පින්වන්ත දරුවෙකු පතනා ඔබටයි | Shraddha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 644

  • @piyumimadu634
    @piyumimadu634 3 ปีที่แล้ว +234

    මගේ කුසේ සිටින දරු පැටියාව නිරෝගී,අංග සම්පූර්න පිංවන්ත දරු පැටියෙක් වේවා......දරුවන් බලා සිටින සියලු මව් වරුන්ගේ සිහින සැබෑ වේවා

  • @shasikagamage3505
    @shasikagamage3505 4 ปีที่แล้ว +315

    විවාහයෙන් වසර 12 ta පස්සේ මම අම්මා කෙනෙක් වෙන්න යනවා බුදුසරණයි මගෙ පැටියට ඒ වගේම දරුවන් නොමැති අයට ඉක්මනින් දරු සම්පත් ලැබේවා සාදූ සාදූ සාදූ ..

    • @anugithamali634
      @anugithamali634 3 ปีที่แล้ว +3

      තෙරුවන් සරණයි

    • @wasanasadamali7220
      @wasanasadamali7220 3 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි obata.

    • @danukavedio715
      @danukavedio715 3 ปีที่แล้ว +2

      Oya beheth gaththada. Mamath bedala awrudu 11.thama babala ne. Mata upadesak dennako. Oyata theruwan saranai.

    • @ishanchamal5476
      @ishanchamal5476 3 ปีที่แล้ว +1

      Theruwan saranai

    • @dilinisubasini8671
      @dilinisubasini8671 3 ปีที่แล้ว +3

      අනේ දළදා සමිදු පිහිටයි ඔයටයි පැටියටයි

  • @madarahansini8058
    @madarahansini8058 ปีที่แล้ว +59

    මගේ කුසේ වැඩෙන දරු පැටියගෙ හෘද ස්පන්දනය සාමාන්‍ය තත්වයට පත් වෙලා අාරක්ෂා කරලා දෙන සේක්වා 🙏🙏🙏 මගෙ දරු පැටියත් සියලු අම්මා වරුන්ගේ දරු පැටියනුත් නිදුක් නිරෝගී බුද්ධිමත් වාසනාවන්ත දරු පැටියෙක් වේවා 🙏🙏🙏
    දරුවන් ප්‍රාර්ථනා කරන සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏

  • @gayanthiekuruppu1530
    @gayanthiekuruppu1530 5 ปีที่แล้ว +142

    උපන් හැම ආත්මයකම නිරෝගිමත් පින්වන්ත දරැවන් ලබෙිවා තෙරැවන් බලෙන් සාදු සාදු සාදු

    • @nimankamadushani505
      @nimankamadushani505 2 ปีที่แล้ว +1

      Mage කුසට pamini daruva vardanaya vewa.දීර්ඝ ausha labathva..සියලු aga පසඟ වර්ධනය una daruvek vewa

  • @susilmedagoda7163
    @susilmedagoda7163 5 ปีที่แล้ว +132

    මගේ කුසේ සිටින දරු පැටියාද පින්වන්ත තුනුරුවන් සරණ ගිය දරුවෙක් වේවා.ඒ වගේම ලංකාවෙ ඉපදෙන සෑම දරුවෙක්ම පින්වන්ත දරුවෙක් වේවා

    • @dilinifernando4496
      @dilinifernando4496 4 ปีที่แล้ว +3

      මාගේ කුසේ සිටින දරුවා සේම අනෙකුත් උපදින සියලුම දරුවෝ තිලෝ ගුරු සම්මා සම්බුදු ලොව්තුරා අමා මෑණියන් වහන්සේ ගේ ආශිර්වාදය හැම ගැබිනි මාතාවක් ම මේ බුදු දහමට අනුව චිරාත් කාලයක් දිනේවා දරුවා මේ ලොවට බීවනවෙලාවේදී තිලෝගුරු සම්මා සම්බුදු ලොව්තුරු අමා මෑණියන් වහන්සේ ද අංගුලිමාල මහ රහතන් වහන්සේ සී වේවා
      Sadu
      Sadu
      Sadu 🙏🙏🙏

    • @abbduaa6846
      @abbduaa6846 3 ปีที่แล้ว

      @@dilinifernando4496 على ت

  • @sudeerahemamali141
    @sudeerahemamali141 3 ปีที่แล้ว +466

    මම විවාහවෙලා අවුරැදු 13ක් වෙනව.තවම බලාපො⁣රොත්තුවෙන් ඉන්නෙ .මම හිතින් ගොඩක්ම දුක් විඳිනව.මටත් සත්පුරැෂ පිංවන් දරැවන් ලැබේවා.

    • @ishuarafan.3063
      @ishuarafan.3063 3 ปีที่แล้ว +19

      ඔබේ බලාපොරොත්තුව ඉක්මනින්ම ඉටුවේවා.

    • @thilinijayawardana743
      @thilinijayawardana743 3 ปีที่แล้ว +19

      අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් පින්වත් දරුවන් උපදීවා . අම්මේ ඔබට තෙරුවන් සරනයි . නමෝ බුද්ධාය .

    • @දමයන්තිරාජපක්ෂ
      @දමයන්තිරාජපක්ෂ 3 ปีที่แล้ว +13

      ඔයාගේ ඒ ප්‍රර්ථනා ව එලසම ඉටුවේවා

    • @sithumihansima1643
      @sithumihansima1643 3 ปีที่แล้ว +6

      Ane budu saranai amma 🙏🙏

    • @thejapanchali3594
      @thejapanchali3594 3 ปีที่แล้ว +6

      Theruwansaranai obata. Ikmaninma daru petiyek lebewa.

  • @senuriashika8546
    @senuriashika8546 2 ปีที่แล้ว +50

    අංගුලිමාල මහරහතන් වහන්සේගේ බලයෙන් මගේ කුසේ වැඩේන දරු පැටියා නිරෝගී,සත් පුරුෂ,තුනුරුවන් සරණ ගිය පිංවන්ත දරුවෙක් වේවා! දරුවන් බලා සිටින සියලු මවු වරුන්ගේ සිහිනය සැබෑ වේවා

  • @ChathuraChandika-qr1cp
    @ChathuraChandika-qr1cp ปีที่แล้ว +82

    මාත් අවුරුදු 4ක් වෙන්න එනවා දරුවෙක් නැතුව. ගොඩාක් වේදනාවෙන් ඉන්නෙ. ඒ වේදනාව කියලා නිම කරන්න බෑ.මං වගෙ දරුවෝ පතනා හැම අම්මා කෙනෙක්ගේම මගේ දරු සිහිනය බුදු සරණින්, සියලු දෙවියන්ගේ පිහිටාවෙන් ඉක්මනින්ම සැබෑවේවා ....

    • @dinushahashani1632
      @dinushahashani1632 ปีที่แล้ว

      Amma oya higurala kada eka bonna. Aniwaren hariyanaawa

    • @KapilaKapila-qw2rr
      @KapilaKapila-qw2rr ปีที่แล้ว

      Dewaratnaye anubawayen maw padaviya ikmanata labewa

    • @SakunthalaRatnayake
      @SakunthalaRatnayake ปีที่แล้ว

      සියලු මව් වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා

    • @beasttv181
      @beasttv181 5 หลายเดือนก่อน

      oyt ikmnin daru sampthhiya phal wewaaa

  • @nethasharathnayaka29
    @nethasharathnayaka29 5 ปีที่แล้ว +115

    මගේ කුසේ හුස්ම ගන්න මගෙ දරු පැටියා නිරොගිව ගුන යහපත් නිරොගිමත් දරුවෙක් වෙවා කිසිම කරදරයක් නොවි මෙ ලොකෙ දකින්න ලැබෙවා. දිර්ගයු ලබත්වා මගේ පන එනකල් අම්මා බලන් ඉන්නවා මගේ මැනික😘😘😘😘😘😘😘

    • @anugithamali634
      @anugithamali634 3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @love-yo5vg
    @love-yo5vg 4 ปีที่แล้ว +37

    මේ බණ පද ඔබ වහන්සේට ලෝකයට දේශනා කරන්නට මේ ලෝකයට ඔබ වහන්සේ බිහි කර ඵ් දෙමව් පියන්ට ද නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂය ලැබේවා! තුරුණුවන් සරණ ලැබේවා!...

  • @lmeshithaaru2981
    @lmeshithaaru2981 4 ปีที่แล้ว +68

    හැම අම්මෙක් ගෙම තාත්තෙක් ගෙම සියළු පැතුම් ඉටු වේවා...!තෙරුවන් සරණයි...!!!පත්තිනි මෑණියන් ගේ පිහිටයි...!🙏🙏🙏

  • @oshanisam
    @oshanisam 5 ปีที่แล้ว +131

    මේ ලෝකේ දරුවන් ලැබීමට බලාපොරෝන්තුවෙන් සිටින යහපත් සියලුම දෙනාගේ දුක් පීඩා දුරුවී ඒ පැතුම ඉෂ්ට වේවා !!! ඒකයි මගේ පාර්ථනය !!! සාධු !!!!

  • @nirupikarathnayaka9152
    @nirupikarathnayaka9152 5 ปีที่แล้ว +74

    මගේ කුසේ සිටින පුන්චි පැටියා නිදුක් වේවා.නිරෝගී වේවා.පින්වන්ත දරුවෙක්ම වේවා...සාදූ...සාදූ....සාදූ...

    • @bhagyadissanayake8136
      @bhagyadissanayake8136 3 ปีที่แล้ว

      මගේ කුසේ ඉන්න පුංචි පැටියා...නිදුක් නිරෝගි වාසනාවන්ත බෝසත් දරුවෙකු වේවා......

  • @sanjeewanihatton2562
    @sanjeewanihatton2562 2 ปีที่แล้ว +24

    මාගේ කුසෙහි සිටිනා දරුවාත් උපදින සෑම දරුවෙකුටත් බුද්ධ ධර්මයේ පිහිට ලැබේවා

  • @love-yo5vg
    @love-yo5vg 4 ปีที่แล้ว +26

    ගොඩක් වැදගත් අපේ හාමුදුරුවනේ දරුවෙක් ලැබෙන්න ඉන්න මමත් පිං කරලා මේ බණ පද ඔබ වහන්සේගෙන් අසන්නට සාදු සාදු සාදු..

  • @nawodahettiarachchi4495
    @nawodahettiarachchi4495 ปีที่แล้ว +6

    සියළු මව්වරුන්ගෙ කිරි සිහිනය සැබෑ වේවා..මගේ කුසේ සිටින දරුවා ඇතුළු සියළුම දරුවන් නිදුක් නීරෝගී වාසනාවන්ත පිංවන්ත සත්පුරුශ දරුවකු වේව...මේ වැඩ සටහන පැවැත්වූ සිළුම දෙනාටත් පිං අනුමෝදන් වේවා...ඒ පිං බලෙන් සියළු දුක් නිවේවා...සැපසේ වැඩෙත්වේ...නමෝ බුද්ධාය... සාදූ....සාදූ...සාදූ....🙏🙏🙏

  • @බල්ලයිකොල්ලයි
    @බල්ලයිකොල්ලයි ปีที่แล้ว +7

    මේ ධර්ම දේශනාව මම ශ්‍රවණය කළා. මම පින්වන්තයි මගේ කුසේ සිටින දරුවාද පින්වන්තයි. මේ පින් බලෙන් මගේ කුසේ සිටින දරුවා සත්පුරුෂ රත්නයක්ම වේවා! සියළු උපනුපන් දරුවෝද එසේ සත්පුරුෂ වේවා!!! සාදු සාදු සාදු!! පිං වත් ස්වාමීන් වහන්සේට පිං අයිති වේවා නමස්කාර වේවා!!! සාදු සාදු සාදු!!!

  • @chmindaindika2219
    @chmindaindika2219 6 ปีที่แล้ว +148

    විවාහයෙන් වසර පහකට පස්සේ මම අම්මා කෙනෙක් වෙන්න යනවා බුදුසරණයි මගෙ පැටියට ඒ වගේම දරුවන් නොමැති අයට ඉක්මනින් දරු සම්පත් ලැබේවා සාදූ සාදූ සාදූ ..

    • @maduwickrama3908
      @maduwickrama3908 6 ปีที่แล้ว +2

      Theruwan sarani. .obatath patiytath

    • @madhavigomes97
      @madhavigomes97 6 ปีที่แล้ว +2

      oyatath patiyatath theruwan saranai .math daruwek pilisidaganbakam asawen awrudu3k thisse balan inne oya kohen hari beheth karada ane godak loku pinak kiyanna

    • @anukumari-sh9mq
      @anukumari-sh9mq 5 ปีที่แล้ว +2

      තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා ඔබටත් දරුවටත් ,,,,,

    • @dilinisewwandi1316
      @dilinisewwandi1316 4 ปีที่แล้ว

      Theruwan saranai akkiyo oyata.kohenda akkiyo beheth gaththe math merry karala ahurudu thunai thama babala ne .pin sidda wenawa kiyannako akkiyo

    • @menumenu4584
      @menumenu4584 4 ปีที่แล้ว +5

      බෙහෙත් ඕනී තමයි ..ඒත් උදේ හවස බුදුන් වදින්න..අංගුලිමාල මහරහතන් වහන්සේගේ ගුණ සිහි කරලා උන් වහන්සේගෙන් සෙත් ප්‍රාර්ථනා කරන්න..උන් වහන්සේට පැන් වෙනම තියන්න..අංගුලිමාල පිරිත සජ්ජායනය කරන්න..ඔබට වරදින්නේ නෑ..බුදු දහම සත්තයි ..මටත් අංගුලිමාල මහ රහතන් වහන්සේගේ පිං බල මහිමයෙන් දෙවනි වරටත් පිංවන්ත දරු ගැබක් පිළිසිද ගනිත්වා..දරුවෙකු ප්‍රාර්ථනා කරන අනෙකුත් අම්මලාගේ කිරි සිහිනය සැබෑ වේවා..සාදූ..සාදූ..සාදූ

  • @mpniroshima7853
    @mpniroshima7853 5 ปีที่แล้ว +127

    Mama viwaha wela demata අවුරුදු 12k mata thawama දරුවන් netha.me උතුම් thumsaranin mage kusatada pinwantha දරුවෙක් lebewa.sadu!sadu!sadu!

    • @Sara-hf1zd
      @Sara-hf1zd 5 ปีที่แล้ว +12

      මමත් බැදලා අවුරුදු 12 පස්සෙ දැන් බබෙක් හම්බවෙන්නෙ ඉන්නෙ තාම 3 මාස.මං ප්‍රාර්ථනා කරනවා ඔයාටත් ඉක්මනින් ඔයාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා ❤️

    • @suloshanajasinghe9654
      @suloshanajasinghe9654 4 ปีที่แล้ว +5

      Oyage a utum prartanawa ikmantama sapalawewa pinwanta daruwek obe kusata paminewa kiya man obata set patanawa

    • @suloshanajasinghe9654
      @suloshanajasinghe9654 4 ปีที่แล้ว +4

      Pinwanta daruwek obe kusata paminewa kiya ma obata set patanawa sadu sadu sadu

    • @niluherath8282
      @niluherath8282 4 ปีที่แล้ว +3

      Oyage uthum prarthanava sapala wenna kiyala man ekama sithin prarthana naranava.කිරි සිහිනෙට ආදරෙන් බලන්න

    • @sadalekasadaleka5873
      @sadalekasadaleka5873 4 ปีที่แล้ว +1

      Oyage prarthanawa ekamaninma etuwewa

  • @LakminiAluthnuwara
    @LakminiAluthnuwara 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @shanikajayawardhana4933
    @shanikajayawardhana4933 2 ปีที่แล้ว +39

    මාගේ කුසයට පින්වන්ත දරුවකු ඉක්මනින්ම පැමිනේවා. සියලුම මව්වරුන්ගේ, පියවරුන්ගේ කිරි සිහිනයම් පිළිබඳ සියලු බලාපොරොත්තු ඉක්මනින්ම ඉශ්ට වේවා. සාදූ, සාදූ, සාදූ.....

  • @damindabandara
    @damindabandara 7 หลายเดือนก่อน +5

    මම ව්වාහාවෙලා අවුරුදු 8 වෙනව මට අසිර්වාද කරන්න දරු සිහිනෙට අම්මලා ගොඩක් පින් ඔයාලාට

  • @malkisilva5253
    @malkisilva5253 ปีที่แล้ว +9

    මට අවුරුදු 8න් තමයි දෙවෙනි දරුවෙක් ලැබෙන්න ආවේ,,,මගේ දරුවා නිදුක් නිරෝගී පිංවන්ත සත්පුරුෂ දරුවෙක්ම වේවා !!!!

  • @dilinisubasini8671
    @dilinisubasini8671 3 ปีที่แล้ว +101

    කිරිසිහිනය බලාපොරොත්තුවෙන් සිටින සියලු ම අම්මාවරුන්ගේ පියවරුන්ගේ කිරිසිහිනය සැබෑ වේවා

  • @samankumara8348
    @samankumara8348 3 ปีที่แล้ว +28

    විවාහයෙන් අවුරැදු 7 ට පසුව මම අම්මා කෙනෙක් දැන්. මගේ පැටියා නිදුක් වේවා! නිරෝගි වේවා!! සුවපත් වේවා!!!

  • @raveenaperera4114
    @raveenaperera4114 ปีที่แล้ว +6

    මම විවාහ වෙලා මාස 4 ගැබ් ගත්තා,මෙකනම් මහා ආශිර්වාදයක්,❤මගේ දරුවා නිරෝගීව,ආරක්ෂිතව කුසයේ වැඩෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා🙏

  • @nadedhaadesekara3052
    @nadedhaadesekara3052 ปีที่แล้ว +10

    මාගේ කුසේ වැඩෙනා දරුවා මෙන්ම අනෙක් මව්වරුන්ගේ කුසේ වැඩෙනා දරුවන් ද සියලුම අංගයන් සහිතව නිදුක්ව නිරෝගීව මෙලොවට බිහි වන්නට වාසනාව බුදු ගුණ බලයෙන් ලැබේවා..

  • @SenuriDelima
    @SenuriDelima ปีที่แล้ว +2

    මගේ කුසේ සිටින දරුවා පින්වත් දරුවකු වේවා 🙏🙏🙏 සත්පුරුෂයකු වේවා🙏

  • @akshanithennakoon1558
    @akshanithennakoon1558 ปีที่แล้ว +1

    මගේ කුසේ වැඩෙනා මේ පිංවන්ත දරුගැබ අංගුලිමාල මහ රහතන් වහන්සේගේ ආනුභාව බලයෙන් සහ රුවන්වැලි මහ සෑ රදුන්ගේ පිහිටෙන් මගේ දරුගැබ ආරක්ෂා කර දී. සියලුම අගපසගයන්ගෙන් යුතු පිංවන්ත සත්පුරුෂ දරු සම්පතක් මට ලැබේවා! ඒ වගේ දරුවන් පතන සියලුම අම්මාවරුන්ට ආශිර්වාද කරනවා ඉක්මනින්ම දරු සිහිනය සැබෑ වේවා කියල . තෙරුවන් සරණයි සියලුම අම්මාවරුන්ට 🙏🙏🙏🙏

  • @buddhikasandamali8331
    @buddhikasandamali8331 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු !!! ඔබ වහන්සේට උතුම් නිවන අවබෝධ කර ගැනීමට මේ පින හේතු වේවා !!! පින්වත් දරුවකු ලැබීමට මටත් මෙම ධර්ම දේශනය ඇසුවාවූ සියලුම දෙනාටත් මෙමෙ පින හේතු වේවා !!!

  • @Ayeshadulanjali-n8p
    @Ayeshadulanjali-n8p 9 หลายเดือนก่อน +2

    බුදු ගුණ සත්තයි සත්තයි මට මගෙ රත්තරන් මහත්තයට පින්වත් දරු සම්පත් දෙකක් හිමි වේවා මට වගේම කිරි හීනය බලාපොරොත්තු වෙන සියළුම අම්මලාගේ කිරි හීනය හැබෑ වේවා හැබෑ වේවා හැබෑම වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @madusankaseumini1202
    @madusankaseumini1202 6 ปีที่แล้ว +18

    නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වාහන්සේට අපි නමස්කාර කරමු!!සාදු ..සාදු ..සාදු!!!අපගේ නමස්කාරය වේවා!!!තෙරැවන් සරණයි

  • @subashinisandamali2909
    @subashinisandamali2909 2 ปีที่แล้ว +7

    මගෙ කුසෙ වැඩෙන දරුපැටිය මෙන්ම මෙලොව එලිය බැලිමට සිටින සියලූම දරුපැටවුන් රුව ඇතිව ගුණ ඇතිව මෛත්‍රී කරුණාව ඇතිව පිනට දහමට ලැදි බෞද්ධ ආගමට ලැදි බෝසත් ගති පැවතුම් ඇති සත්පුරුෂ දරුවන් වෙවා ..........🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruchiradinesh-uw9vu
    @ruchiradinesh-uw9vu 10 หลายเดือนก่อน +5

    මගේ කුස තුල සිටින දරුවා සියලු අග පසගින් යුතු සත්පුරුශ දරුවෙක් වේවා,සියලු මව් වරුන්ගේ සිහින සැබෑ වේව,මවක් වීමට අපේක්ෂා කරන සියලු දෙනාගේම බලාපොරොත්තු සාර්ථක වේවා,

  • @dilrukshiellawala1081
    @dilrukshiellawala1081 3 ปีที่แล้ว +6

    මගේ කුසේ ඉන්න පුංචි පැටියා නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවෙක් වේවා. තුනුරුවනේ ආශීර්වාදයෙන් පිරි දරුවෙක් වෙවා. සාදු සාදු සාදු

  • @mulvjs9973
    @mulvjs9973 3 ปีที่แล้ว +18

    මා ඇතුලුව දරැවන් පතනා සියලුම මවිවරැන්ට ඉක්මනින්ම කිරි සිහිනය සැබැ වෙිවා තෙරැවන් සරනයි

  • @bhagyawarnakulasuriya8837
    @bhagyawarnakulasuriya8837 ปีที่แล้ว +1

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ආනුභාවයෙන් ජය ශ්‍රී මහ බෝ සමිදුන්ගේ පිහිටෙන් ආනුභාවයෙන් රුවන්වැලි මහ සෑ රදුන්ගේ පිහිටෙන් මහානුභාවයෙන් ද අංගුලිමාල මහ රහතන් වහන්සේගේ සත් යානුභාවයෙන් ද ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ද යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේගේ සත්යානුභාවයෙන් ද ඔබ මා ඇතුළු දරුවන් පතන සියලු දෙනාගෙම කිරි සිහිනය ඒකාන්තයෙන් මේ මාසයේ ම ඉක්මනින් සැබෑ වෙිවා!!! නිදුක් නීරෝගී පින්වත් දරුවන් පිලිසිඳ ගනිත්වා!!! එසේම දරුවන් කුස දරා සිටින සියලු මවිවරුන් ආරක්ෂා වෙිවා!!! මේ මොහොතේත් අනාගතයටත් දරුවන් බිහි කරන සියලු ම අම්මාවරුන්ට එම වෙිදනාව දරා ගැනීමට ශක්තිය ධෛර්ය ලැබෙිවා!!! 🙏🙏🙏🌼

  • @manojweerasinghe2274
    @manojweerasinghe2274 6 ปีที่แล้ว +65

    අපිටත් සත්පුරුෂ පින්වත් දරු උපතක් ලැබේවා.සාධූ සාධූ

    • @අපේතෙහස්බබා
      @අපේතෙහස්බබා ปีที่แล้ว

      තෙරුවන් සරණින් ඉක්මනින් කිරි සිහිනය සැබෑ වේවා

  • @dulanjisamudrika4254
    @dulanjisamudrika4254 5 ปีที่แล้ว +28

    සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනයන් සැබෑ වේවා... !!!!!

  • @RDvimukthiVimukthi
    @RDvimukthiVimukthi 10 หลายเดือนก่อน +9

    මාත් අවූරුදු 4ක්‌ තමා දරු පැටියෙක් නෑ. මන් ගොඩක් දුකින් ඉන්නේ. මන් වගේම දරු පැටියෙක් බලාපොරොත්තුවෙන් ඉන්න සැම අම්මා කෙනෙක්ටම බුදුසරණයි 🙏🙏

  • @අහිංසාසඳමාලී
    @අහිංසාසඳමාලී 6 ปีที่แล้ว +27

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය පිංවත් ස්වාමින් වහන්සේට දීර්ඝයුස ලැබේවා පිංවන්ත මවක් වෙන්න මේ කුසල් හේතු වාසනා වේවා . නමෝ බුද්ධාය

  • @sandamalivijawrdna5084
    @sandamalivijawrdna5084 3 ปีที่แล้ว +2

    සාදු ..සාදු.. සාදු.. පිංවත් ස්වාමීන් වහන්සේට ගොඩාක් පින් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තියෙම ලැබේවා.. සියලුම අම්මාලටත්. පුංචි දරුවන් යත් යහපතක් වේවා බිහි වෙන්න ඉන්න දරැවන්ටත් බිහි වෙලා ඉන්න දරැවන්ටත් තෙරුවන් සරණයි.. සියලුම රැක වර්ණය ලැබේවා

  • @ureshasandaruwani6822
    @ureshasandaruwani6822 2 ปีที่แล้ว +4

    මාගේ කුසේ සිටින දරැවා සියලු අඟ පසඟයෙන් යුත් පින්වන්ත දරැවෙක් වේවා....මාගේ දරැවා සේම අනෙකුත් දරැවෝද එසේ වාසනාවන්ත වේවා......දරැවන් බලාපොරොත්තුවෙන් සිටින සියලුම අම්මාවරැන්ට පින්වත් දරැසම්පත් ලැබේවා🙏🙏

  • @sudumahatha
    @sudumahatha 5 ปีที่แล้ว +42

    මටත් තුනුරුවනේ සරණ යන සත්පුරුෂ දරු පැටියෙකු මගේ wifege කුසෙහි වැඩෙත්වා....

  • @thilinijayawardana743
    @thilinijayawardana743 3 ปีที่แล้ว +8

    දරුවන් නොමැතිව සිටින සියලු මව් වරුන්ට පින්වත් දරුවන් උපදීවා. අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් සෙතක්ම වේවා . නමෝ බුද්ධාය . තෙරුවන් සරනයි .සාදු සාදු සාදු

  • @laknadissanayaka8126
    @laknadissanayaka8126 5 ปีที่แล้ว +15

    මටත් පින්වත් නිරෝගී දරුවන් ලැබේවා 👨‍👩‍👧‍👦 නිව්න් දරුවන් ලැබේවා බුදු සරණේ බලයෙන් සසරේ සැරිසරන පින්වත් වාසනාවන්ත ආත්මයක් වේනම් මාගේ කුසට පැමිණේවා🙏🙏🤰🤰 👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👦

  • @SsLARA-c6v
    @SsLARA-c6v 2 ปีที่แล้ว +2

    සාදු සාදු මගේ කිරි සිහින මෙ මසයෙ අන්ගුලි මල මහා රහාතන් වහන්සෙගෙ අනු බවෙන් අංග සම්පුර්න පින්වත් දරුවෙක් මගේ කුසෙ පිල සිද ගනිත්වා සාදු සාදු සාදු සාදු සාදු🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @peshaladireckze4600
    @peshaladireckze4600 3 ปีที่แล้ว +12

    මගේ කුසේ වැඩෙන දරු පැටියා පිංවත්, වාසනාවන්ත අඟපසගයන්ගෙන්, පිරිපුන් නීරෝගී දරු පැටියකු වේවා.. !!!

  • @nissankapriyashan4215
    @nissankapriyashan4215 4 ปีที่แล้ว +8

    සාදු.. සාදු.. සාදු ..🙏🙏🙏සියලු මව්වරුන්ට පින්වත් දරුවන් ලැබේවා ...🙏🙏🙏,,,

  • @suransl8990
    @suransl8990 6 ปีที่แล้ว +22

    සාදු සාදු සාදු.....
    මටත් පින්වත් දරුවන් ලැබේවා ......

    • @thilinimatharage7600
      @thilinimatharage7600 5 ปีที่แล้ว +1

      අපටත් සත්පුරුෂ පින්වත් දරුවන් ලැබේවා !!!!!

  • @nadeeshahasangani3345
    @nadeeshahasangani3345 2 ปีที่แล้ว +2

    මාගේ කුසේ වැඩෙන දරු පැටියා නීරෝගීව,අංග සම්පූර්ණ පිංවන්ත දරු පැටියෙක් වේවා ...අනිකුත් සියලු මව් වරුන්ගේ කිරි සිහිනය සැබැ වේවා ..සාදු...සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @pushpakumara6262
    @pushpakumara6262 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ දේශනාව ශ්‍රවණය කිරිමේ පිහිටෙන් මගේ කුසට පින්වත් දරුවෙක් ඉක්මනින්ම ලැබේවා.

  • @sameemadhi2722
    @sameemadhi2722 3 ปีที่แล้ว +7

    මගේ කුසෙහි වැඩෙන දරුවා සේම දරුවන් කුස තුල දරා සිටින සියලුම මව්වරුන්ගේ දරුවන් ආයු සැප වර්ණයෙන් සියලුම අගපසඟයෙන් යුතු නිරෝගී වාසනාවන්ත පිංවත් සත්පුරුෂවත් දරුවෙක්ම වේවා ....!🥰

  • @monicakarachchige4003
    @monicakarachchige4003 4 ปีที่แล้ว +19

    අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් මාගේ කුසේ වැඩෙනා කිරි කැටියා සියලුම අගපසඟයන්ගෙන් යුත් නිදුක් නීරෝගී වාසනාවන්ත උතුම් වූ සත්පුරුෂ දරු පැටියකු වේවා...!මගේ කුසේ වැඩෙනා දරු පැටියාට තෙරුවන් සරණයි..!🙏🙏🙏

    • @mulvjs9973
      @mulvjs9973 3 ปีที่แล้ว

      තෙරැවන් සරනයි දෙදෙනාටම

  • @udilrukshi2569
    @udilrukshi2569 3 ปีที่แล้ว +1

    මා හට පින්වත් සත්පුරුෂ දරැ උපතක් ලැබේවා.සාදු සාදු සාදු 🙏🙏🙏

  • @champikasanjeewani3226
    @champikasanjeewani3226 ปีที่แล้ว +4

    මගෙ දරු පැටියත්, බබාලා බලාපොරොත්තුවෙන් සිටින සියලූම දෙනාගේ කිරි සිහින සැබෑ වේවා

  • @isankamadubhashini4274
    @isankamadubhashini4274 ปีที่แล้ว +6

    මගේ කුසේ සිටින්නේ පින්වන්ත දුව ක්,මගේ කුසට මේ දුව ආපු ගමන් මන් මේ දරුවා දුව ක්ද,පුතේ ක්ද,කියලා දන්නෙවත් නැතුව මන් මේ දුව කුසේදීම උතුම් තෙරුවන් සරන යැව්ව .රුවන්මැලි මහාසෑය ට මාවත් කුසේ ඉන්න දරුවවත් බාර කරා,ඉතින් මගේ කුසේ ඉන්නෙ කුසේදීම උතුම් තෙරුවන් සරන ගිය පන්සිල් සමාදන් උන සත්පුරුෂ පින්වන්ත දුව ක්.ඔබත් එසේම කරන්න .තෙරුවන් සරනය් .නමො බුද්දාය .

  • @supunisupuni1387
    @supunisupuni1387 4 ปีที่แล้ว +11

    මගේ කුසේ සිටින දරුවා.බුදුන් සරන,ගිය පින්වන්ත දරුවෙක් වේවා...සාධූ .සාධූ .සාධූ..🙏🙏🙏

  • @samathakumar4011
    @samathakumar4011 3 หลายเดือนก่อน

    මගේ කුසේ සිටින දරුවා පින්වත්, නිරෝගී සත්පුරුෂ දරුවෙකු වේවා කිසිදු කරදරයකින් තොර පසුතියක්‌ වේවා, ආරක්ෂා කරදේවා 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @ruwinipriyangika2881
    @ruwinipriyangika2881 6 ปีที่แล้ว +17

    මගේ කුසේ සිටින දරුවා නිදුක් නීරෝගී සුවෙන් තුනුරුවනේ පිහිටෙන් කුසේ වැඩේවා

  • @ruwini8012
    @ruwini8012 2 ปีที่แล้ว +5

    මන් ඇතුලුව දරුවන් පතනා මව්වරුන්ට මේ දේශනාවේ බලයෙන් පින්වත් දරු සම්පත් ලැබේවා..! කුසේ සිටින දරුවන් නීරෝගී සත්පුරුෂ දරුවන් වී බිහිවේවා.!

  • @lakmimadushadissanayaka935
    @lakmimadushadissanayaka935 2 ปีที่แล้ว +4

    මගේ කුසේ සිට්න දරු පැටියා නිදුක් නීරෝගී , අංගසම්පූර්ණ පින්වන්ත දරු පැටියෙක් වේවා .🙏

  • @amasha6724
    @amasha6724 4 หลายเดือนก่อน

    මාගේ කුසේ සිටිනා දරු පැටියා සියලු අගපසයන්ගෙන් වැඩෙත්වා.ආයු වර්න සැප බල බුද්ධියෙන් වැඩෙත්වා.සත්පුරුශ්‍යෙක්ම වේවා.වාසනාවන්ත මොහොතක ඉපදේවා.වාසනාවන්තයෙක්ම වේවා 🙏

  • @NethmiKawshalya-vt1ep
    @NethmiKawshalya-vt1ep 10 หลายเดือนก่อน +2

    මාගේත් දරුවන් බලාපොරොත්තු වන සෑම අම්මාවරුන්ගේත් කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා!

  • @mavindivithanage8377
    @mavindivithanage8377 ปีที่แล้ว +2

    මාගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නිරෝගී සියලු අගපසගයෙන් යුක්ත හොදින් වර්ධනය වුන වාසනාවන්ත දරුවෙක් වේවා 🙏 සියලු මව්වරුන් ගේ කිරි සිහින සැබෑ වේවා...

  • @nithuanuththara6209
    @nithuanuththara6209 3 ปีที่แล้ว +6

    ඉපදෙන සෑම දරැවෙකුම පිං වන්ත දරැවෙක්ම වේවා.....!!!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vishakasuraweera3275
    @vishakasuraweera3275 ปีที่แล้ว +2

    මගේ කුසේ සිටින දරුවා සේම සියලු මව්වරුන්ගේ කුසතුල සිටින දරුවන් නිදුක් නිරෝගී වේවා 🙏

  • @lalbandara8097
    @lalbandara8097 3 ปีที่แล้ว +3

    මගේ කුසේ වැඩෙන දරු පැටියා නිදුක් නිරෝගී වාසනාවන්ත පින්වත් දරුවෙක් වේවා !තුරුනුවන් සරන යන දරුවෙක් වේවා ! ,,සියලුම මවු වරුනට පින්වත් දරුවෝ උපදීවා !!!

  • @pankajaeroshi8243
    @pankajaeroshi8243 2 ปีที่แล้ว +1

    බොහොම පින් සිදුවෙවා..වටිනා ධර්මය දේශනාවක්.....

  • @roshiniroshini5836
    @roshiniroshini5836 ปีที่แล้ว +1

    මගෙ කුසෙ වැඩෙනා දරැ පැට්යා නිරෝගිව සියලු අගපසගයන්ගෙන් පරිපුර්ණ දරැවෙකු මට ලැබේවා බ්භිවන මොහොතදිද් මටද දරැවාට කාරදර බාදක ඇතිනොවේවා නිරෝගිව බ්භි වේවා 🙏🙏

  • @kumariwasanthi8120
    @kumariwasanthi8120 ปีที่แล้ว +2

    දරුවන් නොමැති සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා බුදු සරණයි

  • @MenukaSanjeewani
    @MenukaSanjeewani 3 หลายเดือนก่อน

    මගේ කුසේ සිටින දරු පැට්යා නිදුක් නිරෝගී සියලු අගපසගයන්ගෙන් සම්පුර්ණ පිංවත් දරුවෙකු වේවා...!!!සියලුම මව් වරුන්ට පිංවන්ත දරුවන් ලැබේවා...!!!

  • @Kavee_Wijayasiri
    @Kavee_Wijayasiri 7 หลายเดือนก่อน

    අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටෙන් මාගේ කුසේ සිටින දරුවා නීරෝගිමත්, බුද්ධිමත් ,වාසනාවන්ත,පිංවන්ත, සියළු අගපසගයන්ගෙන් පරිපූර්ණ වූ ලස්සනම ලස්සන බෝසත් ගතිගුණ ඇති දරුවෙක් වේවා...!🙏

  • @thilakthushara8549
    @thilakthushara8549 ปีที่แล้ว

    මගේ කුසෙ සිටින දරුවා බුදුන්ගේ සරනින් නිරොගී පින්වත් දරුවෙක් වෙවා ,සියලු මව් වරුන් ගෙ සිහින සූබ වෙවා 🙏🙏🙏

  • @Gayatips999
    @Gayatips999 ปีที่แล้ว

    නමෝ බුද්ධාය 🙏🙏🙏මගේ කුස තුල සිටින දරුවාත් ගුන යහපත් , නීරෝගි දරුවෙක් වේවා!!!

  • @psgart956
    @psgart956 ปีที่แล้ว +2

    සියලුම දෙනාගේ දරුපල සිහින සැබෑ වේවා

  • @harshanikumari7428
    @harshanikumari7428 ปีที่แล้ว +1

    හැම අම්මා කෙනෙක්ගේම දරැ සිහින ඉටු වේවා..තෙරැවන් සරණයි..🙏🙏🙏

  • @maneeshashashini7500
    @maneeshashashini7500 ปีที่แล้ว +1

    මා ඇතුළු සියලු මවුවරුනගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏

  • @deshaniwanigasekara3085
    @deshaniwanigasekara3085 ปีที่แล้ว +1

    තෙරුවණ් සරණයි ! මාගේ කුස පිළිසිදගත් දරුවා සේම මෙලොව වසන සියලුම දරුවෝ නිදුක් ,නීරෝගී ,සුවපත් වේවා !

  • @gimhanidedunu6570
    @gimhanidedunu6570 3 ปีที่แล้ว +5

    මටත් මේ තුණුරුවන් සරණින් පිංවත් දරුපැටියෙක් ලැබේවා සාදු සාදු සාදු

  • @isururuwanpura6931
    @isururuwanpura6931 2 ปีที่แล้ว +2

    මගේ කුසේ සිටින දරු පැටියා නිදුක් නිරෝගී සියලු අඟපසඟින් යුත් දරු පැටියෙක් වේවා.එසේම සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා.තෙරුවන් සරණයි

  • @JanakaWijethunga-j1o
    @JanakaWijethunga-j1o 4 หลายเดือนก่อน +1

    Namo buddhaya 🙏🏼🙏🏼🙏🏻🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 sadhu sadhu sadhu 🙏🙏🏼🙏🏻🙏🙏🏼🙏🏻🙏

    • @JanakaWijethunga-j1o
      @JanakaWijethunga-j1o 4 หลายเดือนก่อน

      🙏🏻🙏🏼🙏🏻🙏🏼🙏🏻🙏🏼

  • @gothami7826
    @gothami7826 3 ปีที่แล้ว +4

    මගේ කුසෙහි වැඩෙන දරුවා සත්පුරුෂ දරුවෙකු වේවා !!!!!!!

  • @sandaliwathsala9449
    @sandaliwathsala9449 8 หลายเดือนก่อน +1

    අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටෙන් මාගේ කුසේ සිටින දරුවා සියලු අගපසඟයෙන් යුක්ත නීරෝගී දරුවෙක් වේවා!!!

  • @hansiliyanage4434
    @hansiliyanage4434 ปีที่แล้ว

    මගේ කුස තුල සිටින රත්තරං කිරි කැටියා සියලු අංගසම්පුර්ණයෙන් සපිරි නිරෝගි දරුවෙක් වේවා සියලුම අම්මාවරුන් ආරක්ෂා වේවා ❤සැම ගැහැණියකගේම කිරි සිහිනය ඉටු වේවා♥️🙏

  • @MegaIndula
    @MegaIndula 6 ปีที่แล้ว +6

    ස්වාමීන් වහන්සේ ට පිං අනුමෝදන් වෙත්වා

  • @SenuNimansa-nm4gd
    @SenuNimansa-nm4gd 8 หลายเดือนก่อน +1

    Mta den sathi 19. Mge daruwa සහ අනෙකුත් මව්වරුන්ගේ දරුවන් pinwantha දරුවන් ලැබේවා. නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා.. ❤️

  • @maduwanthi9415
    @maduwanthi9415 4 ปีที่แล้ว +5

    මාගේ කුසට පින්වන්ත දරුවකු පැමිණේවා!

  • @lakshanisupunthala5201
    @lakshanisupunthala5201 ปีที่แล้ว

    මගේ කුසේ සිටිනා දරුවා නිදුක් නිරෝගි සියලු අග පසගයෙන් පරිපුර්න බුද්දිමත් පින්වත් දරුවෙක් වේවා !!!අනෙක් මව්වරුන්ගේ දරුවාන්ද නිරෝගි සියලු අග පසගයෙන් පරිපුර්න පින්වත් දරුවො වේවා !!!!

  • @piumimaduwanthi123
    @piumimaduwanthi123 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu සියලුම daruwo nirogi wewa ...

  • @H.M.SmadushankaHmsm
    @H.M.SmadushankaHmsm 6 หลายเดือนก่อน

    මගේ කුසේ සිටින දරැවාටත් අනෙක් දරැවන්ටත් නිරෝගීමත් බුද්දිමත් ,සියලුම අගපසඟයන්ගෙන් සම්පුර්ණ ලස්සන දරැවෙක් ලැබෙවා ලැබෙවා 🙏🙏🙏🙏

  • @MAXY-M4T
    @MAXY-M4T 7 หลายเดือนก่อน +1

    අංගුලිමාල මහරහතන් වහන්සේගේ බලයෙන් පින්වත් දරුපැටියෙක් පිළිසිඳ ගැනෙවා තෙරුවන් සරණයි!!!!!🙏🙏🙏🙏🙏🙏

  • @DhammaShade
    @DhammaShade 7 หลายเดือนก่อน +1

    ආධ්‍යාත්මික මාතෘ සායනය අප සංවිධානය කළේ මේ පින්වත් ස්වාමීන් වහන්සේලා දේශනා කරන දහම් කරුණු සමාජගත කොට වාසනාවන්ත සාර්ථක මානව සම්පත් මෙරටට ලබාදීම සඳහාය

  • @srimalisadareka4072
    @srimalisadareka4072 5 หลายเดือนก่อน

    මාගේ කුස තුල සිට්න දරු පැටියා නිරෝගි සියලු අගපසගයන්ගෙන් පරිපුර්න දරු පැටියෙක් වේවා මාගේ දරු පැටියට බුදු සරණයි🙏🙏🙏

  • @bandaranayake441
    @bandaranayake441 4 หลายเดือนก่อน +2

    උතුම් තිසරණ සරණින් මගේ කුස තුල වැඩෙන දරුවා තිසරන සරණ ගිය පංච කල්‍යාණයෙන් යුතු සත් පුරුෂවත් දරුවෙක්ම වේවා...

  • @dilhanigalagedara2570
    @dilhanigalagedara2570 3 ปีที่แล้ว +3

    පින්වත් ලොකු ස්වාමින්වහන්සේ ඇතුළු මහ සග රුවනට නමස්කාරය වේවා ......

  • @madushaamali5921
    @madushaamali5921 ปีที่แล้ว

    Maga kusa sitina daruwath niduk nirogi siyalu aga pasagayangan sampurna.daru patiyak wawa...sadu🙏 sadu🙏 sadu🙏🙏🙏🙏

  • @ranjanprasad-p8s
    @ranjanprasad-p8s 4 วันที่ผ่านมา

    විවාහයෙන් අවුරුදු 13 කට පස්සෙ මම අම්මා කෙනෙක් වෙන්න යන්නේ ,මගේ කුසෙහි සිටින දරුවා නිරොගි දරුවෙක් වේවා ,දරුවන් බලාපොරොත්තුව සිටින සියලු මවුවරුන්ට දරු එල ලැබේවා !!!!"

  • @දමයන්තිරාජපක්ෂ
    @දමයන්තිරාජපක්ෂ 3 ปีที่แล้ว +3

    මගේ කුසයේ වැඩෙන දරැවා බුදුන් සරන යන පින්වන්ත දරැවෙක්ම වේවා වගේම හැම අම්මක්ගෙම කුසයේ වැඩෙන සියලු දරැවන් නිදුත් නීරෝගි වේවා

  • @prabhashimahanama3164
    @prabhashimahanama3164 6 ปีที่แล้ว +52

    මටත් තුනුරුවනේ සරණ යන සත්පුරුෂ දරු පැටියෙකු මගේ කුසෙහි වැඩෙත්වා....