ජීවීතේ ගත්තු අමාරුම තීරණයක්..| New beginnings?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024
  • It’s new beginning in our lives. Nanduni begins her career as a doctor at District General Hospital Kilinochchi as an Intern Doctor in Sri Lanka. It will be a tough year and this is how we started it.

ความคิดเห็น • 715

  • @DuleekaShashikala-e9c
    @DuleekaShashikala-e9c 2 หลายเดือนก่อน +7

    කොච්චර හොඳ ස්වාමි පුරුෂයෙක්ද මාධව අයියා..🥰හැමදාමත් සතුටින්,ආදරෙන් ඉන්න ලැබේවා!!තෙරුවන් සරණයි!!💝🙏

  • @achini9422
    @achini9422 4 หลายเดือนก่อน +45

    අවුරුදු 5ක් වවුනියාව මහ රෝහලේ සේවය කරපු ලස්සන අතීතය මතක් වුනා..මේ වගේම ගෙදරින් ගියපු විදිහ, හැමදේටම ටිකෙන් ටික හුරු උන හැටි, හම්බවුන සිංහල, දෙමළ, මුස්ලිම් ආදරණීය මිනිස්සු, දෙමළ හොඳට කතා කරන්න පුරුදු වුන විදිහ..එහෙන් ආපු එද්දි දැනුන දුක 😢 මගේ ජීවිතේ කවදාවත් අමතක නොවන සොදුරු මතක පිටු අතර හැමදාම වවුනියාව තියේවී..😍 2019-2024❤️

  • @විතැන්
    @විතැන් 4 หลายเดือนก่อน +8

    සීමාවාසිකය ගෙදරින් මේ තරම් දුර තැනක කරන්න වුණ එක හිනා වෙලා බාරගත්ත ලස්සන දැක්කම ඔයාලා දෙන්නම ගැන ආඩම්බර හිතුනා. අනේ මන්දා බලලා ඉවර වෙද්දි මට කඳුළුත් ආවා.
    දවස් 365 වේගෙන් ගෙවිලා යාවි, ලස්සන දවස් වගේම මහා භයානක අඳුරු දවස් වුණත් ඔය 365 ඇතුළේ තියේවි. හැම දවසක්ම ඉගෙනීමක් වේවි.
    ඉස්සරහට තව ගොඩක් කතන්දර, සමාජය නොදුටු දේවල් ගැන ඔයාලා දෙන්නම සමාජයට රැගෙන ඒවි කියලා හිතනවා.
    Good luck for your internship Naduni and Madhawa.

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 4 หลายเดือนก่อน +32

    ලස්සනයි වීඩියෝ එක.උතුරු පලාත දැකල.නැති උනත්.මේ වීඩියෝ එකෙන් දැක ගත්තා.හරි ශෝක් ඩොක්ටර් ට සුවෙන් ඉන්න කියල ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි

  • @MyGlamorousLife
    @MyGlamorousLife 4 หลายเดือนก่อน +16

    දුරින් ඉද්දි දුකයි නේ...😢 ඒත් කාලය ඉක්මනින් ගෙවිලා යයි. ආපහු දෙන්නටම එකට ගෙදර ඉන්න පුලුවන් එතකොට. All the best Dr.Naduni ❤️

  • @kamanipushpalatha-o4g
    @kamanipushpalatha-o4g 4 หลายเดือนก่อน +182

    යාපනය campus එකේ ෆැකල්ටි කිහිපයක් තියෙනවා කිලිනොච්චියෙ. දරුවො අසනීප උනාම යන්නෙ කිලිනොච්චියෙ හොස්පිට්ල් එකට.කුරුණෑගල දරුවො ගොඩක් ඉන්නව.ඉස්සරහට එයාලට ඔයාව ගොඩක් වටීවි.
    ඔයාට සුබ අනගතයක්.

    • @shashigamage2996
      @shashigamage2996 4 หลายเดือนก่อน +11

      ඔව් .. මම දැනට කිලිනොච්චි අරවියල්නගර් වල කැම්පස් එකේ ඉගන ගන්නවා. අපි නිතරම යන්නෙ කිලිනොච්චි හොස්පිට්ල් එකට.. අපිට ගොඩක් වටිනවා Dr ඔයාලා..❤❤

    • @fathmathahmed390
      @fathmathahmed390 4 หลายเดือนก่อน

      Anivaryenma

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 4 หลายเดือนก่อน +70

    දෙන්නාම අවබෝධයෙන් යුතුව මේ කාල සීමාව ගෙවන්න...❤
    ඉක්මනින් නැවතත් එකට ජීවිතේ ගෙවන්න ලැබේවා ❤
    දෙන්නාගෙම අනාගත බලාපොරොත්තු ඉටු වේවා 🙏🙏 ❤❤
    සුබ අනාගතයක් ❤❤

  • @noname-tw4ee
    @noname-tw4ee 4 หลายเดือนก่อน +96

    මටත් ඔහොම දවසක් ආව ගිය අවුරුද්දෙ...මම ගම්පහ ඒත් මම සිලෙක්ට් වුනේ jaffna university මෙඩිකල් ෆැකල්ටි එකට..ඉතින් මටත් මගෙ ආදරණීයන්ගෙන් වෙන් වෙලා යාපනයට යන්න වුනා.. මගෙ journey එකටත් දැන් අවුරුද්දක්...මුල් දවස් වල යාපනයේ ඉන්න එක හරිම අමාරු වුනා..ඒත් දැන් නම් ගොඩක් දුරට හුරුයි මට....මුල් කාලෙ හරිම අමාරුවෙන් තමයි වැඩ ටික කරගන්නෙ...ඒත් මේ හිටපු අවුරුද්ද තමයි මගෙ ජීවිතේ වැඩිම අත්දැකීම් ලබපු අවුරුද්ද...Tamil යම්තාක් දුරකට කතා කරන්න පුළුවන් වුනා වගේම tamil,Muslim යාලුවොත් ගොඩක් හම්බුනා....ඒ වගේම acedemic වැඩ කර ගන්න එක මුල් අවුරුද්දෙ හරිම අමාරු වුනා..ඒ අලුත්ම culture එකකට හුරු වෙන්න අමාරු වුන නිසා...
    Jaffna යනකොට කිලිනොච්චිය පහු කරන්නෙ යන්නෙ...හරිම හුරු බවක් දැනුනා video එක බලද්දි....Akkith ටික කාලයක් යද්දි ඉබේම ඔය පරිසරයට හුරු වෙයි....ඉතින් akkige අලුතින්ම පටන් ගන්න journey එකට මමත් හදවතින්ම සුබ පතනව... සතුටින් ඉන්න...හොදට වැඩ ටික කර ගන්න..good luck akka❤❤

  • @herathchandra4082
    @herathchandra4082 4 หลายเดือนก่อน +18

    කවදාවත් දැකල නැති palathak deka ගන්න ආසාවක් ethi උනා ,,,,😊 යුද්ධය කාලේ මොන තරම් අසරණ වෙන්න ethda ඒ අය,,, එවන් අහිංසක මිනිසුන් ඉන්න palaathaka සේවය කරන එකth ලොකු පිනක් දුව ඔයාට ,, Eththatama එවන් දුශ්කර, වගේම සුන්දර palathak ටිකක් හරි deka ගන්න ලැබුණා පුතාලා නිසා,,,😊 දෙන්නටම සියලු දෙවියන්ගේ පිහිට ashirvadaya ලැබේවා hemadamath,,,❤

  • @dulminawoda9304
    @dulminawoda9304 4 หลายเดือนก่อน +6

    ආදරණීයන්ගෙන් වෙන් වෙන, වෘත්තීය වෙනුවෙන් කැපකිරීම් කරන ගෞරවණිය වෘත්තීයක්, වෛද්‍ය වෘත්තීය . මේ දුෂ්කර සේවය ජීවිතයට ආශිර්වාදයක් කරගෙන අපේ රටේ අහිංසක මිනිස්සු වෙනුවෙන් කරන සේවයට ශක්තිය ධෛර්යය ලැබේවා!!!! රජයේ රෝහලකට ගියාම කොච්චර මිනිස්සු අසරණද කියන එක තේරෙනවා...🥹 මේ රටේ ආර්ථික පරිසරය නිසා බොහෝ වෛද්‍යවරුන් රට හැරදලා යන තැනට පාලකයෝ පත් කරා.. සමහර අංශවලට වෛද්‍යවරු හිඟයි.මේ කරන සේවය අගය කරනවා වගේම පරිස්සමට හැමදේම කරගන්න ලැබේවා!!

  • @yoyogirl001
    @yoyogirl001 4 หลายเดือนก่อน +84

    ආව්ව් අක්කි..... red color cotton saree එකට අක්කි මාරම හැඩයි අක්කි❤️ අක්කි මේ කරන්නේ උතුම් ගෞරවනීය රස්සාවක්. ඒක වෙනුවෙන් ආදරණිය අයගේ උනුහුමෙන් චුට්ටක් අයින් වෙන්න උනාට ආදර්‍රේ අඩුවෙන්නෙ නැ නේ අක්කියෝ.. අනික අක්කග් සතුටත් අනිවාර්‍යෙන්ම තව තව වැඩි වෙවී..❤️🤗
    අක්කි දන්නවද මාත් biology කරලා select උනේ උතුරු පලාතේ රජයේ campus එකකට. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් මාත් ඔහාට එනවා. අක්කි අවුරුද්දක් එහේ ඉන්න නිසා මට පුලුවන් උනොත් අක්කිගෙන් බෙහෙත් ටිකක් අරගෙන අක්කි එක්ක කතා කරලා යන්න එන්නම්කො 🤗😙❤️❤️ පරිස්සමෙන් වැඩ ටික කරගෙන යන්න අක්කී .. තෙරුවන් සරණයි 🤗❤️

  • @ExcitedEyeglassFrames-dn4xz
    @ExcitedEyeglassFrames-dn4xz 4 หลายเดือนก่อน +2

    හරිම ආසාවෙන් Video එක බැලුවා , ලංකාවේ ලස්සන දකිනකොට මගේ රටට දුවගෙන එන්න හිතෙනවා, හරිම සුන්දරයි මේ සුන්දර රටේ ජීවත් වෙන්න වාසනාව ඉක්මනටම ලැබේවා...❤ මාධව මල්ලී ඔයාටත් නදුනි නංගී ඔයාටත් බෙහෙවින්ම ස්තූතියි ...තෙරුවන් සරණයි...❤❤❤❤❤❤

  • @dulashasri3235
    @dulashasri3235 4 หลายเดือนก่อน +9

    මං ආසම නගරයක් මං කිලිනොච්චි වල අවුරැදු 3ක් හිටියා ❤️අක්කා town එකේ අම්මාච්චි එකට ගිහින් කිරි ආප්ප කන්න 😊ගෙදර එනකොට night ac bus book කරන්න පුලුවන් comfortable and safety 🥰Good luck and enjoy your new journey ❤

  • @udhenirenuka7038
    @udhenirenuka7038 4 หลายเดือนก่อน +82

    දුරස් වෙනකොට දුකයි එත් ඉක්මනින්ම සතුට උදා වෙනවා ඔයලා දෙන්නාටම දළදා සමිඳුන් පිහිටයි කතරගම දෙවියන්ගේම පිහිටයි කියලා පර්තනා කරනවා ❤❤❤

  • @aavmalkanthi4455
    @aavmalkanthi4455 4 หลายเดือนก่อน +1

    කිලිනොච්චිය ප්‍රදේශය දැකගන්න ලැබීමත් සතුටක් . ඔබ දෙදෙනාටම අවුරුද්දක් වන කාලය සතුටින් ගත කිරීමට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා . එම කාලය ඉක්මනින්ම ගෙවිලා යාවි . ජේසු පිහිටයි .🙏

  • @shani4037
    @shani4037 4 หลายเดือนก่อน +11

    කිලිනොච්චි කැම්පස් එකේ ත් සරසවි විහාරය තිනවා. 💛
    හැම අතින්ම වෙනස් සුන්දර පරිසරයක් කිලිනොච්චිය ටත් හිමියි 🥰
    හැම කටයුත්තක්ම සාර්තක වේවා! ✨

  • @thakshilasewwandiyoutube
    @thakshilasewwandiyoutube 4 หลายเดือนก่อน +28

    මෙච්චර ලස්සන, සුන්දර ආදර කතා මේ මිහිපිට තියෙනවා කියලා දැක්කාම ඇත්තටම සතුටුයි.❤

  • @NayomiMenaka
    @NayomiMenaka 4 หลายเดือนก่อน +11

    ඉක්මණින්ම ඒ අමාරු කාලය ගෙවිල ඉවර වෙන්න.දෙන්නත් එක්ක එකට ඉදල කරන video බලන්න අපිත් බලන් ඉන්නව.ආසම couple එකක් ඔයාල දෙන්න.good luck ❤

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon6942 4 หลายเดือนก่อน +21

    කිලිනොච්චිය කොටින්ගෙන් බෙිර ගන්න අපි දවස් 07ක් එක දිගට ගැහුවා.ගහපු ගැහිල්ලට ටවුන් එකක් තිබුණේ නෑ.දුවිල්ල විතරයි..ගොඩක් සතුටුයි අද දැක්කම.ලස්සනට හදලා තියෙනවා.අපි හමුදාවෙි කොල්ලන්ගේ ලේ සුවඳ ඇති හැමතැනම.දාහකට එහා මැරුණා මං හිතන්නේ.😢😢😢😢❤❤❤❤❤❤💪💪💪💪,

    • @waninayekasrb9446
      @waninayekasrb9446 3 หลายเดือนก่อน

      😢

    • @rashikafernando8311
      @rashikafernando8311 3 หลายเดือนก่อน

      😢😢😢😢😢

    • @AsankaW.gamage-fj5zi
      @AsankaW.gamage-fj5zi 3 หลายเดือนก่อน

    • @nissankanavaratne123
      @nissankanavaratne123 2 หลายเดือนก่อน +1

      හිරු නැග එන පැයේදීත් බැස යන පැයේදීත් තම ජීවිත පූජා කරපු සියලු දෙනා මතක් කරන්නෙමු....

    • @ChaFdo-eq3fm
      @ChaFdo-eq3fm 28 วันที่ผ่านมา

      we salute you Sir and Thank you for saving our motherland for our future generation Hats Off ❤❤❤❤❤❤❤❤

  • @ajanthisingithi1070
    @ajanthisingithi1070 4 หลายเดือนก่อน +3

    හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා...අක්කී පොළවේ පය ගහලා ඉන්න සරල නිහතමානී කෙනෙක් කියලා පේනවා...ආදරෙයි දෙන්නටම...බුදු සරණයි

  • @chaminmaduranga5229
    @chaminmaduranga5229 4 หลายเดือนก่อน +1

    ඉක්මනින් කාලය ගෙවිලා යාවි ඔයාලා දෙන්නාම අවබෝධයෙන් මේ අසීරු කාලය ගෙවන්න දුරස්වීම කියන්නේ ඇත්තටම දුකක් ඒක කාටත් දැනෙන්නෙ එකම විදිහට මමත් මේ වගේම කාලයක් ගෙවන කෙනෙක් එත් පුලුවන් තරම් හිත හදන් ඉන්නවා. හැමදෙයක්ම ඉක්මනින්ම හරියන්න කියලා විෂ් කරනවා.තෙරුවන් සරණයි ඔය දෙන්නටම...

  • @uddiwickram
    @uddiwickram 4 หลายเดือนก่อน +13

    සුව හසක් අහින්සක මිනිසුන් වෙකුවෙන් ඔබ කරන මෙ කැපවිම ඔබට ගොඩක් පින්.

  • @amalirandika
    @amalirandika 4 หลายเดือนก่อน +33

    දෙන්නට ම ටිකක් ආමාරු කාලයක් වුණත් අනාගතේ දි සතුටින් ඉන්න පුළුවන් නිසා ඉවසන් ඉන්න... ආදරෙයි දෙන්නට ම... දෙන්නගෙ ම ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා... ආදරෙයි...❤

  • @lalanidilrukshi4721
    @lalanidilrukshi4721 4 หลายเดือนก่อน +2

    අම්මො මට කදුලු අවා, හරිම ආදරණීයi , නදුනි ඔයාගෙ සියලුම දෙවල් සාර්ථක වෙන්න.ඔනා.ඔයාට ඉන්නෙ අහින්සක ගුණ යහපතක් husband කෙනෙක් oya denata all tha best ❤

  • @kurulukurulu3887
    @kurulukurulu3887 4 หลายเดือนก่อน +34

    සමු ගැණීමනම් දුකයි 😢 තෙරුවන් සරණයි ඔයාල දෙන්නටම ආදරෙයි ගොඩාක් අහම්බෙන් හරි මුණගැසේවා❤

  • @anuu19
    @anuu19 4 หลายเดือนก่อน +3

    අනෙ නදුනි අක්කෙ ඔයාත් කුරුණෑගල ද ... 😍 පරිස්සමෙන් වැඩ ටික කරගන්න අක්කේ.. කරුණාවන්ත හැමෝම ආදරෙ කරන ඩොක්ටර් කෙනෙක් වෙන්න පුළුවන් ඔයාට. අවුරුද්ද ඉක්මනින් ගෙවිල යයි.කාලය ගැන හිතන්නැතුව ආසාවෙන් වැඩ ටික කරගන්න . සුබ පැතුම් ❤🎉

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 4 หลายเดือนก่อน +122

    අක්කි ඒ කරන සියලු ම වැඩකටයුතු සාර්ථක වේවායි අපි පාර්තනා කරනවා .🙏

  • @sass3013
    @sass3013 4 หลายเดือนก่อน +57

    ඇත්ත සතුටුයි රැකියාව ගැන වෙන්විම තවකාලිකව මේ කාලය ඉක්මනින් ගෙවේවි සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා පරිස්සමෙන්

  • @madushaniellawala9433
    @madushaniellawala9433 4 หลายเดือนก่อน +2

    හරි ම ලස්සන හිත් තියෙන මිනිස්සු ජීවත් වෙන්නේ අනුරාධපුර ඉදන් යාපනේට වෙනකම් ම 🥹🫶🏻 අක්කිට හොඳ එක්ස්පීරියසස් ගොඩක් ගන්න ලැබෙයි god bless u akki 🫶🏻

  • @nh.98
    @nh.98 4 หลายเดือนก่อน +93

    ඔයාලට තියෙන contacts එක්ක ඕක ලාගකට හදාගන්න එක මහා වැඩක් නෙවෙයි කියලා හිතෙන්නේ. ඒත් ඔයාලා එහෙම නොකර system එකටම වැඩ කරපු එකට නම් respect ❤❤

    • @xa2765
      @xa2765 4 หลายเดือนก่อน +24

      Ehema dana andunum kam valata dr lage apoinment hadanna behe,ewa denne merit order ekata anuwa,foreign graduate la danne list eke anthimata

    • @sathirasampath3463
      @sathirasampath3463 4 หลายเดือนก่อน +7

      ලංකාවනෙ බං මේක.political contacts වලින් ඕන දෙයක් කරතෑකි😂

    • @sewwandikodituwakku3278
      @sewwandikodituwakku3278 4 หลายเดือนก่อน +5

      Rank ekata denne appointment eka…

    • @dammikapeiris6638
      @dammikapeiris6638 4 หลายเดือนก่อน

      ​@@sathirasampath3463doctors ලගෙ පත්වීම් එහෙම contact s වලට හ🎉දන්න බැහැ.ඒවා දෙන්නෙ merit order එකට

    • @Thisari93
      @Thisari93 4 หลายเดือนก่อน

      අනේ ඉතින් බොරුවට හෑලි නොලියා ඉන්න. එහෙම contacts වලින් ලගකට හදා ගන්න තිබුනනම් මෙයාලා එහෙම නොකර ඉදියි කියලා හිතුවද? 😂 නලුවෝ මොක්කුද දේශපාලකයෙක්ගේ ලමයෙක් වුනත් රෑන්ක් එකට අනුව ඉස්පිරිතාලෙ හම්බවෙන්නේ. මෙයාලා පිටරට ඩිග්‍රි නිසා කොහොමත් ඩොටේ

  • @mamakamthi7735
    @mamakamthi7735 4 หลายเดือนก่อน +109

    මේ comment එක දකින ඔබගේ සිතන පතන සෑම දෙයක්ම සාර්ථක වේවා ඉෂ්ට වේවා!!!🙏☸️🌼

  • @nishanthihapuarachchi2149
    @nishanthihapuarachchi2149 4 หลายเดือนก่อน +2

    මම කවදාවත් වීඩියෝ බැලුවට කමෙන්ට් කරල නෑ පුතේ ඔයාලට. හැබැයි ඇත්තටම අද මට කමෙන්ට් කරන්න ම හිතුනා දුවගේ සත්ව කරුණාව දැක්කට පස්සෙ. අනේ හරිම පින්වන්ත දරුවෙක්.. තෙරුවන් සරණයි පුතේ. සතුටින් ඉන්න ලැබේවා ❤❤❤

  • @madushadarshani9844
    @madushadarshani9844 4 หลายเดือนก่อน +4

    ජීවිතේට ගොඩක් අත්දැකීම් එකතුවෙන අවුරුද්දක් වේවි අක්කේ....යාපෙනේ අපිට වගේම❤

  • @DESH791
    @DESH791 4 หลายเดือนก่อน +19

    හරිම ලස්සන වගේම ආදරණීය හඩවල් දෙකක්❤ ජයවෙිවා දෙන්නටම❤️🙏💪

    • @siriyawathipg5827
      @siriyawathipg5827 4 หลายเดือนก่อน

      බුදු සරණයි ඔයාල දෙන්නටම.....❤..❤❤ආදරේ යි ..දුවේ පුතේ ..

  • @Lakshika-hansi
    @Lakshika-hansi 4 หลายเดือนก่อน +5

    Good luck❤️❤️ උදේම video එක බලලා පොඩ්ඩක් ඇඩුනත් එක්ක..ඒත් ජීවිතේ දිනන ගමනේ සුන්දර වෙන් වීමුත් තියෙනවා නේ

  • @upekshasrimali4511
    @upekshasrimali4511 4 หลายเดือนก่อน +2

    Aurudu 3 hamarak jiwithe lassanama kale hitiye kilinochchiye …. Harima adaraniya minissu inna thanak good luck ❤❤❤❤

  • @MyPattern-w3h
    @MyPattern-w3h 4 หลายเดือนก่อน +1

    මේ වීඩියෝ එකෙන් මට හිතට ආවේ සැනසීමක් මොකද මගේම අයියාටත් මුලින්ම දුශ්කර සේවයට යන්න උනේ කිලිනොච්චිය රෝහලට එයා මාස 8 ආසන්න කාලයක් සේවය කරා ඒත් එයාව බලන්න අපිට යන්න බැරි වුනා එයා හරිම සතුටින් වැඩ කරලා නිවාඩුවක් ලැබුනාම ඇවිත් හොස්පිට්ල් එකේ විස්තර කිව්වේ ඒත් මගේ අයියා හදිසියේම දුශ්කර කාල සේවය කරන අතරතුර රිය අනතුරකින් මිය ගියා එයාගේ අවසාන මොහොතට ඔය හොස්පිටල් එකේ බොහොමයක් අය සහභාගි වුනා... බහුතරයක් දමිල අය ඒ ඇස් වලින් මගේ අයියා වෙනුවෙන් වැටුනු කදුලු මට තාම මතකයි පුදුම හොද කාර්යමණ්ඩලයක් මගේ අයියා ජීවිතයේ අන්තිම කාලේ ගෙවුන ඒ කිලිනොච්චිය රෝහල දකින්න උවමනාවක් තිබුනා ඒක හැබෑ වුනා වගේම ආයෙත් මාව අතීතයට මේ වීඩියෝව අරන් ගියා ස්තුතිය 🙏🥺❤️

  • @disnaweerawardena3638
    @disnaweerawardena3638 3 หลายเดือนก่อน

    ලස්සන video එකක්. මගෙත් දුෂ්කර කාලෙ මතක් වුනා. මීට අවුරුදු 25 කට කලින් teacher කෙනෙක් විදිහට first appointment එක. හරිම සුන්දර අතීතයක්.

  • @madukumari9174
    @madukumari9174 4 หลายเดือนก่อน

    විඩියෝ එකත් ලස්සනයි, මන් ආස කරන කෙනෙක් මල්ලියෝ ඔයා එ වගෙමයි නදුනි නංගිටත් ගොඩක් ආදරේයි ,ආසයි 2 ට තෙරැවන් සරණයි ඇත්තටම අද තමයි දැක්කේ යාපනේ පලාත හරියටම,ඔයාට ගොඩක් ඉස්තුතියි මල්ලි,සියලු වැඩ සාර්ථකව කර ගන්න සියලු දෙවියාන්ගෙ පිහිටයි 🙏🙏🙏🌹🌹❤️ තෙරැවන් සරණයි 🎉🎉🎉❤️❤️❤️

  • @mydreams7104
    @mydreams7104 4 หลายเดือนก่อน +6

    මිනිස්සු මේ රට දාලා යන කාලෙක.. බොහොම ස්තුතියි... ❤❤❤🙏🙏🙏🙏

    • @charithdilshan5038
      @charithdilshan5038 4 หลายเดือนก่อน

      Intern karala thamai හැමෝම ynne.. mul pathwima krnne nathiwa ynna ba slmc registration denne na nathiwa

  • @saliyasathyajith7837
    @saliyasathyajith7837 4 หลายเดือนก่อน +12

    Naduni akkata hadawathinma suba pathanawa. Madawa ayye podi deyak kiyanam. Oya meka read karaida dan na. Habai issarahata ena kaale oyaalata tikak amaru kalayak wei. Ekata idala duras unama a aloness eka daraganna gaman internship kiyanne godak tough kalayak. A nisa wenadata wada 1000 gunayak iwasanna purudu wenna wei. Intern kale work stress eka godak wadie. Work load ekath godak wadie. Mokada oya time eke godakma tiyenne documentation. So dennama mara iwaseemakin inna. Math mage wife ge stress eka experience karana nisa meka mehema kiyanna hithuwe. Lankawe hospital wala thiyana insuffience resources ekka marama game ekak gahanna wenawa. Akki job eka damala gahala enna hithenawa madawa kiyala call ekak gatte nathnam man kanak kapagannawa ayye. So again I wish you both good luck! Hard desissions will make our future beautiful. Be safe both !

  • @thiliniiresha9251
    @thiliniiresha9251 4 หลายเดือนก่อน +5

    දස දහසක් රෝගීන් සුවපත් කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ❤🙏 පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤

  • @Suwee_Fernando
    @Suwee_Fernando 4 หลายเดือนก่อน +1

    Video එකේ අන්තිම වෙද්දී මගේ ඇස් දෙකටත් කදුලු ආවා 🥺🤍 good luck oyaala dennatama ❤️

  • @sanjanapiyumi4205
    @sanjanapiyumi4205 4 หลายเดือนก่อน +1

    අනේ කවදහරි දවසක මේ වගේ දවසක් එයි.. 🥹♥️ Good luck akkii dennm hodin adaren inn oneee... 😌♥️

  • @isuruattanayaka6048
    @isuruattanayaka6048 4 หลายเดือนก่อน +13

    Good luck....🎉🎉 oyalata mn harima kamathie...🎉🎉🎉🎉 oya hoda අහිංසක කරුණාවන්ත doctor කෙනෙක් වෙන එකට නම් මාරම සතුටුයි.....🎉🎉 ජයවේවා..නංගි....

    • @anushkaperera372
      @anushkaperera372 4 หลายเดือนก่อน

      Anee ow akila sir ge nona wage karunawata dostara nonala 🎉❤dakkath ati budu saranai ❤

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 4 หลายเดือนก่อน +2

    මිනිසුන් සුවපත් කරන පිනෙන්ම ඉක්මනින්ම එකතු වෙන්න ලැබේවා!

  • @h.mashaa3041
    @h.mashaa3041 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෝණි පරිස්සමින් ඉන්න බුදු සරණයි මාදව පුතේ කල්පනාවෙන් ඉන්න සියලු දෙවි රැකවරනයී

  • @kurulukurulu3887
    @kurulukurulu3887 4 หลายเดือนก่อน +12

    මමත් ගිහින් තියෙනව කිලි නෝච්චියට ගිහින් තියෙනව දැන් ගොඩාක් ලස්සනයි තව යාපනේට යන්න ආසයි ලබන අවුරුද්දේ දෙයියනේ කියල යන්න ලැබේවා මටත් ඉතිං ලස්සන නගරයක් හරිම ලස්සනයි වගේම හැම ලෙඩකම බෙහෙත් තියෙනව ඒ හොස්පිටල් වල

  • @Shenurishali
    @Shenurishali 4 หลายเดือนก่อน +90

    හැමදාම ආදරෙන් ඉන්න ලැබෙන්න හැම ආත්මෙම

  • @isuruisuru3349
    @isuruisuru3349 4 หลายเดือนก่อน +10

    කිලිනුච්චිය කියන්නේ හරි හොඳ මිනිස්සු ජීවත් වෙන හොඳ පළාතක් අපි එහෙ ගියපු වෙලාවේ අහල පහල මිනිස්සු පවා අපිට කන්න එක එක ජාතියේ කෑම එහෙමත් හදලා ගෙනල්ල දෙනවා එයාලා දන්න කිලිනොච්චිය තියෙන ලස්සන තැන් බලන්නත් ඒගොල්ලොන්ගෙ වියදමෙන්ම අපිව එක්කගෙන යනවා හරි ලස්සන ගැමි ජීවිතයක් තියෙන ලස්සනම පළාතක්

  • @pramithpathum415
    @pramithpathum415 4 หลายเดือนก่อน +178

    ආව වගේ නෙවෙයි යන එක තමයි අමාරුම..🥺 අවුරුදු දෙක හමාරක් තාමත් කිලිනොච්චි වැඩ.. 🥰

    • @udaragamage4640
      @udaragamage4640 4 หลายเดือนก่อน

      AWRUDU 10K WEDA MN DAN

    • @maleesha9552
      @maleesha9552 4 หลายเดือนก่อน +1

      Doctorsla hodai ane harima nihatha mani misila thama hoda naththe hamoma nemei❤❤❤

  • @ttryyt6131
    @ttryyt6131 4 หลายเดือนก่อน +3

    මම ආදරය කරන දරුවන් දෙන්නෙක්,,, ගොඩාක් ආදරයි ,,, සතුටින් ඉන්න,, ජෙසුගේ ආශිර්වාදයෙන් ආදරයෙන්,,,,ජෙසු පිහිටයි බුදු සරණයි ,🌹❤️🌹❤️

  • @Hansi87100
    @Hansi87100 หลายเดือนก่อน

    I've been there too. I know the exact feeling. All the best, Naduni nangi. This year will mould you to become a strong, resileint and a confidant doctor.

  • @hdeepikapriyanthi
    @hdeepikapriyanthi 4 หลายเดือนก่อน +7

    Congratulations ❤
    වෙන්වීම දුකක් තමයි 😢
    එත් දෙන්නාගේම අනාගත බලාපොරොත්තු , කරන කටයුතු සාර්ථක වේවා ❤❤❤❤

  • @SashiniRathnayake-qj2lz
    @SashiniRathnayake-qj2lz 4 หลายเดือนก่อน +47

    මං මුලින්ම appointment ලැබිලා quarters එකකට ගිය දවස මතක් උනා. 😢

  • @JayathriAwanka
    @JayathriAwanka 4 หลายเดือนก่อน

    Congratulations akke.❤️ හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න.දෙන්නට ම තෙරැවන් සරනයි 💖❤️🥰

  • @arunaanddilini9418
    @arunaanddilini9418 4 หลายเดือนก่อน +8

    හරීම ආදරණීය ජෝඩුවක් , දවසක හම්බෙමු අනිවාර්යයෙන් ❤️❤️❤️

  • @GoldenShadows-rw8yj
    @GoldenShadows-rw8yj 4 หลายเดือนก่อน +18

    හරියටම මේ වගේ ගමනක් මට යන්න උනා 2019යෙදි.. මමනම් nurse කෙනෙක්. හැබැයි මේ video එක දැක්කම හරිම දුක හිතුනා. ගිය දවසේ ඉදලම transfer හදාගන්න තමයි උත්සාහ කරේ. වාලච්චේනියෙ තිවුන නිදහස ලස්සන නොදැක්කම නෙවෙයි. ඒ උනාට මාසේ අන්තිමට ගෙදර එන එක තමයි ඒ දවස්වල තිවුන ලොකුම අරමුන. හැබැයි කවමදාවත් ඒ තරම් හිත හොද මිනිසුන් මට හම්බ වෙලා නෑ. මාස තුනක් යනකොට හොදටම දෙමළ කථා කරන්න පුලුවන් වෙනවා. සමහර මිනිසු සිංහල අපිට කැමති නෑ. හැබැයි ඒ මිනිසුන් සාධාරණයි. ඇත්තටම යුද්ධය මොකක්ද කියලා කාලෙත් එක්ක තෙරුම් යාවි. ඒ මිනිසුත් පවු. පහු වෙන්න වෙන්න දාලා එන්න හිතෙන් නැති තරන් හිතවත් වෙනවා. මුල් කාලේ මාර කට්ටක් කනවා වගේ දැනේවි. වතුරේ ඉදලම හරිම වෙනස්.හැබැයි සතුටෙන් ඉන්න. ඔය තරම් මතක, හිතවත්කම්, අත්දැකීම් අයේ කිසිම කාලෙක ඔයාට ලැබෙනෙකක් නැති වේවි. Congratulations ❤❤❤❤❤❤❤

    • @piumisulochana5484
      @piumisulochana5484 3 หลายเดือนก่อน

      Miss math nursing student kenek..3rd year..miss කිලිනොච්චිය wage palathakata giyoth apita degree eka kara ganna amaru wewid...danne nathi nisa ahanne miss..math asai ගමට වඩා දුර පත්වීමක් ගන්න

  • @Divya-n2q
    @Divya-n2q 4 หลายเดือนก่อน

    ඉක්මනින්ම ඔය කාලේ ගෙවිලා ආදරණීයන් ලගට යන්න ලැබේවා අක්කිට

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 3 หลายเดือนก่อน

    අනේ...ටික කාලෙකට වෙන් වුණත් ඔයාලට සතුට සැනසීම ලැබෙන්න ඕනෙ...🥺❤️

  • @thilinidilanjani1951
    @thilinidilanjani1951 4 หลายเดือนก่อน

    ඔයාල දෙන්නටම හදවතින්ම සුභ පතනවා,හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා..කාලය තමයි හැමදේකටම හොඳම පිලිතුර..ඉතින් රටට සේවය කරන්න ලැබුන හොඳම අවස්තාවක්..හැමදාමත් අවබෝධයෙන්,ආදරෙන් ,ජීවත්වෙන්න..දෙන්නටම ජයෙන් ජයම වේවා ...තෙරුවන් සරණයි!!!❤👍

  • @ivhansi3617
    @ivhansi3617 4 หลายเดือนก่อน

    🥺 අනේ ලස්සන පළාතක් ❤️
    ජීවිතේ එහෙම කාලයකුත් තියෙන්න ඕන 🖤🩶 සුබපැතුම් අක්කා 💜

  • @maneljayalathyapa8898
    @maneljayalathyapa8898 4 หลายเดือนก่อน

    ඉරිකිතක් නැතිව.. බලන්න පුළුවන්...... 👌ගොඩා.. ක්‌.. ලස්සන... වටිනා vidio වක්.. 👍

  • @dhammikahemamali9690
    @dhammikahemamali9690 4 หลายเดือนก่อน +2

    ආදරණීය දුවට තුනුරුවන්ගේ සරණයි,සියලු දෙවි පිහිටයි....
    සියලු කටයුතු සාර්ථක වේවා...
    පුතාටත් තුනුරුවන් සරණයි....

  • @kaveeshagimhan1902
    @kaveeshagimhan1902 4 หลายเดือนก่อน

    Good luck akke 🎉🎉
    අයියේ තව පන්සලක් තියනව අරිවියල් නගර් වල කැම්පස් එකේ ඉලග පාර බලන්න එන්න.

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 4 หลายเดือนก่อน

    අක්කි .....ඔයත් පුළුවන් වෙලාවට කිලිනොච්චි ඉදන් vlog කරන්න්ස්කෝ😍😍😍

  • @nishashashi9131
    @nishashashi9131 4 หลายเดือนก่อน

    කිලිනොච්චිය aurudu 7k mage jiwithe mathaka ekathu karapu nagaraya. යාපනය campus eke කිලිනොච්චි මණ්ඩපයේ mama aurudu 7 kta kittu wenna hitiya. Campus eke සරසවි විහාරය lankawe campus ekaka hadapu ekama pansala. Iranamadu wala thiyenne. කිලිනොච්චි hospital eka apita leda dukata pihita unu thana. Adarei කිලිනොච්චි නගරය ❤❤❤❤

  • @ChamindaSampath-is4ky
    @ChamindaSampath-is4ky 4 หลายเดือนก่อน +6

    උණුසුම් සුබ පැතුම් ....තෙරැවන් සරණයි ! සියලු දෙවි පිහිටයි !

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 4 หลายเดือนก่อน +24

    පරිස්සමෙන් අක්කේ..❤ බුදු සරණයි ❤ ආදරෙයි දෙන්නටම ❤

  • @tharindusachithra7801
    @tharindusachithra7801 4 หลายเดือนก่อน +2

    මේ ආදරේ සදාකල් තියේවා.. නොවෙනස් නොවේවා...!

  • @pushpikawajirakanthi5722
    @pushpikawajirakanthi5722 3 หลายเดือนก่อน

    පොඩි කොටසක් ඇරැනුකොට සම්පුර්ණ වොඩියෝ එකම බැලුව. Wife ගෙ මහන්සියට වටිනාකමක් දෙන්න මෙහෙම කැප කිරීම් කරන්න හැම හස්බන්ඩ්ටම බැහැ. මාධව ඔයා හොඳ හස්බන්ඩ් කෙනෙක්. ඒ වගේ කෙනෙක් ලබපු නදුනි ඔයා හරි වාසනාවන්තයි. සුබ පැතුම්!

  • @Pubudunadeesh
    @Pubudunadeesh 4 หลายเดือนก่อน +9

    All the best naduni...❤❤ අඩන්නේ නැතුව සතුටින් ඉන්න..මුල් මාස ටික නම් ඉතින් අමාරු කාලයක් වෙයි ඒත් අවුරුද්ද ඉක්මනින් ම ගෙවිලා ආයේම ඉක්මනින් ම මාදව අයියා ලගට යන්න ලැබේවා....❤

  • @LiyanaLiyanaomeli
    @LiyanaLiyanaomeli 4 หลายเดือนก่อน +8

    නදුනි අවුරුද්දකට යන මේ වීඩියෝ එක දැකලා
    මගෙ boyfriend නැවට ගිය දවස මතක් උනා....එදා මම අඩපු තරම්...ඒ හැඟීම වච්න වලින් කියන්න බරිතරම් දුකක්..ඒත් අද එයා මගෙ නෙවෙයි🥲...

  • @dammiasoka9841
    @dammiasoka9841 4 หลายเดือนก่อน

    හැමදාම ඔයාලා දෙන්න සතුට්න් ඉන්න ආදරෙයි දෙන්නටම බුදු සරනයි ❤❤❤❤❤

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 4 หลายเดือนก่อน

    අනෙ මල්ලි ඔය දෙන්නට හදවතින්ම සුභ පතනවා සතුටින් ඉන්න බුදු සරණයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹💖💖💖💖💖💖💖💖💖

  • @NanikaNanika-q5p
    @NanikaNanika-q5p 3 หลายเดือนก่อน

    දුවේ පුතේ ඔයාලා දෙන්නටම බුදු සරණයි පරිස්සමින්

  • @rajakaruna4825
    @rajakaruna4825 11 วันที่ผ่านมา

    ඔයලා.දෙන්නට බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @isurudushan680
    @isurudushan680 4 หลายเดือนก่อน

    ජීවිතයට අලුත් අත්දැකීම් ගන්න... හොඳ පරිසරයක් ❤️

  • @anuweli8283
    @anuweli8283 4 หลายเดือนก่อน +24

    Congratulations akki හිතන හැමදේම ඒ විදියටම වෙන්න ඕන බුදු සරණයි දෙන්නටම ❤

  • @roshantharanga8124
    @roshantharanga8124 4 หลายเดือนก่อน

    Mn asama නගරයක් ....කිලිනොච්චිය ඉරණමඩු 😥😥😥 Thkz for u SLAF Irm

  • @himasuja9083
    @himasuja9083 4 หลายเดือนก่อน +2

    අවුරුදු 4ක් Eastern university එකේ හිටපු කාලේ මතක් උනා..එහෙත් ඔයවගෙමයි..batticalo town එක..

  • @diya_18
    @diya_18 4 หลายเดือนก่อน +3

    මගේ හොදම යාළුවෙක්ගේ අම්මාගේ first appoinment එක හම්බ වෙලා තිබුණෙත් කිලිනොච්චි හොස්පිටල් එක.. යුද්ධ‌ කාලෙදී හැමෝම යන්න එපා කියනකොට එතකොට මාස හය හතක් වෙච්ච බබාත් එක්ක එයා කිලිනොච්චි ආවෙම එයාගේ මහත්තයා එතකොට යාපනය බේස් කෑම්ප් එකේ වැඩ කරපු නිසා.... හැබැයි යුද්දේ ඉවර වෙලා එයා ගෙදර ගියේ අවුරුදු පහක පොඩි කොල්ලත් එක්ක විතරයි... එයාගේ මහත්තයා යුද්ධෙන් නැති වෙලා.... අදටත් ආන්ටි කිලිනොච්චි හොස්පිටල් එකේ එයා ගෙවපු අවුරුදු හතරහමාර ගැන අපිට කියනවා... 🥺
    මගේ හොදම යාළුවට මම මේ video එක share කළාම එයා අම්මට පෙන්නුවම ආන්ටි කිව්වලු හොස්පිටල් එක ගොඩක් වෙනස් වෙලා කියලා... 🥺♥️

  • @kokiladiviyanjali8611
    @kokiladiviyanjali8611 4 หลายเดือนก่อน

    අපි ඉන්නෙත් අක්කෙ කිලිනොච්චිය කැම්පස් එකේ... ගොඩක් දුශ්කරයි තමා ඒත් අක්කා ටික කාලයක් ඒ වගෙ පරිසරයක ඉද්දි හුරුවෙන්වා හැමදේටම. අපි බෙහෙත් ගන්න එන්නේ ඒ හොස්පිටල් එකට.. ගොඩක් හොද කාර්‍යමන්ඩලයක් ඉන්නවා... අක්කව බලන්න එන්නම්කෝ... පරිස්සමෙන් ඉන්න අක්කී ...අපිත් ඉන්නවා ඔයා එක්ක... ❤❤❤

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 3 หลายเดือนก่อน

    හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා 🤲🤲❤❤❤ඔය.දෙන්නට.වෙන් වෙන එක නං හරිම දුකයි😢.ඒත් ඉතිං තමන්ගේ ජොබ් එකට මුල් තැන දෙන්න එපැයි👌👌👌

  • @aththanayakanirmani
    @aththanayakanirmani 4 หลายเดือนก่อน

    Awurudu 4kta kittuwenna math hitiya Kilinochchi university eke.. video eka dakiddi amuthuma hageemak enawa kalayak gedra wage wela thibbe.. Oya hospital ekta koi thram api gihin athida. ❤❤❤❤... Good luck dr

  • @lahirufernando7330
    @lahirufernando7330 3 หลายเดือนก่อน

    Vavuniyava, kilinochchiya Jaffna harima sundara palath ❤. Awurudu 5ka mathaka thynaa 😊

  • @wasanagamage8270
    @wasanagamage8270 4 หลายเดือนก่อน

    හැමදේම හොඳම විදිහට වෙයි ♥️ රෑ ගමන් යද්දි පරිස්සමින් ඒත්

  • @sindhujan-r9u
    @sindhujan-r9u 4 หลายเดือนก่อน +8

    mama madawa mallige fan kenek ada tamai oyage video ekkai youtube chanel ekai dekke harima lassa video ekka balappu sathuta lebuna thankyou oba depolatama god blessed you❤❤❤❤❤

  • @NilanthiNilanthi-pq9xh
    @NilanthiNilanthi-pq9xh 2 หลายเดือนก่อน

    sathutuii me video eka balanna lebimath aththatama mama asama niwedakayek madhawa kiyanne harima nihathamanii charithayak hema dama sathutin inna lebenna onaa good luck

  • @dilrukshl
    @dilrukshl 4 หลายเดือนก่อน +1

    පරිස්සමෙන් ඉන්න ඔයාලාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @shalikasandamalin
    @shalikasandamalin 4 หลายเดือนก่อน +2

    This the every intern’s and PG’s life. You will enjoy this difference, anyways. It’s so difficult when u become a mom or a dad. Hats off to every one & every doctor parent who is far away from home committed to work. All best to you. ❤

  • @Yomith1118
    @Yomith1118 4 หลายเดือนก่อน

    ඔයාල දෙන්න හැමදාම සතුටින් ඉන්න අයියේ ❤❤
    Good Luck❤

  • @piumiwasana9729
    @piumiwasana9729 4 หลายเดือนก่อน

    ඔය දෙන්නා අපිවත් අඩවනවානෙ 😢😢
    හැමදේම ලස්සනට විසදෙයි...අක්කා අයියා ඔයාලට බුදු සරණයි 🌻😍

  • @dulanjaleesenadheera3920
    @dulanjaleesenadheera3920 4 หลายเดือนก่อน

    මම අවුරුදු 3ක් කිලිනොච්චිය මහ රෝහලේ nurse කෙනෙක් විදියට සේවය කලා.. හරිම ආදරණීය හොඳම හොඳ මිනිස්සු හම්බ වුනා මට එහෙදි..මගේ ආදරණීය කිලිනොච්චිය, නැවතත් මගේ මතකය අලුත් කරලා දුන්නට ඔයාලට Thank you🙏 සතුටින් පරිස්සමෙන් වැඩ ටික කරගන්න.. Congratulations ❤❤❤❤

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 4 หลายเดือนก่อน +1

    ඔයාලා වෙන් වෙනකොට මටත් මාරම දුකක් දැනුනේ අයියේ 🥺💔 ඒත් මොනවා කරන්නද අපි ඒ අභියෝග වලට මූන දෙන්න එපැයි 😔😒 මං හිතුවේ අක්කා රට යනවා කියලා 🥲🤭

  • @nissankaherath5819
    @nissankaherath5819 4 หลายเดือนก่อน +1

    දුකයි තමයි අක්කෙ එත් ඔයා හොද දෙයක් වෙනුවෙන්නෙ යන්නෙ ඔයාලා දෙන්නටම බුදුසරනයි දෙවියන්ගෙම පිහිටයි පරිස්සමට ඉන්න ඔයා

  • @nishanthishanti4504
    @nishanthishanti4504 4 หลายเดือนก่อน

    සතුටින් inn Budu sarni පරිස්සමෙන් .👍👍👍👍👍👍👍👍

  • @mohamedshareem548
    @mohamedshareem548 3 หลายเดือนก่อน

    සුපිරිම පලාතක්.......ඔයාල මාකට් එකට ගිහින් බලන්නකෝ......ඒක මරු නැති දෙයක් නෑ.සාධාරණ මිල හොර බොරු නැතිව වෙලදාම් කරන අහිංසක මිනිස්සු ටිකත් ඉන්නෙ. සිංහල කීප දෙනෙකුත් ඉන්නවා. මම අවුරුදු 10 ක් හිටියා. ඒ මතකය හරිම සුන්දරයි. වැහි කාලෙට වහිනව එක දිගට❤

  • @ionasilva7560
    @ionasilva7560 4 หลายเดือนก่อน +15

    All the very best Naduni. පරිස්සමින් ඉන්න. බුදු සරණයි දෙදෙනාටම. 🙏♥️

  • @ik6298
    @ik6298 4 หลายเดือนก่อน +2

    හීන හැබැකරගන්න චූට් කැපවීමක් කරන්න වෙනවා ❤ ටික කාලයක් නෙ ඉක්මනින් ගෙවෙයි එක 😢