ඉරිදා දවසේ මන් හදපු කෑම 😊 WHAT I EAT in A Day - Bandifull

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2022
  • What I eat in a day වීඩියෝ එකක් ගොඩක් අය request කරලා තිබ්බා. ඉතින් ඔයාලගේ ඉල්ලීම් අහක දාන්න බෑනේ ඔන්න ඒ නිසා ගිය ඉරිදා මන් හදපු කෑම ගැන පොඩි video එකක් අරන් ආවා. ඔයාලා මේකට කැමැතිද කියල කියන්න අමතක කරන්න එපා 😊❤️
    වෙරළු අච්චාරු - • වෙරළු අච්චාරුවක් හැදුව...
    තොසේ චට්නි එක - • විනාඩි 10න් ඉතිරි බත් ...
    Fridge Organizing Ideas - • ෆ්‍රිජ් එකෙන් සල්ලි ඉත...
    කොච්චි සම්බල් - • හැමෝම ඉල්ල ඉල්ලා කන මම...
    #bandifull #whatieatinaday #srilanka

ความคิดเห็น • 741

  • @Bandifull
    @Bandifull  ปีที่แล้ว +163

    What I eat in a day වීඩියෝ එකක් ගොඩක් අය request කරලා තිබ්බා. ඉතින් ඔයාලගේ ඉල්ලීම් අහක දාන්න බෑනේ ඔන්න ඒ නිසා ගිය ඉරිදා මන් හදපු කෑම ගැන පොඩි video එකක් අරන් ආවා. ඔයාලා මේකට කැමැතිද කියල කියන්න අමතක කරන්න එපා 😊❤️
    වෙරළු අච්චාරු - th-cam.com/video/HOVkgGptazY/w-d-xo.html
    තොසේ චට්නි එක - th-cam.com/video/qcWGEfk87Yc/w-d-xo.html
    Fridge Organizing Ideas - th-cam.com/video/4P2BcrZcEzA/w-d-xo.html
    කොච්චි සම්බල් - th-cam.com/users/shortsj0U8s-WCfPQ?feature=share

    • @maheshmaheshf9719
      @maheshmaheshf9719 ปีที่แล้ว +2

      Akkiyage pu?????😘😘😘😘😘😘

    • @senadeeratekla3094
      @senadeeratekla3094 ปีที่แล้ว

      @@dulanjaliharshi .

    • @kalanirumalka2980
      @kalanirumalka2980 ปีที่แล้ว +1

      Akki malu airfrier eke danna kalin eka thambagenada ediye akke ara kaha patik tebbe

    • @amalfernando3834
      @amalfernando3834 ปีที่แล้ว

      Nsngi those recipe eka ikmanata denna nangi plz.ada videos wage thawa videos danna.udeta kiri tea ekak biwwata kamak nadda nango

    • @rushiwehalla
      @rushiwehalla ปีที่แล้ว +1

      අක්කා...උයල ඉවර උනාම අත දැවිල්ල ගන්නවා නේ..නැද්ද ඒකට මුකුත් trick එකක්

  • @g.pathirana10
    @g.pathirana10 ปีที่แล้ว +44

    අනේ ඒ වටපිටාව කොච්චර ලස්සනද අක්කෙ..ඒකට අපේ පැත්තෙ බිල්ඩින් විතරයි හැමතැනම..ඔයා ගොඩක් වාසනාවන්තයි ❤

  • @nimaliperera103
    @nimaliperera103 ปีที่แล้ว +1

    🥰

  • @pihusamadhi1337
    @pihusamadhi1337 ปีที่แล้ว +8

    ඔක්කොම ලස්සනයි ,අක්කගෙ මූන දැක්කෙ නෑනෙ ඒ උනාට ♥️♥️

  • @geethikajayarathna587
    @geethikajayarathna587 ปีที่แล้ว +2

    godak watinawa me upades apita....oya godak lucky ....harima sathutui luxury life ekata.....mn godak dewal igena gaththa me videos valin....👍

  • @nishaminichathurika4188
    @nishaminichathurika4188 ปีที่แล้ว +131

    අනේ😍😍 බෝනික්ක වගේ ඉදගෙන කෑම හදන ලස්සන 😍😍 පුදුම පිලිවෙලක් තියෙන හුරුබුහුටි කෙල්ල ❤❤❤

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +10

      😊

    • @dulajsampath7670
      @dulajsampath7670 ปีที่แล้ว +6

      ඔයත් කෙල්ලෙක් නේ..ඔයා ඇයි කෙල්ලෙක් වෙලත් කෙල්ලෙක්ව ඔචචර වර්නනා කරන්නෙ ඔයා ලස්සන නැද්ද එතකොට 😏☹️☹️

    • @romy_macmiller2377
      @romy_macmiller2377 ปีที่แล้ว +5

      @@dulajsampath7670 emotional damage 😂

    • @dulajsampath7670
      @dulajsampath7670 ปีที่แล้ว

      @@romy_macmiller2377 mokk 🙄

    • @skrathnayaka9984
      @skrathnayaka9984 ปีที่แล้ว +1

      Oya lassana nethda

  • @christineranasinghe8634
    @christineranasinghe8634 ปีที่แล้ว +1

    Instructions .. very clear.. would like to try all these out ..

  • @saumyathakshila9211
    @saumyathakshila9211 ปีที่แล้ว +3

    අක්කෙ ඔයා කෑම හදනවා බලන්න එපා වෙන්නෙ නෑ අර fb එකේ ඉන්න කේක් හදන අක්කා වගේ ❤❤❤❤ හැමවෙලාවෙම ඔයා ඉන්නෙ හිනා වෙලා ලස්සනයි ❤

  • @dinaligajanayaka7639
    @dinaligajanayaka7639 ปีที่แล้ว

    Ane lassanai akka video eka..

  • @kaveeshakavindi3634
    @kaveeshakavindi3634 ปีที่แล้ว +20

    Thanks for bringing out what I requested akki❤️we need more videos like this with your easy noodles recipes🥺❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +3

      Thank you❤️

  • @kaviniimalsha1765
    @kaviniimalsha1765 ปีที่แล้ว +48

    මං දන්නේ මෙච්චරයි.. අක්කගේ හබී නම් පට්ටම ලකී.. 🥺❤️ ආදරෙයි අක්කී.. ❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +2

      ❤️

    • @ema5852
      @ema5852 ปีที่แล้ว +1

      @@Rose-xo8mx ❤❤❤

    • @krishanmax1884
      @krishanmax1884 ปีที่แล้ว +1

      @@Rose-xo8mx අපිටත් දෙනවත

  • @pavanrandika7742
    @pavanrandika7742 ปีที่แล้ว

    Ane harima watinawa akki

  • @infoflux84
    @infoflux84 ปีที่แล้ว

    හරිම ලස්සනයි... 👍👍👍

  • @hardline1723
    @hardline1723 ปีที่แล้ว +1

    Godak lassanai video eka akkiyath godak lassanai 😍😍😍💓💓💓
    Me vage videos thava ona

  • @ruwanigunawardana3958
    @ruwanigunawardana3958 ปีที่แล้ว +1

    Harima lassanai video eka....

  • @smp1598
    @smp1598 ปีที่แล้ว +1

    එ්ක සුපිරි අක්කේ...මෙහෙම විඩියෝ දිගටම දාන්න...💖💕

  • @lushinitharunya878
    @lushinitharunya878 ปีที่แล้ว +2

    Wow akki harima lassani video eka..adreiii akki🥰❤️

  • @gihansanjula8505
    @gihansanjula8505 ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා අක්කේ 🤗

  • @menakamadushani4211
    @menakamadushani4211 ปีที่แล้ว +1

    ගොඩක් වෙලා බලන්න පුළුවන් ලස්සන වීඩියෝ එකක්...හරිම ලස්සනයි නංගෝ..බොහෝම ස්තූතියි ඔයාට..🙏♥️

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว +1

    Lassanai akke oyage vidiyos👍👍👍

  • @dedunumuthukumarana4665
    @dedunumuthukumarana4665 ปีที่แล้ว +27

    අනේ හරිම ශෝයී අක්කා, සරලයි පහසුයි........😊😊😊❤️❤️❤️❤️

  • @niroshikahgniroshika9765
    @niroshikahgniroshika9765 ปีที่แล้ว +2

    මාර ලස්සන වීඩියෝ එකක් අක්කේ 😘

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @aluthgedaraim8282
    @aluthgedaraim8282 ปีที่แล้ว +1

    Kohomada akkeee ohoma uyanna purudu uneee,kiyannakooo ❤️

  • @chitchat7472
    @chitchat7472 ปีที่แล้ว

    Waww shok girl kenek.aiya godak wasanawanthai ❤❤❤

  • @dinusharanmuthu1065
    @dinusharanmuthu1065 ปีที่แล้ว +1

    අදරෙයි සුදු ❤❤

  • @dameeshadananji7463
    @dameeshadananji7463 ปีที่แล้ว +5

    හැමදාම මේ වගේ වීඩියෝ කරන්නකෝ අක්කේ...❤️❤️💪

  • @sriyakanthisriyakanthi6024
    @sriyakanthisriyakanthi6024 ปีที่แล้ว +1

    Godak watina vidiyo akak thanks

  • @sajinipardeepika7538
    @sajinipardeepika7538 ปีที่แล้ว +1

    ලස්සනයි වීඩියෝ එක..👍

  • @bhagya8893
    @bhagya8893 ปีที่แล้ว +3

    අනේ ෂෝක් අක්කෙ මේ වගේ videos ගේන්නකො නිතරම 😍

  • @yashmisewwandi489
    @yashmisewwandi489 ปีที่แล้ว +1

    හරිම ශෝක්.. හරිම පිලිවෙලයී.. කටහඩ අහන් ඉන්න ආසයී 😌

  • @RuviRuvee00
    @RuviRuvee00 ปีที่แล้ว +116

    මේ වගෙ දිග වීඩියෝ ගේන්නකෝ හැමදාම

  • @buddhikalakmali104
    @buddhikalakmali104 ปีที่แล้ว +16

    ඔයාට ආස හැමදේම ලැබිල තියනවා.. ඔයා ගොඩක් වාසනාවන්තයි අක්කි... ගිය ආත්මවල කරපු පිං තමයි 🥺😍 මේ ආත්මේත් අක්කි ගොඩක් පිං වැඩ කරනව මං දැකල තියනවා. මට ඔයා තරම් ලස්සන කිචන් එකක් නෑ .. ඒත් මංආසයි කවදහරි දවසක ඕම හදාගෙන පිලිවෙලට වැඩ ටික කරන්න

  • @malamangalika604
    @malamangalika604 ปีที่แล้ว +10

    අක්කිගෙ කටහඬ හරි ලස්සනයි. අහන්න ඉන්න හරි ආසයි. ඔයාගේ හැම රෙසිපි එකක් ම මම හැදුවා හොඳට ආව. හැමදාම අපිට ලස්සන රෙසිපි දෙන්න ❤️❤️🥰🥰

  • @user-bb7pe7cy7d
    @user-bb7pe7cy7d 4 วันที่ผ่านมา

    ඔයා හරිම ආස හිතෙන විදිහට කැම හදනවා ඒවා බලලා හරිම සතුටුයි උණුසුම් සුබ පැතුම් වාසනාවන්ත දවසක් පතමි බුදු සරණයි

    • @Bandifull
      @Bandifull  4 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ❤️

  • @lakshi3341
    @lakshi3341 ปีที่แล้ว +1

    අනේ හැමදාම ඕනි මෙහෙම වීඩියෝ...වෙලාව යනවා දන්නෙවත් නෑ අක්කියෝ...බලන්න ආසයි 🥺💜️

  • @ukjayashantha5359
    @ukjayashantha5359 ปีที่แล้ว +2

    Ane mis watana curry eka patta lassanai.mewage dewal thawath kema recipi denna. Deergausha lebewa obata.

  • @Pabasara555
    @Pabasara555 ปีที่แล้ว +44

    ආක්කී ඔයා ගැන වීඩීයෝ එකක් කරන්නකෝ ඔයාගේ ෆැමිලි එක හස්බන්ඩ් ඔයාගේ ජීවිතේ ගැන .ඇනිත් අයටත් මෝටීවෙශන් එකක් ගන්න පුළුවන් වෙයි ඔයාගේ ලස්සන ජීවීතයෙන්❤️

  • @BestEatsForAll
    @BestEatsForAll ปีที่แล้ว

    මරුනේ 👌

  • @purnimadayarathne9800
    @purnimadayarathne9800 ปีที่แล้ว +1

    Oyage easy cooking nam niyamai

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @gagulimalsadi5955
    @gagulimalsadi5955 ปีที่แล้ว +1

    Godak kamathi akka mn asai akkage vaththa balanna vidiyo ekak genna puluvannam ❤️❤️

  • @nithyasadhamali7358
    @nithyasadhamali7358 ปีที่แล้ว +1

    Akki godak lassanai oya😍

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @pavanrandika7742
    @pavanrandika7742 ปีที่แล้ว

    Ane mata hambuna hodama chanal eka meka thama akki

  • @rashiniwenushika2502
    @rashiniwenushika2502 ปีที่แล้ว

    ශෝක් අනේ.....🥰

  • @shanikamaduranga1349
    @shanikamaduranga1349 ปีที่แล้ว

    Ane akka ge videyo lassanai akka adena ewath lassanai.kohinda akki adena tshat ganne kiyala qwoth hodai

  • @chapa6501
    @chapa6501 ปีที่แล้ว +1

    Shaa maru ane..

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @achinikaushalya7723
    @achinikaushalya7723 ปีที่แล้ว +1

    Ane akki harima shoi dakkama asa hithanawa plz digatama me wage videos karannako

  • @menakakumari3719
    @menakakumari3719 ปีที่แล้ว +1

    Lassanayi ..pirisiduii ..asawen beluwee...good luck

  • @imnaimtiyaz5122
    @imnaimtiyaz5122 ปีที่แล้ว

    akki oyge skin care routine ekakuth dnnkoo 🥺

  • @sandunilakshikagunawardhan9247
    @sandunilakshikagunawardhan9247 ปีที่แล้ว +1

    අනේ අක්ක ඔයා කරන ඔනේම වීඩියෝ එකකට කැමතී.

  • @thirak-iy4hz
    @thirak-iy4hz ปีที่แล้ว +1

    Mm ada heduwa superb 👌👌👍thank you akki ❤️❤️❤️😘

  • @melkaedirisinghe8481
    @melkaedirisinghe8481 ปีที่แล้ว

    Love it..❤

  • @maduu.
    @maduu. ปีที่แล้ว +2

    Marketing and views plan ekh ptt✨👍🏻

  • @nethu1492
    @nethu1492 ปีที่แล้ว +1

    Video aeka lassanai darling. Those resapi aeka daanna hodada..♥️♥️♥️♥️

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 ปีที่แล้ว +3

    shoooi aanee 💞💞💞💞 love u akka

  • @anushkalakchani365
    @anushkalakchani365 ปีที่แล้ว +2

    හරිම ශෝයි 😊❤

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      Thank you❤️

  • @hpmvishwasingha2066
    @hpmvishwasingha2066 ปีที่แล้ว +2

    You are a brand akki...

  • @thirak-iy4hz
    @thirak-iy4hz ปีที่แล้ว +1

    Akkige vedios nam warathdannema ne mm nam godaaaak asai bandi full 💙💙💖💖

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @thusithakumara5294
    @thusithakumara5294 ปีที่แล้ว +1

    Lassana.. huru buhuti.. aadaraneeya..daksha.. wasanawantha...birindak. siri liyak.

  • @mashimaheshika4308
    @mashimaheshika4308 ปีที่แล้ว +2

    හැමදේම ලස්සනයි ..පිලිවෙලයි..සුභ පැතුම්.ඉන්න පැත්තත් ලස්සනයි....

  • @upali5318
    @upali5318 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනයි අක්කේ

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      Thank you😊

  • @nishadifernando6248
    @nishadifernando6248 ปีที่แล้ว +1

    Good one 😘!

  • @dilinipahansa2638
    @dilinipahansa2638 ปีที่แล้ว +3

    Oyage life style ekath video genna asawen balnwa.😍😍

  • @nimeshasewwandi284
    @nimeshasewwandi284 ปีที่แล้ว +1

    Math baluwa akke

  • @Dew_editz5
    @Dew_editz5 ปีที่แล้ว +3

    Nice food collection Akki ❤️😋

  • @anushaliyanage7485
    @anushaliyanage7485 ปีที่แล้ว

    My mouth watering 😋 I wish I have time to cook & I know how to cook but my question why spicy meal fro breakfast 😋

  • @seasonone6304
    @seasonone6304 ปีที่แล้ว +2

    ගල මරු

  • @SandaruwanMunasinghe
    @SandaruwanMunasinghe ปีที่แล้ว +1

    අඩේ 😍❤👏

  • @chiruuvlogs2318
    @chiruuvlogs2318 ปีที่แล้ว +3

    Aneee those resapi ek ikmnt gennko akki asa kema hanv hrim lssni vidiyt pirisidu vidiyt good 😋❤️‍

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @madhu19968
    @madhu19968 ปีที่แล้ว +1

    lassana video ekak.ane apita me wage videos hemadama one.puluwan nam oyalage midulata giyama pena view ekath apita pennanna.

  • @yummy7504
    @yummy7504 ปีที่แล้ว +2

    ආස හිතෙනවා❤️❤️

  • @Ami.Productions
    @Ami.Productions ปีที่แล้ว +1

    What a interesting video 😍😍😍

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @hishisplantworld
    @hishisplantworld ปีที่แล้ว

    හම්මෝ ඒ ❤

  • @lakminiwijerathne7743
    @lakminiwijerathne7743 ปีที่แล้ว

    Nangi, oya pawichchi karana mixture grinder eke brand eka mokskda? Wet grinder ekak widiyata pawichchi kala nisai mm ahuwe?

  • @piumikothalawala7014
    @piumikothalawala7014 ปีที่แล้ว +2

    Thank you 😊👍

  • @uajanaki6217
    @uajanaki6217 ปีที่แล้ว +2

    Akkage kadahata harima lassanai 🙂

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @dilaniprasadika6081
    @dilaniprasadika6081 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි අක්කා ඇත්තටම මේක ආදර්ශමත් හැම කෙනෙක්ටම ❤ ඔයා හරිම ආස හිතෙන විදිහට මේ වීඩියෝස් කරනවා..හරිම creative ❤

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you so much😍

  • @christineranasinghe8634
    @christineranasinghe8634 ปีที่แล้ว +1

    Thank you

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 ปีที่แล้ว

    Thank you dear jp israel

  • @surdin794
    @surdin794 ปีที่แล้ว +1

    ලස්සනයි ❤️

  • @wasanakarunathilake2498
    @wasanakarunathilake2498 ปีที่แล้ว

    Hubbywa pennannako darling ❤️

  • @genesispallie8767
    @genesispallie8767 ปีที่แล้ว +4

    හොද වීඩියෝ එකක් අක්කේ Thanks akka👍👍👍❤❤❤

  • @irujayarathna5217
    @irujayarathna5217 ปีที่แล้ว

    Ane akki oya use karana dewal kyannako atha deka ochchara lassanata pahapath kragnna...🥺🥰

  • @shashikaweerasinghe6081
    @shashikaweerasinghe6081 ปีที่แล้ว +1

    අනේ ඔයා ශෝක් අක්කේ 😘😘😘

  • @mihie.9687
    @mihie.9687 ปีที่แล้ว +3

    අද තමා අක්කිගෙ වීඩියෝ එක මුලින්ම බැලුවේ..ආස හිතුනා..ලස්සනට කියලා දෙනවා..🥰

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      Thank you❤️

    • @user-ij1zk9gq7d
      @user-ij1zk9gq7d ปีที่แล้ว

      Ai naththan oyala uyaganna danne nedda mewagen balalada uynne

  • @nadeekadarshani159
    @nadeekadarshani159 ปีที่แล้ว +1

    ලස්සනයි නංගී .බුදු සරනයි .

  • @ama6492
    @ama6492 ปีที่แล้ว

    akki oya shoi ane ❤️ oyagen thamai mn kema hadanna igena gaththe 😊

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      Thank you nangi ❤️

  • @nisansalashanika2149
    @nisansalashanika2149 ปีที่แล้ว

    Ane dallo badiddi pupuranava ne.. ammo mama patta bayai kitchen aka hamathanama visi venava. Akata visadumak kiyandako hoda bandiya vage

  • @hasinisepalika8114
    @hasinisepalika8114 ปีที่แล้ว +1

    harima වැදගත්

  • @ranganakumara6809
    @ranganakumara6809 ปีที่แล้ว +1

    මේවා මරු👍👍👍👍👍👍👍

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @thisarukalhara3550
    @thisarukalhara3550 ปีที่แล้ว

    Bandiya😘

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 ปีที่แล้ว +17

    දැල්ලො එකයි පොල් සම්බොලෙටයි තමයි මම කැමතිම ඉතින් 🙂🦑🦑

  • @dinu2426
    @dinu2426 ปีที่แล้ว

    Batana walata duru , kurudu danna oni anith oya kochchi sambola newe kochchi pol sambola 😊

  • @AngelHub443
    @AngelHub443 ปีที่แล้ว +1

    Great👍

  • @lewiferado9393
    @lewiferado9393 ปีที่แล้ว +1

    ෂොයි අක්කි සුදු බොලෙ .😍🤗🥰

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @wasarasamaranayaka7917
    @wasarasamaranayaka7917 ปีที่แล้ว

    ගොඩක් හොද වීඩියෝ එකක්. Thanks akke

  • @thamarimalshika8421
    @thamarimalshika8421 ปีที่แล้ว

    nice,
    ekane ane.mama wathura eke dala thiyala dehi okkoma parana una.maru kale nane wathura

  • @shyamaliepanagoda1335
    @shyamaliepanagoda1335 ปีที่แล้ว +1

    Batana curry eka thama Dan hadanne. Hareema rasai duwa. Mama wattakka haduwa ehema. Harima rasai. Oyata me hama wedakatama support karanne oyage husband ne. Kawruwath kiyana ewa wedak neha. Oyala hamadaama sathutin inna. 😍

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      ස්තුතියි

  • @sandu7118
    @sandu7118 ปีที่แล้ว +15

    මේ වගේ ලස්සන vlog එකක් සතියට 3 ක් වත් දාන්නකෝ අක්කි ❤️❤️

  • @kavyasathsarani4011
    @kavyasathsarani4011 ปีที่แล้ว +2

    Mn asama me wage videos blnn...oyge morning routine, night routine ,daily vlogs wage video upload kr nm niyamai ❤️❤️❤️

  • @nuwanganasithumini8468
    @nuwanganasithumini8468 ปีที่แล้ว

    හැමදාම සතුටින් ඉන්න පැටියො .......

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ස්තුතියි😍