What I eat in a day | ගෙදර ගියාම මන් කන දේවල් 🤭 Bandifull

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024

ความคิดเห็น • 210

  • @fourthlanekdu
    @fourthlanekdu 3 หลายเดือนก่อน +39

    මන් දන්නෑ නුවරට මෙච්චර ආස ඇයි කියලා🥹 නුවර කියනකොටත් අමුතුම හැගීමක් දැනෙන්නේ😍

    • @piyumikamaduwanthi9312
      @piyumikamaduwanthi9312 3 หลายเดือนก่อน +1

      අනේ මටත් එහෙම තමයි..මන් මීගමුවෙ..එත් නුවර දකිද්දිත් ආසයි❤❤❤

    • @menakamadushani4211
      @menakamadushani4211 2 หลายเดือนก่อน +2

      අනේ ඔව් මටත්..🤗🥰

  • @chathurinakandala6066
    @chathurinakandala6066 3 หลายเดือนก่อน +20

    උපන්දා ඉඳල හිටියෙ කොලඹ උනාට ටික දවසකින් නුවර පැත්තෙ නොගියාම හිතට පට්ටම අවුල් මම ගිය සතියෙ ඔක්කොම දාල එක පාරටම කෝච්චියේ නැගල නුවර ගිහින් ඇවිදල ආයෙ හවස කෝච්චියේ කොලඹ ආවා.
    තනියම එච්චර දුරක් ගිය සහ කෝච්චියේ ගිය පලවෙනි වතාව.හෙන ෆන්

  • @ma_ya_11
    @ma_ya_11 3 หลายเดือนก่อน +16

    Bundi full අක්කගෙ මේ විඩියෝ එකේ මම දැකපු හොදම දේ තමා කිසිම විඩියෝ ෆොටේජ් එකක වෙන මිනිස්සු නැති එක. මම කියන්නේ හුගාක් vlogs කරන අය අනිත් මිනිස්සුන්ගෙත් privacy එක නැතිවෙන විදිහටනේ විඩියෝ කරන්නේ..මම දැකපු ලස්සනම දේ ඒක❤❤ මේ වගේ විඩියෝස් ගේන්න අක්කි❤ ආදරෙයි bundi full 😘

  • @user-hz4ow3dl1d
    @user-hz4ow3dl1d 3 หลายเดือนก่อน +19

    අහ් නුවර කෙල්ලෙක්නෙ ඒකනෙ මෙච්චර ලස්සන ❤

  • @sachiniweerasekara4853
    @sachiniweerasekara4853 3 หลายเดือนก่อน +256

    කෝ නුවර අය 😌✌️

  • @kamanihandunge6578
    @kamanihandunge6578 3 หลายเดือนก่อน +34

    අම්මා ව තාත්තා ව පෙන්වන්න තිබුන නම් හොද

  • @sgtxqsme
    @sgtxqsme 3 หลายเดือนก่อน +3

    ඔයාගෙ vlog නියමයි අක්කෙ. අද තමයි recipes බලල තිබ්බට vlog එකක් බැලුවෙ. ජයෙන් ජයවේවා 😍

  • @user-zc5ih5mt1l
    @user-zc5ih5mt1l 3 หลายเดือนก่อน +15

    ඔයා හදන කෑම බලලා අපිත් හදනවා ඔයාට බුදුසරණයි

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ❤️

  • @user-du9vr7cp1i
    @user-du9vr7cp1i 3 หลายเดือนก่อน +13

    නියමයි නන්ගි video එක. කෑම වලට කෙලත් ආවා.මමත් kandy. දැන් ඉතින් colombo ..ඔයගෙ video මම හැමදාම බලනවා . Good luck ..❤❤

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน

      Thank you so much ❤️

  • @menakamadushani4211
    @menakamadushani4211 2 หลายเดือนก่อน +1

    ඔයාගෙන් ලැබුණ වෙනස් විදියේ වීඩියෝ එකක් හරි ආසාවෙන් බැලුවා. ❤

  • @user-cd9rv8ym7y
    @user-cd9rv8ym7y 3 หลายเดือนก่อน +16

    Me wage vlogs danna akka.hari lassanai ewa.eththatama mn nm mara asai akkage me wage vlogs blnna ❤

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน

      Thank you darling ❤️

  • @user-hz4ow3dl1d
    @user-hz4ow3dl1d 3 หลายเดือนก่อน +2

    අක්කෙ බබල් tea shop එකක් තියෙනවා kcc එකේ පල්ලයහම තට්ටුවට උඩින් එකේ කාර් පාර්ක් එක පැත්තට වෙන්න KCC එක ඇතුලෙ තියෙන්නෙ, මාරම රසයි සහස් උයනෙ එකට වඩා

  • @inokaweerasinghe630
    @inokaweerasinghe630 3 หลายเดือนก่อน +1

    ඔයාගේ මේ වගේ වීඩියෝ දකින කොට හරිම සතුටක් දැනෙනවා.ඒ නිසා මේ වගේ vlogs තව ගේන්න.

  • @RasikaSewwandi-j4k
    @RasikaSewwandi-j4k 2 วันที่ผ่านมา

    කිවුව වගේම සිරි රම්‍යා ගන්න දෙයක්නෑ.ඒකේ කිසිම කෑමක් කවුරුත් කන්න එපා...පිරිසිදුකමත් අන්තිමයි....ජිනදාස එකේ නම් ආප්ප සුපිරි .....මෙහෙම දැනුවත් කිරීමට ස්තූතිය ..

  • @ayomimeethalawa1720
    @ayomimeethalawa1720 3 หลายเดือนก่อน +14

    නුවර කොහෙද නංගි ඔයා

  • @renukamuhuppu5708
    @renukamuhuppu5708 3 หลายเดือนก่อน +5

    අද vedio එක ලස්සනයි, හැම දාම උයන ඒවා, නැතිව,

  • @hashiniamasha8319
    @hashiniamasha8319 3 หลายเดือนก่อน +11

    හරිම ලස්සනයි අක්කි❤

  • @imaliruwanthika4896
    @imaliruwanthika4896 3 หลายเดือนก่อน +1

    ඔයාගේ videos බලන්න මම හරි ආසයි.මේ video එක හරිම ලස්සනයි අක්කේ.අනේ ඔයාගේ නම මොකක්ද?😊😊

  • @harineenishadeepthijayalat677
    @harineenishadeepthijayalat677 2 หลายเดือนก่อน

    So beautiful vlog... කාලෙක ට පස්සෙ නුවර memories අලුත් වුණා..thanks dear...ඔයාගෙ videos ආසාවෙන් බලනවා ..❤️🔥

    • @Bandifull
      @Bandifull  2 หลายเดือนก่อน

      ❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 3 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි අදත් වීඩියෝ එක ❤❤❤ ඔයාල දෙන්නත් හරිම ලස්සනයි නංගි skin routing ekak ගේන්නකෝ ❤❤❤ ආදරෙයි ඔයාට බුදුසරණයි 👍👍❤️❤️❤️😍😍😍😍

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน

      Thank you so much ❤️ ගේන්නම් 😊

  • @shammigunawardena3111
    @shammigunawardena3111 3 หลายเดือนก่อน

    ඔරිජිනල් bubble tea ඔයාට බොන්න ඕනේ nam ,colombo awama OGF or හැව්ලොක් mall ekee TEA TANG outlet එකට එන්න ..

  • @User2DL2
    @User2DL2 3 หลายเดือนก่อน +40

    අම්මා හදන කෑම රජ බොජුන් වලට වඩා රසයි නේද අක්කියෝ... ❤❤❤

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน +4

      ඇත්තටම ❤️

    • @User2DL2
      @User2DL2 3 หลายเดือนก่อน +1

      @@Bandifull 🥰

  • @tharushinethmini4581
    @tharushinethmini4581 3 หลายเดือนก่อน +2

    I am addicted to watching your vlogs & cooking recipes ❤

  • @MsZee88
    @MsZee88 3 หลายเดือนก่อน +1

    බේක් හවුස් එකේ යාලුවෝ එක්ක තේ එකක් බීලා වැව රවුමේ ඇවිද්ද මතක ඔක්කොම මතක් උනා. ❤ සිරි රමයා එකේ කොත්තු එක ඒ කාලේ හරිම රහයි. අපි යන්නේ කොලඹ නුවර පාරේ තියෙන ජිනදාස එකට. ඒකෙන් අනිවාර්යයෙන් ආප්ප කාලා තමා එන්නේ. මාරම රසයි ඒකෙත්.

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน

      😊❤️

  • @hanz5853
    @hanz5853 3 หลายเดือนก่อน +2

    Ane akkige vlog s blnn mara asai.akkage routine s gennko😍

  • @kavindyamadhushani2925
    @kavindyamadhushani2925 3 หลายเดือนก่อน +1

    Akki oya api inna, ගම ,නගරයට avith thiyenne, akkige gewl kohed

  • @MrPoohdude
    @MrPoohdude 3 หลายเดือนก่อน +3

    Good vibes

  • @joachimfernando3935
    @joachimfernando3935 3 หลายเดือนก่อน +2

    Wow it's really amazing to see Nd laugh Nd enjoy the site of SriLanka
    Kandy nd other places especially the food his something especial that cannot be taken that taste in any country... because it's mother nature of the beautiful Land Nd enjoy ur food behavior Nd the lost object ur sunglasses 😂❤... really enjoyed thanks 👍 dear.. awesome

  • @achinimunasinghe6467
    @achinimunasinghe6467 3 หลายเดือนก่อน +5

    Q and A ekak krmuko akki

  • @wathsalamadubashani7386
    @wathsalamadubashani7386 3 หลายเดือนก่อน +1

    Nngi hamadama mm oyage video balannawa adat lssani godak adrey nngi oyt❤❤❤❤

  • @hasithaamaradasa7968
    @hasithaamaradasa7968 3 หลายเดือนก่อน +4

    Mama oyawa dakka peradeniyedi dr ❤

  • @Thara92072
    @Thara92072 3 หลายเดือนก่อน +1

    Siri ramya eke kohomath oya wage.. harima disappoint wenawa giyama. Anika kaama fresh na seethala una kaama denne.

  • @sudarmamalani1052
    @sudarmamalani1052 3 หลายเดือนก่อน +2

    නුවර කොහෙද අක්කී

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 2 หลายเดือนก่อน

    We always wish you for your success බන්ඩි Full අක්කේ.
    ❤❤❤😊😊❤❤❤

    • @Bandifull
      @Bandifull  2 หลายเดือนก่อน

      ❤️

  • @Subagune
    @Subagune 3 หลายเดือนก่อน +3

    1st comment ❤

  • @user-gg5tg4cd8r
    @user-gg5tg4cd8r หลายเดือนก่อน

    Akka glow pavichchi karanawa da

  • @shegirl6006
    @shegirl6006 3 หลายเดือนก่อน +2

    Wts ur school dear..

  • @nilminikulathunga1994
    @nilminikulathunga1994 3 หลายเดือนก่อน +1

    ඔයාගෙ ගෙවල් කොහෙද ..

  • @jananinawodya6128
    @jananinawodya6128 3 หลายเดือนก่อน

    Nuwara හොඳ rasata thiyana kama කඩයක් kiynnkoo

  • @user-zc5ih5mt1l
    @user-zc5ih5mt1l 3 หลายเดือนก่อน

    ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි අපි හරිම ආසයි ඔයාගේ වීඩියෝ බලන්න ඔයාට බුදුසරණයි ❤❤❤

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน

      😊❤️❤️

  • @koreandiary_with_ishu.
    @koreandiary_with_ishu. 3 หลายเดือนก่อน +1

    Lovely ❤

  • @user-nq1wh5tm7q
    @user-nq1wh5tm7q 2 หลายเดือนก่อน

    Akka nuwara koheda

  • @user-kf2wm1md7q
    @user-kf2wm1md7q 3 หลายเดือนก่อน +2

    Lassanai Nangi Vedio eka❤

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน

      Thank you ❤️

  • @thilinidilrukshi1168
    @thilinidilrukshi1168 3 หลายเดือนก่อน

    Shalini Millagassathanna nangi hambenna neda gye??nangita mawa mathakada dan na

  • @user-nu7fl8qn7c
    @user-nu7fl8qn7c 2 หลายเดือนก่อน

    Nuwara koheda oya akki

  • @1st_time
    @1st_time 3 หลายเดือนก่อน +1

    Enjoyed the vlog so much Chapa nangi 🍻❤️.

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน +1

      Glad you liked it😊❤️

  • @dncreation3617
    @dncreation3617 3 หลายเดือนก่อน +2

    "Waliyakuth giya ekath baln hitiya".... hamo😂

  • @nimashasandeepani826
    @nimashasandeepani826 หลายเดือนก่อน

    Chapa & tharuka mehema dakiddith asai..school giyapu kale mathak wenwa❤

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      ❤️❤️

  • @madumadu3791
    @madumadu3791 3 หลายเดือนก่อน

    Akke nuvara koheda oya

  • @user-io6ey4en8x
    @user-io6ey4en8x 3 หลายเดือนก่อน

    Oyage videos balanna mn harima asay. E wagema oya hadana kama diha balan inna harima kamathiy. Oya harima lassanay. Adarey godak...❤❤❤❤❤

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน

      Thank you so much ❤️❤️

  • @VishmiAthapaththu-hc5rg
    @VishmiAthapaththu-hc5rg 3 หลายเดือนก่อน +1

    අක්කි හන්තානේ ද ගෙවල්?? ❤

  • @menakamadushani4211
    @menakamadushani4211 2 หลายเดือนก่อน

    අම්මා හදන කෑම තරම් අපි හදන කෑම රස නෑ නංගෝ..අම්මාගේ ආදරෙත් එක්ක හදන කෙම තමයි රසම..❤

  • @KaveeshaMeditha-lm5rc
    @KaveeshaMeditha-lm5rc 3 หลายเดือนก่อน +2

    Ane Baba....♥️😫

  • @sdds6315
    @sdds6315 3 หลายเดือนก่อน

    අක්කේ ඔයා කෑම හදනවට අමතරව ඔය වගේ vlogs කරන්න Day vlogs ❤

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน

      ❤️

  • @rashi9727
    @rashi9727 3 หลายเดือนก่อน +3

    Beautiful ❤

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน +1

      Thank you! 😊❤️

  • @anushiupeka3544
    @anushiupeka3544 3 หลายเดือนก่อน

    Akki oyage gama koheda

  • @sandunichathurika661
    @sandunichathurika661 3 หลายเดือนก่อน +3

    Kandy ලමිස්සී 💜️

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน +1

      ❤️

  • @memepilotlk9243
    @memepilotlk9243 3 หลายเดือนก่อน

    Mn thilakawrdne vda krn dws vl mn dkl thiynv aurudu season eke materials ehm gnn env🌝❤️

  • @thilininisansala4802
    @thilininisansala4802 2 หลายเดือนก่อน

    අම්මාගේ කෑම වලට හෝටල් පරාදයි.ඒත් ඉතිං අවුරැද්දකට සැරයක් තමා හම්බෙන්නේ

  • @ajithpushpakumara5581
    @ajithpushpakumara5581 3 หลายเดือนก่อน +1

    Wow මේ වගේ videos තව දාන්න අක්කි ආදරෙයි ❤❤

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @user-cg2qq6hy6t
    @user-cg2qq6hy6t 2 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❣️❣️❣️❣️ love u guys..❤️❤️❤️ Nice 2 see u tharu n u..❤️❤️❤️

    • @Bandifull
      @Bandifull  2 หลายเดือนก่อน

      ❤️

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 3 หลายเดือนก่อน +1

    Oya nuwarada duwe❤

  • @shanalamarasekara7375
    @shanalamarasekara7375 3 หลายเดือนก่อน +1

    mustang ekk dwsak oni 😁😁😁😁

  • @sugathbanadara4410
    @sugathbanadara4410 3 หลายเดือนก่อน +2

    ගම කොහෙද

    • @Fantasylove.
      @Fantasylove. 3 หลายเดือนก่อน

      මහනුවර 😊

  • @shanikasewwandi1217
    @shanikasewwandi1217 2 หลายเดือนก่อน

    දකිනකොට කොහේ හිටියත් දුවන් එන්න හිතෙනවා❤❤🥰

    • @Bandifull
      @Bandifull  2 หลายเดือนก่อน +1

      ❤️

  • @cheramidealwis1063
    @cheramidealwis1063 3 หลายเดือนก่อน +1

    shoii shoii😊😊

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน

      😍😍

  • @sandunibandara4411
    @sandunibandara4411 3 หลายเดือนก่อน

    Hariii shoook dear

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน

      ❤️😍

  • @pawithramihirani7031
    @pawithramihirani7031 3 หลายเดือนก่อน +1

    Me vage videos danna menika.godaak asaven beluva

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน +1

      😍❤️❤️

  • @kumariwijekoon2195
    @kumariwijekoon2195 3 หลายเดือนก่อน +1

    Me wge vidios thawa aran enna😍❤️

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน +2

      Haa❤️

  • @buddhikaaruna623
    @buddhikaaruna623 3 หลายเดือนก่อน +1

    Q & A එකක් කරන්න
    Q & A එකක් කරන්න
    Q & A එකක් කරන්න

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน

      හා හා කරමු ☺️

  • @Ish-pc9tp
    @Ish-pc9tp 3 หลายเดือนก่อน

    Bandi full kandy avith😍😍😍😍👌

  • @sr-kt9ml
    @sr-kt9ml 3 หลายเดือนก่อน

    Wow, you are stunning!!

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน

      Thank you so much❤️

    • @sr-kt9ml
      @sr-kt9ml 3 หลายเดือนก่อน

      @@Bandifull very welcome dear

  • @hirunifonseka6157
    @hirunifonseka6157 3 หลายเดือนก่อน +1

    😘🥰

  • @sharmilawijithasiri4607
    @sharmilawijithasiri4607 3 หลายเดือนก่อน +1

    Oya dn khd inne ❤

  • @user-xb8zb5mh7f
    @user-xb8zb5mh7f 3 หลายเดือนก่อน +2

    8:52 හොදම යාලුවෝ කරන මොංගල් වැඩනම්.... 😂😂😂

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน +1

      ඇයි එහෙම 🤭

    • @user-xb8zb5mh7f
      @user-xb8zb5mh7f 3 หลายเดือนก่อน

      @@Bandifull මොකද උන් අපිව කන්න ඇවිත් තියෙන්නෙ....😂😂

  • @Sheeli12
    @Sheeli12 3 หลายเดือนก่อน +4

    Skin care routine eka oni ane koi kale idand illnne hodane. Oyanm😢

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน

      Kiyala dennam ❤️

  • @gayathrimadushani744
    @gayathrimadushani744 3 หลายเดือนก่อน

    ජිනදාස best ☺️

  • @sandawathiheenkenda9176
    @sandawathiheenkenda9176 3 หลายเดือนก่อน

    මාත් නුවර

  • @nkweera8627
    @nkweera8627 3 หลายเดือนก่อน +1

    Hinawa harima lassanai oya vagema

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน

      So sweet of you to say ❤️

  • @deepthakarunathilaka2596
    @deepthakarunathilaka2596 3 หลายเดือนก่อน

    Ane oyaaa shooook kisi pndithakamak ne😘😘

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน

      😊❤️❤️❤️

  • @Ashvinie_O2
    @Ashvinie_O2 3 หลายเดือนก่อน

    Aneee❤❤❤

  • @kulanisandamali-bh7wj
    @kulanisandamali-bh7wj 3 หลายเดือนก่อน

    Lassana kella❤

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน

      Thank you angel ❤️

  • @jeewanthiwathsala9222
    @jeewanthiwathsala9222 หลายเดือนก่อน

    ❤❤

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      ❤️

  • @sachinibv9321
    @sachinibv9321 3 หลายเดือนก่อน +2

    Kandy wala sadhgiri සෑය kohed thiyenne🥲

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน +1

      සදගිරි සෑය 😃 හන්තානේ

    • @sachinibv9321
      @sachinibv9321 3 หลายเดือนก่อน

      @@Bandifull 🤩😗

  • @kavindayasewmini-rm4bp
    @kavindayasewmini-rm4bp 3 หลายเดือนก่อน +2

    Ane mehema video nithrma dnda akkiyo.

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน

      ❤️

  • @dilkihasharaweerasinghe5497
    @dilkihasharaweerasinghe5497 3 หลายเดือนก่อน +1

  • @VasaniLasanthi
    @VasaniLasanthi หลายเดือนก่อน

    ❤❤❤❤

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      ❤️

  • @sandunichathurika661
    @sandunichathurika661 3 หลายเดือนก่อน +1

    අම්ම්ගෙ kema nm gdk rasa patai akke..rasa patai

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน

      Thank you 🥺

  • @sudarshijayasinghe6696
    @sudarshijayasinghe6696 3 หลายเดือนก่อน

    බන්ඩියත් kandy එහෙනම් ...නියමයිනේ ..මමත් kandy තමයි ..😊😊❤

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน

      Awww ❤️

  • @ashaniranga123456
    @ashaniranga123456 3 หลายเดือนก่อน

    ❣❣❣

  • @oshalaperera5751
    @oshalaperera5751 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน

      ❤️

  • @RifaiAysha
    @RifaiAysha 3 หลายเดือนก่อน

    අම්ම යි, තාත්ත යි, දැක්කේ නෑ හැ.

  • @nisalinisans4170
    @nisalinisans4170 3 หลายเดือนก่อน

    ♥️✨නුවර

  • @dilinidinethma6878
    @dilinidinethma6878 3 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @dilkianushka4321
    @dilkianushka4321 3 หลายเดือนก่อน +1

    Mm akkawa dakkadakka...😍😍

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน

      ❤️❤️

  • @PaKee_Comments
    @PaKee_Comments 3 หลายเดือนก่อน

    8:50 යසයී යසයී බේසිකයො දෙන්නා...😂❤😂

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน +1

      🤣❤️

  • @user-pj9lv9ou1e
    @user-pj9lv9ou1e 3 หลายเดือนก่อน

    ❤❤😊

  • @Zalu_HaZrlY..
    @Zalu_HaZrlY.. 3 หลายเดือนก่อน

    ♥♥

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 3 หลายเดือนก่อน

    Adarei Kandy💛

  • @Inksa11.11
    @Inksa11.11 3 หลายเดือนก่อน

    Shaaaa me ape nuwara kellak ne😂

    • @Bandifull
      @Bandifull  3 หลายเดือนก่อน

      🤣❤️