ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

අද මම ලංකාව දාලා යනවා . ආයෙත් එන්නේ නෑ ලමයි. Good bye 👋 | piumi srinayaka |chennai |india |traveling

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • #newyear #srilanka #fruit #village #cooking #hasalaka #home #land #sale #2023 #2024 #india #instagram #indian #chennai

ความคิดเห็น • 290

  • @ShashikaHansani-ov4qb
    @ShashikaHansani-ov4qb หลายเดือนก่อน +77

    එයා සත්තුන්ට ආදරෙයි මැරෙන්ඩ දාලා යන්ඩ තරං මෝඩ නෑ අනේ . . ඒ තරං දෙයක් තේරෙන් නැද්ද . .

  • @h.m.wijesundara1419
    @h.m.wijesundara1419 หลายเดือนก่อน +29

    බුදු සරණයි පුතේ.පරිස්ෂමට ගිහින් එන්න.

  • @user-li2bp7qn5i
    @user-li2bp7qn5i หลายเดือนก่อน +9

    මිනිසුන්ගේ පුද්ගලික දේවල් අපිට වැඩක් නැහැ .වීඩියෝ එක බලන්න බැරි නම් වැඩක් නැති නම් .එක නොබලා ඉන්න .අපහාස නොකර .අනේ මන්දා මිනිස්සු මිනිස්සු නරක විදියට හිතන්නේ ඇයි කියලා තව කෙනෙක් ගැන .තමන්ට එයාගෙන් වරදක් වෙලා නැති නම් .අපහාස කරන්න එපා කාටවත් .මන් නම් බලන්නේ කම්මැලි කමට .නැතිව එයා කවුද කොයි වගේ කෙනෙක් ද කියලා මට වැඩක් නැහැ

    • @DahamiHimaya-wm4hm
      @DahamiHimaya-wm4hm 26 วันที่ผ่านมา

      ඔව් මහා ජරා හැත්තක් ඉන්නවා....කොමත් තව එකෙක්ගෙ...කකුලෙන් අදින්න...බලන් 😂

  • @sppereira224
    @sppereira224 หลายเดือนก่อน +144

    බොරුවම තමයි ජීවිතේම.ආයෙ ලන්කාවට එන්නෙ නෑ කියල දාලා.12වෙනිද එනවලු😂

  • @LakshalaRajapakshe
    @LakshalaRajapakshe หลายเดือนก่อน +16

    සාමාන්‍ය ජීවිතයේදී රංගනය කරන එක නවත්තන්න. ස්වභාවික විදිහට ඉන්න බලන්න. 😢😢😢😢

  • @rajithapadmani2631
    @rajithapadmani2631 หลายเดือนก่อน +11

    දුව ඔයාට බුදු සරණයි සුභ ගමන් නැවත හමු වෙමු

  • @k.m.jayathilaka2106
    @k.m.jayathilaka2106 หลายเดือนก่อน +61

    පූසා පව් අම්මලා ලග හරි දාලා යන්න තිබ්බා 😢❤

  • @shayakk3383
    @shayakk3383 หลายเดือนก่อน +15

    ඔයා 1st time ආවෙ කියලා ඇත්ත කතා කරපු එක ප්‍රශංසනීයයි. ඔයාගෙ appearance එකත් එක්ක matchවෙන්නෙ ඉන්දියාව තමයි. Good Luck Piumi❤❤❤

  • @nelykuku1
    @nelykuku1 หลายเดือนก่อน +45

    Ayyo පුස් පැටියා පව්. එයාට කැම ඇති වෙයිද ?? ඉවර වුනොත් එයා බඩගින්නේ නේ..😢... පව් අහිංසකයා.. ....😢

  • @user-oz9yo1es1c
    @user-oz9yo1es1c หลายเดือนก่อน +5

    ඉන්දියාව රටක්ද බන් මම School යන කාලේ කි පාරක් ගියාද බන් ඉන්දියාවේ මම හිතුවෙ එංගලන්තේ වත් යනවා ඇති කියලා....😅😅😂😂

    • @heshyprsanka
      @heshyprsanka หลายเดือนก่อน

      Nathi ayata thana awama indiawa th itn munta London wage thama 😂😂😂Game idan awith hunu gala Injuctions gahala gahalaa thambau isoo wage wela ratema nathi taram pupai, tholoi ,papuwai hadanna puluwan hama ekama hadan posh kiyla hithan ine 🤪🤪Anukampa karamu api

  • @user-tg3dk2ex5q
    @user-tg3dk2ex5q หลายเดือนก่อน +2

    මන් නම් ඔයාට හරිම කැමති අක්කි....අනිත් අය වගෙ නැතුව හරිම කෙලින් කතා කරන කෙනෙක්...❤❤❤❤

  • @crimeinfo688
    @crimeinfo688 หลายเดือนก่อน +14

    එයාට අාදරෙයිනම් ඔයා කරන්න ඕනේ එයාට අැති තරම් කෑම වතුර තියලා යන එක නේද...😢

  • @kalaninavoddya6863
    @kalaninavoddya6863 หลายเดือนก่อน +11

    ලස්සනයි අක්කි ඔයාහ් 🤤😍❤

  • @niroshandee2314
    @niroshandee2314 หลายเดือนก่อน +6

    කවුද මේ දෙන්න අදයි දැක්කෙ gender transfer දෙන්නෙක් නේ , මොනා වුනත් මේ වගෙ මිනිස්සු බය නැතුව රටේ නැගිටලා ඉන්න එක මාරයි, මේ වගෙ අයත් සමාජේ ගේමක් ගහලා නැගිට්න එක වට්නවා හැමොම මිනිස්සු කිසිම කෙනෙකුට බැරි නෑ, මේ දෙන්න රටෙ gender transfer වුන අයට මාර මොරාල් එකල් බය වෙන්න ඕන නෑ, සමාජෙ හැමොටම අයිති ❤ , welldone all the very best , ලොකු ගමනක් යන්න දෙන්නම ❤❤❤

    • @sanjanaliyanage9265
      @sanjanaliyanage9265 หลายเดือนก่อน

      😂😂

    • @philomenafernando3842
      @philomenafernando3842 หลายเดือนก่อน

      අදමයි නම් දැක්කෙ ඔයා කොහොමද එයාලා gender transfer වුනා කියලා කියන්නෙ? පියුමි ශ්‍රී නායක කියන්නෙ කාන්තාවක් , නිලියක් , මෝස්තර නිරූපන ශිල්පිනියක්, මුල සිටම. අනිත් කෙනා ගැන නම් කියන්න දන්නෙ නෑ.

    • @shanthidhammika8978
      @shanthidhammika8978 หลายเดือนก่อน

      👍👍👍

  • @7jayathilaka
    @7jayathilaka หลายเดือนก่อน +4

    Reach වැඩි කරගන්න බොරු. මේවට තමා misinformation කියල report ගහන්න ඕනි 😂

  • @mpp6015
    @mpp6015 หลายเดือนก่อน +17

    Ayyyo Lassanata thibuna moona kagena … harima kkathay Dan

  • @NilukaDahanayaka
    @NilukaDahanayaka หลายเดือนก่อน +9

    ගැනුන්ගෙ මායම් .එන්නැකියල .පටන්ගන්නෙ .ලෝකෙ දාලයන්නවගේ .යන්නෙ ඉන්දියාවට.😅😅😅😅

  • @ShanakaBandara-tb7kd
    @ShanakaBandara-tb7kd หลายเดือนก่อน +23

    අනේ මන්ද බං... ටිකක් පියුමි හන්සමාලිත් වගේ. ළඟ නෑයෙක් නේද?

  • @DineshaKumari-mf8cc
    @DineshaKumari-mf8cc หลายเดือนก่อน +5

    Mole upset ekak thiyena bawa nam penawa. Mhiyangane nisa wenna athi

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k หลายเดือนก่อน +7

    Oya godak lassanay akki ♥️♥️♥️♥️♥️♥️♥️

  • @Englishtsinhala1237
    @Englishtsinhala1237 หลายเดือนก่อน +4

    මෙයා නං අදමද කොහෙද එයාපෝට් එකට ගිහිල්ලා තියන්නෙ

  • @AngelCreations-sk8dr
    @AngelCreations-sk8dr หลายเดือนก่อน +2

    Mageth palaweni athdakeema India tour...chennai....habai giye april 1st..😅asai dakkama...

  • @hannan1460
    @hannan1460 หลายเดือนก่อน +5

    අනේ ඉතින් ඔයා ලංකාව දාලා ගියා කියලා බබෝ අපිට පාන්ද අනේ පව් ගිහින් හොඳින් එන්න අවසා ඈත්

    • @iroshanilmini7776
      @iroshanilmini7776 หลายเดือนก่อน +1

      එහෙනං උඩ දාගෙන බැලුවෙ මොකටද මල සමයම

  • @user-wu4be9rv6s
    @user-wu4be9rv6s หลายเดือนก่อน +7

    තොපි වගේ වැඩකට නැති උන් යන එකම හොදයි

  • @isharajanaka9093
    @isharajanaka9093 หลายเดือนก่อน +19

    බොරු සෙවල විතරයි පඩ ෂෝ එක

  • @malshamaleesha5447
    @malshamaleesha5447 หลายเดือนก่อน +28

    ලොකු දෙයක් බන් පුලුවන් නම් ආයේ එන්නම එපා උබලා වගේ බොරු සෝබන වේසා බඩු වලින් මොනව ද මේ රටට හම්බ වෙන්නෙ

    • @ireshamadushani6037
      @ireshamadushani6037 หลายเดือนก่อน +1

      Eya like karala me comment eksta😂

    • @anuradhalakshmi2718
      @anuradhalakshmi2718 หลายเดือนก่อน

      😂​@@ireshamadushani6037

    • @heshyprsanka
      @heshyprsanka หลายเดือนก่อน +1

      Mun hithan ine injuctions gahala sudu unama mun thma niliyo kiyala puhh

  • @user-ue8sl5lp9k
    @user-ue8sl5lp9k หลายเดือนก่อน

    අක්කී ඔයා ගාලා ඉන්න lip color එක මොකක්ද? Brand එකයි number එකයි කියන්නකෝ. ඔයාගේ makeup එකත් ලස්සනයි. ඒ විදිහට makeup කරන video එකක් ගෙන්නකෝ අක්කි.

  • @harshanisurangika6381
    @harshanisurangika6381 หลายเดือนก่อน +6

    මේ වගේ රටට සාප වෙච්ච එවුන් යන එකමයි හොඳ නොඑන්නම. 🤮🤮🤮

    • @dammikabandara7383
      @dammikabandara7383 หลายเดือนก่อน

      irshiya wenna epa ohom gahenu ne 😂

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 หลายเดือนก่อน +7

    චෙන්නායි කියන්නෙ හරිම අපිරිසිදු නගරයක්
    .ගිහින් බලන්න ලංකාව යි ඉන්දියාව යි අතර වෙනස කොහොමද කියලා .

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh หลายเดือนก่อน +1

    Monawa hari hadagana enna tibunane duwe .b.saranai. parrissamin gihin enna.❤

  • @shandishan7521
    @shandishan7521 หลายเดือนก่อน +6

    Oyaga passan ana kolla kuda boy friend da😮

  • @user-ho6qb5ex5n
    @user-ho6qb5ex5n หลายเดือนก่อน +3

    ඉතින් අපිට පුකද..මොකෝ නව කියලා මේ රටේ මිනිස්සු එනකන් බලන් ඉන්නවද මුන්ව.😂😂😂😂

    • @heshyprsanka
      @heshyprsanka หลายเดือนก่อน

      🤣Anika mun awa kiyala rata wedak tiyenawada

  • @rukshanfernando5425
    @rukshanfernando5425 หลายเดือนก่อน +2

    බොරු පස්ස වගේ තමයි ඔයාගේ ජීවිතෙත් බොරුවෙන්ම තමයි ගෙවන්නේ.. Sugar daddy කෙනක් තමයි මෙයාව maintain කරන්නේ😊

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl หลายเดือนก่อน +1

    Hoda lamayakitege A Adare suba anagathaya.❤❤❤❤❤❤❤❤❤❤❤ parissemen anna Bs..!

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c หลายเดือนก่อน +1

    ලස්සනයි අක්කියෝ පරිස්සමට ගිහිල්ලා එන්න ❤❤❤❤❤❤❤❤❤

  • @user-ko1xr3zd3m
    @user-ko1xr3zd3m หลายเดือนก่อน +2

    තෙරැවන්සරනයි

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 หลายเดือนก่อน +1

    Theruvan..saranai..manika ❤❤❤❤❤❤❤❤❤

  • @anuradhabasnayake6848
    @anuradhabasnayake6848 27 วันที่ผ่านมา +1

    Gon mole.palaweni para ratakata yanawada koheda.
    Wena ratawala innw ape minissu mewata hina wenne ado muken

  • @paramividukshi3539
    @paramividukshi3539 หลายเดือนก่อน +2

    Ai ane mehema minissu..deyak balala agaya karanne nathuwa ek balal thawa banlath yanawa..😐lassana de balal lssni kiyala kiyanna bari nam nikam inna oni..thawa manussyekge hithak riddan nethuwa.😒❤️

  • @user-dy3zz6id1x
    @user-dy3zz6id1x หลายเดือนก่อน +1

    ගේ අස් කරලම එළියට යන්න පුරුදු වුණා නම් ගොඩක් වටිනවා.

  • @user-xq5ct4tf2r
    @user-xq5ct4tf2r หลายเดือนก่อน +4

    ලොකු දෙයක් යන එක😂

  • @DahamiHimaya-wm4hm
    @DahamiHimaya-wm4hm 26 วันที่ผ่านมา +1

    අනෙ මන්දා....මෙ මනුස්සයො බලන් ඉන්නෙම...තව එකෙක්ට මඩ ගහන්නමයි......උබලා ඔහොම මිනිස්සුන්ගෙ ඇද හොයනවට වඩා නම්බුයි නෙද......මෙ වගෙ...විඩියෝ නොබලා හිටියනම්.....මෙ මිනිස්සු බලෙන් ඔවා බලන්න කියන්නෙ නැනෙ නෙද....ඇත්තටම ලැජ්ජ වෙන්න ඔන.....ඔයාලා.....විඩියෝ එක ඔක්කොමත් බලලා...තව...ඇදත් හොයනවා....😅 නොදකින් මෙහෙමත් මිනිස්සු...😂😂

  • @ss80866
    @ss80866 หลายเดือนก่อน +1

    අම්මෝ ඇති යාන්තම් ,හෙලුවෙන් නටන එකවත් ටිකක් අඩුවෙයි.😠

  • @maduranganiwitharana6407
    @maduranganiwitharana6407 หลายเดือนก่อน +3

    ලොකු දෙයක් ගිහින් නතර වෙන් ගොන් ගහ

  • @chamininilanthi4259
    @chamininilanthi4259 หลายเดือนก่อน +1

    Boild karapu kikiliyak wage dan..mn asama kena oya...eth dan oyage natural look eka na.kathai

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 หลายเดือนก่อน +23

    පිටරටක ඉදන් ලංකාවට එන මිනිස්සුන්ට ඒක මැජික් එකක් නෙවී..but ලංකාවෙන් එලියට යන මනුස්සයෙක් ට ඒක මැජික් එකක්... it is just a simple thing.... 😅😅

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp หลายเดือนก่อน +1

    අනේ එක්කගන යන්න පුස් පැංච❤❤❤❤

  • @yamunashyamali8311
    @yamunashyamali8311 หลายเดือนก่อน +2

    මෙයාව බලලා වැඩක් තියෙනවද. එයාට තමයි බලන අය නිසා හරි යන්නෙ. වැඩක් ඇති දෙයක් ද මේ.

  • @charithapeliarachchi2005
    @charithapeliarachchi2005 หลายเดือนก่อน +1

    Lassanai nangi godak❤❤❤parissamin gihin enna❤❤

  • @IsuruSampath-mc3cv
    @IsuruSampath-mc3cv หลายเดือนก่อน +2

    Harim😊a lobai wage mahiyangenaye aya ehema thamai

    • @coolghost666
      @coolghost666 10 วันที่ผ่านมา

      මහියන්ගනේ පිස්සු හුත්තක් තමයි

  • @punchirathnayake8993
    @punchirathnayake8993 7 วันที่ผ่านมา

    අපිටමොකද කොහ ගියාම.

  • @W.a.h-hashi
    @W.a.h-hashi หลายเดือนก่อน +1

    Happy birthday akki❤

  • @ranjithpriyashantha3339
    @ranjithpriyashantha3339 หลายเดือนก่อน +1

    Apita panda??

  • @isharajanaka9093
    @isharajanaka9093 หลายเดือนก่อน +3

    මාර සෝබනයක් දාන්නේ

  • @apsarakalpanee77
    @apsarakalpanee77 หลายเดือนก่อน

    Interesting ❤.... Waiting for your next video

  • @themalgunasinghe395
    @themalgunasinghe395 หลายเดือนก่อน +2

    ඕක කියන්න ඕනද රටටම.

  • @samadharasadamali1722
    @samadharasadamali1722 หลายเดือนก่อน +1

    පරිස්සමෙන් ❤❤

  • @ktsanjana1433
    @ktsanjana1433 หลายเดือนก่อน +1

    පරිස්සෙමෙන් සුදු මැනිකෙ bs

  • @hiranthidilrukshi7603
    @hiranthidilrukshi7603 หลายเดือนก่อน +2

    ලංකාවේ ගණිකා මැෂින් තමයි උබලා.. රටින් නෙවෙයි තොපි මේ ලෝකෙන්ම චුත වෙන්න ඕනේ තොපි මේ රටටම සාපයක්

  • @ChithraKumari-is9sc
    @ChithraKumari-is9sc หลายเดือนก่อน +1

    Peumi godak prssaman hope shopping yanakota

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 หลายเดือนก่อน

    Enna epa. Bombay paththe chatar wela inne
    It's a great help

  • @isuruattanayaka6048
    @isuruattanayaka6048 หลายเดือนก่อน

    Oya nam patta awankaie...parissamin gihin anna budu saranaie 🎉🎉

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.4256 หลายเดือนก่อน

    බුදුසරණයි

  • @Senith_Jayathilaka
    @Senith_Jayathilaka หลายเดือนก่อน +1

    Happy birthDay akka 🎉❤

  • @sada-wf1wn
    @sada-wf1wn หลายเดือนก่อน +2

    අනේ...තොපේ...පන්පොරිවිතරයි...තොපිත්අර...පියුමි.හංසමාලිලාවගේ...

  • @sandhyakumari5881
    @sandhyakumari5881 หลายเดือนก่อน +1

    Ohoma kiyapu.aya.ikmanata.anawa

  • @Nrmpnky1234
    @Nrmpnky1234 หลายเดือนก่อน +1

    ඔයා දාන hair vigs ලස්සනයි

  • @NisansalaMsandarenu-hl8he
    @NisansalaMsandarenu-hl8he หลายเดือนก่อน +1

    Dewiyanta wadinna kain budu hamuduruwanta wadinna. Oya wadina widiya waradi

  • @KAVIRATNARAMANI-yo7dz
    @KAVIRATNARAMANI-yo7dz หลายเดือนก่อน +2

    Laggai kiyanna lannkwa hati ehama thami

  • @Sawaridinga-wu4ir
    @Sawaridinga-wu4ir หลายเดือนก่อน +1

    Yanna epa dear ❤

  • @GeorgeJayakody2377
    @GeorgeJayakody2377 หลายเดือนก่อน +2

    🥰🥰🥰

  • @MomentswithNuwanthie
    @MomentswithNuwanthie หลายเดือนก่อน

    Nice vlog Piyumi! 💚💚

  • @vimalshaniruwanmali7372
    @vimalshaniruwanmali7372 หลายเดือนก่อน +2

    Oya happy eke ine godak first time yana nisa kiyala mulinma mt hithuna parisamen gihin ena ❤

  • @chandanakumara2727
    @chandanakumara2727 หลายเดือนก่อน +6

    කොහෙද බං ඉන්දියාවට යනවා කියන්නේ දුර ගමනක් ද...😂😂 යාපනය නෙවෙයිනේ යන්නේ කෝච්චියේ පැයක් යනකොට ඉන්දියාවේ..

  • @ldcraft3597
    @ldcraft3597 หลายเดือนก่อน +2

    මුලින් වැදහන් බං බුදුන්ට.......කොහෙවත් ඉන්නෙ දෙවියෙකුට වදින්නෙ

    • @NihalRupasingha-td8ix
      @NihalRupasingha-td8ix 19 วันที่ผ่านมา

      ඒක නම් ඇත්ත හැබැයි .

  • @MalalaKumari
    @MalalaKumari หลายเดือนก่อน

    Ana apeta oya vekara balanna walawaka na

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh หลายเดือนก่อน

    ❤❤❤koheder Yanne Oya Dharling

  • @FilonaPerera-gt6cn
    @FilonaPerera-gt6cn หลายเดือนก่อน

    Appo hodai yanna enna ep samayama

  • @asokamama4145
    @asokamama4145 หลายเดือนก่อน +1

    මේක නම් මහා පිස්සුවක්😅😅

  • @vishminavodi8541
    @vishminavodi8541 หลายเดือนก่อน +1

    Mama dakka eka tiktok eken harima lassanai ❤

  • @niriellachamara1570
    @niriellachamara1570 หลายเดือนก่อน +2

    ❤❤

  • @user-hm5mm2mz6w
    @user-hm5mm2mz6w หลายเดือนก่อน +1

    Apo mekige ketha den

  • @chandanidissanayaka815
    @chandanidissanayaka815 หลายเดือนก่อน

    හොදින් මතක තබා ගත යුතුයි😁නැවත එන්න

  • @sulonusulo2042
    @sulonusulo2042 หลายเดือนก่อน +2

    Matanam piyumi kiyanne nirahankara kenek.eya oyalata okkoma pennanne neni pusata kochchara kama danawada arakada mekada kiyala eya ewa ganata manage karala yanna ati ay oyala wadhawenne e gana😅 .anika piyumi oya issarata wada dan tama godaak lassana.❤❤love you piyumi.

  • @user-lr7jj7hh1n
    @user-lr7jj7hh1n หลายเดือนก่อน

    Indiyawat ratakda bn

  • @DilrukshiGunawardhane-ht6fu
    @DilrukshiGunawardhane-ht6fu หลายเดือนก่อน

    Ai ane me minissu araka kathai meka kathai kiyala baninne eyata salli thiyena hindane ehema lassanata inne matanam issarata wada dan lassanai. ❤

  • @aliyaaliya966
    @aliyaaliya966 หลายเดือนก่อน

    අමිමො ඔවි මමයි බබාලා4 දෙනයි බර්ගර් එකෙන් කැවා 22000 ගියා

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz หลายเดือนก่อน

    😂😂😂😂 Dubai yannako.. building balanna..roadside balannako

  • @RanjithPrasanna-tl8ts
    @RanjithPrasanna-tl8ts หลายเดือนก่อน +1

    දිගටම ඉන්න ළමායිeeee

  • @princess6614
    @princess6614 หลายเดือนก่อน +1

  • @rohanikadisch7724
    @rohanikadisch7724 หลายเดือนก่อน +1

    Oya harima artificial wella pau Oya 😢

  • @user-se4kx7ho1u
    @user-se4kx7ho1u หลายเดือนก่อน +1

    ❤💖💫

  • @morningrose4502
    @morningrose4502 หลายเดือนก่อน

    ඔයා හරිම ලස්සනයි 😍

  • @ErangaRanga-bk7tx
    @ErangaRanga-bk7tx หลายเดือนก่อน +1

    👍👍👍

  • @kumudinihettige2823
    @kumudinihettige2823 หลายเดือนก่อน +1

    ලොකු සේවයක් රටටම

  • @subashinisamarakoneh512
    @subashinisamarakoneh512 หลายเดือนก่อน

    Good luck dear ❤

  • @boomikaoshen6150
    @boomikaoshen6150 หลายเดือนก่อน

    Oya issara godak lassanai

  • @user-te3ld7dj2p
    @user-te3ld7dj2p หลายเดือนก่อน

    Oya mona unath atha kiyana ekata kamathi akki

  • @AaaAa-pp4tb
    @AaaAa-pp4tb หลายเดือนก่อน +1

    ❤❤❤❤❤Ok

  • @rasikakumari1388
    @rasikakumari1388 หลายเดือนก่อน +3

    අපිට වෙන වැඩ නැහැ කන්නෙ බොන්නෙ නැහැ ඔයාලා යන දිහාම බලන් ඉන්න විඩියෝ එකේම ඉන්නෙ කොහොමද අනේ😅