එක සුපිරි කෑමකින් සතියම ගොඩ දා ගත් හැටි 🤭 What I made For Lunch | Healthy Lunch - Bandifull Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.พ. 2024
  • අද මන් දවල්ට උයපු කෑම ගැන තමයි මන් ඔයාට කියන්න යන්නේ. මේ වීඩියෝ එකේ රසම රස කෑම කීපයක්ම හදා ගන්න හැටි තියෙනවා 😍
    #vlog #bandifull #srilanka
    Fridge Organizing Ideas - • ෆ්‍රිජ් එකෙන් සල්ලි ඉත...
    මාත් Meal Prep කරන්න පටන් ගත්තා සතියටම කෑම හදලත් ඉවරයි Meal Preparation for week BandiFull - • මාත් Meal Prep කරන්න ප...
    කොහොමද BandiFull Magic Mix order කරන්නේ 🙋‍♀️ ඔයාට BandiFull website එකෙන් order කරන්න පුළුවන් මේ link එකට ගිහිල්ලා bandifull.shop/products/bandi...
    එහෙම නැත්නම් WhatsApp හරහා order කරන්න පුලුවන් මේ link එකෙන් ‎ wa.me/p/7150052051753888/9471...

ความคิดเห็น • 116

  • @Bandifull
    @Bandifull  5 หลายเดือนก่อน +6

    කොහොමද BandiFull Magic Mix order කරන්නේ 🙋‍♀️ ඔයාට BandiFull website එකෙන් order කරන්න පුළුවන් මේ link එකට ගිහිල්ලා bandifull.shop/products/bandifull-magic-mix
    එහෙම නැත්නම් WhatsApp හරහා order කරන්න පුලුවන් මේ link එකෙන් ‎ wa.me/p/7150052051753888/94710385086

  • @thakshilajayakodi7831
    @thakshilajayakodi7831 5 หลายเดือนก่อน +32

    ඔයා උයන දිහා බලනකොට උයන්න ආස හිතෙනවා අක්කා

  • @user-uf7zv1wm6c
    @user-uf7zv1wm6c 5 หลายเดือนก่อน +7

    මරු අනේ. උයන්න ආස හිතෙනවා 😍

  • @ridmasammani
    @ridmasammani 3 หลายเดือนก่อน

    ඔයා හරිම ලස්සනට වීඩියෝ එක කරනවා නංගා..මං ගොඩක් කැමතියි ඔයාගෙ වීිඩියෝස් වලට..

  • @thusithakumara5294
    @thusithakumara5294 5 หลายเดือนก่อน +5

    ඔයා හරි හොදට වැඩසටහන කරනවා නංගී .සමහරු වගේ වීඩියෝ එකෙන් වීඩියෝ එකට අලුතින් වලං පිගන් පෙන්නන්ඩ දගලන්නෙ නෑ.පොල් කුඩු ...වතුර ඉහිරවගෙන හරිම නැචුරල් විදියට වැඩ කරනවා.සමහරු වීඩියෝ කරල පෙන්නුවෙ එකක්.ගෙදර කන්නෙ තව එකක්.ඔයා එහෙම නෑ .

  • @user-wt1rt9nm6h
    @user-wt1rt9nm6h 5 หลายเดือนก่อน +7

    මම නම් කැමතිම මේ වගේ විඩියෝ වලට. හැමදාමත් වගේ ❤❤❤

    • @Bandifull
      @Bandifull  5 หลายเดือนก่อน

      Thank you ❤️

  • @champikasudarshani6938
    @champikasudarshani6938 5 หลายเดือนก่อน

    මරු නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

    • @Bandifull
      @Bandifull  5 หลายเดือนก่อน

      Thank you 😊

  • @user-ff3rg2cq1x
    @user-ff3rg2cq1x 5 หลายเดือนก่อน +4

    බිරියානි ග්‍රේවි එක හදන හැටි කියලා දෙන්නකෝ❤

  • @hanz5853
    @hanz5853 5 หลายเดือนก่อน +1

    Oya hrim piliwelai akki❤daily vlog s,routine oni

  • @sanirafernando6450
    @sanirafernando6450 5 หลายเดือนก่อน +1

    Oya ge widihata kohomada broccoli 🥦🥦🥦 kal thiya gannne fridge eke dala

  • @nelakshikamadushani2641
    @nelakshikamadushani2641 5 หลายเดือนก่อน +1

    Polos eka nm 👍

    • @Bandifull
      @Bandifull  5 หลายเดือนก่อน

      😍😍

  • @rainikavisha9592
    @rainikavisha9592 5 หลายเดือนก่อน +2

    Oya uyanawa balanna harima asai❤❤❤

    • @Bandifull
      @Bandifull  5 หลายเดือนก่อน

      😊❤️

  • @ritheeshthiwankasiriwardan6059
    @ritheeshthiwankasiriwardan6059 5 หลายเดือนก่อน +1

    පොළොස් ටික...😍😍😍😍

  • @user-qt1km7ib2w
    @user-qt1km7ib2w 5 หลายเดือนก่อน +1

    පරිස්සමෙන් ඉන්න අක්කි ❤️❤️

    • @Bandifull
      @Bandifull  5 หลายเดือนก่อน

      😍❤️

  • @tharushidanushka-zi6zz
    @tharushidanushka-zi6zz 5 หลายเดือนก่อน +1

    🥰🥰🥰 රසම රස පාටයි

    • @Bandifull
      @Bandifull  5 หลายเดือนก่อน

      😊😍😍

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 5 หลายเดือนก่อน +3

    ඔයා උයනව බැලූවම අපිත් උයන්න පුළුවන් රස පාටය නංගියෝ ❤❤

    • @Bandifull
      @Bandifull  5 หลายเดือนก่อน

      Thank you ❤️

  • @user-lc6sx3sc6i
    @user-lc6sx3sc6i 4 หลายเดือนก่อน

    Oyage muna Pannanna barid😅😊

  • @user-no9nb7tm5n
    @user-no9nb7tm5n 5 หลายเดือนก่อน

    අම්මෝ මාරයිනෙ❤

    • @Bandifull
      @Bandifull  5 หลายเดือนก่อน

      😍😍

  • @shericlasnaka4584
    @shericlasnaka4584 5 หลายเดือนก่อน

    Maru ❤

  • @purnimasandeepani-vb4xb
    @purnimasandeepani-vb4xb 5 หลายเดือนก่อน

    පොලොස් එක නම් මරු 😍😘

    • @Bandifull
      @Bandifull  5 หลายเดือนก่อน

      😊😍

  • @joachimfernando3935
    @joachimfernando3935 5 หลายเดือนก่อน +1

    Wow I really feel to have lunch from
    It's so really feeling appetising.. mouth full of...the way you present
    It self feels to cook eat fresh always 💖😘 thanks..

    • @Bandifull
      @Bandifull  5 หลายเดือนก่อน

      Thank you 😊❤️

    • @joachimfernando3935
      @joachimfernando3935 5 หลายเดือนก่อน

      Ur welcome..
      Thanks for your recipe's
      I'm a chef but I really enjoy the way u cook Nd present...all the best for you always..

  • @tharushinethmini4581
    @tharushinethmini4581 5 หลายเดือนก่อน

    Looking Delicious 😍

    • @Bandifull
      @Bandifull  5 หลายเดือนก่อน

      Thank you 😋

  • @yashodiabeysundara252
    @yashodiabeysundara252 5 หลายเดือนก่อน

    Cute chef👩🏻‍🍳❤😍

    • @Bandifull
      @Bandifull  5 หลายเดือนก่อน

      😍❤️

  • @tharushidanushka-zi6zz
    @tharushidanushka-zi6zz 5 หลายเดือนก่อน +3

    පොලොස් වලට ගොරකා දාන්න, මාත් අදමයි දැක්කේ පොලොස් වලට තක්කාලි දානවා

  • @IneshkiMaleesha-ix3dy
    @IneshkiMaleesha-ix3dy 5 หลายเดือนก่อน

    Ane oya nam shoi dear❤ es dekatat sanipai hitatath sanipai kan dekatath sanipai😅😊❤❤❤

    • @Bandifull
      @Bandifull  5 หลายเดือนก่อน

      😁❤️❤️

  • @poornimasewmini612
    @poornimasewmini612 5 หลายเดือนก่อน

    Marama lassanai🥰

    • @Bandifull
      @Bandifull  5 หลายเดือนก่อน

      Thank you 😍

  • @kusalaguna8668
    @kusalaguna8668 5 หลายเดือนก่อน

    Kohila uyaddi kohila dalle kenda ඉවත් karanna ona

  • @nilukshiayeshika1004
    @nilukshiayeshika1004 5 หลายเดือนก่อน

    salada kola nam ohoma sathiyak dekak thiyaganna bane.narak wenawane

  • @dinendrisachintha
    @dinendrisachintha 5 หลายเดือนก่อน

    Supiri ..

    • @Bandifull
      @Bandifull  5 หลายเดือนก่อน

      ❤️

  • @user-bb7pe7cy7d
    @user-bb7pe7cy7d 15 วันที่ผ่านมา

    ඔයා හරිම ලස්සනයි ඔයා හදපු තුනපහ ගන්නේ ෙකාෙහන්ද

  • @MuthuMuthu-fh8hq
    @MuthuMuthu-fh8hq 5 หลายเดือนก่อน

    Ane polos eka....😋😋😋😋❤️😍

    • @Bandifull
      @Bandifull  5 หลายเดือนก่อน +1

      😍😍

  • @geethmiperera4277
    @geethmiperera4277 5 หลายเดือนก่อน

    කොහිල හදනකොට මම කටු ඇරලා හෝදලා තලලා කඩන්නෙ. කඩලා හෝදන්න හේතුවක් තියනවද (රසෙහි වෙනසක් හරි)? නැත්නම් හෝදලා කැඩුවත් / කඩලා හේදුවත් කමක් නැද්ද? කොහිල එකට ගොරකා නැතුව තක්කාලි දැම්මම ලස්සනකුත් තියනවා❤

  • @manjalirathnayaka7203
    @manjalirathnayaka7203 5 หลายเดือนก่อน

    Nangi mata kiyannako meal prep karala ewa lunch box1ta danne kohomada.a kiyanne a kama rath karalada danne.nathnam wena kramayak thiyenawada

    • @Bandifull
      @Bandifull  5 หลายเดือนก่อน

      Microwave krala ganna pluwan nathnm nikn rath krala ganna pluwan

  • @amharriyas5041
    @amharriyas5041 5 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤😊😊

    • @Bandifull
      @Bandifull  5 หลายเดือนก่อน

      😊❤️❤️

  • @sandanirachel1738
    @sandanirachel1738 3 หลายเดือนก่อน

    ලස්සනයි

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน

      ❤️

  • @mjoke165
    @mjoke165 5 หลายเดือนก่อน

    Yummy.......
    Can u put English subtitle.
    Am a tamil... Can understand sinhala.. But need some English sub for additional help.
    New follower... And fan

  • @chandikarajapaksha381
    @chandikarajapaksha381 5 หลายเดือนก่อน

    Sambole athin ananawa dakkama epa wuna. glouse ekak danna.

  • @erangama2391
    @erangama2391 5 หลายเดือนก่อน

    ❤❤

    • @Bandifull
      @Bandifull  5 หลายเดือนก่อน

      😍

  • @Vinuri.2006
    @Vinuri.2006 5 หลายเดือนก่อน

    👍🏻👍🏻❤️❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 5 หลายเดือนก่อน +2

    ඔයා උයන දිහා බලන් ඉන්නත් ආසයි නංගි අපෙ දුව ඔයාට ගොඩාඩාඩාඩාඩාක් ආදරෙයි කියන්න කිව්ව ❤❤❤ මට පහු ගිය ටිකේ පොඩි කරදර ටිකක් උනා ඔයාගේ වීඩියෝ මිස් උනා ඒව හිමීට බලන්නම් ආදරෙයි ❤❤❤❤❤❤

    • @Bandifull
      @Bandifull  5 หลายเดือนก่อน

      😊❤️❤️

  • @chanumanu7267
    @chanumanu7267 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @menakamadushani4211
    @menakamadushani4211 5 หลายเดือนก่อน

    ඔයාගේ majic mix එකක් නම් ගන්න ඕන් නංගා ආසයි..❤ හරිම ආසාවෙන් බලාපු වීඩියෝ එකක්.. උයන්න ආස හිතෙනවා..මන් හරි ආසයි කෑම හදන්න..ඔයාගේ වීඩියෝස් වලින් ඒ ආසාව තවත් වැඩි වුණා..අපි හදන කෑම රස කර කර අනිත් අය හිත සතුටින් කද්දී ඒක කොච්චර නම් සතුටක් ද..🤗
    බොහෝම ස්තූතියි මැණික ගොඩක් වෙලා බලන්න පුළුවන් වීඩියෝ එකක් ගෙනත් ඔයා..පරෙස්සමෙන් සතුටින් ඉන්න නංගි..බුදු සරණයි..🙏❤️

  • @sheyf7562
    @sheyf7562 5 หลายเดือนก่อน

    Can you show us how you maintain your Gel nails when cooking and eating. Mine easily get discoloured 😅😅

    • @Bandifull
      @Bandifull  5 หลายเดือนก่อน

      Sure 😁

  • @cheramidealwis1063
    @cheramidealwis1063 5 หลายเดือนก่อน

    සම්බෝලේ😊❤❤😋😋😋

    • @Bandifull
      @Bandifull  5 หลายเดือนก่อน

      😍

  • @IshanSachira
    @IshanSachira 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @anushasamarakoon1731
    @anushasamarakoon1731 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Gayathra1998
    @Gayathra1998 5 หลายเดือนก่อน

    ඇත්තටම පොලොස් එකට පොල් කෑලි ටිකක් උරච්චි කරලා දාන්න රසම රසයි...

    • @Bandifull
      @Bandifull  5 หลายเดือนก่อน +1

      Math daanwa 😊 ada kammali hithuna 😁

    • @Gayathra1998
      @Gayathra1998 5 หลายเดือนก่อน

      හයියූ🤭🤭🤭 කාලෙකිං හදන පොලොස් එකටනේ හදද්දි මමනං
      සියලු කැටයං ටික දාලා හදන්නේ🤭

    • @PavithraKariyawasam-it6xe
      @PavithraKariyawasam-it6xe 13 วันที่ผ่านมา

      ඌරච්චි කරන්න කියන්නෙ පොල් කෑලි කපලා දාන එකද ඩියර්

    • @Gayathra1998
      @Gayathra1998 13 วันที่ผ่านมา

      @@PavithraKariyawasam-it6xe පොඩිවට කපලා දාන්න රසයි

    • @PavithraKariyawasam-it6xe
      @PavithraKariyawasam-it6xe 13 วันที่ผ่านมา

      @@Gayathra1998 ❤️

  • @jaaa-dc5vu
    @jaaa-dc5vu 5 หลายเดือนก่อน

    😍😋

    • @Bandifull
      @Bandifull  5 หลายเดือนก่อน

      🥰

  • @thisaratharanganee3364
    @thisaratharanganee3364 5 หลายเดือนก่อน

    Magic mix eka keeyad

    • @Bandifull
      @Bandifull  5 หลายเดือนก่อน

      470/

  • @Sachini246
    @Sachini246 5 หลายเดือนก่อน

    Megic mix eka kiyada akka

    • @Bandifull
      @Bandifull  5 หลายเดือนก่อน

      470/

  • @nelakshikamadushani2641
    @nelakshikamadushani2641 5 หลายเดือนก่อน

    Polos ekata goraka danne api nm.

    • @Bandifull
      @Bandifull  5 หลายเดือนก่อน

      Ow goraka damma hodai

  • @PavithraKariyawasam-it6xe
    @PavithraKariyawasam-it6xe 13 วันที่ผ่านมา

    Magic mix එක ගන්නෙ කොහොමද ඩියර් ❤️

    • @Bandifull
      @Bandifull  13 วันที่ผ่านมา

      071 038 5086 me number ekata msg ekak daanna ❤️

  • @madhushikalakmali1783
    @madhushikalakmali1783 5 หลายเดือนก่อน

    අඹ වත්තකද ඉන්නේ......💝💝....මල් පිරිලා...........💝💝

    • @Bandifull
      @Bandifull  5 หลายเดือนก่อน +1

      😊😍

  • @bossbunch6377
    @bossbunch6377 5 หลายเดือนก่อน +1

    Magic mix eka keeyada

    • @Bandifull
      @Bandifull  5 หลายเดือนก่อน

      470/ Order කිරීමට
      BandiFull website එකෙන් order කරන්න පුළුවන් මේ link එකට ගිහිල්ලා bandifull.shop/products/bandifull-magic-mix
      එහෙම නැත්නම් WhatsApp හරහා order කරන්න පුලුවන් මේ link එකෙන් ‎ wa.me/p/7150052051753888/94710385086

    • @hansikadeepani6053
      @hansikadeepani6053 5 หลายเดือนก่อน

  • @Sheeli12
    @Sheeli12 5 หลายเดือนก่อน +2

    පොලොස් වලට තක්කාලි දානවද අදමයි ඇහුවේ

    • @sureshpushpakumara9601
      @sureshpushpakumara9601 5 หลายเดือนก่อน

      Ow goraka hri thakkali hri danw apinm

    • @Sheeli12
      @Sheeli12 5 หลายเดือนก่อน

      @@sureshpushpakumara9601 gorakane enne ekai ahuwe

  • @user-vz6tq6gq9v
    @user-vz6tq6gq9v 5 หลายเดือนก่อน

    ඇත්තටම නංගේ පොලොස් එක නම් රස දර ලිපේ හැදුවහම නේද❤

    • @Bandifull
      @Bandifull  5 หลายเดือนก่อน

      ඔව් 😊

    • @user-vz6tq6gq9v
      @user-vz6tq6gq9v 5 หลายเดือนก่อน

      Ape mg balanawata thanks patiyo

  • @champaweerasinghe4110
    @champaweerasinghe4110 5 หลายเดือนก่อน +1

    පොලොස් වලට ගොරකා නේද දාන්නෙ

  • @user-sh4ze7gj3x
    @user-sh4ze7gj3x 5 หลายเดือนก่อน +3

    නැන්දේ කිරී සම්බයි මසුයි දඹල සම්බෝලයි හදන විදිහ විඩීයෝ එකකින් දාන්නකෝ මන් ආසයි නැන්දා හදන විදිහ බලන්න❤❤❤❤

    • @nimesha9671
      @nimesha9671 5 หลายเดือนก่อน +5

      තොගේ ඔළුව බිත්තියේ වැදුණද. අල්ලපු ගෙදර නැන්දාට කියල හදවගෙන කාපන් පුතේ.bandi full නැන්දා නම් උබ මළාට ඔය කෑම ටික හදල දෙන්නේ නෑ. හිත හදාගනින් මයේ පැංචෝ ..😬😬

    • @Sheeli12
      @Sheeli12 5 หลายเดือนก่อน +1

      අනේ අන්කල් ඇන්ටි ට කියලා උයාගෙන කාපන්කෝ😂

    • @purnimasandeepani-vb4xb
      @purnimasandeepani-vb4xb 5 หลายเดือนก่อน +1

      නැන්දෙ කියන්නෙ ඔයා එක වසරෙද 😂

    • @user-sh4ze7gj3x
      @user-sh4ze7gj3x 5 หลายเดือนก่อน

      7 wasare ganu lamayek pako

    • @Sheeli12
      @Sheeli12 5 หลายเดือนก่อน

      @@user-sh4ze7gj3x 7 d wesiykd kata blko podi baduwage

  • @asafernando6290
    @asafernando6290 5 หลายเดือนก่อน

    ගොරක දාන්නෙම නැද්ද?
    තක්කාලි හැම එකටම දාන නිසා ඇහුවේ. පිළුණු වෙනවත්
    ඉක්මන් කියනවානේ.

    • @Bandifull
      @Bandifull  5 หลายเดือนก่อน +1

      නෑ ගොරකා දාන්න පුළුවන්. හැබැයි මට නම් එහෙම වෙලා නෑ

  • @Dulaa97
    @Dulaa97 5 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @Bandifull
      @Bandifull  5 หลายเดือนก่อน

      😍😍

  • @jeewanthiwathsala9222
    @jeewanthiwathsala9222 14 วันที่ผ่านมา

    ❤❤❤❤❤

    • @Bandifull
      @Bandifull  13 วันที่ผ่านมา

      ❤️