa mage upatin bara tibune th 44 pamana mage den bara wedi wenne nene, noka baladdi 46 kala baladdi 48,49 vistara mama hodata palathuru elawalu kanawa hebei mama ala bathala pan pita kanne ne piti kema aduwen kana hindada bara wedi wenne neth the, mehe doktala kiyanawa mage bara wedi unenetiwata kalin balapu masa wala babage masa ganata eyata o na bara iyenawalu, mage bara wedi une netiwa ta getaluwak netilu miss mata megena kiyanna mokada karnne, mage baba podima babek weida mage bara wedi kara ganna oneda ekata mokada karanne
Miss mama masa 4k gabiniyak.tawama eka scan ekak wath karanna bari una dan karata kamak nadda
vegiston200 tablet eka gana danuwath karanna
Mis midwife missta pregnant wela kochchara sathi ganakinda denuwath karanna ona..
Marry kalata passe midwife miss laga register wenna oni. Pregnant unata passe dana gattha dawasema eka missta kiynna ona. Ethakota miss card ekk denwa. Wisthara kiynwa. Mata loku prasannayk una mn marry karala husbandge gedara newe hitiye api wenama hitiya mn gewal lagama thanka pregnant unata passe missta kiuwama eya kiuwa eyata card eka liyanna ba husbandge patthata oya aithi wenne ehen liya ganna kiyla. Husbandge patte missta kiuwama eya kiuwa mata liyanna ba oya mehe hitiya kenk newe oya hitiya patte krnagen liyanna kiyla man godak manasikawa watuna dennama mata banna aduwa godak ane mata liyala denna kiyla. Godak banala mn inna patte miss magen prakashayk gattha mn ynne na gewl maru karala kiyla ita passe thma liyala dunne.
මේ ස්කෑන් එක අනිවාරෙන්ම කරන්නම ඕනද මිස්
Anomali scan 1n (babage snau prasna danaganna puluwanda miss mata ke plzz miss
Background eka lassani gdk
Tank you mis spiewa danuwat kalata
Thank you mis 👌
මිස් සති කීයෙන්ද දුවෙක්ද පුතෙක්ද කියල දැන ගන්න පුලුවන් වෙන්නෙ
මටත් ඒක දැනගන්න ඕන🤔🤔
@@kanushkamadushanka1810 sathi 19n 20n wage
ගොඩාක් පින් මිස්
Anomaly aken vitharada mis duwekda puthek da kiyala kiyanna puluwan
මිස් ගර්භනී කාලයේ නිදා ගන්න ඕන දකුනු අැලයටද?
වම් ඇලයට නේද හොඳ ,මම අහලා තියෙන්නේ එහෙම
Left side ekata
වම් ඇලයට
වම් පැත්තට
oluwe wathura wadi kiyanne ai මිස් plz danuwath kirimak karanna plz😓
Dear mrs, plz let us know about ectopic pregnancy.plz 💐
අපි ඒ ගැන වීඩියෝවක් කරනවා.ectopic pregnancy එකක් කියලා කියන්නේ පැලෝපීය නාලය තුළ පිළිසිඳ ගැනීමකට.ඒක වෙන්නේ ගර්භාෂය ගර්භාෂය කර ඩිම්බය ගමන් කරන්නේ පැලෝපීය නාළ ඔස්සේ පැලෝපීය නාල එක් තැනකදි තමයි ශුක්රාණු, ඩිම්බය හම්බ වෙන්නේ.,හිතින් සංසේචනය වෙලා යුක්තානුව තමයි හිමින් හිමින් ගර්භාෂයට එන්නේ සමහර වෙලාවට පැලෝපීය නාලයේ ඉඩකඩ පහසුකම් මදි උනහම යම් යම් ගැටලු ගැටළු තිබුනහම ඒක මග නතර වෙලා වර්ධනය වෙනවා.ඒ වගේ වෙලාවට ඒක වර්ධනය වෙන්න පැලෝපිය නාලයේ ඉඩ මදි උනහම බඩේ බඩ රිදීම වගේ දේවල් ඇතිවෙනව.නොදැනීම හිටියොත් සමහර වෙලාවට පැලෝපීය නාලයේ පුපුරනත් ඉඩ තියෙනවා.එක ගොඩක් බයානකයි ජීවිතයට අනතුරක් වෙන්න වුණත් පුළුවන් තත්ත්වයක්.නමුත් වාසනාවට එහෙම ගර්භනී තාවයක් ඇති උනහම ඇඟට ලක්ෂණ එනවා.විශේෂයෙන් බඩේ කැක්කුම.ඒ වගේ ම පිහිටයි beta hcg ඒකත් බැලුවහම නාල ගර්භනී තාවයන් හරියටම අදුරගන්න පුළුවන්.ඒ වගේම scan එකකිනුත් ඉක්මනට බලාගන්න පුළුවන්
@@ApeMiss ගොඩක් ස්තූති ඔබතුමිය කරන සේවය ට💐💐 මම ඉතා ම ආසාවෙන් මෙම දැනුවත් කිරිම් බලනවා. Ectopic තත්ත්වයකින් පසුව නාලයක් ඉවත් කිරීමට සිදුවුවහොත් නැවත පිලිසිද ගැනීම,එවිට ඇතිවන ගැටලු පිලිබදවත් වීඩියෝ එකේදී දැනුවත් කරන්න මිස්.💐💐🙏🙏
@@ApeMiss මගේ බබාට සති 15... plecenta එක පහළ තියෙන්නෙ කියලා dr කිව්වා...ඒක ප්රශ්නයක් වෙයි ද මිස්? ඒ ගැන video එකක් කරන්න පුළුවන් ද?
Thank u miss ❤️
Miss me wagema pregnant kenekta vidinna ona beheth genath kiyala denna
Thanks miss. Bs!
Thank you misss
bohoma sthuthi miss❤❤❤
මට සති 20යි මිස්, 22න් ස්කෑන් කලාම හරි නේද
Sathi 6 Di babagae bara GM 500, pamanawathda please
NIPT test eka gena kiyanna puluwan da?
Thank you miss
මිස් doctor mata bara wadi qwa miss man mokada karanna oni ekata plis miss mata riply ekak denna ko
Mis mt kessa wage tiynwa akn babat naraka deyk wenn puluwna
Mis mekata vog sirge letter eka onemada plz reply karanna
Mis bohoma sthuthiy obata
thank you miss.e anomali scan eka karanna sathi kiyenda mis.
20 ,22n
Miss water bag eke wathura wedi kiyanne ei?
Thanks ms
Mis enomali scan eka karanne yoni margayenda
මිස් සති 21න් හරියටම දුවද පුතාද කියන්න පුළුවන් ද?
Amma oya anomaly scan eka kalada
Miss මම සති 22න් ස්කෑන් කරා එතකොට කිව්වා බබා ඉදිමිලා කියලා බබාව ජීවත් කරවන්න බෑ කිව්වා vog doctor හරියටම හේතුවක් හොයා ගන්න බැරි නිසා pro Tiran Dias ගාවට ගිහිල්ලා ස්කෑන් කරන්න කිව්වා ඩොක්ටර් කිව්වේ ජාන ප්රශ්නයක් නිසා කියලා තව ඩොක්ටර් කෙනෙකුට පෙන්නුවා එයත් කිව්වේ බාබාව ජීවත් කරවන්න බෑ කියලා දැන් මට සති 24යි ඩොක්ටර්ලා මාසයක් ඉන්න කිව්වා ඒ ඇයිද කියලා කිව්වේ නෑ
Oyge baba hambunada dear? Mth oya wge prashnekamai inne,mta rply ekak denna, manasin gdak duk vidinawa mn, 😭
@@sajininirasha6375 amma ai oyge babata mkda une prshne mage babata prshna thiba mn me scan eka kare na hambunata passe thma dangthe
Ane amma mata kiyna puluwnda ita passe mokda kare kiyla matath prshna thiba oyta wage
@@SaumyaSewmini-t6v baba nethi una mage
@@SaumyaSewmini-t6v sathi 26 n nethi una
Thanq miss
Ane miss math godak asawen inne. Mn juddella ekak dala idala galawala dn masa 6k wenawa. Eth tawama dena ganna ne. Math harima asawen inne. Kochchara kalayak yanawada miss.
Miss anomaly scan ake di babage mole sambanda getaluwak awoth mokakda karanna ona
Amma oya anomaly scan eka kalada
මිස් අපිට ඔයා ස්කැන් එක කර ගන්න පුළුවන් කොහෙන්ද මිස්.අම්මා කෙනෙක් ඉන්නවා ද මේ ස්කැන් එක කරපු.අනේ විස්තර ටිකක් කියන්නකො.
මන් කලා ලීසන් එකෙන් ටිරාන් ඩොක්ටර් ගෙන්.. මිල 9200
@@nuwangianusha4948mata amma kiyanawada එකට අපි vog sir kenek ගෙන් letter ekak ganna oneda amma
Miss 3months scan ekedi doctors kiuwa wedemaha tikak pathin thiyenne kiyala. Mekata visadumak thiyenawa da miss? Mokadda karanna one
Obata bohoma pin
Miss man ivf akak karala sathi2 hcg baladdi 76i thibune.paya 48apahu baladdi 226k thibuna.dr.normal kiwa sathi 6n scan akata giya.babek panna ayeth hcg balanna kiwa.68ook thibuna.hcg pramanaya athi.sar kiwa bleeding ho bade kakkumak awoth hospital admitwenna kiwa.man bayen inne.ai ahema kiyanne.pls ane mata kiyanna.
Oyaata mokada une