මම බර අඩු කරගනිවිද? 🤔16:8 Diet vlog | Weight loss challenge | Life in UK 🇬🇧 | Sri Lankan 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 มิ.ย. 2024
  • අද මේ වීඩියෝ එකෙන් මන් ගෙනාවේ,මම බර අඩු කරගන්න උත්සහ කරපු හැටි, හැමදවසකම මම පැය 16ක් නිරාහාරව ඉදල කාපු බිපු දේවල් මේකේ මම පෙන්වනවා. මම මේ විදියට අනිවාර්යෙන් මාසයක් කරලා මම ආස බරට එන්න තමයි හිතන් ඉන්නේ. මම ඒක කරයිද කියලා ඔයා බලන්න ආසනම් මාත් එක්ක එකතු වෙන්න..මේ වගේ වීඩියෝ වලට කැමතිනම් comment එකක් දාගෙන යන්න.😘😘😘
    Hope you enjoy this video, don't forget to like, comment, subscribe, and share!
    / @life_withhashi
    Facebook: / hello.lifewithhashi
    TikTok: / hello.lifewithhashi
    Instagram: / life_withhashi
    Recent vlogs :
    • Living Cost UK 2024 | ...
    • Meal Prep | ඉරිදා දවසේ...
    • 🇬🇧 අපි එක්ක ලස්සන BEAC...
    #dietvlog #srilankan #dayinmylifesinhala

ความคิดเห็น • 41

  • @adaywithhasini
    @adaywithhasini 18 วันที่ผ่านมา +2

    Yummy and healthy food… lovely vlog 😍😍

    • @Life_WithHashi
      @Life_WithHashi  18 วันที่ผ่านมา

      Thank you so much Hasini ❤️❤️😘😘

  • @tipdilukshi4344
    @tipdilukshi4344 22 วันที่ผ่านมา +2

  • @shanikadesoyza3306
    @shanikadesoyza3306 14 วันที่ผ่านมา +1

    😊

  • @dasunisamarasinha2825
    @dasunisamarasinha2825 16 วันที่ผ่านมา +1

    Anee ..next week update ekth dennko akki me wage 🙈♥️

    • @Life_WithHashi
      @Life_WithHashi  16 วันที่ผ่านมา

      Man karannam nangi thawa video ekak. Dan nam second week ekath ivarai. 😘❤️ Thank you so much for the comment nangi 💕

  • @Thara889
    @Thara889 8 วันที่ผ่านมา +1

    math Fasting karanawa wade sarthaki ❤️weight Scale ekk kiyk withrd ❤

    • @Life_WithHashi
      @Life_WithHashi  8 วันที่ผ่านมา +1

      Hodaine. Matath sarthakai fasting inna eka. 🥰🥰 mama gaththe amazon UK, £10k vage una mehen gaddi. ☺️☺️

  • @amaavlogs20
    @amaavlogs20 22 วันที่ผ่านมา +2

    pregnancy eken passe bara adu karaganna math try kara samahara dawasa miss wenawa😊😊

    • @Life_WithHashi
      @Life_WithHashi  22 วันที่ผ่านมา +1

      Hmm apahu try karamu. 1kg hari adu karaganna eka vatinva himita hari. ❤️❤️❤️

  • @Piumiridmika
    @Piumiridmika 18 วันที่ผ่านมา +4

    Math ahemai ane mama 92kg idan 74kg wenakal serin sere cheat wevi kohoma hari awa ita passe auruddata kewa ita passe 79kg wela ita passe aye 73kg walata awa aye 78kg una 10 serekata wada hariyata kara nam 50kg wage me weddi den ayema diet ake inne ada weddi 74kg me serewath 65kg walata wath yanna hithan inne serin sere kewenawa monawa hari 😢

    • @Life_WithHashi
      @Life_WithHashi  17 วันที่ผ่านมา +2

      Apo ow mata me 5k adu karaganna ba kiyanne. 😒 mata therenava. Kalin Math davas 3k vage karala navaththanava. Ithin me para hariyatama karanava kiyala hithan inne. Mage target eka 50kg. Eka achieve kalama thava video ekak gennam. Kohomahari masayak karan yanava me vidiyata. Oyath karanna oya asa ganata enakanma. 😍❤️😘 Thank you so much for the comment ❤️❤️❤️

  • @Harshi_online
    @Harshi_online 22 วันที่ผ่านมา

    Oya thambalin hadana app ek mokadda dr?❤

    • @Life_WithHashi
      @Life_WithHashi  21 วันที่ผ่านมา

      Man capcut and photoshop deka use karanne dear ❤️❤️ capcut pro thiyanava mata.

  • @senavirathna7914
    @senavirathna7914 12 วันที่ผ่านมา +1

    Lunch hadan hati video dannkoplz

    • @Life_WithHashi
      @Life_WithHashi  12 วันที่ผ่านมา

      මම day vlogs වල කැම හදන ඒවා දාලා තියෙන්නෙ..ගොඩක් තියනවා. ඉස්සරහටත් දාන්නම්කො..Thank you so much dear ❤️❤️😘😘

  • @htsperera
    @htsperera 11 วันที่ผ่านมา +1

    Oyata sinhala barida

  • @htsperera
    @htsperera 11 วันที่ผ่านมา

    Lettuce pronunciation is wrong

  • @Dinali_nimsrani384
    @Dinali_nimsrani384 14 วันที่ผ่านมา

    Ane me akke aba gediyakata bara vedi venawada halo 😒😒😒😒

  • @DilshikaPrabodhani-b8k
    @DilshikaPrabodhani-b8k 11 วันที่ผ่านมา +1

    Hi dr oya scale ek order kre kohend price khomd

    • @Life_WithHashi
      @Life_WithHashi  11 วันที่ผ่านมา

      Hi mama order kale amazon.uk £10k vage une. ☺️☺️ scale ekak thiyana eka hodai bara adu karaganna hadana keneknam. 💜💜

    • @achiniupeksha6198
      @achiniupeksha6198 10 วันที่ผ่านมา

      ඉතින් රුපියල් වලින් ගාන හදල කියන්නකෝ 😊

    • @user-sz5wv4wj5g
      @user-sz5wv4wj5g 8 วันที่ผ่านมา

      ​@@achiniupeksha6198upiyal walin kiyada

    • @Life_WithHashi
      @Life_WithHashi  3 วันที่ผ่านมา

      අනේ මම ලංකාවේ ගනන් දන්නේ නැහැනෙ.

  • @user-sz5wv4wj5g
    @user-sz5wv4wj5g 8 วันที่ผ่านมา +1

    Ane oya skel eka gaththe kiyatada kiyannko plz

    • @Life_WithHashi
      @Life_WithHashi  8 วันที่ผ่านมา

      Mama gaththe amazon UK. £ 10 vage una dear ☺️☺️

  • @Dinali_nimsrani384
    @Dinali_nimsrani384 14 วันที่ผ่านมา +2

    Tikak ranganawa vedi

  • @Fantasylove.
    @Fantasylove. 15 วันที่ผ่านมา +7

    හෙලෝ මන් 16:8 කරා මාස 3....මාස 3න් 13kg අඩු උනා...හැබැයි මම සම්පුර්ණ සීනි,පිටි,කිරි නතර කරා...green tea තමා බොන්නේ...එතකොට මාර ඉක්මනින් බර අඩු වෙනව

    • @Life_WithHashi
      @Life_WithHashi  15 วันที่ผ่านมา

      අහ් හොදයිනේ ඔයා හොදට කරලනේ. මම මේ 5ක් වගේනේ අඩු කරගන්න හදන්නේ. ඒ නිසා මෙහෙම කරලා බලනවා මුලින්ම. 😁😁 Thank you so much for the comment ❤️❤️🥰🥰

    • @Thara889
      @Thara889 8 วันที่ผ่านมา +1

      math Fasting innwa green tea hoda product ekk kiynko mtath gnna

    • @Life_WithHashi
      @Life_WithHashi  8 วันที่ผ่านมา +1

      @Thara889 mama green tea nam bivve naha a nisa kiyanna tharam danne na. Mama hithanne onama ekak hodai. Oya ekak aran try karala balanna dear. ❤️❤️❤️

  • @user-md1vz1br7t
    @user-md1vz1br7t 5 วันที่ผ่านมา +1

    අනේ මේ මොකද්ද මේ 16/8 ක්‍රමේ අක්කි.🙄🙄 16/8 කියන්නෙ වේල් දෙකයිනෙ අමතර එක එක ඒව ගන්නෙ නැහැනෙ. ඔයා දෙවේලට වඩා ගන්නවනෙ.මට පොඩ්ඩක් පැහැදිලි කරනවද please

    • @Life_WithHashi
      @Life_WithHashi  5 วันที่ผ่านมา +1

      16:8 කියන්නේ නංගි දවසේ පැය 16ක් නොකා ඉදලා ඉතිරි පැය 8 කන එකට. ඒ පැය 8 ඇතුලේ කාබෝහයිඩ්රේට අඩු කැම ජාති කැමට ගන්න පුලුවන්නම් තවත් හොදයි. සීනි පිටි තෙල් අඩුවෙන්ම ඒ කාලය තුල කනවනම් බර අඩු කරගන්න පුලුවන් ගොඩක් හොද ක්‍රමයක් තමයි ඒ.
      මම ඒක තමයි මේ උත්සහ කරන්නේ. 🥰🥰

    • @user-md1vz1br7t
      @user-md1vz1br7t 5 วันที่ผ่านมา +1

      @@Life_WithHashi හරි පැටියෝ..මන් අහන්නෙ ඒ පැය අට පුරාම කන්නෙ නෑ නේද. දැන් ඔන්න උදෙ 10 කෑවම ඊට පස්සෙ වතුර බිබී ඉදල ඕනිනම් සීනි නැති තේ කෝෆි අරන් ආයෙ හවස 6 ටනෙ කන්නෙ.ආයෙ රෑ පුරාත් වතුර බොන්න පුලුවන්.ඒත් අක්කි ස්නැක් කනව ටී බොනව ඒ අර වේල් දෙකට අමතරවනෙ.ඒ මොකද්ද කියල ඇහුවෙ සුදූ

    • @Life_WithHashi
      @Life_WithHashi  5 วันที่ผ่านมา +1

      මම කලේ දවල් 1ට වගේ බත් කනවා. ඒ එක්ක දොඩම් ගෙඩියක් වගේ කැවෙනවා බත් කාලා. ඊට පස්සේ හවස 5ට වගේ කජු ටිකක් එහෙම කනවනම් කනවා තේ එකක් එක්ක. නැත්තන් ඇපල් කනවා ලුනු මිරිස් දාලා. ස්නැක් එකක් විදියට. බඩගිනි නැත්තන් කන්නෙ නෑ එහෙම
      රැට 7ට වගේ කන දෙයක් කනවා. සුප් නැත්තන් බිත්තර මස් මොනාහරි. එහෙම කාලා නවත්තනවා (පැය 16ක්) ආපහු අනිත් දවස දවල් වෙනකන් මන් කන්නේ නෑ.
      පැය 16 ඇතුලේ තේ කෝපි සිනි නොදා (මම sweetner පාවිච්චි කලා) green tea වගේ බොන්න පුලුවන්. වතුර හොදට බොන්න ඕනේ. පැයෙන් පැය මන් බොනවා ඇහරිලා ඉද්දි. බඩගිනි නැ ඒ නිසා.
      කන වේල් ගනන හිතන්නෙ නැ නංගි මම. පැය 8ක් ඇතුලේ හරිම අඩුවෙන් සීනි පිටි තෙල් ආහාර ගන්නයි මම උත්සහ කරන්නෙ. ☺️☺️❤️❤️

    • @user-md1vz1br7t
      @user-md1vz1br7t 5 วันที่ผ่านมา +1

      @@Life_WithHashi ආ හරි අක්කෙ .ස්තූතියි 😘😘❤️❤️ .අක්කෙ මන් හිතන් ඉදියෙ පැය අට ඇතුලෙත් පටන් ගන්න වේල සහ අවසන් කරන වේල විතරයි ගන්න පුලුවන් කියල. ඒ අතරෙ වතුර ග්‍රීන් ටී සීනි නැති කොෆි තේ විතරයි කියල. ඔහොම කන්න පුලුවන් කියල දැනන් ඉදියෙ නෑ. intremision fastin vedio බලල තියේ ඒවගෙ තිබ්බෙත් වේල් දෙක විතරයි.එතකොට හරි ක්‍රමේ අක්කිගෙ ක්‍රමේ නේද.මන් කරේ කාබ්ස් අඩු කෑම වේලක් උදේ 10 ට ගත්ත. ඊටපස්සෙ වතුර විතරයි 6 වෙනකන්.හයට ආයෙත් කාබ්ස් අඩු හොද කෑමක් ගන්නව.ආයෙ පහුවදා 10 වෙනකන් වතුර විතරයි.මන් තේ කොෆි වලට ආස නැ.කන පලතුරු ඒව මේව සේරම කෑවෙ අර වේල් දෙකට ඇඩ් කරන් තමයි.🙂

    • @Life_WithHashi
      @Life_WithHashi  5 วันที่ผ่านมา +1

      එහෙම කරලා බලන්න නංගි. මාත් මෙහෙම කරලා හරි ගියොත් කියන්නම්කෝ. 🥰🥰