සතියක් මම රෑට කාපු විදිහ 😝 රෑට බත්ම කන්න ඕනෙද ? Simple Dinner Ideas | Easy Dinner Recipes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ค. 2024
  • Quick & Easy Dinner Recipes | Simple & Delicious Meals
    Welcome back to my channel! In today’s video, I’m sharing 5 simple dinner ideas that anyone can prepare. These recipes require minimal ingredients and can be made in no time. Whether you’re a busy professional or just looking for quick and tasty meal options, these recipes are perfect for you!
    Yeast roti recipe - • පිටි අනන්නේ නැතිව පිම්...
    Don’t forget to like, comment, and subscribe for more easy and delicious recipes!
    SUBSCRIBE NOW / @bandifull
    Follow Us On
    Facebook / bandiifull
    Instagram / bandi_full
    #dinnerrecipe #dinnerideas #dinnervlog

ความคิดเห็น • 327

  • @maleeshadewmina-m8m
    @maleeshadewmina-m8m วันที่ผ่านมา

    harima lassanai akki baladdi kama hadanna asa hithenawa

  • @kamanikamani9481
    @kamanikamani9481 24 วันที่ผ่านมา +5

    හරිම වටිනවා වීඩියෝ එක නංගි. තව තව රස කෑම හදලා පෙන්වන්න ..ඔයා කරන්නෙ සමාජය ට හොද මගපෙන්වීමක් ...ආදරෙයි ගොඩක් ,ඒ වගේම ගොඩක් ම ලස්සනයි . ඔයා .❤❤

    • @Bandifull
      @Bandifull  24 วันที่ผ่านมา +1

      බොහොම ස්තුතියි ❤️

  • @dehemiparindaya5321
    @dehemiparindaya5321 24 วันที่ผ่านมา +18

    අක්කි වගේ වැඩ ලස්සනට කරන්න මං හරිම ආසයි. අක්කි හරිම පිලිවෙලයි ❤❤

    • @Bandifull
      @Bandifull  22 วันที่ผ่านมา +1

      Thank you darling ❤️

  • @user-du9vr7cp1i
    @user-du9vr7cp1i 24 วันที่ผ่านมา +8

    නන්ගි ඔයගෙ recipe නම් මරු .. breakfirst recipe නම් මම හැදුවා . රසයි .. මේවාත් හදනවා .. Good day nangi ..❤❤

    • @Bandifull
      @Bandifull  24 วันที่ผ่านมา +1

      Thank you so much ❤️

  • @sadinidalpadadu
    @sadinidalpadadu 24 วันที่ผ่านมา +3

    Noodles eka nam aththatama rasa paatai😍❤️👍

    • @Bandifull
      @Bandifull  24 วันที่ผ่านมา

      Thank you 😊

  • @caloriicount6627
    @caloriicount6627 25 วันที่ผ่านมา +11

    ඇත්තටම ලස්සනයි බලද්දී ආසා හිතෙනවා උයන්න 😍🥰

    • @Bandifull
      @Bandifull  24 วันที่ผ่านมา +1

      😍😍

  • @piumikumari45
    @piumikumari45 24 วันที่ผ่านมา +2

    Lassanai video eka thank you akki ❤

    • @Bandifull
      @Bandifull  22 วันที่ผ่านมา

      😍❤️

  • @-lankaweapi8600
    @-lankaweapi8600 25 วันที่ผ่านมา +1

    Lassana vlog akk, godak rasawath recipes, harima rasa patai, spaghetti akath chicken sandwich akath niyami ❤️❤️🤗

    • @Bandifull
      @Bandifull  25 วันที่ผ่านมา +1

      Thank you so much ❤️

  • @fathimazainabmohamednilam4855
    @fathimazainabmohamednilam4855 24 วันที่ผ่านมา +3

    Hi Akka thanks for your recipes 😊 it helps me lots 😊

    • @Bandifull
      @Bandifull  24 วันที่ผ่านมา +1

      Welcome 😊❤️

  • @NiroshaRuwanthi
    @NiroshaRuwanthi 24 วันที่ผ่านมา +2

    හැමදාමත් වගේ superb nangi ❤❤❤

  • @chayanikanishka
    @chayanikanishka 24 วันที่ผ่านมา

    Tempered Chicken & Spicy Potato Tempered r my faves ♥️ Ty for ur easy recipes. Keep it up!

    • @Bandifull
      @Bandifull  22 วันที่ผ่านมา

      Thanks ❤️❤️

  • @menakamadushani4211
    @menakamadushani4211 23 วันที่ผ่านมา

    හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුවේ නංගා..🤗 recipi ටික මරු හරිම වටිනවා simple & quick..😘
    මාත් හරිම කම්මැළි රෑ ට නම් බත් කන්න..මේ විදියට තමයි ආස.. බොහෝම ස්තූතියි මැණික..🙏♥️
    ආදරෙයි සුදු බෝලේ..😘 පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි ඔයාලට..🙏♥️😘

    • @Bandifull
      @Bandifull  22 วันที่ผ่านมา

      Anee 😊❤️.Thank you akki ❤️

  • @KaveeshaNethmini-eo9ns
    @KaveeshaNethmini-eo9ns 25 วันที่ผ่านมา +3

    අදත් වීඩියො එක ලස්සනයි අක්කෙ.තව මේ වගෙ වීඩියො ඕනෙ.❤️☝

    • @Bandifull
      @Bandifull  24 วันที่ผ่านมา +1

      Thank you 😊

  • @vihaginethsarani8807
    @vihaginethsarani8807 24 วันที่ผ่านมา +15

    සියලු පැතුම් ඉටු වෙවා ❤❤ නංගි ඔයා හැමදාම උදෙ හවස යශොදරා උත්තමවිය වදින්න ලොකු වෙනසක් වෙවි.❤❤ තෙරුවන් සරනයි ❤❤❤❤❤.👍👍👍👍

    • @Bandifull
      @Bandifull  19 วันที่ผ่านมา +1

      😊😊

  • @chathumihirani6817
    @chathumihirani6817 24 วันที่ผ่านมา +3

    මන් ඔයාගෙ vedeos බලන්නෙ ගොඩක් ආසාවෙන්...අද vedeo එකත් නියමයි අක්කෙ..❤❤❤

    • @Bandifull
      @Bandifull  24 วันที่ผ่านมา

      Thank you so much ❤️

  • @Erangi.H.P294
    @Erangi.H.P294 23 วันที่ผ่านมา +8

    ඉක්මනින් 1 M ගන්න පුලුවන් වේවා නගෝ ❤❤

    • @Bandifull
      @Bandifull  22 วันที่ผ่านมา

      Thank you so much ❤️❤️

  • @kavindayasewmini-rm4bp
    @kavindayasewmini-rm4bp 24 วันที่ผ่านมา +3

    Digatam ohom krgen ymu akkiyo. Aswen video blnwa hmdma 🥰

    • @Bandifull
      @Bandifull  24 วันที่ผ่านมา +1

      Thank you darling ❤️

  • @ritheeshthiwankasiriwardan6059
    @ritheeshthiwankasiriwardan6059 24 วันที่ผ่านมา +2

    මං හරි ආසම කෙනෙක් ඔයා...😍😍
    ඒ කෑම...
    ඉන්න ඔයා...
    හරිම ලස්සනයි...
    කෑම හරිම රස පාටයි...
    මම හරිම ආසයි අක්කගෙ මේ වගේ දිග වීඩියෝස් බලන්න...❤❤
    හැමදාම පරිස්සමින් හොඳින් සතුටින් ඉන්න...😘බුදුසරණයි ⁣ඔයාලට...🙏 ආදරෙයි ❤❤❤

    • @Bandifull
      @Bandifull  24 วันที่ผ่านมา +1

      බොහොම ස්තුතියි ආදරණීය වචන වලට ❤️❤️

  • @ranmimadara2412
    @ranmimadara2412 23 วันที่ผ่านมา

    Video eka harima lassanai akki ❤❤❤

    • @Bandifull
      @Bandifull  22 วันที่ผ่านมา

      Thank you darling ❤️

  • @manujapanchali7122
    @manujapanchali7122 24 วันที่ผ่านมา +1

    Math oyagen balan Ada paan walin kottu haduwa harima rasata awa.. ❤Oyath harima lassanai

    • @Bandifull
      @Bandifull  24 วันที่ผ่านมา +1

      😍😍

  • @nadunichathuhewagama8043
    @nadunichathuhewagama8043 21 วันที่ผ่านมา

    Perfect recipes akki ❤️❤️

    • @Bandifull
      @Bandifull  20 วันที่ผ่านมา

      Thank you darling ❤️

  • @ContentBirthdayCake-fs5zp
    @ContentBirthdayCake-fs5zp 24 วันที่ผ่านมา +2

    Waw😊😍❤️nice video

    • @Bandifull
      @Bandifull  24 วันที่ผ่านมา +1

      Thanks 🤗

  • @RoshiniGunawardhana
    @RoshiniGunawardhana 24 วันที่ผ่านมา +3

    My favorite TH-camr ❤️

    • @Bandifull
      @Bandifull  22 วันที่ผ่านมา

      Thank you 🥹❤️

  • @amashahansika3920
    @amashahansika3920 24 วันที่ผ่านมา +1

    Niyamai 🎉

    • @Bandifull
      @Bandifull  24 วันที่ผ่านมา

      Thanks 😊

  • @ChethanaMadushani-sg9pp
    @ChethanaMadushani-sg9pp 25 วันที่ผ่านมา +6

    Oya hadana kama mamath try krnwa.. shok akki❤️🥰

    • @Bandifull
      @Bandifull  25 วันที่ผ่านมา +2

      Thank you 😊

  • @poornimasewmini612
    @poornimasewmini612 24 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි අක්කි❤

    • @Bandifull
      @Bandifull  22 วันที่ผ่านมา +1

      Thank you darling ❤️

  • @user-nj6vk9zm9y
    @user-nj6vk9zm9y 24 วันที่ผ่านมา +1

    බුදුස්‍රරනයි

  • @d-t-d-s.t.k4207
    @d-t-d-s.t.k4207 24 วันที่ผ่านมา +1

    Please change up cutting bord if you clean that with sand paper looks great

  • @erangasewwandi9417
    @erangasewwandi9417 24 วันที่ผ่านมา +3

    Nangio ekanam niyamai 👌👌❤️❤️

    • @Bandifull
      @Bandifull  22 วันที่ผ่านมา

      Thank you 😍😍

  • @pathminimalkanthi6321
    @pathminimalkanthi6321 24 วันที่ผ่านมา +1

    Akki klin video eke dla tibba rulan pittu recipe ek mth try klaa..so good❤️😍

    • @Bandifull
      @Bandifull  24 วันที่ผ่านมา +1

      Thank you 😍😍

  • @Nethuu180
    @Nethuu180 24 วันที่ผ่านมา +2

    Thank you akki me wage videos genawata.. harima awasen balanne..❤❤

    • @Bandifull
      @Bandifull  24 วันที่ผ่านมา +1

      😊❤️❤️

  • @nandunithakshila2503
    @nandunithakshila2503 25 วันที่ผ่านมา +7

    Home tour ekak ona 😊

  • @nethminiediriweera991
    @nethminiediriweera991 24 วันที่ผ่านมา +3

    මං හරිම ආසයී මේ වගේ විඩීයෝස් වලග ව්ලොග් ගේන්න❤️

    • @Bandifull
      @Bandifull  24 วันที่ผ่านมา +1

      Gennam 😍😍

  • @RidmaBandara
    @RidmaBandara 22 วันที่ผ่านมา +1

    Oyage❤ videos balann man marama Asaii ❤

    • @Bandifull
      @Bandifull  20 วันที่ผ่านมา +1

      Thank you 😊

  • @indikadilhani4931
    @indikadilhani4931 24 วันที่ผ่านมา +2

    Thanks daughter ❤❤

    • @Bandifull
      @Bandifull  24 วันที่ผ่านมา

      ❤️❤️

  • @udarahettiarachchi9120
    @udarahettiarachchi9120 24 วันที่ผ่านมา +1

    Now came to the correct track 👍👍

    • @Bandifull
      @Bandifull  24 วันที่ผ่านมา +1

      ❤️

  • @jayanipradeepa3411
    @jayanipradeepa3411 21 วันที่ผ่านมา +1

    Hemadma reta kema hdanna newey welwa yanne.gedra aya akka katha krla hadnne monwda kiyla hithana akata.niyami akkeee👍👍

    • @Bandifull
      @Bandifull  20 วันที่ผ่านมา

      Aththa 😁😍

  • @PurnimaSandeepani-wf7rd
    @PurnimaSandeepani-wf7rd 25 วันที่ผ่านมา +23

    වැඩ හරිම පිළිවෙලයි 😍❤

    • @Bandifull
      @Bandifull  25 วันที่ผ่านมา +2

      😊❤️❤️

  • @poornanuwangi5345
    @poornanuwangi5345 24 วันที่ผ่านมา +2

    ❤❤❤ ඔයාලා හැමෝමලාම හැමදාමත්ම සතුටින් හොදින් ආදරෙන් ලස්සනටම පරිස්සමෙන් පරිස්සමෙන් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤

    • @Bandifull
      @Bandifull  24 วันที่ผ่านมา +1

      ❤️❤️❤️

  • @ayomimadhubhashini6075
    @ayomimadhubhashini6075 24 วันที่ผ่านมา +3

    Me wge meal ideas digtma danna akki👍❤

    • @Bandifull
      @Bandifull  24 วันที่ผ่านมา

      Ok 😊❤️

  • @user-cs1nd1ls8v
    @user-cs1nd1ls8v 20 วันที่ผ่านมา

    Oyage video s blnna mn hrima asai💕💕💕

    • @Bandifull
      @Bandifull  18 วันที่ผ่านมา

      ❤️

  • @SenashaDehami
    @SenashaDehami 24 วันที่ผ่านมา +3

    Ane man video balanne kama hadnnama nemei akki oywa blannamai ❤🥺 aththtma oyge voice ekatai man harima kmthi ❤

    • @Bandifull
      @Bandifull  24 วันที่ผ่านมา +1

      Thank you darling ❤️

  • @tharushadimalshi9499
    @tharushadimalshi9499 24 วันที่ผ่านมา

    අනේ shok..day in the life & meal prep vedios තව ගොඩක් ඕන මේ වගේ

    • @Bandifull
      @Bandifull  22 วันที่ผ่านมา

      Thank you ❤️

  • @hannan1460
    @hannan1460 21 วันที่ผ่านมา +2

    ලස්සනයි ❤❤❤❤

    • @Bandifull
      @Bandifull  20 วันที่ผ่านมา

      Thank you 😊

  • @lasanthikaKumari-in6pv
    @lasanthikaKumari-in6pv 24 วันที่ผ่านมา +1

    සුපිරි නංගී

    • @Bandifull
      @Bandifull  24 วันที่ผ่านมา +2

      Thank you 😊

  • @SriDasan
    @SriDasan 25 วันที่ผ่านมา +4

    Thank u😍

    • @Bandifull
      @Bandifull  24 วันที่ผ่านมา +1

      Welcome 😊

  • @kumudugunarathna5866
    @kumudugunarathna5866 24 วันที่ผ่านมา +8

    මට තාම මැජික් මික්ස් එක ලැබුනේ නැහැ ඕඩර් අංකය 1807❤❤❤❤❤

  • @rashmidewondara2627
    @rashmidewondara2627 3 วันที่ผ่านมา

    😋😋❤

  • @malshika99
    @malshika99 24 วันที่ผ่านมา +4

    Your videos always make me hungry 😋 Keep it up ✨ Love from UK🇬🇧

    • @Bandifull
      @Bandifull  24 วันที่ผ่านมา +1

      ❤️❤️

  • @Poohbaby12
    @Poohbaby12 24 วันที่ผ่านมา +2

    Pls do more vlogs like this 😭soo nice

    • @Bandifull
      @Bandifull  24 วันที่ผ่านมา

      Thank you so much ❤️

  • @user-no9nb7tm5n
    @user-no9nb7tm5n 24 วันที่ผ่านมา +1

    ඔයා වීඩියෝ එකක් අරං එනකං ආසාවෙන් බලං ඉන්නෙ ලස්සන ලමයෝ❤🎉😊

    • @Bandifull
      @Bandifull  24 วันที่ผ่านมา +1

      😊❤️❤️

  • @MaduShani513
    @MaduShani513 24 วันที่ผ่านมา +1

    Super ❤️❤️❤️❤️❤️

    • @Bandifull
      @Bandifull  22 วันที่ผ่านมา

      Thanks ❤️

  • @nethugunarathna5356
    @nethugunarathna5356 24 วันที่ผ่านมา +6

    අක්කේ මමයි අම්මයි ඔයාගෙ අඹ චට්නි රෙසිපි එක හැදුවා ඒක නම් මාරම රසයි ගෙදර හැමෝමත් රසයි කිව්වා bf රට යද්දි අරන් ගිහින් තියාගෙන කෑවා හොදට තිබුන

    • @Bandifull
      @Bandifull  24 วันที่ผ่านมา +1

      Awwww 😍😍

  • @aroshadithyan8573
    @aroshadithyan8573 25 วันที่ผ่านมา +1

    ලස්සනයි ගොඩක්. වැදගත් වීඩියෝ එකක්. මල් පැල ටික වෙන වීඩියෝ එකකින් බලන්න පුලුවන්ද

    • @Bandifull
      @Bandifull  24 วันที่ผ่านมา +1

      Pennannm ❤️

  • @pathumikumaradasa214
    @pathumikumaradasa214 24 วันที่ผ่านมา +3

    Akki❤❤ oyage skin care, simple mekup ekak daana videoes Geannakoo❤❤❤

  • @RizanaAslam-zj7fn
    @RizanaAslam-zj7fn 21 วันที่ผ่านมา

    I like ur videos. ❤❤❤❤

    • @Bandifull
      @Bandifull  20 วันที่ผ่านมา

      Thank you 😊❤️

  • @rajithapadmani2631
    @rajithapadmani2631 24 วันที่ผ่านมา +1

    හරිම රසයි අපිටත් දෙන්න ටිකක්

    • @Bandifull
      @Bandifull  24 วันที่ผ่านมา +1

      😍

  • @maleeshashehan
    @maleeshashehan 25 วันที่ผ่านมา +3

    • @Bandifull
      @Bandifull  19 วันที่ผ่านมา

      ❤️

  • @SamadhiHansika-yq2kg
    @SamadhiHansika-yq2kg 24 วันที่ผ่านมา +2

    Ape ammith Aata piti chapathi walin chicken rotti hadanawa habai Oya sause ekai cabbages walin hadanna ona dawasaka

    • @Bandifull
      @Bandifull  24 วันที่ผ่านมา +1

      Hadala balanna ❤️

  • @piyumihansika8694
    @piyumihansika8694 23 วันที่ผ่านมา +1

    ❤😍

    • @Bandifull
      @Bandifull  22 วันที่ผ่านมา

      😍

  • @KalaniBhagya-n8b
    @KalaniBhagya-n8b 24 วันที่ผ่านมา +2

    ❤❤

    • @Bandifull
      @Bandifull  22 วันที่ผ่านมา +1

      😍😍

  • @DiliniRuwanthika-xv5tt
    @DiliniRuwanthika-xv5tt 24 วันที่ผ่านมา +2

    Pinata lebichcha life eka nudahase gewanawq ❤❤❤❤harima pinwanthai,sasare karapu pin mewa

    • @Bandifull
      @Bandifull  24 วันที่ผ่านมา +1

      😊❤️

  • @shamindikanawarathne556
    @shamindikanawarathne556 20 วันที่ผ่านมา

    Akkige voice eka nam marama lssanai ❤

    • @Bandifull
      @Bandifull  19 วันที่ผ่านมา

      Thank you❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 25 วันที่ผ่านมา +12

    අදත් හරිම වටින ලස්සන වීඩියෝ එකක් නංගි ❤❤❤ තෑන්ක්ස් මාත් රෑට බත්ම කන කෙනෙක් නෙවෙයි ඒක නිසා මේ ක්‍රම මට ගොඩාක් වටිනව ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍👍❤️❤️❤️❤️❤️🥰🥰🌺

    • @Bandifull
      @Bandifull  24 วันที่ผ่านมา +1

      ❤️❤️❤️

  • @RukmaliRoshini
    @RukmaliRoshini 25 วันที่ผ่านมา +1

    අක්කි ❤❤❤❤

    • @Bandifull
      @Bandifull  24 วันที่ผ่านมา +1

      ❤️❤️

  • @malshaudage656
    @malshaudage656 24 วันที่ผ่านมา +3

    Lunch resipi genna

    • @Bandifull
      @Bandifull  24 วันที่ผ่านมา

      Haa

  • @nihalpremasiri6307
    @nihalpremasiri6307 25 วันที่ผ่านมา +1

    ❤😊

    • @Bandifull
      @Bandifull  25 วันที่ผ่านมา

      ❤️

  • @hanz5853
    @hanz5853 20 วันที่ผ่านมา +1

    Ane twth me wge lassn video dann.akki lassna wen vidihth dann❤

    • @Bandifull
      @Bandifull  19 วันที่ผ่านมา

      ❤️❤️

  • @starqa7912
    @starqa7912 24 วันที่ผ่านมา

    🎉

  • @Ogi100
    @Ogi100 18 วันที่ผ่านมา

    Oyl Q & A ekak krnnko

  • @padminiliyanage7945
    @padminiliyanage7945 24 วันที่ผ่านมา +1

    It's better to wear a short or trousers when you do your gardening daughter

  • @NishiCreation1
    @NishiCreation1 24 วันที่ผ่านมา

    ❤❤❤

    • @Bandifull
      @Bandifull  24 วันที่ผ่านมา

      😍😍

  • @caloriicount6627
    @caloriicount6627 25 วันที่ผ่านมา +1

    🥰🥰

    • @Bandifull
      @Bandifull  24 วันที่ผ่านมา

      😍

  • @user-ex1eq3ke6s
    @user-ex1eq3ke6s 25 วันที่ผ่านมา

    godak lassana vidio ekak

    • @Bandifull
      @Bandifull  24 วันที่ผ่านมา

      Thank you ❤️

  • @user-mq9rj7qt9e
    @user-mq9rj7qt9e 24 วันที่ผ่านมา

    ❤❤❤❤

    • @Bandifull
      @Bandifull  24 วันที่ผ่านมา

      ❤️❤️

  • @user-ht3rz7rv3w
    @user-ht3rz7rv3w 24 วันที่ผ่านมา

    Lunch recipes please

    • @Bandifull
      @Bandifull  24 วันที่ผ่านมา

      Sure 😊

  • @kasuuu1234
    @kasuuu1234 24 วันที่ผ่านมา +5

    නංග ඔයා හදපු සතියක ගත්ත ඩ්‍රින්ක්ස් & ඒ එක්ක ගත්ත ස්නැක්ස් ස්වීටස් කිහිපයක් ගැන වීඩියෝ එකක් ගේන්නකො.. එකිනෙකට වෙනස් ඒව..❤

    • @Bandifull
      @Bandifull  24 วันที่ผ่านมา +2

      Kiyala dennam ❤️

  • @IshadiDivya-lt8sr
    @IshadiDivya-lt8sr 21 วันที่ผ่านมา

    අක්කි හදන ගොඩක් කෑම මම හදනවා ❤️❤️❤️😍😍😍😍

    • @Bandifull
      @Bandifull  20 วันที่ผ่านมา

      Awwww 😍😍

  • @drusha6194
    @drusha6194 24 วันที่ผ่านมา +1

    Room tour ekth dnna

  • @deeshananihari6203
    @deeshananihari6203 24 วันที่ผ่านมา +3

    Lassanai ane oya godaaaaaaaaaaaaaaaaliyakama akki..oya kema hadanava balan inna asai aththtama akkiyo..marama rasa patai e vagema lassanai anee..oya lassanata jivithe gevanava ane..hemdema me vagema sathutin parissamen lassanata inna lebenna kiyala wish karanava akki..bs..❤❤

    • @Bandifull
      @Bandifull  24 วันที่ผ่านมา +1

      Thank you darling ❤️❤️

    • @deeshananihari6203
      @deeshananihari6203 24 วันที่ผ่านมา

      @@Bandifull ❤❤❤

  • @user-io6ey4en8x
    @user-io6ey4en8x 24 วันที่ผ่านมา

    ❤❤❤❤❤

    • @Bandifull
      @Bandifull  22 วันที่ผ่านมา

      ❤️

  • @DNadeeka
    @DNadeeka 24 วันที่ผ่านมา

    🤤🤤🤤

    • @Bandifull
      @Bandifull  20 วันที่ผ่านมา

      ❤️

  • @hashiniamasha8319
    @hashiniamasha8319 24 วันที่ผ่านมา

    Akki mn oyage vedios blanna godk asa kenek, wediyenma oyage voice ekata.. godk vedio dnn akki

    • @Bandifull
      @Bandifull  24 วันที่ผ่านมา

      Thank you ❤️❤️

  • @cheramidealwis1063
    @cheramidealwis1063 24 วันที่ผ่านมา

    ✌️✌️👌👌ලස්සන ළමයෝ tnx hode

    • @Bandifull
      @Bandifull  24 วันที่ผ่านมา +1

      ❤️❤️

  • @ga7377
    @ga7377 23 วันที่ผ่านมา

    Thank you for the recipes! අක්කි මට දැනගන්න ඕනී අපි හොඳ එලවලු තෝරගන්නේ කොහොමද කියලා. පොලේ එලවලු කඩවල ලස්සන පැල්ලමක් වත් නැති එලවලු තියෙනවා. ඒ උනාට අපි කොහොමද හොඳ ගුන එලවලු හොයාගන්නේ. මොන වගේ තැන් වලින්ද ගන්න හොඳ? සමහරවිට මේ ප්‍රශ්නෙට exact උත්තරයක් නැති වෙයි. Video එකක් අරන් එන්න පුලුවන් නම් හොඳයි.

    • @Bandifull
      @Bandifull  22 วันที่ผ่านมา +1

      Video ekak daannam ❤️

  • @GayathriLakshani-mj9us
    @GayathriLakshani-mj9us 24 วันที่ผ่านมา +1

    Beef kanna beri man wage aya thawa nadda

  • @sanjiwanipriyadarshani7913
    @sanjiwanipriyadarshani7913 25 วันที่ผ่านมา

    Nagi oya goda lassani mama oyage hama vidiyo akakma balanawa mata makata uttarayak danna dayat karanakota makaroni kanna barida mama 16/8 karanawa aki ahawe mama vidiyo baluwata ada tama camet damme uttarayak ona aniwarenma bs nagi

    • @Bandifull
      @Bandifull  24 วันที่ผ่านมา

      Diet kraddi macaroni kawata prshnayak na namuth prashne thiyenne api eka haddo daana oil, cheese, milk wala calories godak wadiyi e nisa diet krana ayata galaapena recipe ekak hoya gatta nam hodi yt eka hoda thiynwa ehema ewa ❤️

    • @sanjiwanipriyadarshani7913
      @sanjiwanipriyadarshani7913 24 วันที่ผ่านมา

      Thaks sudu nagi awage vidiyo genna hodda bs sudu

  • @hirushi2357
    @hirushi2357 25 วันที่ผ่านมา

    My fav😍

    • @Bandifull
      @Bandifull  25 วันที่ผ่านมา

      Thank you sweet ❤️

  • @poojanipavithra
    @poojanipavithra 24 วันที่ผ่านมา +1

    Diet recipes hdnnko akke, අයිඩියා එකක් ගන්න

    • @Bandifull
      @Bandifull  22 วันที่ผ่านมา

      Kiyala dennam

  • @imashasewwandi11
    @imashasewwandi11 23 วันที่ผ่านมา +1

    මන් ඔයාගේ චැනල් එකෙන් බලලා වෙරළු අච්චාරු හැදුව. ඇත්තටම මාරම රසයි අනේ thank

    • @Bandifull
      @Bandifull  22 วันที่ผ่านมา

      Awww 😍

  • @fernandoachala2353
    @fernandoachala2353 15 วันที่ผ่านมา

    1M gahanna thawa tikaiii🎉🎉 Lassani akki vedio eka. Wadi wada na.. 👍❤️ msg kare nathi unata vedio ekk dapu gaman balanawa akki. Oyage breakfast vedio ekath baluwa.

    • @Bandifull
      @Bandifull  15 วันที่ผ่านมา

      Thank you❤️

  • @kumuduedirisinghe5975
    @kumuduedirisinghe5975 24 วันที่ผ่านมา +4

    බබාව ගොඩ දවසකින් දැක්කෙ නැනෙ ....😊❤❤

    • @rmekhalaweerasinghe9563
      @rmekhalaweerasinghe9563 22 วันที่ผ่านมา

      ඒ බබා එයාගෙ නෙමෙයි අයියාගේ අයියාගේ හරි මල්ලිගේ හරි බබා.එයාලා රට ගියා.

  • @shanthahemachandra5986
    @shanthahemachandra5986 24 วันที่ผ่านมา

    ❤🎉❤

    • @Bandifull
      @Bandifull  24 วันที่ผ่านมา

      😍

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 24 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

    • @Bandifull
      @Bandifull  24 วันที่ผ่านมา

      ❤️❤️

  • @chathutrwalchathutrwal
    @chathutrwalchathutrwal 24 วันที่ผ่านมา

    ❤❤❤👍👍👍

    • @Bandifull
      @Bandifull  24 วันที่ผ่านมา

      ❤️❤️

  • @nayanaprabath9147
    @nayanaprabath9147 24 วันที่ผ่านมา +2

    කෑම දිහා නෙමෙ සුදුනෝන දිහාවටනෙ හිත යන්නෙ🥲

    • @Bandifull
      @Bandifull  22 วันที่ผ่านมา

      ❤️❤️

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage 24 วันที่ผ่านมา +2

    ඔයා ලන්ච් ගන්නවද ? ගන්නවා නම් ලන්ච් රෙසිපීස් ටිකකුත් ඕන. ❤

    • @Bandifull
      @Bandifull  24 วันที่ผ่านมา +2

      Kiyala dennam ❤️

  • @nipunithissera9861
    @nipunithissera9861 24 วันที่ผ่านมา +1

    Waw akki maru.... මම ඔයාට කියන්නමයි හිටියේ අක්කි ..ඔයා තමයි ආප්ප මිශ්‍රණය හරියටම හදන විදිය කියල දුන්නේ.... මම අනිත් අයගේ ඒවත් ට්‍රයි කරලා බැලුවා හැබැයි හරි ගියේ නෑ... තිබුන ලොකුම ප්‍රශ්නය තමයි ආප්ප මිශ්‍රණය අවසානය වන තෙක්ම පිපෙන්නේ නැතුව දියාරු වීම .. ඒක නිසා මිශ්‍රණය අවසාන වෙනකම්ම ආප්ප හදාගන්න බැරි වුණා මුලින් හොඳට තියෙනවා හැබැයි අවසානයේදී මිශ්‍රණය අවුල් යනවා.. හැබැයි අක්කා කිව්ව ඉතුරු බත් දාන්න වැඩෙන් ආප්ප මිශ්‍රණය අවසානය දක්වාම ආප්ප හොඳට හදන්න පුළුවන්... මට හරිම සතුටුයි. ... ඔයා නිසා තමයි ආප්ප මිශ්‍රණය හරියටම හදන්නේ ඉගෙන ගත්තේ... මේ වගේ හොඳ දේවල් කියල දෙනවට ඔයාට ගොඩක් පින්.. ගොඩක් අය උයන්න කියලා දෙන්නේ ගුරු මුෂ්ටිය තියාගෙන.. වීඩියෝ වල හොඳට ආවත් ඒක ප්‍රායෝගිකව කරන්න ගියාම අවුල් යනවා.. හැබැයි ඔයා හරියටම හැමදේම කියලා දෙන නිසා.. වැරදුනේ නෑ.. ඉදිරියටත් මේ වගේ වටින වීඩියෝ කරන්න ඔයාට ශක්තියේ දෛරය ආශිර්වාදය නොවඩුව ලැබේවා කියලා.. මගේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා good luck 🩷

    • @Bandifull
      @Bandifull  22 วันที่ผ่านมา +1

      Awwww thank you so much nangi sweet ❤️

  • @SuduSudu-lx5wj
    @SuduSudu-lx5wj 22 วันที่ผ่านมา

    Spaghetti ekata karapincha dammata kaman nadda paslli nathuwa.akki

    • @Bandifull
      @Bandifull  20 วันที่ผ่านมา

      Not the same darling ❤️

  • @NadeeshaWijesekara
    @NadeeshaWijesekara 23 วันที่ผ่านมา

    Akki e mix kare kohubath ekka weli da ?

    • @Bandifull
      @Bandifull  20 วันที่ผ่านมา +1

      Ow darling