මගේ ජීවිතෙන් දවසක් | A Day In My Life - Bandifull

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • මේ වගේ ටිකක් දිග විස්තරාත්මක video අරන් එන්න කිව්ව නිසාම ඔන්න අදත් මන් ඔයාට එකක් අරන් ආවා. මේ video එකේ මන් වැඩිපුර focus කරේ කෑම ගැන ඒ අතර මන් එදිනෙදා ගත කරන ජිවිතය පොඩ්ඩක් එකතු කරා. 😊
    #bandifull #adayinmylife #srilanka

ความคิดเห็น • 690

  • @Bandifull
    @Bandifull  ปีที่แล้ว +366

    මේ වගේ ටිකක් දිග විස්තරාත්මක video අරන් එන්න කිව්ව නිසාම ඔන්න අදත් මන් ඔයාට එකක් අරන් ආවා. මේ video එකේ මන් වැඩිපුර focus කරේ කෑම ගැන ඒ අතර මන් එදිනෙදා ගත කරන ජිවිතය පොඩ්ඩක් එකතු කරා. 😊 ආ තව කියන්න දෙයක් අමතක වුණා ඔයාලා මගේ ඇදුම් ගැන අහනවනේ. ඉතින් අද මන් video එකට ඇදන් ඉන්න නිල් පාට skirt එක - gflock එකෙන්
    ටී ෂර්ට් එක - Odel එකෙන්
    ඉතින් ඔයා video එක ගැන මොකද හිතන්නේ...? 😍❤️

    • @douglasjayathunga3003
      @douglasjayathunga3003 ปีที่แล้ว +5

      Niyamai 👍👍

    • @sharmilawijithasiri4607
      @sharmilawijithasiri4607 ปีที่แล้ว +7

      මේ වගේ vedio මරු අක්කේ 😍😍

    • @nadeeshapriyadarshani8387
      @nadeeshapriyadarshani8387 ปีที่แล้ว +1

      Digatama karanda API asai

    • @nadunigayathree7128
      @nadunigayathree7128 ปีที่แล้ว

      Niyamai ❤️❤️❤️❤️

    • @dulanjaliharshi
      @dulanjaliharshi ปีที่แล้ว

      ශොක් අක්කේ.ලස්සනයි අක්කේ.තැන්ක් අක්කේ ඔයාගේ විඩියෝ වලට අක්කේ.එකෙන් අපේ ජිවිතෙට ගොඩක් දේවල් ගන්න පුළුවන්

  • @akenyaherath7542
    @akenyaherath7542 ปีที่แล้ว +60

    මං නම් කැමතිම ඔයාගේ මේ වගේ දිග වීඩියෝ වලට බලන් ඉන්න ආසයි ඒ වගේම අපේ ජිවීතේට එකතු කර ගන්න හොද දේවල් ගොඩාක් තියෙනවා මේ වගේ වීඩියෝ හැම ඉරිදම ගේන්න ❤

  • @pasangidahanayaka4065
    @pasangidahanayaka4065 ปีที่แล้ว +77

    මන් ගොඩක් anxiety , dipression නිසා නිතරම අමාරුවෙන් ඉන්න කෙනෙක් , අක්කගෙ videos බැලුවම මට ඇත්තටම ලොකු සහනයක් දැනෙනවා.

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +6

      ❤️❤️

    • @indunibndara9406
      @indunibndara9406 ปีที่แล้ว +1

      Oya එකතු වෙන්න දියසෙන් චක්‍රවර්ති youtube නාලිකාවක් සමඟ එයින් ඔයාට සදාතනික සුවයෙන් සුවපත් වන්නට හැකි වෙවි🙏🙏🙏

    • @pasangidahanayaka4065
      @pasangidahanayaka4065 ปีที่แล้ว +1

      @@indunibndara9406 oyata godak ස්තුතියි

    • @warunaakalanka9358
      @warunaakalanka9358 ปีที่แล้ว +4

      ඔයා Depression කියන්නේ මොකක්ද කියලා දන්නවාද Depression තත්වට ලක්වුන කෙනෙක් කිය කිය දගලන්නේ නෑ Depression කියලා ඔයාට තියෙන්නේ Stress Depression නෙවයි 🖇️

  • @Chamu.
    @Chamu. ปีที่แล้ว +25

    ගොඩක් ලස්සනයි අක්කේ හැමදාමත් වගේ..😋🌼❤️ ඔයත් හරි ශෝයි.. හැමදෙයක්ම ලෝභ නැතුව කියල දෙනවට වැඩි වැඩියෙන් හරියන්න ඕනේ.. ☺️♥️🌈️..

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි 😊

  • @sandarunayanajith3828
    @sandarunayanajith3828 ปีที่แล้ว +20

    අඩේ...කෑගල්ලෙද ඉන්නේ..😍🥺🔥 කෑගල්ලෙ කීල්ස් එකනෙ..🎀👀

  • @hiruninirasha4919
    @hiruninirasha4919 ปีที่แล้ว +15

    පටන් ගත්තු විනාඩියේ ඉදන් පොඩ්ඩක්වත් skip කරන්නේ නැතුව ඉවර වෙනකං බැලුවා ❤️❤️.. හරිම ලස්සනයි ඔයාගේ ගෙදර .. පිලිවෙලයි.. 😍😍😍 ඒ වගේමයි ඔයත් ලස්සනයි ❤️😍😍❤️😍

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      ස්තුතියි😍

  • @yurekakawmadi8220
    @yurekakawmadi8220 ปีที่แล้ว +14

    අක්කී ඔයාගේ හැමදේම හරිම පිළිවෙලයි, හරිම ලස්සනයි.
    ඔයාට බුදු සරණයි❤❤❤❤

  • @sweetshome4557
    @sweetshome4557 ปีที่แล้ว +29

    ඔයා වැඩි වැඩ නැතුව හැමදේම කියාදෙනවා තැන්කිවු මේ වගේ රස රෙසිපීස් අපිට අරන් එනවට ❤️

  • @poornimamadubashini5283
    @poornimamadubashini5283 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි..මං හරිම ආසයි ඔයාගෙ වීඩියෝස් බලන්න..ඉවර වෙන්න ලං වෙද්දි දුකත් හිතෙනවා ...

  • @shiranthijayasinghe9115
    @shiranthijayasinghe9115 ปีที่แล้ว +33

    ඔයා ලස්සනට ජීවත් වෙනව අනේ හරිම පිලිවෙලයි. බුදුසරණයි ❤️❤️❤️

    • @ManjuManju-wy8du
      @ManjuManju-wy8du ปีที่แล้ว

      ලස්සනයි අක්කේ ඔයාට බුදු සරණියි

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      😍😊

  • @sigwon9391
    @sigwon9391 ปีที่แล้ว +106

    සල්ලි තියෙන්න ඕන මේ ජීවිතේ ගත කරන්න .ඒකට හොදට හම්බ කරන්න ඕන ඉතින් .ඔයා වාසනාවන්තයි❤️

    • @IMusic23
      @IMusic23 ปีที่แล้ว +21

      Ay oyata salli nadda?? Hamadetama wasanawa kiyan nathuwa diunu wenna balanna..

    • @bandularamanayake8751
      @bandularamanayake8751 ปีที่แล้ว +6

      Salli nethuwa be mokada me wage jeewath wenna salli one kema beema wahana geyak hadanna salli one

  • @shevoncatet1370
    @shevoncatet1370 ปีที่แล้ว +90

    හැම ඉරිදාම මේ වගේ වීඩීයෝ එකක් දාන්න අක්කි

  • @uththaradilini1572
    @uththaradilini1572 ปีที่แล้ว +4

    අනේ හරිම ලස්සනයි. මේ වගේ videos දිගටම දාන්න අක්කි. ගොඩක් ආසාවෙන් බැලුවේ❤❤

  • @Infernogaming536
    @Infernogaming536 ปีที่แล้ว +8

    අක්කේ පුලුවන්නම් අක්කා වීඩියෝ වලට වැඩිපුර හදන කෑම මේ දවස් වල කන්න නැති අයට පුලුවන් විදිහට බෙදලා දෙන්න.ගොඩක් අයට මේ ටිකෙ කන්න ඇත්තෙම නෑ.අක්කට වැඩි වැඩියෙන් ලැබේවි

  • @rashmipabasara2914
    @rashmipabasara2914 ปีที่แล้ว +6

    අනේ ගොඩක් ලස්සනයි අක්කී හැමදාම මේ වගේ ලස්සන වීඩියෝස් දාන්න ඒක mind eka refresh wenn godk uduwk 💛🍃 akki godk lassani e wgem akkige weda godk clear budusaranai පරිස්සමෙන් සතුටින් ඉන්න 💜️💜️ please podi request ekk tiynw akke akkige beauty tips e wgema shopping hall wge vedios demmoth ewath godk asawen kttiy bli 🤭💖 byy akki

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @kishu...8247
    @kishu...8247 ปีที่แล้ว +7

    Kohenda akke oya adum gnne..eka thama mata thiyena lokuma prashne .hari lassanai ❤

  • @demshano7690
    @demshano7690 ปีที่แล้ว +26

    අපිනම් හැමදාම බතුයි කැකිරියි තමා කන්නේ. තව කොල ජාතිත් හදනවා

  • @sagarikakumari7062
    @sagarikakumari7062 ปีที่แล้ว +2

    දුව ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි හරිම පිලිවෙලයි මම හරිම කැමතියි බලන්න ඔයා හරිම දක්ෂයි මැනික
    ඔයා ඉරිදට උදේ කීයටද අවධිවෙන්නෙ සාමාන්‍යයෙන් සතියේ කීයටද අවධිවෙන්නෙ ඉස්සර මම රෑට කෑම හදන භාජන වහලා තියලා උදේටයි සෝදන්නෙ දවසක් ඔයා දැම්ම වීඩියෝ එකකින් පස්සෙ මම රෑට ඒ හැමදේම ඉවර කරලා නින්දට යන්නෙ මම රෑට ගෙදර අස්කරද්දි දුව ඔයා මතක් වෙනවා ඇත්තටම එහෙම අස් කලාම උදේට හරිම පහසුයි
    දුවට තෙරුවන් සරණයි

  • @sithumjayakody1656
    @sithumjayakody1656 ปีที่แล้ว +14

    Someone should be damn lucky to have an adorable wife like yah❤️🔥

  • @sandunihansika5361
    @sandunihansika5361 ปีที่แล้ว +3

    ගොඩක්ම ආසයි අක්කිගෙ විඩියෝ බලන්න. හරිම පිලිවෙලයි 💗💗💗💗💗 බුදු සරණයි

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ස්තුතියි😍

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි නන්ගි වීඩියෝ එක ඉවර වෙනව දැනුනෙත් නෑ නන්ගි හරිම ආසාවෙන් බැලුවේ මේ වගේ දිග වීඩියෝ එකක් ඇරන් ආයෙත් ඉක්මනට එන්න ආදරෙයි

  • @aahh1958
    @aahh1958 ปีที่แล้ว +2

    Etthatama mehema videos hodai....oyawa dekkath ethi nangi...harima piliwelai...apitath hoda motivation ekak...❤

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ස්තුතියි😍

  • @chamilaperera3162
    @chamilaperera3162 ปีที่แล้ว +2

    Always Best ...Thank You නංගී ...ගොඩක් ආසාවෙන් බැලුවේ ..❤️

  • @insu-xm8oe
    @insu-xm8oe ปีที่แล้ว +21

    තත්පරයක් වත් skip නොකර බැලුවා අක්කී. ලස්ස්නයි ඔයාගේ දවස ❤❤

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +2

      Thank you so much malli

    • @insu-xm8oe
      @insu-xm8oe ปีที่แล้ว

      @@Bandifull Alut vdeo ekak ikmnt damu aye

  • @vedisasamarasekara1839
    @vedisasamarasekara1839 ปีที่แล้ว +2

    Lassanai nangi. Me keells 1 nam kegalle wage. Mageth hometown kegalle. Oya inne aheda

  • @lazylizard6682
    @lazylizard6682 ปีที่แล้ว +6

    අද කාලේ මේ වගේ වයිෆ් කෙනෙක් ලබන්නත් පින් කරන්න ඕන.

  • @nadeekamadushani113
    @nadeekamadushani113 ปีที่แล้ว +3

    Oyage beauty tips... Etakota thawa use krana products gana video ekak aran enna dear 🤗🤗

  • @blueangel3489
    @blueangel3489 ปีที่แล้ว +1

    අක්කී ඔයා අර චිකන් එක අන්තිමට තැම්බෙන්න වතුරද,පොල් කිරිද එකතු කරේ නැත්තන් මොකුත් එකතු කරේ නැද්ද? චිකන් දැම් බෙන්න ගොඩක් වෙලා යනෝ නේද 🤔

  • @dulmisenarathne820
    @dulmisenarathne820 ปีที่แล้ว +9

    හැමදාමත් මෙ වගේ වීඩියෝ දාන්නකො අක්කි..ඔයා හරිම පිලිවෙලයි...පරිප්පු යි පොලොස් මාලුවයි නියමයි ....

  • @Inoka9333
    @Inoka9333 ปีที่แล้ว +1

    ඔයාගෙ වීඩියෝ බලන් ඉන්න හරිම ආස හිතෙනවා. ලස්සනයි. පිලිවෙලයි. සුභ පතනවා.

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ස්තුතියි😍

  • @malshaudage656
    @malshaudage656 ปีที่แล้ว +1

    Oyage video walata man godaaaaaak asai.බුදු සරණයි .

  • @ayeshameeyangoda6649
    @ayeshameeyangoda6649 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනයි. හැමදාම මේ වගේ විඩියෝ ඕන අක්කියෝ❤️

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 ปีที่แล้ว +19

    හැම ඉරිදාම මෙ වගේ video එකක් දාන්න අක්කි 😍❤️ අර පොඩි ගෑනු ලමයා අක්කිගෙ බබාද

  • @gangaperera542
    @gangaperera542 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි. දිගටම මේ වගේ video දාන්න නංගී❤️

  • @sajinipardeepika7538
    @sajinipardeepika7538 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි ..ආසාවෙන් බැලුවා ...තවත් මේ වගේ වීඩියෝ දාන්න

  • @upaliweerasingha5697
    @upaliweerasingha5697 ปีที่แล้ว +1

    අක්කි ඔයා kegall ද? මාත් ඉන්නේ kegall අක්කිගෙ video හැමදාම බලනවා අක්කි. බුදු සරණයි🥰🥰🥰🥰🥰

  • @anu2570
    @anu2570 ปีที่แล้ว +2

    අක්කි දිගටම මේ වගේ විඩියෝ අරන් එන්න...❤️❤️

  • @supunikaushalya9939
    @supunikaushalya9939 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි අක්කා.. හරිම ආසාවෙන් බැලුවෙ 💖💖😍😍

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you nangi❤️

  • @Hasi_era
    @Hasi_era ปีที่แล้ว +23

    මේ වගේ wife ලා ලැබෙන්න පින් කරන්න ඕනේ. උදේ දවල් හවස තේ වෙලාවට හැම වෙලේම එක එක කෑම

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      😊😊

    • @bhagya753
      @bhagya753 ปีที่แล้ว +2

      ඔයාට සල්ලි තියේද බඩු ගෙනත් දාන්න wife ට උයන්න🤣

  • @nethraviranaweera1445
    @nethraviranaweera1445 ปีที่แล้ว +1

    Nice video loved it 😍 Keells eken brown french bread ekakda gaththe? Eka brown bread da normal bread da?

  • @chathurinavoda6662
    @chathurinavoda6662 ปีที่แล้ว +6

    ලස්සනයි අක්කෙ ඔයාලගෙ ගෙදර🌚💖

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ස්තුතියි

    • @chathurinavoda6662
      @chathurinavoda6662 ปีที่แล้ว +1

      @@Bandifull තව වීඩීයෝස් ඕන...ආ මන් කියන්න හිටියෙ ඔයාගෙ අර කොල කැද වීඩීයෝ එක බලල මම අම්මට කිව්ව මට කොල කැද එකක් හදන්න ඕන ඔයාගෙ වීඩීයෝ එකක් බැලුව කියල ඒක බලල හැදුව මාර රසයි ඇත්තටම තෑන්ක්ස් ගොඩක් ඔයාට🥰💖..මාර රසයි මන් තමයි වැඩිපුරම බිව්වෙ💖..ඔයා දාපු ටිකමයි මාත් දැම්මෙ🌚💖..

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 ปีที่แล้ว +2

    Hemadama sathutin parissamata inna.budusaranai.dewipihitai

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      ස්තුතියි😍

  • @buddhikagayan9650
    @buddhikagayan9650 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කෙ මම හැමදාම ඔයාගෙ වීඩියෝ බලනවා 😍🌼💜️

  • @yashom306
    @yashom306 ปีที่แล้ว +1

    ලස්සන වීඩියෝ එකක්. සතුටින් ලස්සනට ඉන්න හැමදාම. බුදු සරණයි...!!! ❤

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      ස්තුතියි😍

  • @smp1598
    @smp1598 ปีที่แล้ว +1

    අාසාවෙන් බැලුවා අක්කි...මෙහෙම විඩියෝ නිතරම දාන්න..😍💖

  • @kaveeshanathmini678
    @kaveeshanathmini678 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කියො වීඩියෝ එක.. මං ගොඩක් ආසයි ඔයාට.. ඔයත් මරු ඔයාගෙ වීඩියොත් මරු අනී.. හරි ලස්සනයි ඔයා😍😍😘😘😘😘😘😘😘😘❤️❤️❤️..බුදුසරණයි

  • @hansi8479
    @hansi8479 ปีที่แล้ว +1

    Anee video eka thawa thibunanan,shoi,harima asai bln inna

  • @bhagyamadhumali5086
    @bhagyamadhumali5086 ปีที่แล้ว +2

    Woow.. well organized and very nice dear❤❤ keep it up!!!

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      Thank you😊

  • @malithdeshan5618
    @malithdeshan5618 ปีที่แล้ว +1

    මෙකනම් ශෝයි අනෙ හැම ඉරිදාම ඕනේ

  • @nimmi_nimsala8819
    @nimmi_nimsala8819 ปีที่แล้ว

    Aneh Akki kegalle wala inne kiyala danagena hitiye nhne😍... Nice video akki❤❤... love your videos...

  • @madushasewwandi8935
    @madushasewwandi8935 ปีที่แล้ว +1

    අනේ හැමදාම හරි කමක් නෑ වීඩියෝ දාන්න අක්කෙ.ආසාවෙන් බලාගෙන ඒ කෑම හදන්න තමයි මං ආසම.අනේ ඔයා අපේ ගෙවල් ලග උනානම්.මට ආසයි අක්කෙ ඔයා එක්ක කතා කරන්න.ඔයාව බලන්න.අක්කෙ යෝගට් රෙසිපි එකත් කියලා දෙන්නකෝ

  • @nipuniadithya9434
    @nipuniadithya9434 ปีที่แล้ว

    Akkige video ekkawath mis nokara balanwa mn...puluwannm home tour ekk genna akkige room ekath balanna asai..god bless you 🥰❤

  • @dineshikagunawardhana4875
    @dineshikagunawardhana4875 ปีที่แล้ว +1

    Oyage voice eka hari clear.. evagema lassanai.. oyage anagthayta suba pathanva... teruvn,,saranai...!

  • @hirunimahesika7997
    @hirunimahesika7997 ปีที่แล้ว +1

    Polos ආයෙත් රත් කරද්දි පොල් වතුර දාලා රත් කරන්නකෝ බලන්න..රතු පාටත් වෙනවා රසත් නියමයි 😍😋

  • @wishmikanawodya2032
    @wishmikanawodya2032 ปีที่แล้ว +2

    අක්කි ඔයා ඔච්චර සුදු උනෙ කොහොමද ♥️🥺

  • @anulakumari8435
    @anulakumari8435 ปีที่แล้ว +1

    kari chicken kiynne eggs gnna kikiliyange naki vechcha kikilioyo. gam kukulmas venna thiyenva

  • @Dimesha656
    @Dimesha656 ปีที่แล้ว

    Oyage video balanna man harima asai..pirisidu kamai piliwelai supiri akki oyage math asa ehema inna tamai...e wagema oyage recipe hemadama wage man try karanwa ewa hari rasai heduwama...tnq akki apita mehama dewal kiyla denawata...tawath me wage video danna api balan inno😊❤️😘

  • @nilukshananixon1473
    @nilukshananixon1473 ปีที่แล้ว +1

    You never fail to amaze me. Way to go girl!😍 KEEP ROCKIN'⚡

  • @devithennakoon4576
    @devithennakoon4576 ปีที่แล้ว +2

    හැමදාම මෙහෙම වීඩියෝ ගේන්න අක්කියෝ ❤❤❤

  • @ashinsananethindu6775
    @ashinsananethindu6775 ปีที่แล้ว +2

    Wow❤️this video is really satisfying

  • @dinnavlogs67
    @dinnavlogs67 ปีที่แล้ว +1

    Aththamai....hamadama sathutin inna ohoma

  • @ishankamadushani9054
    @ishankamadushani9054 ปีที่แล้ว +1

    Ane akki hrima lassani. Digama comment ekak danna hituna meka dekkama. Eththatama hrima lassanai. Akkiwa dekkama hitnna amarui mechchar lassanta hemadema piliwelata kohoma krnawda kiyla.
    Eth hri lassanai.akki kema vedio wlta amtarawa hema week ekatama aduma ekk wth me wage vedio dannako.plzzzzz
    Mn hitnne ekata meke anith aya unath kemati wei. Shopping vedio lifestyle vedio traveling unath kmk ne.gewal as krna akkige beauty eka lassana krna dewal gena.akki edum ganna giyama shopping krana vedio anna e wage ewath danna akki.api hri asai ewatath.. weekly danna puluwn nm ane hrima shok akkiyo......

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගි

  • @wasanthanamal5557
    @wasanthanamal5557 ปีที่แล้ว +1

    Ane maru Akkiii....Asai dawasaka oyage gedara ewith yanna 🥰🥰🥰😍

  • @thilininisansala4802
    @thilininisansala4802 ปีที่แล้ว +1

    හැමදාම මේ වගේ් විිඩියෝ ගේන්න .හරිම ලස්සනයි .

  • @ruwandimakumari3973
    @ruwandimakumari3973 ปีที่แล้ว +1

    Oyage videos balanna balanna asa hithenawa..thank you akki..

  • @sanjaana.3336
    @sanjaana.3336 ปีที่แล้ว +7

    Wonderful life.marriage eken passe jeewithe ohee gewannam waale gewanna hoda na..love to spend life like u in future ❤

  • @kavindirashmila6653
    @kavindirashmila6653 ปีที่แล้ว +2

    Akke පරිප්පු curry ekata සුදුළූණු thalala dala hadala balannko.harima rasai

  • @kenzoyt4712
    @kenzoyt4712 ปีที่แล้ว +1

    Akkage gedara godak loku i ne ape gedara vage neme lassnai gedata 🤔🤗🤗🤗🤗❤️🤗❤️

  • @umeshadilhani8967
    @umeshadilhani8967 ปีที่แล้ว

    Akke mamat oya oya එළවළු ahurawa wage mamat den danwa bandakka ekat me wagema heduwa..❤️❤️❤️

  • @mindysingharage3168
    @mindysingharage3168 ปีที่แล้ว +1

    Woow akki nice...oyage vedios mn mara aasawen balanne...😍

  • @madhu19968
    @madhu19968 ปีที่แล้ว +1

    oya harima pinwanthai kiyala thamai kiyanna tiyenne bandiyo.😘

  • @prashadinigodawatte4975
    @prashadinigodawatte4975 2 หลายเดือนก่อน

    අනේ හරිම ලස්සනයි නංගි❤

    • @Bandifull
      @Bandifull  2 หลายเดือนก่อน

      ❤️

  • @hashinidinesha3705
    @hashinidinesha3705 ปีที่แล้ว +4

    අනේ අක්කගෙ බබා ද මේ හරි cute

  • @MPwerasekara
    @MPwerasekara ปีที่แล้ว +1

    Me serama tika parippu walata dala hodata athin podikarala kiri dala uyanna.harima rasai suwadai.

  • @siyathmachamudi4465
    @siyathmachamudi4465 ปีที่แล้ว +1

    Akki oy lassnt wada tika krnw..perfect 😍❤🥰

  • @sandunilakshikagunawardhan9247
    @sandunilakshikagunawardhan9247 ปีที่แล้ว

    Anee akka cutey. Thanks api illapu vidiyata vidios ekak dunnata akkiyoooo

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 ปีที่แล้ว +9

    ගොඩාක්ම ලස්සනයි වීඩියෝ එක...♥️♥️♥️ඔයාගේ හෝම් ටුවර් වීඩියෝ එකකුත් කරන්නකෝ..ආදරෙයි හැමදාම ...🌷🌷🌷🌹🌹🌹🌻🌻🌻

  • @wasundaravindaya527
    @wasundaravindaya527 ปีที่แล้ว +2

    Me wge video walt mge exam stress ek gdk adu wenwa akki thank you so much 💖

  • @kalanimadara5986
    @kalanimadara5986 ปีที่แล้ว +1

    Ethakota ara hitiya baba akkige baba neweida.❤ video eka godaak asawen baluwa.❤️❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      නැහැ නංගි. ගොඩක් ස්තුතියි😍

  • @nuwanvimukthi1639
    @nuwanvimukthi1639 ปีที่แล้ว +5

    අක්කගෙ රෙසිපි බලලා ගෙදර ඉන්න දාට එක එක කැම හදනවා පුළුවන් විදිහට විඩියෝ එක මරැ සුපිරි ආයෙත් දිගටම විඩියෝ ඕන සුපිරි ✌️✌️❤️❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      Thank you❤️

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 ปีที่แล้ว +1

    Me wage lassana jeevithayak ape lankawe hama kenekutama kawada ho labewa

  • @shagikolla822
    @shagikolla822 ปีที่แล้ว +1

    Oya kegalle keells ekatane gie. Oya inne meepitiya harieda? Man hitie randenie. Dan nan inne jaela

  • @sandeepmadusha4108
    @sandeepmadusha4108 ปีที่แล้ว +4

    අක්කා වීඩියෝ එක සුපිරි ආ 👍🙂❤️

  • @samitharangana3508
    @samitharangana3508 ปีที่แล้ว +4

    ජේසු පිහිටයි ඔයාලට.

  • @ayeshalakmali4646
    @ayeshalakmali4646 ปีที่แล้ว +1

    අනේ thank you අක්කි..😍

  • @dulakshinidharmarathne586
    @dulakshinidharmarathne586 ปีที่แล้ว

    අක්කා kegalle keels එකෙන් නේද බඩු ගත්තේ? 👀👀. අක්කි kegalle ද?

  • @Georgia-fb1nm
    @Georgia-fb1nm ปีที่แล้ว +5

    Love this video series! ♥️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @nishanthasampath6776
    @nishanthasampath6776 ปีที่แล้ว

    අක්කෙ ඔයා පාවිච්චි කරන මාළු එහෙම ලේසියෙන් බැදගන්න මැෂිම මොකක්ද.කොහෙන්ද ඒක ගන්න පුළුවන්. ඒක ගැන විස්තරයක් දෙන්නකො ප්ලීස්

  • @thanuriliyanage8841
    @thanuriliyanage8841 ปีที่แล้ว +2

    හැම ඉරිදා ම මේ වගේ විඩියො ගේන්න ඔනි හොදේ😊❤

  • @amaa3226
    @amaa3226 ปีที่แล้ว

    Akkige dresses walata mama godak asai. Me wage day vlogs thawa karannko akki😍😍😍😍

  • @iccworldcricket5544
    @iccworldcricket5544 ปีที่แล้ว +1

    Mona natath oyage manusaya and lamaya hodata knava bonava a kolla lucky

  • @gayashanjayarathne9964
    @gayashanjayarathne9964 ปีที่แล้ว

    Me vidihata හැමදාමත් kema ගොඩක් කාල,body eka oya wage shape ekata thiyaganne කොහොමද කියලත් අපිට කියන්න ...plz

  • @amalshagunasena2879
    @amalshagunasena2879 ปีที่แล้ว

    Akkiyo oya bajana valai valan valai adiye දැලි bedenne neti venna tiyagena inne kohomada kiynnko monada use krnne valan sodanna vim valin 100%k ma ynne ne ne දැලි.

  • @subhanibasnayake9430
    @subhanibasnayake9430 ปีที่แล้ว

    අක්කේ දිවුල් එකට fresh milk ද දැම්මෙ? පොල් කිරිද?

  • @rashanishihara4710
    @rashanishihara4710 ปีที่แล้ว +5

    It's your order ,keeping doing it sister 💝❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @dinithidinekshi2845
    @dinithidinekshi2845 ปีที่แล้ว +3

    ඇදුම් ගන්නේ කොහෙන්ද 😕

  • @nayanarashiishara544
    @nayanarashiishara544 ปีที่แล้ว

    Akki mata kiyanna plwanda mozzarella cheese kohomada kal thiyaganne Kiyala

  • @chandanchandan3098
    @chandanchandan3098 ปีที่แล้ว

    Hamotama reply karanawa oya. eka g watinawa.lassanai. piliwelai.arapirimasma ihalai.attenma oba hoda gruhaniyak.msg nokalath mn hamadama videos balanawa.suba pathanawa obata.theruwan saranai

  • @rrr-du4tq
    @rrr-du4tq ปีที่แล้ว +1

    Akki oyage gewal koheda thynne kiynnko..oyge wayasath kiynnkooo❤🤗🤗❤

  • @nkmemehub
    @nkmemehub ปีที่แล้ว +2

    මරැ..😋😋😋🤗