ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

අපේම පහසුවට කලින්ම ලෑස්ති වෙමු 😊😊😊

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ค. 2024

ความคิดเห็น • 464

  • @induradhini9992
    @induradhini9992 29 วันที่ผ่านมา +58

    හැම වීඩියෝ එකකටම කමෙන්ට් නොකලාට, මං ඔයාගේ වීඩියෝ එකක් ආව ගමන් බලනවා , ඩුබායි ඉදන්❤. මම ඇත්තටම මම ගැන සතුටු වෙනවා .මොකද මම වීඩීයෝ බලලාවත් , කවුරුවත් කියලාවත් නැතිව මගේ දේවල් හරි ලස්සනට manage කරගන්න නිසා, මේ දේ කියන්න හේතුව ඔයා දාන වීඩියෝ ස් ඇත්තටම ගැහැනු ළමයෙක්ට පවා ජීවිතේ හරි ලස්සනට හදාගන්න motivation එකක් ලැබෙන එකයි, අපි නොදන්නවාට ගොඩාක් අය හරි අපිළිවෙලයි 😢 ඒක නම් මං ඕනී තරම් දැකලා තියෙන නිසා, ඉතින් ඇත්තටම වටිනවා , කෙනෙක් මේ දේ දැකලා ජීවිතේ ට යම් පොඩි දෙයක් හරි එකතු කරගන්නවානම්, ජීවිතේ සතුට කියලා මමත් දකින්නේ, මගේ ජීවිතේ පිළිවෙළ, ඊට පස්සේ අනිත් දේවල්,

  • @ranjinigunathiake780
    @ranjinigunathiake780 23 วันที่ผ่านมา +3

    Hari piliwelayi pirisidui.lassana adahas. godaak watina video ekk.sthuthi obata.siyalu de sarthaka wewa...❤❤❤🎉🎉

  • @priyanthiperera8943
    @priyanthiperera8943 29 วันที่ผ่านมา +3

    Aththatama rasa samblayak thamai.ethin oya apita prarthana kala widihatama oyatath esema wewa.budu saranaii❤❤❤❤❤❤

  • @user-du9vr7cp1i
    @user-du9vr7cp1i 29 วันที่ผ่านมา +8

    ලස්සන video එකක් නන්ගි ...මම ඉතින් ඔයාගේ video ekak එනකන් බලාගෙන ඉන්නවා . හරිම ආසයි . ඔයගෙ කටහඬට මම වශි වෙලා ඔයගෙ වැඩත් පිලිවෙලයි ...Good luck nangi ❤️ Adareiii ...❤❤❤❤

  • @sameerabogoda3484
    @sameerabogoda3484 28 วันที่ผ่านมา +1

    Ada vlog ekath harima wadagath akke. Mewage dewal apita kiyala denawata godak sthuthi akke oyata.❤

  • @chathurijayasinghe52
    @chathurijayasinghe52 29 วันที่ผ่านมา +3

    harima lassani vidio eka😊❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 29 วันที่ผ่านมา +4

    Room eka godak lassanai.hitha niwana thanak.harima sahanayak danenawa oyage video ekak balapuhama.❤

  • @user-jc4gt6uk3c
    @user-jc4gt6uk3c 29 วันที่ผ่านมา +13

    ජිවිතේ හැමදේම කතා කරන්න ලැජ්ජා වෙන්න ඔනෙ නැ..අපි හැමදේටම විවෘත වෙන්න ඔන.එහෙම වුනාම ජිවිතේ පහසුයි

  • @HansaniNilakshi-dk9ys
    @HansaniNilakshi-dk9ys 29 วันที่ผ่านมา +20

    අක්කා video1k දානකං බලන් හිටියෙ.ඔයගෙ පිලිවෙල ආස හිතෙනවා.මං ඔයාගෙන් ගොඩක් දෙවල් ඉගෙන ගන්නවා.මාත් පිලිවෙලට ඉන්න ගොඩක් ආසයි.ඔයාට ගොඩක් පින් අපිට මේවා කියල දෙනවට...තෙරුවන් සරනයි අක්කට....

  • @PrabaniKavindayaKavinday-tp5ez
    @PrabaniKavindayaKavinday-tp5ez 29 วันที่ผ่านมา +2

    Video aeka harima lassanai akke.oyage piliwelanam niyamai akke 😀😀

  • @veronicaperera8253
    @veronicaperera8253 29 วันที่ผ่านมา +2

    Hi waruni beautiful video i really enjoyed y video u thought us some thing great god bless u all need more videos❤❤❤❤

  • @Life_WithHashi
    @Life_WithHashi 24 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි අක්කෙ. හරිම පිලිවෙලයි හැමදේම. මෙහෙම දැක්කම අපිට තවත් ඒ දේවල් පිලිවෙලට ලස්සනට කරන්න ආස හිතෙනවා. ❤️❤️🥰🥰

  • @user-lv3bo5nc3e
    @user-lv3bo5nc3e 29 วันที่ผ่านมา +8

    ඔයාගෙ video බලන්න හරිම ආසයි .ඉගෙන ගන්න දෙවල් ගොඩක් තියෙනවා

  • @chanikapiumi1274
    @chanikapiumi1274 29 วันที่ผ่านมา +16

    මමත් එහෙමයි දාන පරක්කුවට මම හැම vediyo එකක්ම බලනවා..❤❤❤❤

  • @AnuththaraSewwandi-xb5es
    @AnuththaraSewwandi-xb5es 29 วันที่ผ่านมา

    Harima lassanai akke adath video eka..diyathalawe yanawa kiwanee..awith yanna puluwan kamak thibboth enna akka awith yanna..❤❤

  • @romanierodrigo9234
    @romanierodrigo9234 29 วันที่ผ่านมา +1

    Very peaceful vedio.

  • @ireshachandani5238
    @ireshachandani5238 2 วันที่ผ่านมา +1

    හරිම ලස්සන video ekak ❤❤❤

  • @lahirusandaruwan8752
    @lahirusandaruwan8752 29 วันที่ผ่านมา +1

    Ekanam aththa akke matath ape aiya okama kiyanawa කොච්චර cream gewath upan ketha yawanna be kiyala vihiluwen kiyanawa.ada video ekath godak watinawa .godak durata සනීපාරක්ෂක dewal gena godak denek katha karanawa adui.eth e dewal genath katha karanna one.parissamata සතුටින් inna bs dp akke ආදරෙයි ❤❤❤❤

  • @achaladesilva6132
    @achaladesilva6132 29 วันที่ผ่านมา +1

    අදත් හරිම ලස්සනයි හැමදේම ලස්සනට පිළිවෙලට තියෙනවා ඔයාගේ බුදු මැදුරට මම ගොඩක් කැමතියි සතුටින් පරිස්සමින් ඉන්න නංගි ❤️❤️

  • @kavindinisansala9451
    @kavindinisansala9451 22 วันที่ผ่านมา +2

    Ane akkiyooo ikmanatama vedio ekak aran ennakoo....oyage jiiwiten mage jiwitheta ekathu kara gaththu dewal mechchrai kiyanna be.e tharamatama oyge jiwithen gaththu deewal godai akke.....❤❤ oyata godaak pin 😍😊

  • @nisansaladilrukshi8609
    @nisansaladilrukshi8609 28 วันที่ผ่านมา

    Oya gahaniyak widiyata me labila tiyena minis athmayata loku sadaranayak karana gahaniyak.. oyage videos baluwama matat aththatama hithata hari nidahas bawak danenawa.. ❤❤

  • @tharakadilini3825
    @tharakadilini3825 29 วันที่ผ่านมา +9

    මම රාබු කොල සම්බෝලයක් හැදුවා .හරි රසයි අක්කේ ...❤❤❤

  • @DisnaLankathilaka-vp5fu
    @DisnaLankathilaka-vp5fu 29 วันที่ผ่านมา

    Mama asaneepawela adata wela Iddi ahamben wage akkage vidio eka baluwe. Dan vidio ekak danakam balan inne. Harima asai balanna. Kurunagala yaddi akkava mathak venava.budusaranai. ❤❤❤❤

  • @dilanipriyadarshani-jp7vk
    @dilanipriyadarshani-jp7vk 29 วันที่ผ่านมา

    ane thank you nangi oyage video walin monama hari jiwiteta wadagat wena deyak gnna tiyanawamai.ane please oyage closet organize krla tiyana widiya ganat video ekak krnnako.budu saranai.

  • @niroshafernando1972
    @niroshafernando1972 25 วันที่ผ่านมา +2

    Harima piliwelai ......godaaaaak lassanai

  • @prasadiwijerathna6891
    @prasadiwijerathna6891 28 วันที่ผ่านมา +1

    Puduma aadarshayak oyaa nam.... Godakma godak watina chanel 1k .... Good luck

  • @DarshiSubasinghe
    @DarshiSubasinghe 29 วันที่ผ่านมา

    Akke oyage vedio ekak dana kal balagena innwa mn mge pataw dennath e wage..asai oyage katahada eheddith...adrei budu saranai akke

  • @nilanthifernando8991
    @nilanthifernando8991 29 วันที่ผ่านมา

    Mamat vidiyo awa gamanma balanwa nangi. Rata hitiyat kohomahari balanwa . Adat vidiyo eka lasanai nagi . Budu saranai babo.❤

  • @devikathotawatte8479
    @devikathotawatte8479 29 วันที่ผ่านมา +3

    දුවගෙ සම්බුද්ධ පුජාවට මම හරිම අාසයි.ඔයා ගෞරවයෙන් කරන හැටි හරිම අගෙයි.බුදු සරණයි🙏🙏

  • @niroshikakaushalya2096
    @niroshikakaushalya2096 27 วันที่ผ่านมา

    Oyage vedio ekak bala bala gedara as karaddi eka wenamama motivation ekak.wade iwara wenawa therenneth na.❤❤❤

  • @laylakaram5007
    @laylakaram5007 29 วันที่ผ่านมา

    ඔයාගෙ වීඩියෝ හැමදාමත් ලස්සනයි තෙරුවන් සරණයි දීර්ඝායු ලැබෙීවා ❤❤

  • @Lifewithsharaa
    @Lifewithsharaa 18 วันที่ผ่านมา +1

    මම ගොඩාක් ආසවෙන් බලනවා ඔයාගේ වීඩියෝස්..හරිම ලස්සනයි..පිලිවලයි

  • @madhavisenevirathne5241
    @madhavisenevirathne5241 28 วันที่ผ่านมา +4

    වැදගත් කරැණු රැසක් අඩංගු හිත නිවන video එකක් නංගි.ඔයා ගෙඩක් හොද කාන්තාවක්

  • @NilukaPremachandra
    @NilukaPremachandra 18 วันที่ผ่านมา +1

    ජීවිතේට ගොඩාක් වැදගත් දේවල් ඔයා කරන වීඩියෝ වල තියෙනවා ගොඩක් ස්තුතියි ❤❤❤❤❤

  • @noname-nf9pp
    @noname-nf9pp 29 วันที่ผ่านมา

    Lassanai nangiyo video eka.asawen baluwa.thank you.dilini akka.

  • @TharanganiPushpamala-is2ug
    @TharanganiPushpamala-is2ug 28 วันที่ผ่านมา

    Ma video ekanm mage duwet mama aniwrynm balanna danawa stuthi nangi oyata ❤❤

  • @PJayalath6424
    @PJayalath6424 27 วันที่ผ่านมา

    Dalada samiduge pihiti mage nangiyo.asanipa wela hitiye aki vidio aka balanna parakku uny ❤

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 18 วันที่ผ่านมา

    Hodai me dewal kiyala dena eka.budusaranai.🎉🎉🎉❤❤

  • @user-hi4vi3xq9x
    @user-hi4vi3xq9x 29 วันที่ผ่านมา

    Godaak hoda දෙයක් waruni ada oya kiya dunne....mamat ekak හදාගන්න one...හැමදාමත් mn oyage video බලනවා ...budusaranai පරිස්සමෙන් inna ....satuta pamank itirewa ....❤

  • @kumaripathirana7192
    @kumaripathirana7192 29 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි නංගී වීඩියෝ එක බොහොම ස්තුතියි බුදු සරනයි නංගී ඔයාට ❤❤❤❤❤❤

  • @achinijayathissa169
    @achinijayathissa169 29 วันที่ผ่านมา

    Mn Hari adarei waruni akke oyta. Hemadama vedio balanwa comment karanwa. Oyage piliwela pirisiduwata mn mara asai akke. Mat Akka wage Tama hemadema lassanata piliwelata Ona. Mn akkageTawath godak dewal igenagatta. Mat Akka wage wena wenama sanitary items box ekak hadaganna ona. Thank you akka. Mara watinwa oyage vedio. Godak godak godaaaaaak thanks mage akkaaaa. Anee vedio Danna satiyakata serayak Hari. Akka wage nidahase life ekak mat gewanne.mata nursery Yana puthek innwa. Eat Akka dakiddi Mata mawama penwa. Ane akke tawath EA wage piliwela gena organising karana heti vedio Danna. Akka almariya organise karapu hetith vedio ekakin Genna. Mn mm mara asai owata. Adarei mage sudu Akka. Theruwansaranai oya parissamen Inna. ❤

  • @wcdanayanthi4671
    @wcdanayanthi4671 21 วันที่ผ่านมา +2

    ඇත්තටම හරිම ලස්සනයි ඔයා වීඩියෝ එක කරන අකාරය..

  • @Chamathka_Kumarathunga
    @Chamathka_Kumarathunga 29 วันที่ผ่านมา +1

    Budusaranai Nangi

  • @keshalapeiris7515
    @keshalapeiris7515 22 วันที่ผ่านมา +1

    Aththatama harima lassanai. A storage box ganne kohenda

  • @PinkysDiary03
    @PinkysDiary03 25 วันที่ผ่านมา +1

    Lassanai akke video eka ❤❤

  • @sakuvlog-iq1tc
    @sakuvlog-iq1tc 29 วันที่ผ่านมา

    Akkat puluwan kamk awoth aniwaren video ilaga video ekath adan enn mam harima asawen baln innooo 🥰 theruwan saranai akka ❤

  • @chandimarajapaksha6651
    @chandimarajapaksha6651 28 วันที่ผ่านมา

    වට්නා වීඩියෝ එකක් බොහොම ස්තුතියි නංගී ❤❤

  • @NiroshaniKariyawasam-or7pq
    @NiroshaniKariyawasam-or7pq 29 วันที่ผ่านมา +1

    මමත් ඔයගේ හැම වීඩියෝ එකක් ම බලනවා නංගි ඔයාගෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා thAnks 💞💞

  • @chamilapalamure7896
    @chamilapalamure7896 28 วันที่ผ่านมา +2

    ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා.හරිම සැහැල්ලුයි හිත

  • @user-jk8mw5gu4k
    @user-jk8mw5gu4k 28 วันที่ผ่านมา

    අදත් බැලුවා නංගී vedio එක.සතුටුයි.ඉතින් ඔයාට තෙරුවණ් සරණයි.....! දිල්හානී අක්කා..💜💜💜

  • @ChathuraSampath-km7ku
    @ChathuraSampath-km7ku 29 วันที่ผ่านมา +4

    Ane akkiyo oya enakan blan hitiye.... gdaaaak adrei.. akke..❤

  • @SewBandaranyake
    @SewBandaranyake 29 วันที่ผ่านมา +3

    ඇත්තටම ඒ කියලා දිපු දේ ගොඩක් වටිනවා ❤

  • @kimtaehnya_kimnamshi3395
    @kimtaehnya_kimnamshi3395 29 วันที่ผ่านมา

    Harima asawen balanne hemadama nangi❤

  • @user-st3zg1dw1f
    @user-st3zg1dw1f 29 วันที่ผ่านมา +2

    අක්කගේ වීඩියෝ හැමදාම බලනවා මං .. හරිම ආසයි .. අක්කගේ බුදු මැදුර දැක්කාහම හිත නිවෙනවා.. යශෝදරා උත්තමාවිය වන්දනා කරනවද අක්කා ... අක්කා ගොඩක් පින්වන්තයි .. කොහෙගියත් කමක් නැහැ අක්කේ .. විඩියෝස් නම් ගෙන්න ඔනි හැමදාම හොඳද ..😍 අක්කට මන් ගොඩක් කැමති .. තෙරුවන්සරණයි මගේ අක්කා 🙏❤️❤️❤️

  • @fathimamahee9269
    @fathimamahee9269 21 วันที่ผ่านมา +1

    Hi Akke I saw ur videos yesterday after see I see all ur videos I like all I’m motivated with ur videos.. Love from Kurunegala ❤❤

  • @yasmininimna1682
    @yasmininimna1682 29 วันที่ผ่านมา

    Akkge room eka marama lassani ❤❤❤

  • @manjulamadhushani849
    @manjulamadhushani849 29 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි අක්කි ❤❤💗💗

  • @kiki6037
    @kiki6037 29 วันที่ผ่านมา

    Oh my favourite veg Kos and del so inspired by your cooking. Today’s menu of mine is Dry chicken curry, chick pea curry Indian style, wattaka (yr recipe)kale malung and potato and leeks theldala with malu miris. Bellissimo 😋

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 29 วันที่ผ่านมา +5

    හැමදාම වගේ අදත් හරිම ලස්සන ප්‍රයෝජනවත් video එකක් 🙏 ස්තුතියි

  • @user-fz5cs9he9i
    @user-fz5cs9he9i 29 วันที่ผ่านมา

    Akkagei videos balanna man kamathi..❤

  • @erandidissanayake1878
    @erandidissanayake1878 29 วันที่ผ่านมา

    Lejai kiwwa wiiha aneeeeee❤❤❤. Ne mis apita wedagath. Man adama hada gannawa . Tnx ❤❤❤❤ thank u very much ❤❤❤❤❤🎉🎉🎉mother

  • @user-hb7hq1rw8l
    @user-hb7hq1rw8l 29 วันที่ผ่านมา

    Ane suddi akke diyathalawe awama kiyanna man ennam oywa blnna twn ekta😢❤ Mata aasai oya sudu muna blnna❤❤

  • @anomapriyanthi9486
    @anomapriyanthi9486 29 วันที่ผ่านมา +1

    තෙරුවන්සරණයි නංගී ගොඩාක් ආසාවෙන් වීඩියෝ බැලුවා 💕💕💕💕💕💐💐

  • @AyeshaNilmini-lt5cs
    @AyeshaNilmini-lt5cs 29 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️ matath sanipa neha e unath mama oyage vidio hemadama balanawa❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @anjalawijewardhana2280
    @anjalawijewardhana2280 29 วันที่ผ่านมา

    ❤❤❤😊😊 hmdma blnwa comment noklta akka aththmi oyag videos wlin sahenna gdk dwl jiwithe t igna gnnnw math Mge jiwithe t shna dwl ekthu krgnnw dwsa gane oyg video blala ❤loku motivation ekk gmu lmi hmotm oya denne 😊hriyt mlpujwa krn wdiy lasst kitchen ek gdra tygnn wdiy hmdema ❤ dwsa gne kyl dnwt thank you so much akka 😊 aluthin mrry krpu girl knkt mara wtimwa aththmi mmt Mge changes gdk krgtta ❤❤❤❤❤❤

  • @m.t.nilakshinehara122
    @m.t.nilakshinehara122 29 วันที่ผ่านมา

    Owwwww ane enakan balagena.hitiya oya .. adareiiiiii ❤❤❤❤❤

  • @madhushanidissanayaka968
    @madhushanidissanayaka968 15 วันที่ผ่านมา +1

    අක්කගේ වැඩ වල පිළිවෙළ හරිම ලස්සනයි ගොඩක් ආදරෙයි අක්කා ❤❤❤❤❤

  • @melanihasanga2013
    @melanihasanga2013 17 วันที่ผ่านมา

    ගොඩාක් ලස්සනයි පිලිවෙලයි දකිද්දි ගොඩාක් හිත පිරෙනව ❤️🌿🙏

  • @shanalifernando4193
    @shanalifernando4193 29 วันที่ผ่านมา +1

    I enjoy watching your channel. I encourage you to look into reusable sanitary towels (cloth pads) since you love the environment.

  • @user-vn9cl5ie1p
    @user-vn9cl5ie1p 29 วันที่ผ่านมา

    දැකපු ගමන් ම බලනවා❤❤❤❤❤

  • @sandunirajapaksha4354
    @sandunirajapaksha4354 29 วันที่ผ่านมา

    ඔයාගේ අද වීඩියෝ එක නම් ගොඩක් වැදගත් ❤

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 29 วันที่ผ่านมา

    Lassanai nangi adath video aka. Ath hema video akatama comment karanna nam beri wenawa .ath oyage video lassanai.
    Aka dawasak oya puthalata dunna keema video akak beluwa mama.
    Balala Mama hithuwa husband ge birthday akata me mase 6 ,
    Api godak kal idala puthala inna thenakata dane denawa.
    Oyage video aka balala mata asa hithuna podi lamai asa widihata Alawalu bath hadala rasama rasa menu akak hadala keema hadanna.
    A widihatama keema tika dunna. Aka mata oyata kiyannama ona.
    Puthala godak asawen keewa. ❤❤❤❤❤❤❤❤❤❤
    A pina nangitha th anumodan wewa Kiyala Mama pethuwa. ❤❤

  • @janakirathnasari3388
    @janakirathnasari3388 29 วันที่ผ่านมา +10

    මගේ ආසම පාටත් කොල පාට

  • @anuruddikabuwanayaka4002
    @anuruddikabuwanayaka4002 29 วันที่ผ่านมา +5

    විස්ප එකේ Ultra Whisper Bindazzz nights එක නම් සුපර් සුපර් සුපර්. ට්‍රයි කරලා බලන්නකො. ඒක මාර කම්ෆටබල්

  • @harshikamadushanigamage7434
    @harshikamadushanigamage7434 22 วันที่ผ่านมา +1

    ඔයාගෙ විඩියෝ හරිම ලස්සනයි අක්කෙ ❤❤❤

  • @briandavid704
    @briandavid704 29 วันที่ผ่านมา

    Hii nangi...adath asawen baluwa ...godak watinawa

  • @buddhikadilmini8135
    @buddhikadilmini8135 28 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ❤

  • @iyanthamunasinghe7813
    @iyanthamunasinghe7813 29 วันที่ผ่านมา +1

    බුද්ධ පුජාව vedio එකේ ලස්සන බලන්න ආසම තැන .🙏🙏🙏

  • @MadushikaSewwandi-ci5zh
    @MadushikaSewwandi-ci5zh 28 วันที่ผ่านมา

    එන හැම වීඩියෝ එකම නොවරදවාම බලනවා අක්කා..ආසයි දවසක මුණගැහෙන්න..කුරුණෑගල ආව දවසක❤️

  • @iroshaniiroshani753
    @iroshaniiroshani753 20 วันที่ผ่านมา

    ලස්සනයි video 1❤❤❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 29 วันที่ผ่านมา

    ආදරණීය ලස්සන වීඩියෝ එකක් නංගි ❤..පීරියඩ්ස් ඩේ වෙනුවෙන් ඔයාගේ ඒ පිලිවෙල කර බොක්ස් එක ඇත්තමයි වැදගත් .අරුතක් සෑම කාන්තා වන් වෙනුවෙන් ආදරණීය නංගි ❤..
    ඉක්මනින් ආයෙත් එන්න..ඔයාගෙ හුරතල් දෙන්නා ආදරෙයි .ශෝක් එයාලා
    පරිස්සමින් ඉන්න ආදරණීය මගේ නංගෝ..උතුම් දළදා සමිඳුගේ පිහිටයි තෙරුවන් සරණයි !!❤❤❤

  • @suvineetharajapaksha4394
    @suvineetharajapaksha4394 29 วันที่ผ่านมา +1

    God bless you 🙏♥️

  • @amilapuspakumara2345
    @amilapuspakumara2345 27 วันที่ผ่านมา +1

    Akka mama aluthin wedak patan gaththa hadunkuuru swayan rekiyawak vidiyata karanna babala balaganna gaman mahaththayatath shakthiyak wenna daruwo thundenage wedath ekkama akkage vidiyo eka mata mage wedatika pahasuwata kara gannath udawwak wey kiyala hithanawa oyata godak sthuuthiy.

  • @wddnuwanthika4711
    @wddnuwanthika4711 25 วันที่ผ่านมา +1

    Rabu kola sambola niyamai 👌👌

  • @ishanijayasuriya4555
    @ishanijayasuriya4555 29 วันที่ผ่านมา

    ස්තූතියි මැණික ❤❤❤..ජේසු පිහිටයි !!

  • @NilukaPremachandra
    @NilukaPremachandra 18 วันที่ผ่านมา

    මටත් හැම වීඩියෝ එකක්ම බලන්න බැරිඋනාට අසාවෙන් ඔයාගේ වීඩියෝ බලන්නේ. එක වීඩියෝ එකක් බලලා ඉවරයි උනාම තව බලන්න හිතෙනවා ❤ඇත්තටම ජීවිතේ හදාගන්න ගොඩක් වැදගත් දේවල් ඔයාගේ වීඩියෝ වල තියෙනවා ගොඩාක් ස්තුතියි ❤❤

  • @user-xl5oi3qu5u
    @user-xl5oi3qu5u 4 วันที่ผ่านมา

    ඔයාගේ වීඩියෝ එක හරි ආසාවෙන් බැලුවා. ඔයාටත් තෙරුවන් සරණයි නංගී

  • @dilukshifernando3510
    @dilukshifernando3510 วันที่ผ่านมา

    Harima lassanai nangi teruwan saranai

  • @user-iv8yb5tk6r
    @user-iv8yb5tk6r 29 วันที่ผ่านมา

    Akkii man oyage big...........fan kenek 🥰😊❤️mula idalama oyage videos balanawa..❤puduma asawen balanne...oyagen godak dewal igana gannawa ..youtube eka haraha hamu unu lassana hadawathak thiyana godaaaak hoda den nam nethuwama bari lagama mithuriyak kiuwoth man hari...adarei godaaak ...and my 1st comment ...🥺digatama me wage lassana videos karanna man wish karanwa oyata..niduk nirogiwa sathutin adaren parissamin inna hemadama..❤❤🌼🍃

  • @user-vb8mm8rp5z
    @user-vb8mm8rp5z 29 วันที่ผ่านมา +3

    එනකමි බලාන හිටියෙ අනේ.අදත් විඩියෝ එක ලස්සනයි . බුද්ද පුජාව තියනවා පෙන්නන එක නමි පිං සිද්ද වෙනවා .හරි ම සැනසිමයි හිතට .ඉක්මනට ආය එන්න .බුදු සරනයි.

  • @shanilahiru1016
    @shanilahiru1016 28 วันที่ผ่านมา +1

    Dayaka kiyala dunnata thanks akka ❤❤❤❤

  • @mis.darshi1236
    @mis.darshi1236 29 วันที่ผ่านมา +7

    මගෙ සුද්දී ඇවිත් ඉතින් හරිම සතුටුයි ❤❤❤❤ ඔයාගේ ඔය පිලිවෙලට මම ගොඩාක් ගරු කරනව මාත් ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්ත මැණික ❤❤❤❤❤ අදටත් එහේමයි මේ වීඩියෝ එකෙනුත් ගන්න දේවල් ගොඩයි අම්මෝ කිව්ටෙක්ස් කඩයක් ලස්සනයි මැණික අදත් වීඩියෝ එක ඔයාගේ වීඩියෝවලට ඇබ්බැහි වෙලා ඉන්නේ සුද්දී ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️❤️❤️👍👍👍👍🥰🥰🥰🌺🌺🌺

    • @mis.darshi1236
      @mis.darshi1236 21 วันที่ผ่านมา

      ඔයාල හොදින් නේද සුදු වීඩියෝ නැද්ද ආදරෙයි ❤️❤️❤️❤️

  • @chalithapalliyaguru2295
    @chalithapalliyaguru2295 29 วันที่ผ่านมา +5

    ඇත්තටම මට ආසයි ඔයා මගේ යාළුවෙක් උනානම්.....ඔන්න මං ඔයාට කල්‍යාණ මිත්‍රයෙක් වෙන්නයි යන්නේ❤ ඔයාගේ ධර්මය පැත්තට තියෙන නැඹුරුව නිසා මට හිතුනා මෙන්න මේ දේ කියන්න.....ඔයාගේ ජීවිතයට තාම ලොකු වගකීම් නැති නිසා ඔයාට ආස නැද්ද දවස් පහක හෝ දවස් දහයක retreat program ඒකකට සහභාගී වෙන්න.පූජනීය බම්බලපිටියේ ඥාණාලෝක ස්වාමීන් වහන්සේගේ වැඩසටහන් බලන්න කියලා කල්‍යාණ මිත්‍ර භාවයෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා.

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 29 วันที่ผ่านมา

    Ammapa duwe kata parrissam karaganna.leda hada gannatuwa.b.saranai.❤❤❤

  • @user-im5tv5zj5t
    @user-im5tv5zj5t 28 วันที่ผ่านมา

    Budusarniii akke ❤

  • @shamilakumarii.m.t
    @shamilakumarii.m.t 29 วันที่ผ่านมา

    ඔයාට නිදුක් නිරෝගි සුවය ලැබේවා ...සැමදා සතුටින් ඉන්න ලැබේවා ...ගිලන්පස පූජා වට සහබාගි උනා...අම්මගෙ ගෙදර ගිය ගමනත් අපි දකින්න හිටියේ ..🎉❤Bye

  • @hansiaraliya5249
    @hansiaraliya5249 23 วันที่ผ่านมา +2

    මම අද තමයි මුලින්ම ඔයාගේ වීඩියෝ එකක් බලන්න ගත්තේ.මං ඔය වගේ පර්ස් එකක් තිබුනට පෙට්ටියක් තිබුනේ නෑ .ඒ නිසා අද ඉදලා අනිවාර්යයෙන් ඒක හදාගන්නවා.ඔයාට ගොඩාක් ස්තූතියි !

  • @user-jc4gt6uk3c
    @user-jc4gt6uk3c 29 วันที่ผ่านมา +5

    ඔයාගෙ හැම විඩියෝ එකක්ම බලන්නෙ ගොඩක් අාසාවෙන්.ඔයා දිහා බලලා මගෙ ගොඩක් අඩුපාඩු මම හදා ගන්නවා..එ්කට ඔයාට පින් සිද්ද වෙනවා.

  • @sathyahansamali2095
    @sathyahansamali2095 29 วันที่ผ่านมา

    Video එක ලස්සනයි .ඔයාගෙ මල් පැළ ගැන vlog එකක් කරන්න .ආසයි බලන්න

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 29 วันที่ผ่านมา +1

    Suranganaveeee❤❤❤