Doctor mata dn sathi 19k wenwa.dawasat 5 wathawak 6wathwak withra bada athulen aninawa wage danenwa.a babage dagalanwanm baba dagalankot bada ridenwad..me mage palaweni daruwa.
Doctor mata sathi 6 idan kasal eken folic acide yakadai vitamin c dunna eth man passe kale danne ewa bonna onw masa 3passe kiyala eka prshnayak weida doctor
Thanks doctor ❤
Thank You Doctor 🙏❤
Math doctor thm chanel krl inne harim hodai ❤️
Thank you sir.
Mage mulin chek karapu fbc test eka hodai masa 5 scan eken ayeth fbc test ekak karanna kiyala dunna ai ehema denne eka සාමාන්‍ය deyak da
Mata den masa thunai godak vrlawata mage yati bada ridenawa kondath ekka danna kenek innawanm kiynnko e ai kiyla
Ragama hospital eke me sambandawa inna hodama doctor
doktar sati haten wardanaya adui kiuwane aka prasnayakda
ඇයි ඩොක්ට සති 12න් හාඩ් බ්ට් එක නතර වෙන්නෙ
අනේ එකනේ මගේ වයිෆ් hospital එකේ ඉන්නේ දැන් සති 13 හාඩ් බීට් වැඩ කරන්නේ නෑහෑලූ 😢ඇයි යේ ඒ
@@Virajmadushan-hq1gfඩියර් දැන් මොකද ? ඒක ඕකේ උනාද
ඩොක්ට මට සති 12පහු වෙලා තියෙන්නේ එත් කන්න අප්පිරියයි වමනේ යන්න එනවා එත් වමනේ යන්නෙ නෑ මේ මගේ පලවෙනි බබා මට ටිකක් බයයි ඩොක්ට
Matath ehemai kanna ba kapu gaman wamane yanwa appiriyai purama 🥺 mageth palaweni baba
සමහරක් අයට බබා හම්බෙනකල්ම වෙනස්වීම් වෙනවා මට වමනය නිතරම යන් නෑ ඒත් ඉදලා හිටලා යනවා.ගද සුවද දැනෙනකොට වමනෙට එනවා ඒ ලක්ෂණ අඩු වෙනවා 100% කියන්න බෑ.සමහර අම්මලාට බබා ලැබෙනකල් වෙන්වා.බය වෙන්න එපා
Doctor mata dn sathi 19k wenwa.dawasat 5 wathawak 6wathwak withra bada athulen aninawa wage danenwa.a babage dagalanwanm baba dagalankot bada ridenwad..me mage palaweni daruwa.
Sir..anomali scan ekata saha nipt scan ekata කොපමණ මුදල් pramanayak yanawada wena wenama satahanak denna.pls
😮
චාමින්ද මාතොට ඩොක්ටර් හරීම හොදයි දක්ශයි...ස්තූතී ඩොක්ටර්
Harima karunikai.❤
Doctor mata dn masa 3 i wamane kela katata awata kawadawath wamane giye ne... eka prashnayak nemei neda doctor
matath ahema amma
A wage welawata wathura tikk wadiyen bonna amma.ethakota wamane yanwa.clinik eke miss thmy qwe
Doctor mata sathi 6 idan kasal eken folic acide yakadai vitamin c dunna eth man passe kale danne ewa bonna onw masa 3passe kiyala eka prshnayak weida doctor
Masa 3ta kalinut bonawa ewa
සති 12 දරුවාගේ ප්‍ර්මානය කොපනද ඩොක්ටර් ..
Dehi gediyka pramanayq
මෙම සති 12 කාලයෙ සාමානය කුනු ලේපාටට යනවාද
Amma docotor kenek lagta yanna.balan inna epaa
Baba badata awama babage hateka wada natiwenne ai dokta
Thank u doctor ❤