ගිය අවුරුද්දේ අන්තිම Family Dinner එක 😊 Party Dinner Ideas 😍 Dinner Recipes by Bandifull

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • #bandifull #bandifullrecipes #dinnerideas
    Black pork curry • Black Pork Curry Sri L...

ความคิดเห็น • 389

  • @iselaSG805
    @iselaSG805 ปีที่แล้ว +54

    අනේ බබා හරිම ෂෝක් හරිම කියුට් එයා.. safe journey baby✨️❤.. thank you for sharing this yummy recipes akki..

  • @imalkaliyanage7289
    @imalkaliyanage7289 ปีที่แล้ว +16

    අනේ ඔයා උයන විදියට හරිම ආසයි අක්කා.❤ හැමදාම සතුටින් ඉන්න.😍
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා❤🙏

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 ปีที่แล้ว +52

    ඔයාට සහ පවුලේ සැමටම නීරෝගි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා පුතේ .ඔයා ගෙන් ලැබුනු රස දැනුම කොහොමත් අමතක නැහැ ...ඉදිරි අවුරුද්දෙත් රස දැනුමෙන් ගෙදර සතුටෙන් තියන්න අපි එකතු වෙමු පුතේ ...ස්තූතියි ඔයාට ...❤

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +6

      සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️

  • @thilinamaduranga3643
    @thilinamaduranga3643 ปีที่แล้ว +80

    කෑම ටික නම් අක්කා රසට හැදුවා ❤️.ලස්සන family එකක්.❤️ ඔයාලාටත් පවුලෙ සියලු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වෙවා! අක්කා.❤️❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +5

      එසේම වේවා ❤️

  • @lakshanikajayakodi7620
    @lakshanikajayakodi7620 ปีที่แล้ว +28

    ඔයා හැම කාන්තාවකට ම හොඳ ආදර්ශයක් දෙන කෙනෙක්.

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +5

      ස්තුතියි😍

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +18

    ඔයාලාටත් පවුලෙ සියලු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වෙවා! අක්කා.❤

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      සුභ අලුත් අවුරුද්දක් වේවා 👍❤️

  • @chamilaperera3162
    @chamilaperera3162 ปีที่แล้ว +15

    අනේ ෂෝක් නංගි රසම කෑම වේලක් වගෙයි...තෙරැවන් සරණයි ඔයාලට..❤️

  • @nimesha9671
    @nimesha9671 ปีที่แล้ว +4

    අක්කි ඇතුළු පවුලේ සැමට උදා වු නව වසර නිදුක් නිරෝගි පැතුම් ඉටුවන සතුට සොම්නස සපිරෙන සුභම සුභ වසරක් වේවා !!!!!!

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      එසේම වේවා❤️

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 ปีที่แล้ว +5

    සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ සියලු දෙනාටම.

  • @thilankashanthini2320
    @thilankashanthini2320 ปีที่แล้ว +14

    Happy new year pretty & lucky girl....
    ඔයාගෙ වීඩියෝස් බලද්දි අපිවත් මෝටිවේට් වෙනවා.උයන්න ආස හිතෙනවා

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Happy New Year 😍

  • @dumindanethu808
    @dumindanethu808 ปีที่แล้ว +6

    සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කිටත් පවුලේ හැමටත්❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      එසේම වේවා ❤️

  • @mewanpathirana7244
    @mewanpathirana7244 ปีที่แล้ว +15

    සුභ අලුත් අවුරුද්දක් වේවා, පවුලේ හැමෝට ම!❤️💕

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      සුභ නව වසරක් වේවා

  • @kavindumadu8982
    @kavindumadu8982 ปีที่แล้ว +10

    අක්කගෙ හැම කෑමක්ම හදන විදියට මං මාරම ආසයි අක්කෙ.🤗💝

  • @NimasCreations
    @NimasCreations ปีที่แล้ว +30

    ඒ බබාත් ලොකු උනාම රසට කෑම හදයි ❤️❤️❤️❤️❤️

  • @malshakannangara1697
    @malshakannangara1697 ปีที่แล้ว +36

    සුබ අලුත් අවුරුද්දක් වේවා!! අක්කටත් පවුලෙ අයටත් 😍

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +2

      සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @maheshika2002
    @maheshika2002 ปีที่แล้ว +11

    සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කි 😘😘

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      එසේම වේවා❤️

  • @SewwandhiSudusingha
    @SewwandhiSudusingha ปีที่แล้ว +2

    *2023*
    _මේ අවුරුද්දේ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙලා.... හැමදාම හිනා වෙලා_💕💕💕💕💕💕💕💕💕💕💕 _සතුටින් ඉන්න ලැබෙන්න ඕන_💕
    _සාමය,සතුට සපිරි සුබ නව වසරකට මන් මගේ හදවතින්ම සුබ පතනවා_
    බුදුසරණයී💖💖

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      සුභ නව වසරක්

  • @pinkgirl111
    @pinkgirl111 ปีที่แล้ว +83

    දුවෙක් කියන්නේ ගෙදරම කටකාරයි නේද 😍 මමත් එහෙමයි .🤗❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +11

      🤗😃

    • @madara1519
      @madara1519 ปีที่แล้ว +5

      @@Bandifull අක්කා ඒ මාලු වර්ගේ මොකක්ද?Bake එකට හොද මාලු නම් මොනවද ?

    • @claude5867
      @claude5867 ปีที่แล้ว

      Sirawtama

  • @shenuahasna939
    @shenuahasna939 ปีที่แล้ว +8

    ❤️ සුභ අලුත් අවුරද්දක් වේවා 🙂❤️ පවුලේ අය එක්ක dinner එකක් කියන්නේ සුපිරි

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      ❤️

  • @sweethome7551
    @sweethome7551 ปีที่แล้ว +6

    ආදරණීය පවුලක් ❤️🥰🤗 රෙසිපි ටිකත් හරිම රසවත් 👍 සෑම පැතුමන් ඉටු වන සුභ නව වසරක් වේවා ඔබ සැමට 🙏❤️ බුදු සරණයි 🌺🙏

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +2

      සුභ නව වසරක් වේවා❤️

  • @tharunish00
    @tharunish00 ปีที่แล้ว +2

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කි.....හැමදාමත් ඔයාගේ වැඩ කටයුතු සර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා අක්කි.....❤️❤️❤️❤️❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      එසේම වේවා ❤️

  • @menakamadushani4211
    @menakamadushani4211 ปีที่แล้ว +1

    නංගා මැණික කොහොම ද ඔයාට ගොඩක් දවසකින්.. ඔයාගෙත් මේ 2023 අවුරුද්ද ඔයා හිතන පතන සියළුම දේ සර්ත්කව කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා..🙏❤️ කෑම ටික සුපර් නංගෝ..රසම රස පාටයි...thank you මේ idea එක හරිම වටිනවා..සතුටින් ඉන්න පරෙස්සමෙන් ඉන්න..බුදු සරණයි ..🤗🙏❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      Thank you, බුදු සරණයි අක්කි🤗❤️

    • @menakamadushani4211
      @menakamadushani4211 ปีที่แล้ว

      @@Bandifull නංගා මැණික..🤗❤️

  • @sathsarani7963
    @sathsarani7963 ปีที่แล้ว +6

    ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටමත් සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කී ❤️✨️💐🙏

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      සුභ අලුත් අවුරුද්දක් වේවා❤️

  • @Erangi.H.P294
    @Erangi.H.P294 ปีที่แล้ว +19

    Little one is so cute 😍
    Happy new year to you all 💐

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +4

      Happy new year

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 ปีที่แล้ว +8

    සුබ නව වසරක් වේවා ඔබටත් පවුලේ සැමටත්. මන් ඔයාට වඩා ගොඩාක් වැඩිමල් කෙනෙක්. නමුත් ඔබෙන් හුගාක් දේ ඉගෙන ගන්නවා. කම්මැලි නැති ලස්සන, දක්ශ තරුණියක්.

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      සුභ නව වසරක් වේවා❤️

  • @chamodimadurangika4590
    @chamodimadurangika4590 ปีที่แล้ว +3

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කා 🥰♥️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      එසේම වේවා ❤️

  • @chenumimeepali5918
    @chenumimeepali5918 ปีที่แล้ว +12

    පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුභ නව වසරක් වේවා!!!❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      එසේම වේවා

  • @shanikasewwandi1217
    @shanikasewwandi1217 ปีที่แล้ว +7

    සුබ අලුත් අවුරුද්දක් වේවා පවුලේ හැමෝටම..❤❤

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @dahamdi9631
    @dahamdi9631 ปีที่แล้ว +9

    Wishing you a very happy New year bandi 😍 and please I want ur What I eat in a day video too 🤗

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Happy New Year😍

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +3

    ඔයාටත් සුබම සුබ නව වසරක් සුදු නියමයි කෑම ටිකනම් පව්ලේ අයට ඩිනර් එකක් කියන්නේ ඉතින් නියමයි කෑම ටිකත් රසම රස පාටයි ආදරෙයි ❤️❤️❤️❤️❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ස්තුතියි😍

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว +7

    **2022 වර්ෂයේදි අධිෂ්ඨාන කරගෙන සිටි යම් බලාපොරොත්තු වැඩ කටයුතු කර ගැනිමට නොහැකි වි අතපසුවීම් වුණනම්**
    **මේ ලැබුවාවු 2023වර්ෂ⁣ය ඔබගේ සියලු අධිෂ්ඨානයන් බලාපොරොත්තු** **ඔබ සිතනා ආකාරයෙන්**
    **පතනා ආකාරයෙන් කරගැනීමට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා**
    **නිදුක් නීරෝගිමත් සතුට 😃 ඉතිරි පැතීරි යන සුභම සුභ නව වසරක් වේවා**
    **ඔයාටත් ඔයාගේ පවුලේ සැමටත් සුභම සුභ නවවසරක්වෙිවා🙏🙏🙏**
    **මුලු හදවතින්ම ප්‍රාර්ථනා වා**
    🙏🙏😍😍😍😍
    **ජයවේවා**
    **දිනේවා**
    **වැජඹේවා**

    ✌✌
    ✌✌✌
    තෙරුවන්සරණයි🙏🙏🙏 😊😊😊✌😍

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      සුභ නව වසරක් වේවා

  • @nishadaniroshani999
    @nishadaniroshani999 ปีที่แล้ว +24

    අනේ බබා යනවද මටත් දුක හිතුනා ඒකට... 🥺 කියන්න තේරෙන් නැ අක්කිගේ videos බලද්දි අමුතුම feeling එකක් දැනෙන්නෙ.. දැන් හදලා කන්න හිතෙනෝ 😁❤️

  • @sugathbanadara4410
    @sugathbanadara4410 ปีที่แล้ว +5

    මරු Happy New Year

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      Happy New Year 😍

  • @ashadulanjalee1884
    @ashadulanjalee1884 ปีที่แล้ว +2

    සුබ අලුත් අවුරුද්දක් වේවා සුදු ඔයාට සහ පවුලේ සැමට

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      එසේම වේවා❤️

  • @chathurinavoda6662
    @chathurinavoda6662 ปีที่แล้ว +6

    අක්කෙ චිකන් හදපුව තියන්න අමතක උනා නේද🥲💔..ලස්සනයි අනෙහ් ඔයාගෙ වීඩීයෝ♥️ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනො🥺♥️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +2

      එසේම වේවා ❤️

  • @inokaino8506
    @inokaino8506 ปีที่แล้ว +1

    Oyage wada hareema shok... Lassanaei... Piliganveema. Hama dema good... Rasa, guna, penuma e okkoma adaren deema thama hithe sathuta.. Math.. "Bandi ful".. Oya wagema duwek..... Tnks.. Lassana vedio wak genawe. 💐👍😘❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @wasanamadushani696
    @wasanamadushani696 ปีที่แล้ว +4

    ඒ විදියට කැරමල් පුඩින් හඳන විදියට රෙසිපි එක ⁣දෙන්නකො ❤️ ම⁣ගෙ ගම හික්කඩුව ඔයාලා ඇවිත් ගිහින් නේද

  • @champiy5006
    @champiy5006 ปีที่แล้ว +10

    So cute! Great dinner! Happy new year 🎊🎆 🎉💜🇺🇸

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      Happy New Year 😍

  • @wasanafernando2079
    @wasanafernando2079 ปีที่แล้ว +8

    දූ පැටියාත් අම්මි වගේමයි......ඔයාලා සියලුම දෙනාට සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා ....❤️❤️💙💛💚

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +2

      සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️

    • @lifewithyou4394
      @lifewithyou4394 ปีที่แล้ว +1

      Amma nawa ane nanda ee

  • @bhagyasewwandi4696
    @bhagyasewwandi4696 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️ ඔයා හරිම ලස්සනයි අක්කි ඒ වගේම කැමත් රස පාටයි

  • @amila19870129
    @amila19870129 ปีที่แล้ว +5

    අක්කි කෑම හදන විදියට නම් බඩගිනියි එනවා මාරම විදියට හලෝ....... 😊😁❤👍

  • @mrsred5806
    @mrsred5806 ปีที่แล้ว +1

    අල bake කරන හැටි කියලා දුන්නට ගොඩක් ඉස්තූතියි. ඔයත් ගොඩක් ලස්සනයි. පලමු වරට oyava දැක්කේ.

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ස්තුතියි😍

  • @buddhikaabeyrathne616
    @buddhikaabeyrathne616 ปีที่แล้ว +6

    Happy New Year akki!!!😍

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Happy New Year 😍

  • @vihangakavindi3275
    @vihangakavindi3275 ปีที่แล้ว +3

    Nirogimath subam suba aluth aurudak wewa siya pawulatmam partyi enjoy
    dinner enjoy fun akka duwa d aniwaryen bandi pull sudu akki

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Happy New Year 😍

  • @ranthisumiwijesooriya4256
    @ranthisumiwijesooriya4256 ปีที่แล้ว +8

    Happy new year akki 💞

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Happy new year 😍

  • @DasithaKandewaththa
    @DasithaKandewaththa ปีที่แล้ว +5

    😋Delicious and Happy New Year

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Happy New Year 😍

  • @madushanathukorala3013
    @madushanathukorala3013 ปีที่แล้ว +4

    You are absolutely incredible . Very beautiful and decent . Loving , caring and amazing persan . Top of that your cooking skills ,serving skills are also equally good . They look delicious ... wish you a very happy new year... 💙❤️💙❤️💙❤️💙❤️💙❤️💙

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Cheers! Happy New Year 😍

  • @sajifernando3862
    @sajifernando3862 ปีที่แล้ว +13

    අක්කාගෙ husband හරිම වාසනාවන්තයි ❤️

    • @saman8021
      @saman8021 ปีที่แล้ว

      Ai ඔයත් වාසනාවන්ත i

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      ❤️

  • @anuruddikaharsani7442
    @anuruddikaharsani7442 ปีที่แล้ว +3

    අනේ ඔයා හරිම ශොයි අක්කි 🥰🥰🤗🤗

  • @shani5147
    @shani5147 ปีที่แล้ว +1

    Me wage video ekak nam godak watinawa akkiyo. Lunch or dinner ekak family ekata dena vidiya ewa hadana vidiya pennuwama apitath lesi. Mamath aluthin mry karapu kenek

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you nangi❤️

  • @madushahansani4842
    @madushahansani4842 ปีที่แล้ว +2

    ඔයාට සහා පවුලේ අයට subama suba අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏🙏oyage hubby nam mara lucky nago ❤️❤️❤️ ,safe journey ❤️❤️❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️

    • @madushahansani4842
      @madushahansani4842 ปีที่แล้ว

      @@Bandifull ❤️❤️❤️much love dala

  • @LokaKatha
    @LokaKatha ปีที่แล้ว +7

    Happy New Year අක්කා,කනිෂ්ක අයියා and your family members❤️❤️❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Happy New Year 😍

  • @suranjithsamarakkodi2844
    @suranjithsamarakkodi2844 ปีที่แล้ว

    Niyamai. Asa hithenawa video balanna oyage. Bs . Digatama karagena yanna Suba pathanawa

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      ❤️

  • @desandunkalhara5038
    @desandunkalhara5038 ปีที่แล้ว +1

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කෙ❤️. තවත් රසම රස කෑම වට්ටෝරු අපිට කියල දෙන්න ලැබේවා මේ අවුරුද්දෙත් 🥳🥳😁❤️

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      ❤️❤️

  • @richheartSL
    @richheartSL ปีที่แล้ว +50

    පවුෙල අය එක්ක ඇති සතුට කියන්න වචන නැහැ😊

  • @sugandifonseka7236
    @sugandifonseka7236 ปีที่แล้ว +2

    Harima watina video ekak.thanks nangi ,🙏♥️🥰😍

  • @vipulapuspakumara5754
    @vipulapuspakumara5754 ปีที่แล้ว +3

    අක්කිට සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤කැම ටිකත් මරු 👍👍

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      සුභ අලුත් අවුරුද්දක් වේවා 👍❤️

  • @vidarshipoornima2123
    @vidarshipoornima2123 ปีที่แล้ว +1

    ඔයාගෙ කෑම රසයි මිල්ක්මේඩ් පුඩිම නියමයි

  • @sachiniumesha9095
    @sachiniumesha9095 ปีที่แล้ว +5

    Happy new year akkiyo....❤️❤️❤️😍😍😍

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      Happy New Year 😍

  • @tharujayathilaka4743
    @tharujayathilaka4743 ปีที่แล้ว +4

    සුභ නව වසරක් අක්කී♥️♥️♥️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      එසේම වේවා❤️

  • @induminikumarasinghe7951
    @induminikumarasinghe7951 ปีที่แล้ว +10

    අක්කි චූටි දෝණි අයියයි අක්කයි යන රට මොකද්ද... 😭එයාල ගියාම ඔයාට ගොඩක් පාලු හිතෙයි නේද අනේ එයාලටත් කියන්නකො vlog channel එකක් කරන්න කියලා රට ගියාට පස්සේ

  • @madhu1531
    @madhu1531 ปีที่แล้ว +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කි🥰❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      සුභ අලුත් අවුරුද්දක් වේවා❤️

  • @samadhiperera5506
    @samadhiperera5506 ปีที่แล้ว +2

    Looking so yummy 😍😋 happy new years akki ❤️💐

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Happy new year😍

  • @nayanaweeratunga3648
    @nayanaweeratunga3648 ปีที่แล้ว +5

    Happy new year, 🙏Beautiful dinner 👍

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Happy New Year 😍

  • @madushantwologin9905
    @madushantwologin9905 ปีที่แล้ว +2

    කෑම ටිකනම් මරු🤘🤘🤘

  • @lahiruniperera
    @lahiruniperera ปีที่แล้ว +2

    බබා ෆින්ලන්ඩ් ynwaa nedaa... happy new year akki aiya & all family members ❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Happy New Year nangi❤️

    • @lahiruniperera
      @lahiruniperera ปีที่แล้ว

      @@Bandifull shehan aiya neda akki oye innee

  • @nayanadias9454
    @nayanadias9454 ปีที่แล้ว +1

    හරිම ස්වීට් same to you my dear.your recipes are yummy .thank you

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      Welcome😃

  • @ravididesilwa5609
    @ravididesilwa5609 ปีที่แล้ว +4

    Happy new year akki ♥️🥂

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Happy New Year 😍

  • @hasinisepalika8114
    @hasinisepalika8114 ปีที่แล้ว +1

    Subama suba aluth awruddak වේවා

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      එසේම වේවා

  • @pradeepsandaruwan9384
    @pradeepsandaruwan9384 2 หลายเดือนก่อน

    How many people left the video at 9.48 minutes? 😂😂😂 Only me? Thinking 🤔🤔

    • @Bandifull
      @Bandifull  2 หลายเดือนก่อน +1

      🤭🤭🤭

  • @nimali6055
    @nimali6055 ปีที่แล้ว +1

    ශොයි බාබා මම හිතුවෙ ඔයගෙ කියලා අක්කෙ ......අදරෙයි හැමෝට ගොඩක්

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ස්තුතියි😍

  • @wijejay9059
    @wijejay9059 ปีที่แล้ว +2

    Sending lots of Blessings and Good Wishes for your future, Bandi Full and family!

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      Happy New Year 😍

    • @wijejay9059
      @wijejay9059 ปีที่แล้ว

      @@Bandifull Wish you the same.

  • @yashiniwasana4645
    @yashiniwasana4645 ปีที่แล้ว +3

    Happy new year akki❤️❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Cheers! Happy New Year 😍

  • @dilukshi2002
    @dilukshi2002 ปีที่แล้ว +6

    Happy new year akkiyo 😍❤️👻

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      Happy New Year 😍

  • @hardline1723
    @hardline1723 ปีที่แล้ว +1

    Oyata pawule hemadenatamath subama suba aluth awuruddak veva sathutin senasimen inna lebena vasanavantha awuruddakma vewa ❤❤❤❤😘😘😘

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      එසේම වේවා ❤️

  • @sandeepmadusha4108
    @sandeepmadusha4108 ปีที่แล้ว +4

    සුබ අලුත් අවුරුද්දක් වේවා 💐😊❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      එසේම වේවා❤️

  • @seuminidivyanjalee1232
    @seuminidivyanjalee1232 ปีที่แล้ว +2

    Ane bb ynwd...Happy New Year akkiyo

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Happy New Year 😍

  • @harshalaknini5966
    @harshalaknini5966 ปีที่แล้ว +1

    Happy New year to you, may your dreams are come true, wish you all the best,

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Happy new year😍

  • @chamodimadhushika8101
    @chamodimadhushika8101 ปีที่แล้ว +4

    Wow 😋😋😋 happy new year akkiyo❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      Happy New Year 😍

    • @shakilamalki8510
      @shakilamalki8510 ปีที่แล้ว

      @@Bandifull akki gym yanawada?ohoma kala mahat nowi inne khmd

  • @chathurajayarathna4091
    @chathurajayarathna4091 ปีที่แล้ว +5

    Gorgeous girl with high skills of cooking, yes he is very lucky and the lovely chatter box little angle gives another beauty to video ❤️❤️❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you so much😊

  • @chanakaekanayaka7276
    @chanakaekanayaka7276 ปีที่แล้ว +1

    shok akke 😍😍😍 happy new year 🥰🥰🥰🥰

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you😊 you too

  • @lakshikamadhushani9310
    @lakshikamadhushani9310 ปีที่แล้ว +4

    Happy New year akkiyo 🥰

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Happy New Year 😍

  • @keshara-JA
    @keshara-JA ปีที่แล้ว +1

    ඔය වගේ wife කෙනෙක් හම්බෙන්න පිං කරන්න ඕනේ සතුටින් ඉන්න 🥺💗

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน

      ❤️❤️

  • @mojonewslk
    @mojonewslk ปีที่แล้ว +4

    Great dinner! Happy new year

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      Happy New Year 😍

  • @kumudukumudu6449
    @kumudukumudu6449 2 วันที่ผ่านมา +1

    එතකොට දුව ඔයගේ දුව නෙමෙයි ද අක්කේ

  • @KumudiniNishanthi
    @KumudiniNishanthi 2 หลายเดือนก่อน

    අපේ ගෙදරට කවුරුහරි එනකොට කෑම හදන්න අපි කොච්චර මහන්සි වෙනවද අප්පා.........good job

    • @Bandifull
      @Bandifull  2 หลายเดือนก่อน

      ❤️

  • @shamenwickramasinha4232
    @shamenwickramasinha4232 ปีที่แล้ว +1

    Oyatath suba aluth auruddak wewa nangi..

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      එසේම වේවා❤️

  • @thanujakumarai7658
    @thanujakumarai7658 ปีที่แล้ว +1

    WOW mamath , uwamana welawaka me resepy eka thora ganna oni

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      ඔව් හදලා බලන්න😋😊

  • @indeewariwadduwage9522
    @indeewariwadduwage9522 ปีที่แล้ว +2

    Oya hari cute ane.lassana frock ekak eka♥️😍

  • @skylar999
    @skylar999 ปีที่แล้ว +1

    Ane ara black colour sleeveless dress eka lassanai akki 😍😍😍

  • @kavnkavn650
    @kavnkavn650 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 😍❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @supuniwasana6751
    @supuniwasana6751 ปีที่แล้ว +1

    Thnku akki ,,ada thmai video eka blnna hambune ,

  • @madhu7593
    @madhu7593 ปีที่แล้ว +1

    Happy new year akki... baba shoi...

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Happy New Year 😍

  • @gagulimalsadi5955
    @gagulimalsadi5955 ปีที่แล้ว +1

    Suba aluth auruddak veva mage akki budu saranai parissamen inna 🥰😍💓

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      එසේම වේවා ❤️

  • @rashanishihara4710
    @rashanishihara4710 ปีที่แล้ว +1

    So cute,Great dinner ;Happy new year 💜️💜️🥀

  • @madumalipahalawithana479
    @madumalipahalawithana479 ปีที่แล้ว +1

    සුබ අලුත් අවුරුද්දක් වේවා....මම කෑගල්ලේ දැකලාහුරු අය ඉන්නවා විඩියෝ එකේ....

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @janakiperera4892
    @janakiperera4892 ปีที่แล้ว +2

    It good something new pasta salad 👌

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you so much😍

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි

    ලස්සනයි විඩියෝ එක

  • @divyanjaleeperera
    @divyanjaleeperera ปีที่แล้ว +1

    Akkitath subama suba aluth auruddak wewa. 🥺❤

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      එසේම වේවා❤️

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 ปีที่แล้ว +1

    සුභ නව වසරක් වේවා ♥️♥️♥️♥️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      සුභ නව වසරක් වේවා