සාරන්‍යා එක්ක shopping ගියා 🙈| Shopping VLOG with Saranya | A day in our lives 🥳

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • Website link : bloomsandbutte...
    Borella location : maps.app.goo.g...
    Negombo Location : maps.app.goo.g...
    Havelock location : maps.app.goo.g...
    Instagram - www.instagram....

ความคิดเห็น • 252

  • @saranga-dinakshie
    @saranga-dinakshie  หลายเดือนก่อน +24

    Follow these links for more details and check the website for online orders.🥳
    Website link : bloomsandbutterflies.com
    Borella location : maps.app.goo.gl/zjR3M3PKwfRpzUbt7?g_st=com.google.maps.preview.copy
    Negombo Location : maps.app.goo.gl/1gaiHmEE7yAasod77?g_st=com.google.maps.preview.copy
    Havelock location : maps.app.goo.gl/TmGzqTtFNwk5UcM17?g_st=com.google.maps.preview.copy

  • @sanjulasandeepani1621
    @sanjulasandeepani1621 หลายเดือนก่อน +98

    එයා හරිම කීකරුයි...මේ ශොට්ස් ගනිද්දි එයා හරිම කීකරු විදිහට ඒවා කරගෙන යනවා...මන් හරිම ආදරෙයි සාරණ්‍යට එයා හරිම සිරියාවන්ත හොඳ බබෙක්..ඔයා සුරංගනාවියක් පැටියෝ 🧚🧚‍♂️🧚‍♀️ ❤️

  • @rasikaamarawickrama9134
    @rasikaamarawickrama9134 หลายเดือนก่อน +9

    අනේ දුවේ ඔයාගෙ කටහඬට මාව වශීවෙලා වගේ මන් ගොඩාක් ආසයි දුවේ ඔයා හිනාවෙවී කතා කරනකොට බලන් ඉන්න අහන් ඉන්න සෝයි දරුපැටියා හරිම හුරතල් ඔයාල තුන්දෙනාටම බුදු සරනයි ජේසු පිහිටයි ආ දුවේ මේ ලගදි දවසක දුව ආව නේ වැඩසටහනකට නෙත් fm එකේ බබාලත් එක්ක මන් ඇහුවා ඒක චොක්ලට් දුන්න නේ ඒ බබාලට❤️❤️❤️

  • @user-yu6qx7jg4k
    @user-yu6qx7jg4k หลายเดือนก่อน +29

    සාරන්‍යා ලොකු වුනා ම මතක ගොඩයි මේ විඩියෝ බලද්දි එයාට ❤❤❤❤❤❤❤😊❤❤❤❤❤❤❤❤

  • @ApsaraDilhani-
    @ApsaraDilhani- หลายเดือนก่อน +49

    චුංගි මැණික හරිම ලස්සනයි ♥️♥️

  • @ireshadilhani7377
    @ireshadilhani7377 หลายเดือนก่อน +51

    Take care බලලා ආවේ මේ ..😊❤ හරි ම ලස්සන යි ඔය තුන් දෙනා .. සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි .❤ චුංගි මැණික .. ❤

    • @TravelMagnet-fb7uf
      @TravelMagnet-fb7uf หลายเดือนก่อน +2

      Math

    • @gimhanitharushika5265
      @gimhanitharushika5265 หลายเดือนก่อน

      Math

    • @PasinduRathnayaka-yq8ul
      @PasinduRathnayaka-yq8ul หลายเดือนก่อน

      Make kathawa kotasak newei. 😂

    • @TravelMagnet-fb7uf
      @TravelMagnet-fb7uf หลายเดือนก่อน

      @@PasinduRathnayaka-yq8ul කතාවෙ කොටසක් කියලා නෙවෙයි කියන්නෙ. ඒක බලලා මේක බැලුවා කියලා

  • @Shanudrie907
    @Shanudrie907 หลายเดือนก่อน +24

    සාරන්‍යා මැණික තවත් ලස්සන වෙලා ❤️❤️ ආදරෙයි තුන් දෙනාටම 💝 ඔයාලත් ලස්සනයි අක්කියෝ, අය්යා 🥰🥰

  • @madhaviruberu545
    @madhaviruberu545 หลายเดือนก่อน +230

    මේ චුටි කෙල්ල සුරංගනා ලොකේන් ආවා වෙන්න බැිරිද...

    • @KavinduHasarel
      @KavinduHasarel หลายเดือนก่อน +4

      ඒක ඇත්තක් වෙන්න බැරිද😃

    • @imadurawalamadurawala6776
      @imadurawalamadurawala6776 หลายเดือนก่อน +11

      හැම දරුවෙක්ම❤❤❤❤❤❤

    • @lalanidilrukshi4721
      @lalanidilrukshi4721 หลายเดือนก่อน +3

      Atthatama සුරංගනා loken දෙවියෝ dunnu anargama. Gift eka

    • @manuthchehansa2356
      @manuthchehansa2356 หลายเดือนก่อน +23

      නෑ එහෙම වෙන්න බැ බං. එච්චර ගොන් වෙන්න එපා. ගොන් උනත් මේ වගේ gon comment නොදා ඉන්න

    • @shenayashenaya-vl3xi
      @shenayashenaya-vl3xi หลายเดือนก่อน +1

      @@manuthchehansa2356 😂😂😂 ouu

  • @thathupunsarani4093
    @thathupunsarani4093 หลายเดือนก่อน +12

    ඒ ෂොප් එකේ බෝයිනම් හරි කියුට් අප්පා කතා කරනවා❤

  • @NilushikaMadanayaka-gq9pr
    @NilushikaMadanayaka-gq9pr หลายเดือนก่อน +22

    චුංගි මැනික හරිම ශෝයි ❤❤

  • @lakshikagevanti8855
    @lakshikagevanti8855 หลายเดือนก่อน +12

    චුටි මැණික ආදරෙයි ගොඩාක් ජෙසු පිහිටයි පුංචි පවුලට

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 หลายเดือนก่อน +15

    චුංගා මැණික ශෝක් අනේ ❤❤❤❤.

  • @user-mx7ud6xi2b
    @user-mx7ud6xi2b หลายเดือนก่อน +15

    මගෙ ආදරණීය සොදුරු අයියයි අක්කියි චුන්ගා මැණිකයි ඔයාලගෙ අළුත් වීඩියො එකක් දානකන් බලාගෙන හිටියේ අයියෙ අක්කි ඔයාලගෙ අළුත් ටෙලිඩ්‍රාමා එකනම් හරිම ලස්සනයි සමාජයට ගත හැකි ආදර්ශයන් ගොඩයි මට හරිම සතුටුයි ආඩම්බරයි මගෙ ආදරණීය සොදුරු පවුල දකින කොට මගෙ ආදරය ආශිර්වාදය ගෞරවය හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි 💓💖💓💖💓💓💝

  • @user-sr3mc8by6b
    @user-sr3mc8by6b หลายเดือนก่อน +8

    චුංගි පන අපේ.ආදරෙයි ආ❤❤❤❤

  • @Sanji-c3e
    @Sanji-c3e หลายเดือนก่อน +6

    ආශිර්වාදයලත් දරුවෙක් මැණික. ❤

  • @chamilakumuduni2210
    @chamilakumuduni2210 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයි පුංචි පවුලට

  • @DinithiTishanthi
    @DinithiTishanthi หลายเดือนก่อน +5

    So cute ana thundanama.hemadama satutin enna . adarie❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RashikaUdayangani-zp2cb
    @RashikaUdayangani-zp2cb 14 วันที่ผ่านมา

    ඇත්තටම සාරන්‍යා කියන්නෙ හරිම නිහතමනී ,හරිම ආදරනීය,ලස්සන සුරතල් සුරන්ගනාවියක්.

  • @Kavi9799
    @Kavi9799 หลายเดือนก่อน +13

    So cute 🎀 ❤

  • @user-ko5ei3cj2q
    @user-ko5ei3cj2q หลายเดือนก่อน +21

    Take care balala ave me..❤😋

  • @AMYY0526
    @AMYY0526 หลายเดือนก่อน +8

    Take care Balala awa witrai❤..

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 หลายเดือนก่อน +10

    Oylge vedios hamadama dannkoo chuty saranaya ekka❤❤❤

  • @ajanthabandara8078
    @ajanthabandara8078 หลายเดือนก่อน +7

    Very cute, sweet Angel. Love you princess.😊😊❤❤

  • @pawaninethma5170
    @pawaninethma5170 หลายเดือนก่อน +13

    Aneee hugs kalekin vlog ekak😍🥰

  • @zayanacader8961
    @zayanacader8961 หลายเดือนก่อน +8

    Very beautiful. Superb acting

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 หลายเดือนก่อน +6

    Harima lassanai.love you a lot Saranya manika.❤

  • @thushanidileka8426
    @thushanidileka8426 หลายเดือนก่อน +4

    චු‍ංගියා ... ආදරේ හිතෙනවා 😍😍💓💓💓

  • @sududhoni8763
    @sududhoni8763 หลายเดือนก่อน +5

    ආදරෙයි චුංගි මැනික ❤

  • @hasitharanganath9473
    @hasitharanganath9473 หลายเดือนก่อน +4

    අනේ ෂොයිචුන්ගි 💏

  • @geethayasodara7921
    @geethayasodara7921 หลายเดือนก่อน +3

    ගොඩක් ළස්සනයි....❤❤❤❤ මම ආසම family එකක් ගොඩක් ආදරෙයි ❤❤❤❤ චුංගි මැණික ❤❤❤❤

  • @user-lb4rl5ji8r
    @user-lb4rl5ji8r หลายเดือนก่อน +6

    ආදරේයි සාරන්නි්‍යා මැණික ඔයාට ❤❤❤❤

  • @kameshheshani6
    @kameshheshani6 หลายเดือนก่อน +6

    Take care balalai me dn aweeee❤❤❤❤ammooo akko aiya oya nm superb
    ...i lv you akki aiya saranya baba.harima adarei .my faverite couple ....saranya baba nm suranganawiyk.mtath inwa lassana rosa mlak.nanna babage wayasa.❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 หลายเดือนก่อน +2

    හරිම ෂොයි ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි❤😂😂🎉🎉😢😢😮😅

  • @Prasangi2002
    @Prasangi2002 หลายเดือนก่อน +2

    සාරංග අය්යා කියන්නෙ මගෙ ජිවිතේ මම ගොඩාක් අදරේ කරන කෙනක් මන් පොඩි කාලෙ ඉදලම..මට ඒ දැනෙන හැගීම වචන වලට පෙරලන්ඩ තේරෙන් නෑ.. හරියට මගෙ හිතට දැනෙනේ ආත්මීය හැගීමක් වගේ දෙයක්.. සමරහ විට සාරංග අය්ය and දිනක්ශි අක්කා මෙක පිලිගන් නැති වෙයි හැබැයි මේක ඇත්තම කතාවක් කියන්ඩ ඕනම කතාවක්.. මට සාරංග අය්යව නිතරම හීනෙන් පේනවා. ගොඩක් වෙලාවට මන් සාරංග අය්යව හීනෙන් දකිනවා. මගේ යාලුවට මම හීනෙන් දකින හැමදාම ඒ හීනෙ කියපුවාම යාලුවා මට කිය්න්නේ actors ලට මිනිස්සු ආදරේ කරනවා දැකල තියනවා හැබැයි මෙහෙම දෙයක් මන් කවදාවත් අහල දැකල නෑ කියල.. යාලුවා කියන්නෙ ඔයා හැමවෙලෙම සාරංගව මට ඔනේ කියපු ගමන්නෙ ඉන්නෙ ඔයාගෙ යටි හිතේ එයා ජීවත් වෙනව ඒකයි එහෙම පේන්නෙ කියලා. මම නිතරම යාලුව එක්ක bf එක්ක කියන්නෙම අනේ මට සාරංගව ඕනෙ මම එයාට හරි ආදරෙයි කියලමයි.. මගෙ bf මාත් එක්ක තරහ වෙලා තියනව මට සාරංග ඔනේ මම එයාට හරි ආදරෙයි කියලා..ඔව් මම පිලිගන්නව ඒ චරිතය මගෙ යටි හිතේ ජීවත් වෙනවා.. සමහර යාලුවෝ ඉන්නව සරංග අය්යට අකමැති එයාල මන් ඉස්සරහ සමහර වෙලාවට දොස් කියනවා.එ වෙලවට මන් එයාල එක්ක තරහ වෙනවා.. අනේ මන්ද... මන් සාරංග කියන චරිතයට කොච්චර ආදරේ කරනවද කියනවනම් මම හෙව්වෙම ඒ වගෙ පෙනුමක් තියන life partner කෙනෙක්ව.. මගේ bf දකින හැමෝම කියන්නේ එයා තනිකරම සාරංග දිසාසේකර වගේ කියලමයි.. මන් එයාව තොරගන්ඩ හේතුව උනෙත් සාරංගගේ පෙනුම තිබ්බ එක.. සංසාරිනී drama එකෙ සාරංග අය්ය act මම අයෙ අයෙ utube එකෙ බලනව.. එකම episode එක ගොඩක් පාරක් බලනවා.. සාරංග act කරන මම නොබලපු drama එකක් නැති තරම්... Act කරනවා බලන්නෙ පිස්සුවෙන් වගේ.. මට දැනෙන ආදරේ මට වෙලාවට tv එක ඇතුලට යන්න හිතෙනවා.. පොඩි කාලෙ ඉදම් බලනව.. මගේ ජිවිතේ මගෙ ලොකුම ආසව තම සාරංග කියන මන් ගොඩාක් අදරේ කරන චරිතය බලන්ඩ යන එක හම්බෙලා කතා කරන එක.. මම ඒ ආසව කොහොමහරි ඉශ්ට කරගන්නව.. හැබැයි එ දවසට මට සතුට දරගන්න බැරුව මැරෙන්න උනත් බැරි නෑ.සාරංග කියන චරිතයට හෙම්බිරිස්සාවක් හැදුනත් මට ඒකට පුදුම දුකයි.. සාරංග කියන්නෙම මගෙ ජිවිතේ ආත්මීය බැදීමක්.මම විස්වාස කරන්නෙ එහෙම..නැත්තම් actor කෙනෙක් වෙනුවෙන් මෙච්චර ආදරයක් කොහෙන්ද.කවදහරි මන් මේ ලෝකෙ දාල යනකල් සාරංග කියන චරිත්‍ය ජීවත් වෙන්න ඕනෙ.. ඒහෙම නොවුනොත් ඒක මට ලොකු shok එකක් වේවි..සාරංග කියන චරිතයට මම ගොඩාක් ආදරෙයි ඒ වගේම ගොඩාක් ලෝබයි❤❤❤❤🥺🥺🥺

  • @sltechy9959
    @sltechy9959 หลายเดือนก่อน +5

    used to love watching Saranga and Dinakshie's vlogs for their genuine and heartfelt content. Lately, though, it feels like they've become too business-minded and fake. It’s disappointing to see them prioritize commercial interests over authenticity. I hope they find a balance and return to the relatable content that made them special.

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 หลายเดือนก่อน +4

    Very nice. Family ❤❤❤❤..chunga patiyo. Adaeri patiyo ❤❤❤❤❤❤

  • @koshir
    @koshir 15 วันที่ผ่านมา

    The way saranya baby smiles,makes me realy wonderfull feeling ❤❤❤

  • @user-tj6gd5le6o
    @user-tj6gd5le6o หลายเดือนก่อน +13

    අනි චුන්ගි බබාගේ ලස්සන 😍❤️ හරිම ශෝයී චූටි පවුල අනි 😍❤️🌹

  • @SherinDilshani
    @SherinDilshani หลายเดือนก่อน +3

    Saranya baba harima huratal babek anee❤

  • @asunthalakmali4212
    @asunthalakmali4212 หลายเดือนก่อน +7

    Harima hurathal dooonyyyy❤❤❤

  • @manelhenake9522
    @manelhenake9522 หลายเดือนก่อน

    සාරන්‍ය බබා හරිම cute එයාගෙ.හිනාවට.තමයි.මම.ගොඩක් ආස❤❤❤❤❤

  • @avishkasandharuwan267
    @avishkasandharuwan267 หลายเดือนก่อน +3

    Harima shoi babek

  • @awanthitharangika8895
    @awanthitharangika8895 หลายเดือนก่อน +3

    Favourite actor and actress

  • @zayanacader8961
    @zayanacader8961 หลายเดือนก่อน +5

    Cute princess and sweet family

  • @zeena283
    @zeena283 หลายเดือนก่อน +6

    Lovely family

  • @il1194
    @il1194 หลายเดือนก่อน +3

    සාරනයා හිටපු හැම තැනක්ම හරි ලස්සනට පෙනුණා 👍😍😍😍

  • @RuwaniChampika-ru3th
    @RuwaniChampika-ru3th หลายเดือนก่อน +5

    ලංකාවේ වැඩි යෙන්ම බැනුම් අහපු නිළිය දිනක්ෂි, සුජීවා ට පුදුම හොඳක් කියන අය ඉන්නවා,
    දිනක්ෂිට මේ තරම් අපහස කරන්න තරම් නරකද

  • @nimsarachamodi2865
    @nimsarachamodi2865 หลายเดือนก่อน +4

    Take care balala ava chunga blnn ❤

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 หลายเดือนก่อน +1

    අක්කි❤️අයියා❤චුංගි
    ආදරේයි ❤️❤️❤️❤️

  • @user-rm9jo9se1y
    @user-rm9jo9se1y หลายเดือนก่อน +4

    Anee chungi girlll❤😘

  • @thanujasubodini4356
    @thanujasubodini4356 หลายเดือนก่อน +2

    Hoda dawasakin miss Kohomada.❤❤❤I'm Thanuja madiwela kotte inne

  • @movindisanjula5458
    @movindisanjula5458 หลายเดือนก่อน +1

    Chungiyooo you are so cute 😘❤love you babe

  • @sachiumanga1683
    @sachiumanga1683 หลายเดือนก่อน +1

    Ane chuti manika api pissu hadanawa raththarane ummmmmaaa.... love you much mge manik...

  • @maleesha778
    @maleesha778 หลายเดือนก่อน

    ගොඩාක් ලස්සනයි අනේ තුන් දෙනාම...❤❤❤❤❤❤❤❤❤love you so much...❤

  • @nuven1234
    @nuven1234 หลายเดือนก่อน +2

    Good acting saranya darling ❤❤❤

  • @user-fm6py8cq9n
    @user-fm6py8cq9n หลายเดือนก่อน +1

    Babatala denntai akkilage mulu family ekatai mama haryma asai adarei ❤❤❤❤

  • @DinelkaMalshani-xi9zp
    @DinelkaMalshani-xi9zp หลายเดือนก่อน +5

    Take care blala.awe r

  • @fathima6593
    @fathima6593 หลายเดือนก่อน +1

    Anaaaa....bubbly Chungs❤😘😘

  • @AmilaAmila-tx7ti
    @AmilaAmila-tx7ti หลายเดือนก่อน +2

    ලස්සන ❤

  • @chandialwis9462
    @chandialwis9462 หลายเดือนก่อน

    saranaya kiyanne suranganaviyak adarei punchi suranganavi ummmmmmmmmaaaa❤❤❤❤❤❤

  • @chathR0205
    @chathR0205 หลายเดือนก่อน +1

    Anee cutie saranya...❤️😘

  • @HashaniNavodya
    @HashaniNavodya หลายเดือนก่อน +4

    Saranya is talanted girl...😍🧚❤

  • @maduadikari6825
    @maduadikari6825 หลายเดือนก่อน +1

    I love this family❤.

  • @happymomentswithgk5029
    @happymomentswithgk5029 หลายเดือนก่อน +1

    ❤❤❤God Bless Your Family

  • @HRlife-fk1fs
    @HRlife-fk1fs หลายเดือนก่อน +1

    ටෙක් කෙයා මරු අක්කි 😍අයියයි

  • @niroshani3932
    @niroshani3932 หลายเดือนก่อน

    උතුම් වු තෙරැවන් සරණයි🙏🙏🙏 ජේසු පිහිටයි! සියලු දෙවි රැකවරණයි 🙏🙏🙏

  • @user-er7md6ws9n
    @user-er7md6ws9n หลายเดือนก่อน

    This vlog made me happy as cute angel Saranya selected her gowns alone. Dinakshi and Saranga are you funding the building of your new house? When will we be able to see Princess Saranya's toddler room to get idea to other parents to give the best to their kids at their formative age?

  • @salonyousbeauty7960
    @salonyousbeauty7960 25 วันที่ผ่านมา

    Cuteee saranya ❤❤

  • @sachinikaushalya6662
    @sachinikaushalya6662 หลายเดือนก่อน +1

    අනෙ චුංගා දැන් ලොකුයිනෙ ❤❤

  • @hasharanethmini5084
    @hasharanethmini5084 หลายเดือนก่อน +3

    Take care balala iwr wela meka blddi🥺❤️

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 หลายเดือนก่อน +1

    Wasala and menaka with baby 😊

  • @d.m.wijetunga599
    @d.m.wijetunga599 หลายเดือนก่อน +2

    Aneeeeee chooti manika❤❤❤❤

  • @kiki6037
    @kiki6037 หลายเดือนก่อน

    Cute Family and I am so glad you are not dressing her age appropriately keeping climate and comfort in mind. Bless you all

  • @user-ts9cp9zn9h
    @user-ts9cp9zn9h หลายเดือนก่อน +1

    Harima Adaraniya Famili Akak

  • @sansadias6281
    @sansadias6281 หลายเดือนก่อน +1

    Chung I is the bestest brand ambassador 🎉😊

  • @user-um5sw1bv6u
    @user-um5sw1bv6u หลายเดือนก่อน

    Mama asama family eka ❤❤❤❤jesu pihitay❤❤❤❤ oyalata❤

  • @renukaferanad0731
    @renukaferanad0731 หลายเดือนก่อน

    වාසනාවන්ත දරැවෙක් ආදරනිය දෙමව්පියන් ලැබිලා දෙවිපිහිටයි බාබා

  • @DS-vm7rv
    @DS-vm7rv หลายเดือนก่อน +1

    Hello saranga Ayiya dinakshi nangi kohomada.dakimath satutak.budu saranai.jesu pihitai.

  • @dantidanti1017
    @dantidanti1017 หลายเดือนก่อน

    ලස්සනයි තෙරුවන් සරණයි 💕💕💙💙💚💚♥️♥️

  • @jenniferjansze2494
    @jenniferjansze2494 หลายเดือนก่อน

    Baby Saranya is very cute. Nice family God blebless ❤❤❤❤❤

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh หลายเดือนก่อน +1

    අනෙ අපෙ රොස.මල❤❤❤

  • @amashadilshani1434
    @amashadilshani1434 หลายเดือนก่อน

    E shop eknm mara lassanai, surangana lokyk wage❤

  • @monikadil7020
    @monikadil7020 หลายเดือนก่อน

    Harima adarei oyata petiyo ❤️❤️❤️

  • @InuInu-p8z
    @InuInu-p8z หลายเดือนก่อน +2

    Emasha akka hithuwakkari 2 gana dala neda ..aththatama hithuwakkari 2 enawada aiye 😊❤

    • @lalanipriyadarshika8966
      @lalanipriyadarshika8966 หลายเดือนก่อน +1

      Ow neda emasha akka dala neda aththatama enawa neda aniwaryen aiye dewani eka ..kochchra aiyege katha awath adatath asama kathawa hithuwakkari ❤

  • @anushkajayarathna2039
    @anushkajayarathna2039 หลายเดือนก่อน

    Dinakshi oya hoda wife kanak a wagema hoda amma kank wala.duwagei sarangai dannagema jeewetha lassana කරනවා .asai balan inna sathutin inna hama dama oyala 3dana❤❤❤❤❤

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 หลายเดือนก่อน

    චුංගා ....සාරන්‍යා ❤❤❤❤

  • @iranganikumari
    @iranganikumari หลายเดือนก่อน

    Saranya baby saranga wagemai cute baby oyala thun denatama devi pihitai.

  • @user-ip5jh2rw7y
    @user-ip5jh2rw7y หลายเดือนก่อน +5

    Wasala sir & Menaka widihtne penne💖 lovely fam❤❤

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw หลายเดือนก่อน +1

    සරන්‍යා මැණික දැන් ලොකු වෙලා , ලස්සන වෙිිලා අාදරෙයි ගොඩක් තුන් දෙනාටම❤❤❤ බුදුසරණයි

  • @Kitchen1-u8f
    @Kitchen1-u8f หลายเดือนก่อน

    සාරන්‍නයා බබියෝ හරි සෝයි ඔයා

  • @sachisachi3744
    @sachisachi3744 หลายเดือนก่อน

    Mama godak kemati sesad paule vido balanna❤❤❤

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 หลายเดือนก่อน

    Dolly & 🧚‍♀️❤ God bless all of 3 🙏

  • @user-rn7sc9bz5c
    @user-rn7sc9bz5c หลายเดือนก่อน +1

    Issera umali ekka innakot sarangawa epa wela inde dn nm hrima siriyawantha lucky prettiest wife kenkui princess wage daughter kenekui inno dn nm mama lankawe asama family eka thamai saranga dinakshi ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SuneththaRuupasinha
    @SuneththaRuupasinha หลายเดือนก่อน

    චුංගි මැනික ❤️❤️❤️

  • @nadeeshakalyani-tv5qi
    @nadeeshakalyani-tv5qi หลายเดือนก่อน

    Mama oyata maratama adarei akke

  • @SadamaliWijerathna-l9z
    @SadamaliWijerathna-l9z 28 วันที่ผ่านมา

    Lassanai oyala 3

  • @user-gw2uh5ou7b
    @user-gw2uh5ou7b หลายเดือนก่อน

    හරිම ලස්සන කට්ටියක් 😚😚😚

  • @dilinitharuka6584
    @dilinitharuka6584 หลายเดือนก่อน

    Omg. මට friday ඔතනින් යද්දි කල්පනා වුණා දිනක්ෂි ගෙ බබා එක්ක මේකෙ vlog එකක් නැද්ද කියලා.. ඒක මාරයි ඈ..

  • @sumuduindrakumara7883
    @sumuduindrakumara7883 หลายเดือนก่อน

    Sarnay pretty doll ❤

  • @Brad0630
    @Brad0630 17 วันที่ผ่านมา

    Ane chunga baba❤