ෆ්‍රිජ් එකෙන් සල්ලි ඉතුරු කරමු 😮 Fridge organization ideas 😍 How To Store vegetables in Fridge

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • මේ වගේ දැනුවත්ව එලවලු ආදිය ගබඩා කරනවා නම් ඔයාගේ එදිනෙදා වැඩ වලට හරි පහසුවක් වේවි. ඒ වගේම වියදමත් අඩු වේවි.
    #bandifull #kitchentips #kitchenhacksideas
    ****************************
    Follow Us On,
    Facebook : bit.ly/2xosxtQ
    Instagram: bit.ly/2y9cBMC
    ****************************
    Fridge organization ideas,How To Store vegetables in Fridge,how to organize fridge,how to organize freezer,kitchen tips,bandifull,bandi full recipes,bandi full,bandi full recipe

ความคิดเห็น • 521

  • @tiyashajayanetti2814
    @tiyashajayanetti2814 6 หลายเดือนก่อน +22

    සාමාන්‍යයෙන් කිසිම කෙනෙක් share කරගන්නෙ නැති tips කිසිම ලෝබකමක් නැතුව කියලා දුන්නට ඔයාට THANK YOU.තරුන පරම්පරාවට මේක ගොඩක් වටින video එකක්

    • @Bandifull
      @Bandifull  15 วันที่ผ่านมา

      You’re most welcome ❤️❤️

  • @manjulasenanayake3693
    @manjulasenanayake3693 2 ปีที่แล้ว +58

    කරපිංචා, අමුමිරිස් වගෙ දේවල් වලට උලුහාල් හෝ අබ ඇට ටිකක් දාන්න. ගොඩක් කල් තියාගන්න පුලුවනි.
    ච්කන් , මාලු දෙකටම දාන පේස්ට් එක අතගාලාම තියන්න. හෙට උදේ හදනවානම් රෑට පහල කොටසට ගන්න. උදේ තෙම්පරදුවට දාලා හදලා ගන්න තියෙන්නේ . හරිම ලේසියි .🤗

    • @sanduvideo2266
      @sanduvideo2266 2 ปีที่แล้ว +2

      යාලුවේ මට උදව්වක් දෙනවද මගෙ චැනල් එකට ගිහින් රතු පාට බටන් එක ක්ලික් කරලා

    • @nilanthisamarakoon835
      @nilanthisamarakoon835 2 ปีที่แล้ว +2

      Mas malu math oyage method ekata karanne .karapincha walata Aba, Uluhal dana eka adai dengaththe.thank you very much

  • @HelaYak
    @HelaYak 2 ปีที่แล้ว +151

    කොස්, දෙල්, පොලොස්, වගේ දේවල් තම්බලා වතුර හොදට පෙරල deep freeze කලාම කිසිම වෙනසක් නැතිව මාස 6 පමණ තියන්න පුළුවන්....

  • @monikagangodawila4591
    @monikagangodawila4591 19 วันที่ผ่านมา +1

    තරුණ ළමයි දැන් හුගක් දැනුවත්,
    හුගක් දේ අත් හදා බලනව, ඒවා අනික් අයටටත් දැන ගන්න ශෙයා කරනව,, ❤
    කාර්‍ය බහුල ජීවිතය ට හුගක් වටිනව...

    • @Bandifull
      @Bandifull  15 วันที่ผ่านมา

      ❤️❤️

  • @ponnamperumaj
    @ponnamperumaj 2 ปีที่แล้ว +32

    මම එලවලු උයන ප්‍රමාණයට කපලම zip lock බෑග් වලට දාලා freezer එකේ දානවා ,උයන්න ටිකක් කලින් එලියෙන් තියන්න අයිස් ගියාම තෙලට හරි කිරට හරි කෙලින්ම දාන්න පුලුවන් .

    • @pahandirathnayaka5046
      @pahandirathnayaka5046 5 หลายเดือนก่อน

      Freeze karanna kalin elawalu wala wathura okkoma ain wenna welanna oneda ??

    • @ponnamperumaj
      @ponnamperumaj 5 หลายเดือนก่อน

      @@pahandirathnayaka5046 නැහැ ටිකක් තියලා උයන්න
      පුළුවන් .

    • @KumariAlahakoon-mo6dc
      @KumariAlahakoon-mo6dc 4 หลายเดือนก่อน +1

      Elawalu adi shithakaranayen gaththa gamanma danna etakota Elawalu wala pata lassanata thiyenawa

    • @propertysale-nh9ld
      @propertysale-nh9ld หลายเดือนก่อน

      Uyanna kochchara welwakata kalinda eliyen tiyanne.raata nidanna kalin eliyen tibboth udeta uyanna gannako aulda

    • @propertysale-nh9ld
      @propertysale-nh9ld หลายเดือนก่อน

      ​@@KumariAlahakoon-mo6dcgodak seethala kama eka parata rasneta dammata aulak nadda dr

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +9

    මම කරන්නෙත් එළවලූ ගෙනාවම ඔයවිදියට තමයි තියන්නෙ.හැබැයි දෙහි තියාගන්නෙ පෙපර්වල ඔතල ඒ උනාට ඔයා වතුර බෝතයක දාල තිබ්බ මමත් කරල බලන්න ඕන. මම දෙහි මිරිකල චුටි පෙට්ටි වල දාල (ඩීපීසර්) එකේ දාල තියනව මට හරිම ලේසියි.ටිකක් පත්තරවල ඔතල පෙට්ටියකට දානව.ගොඩක් ස්තුතියි මෙවැනි දේ වලින් දැනුවත් කරනවට❤

  • @ranpalilushinda9439
    @ranpalilushinda9439 2 ปีที่แล้ว +16

    ඇත්තටම ශීතකරනය නියම විදියට පාවිච්ච් කරන විදිය ඉගෙනගත්තා.

    • @Bandifull
      @Bandifull  8 วันที่ผ่านมา

      😊

  • @madhufernando6240
    @madhufernando6240 2 ปีที่แล้ว +12

    අක්කා අද තමයි මේ වීඩියෝ එක බැලුවේ..ගොඩාක් වටිනවා අක්කා මේ වීඩියෝ එකනම්.........ගොඩාක් ස්තූතියි ...........❤️❤️❤️❤️❤️❤️

  • @sinharathushari3610
    @sinharathushari3610 ปีที่แล้ว +7

    රෙදි වල ඔතන එක හරිම සාර්ථකයි

  • @Ds26736
    @Ds26736 ปีที่แล้ว +34

    අවංකවම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මේ වගේ තව ඔයා දන්න පොඩි පොඩි ටිප්ස් ටිකක් අපිටත් කියලා දෙන්න. උයද්දි එහෙම වුවමනා වෙන. ❤

  • @sinalijayasuriya1060
    @sinalijayasuriya1060 2 ปีที่แล้ว +212

    Akki mint, rosemary පැළ හදාගත්ත හැටි කියලා දෙන්නකො

    • @nirmanivihanga3215
      @nirmanivihanga3215 2 ปีที่แล้ว +11

      E පැළ ganna puluwan kohenda kiyanna ko

    • @naviniprabodha1106
      @naviniprabodha1106 2 ปีที่แล้ว +2

      dr oyta gnna puluwn පැළ thiyena කඩ වලින්..මමත් ගත්තේ එහෙම

    • @nadekathakshila2144
      @nadekathakshila2144 2 ปีที่แล้ว +1

      ඔව් අනේ

    • @sinalijayasuriya1060
      @sinalijayasuriya1060 2 ปีที่แล้ว +7

      @@naviniprabodha1106 math ehema gaththa Eth passe maruna පැළ rosemary,mint පැළ දෙකම මට දැනගන්න ඔනෙ එහෙම අරන් හරි විදිහට වවාගන්නෙ කොහොමද කියලා

    • @naviniprabodha1106
      @naviniprabodha1106 2 ปีที่แล้ว

      @@sinalijayasuriya1060 අහ්හ් එහෙමනන් දන්නේ na dr..mn gtte giya සතියේ

  • @rashmikaushalya9813
    @rashmikaushalya9813 2 ปีที่แล้ว +30

    මම කැරට් හොදට මඩ යන්න හෝදලා බෝතලේකට හරි අයිස් ක්‍රීම් කප් එකකට හරි දාලා වතුර දාලා තියන්ව. ගොඩ කාලයක් තියා ගන්න පුලුවන්

    • @niroshaalahakoon609
      @niroshaalahakoon609 2 ปีที่แล้ว

      ඔයා ෆ්‍ර්‍රිජ් එකේද එලියෙද තියන්නෙ

    • @rashmikaushalya9813
      @rashmikaushalya9813 2 ปีที่แล้ว

      @@niroshaalahakoon609 frij eke..

    • @rashmikaushalya9813
      @rashmikaushalya9813 2 ปีที่แล้ว

      @@sanduvideo2266 ok

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      😍

    • @mudithaathukorala1507
      @mudithaathukorala1507 11 หลายเดือนก่อน

      දිය රස වෙන්නෙ නැතිද ?

  • @beautifulvillage8177
    @beautifulvillage8177 2 ปีที่แล้ว +90

    Akkagen home tour ekak illana aya koo.❤❤

  • @niroshaalahakoon609
    @niroshaalahakoon609 2 ปีที่แล้ว +24

    මමත් උම්මලකඩ කරවල ෆ්‍ර්‍රිජ් එකේ තමා දාන්නෙ වියලි මිරිස් එහෙම හොදට වේලෙනව ෆ්‍ර්‍රිජ් එකේ තියද්දි ගොඩක් කල් තියාගන්න පුලුවන්

    • @LakmalErathna
      @LakmalErathna 18 วันที่ผ่านมา

      වියළි මිරිස් දාන්නෙ ෂොපින් කවරවල දාලද?

  • @priyasubashini4839
    @priyasubashini4839 2 ปีที่แล้ว +13

    මම නම් ඉගුරු තියන්නෙ පස් එක්ක, පෝචිචීයක හෝ පස් සමග,ඕන කාළයක් තියන්න පුළුවන්.

  • @krishanthiepathirana4558
    @krishanthiepathirana4558 ปีที่แล้ว +15

    I studied alot,thank you dear.I arranged my refrigerator as well as you

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +2

      Most welcome😃

    • @UpuliSagarika-cp8te
      @UpuliSagarika-cp8te 4 หลายเดือนก่อน

      දෙහි වතුරෙද දාන්නෙ

  • @dilinilasanthi2115
    @dilinilasanthi2115 ปีที่แล้ว +7

    ගොඩාක් වටිනවා නංගී....ගොඩාක් ස්තූතියි....❤️❤️👍👍

  • @thandapanyarunasalam8733
    @thandapanyarunasalam8733 2 ปีที่แล้ว +7

    If you are in Srilanka daily fresh veg available, Then avoid keeping long days in the fridge. But this is another choice...super

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you❤️

  • @thilinamaduranga3643
    @thilinamaduranga3643 2 ปีที่แล้ว +21

    ගොඩක් වටින විඩියො එකක් අක්කා ඔයාට බොහොම ස්තුතිය අපි දන්නැති දෙවල් කියලා දෙනවට.❤️❤️😘😘👍

    • @sanduvideo2266
      @sanduvideo2266 2 ปีที่แล้ว

      යාලුවේ මට උදව්වක් දෙනවද මගෙ චැනල් එකට ගිහින් රතු පාට බටන් එක ක්ලික් කරලා

    • @chathuramaduranga6454
      @chathuramaduranga6454 ปีที่แล้ว

      Thank you women

  • @amashachaathurni4053
    @amashachaathurni4053 2 ปีที่แล้ว +4

    උයන්න පිහන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ ඔයාගෙන් අක්කි thankyou 💜️ මමත් නුවර 🌸

  • @asangidilrukshi1529
    @asangidilrukshi1529 2 ปีที่แล้ว +26

    මං මේ ඔක්කොම දේවල් කරනවා.. ඇත්තටම ඒ නිසා කාලයත් ඉතුරුයි.. උයන්නත් ආස හිතෙනවා..

  • @chandrasiridelath7720
    @chandrasiridelath7720 2 ปีที่แล้ว +4

    හොඳයි නංගි හරි පිලිවෙලයි පිරිසිදුවූ නියමයි හොඳ j

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +15

    වටින tips ගොඩක්...බොහෝම ස්තූතියි නංගි..🙏♥️

  • @krishanijayawardhana4799
    @krishanijayawardhana4799 2 ปีที่แล้ว +9

    ගොඩාක් හොද වීඩියෝ එකක්..දන් නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා...තැන්ක්‍යූ අක්කි...

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Welcome😃

    • @lankaweapi9875
      @lankaweapi9875 2 หลายเดือนก่อน

      Containers gtte kohenda​@@Bandifull

  • @indigo378
    @indigo378 5 หลายเดือนก่อน

    මාත් මේ විදියට තමා store කරන්නෙ, ඉස්සර ගොඩක් එලවළු පලතුරු කුනු වෙලා විසිකරන්න උනා ඒත් දැන් නම් හරිම ලේසි වගෙම පහසුයි ,ඉතුරුයි 😊

    • @Bandifull
      @Bandifull  5 หลายเดือนก่อน +1

      ❤️

  • @chammikaadikari9008
    @chammikaadikari9008 3 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතිය අපි වගේ කාර්ය බහුල අයට වටිනා උපදෙස් රැසක් ලැබුණා
    බුදු සරණයි ඔයාට
    ❤❤❤❤

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน

      ස්තුතියි බුදු සරණයි

  • @kumarkllgds691
    @kumarkllgds691 14 วันที่ผ่านมา

    කටවගේමයි වැඩත් හුගක් ❤ බුදුසරනයි පුතේ

    • @Bandifull
      @Bandifull  12 วันที่ผ่านมา

      😊❤️

  • @suvinism9253
    @suvinism9253 2 ปีที่แล้ว +38

    අද ටිකක් ලොකු වීඩියෝ එකක් ගෙනල්ලා නේ අක්කියො 😃
    ආසාවෙන් බැලුවා ☺️
    අක්කිත් ලස්සනයි 💕🤗 ෆ්‍රිජ් එකත් ඉළිවෙල කරා ලස්සනයි 🤙🔥
    ආදරේයි අක්කියො 😘🌹
    All the best🤝

  • @Dil-hm7ss
    @Dil-hm7ss 2 ปีที่แล้ว +6

    Man නම් පලා tikath හෝදල බජනයකට dala වතුර ටිකක් ඉහල තියනවා.හරිම ලේසි එහෙම.

  • @pradeepekanayake92b
    @pradeepekanayake92b วันที่ผ่านมา

    Woow,
    Meke tiyena samahara dewal mama dannet video eka baluwata paxe.
    THANX A LOT 👍🤗

  • @AccGnvip
    @AccGnvip 2 ปีที่แล้ว +12

    අපි නම් ඔච්චර දේවල් කරන් නෑ හැබැයි 😁😅

  • @soulvibequotes_
    @soulvibequotes_ 2 ปีที่แล้ว +6

    Akki oyage voice eka harima lassanai❤
    Oya drama walata dubbing karanna giyoth asawen ahannath puluwan voice eka😍❤

  • @fazmiyahassim2304
    @fazmiyahassim2304 2 ปีที่แล้ว +4

    හරි ලස්සනයි පිලිවෙලයි මාලු දාපු box එක කොහෙන්ද ගත්තේ

  • @gagulimalsadi5955
    @gagulimalsadi5955 2 ปีที่แล้ว +5

    තැන්ස් අක්කෙ මෙවගේ විඩියෝ දානවට ඉක්මනට රෙසපි එකක් ගෙන්න ලෙසි එකක් බුදු සරනයි පරිස්සමෙන් යින්න 💗💗

  • @nilushawithanaarachchi8297
    @nilushawithanaarachchi8297 2 ปีที่แล้ว +3

    පලා වර්ග සෝදලා වතුර වේලෙනකම් තියලා කන්ටේනර් එකක දලා තියන්න. සති දෙක තුනක් තියා ගන්න පුළුවන් .

  • @nadeerawij4283
    @nadeerawij4283 2 ปีที่แล้ว +4

    14k kale indan hitiya ada dawal vdo ekak beluwa 699k tibbe. Dan 700k adambarai

  • @sanduni345
    @sanduni345 2 ปีที่แล้ว +1

    Oyagen thama igena gathe akke.Thanks...

  • @wasanthijayalath9832
    @wasanthijayalath9832 2 ปีที่แล้ว +2

    අමුමිරිස් නරක්වෙන්න බලන්නෙ නැටිටෙන්.
    ඒ නිසා අමුමිරිස් වල නැටිට කඩලා ප්ලාස්ටික් භාජනයකට ටිෂු එලලා තමයි ශිතකරණයේ තියන්න ඔින

  • @dasunudayanga125
    @dasunudayanga125 2 ปีที่แล้ว +5

    ඔය සයිස් freezer එකෙත් වතුර බෝතල් පුරෝලා තියෙන්නෙ😁. අපේ ගෙදර ගොඩ දාන්වා බොරු. පත freezer එකක් තමා ගේන්න වෙන්නෙ😅

  • @kavindi.nemasha_99
    @kavindi.nemasha_99 2 ปีที่แล้ว +4

    Supiri akki thava video ekak enakam balagena😘😘 innava❤️❤️😋😋😋😘

  • @a.s.pkaushani7350
    @a.s.pkaushani7350 5 หลายเดือนก่อน

    අමු මිරිස් සෝදන්නෙ නැතිව නැටි ගලවා තියෙන්න .ගොඩක් දවස් තියාගනන්න පුලුවන්

  • @chathudesilva963
    @chathudesilva963 2 ปีที่แล้ว +4

    Umbalakada man kebali karalama jam bothal walata dala thiyagannava fridge eke.katta sambol walata wenama,kema valata hodi valata danna wenama.freezer eke danne.karavala kaha,dehi dapu unu wathuren sodala keli walata kapalama awwe welala eka welakata avashya pramanaya container valata dala thiyagannava.halmessoth ehemai.olu kadala sudda karala sodala welala eka welakakata awashya pramanaya kotas karagena containers valata dala freezer ekata danava,isso dello vage evath ehemai.mas malu thunapaha athagalama wena wenama eka welakata awashya pramana kotas widihata thamai fridge ekata danne.uyana methord ekai recepy ekai sathiyakata beda gena thiyenne.kiratada thelatada ambul thiyalda,mas davas kiyakda sathiyakata,karavala,halmesso kavadada uyanne ewa organise unama harima lesyi uyaganna.mata uyanna yanne winadi 25k 30k vage.bath eka rice cooker eke pehila ivara wenakota curries okkoma uyala ivarai.lip deke gas cooker ekaka man uyanne.

    • @nilmiapsara3601
      @nilmiapsara3601 11 หลายเดือนก่อน

      ලිපේ උයනවට වඩා හොදයිද ගෑස් එකේ... මං අහන්නෙ සල්ලි ඉතුරු ද. කරන්ට් බිල එහෙම

  • @muthumali9652
    @muthumali9652 2 ปีที่แล้ว +1

    Niyamayi nangi bohoma sthuthi deyak denumata lebuna.......👍👍👍👌👌👌💐

  • @sameeraweerasinghe1087
    @sameeraweerasinghe1087 2 ปีที่แล้ว +41

    මම පාවිච්චි කරන ටිප් එකක් තමයි දවස් දෙක තුනකට සෑහෙන්න එළවලු ගන්න එක. එහෙම කලාම අළුත් එළවලු පළතුරු කන්න පුළුවන්. මේ වගේ දොර දෙකේ ශීතකරණයක් වෙනුවට තනි දොරේ ශීතකරණයක් ඇති ගෙදරකට. ඒකෙන් ලක්ෂ ගණනක් ඉතිරි වෙනවා වගේම විදුලි බිල රු 1000ට අඩුවෙන් පවත්වාගන්න පුළුවන් 😃

    • @rasikahewage7953
      @rasikahewage7953 2 ปีที่แล้ว +4

      ඇත්තටම ඇත්ත

    • @ruvinisenanayaka770
      @ruvinisenanayaka770 2 ปีที่แล้ว +23

      මෙයා අපි වගේ නෙවෙනේ කෑම හදන චැනල් එකක් කරනවා ඒකට අවශ්‍ය බඩු එහෙම ඇතිනෙ නේද අපිට වඩා වැඩියෙන් . ඒක නිසා වෙන්නත් පුලුවන් , මෙයා කාර්ය බහුල කෙනෙක් වෙන්නත් ඇතිනෙ ඒකයි එයාගේ පහසුවට මෙහෙම ලෑස්ති කර ගන්නවා ඇත්තෙ .😊

    • @dharunikariyawasam6719
      @dharunikariyawasam6719 2 ปีที่แล้ว +1

      Agree

    • @seneshayhanp3596
      @seneshayhanp3596 2 ปีที่แล้ว +1

      @@ruvinisenanayaka770 😳 ඔයාගෙ පෙනුමත් මේ අක්ක වගේ..?

    • @nathmijayasekara1328
      @nathmijayasekara1328 2 ปีที่แล้ว

      Ou oya Hari apith dawas 3 thiya ganne

  • @luviniinokakodithuwakku3819
    @luviniinokakodithuwakku3819 ปีที่แล้ว +4

    VALUABLE TIPS.THANK U SOO MUCH 🙏❤

  • @imeshidilrangi6549
    @imeshidilrangi6549 2 ปีที่แล้ว +2

    ලස්සනයි .පිලිවෙලයි .අක්කේ ප්‍රිජ් එකේ වර්ගය මොකක්ද ?

  • @sasadajayasinghe8968
    @sasadajayasinghe8968 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට හරිම වැදගත් ඔවදනක්. අපි ඔහේ දානවානේ.ඔබට නැවතත් ස්තුතියි.

    • @sanduvideo2266
      @sanduvideo2266 2 ปีที่แล้ว +1

      යාලුවේ මට උදව්වක් දෙනවද මගෙ චැනල් එකට ගිහින් රතු පාට බටන් එක ක්ලික් කරලා

  • @Mihiraavi
    @Mihiraavi 2 ปีที่แล้ว +6

    Congratulations for 700k subscribers
    🌼🌸💕💜🌸🌼🥳

    • @sanduvideo2266
      @sanduvideo2266 2 ปีที่แล้ว

      යාලුවේ මට උදව්වක් දෙනවද මගෙ චැනල් එකට ගිහින් රතු පාට බටන් එක ක්ලික් කරලා

  • @chamindijinendra1161
    @chamindijinendra1161 2 ปีที่แล้ว +3

    Very informative video.....👍💯👏Thank you girl ❤

  • @dulanka5631
    @dulanka5631 2 ปีที่แล้ว +1

    අනේ අක්කියෝ room tour එකක් දෙන්නකො අනේ

  • @buddhiwithanachchi8855
    @buddhiwithanachchi8855 2 ปีที่แล้ว +4

    Harima watina vedio ekak akka. ❤

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you❤️

  • @malishaperera5790
    @malishaperera5790 2 ปีที่แล้ว +18

    Very usful video. Thanks 😍 definitely will try these tips.

  • @madushasewwandi8935
    @madushasewwandi8935 2 ปีที่แล้ว +1

    Ane shook akkiyoo.oya hadana keema kanna api harima aasai mn oyage vedios hamadama wagee balanawa.akke oil warga thiyagannath puluwanda.😊😊

  • @saraniabeykoon6384
    @saraniabeykoon6384 2 ปีที่แล้ว +21

    බණ්ඩක්කයි දෙහියි එකට තිබිබහම බණ්ඩක්කා පැහෙනවා

  • @rashmikaushalya9813
    @rashmikaushalya9813 2 ปีที่แล้ว +5

    Akkage kamthima pata rathu ned👀

  • @malanigamage-nz3xm
    @malanigamage-nz3xm ปีที่แล้ว

    🎉හරියට වටිනවා. ඔයාට ගොඩාක් පිං. අපිව දැනුවත් කලාට.තෙරැවන් සරණයි.

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ස්තුතියි, තෙරුවන් සරණයි

  • @prasangiprasangi6514
    @prasangiprasangi6514 11 หลายเดือนก่อน

    Mewa karannath asa hitenawa mehema lassanata karana widiya vedios dammama. Thanks 👍🌷

    • @Bandifull
      @Bandifull  11 หลายเดือนก่อน

      🤗❤️

  • @sumithrarathnayaka722
    @sumithrarathnayaka722 ปีที่แล้ว +1

    Thank you godak dewal dana gatha

  • @shanianu4139
    @shanianu4139 ปีที่แล้ว +2

    දෙහි වතුර වල දැම්මාම ඇතුලට වතුර යනවනෙ...අනික කැරට් වතුරේ දැම්මා ම කැරට් රස ක් එන්නේ නෑ

  • @lakmalilakmali324
    @lakmalilakmali324 2 ปีที่แล้ว

    Mama hoya hoya hitapu video ekak...oyata godak ස්තුති......harima wadagath....godak watinawa....කාන්තාවන් ....හැමෝටම ....thawath me wage video..karanna....api....asai..balanna....සුබ අනාගතයක් ....oyata....😍😍😍😍😍😍👍👍👍👍👍👍👍

  • @beautystudio495
    @beautystudio495 2 ปีที่แล้ว +1

    Godak watina vedio ekak 😍👍

  • @rinosarinosa3484
    @rinosarinosa3484 2 ปีที่แล้ว +1

    Akki .... hoda weda..bohoma sthuthiy...

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 ปีที่แล้ว +1

    ඔක්කොමත් හරි පොලිතින් අවම කිරිමයි, කාබන් පත්තර පාවිච්චියයි ගැනත් බලන්න.

  • @dismiamaya9280
    @dismiamaya9280 2 ปีที่แล้ว +4

    Important 👍thanks akki😍

  • @umeshawalakulpola9473
    @umeshawalakulpola9473 2 ปีที่แล้ว +4

    Love see ur room tour ❣️🦋

  • @oshithanipunnipun8512
    @oshithanipunnipun8512 2 ปีที่แล้ว +1

    Akkkkeeee oya tha original super girl mare watinwaaa oyage vidioo

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Thank you❤️

  • @hpmvishwasingha2066
    @hpmvishwasingha2066 2 ปีที่แล้ว +1

    Oya shoke ane... godk ewa igena gatta oyagen. Tnxx.anagatheta mt oona wei😂

  • @danugunarathna4999
    @danugunarathna4999 2 ปีที่แล้ว

    Loku podi katath oyawa adarshayak nango.oya harima piliwelai lassanai ❤️❤️❤️

  • @sadhugirl3694
    @sadhugirl3694 2 ปีที่แล้ว +1

    Lassani akke... attamii supiri

  • @iamgalaxygirl2330
    @iamgalaxygirl2330 2 ปีที่แล้ว +1

    Oyage hubby harima lucky

  • @heshanisuwandi6833
    @heshanisuwandi6833 2 ปีที่แล้ว +3

    Akki home tour ekakuth karannko😍❤

  • @dildil4933
    @dildil4933 2 ปีที่แล้ว

    matanam meka godak wadath una akki lassanata piliwelata thiyaganna kamati👩‍🍳

  • @manojrathnapala3081
    @manojrathnapala3081 ปีที่แล้ว +3

    හරි වටින වීඩියෝ එකක් ස්තුති ඔයාට

    • @Bandifull
      @Bandifull  15 วันที่ผ่านมา

      ❤️

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා.බොහොම ස්තූතියි❤️🥰🙏😘😘😘😘

    • @sanduvideo2266
      @sanduvideo2266 2 ปีที่แล้ว

      යාලුවේ මට උදව්වක් දෙනවද මගෙ චැනල් එකට ගිහින් රතු පාට බටන් එක ක්ලික් කරලා

  • @saliyamali1099
    @saliyamali1099 2 ปีที่แล้ว +1

    Oyage fridge eke warge mokakda kiyannako.ada video eka godak hodai.wadagath.thank u❤

  • @uthpalaanuruddika6433
    @uthpalaanuruddika6433 2 ปีที่แล้ว +5

    Thank you

    • @sanduvideo2266
      @sanduvideo2266 2 ปีที่แล้ว

      යාලුවේ මට උදව්වක් දෙනවද මගෙ චැනල් එකට ගිහින් රතු පාට බටන් එක ක්ලික් කරලා

  • @nisindigajasinghe6157
    @nisindigajasinghe6157 ปีที่แล้ว

    අක්කි ඔයාගේ මුන දැක්ක නෑ home Tour එකක් දෙන්නකෝ pls

  • @nilanthisamarakoon835
    @nilanthisamarakoon835 2 ปีที่แล้ว +2

    It's a Very easy method ,i'm do it. Congratulations dear

  • @daywithhasi4601
    @daywithhasi4601 2 ปีที่แล้ว +1

    Food recipes වලට අමතරව මේ වගේ hacks videos ගෙන්න අක්කි

  • @hesharalakshani8607
    @hesharalakshani8607 2 ปีที่แล้ว

    Thank you akikiii.....godak watinawa eka...

  • @user-fn6ns1dj7x
    @user-fn6ns1dj7x 8 หลายเดือนก่อน +1

    Thank you so much 😊❤😊

    • @Bandifull
      @Bandifull  8 หลายเดือนก่อน

      You're welcome 😊

  • @limacprinters4657
    @limacprinters4657 2 ปีที่แล้ว

    Wade hodai. Pampori tikak wadine. Gd luk👍

  • @ravidugayantha8813
    @ravidugayantha8813 2 ปีที่แล้ว +1

    Godak hoda vedio ekak.thank you akke..❤❤

  • @sunethrawijetunge7453
    @sunethrawijetunge7453 2 ปีที่แล้ว +1

    Fridge එකට අයිස්ක්‍රීම් බොක්ස් one time use දාන්න එපා පිළිකා කාරකයි

  • @sudarshaniwarnadewa4743
    @sudarshaniwarnadewa4743 2 ปีที่แล้ว +3

    Thank you nangi

  • @ranjaniweerasinghe968
    @ranjaniweerasinghe968 2 ปีที่แล้ว

    Niyamai nangi thank you very much

  • @user-zx6kx5ui6m
    @user-zx6kx5ui6m 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා thank you ❤

    • @sanduvideo2266
      @sanduvideo2266 2 ปีที่แล้ว

      යාලුවේ මට උදව්වක් දෙනවද මගෙ චැනල් එකට ගිහින් රතු පාට බටන් එක ක්ලික් කරලා

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ❤️

  • @thinkhappiness94
    @thinkhappiness94 2 ปีที่แล้ว

    Godak watina video ekak tnx akki

  • @chamindadanushka2717
    @chamindadanushka2717 ปีที่แล้ว

    අනී අක්කේ මගේ ෆ්‍රිජ් එකේ හයිග් කූල් එකයි.එළවලු වලටයි එකම ලිමිට් එක තියෙන්නෙ.පොඩි එකක්

  • @surathiramzee9847
    @surathiramzee9847 2 ปีที่แล้ว +6

    Thanks you very much for your advice. Nicely you explained. 🌹🌹🌹Lime of course very useful. Allah bless you.

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +2

    Thanks dear

  • @sandunisewwandi7202
    @sandunisewwandi7202 2 ปีที่แล้ว +1

    Thaks akki gdk watinva vedio eka😍

  • @melaninishika5863
    @melaninishika5863 2 ปีที่แล้ว

    thank you so much akki very informative video

  • @diwyaly1027
    @diwyaly1027 2 ปีที่แล้ว +2

    Thank You!❤

  • @rashmikaushalya9813
    @rashmikaushalya9813 2 ปีที่แล้ว +3

    Thanks akki👍

  • @cookingwithsisters4258
    @cookingwithsisters4258 2 ปีที่แล้ว +1

    Akki, kitchen tour ekak one 💝

  • @diaryofalovelycouple7146
    @diaryofalovelycouple7146 2 ปีที่แล้ว +3

    Me wage ෆ්‍රිජ් ekak kiyak withara weida 🤔🤔🤔🤔

  • @randeuwijesooriya6678
    @randeuwijesooriya6678 2 ปีที่แล้ว

    Oyage vidio balanna anne oyawa balanna 😁😁😁

  • @ramaniperera3556
    @ramaniperera3556 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔයාට

  • @anushanishanthi6097
    @anushanishanthi6097 2 ปีที่แล้ว +7

    valuable experience. Thank you so much ❤️