කොටියාගේ මොළ කුඩු පට්ටම් කල කමාන්ඩෝ මෝලාගේ බිහිසුණු මතකය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®
    0777618418

ความคิดเห็น • 495

  • @ManjulaThushara-dc3yw
    @ManjulaThushara-dc3yw 5 หลายเดือนก่อน +59

    පෙරේරා...... හදවතින්ම යුද්ධය වෙනුවෙන් ජීවිතය කැප කළ අපේ සහෝදරත්වය..... ආඩමිබරයි.... පෙරියෝ........
    සංජිව මල්ලි ඔයාට ගොඩක් ම ස්තූතියි.... මේ කරන ජාතික සේවයට.....

  • @slvillageboy8622
    @slvillageboy8622 5 หลายเดือนก่อน +76

    අමතක නොවන චරිතය ගල්ටා .... ඔබට නිවන් සුව

    • @හර්ශ
      @හර්ශ 5 หลายเดือนก่อน +4

      සිරාවටම ගල්ටා ගිය එක නම් හීනයක් වගේ පට්ට අවුල්

  • @dumindaprasad4018
    @dumindaprasad4018 5 หลายเดือนก่อน +31

    වනැස නොතිබෙන්න මේවැනි වීර කතා හා වීරෝදාර වීරුවන්ගේ වීර වික්‍රමයන් වැලලියාමට තිබුනා.අපේ වීරෝදාර හමුදා වීරුවන්ට හා වනැසට හැමදාමත් ආදරෙයි ......

  • @neviltec4687
    @neviltec4687 5 หลายเดือนก่อน +17

    අපිට වචන නෑ ඔබ වැනි විරුවන්ට ගරු ආචාරය කරන්න...ස්තරම් කථනය..හමුදා පුහුණු පාසැලක උපදේශක තනතුරට ඔබ සුදුස්සෙක් කියල හිතෙනවා ..කොහොම උනත් සංජීව ගොඩක් ස්තූතියි මැවැනි රනවිරුවන් ලෝකයට හඳුන්වා දීම පිළිබඳව ..ජයවේවා දීර්ඝායුශ වේවා

  • @sandun8441
    @sandun8441 5 หลายเดือนก่อน +23

    අපරිමිත කැපකිරීම් 🙏ලේ දහඩිය ජීවිත පරිත්‍යාගයෙන් අත් පා දන් දී රැකී රට. අපේ හුස්ම පොද වෙනුවෙන් මරණය අතැතිව සතුරැ භුමියේ ඔබ වැනි අභීත වීරයන් එදා කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු 🙏🙏🙏 අපි සදා ණයගැති ඔබට 🙏 ඔබට දීර්ඝායු වීරයා 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් අපි සදා ආදරයෙන් අනුස්මරණ කරමු 🙏🙏🙏 අපි සැමගේ උත්තමාචාරය පුද කරමු 🙏❤️ ස්තූතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏❤️🙏

  • @samankumarasiri9905
    @samankumarasiri9905 5 หลายเดือนก่อน +26

    කතාවෙන් ගොඩක් නිවිච්ච වීරෝධාර රණවිරුවෙක් මට වැටහෙන විදිහට ඒත් කරපු ක්‍රියාන්විත ඇහුවම යකෙක් ආදරෙයි 💪💪💪☠️☠️☠️❤️🇱🇰🇱🇰🇱🇰

    • @krishansampath4128
      @krishansampath4128 5 หลายเดือนก่อน

      කතාවෙන් කොහෙද නිවිච්ච ..හොඳ හාලි කටක් තිබ්බේ

  • @dilmusicsl6338
    @dilmusicsl6338 5 หลายเดือนก่อน +21

    හරි පැහැදිලිව කතාව කියනවා.බුදු සරණයි නිදුක් නීරෝගී දීඝායු වේවා විරැවානෙනි.❤

  • @sanjeewanishan-kuweit
    @sanjeewanishan-kuweit 5 หลายเดือนก่อน +31

    සියලුම රණවිරුවන්ට 👮මගේ උත්තමාචාරය ආදරෙයි සියළු දෙනාටම වනස නිර්මාතෘ සංජීව ඔබතුමාට මගේ හදපිරි ස්තුතිය 🙏🙏🙏 කුවේට් 🇰🇼අපි

  • @maheshperera6695
    @maheshperera6695 5 หลายเดือนก่อน +36

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤

  • @surangapremadasa2138
    @surangapremadasa2138 5 หลายเดือนก่อน +20

    රටට කිසිදු නයක් නැති සුපිරි ව්රයෝ❤. සංජීව අයියා අපේ ජානක විරුවගෙ තව Episode ඕන . මාරම විනයක් තියෙනවා අනික හරිම Clear ❤❤❤

  • @L.G.dayansameera
    @L.G.dayansameera 5 หลายเดือนก่อน +25

    ඔබලා කරපු කැපකිරිම් වලට අපි සදානයගැති මහත්තයා. තෙරුවන් සරණයි ඔබතුමාට

  • @travel_with_nethu
    @travel_with_nethu 5 หลายเดือนก่อน +21

    විරැ මතකය.....බිහිසුණු වුණත් ආදරණීය සුන්දර මතකය
    ....තෙරැවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthawaththegedara7723
    @samanthawaththegedara7723 5 หลายเดือนก่อน +29

    නියම වැඩ සටහන ❤❤ යුද්ධය තිබ්බා නම් අනිවා අදම යනවා

  • @lbnadiranga5814
    @lbnadiranga5814 4 หลายเดือนก่อน +4

    සුපිරිම බුලට් එකක් නමේ පරිසමාර්ථ අර්ථයෙන්ම සැබෑ වීරයෙක්. ජීවමාන දෙවිවරු 🙏❤

  • @sadunsali1547
    @sadunsali1547 5 หลายเดือนก่อน +17

    සියලුම රනවිරුවන්ට බුදු සරණයි ...මිය ගිය අයට නිවන් සුව 🤘🤘🤘💪💪💪👌👌👌👍👍👍❤❤❤

  • @srinathmadusanka6623
    @srinathmadusanka6623 5 หลายเดือนก่อน +63

    රනවිරු සෙවනෙ වැඩසටහනක් ගෙනාවනම් ගොඩක් වටිනව සන්ජීව අයිය❤

    • @ajithweerasekara4168
      @ajithweerasekara4168 5 หลายเดือนก่อน +3

      Aniwaranma

    • @senarathnaAnurudda
      @senarathnaAnurudda 5 หลายเดือนก่อน +1

      👍

    • @GopiNaturalGirl-cc9jh
      @GopiNaturalGirl-cc9jh 3 หลายเดือนก่อน

      මාත් කියන්නම හිතන් හිටියේ

    • @SanthaKumara-mj9kw
      @SanthaKumara-mj9kw 2 หลายเดือนก่อน

      ​@@ajithweerasekara4168❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ loo

  • @AU-wl6lh
    @AU-wl6lh 5 หลายเดือนก่อน +52

    4:09 දෙවනි පාරටත් ඇම්මට කමාන්ඩෝ යාම
    4:37 කනවා බොනවා නානවා සිංදු කියනවා ගනේමුල්ලෙ
    5:15 චායාරූප
    5:38 පුතූර් 2001 කමාන්ඩෝස්
    8:34 කමාන්ඩෝ දිගුදුර "හාට්මන්" මතක් කිරීම
    9:40 ඇග වෙව්ලනවා ගහන්න
    9:50 GPMG උන්ඩ125ම ගැහුවා
    13:50 මරාගෙන මැරිලා හරි
    14:05 කෆීර් එක තල්ගස් මට්ටමට ඇවිල්ලා ගැහුවා
    16:54 කොටි නායකයින් වෙඩිතබා ඝාතනය කිරීම
    17:41 දෙදහා වසරේ පලෙයි වල කමාන්ඩෝස්
    19:49 කරුනා අම්මාන්ගේ 750හේ කල්ලිය
    21:29 GPMG යේ කකුල් කැඩෙනකන් ගැහීම

    • @summapradeep3184
      @summapradeep3184 5 หลายเดือนก่อน +1

      21.29 යිද බැලුවෙ. ඔක්කම බලන්න

    • @praveensandeepa5133
      @praveensandeepa5133 5 หลายเดือนก่อน +2

      itm mkdda dnn uba kynne

    • @PlaTO94
      @PlaTO94 5 หลายเดือนก่อน +1

      😂😂

    • @rathindukodisinhe735
      @rathindukodisinhe735 5 หลายเดือนก่อน

      Pissekda mu

  • @herbatmendis6240
    @herbatmendis6240 5 หลายเดือนก่อน +6

    සුපිරි බුලට් තමා කමාන්ඩෝ කියන්නේ.. ගල්ටලා එක්ක හිටිය සුපිරි වැඩ්ඩෙක්.. ආඩම්බරයි සහෝදරයා. ජයවේවා ඔබට 👍💗🇱🇰

  • @songmusicprabash1856
    @songmusicprabash1856 5 หลายเดือนก่อน +3

    පෙරියා ඇත්තටම ආඩම්බරයි බන් උබ හොද එකා ජිවිතේ අතිත ආවර්ජනය මාරම වටිනාවා ජයවෙිවා ❤👍

  • @niroshasarath8437
    @niroshasarath8437 5 หลายเดือนก่อน +20

    දැනෙන ආඩම්බර ය සිංහලයො වශයෙන්,
    මේ මෙතුමාගේ නිවසද, යුතුකමක් වශයෙන් මම සුළු උදව්වක් කරන්නද කැමතිනම්, අනිවාර්යයෙන්ම අපේ යුතූකම

    • @sujithsiranjeewa3814
      @sujithsiranjeewa3814 5 หลายเดือนก่อน +1

      කමාන්ඩෝ රෙජිමේන්තුව තුල සිටි පෙනුමෙන් හැඩිදැඩි බොහෝම අහිංසක කොල්ලෙක් මෝලා..
      ඒ වගේම යුද්ධයේදි යකෙක්.
      සංජීව මහතා ඔබට ස්තුතියි මෙවන් විරුවන්ගේ වීරත්වය වත්මනට ගෙන ඒම ගැන..
      ගේ වටේ බට්ටො දාල එන්න.

  • @kumarahtpp2353
    @kumarahtpp2353 5 หลายเดือนก่อน +4

    නිර්භීත.අතිදක්ශ.කොමාන්ඩෝ රණවිරු වෙක් බොහොමත්ම ස්තුතියි සන්ජීව ඔබතුමන්ලා දෙදෙනාටමත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 😍💖💖💐🇱🇰🙏

  • @tv-uh3oz
    @tv-uh3oz 5 หลายเดือนก่อน +12

    අපේ ගල්ටා නැති උනත් නාමය සාදා අමරනීයයි

  • @user-kf3px3mb7n
    @user-kf3px3mb7n 5 หลายเดือนก่อน +6

    අපරිමිත කැප කිරීම , අනුපමේය සේවය , වටිනා කම සහ අගය කියන්න වචන මදි...
    විරැවනි, ඔබ සැමට නිදුක් නීරොගි සුව මෙන්ම දීර්ඝායු පතමි. මියගිය සියලු විරැවන් සුගතියෙහි ඉපදේවා !!! ඔබ සැමට අප ගේ ප්‍රණාමය පුද කරමි. ඔබ සැම ගේ දෙමාපියන්ට ත්, පවුල් වල සැමට ත්, ගොඩක් පින් , තෙරැවන් සරණයි! ඔබ සැමට ,

  • @antonyshanthakumarawarnaku8249
    @antonyshanthakumarawarnaku8249 4 หลายเดือนก่อน +2

    අපේ වීරයෝ ජයවේවා ........තවත් වීරයෙක් අපිට නැතිවුණා ආදරනීය ගල්ටා

  • @devindapriyadarshana3450
    @devindapriyadarshana3450 4 หลายเดือนก่อน +5

    පව් අපේ මිනිසුන්..හෙනගහන්න ඔනේ පර දේශපාලුවනට..දීර්ඝායුෂ ලැබේවා රණවිරුවනේ...

  • @chamiya1031
    @chamiya1031 5 หลายเดือนก่อน +5

    අපේ විරුවෝ ඔක්කොම වෙනුවෙන් පුලුවන් අය ගෙන්වා එකතුකරලා බෝධි පූජාවක් කරමුද මොකද වැඩ්ඩෝ ටිකට ආශිර්වාද පතා❤❤පතාගෙන

  • @user-dj6zd2qw9w
    @user-dj6zd2qw9w 4 หลายเดือนก่อน +2

    මෝලා....ජානක අයියා අපේ අසල්වැසියෙක් රියල් වැඩ්ඩෙක් ජය වේවා අයියේ

  • @sampathanten5385
    @sampathanten5385 5 หลายเดือนก่อน +2

    හිතට මාර දුකයි අපි වෙනුවෙන් දුක් විදලා තියන විදිය කියන විට .❤❤ න⁣ය ගැතියි හැමදාමත් රන විරුවානනි

  • @user-jy2gf4yg2r
    @user-jy2gf4yg2r 5 หลายเดือนก่อน +9

    Kodi sir ge wadasatahanak one❤.me wadasatahanath super...jaya wewa.....

  • @lakmal888
    @lakmal888 5 หลายเดือนก่อน +6

    අහන්න ඉන්න ආසය් විස්තරෙ කරන විදිහට....ජයවෙවා අය්යා...👍👍😍😍

  • @user-up6wp2tf8c
    @user-up6wp2tf8c 5 หลายเดือนก่อน +12

    මට මතකයි අයියා ඉස්සර නිවාඩු ආවත් pt පාරනම් අමතක කරේ නෑ උදේ පාන්දර අපි ඉස්කොලෙ යද්දි අයියා ඉස්සර තිබුන මඩ පාරෙ දුවනව ❤❤❤ආදරෙයි ලොක්ක

    • @nalinmanoj8772
      @nalinmanoj8772 4 หลายเดือนก่อน

      මම ඉස්සර මේකා අහුවෙනකල් ඉන්නෙ වෙපන් ගැන අහගන්න, මේ මගෙ ලොකුඅම්මගෙ පුතා. ජානක අයියා 🩷🩷🩷🩷

    • @user-up6wp2tf8c
      @user-up6wp2tf8c 4 หลายเดือนก่อน

      @@nalinmanoj8772 👍

  • @dilrukchanna8797
    @dilrukchanna8797 5 หลายเดือนก่อน +8

    සියලුම රණවිරුවන්ට දීර්ඝායුෂ ලැබේවා . මියගිය සියලුම දෙනාට නිවන් සුවය ලැබේවා

  • @AmashaDewmini-bl2qi
    @AmashaDewmini-bl2qi 5 หลายเดือนก่อน +17

    Kodige ekk one ඉක්මනින් 😍❤️

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 5 หลายเดือนก่อน +5

    මෙි යක්කු ඔක්කොම එක තැනකට ගෙනත් වැඩ සටහනක් කරමු ❤ පටිටම විදියට තයෙයි

  • @sujithsiranjeewa3814
    @sujithsiranjeewa3814 5 หลายเดือนก่อน +5

    ශරීරයෙන් හැදිදැඩි යෝධයෙක්.ඒවුනාට හරිම අහිංසක කොල්ලෙක්
    සටනේදි රෞද්‍ර සිංහයෙක්
    මාදුටු මොල්ගස් පෙරේරා නම් කමාන්ඩෝ සෙබළා ඔහුයි
    ස්තුතියි සංජීව මහතානනී සැගවෙනවල් වැදෙන යුධ ඉතිහාසය නොයෙක් බාධාවන් කෙබෙහිලිකම් අපහස විඳිමින් සමාජ ගත කරනවාට...
    දෙවෙනි කොටස කරනවානම් ගේවටේ බට්ටෝ දාලා එන්න.😂😂😂

  • @user-dj5gv6ns3s
    @user-dj5gv6ns3s 5 หลายเดือนก่อน +3

    සුපිරිම සුපිරි...මොරාල් එක පට්ටම තියන.නියම වැඩකාරයෙක්.දසමහ යෝදයෙක්....පට්ට වැඩ්ඩෙක්....සදා නයගැතී

  • @shewonfdoz407
    @shewonfdoz407 5 หลายเดือนก่อน +1

    යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල

  • @SavetheHeroes
    @SavetheHeroes 5 หลายเดือนก่อน +50

    වසර 30 අධික කාලයක් අප රට වෙළාගෙන සිටි කොටින්ගෙන් රට මුදා ගත් වීර විරුවන්ට අපගේ යුතුකම් ඉටුකිරීමට සුදුසු කාලයයි මේ..පෙලගැසෙමු.
    Save the Heroes

    • @LuckyJourneyExperts
      @LuckyJourneyExperts 5 หลายเดือนก่อน +7

      අනිවාර්යයෙන්ම

    • @Girls_TV_Official
      @Girls_TV_Official 5 หลายเดือนก่อน +6

      ❤❤❤❤

    • @MicyCR
      @MicyCR 5 หลายเดือนก่อน +7

      Save the heroes, you are correct❤

    • @Android_Mobile_Gamer
      @Android_Mobile_Gamer 5 หลายเดือนก่อน +7

      අනිවාර්යයෙන්ම මචං..

    • @nlgsports
      @nlgsports 5 หลายเดือนก่อน +4

      ❤❤

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 5 หลายเดือนก่อน +26

    පවි එයා😢 ජිවිතය පරදුවට තියලා රට බෙිිරා ගත්ත රනවිරැවාගේ ගෙදරත් එ රට කාලා විනාස කරන කාලකන්නි දේසපාලුවෝන්ගේ බංගලා වලත් තියන වෙනස😮

    • @user-kx8hv5bg9z
      @user-kx8hv5bg9z 5 หลายเดือนก่อน +1

    • @kumarahtpp2353
      @kumarahtpp2353 5 หลายเดือนก่อน +1

      🥺💖

    • @premalalpremalal8076
      @premalalpremalal8076 5 หลายเดือนก่อน +2

      අපි උදව් කරමුකො මාත් රනවිරැවෙක් දැන් සේවය කරන්නේ ඩුබායි සංචාරක අමාත්‍යාංශයේ ❤❤❤

    • @Aberathne-pc6zt
      @Aberathne-pc6zt 5 หลายเดือนก่อน

      @@premalalpremalal8076 සංජීව මහත්තයා ට කතා කරන්ට මට කෙනෙකුට උදවිි කරන්ට තරම් වත් කමක් නැ සර් 🇱🇰🙏

    • @sampathanten5385
      @sampathanten5385 5 หลายเดือนก่อน

      😭😭

  • @susildharmathilaka9449
    @susildharmathilaka9449 5 หลายเดือนก่อน +5

    හරිම ලස්සනta pehadili කරලා විස්තර කරනවා ..deergausha ලැබේවා ...

  • @chamiladuminda5726
    @chamiladuminda5726 5 หลายเดือนก่อน +2

    මම හොඳටම දන්න සුපිරි වැඩ්ඩෙක් තමා ජානක අයියේ ජයවේවා ❤❤ආයේ හම්බ වෙමු ❤❤❤❤

  • @jayanthisaru5964
    @jayanthisaru5964 5 หลายเดือนก่อน +2

    මෙයාගෙන් තව එකක් ඔ්න❤

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 5 หลายเดือนก่อน +1

    සුපිරි වැඩ කාරයෙක් 🎉🎉🎉 හරියටම ෆිල්ම් ඒකක් වෙවා 🎉🎉🎉 යුද්දෙන් මියගිය සියලුම දෙනාටම උතුම් නිවනින් සැසැනසීම ලැබේවා 🎉🎉🎉 ආබාධිත රනවිරැවන්ට ඉක්මනින්ම සුවපත් වේවා 🎉🎉🎉

  • @udayaherath5517
    @udayaherath5517 5 หลายเดือนก่อน +2

    නියම විරයො,comment එකක් දාලා හරි එයාලට ගරු කරන්න ඔනි,වැඩ්ඩො කියලා කියන්නෙ මෙයලා ,විර පුරන්අප්පලා 👏👏🙏

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 2 หลายเดือนก่อน +2

    ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි.අද අපි හුස්ම ගන්නේ නුඹලා නිසයි.
    සිංහල බෞද්ධ විරෝධී ඩයස් පොරව අල ගලේ බෙදුම් වාදී දේශ පලුවෝ චන්දෙන් ගෙදර යවමු.

  • @erangaramanayake2098
    @erangaramanayake2098 5 หลายเดือนก่อน +1

    ඇත්තටම සුපිරි budusaranai හොඳට තේරුම් කරලා දෙනවා මියගිය රණවිරුවන් සියලු දෙනාට නිවන් සුව ලැබේවා

  • @user-ce3xt2fv1y
    @user-ce3xt2fv1y 5 หลายเดือนก่อน +1

    ආදරෙයි L T T ekata ridenna dunna ape රණවිරුවන් 🙏🙏 dirgayusa lebewa නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරනයි ❤❤❤❤

  • @hdvidotvkoriya2864
    @hdvidotvkoriya2864 3 หลายเดือนก่อน +2

    අපේ Scl එකේ අඩමිබරයි ගමට ත් සතුටුයි දැක ගැනිම❤❤❤

  • @nalinanuradha264
    @nalinanuradha264 5 หลายเดือนก่อน +5

    සුපිරි වැඩිඩෙක් තාමා

  • @nalakapushpakumara9263
    @nalakapushpakumara9263 5 หลายเดือนก่อน +9

    අපේ හදවතේ පලමු තැන ඔබටයි🙏🇱🇰❤

  • @kumoshanchamara6017
    @kumoshanchamara6017 5 หลายเดือนก่อน +1

    නියමෙටම පැහැදිලි කරනව අපේ වීරයා..❤❤❤

  • @Dushshantha92
    @Dushshantha92 5 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලිව විස්තර කරනව කලබලයක් නැතුව අහන් ඉන්න ආසයි ජය ඔබට❤❤

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 5 หลายเดือนก่อน +5

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @shanthaananda990
    @shanthaananda990 5 หลายเดือนก่อน +43

    JR සහ unp ආන්ඩුව ඇතිකරපු කාලකන්නි යුද්දයේ අදුරු මතකයන් අහිංසක කොල්ලෝ කීදෙනෙක් උතුරෙත් දකුනෙත් ජීවිත බිලිදීපු අතීතය යලි කිසි දිනක ඇති නොවේවා

    • @wishwajithdesilva777
      @wishwajithdesilva777 5 หลายเดือนก่อน +4

      උබ සුගතදාස ගිහින් නාමල් එක්ක ඵොටෝ ගත්තා නේද?

    • @erangaasela6197
      @erangaasela6197 5 หลายเดือนก่อน +1

      ඇය් ඉන්දියාව ත් මේ ගේම වලට මුලදි උදව් කලා

    • @nayanaprabath7423
      @nayanaprabath7423 5 หลายเดือนก่อน

      දෙමළ ජනතාව මෙවැනි තත්ත්වයකට පත් කෙරුවේ සිරිමාවෝ මණ්ඩාරනායක රජය කාලේ නේද ?

    • @nayanaprabath7423
      @nayanaprabath7423 5 หลายเดือนก่อน +1

      මේ අසරණ වෙලා ඉන්න සොල්දාදුවන්ට හැකි පමණින් උපකාර වෙමු .❤❤❤❤❤❤❤

  • @nilanthasujith9488
    @nilanthasujith9488 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනට විස්තර කරනවා....ආසයි අහන්න .නියම වීරයෙක්..❤

  • @worldbestreactedtiktokvide254
    @worldbestreactedtiktokvide254 4 หลายเดือนก่อน +1

    අපේ ගමේ කොල්ලෙක් ❤ theruwan saranai!

  • @ajithperera255
    @ajithperera255 3 หลายเดือนก่อน +1

    වීරෝධාර රණවිරුවාට සියලු දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 5 หลายเดือนก่อน +1

    මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි.

  • @rimzerizana4362
    @rimzerizana4362 3 หลายเดือนก่อน +1

    ආපේ රණවිරුවන් ආදරෙයි ❤

  • @sanjeewanishan-kuweit
    @sanjeewanishan-kuweit 2 หลายเดือนก่อน

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති වැඩසටන් මේවා

  • @thilakpriyantha7199
    @thilakpriyantha7199 4 หลายเดือนก่อน +1

    අපේ වීරයෝ...තාමත් අපි ආදරෙයි ...

  • @janakakasthuri3850
    @janakakasthuri3850 5 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලි කතාවක්.දෙවිපිහිටයි තෙරුවන් සරනයි ඔයාලට.ස්තුතියි සංජීව මල්ලි ❤❤👍

  • @sivilima85
    @sivilima85 5 หลายเดือนก่อน +6

    සුපිරි වැඩ්ඩෙක්

  • @user-ce3xt2fv1y
    @user-ce3xt2fv1y 5 หลายเดือนก่อน +1

    Dirgayusa lebewa නිදුක් නිරෝගී සුවය ලැබේවා අපේ හමුදුරුවන්ට ❤❤❤adarei ආදරෙයි ❤❤❤

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 5 หลายเดือนก่อน +4

    අද vlog එකෙත් සුපිරි වීරයෙක් ❤️🥰🙏🇱🇰

  • @user-jg4di9hi9b
    @user-jg4di9hi9b หลายเดือนก่อน

    ජනක මල්ලි ඔයා නියම රණවිරුවෙක් ඔබවැනි රණවිරුවෙක් බිහිකරපු මගේ ලොකු අම්මට බුදුසරණයි .ඔයාටත් සියලුම රණ්විරුවන්ටත් තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @niroshasarath8437
    @niroshasarath8437 5 หลายเดือนก่อน +2

    ලස්සනයි පැහැදිලි කිරීම,

  • @saddangalawasantha7943
    @saddangalawasantha7943 5 หลายเดือนก่อน +1

    ස්තූතියි වනැස සුපිරි චරිතයක් අප ඉදිරියට ගෙනාවාට🦁🦁

  • @roshanrajitha1453
    @roshanrajitha1453 3 หลายเดือนก่อน +1

    නුඹ ලක්ඛම්මගේ රියල් පුතෙක්! දීර්ඝායු වේවා

  • @vihangapamod
    @vihangapamod 5 หลายเดือนก่อน +7

    මේ විරුවගෙත් ❤ නම්බර් එකක් දාන්න.... කැමති අයට කතා කරන්න. 🙏 මේ ගේ චුට්ටක් හදන්න පුලුවන් අය උදෙව් කරමු විරුවගෙ..

  • @dineshpnandana4877
    @dineshpnandana4877 5 หลายเดือนก่อน +3

    පැහැදිලිව කතාව කියනවා ❤️තව පාරක් ගෙන්නුවනම්🥺

  • @shammikadilshan1934
    @shammikadilshan1934 5 หลายเดือนก่อน +1

    තේරෙන්න කතාව කරන නියම රනවිරුවෙක් 🙏🙏🙏🙏❤

  • @sasmithasankalpa434
    @sasmithasankalpa434 5 หลายเดือนก่อน +1

    දීර්ඝායුශ ලැබේවා මහත්තයාණෙනි ඔබට..🥺🥰🙏❤

  • @dulas4614
    @dulas4614 5 หลายเดือนก่อน +79

    මට තාම හිතාගන්න බෑ.බලලත් නිලධාරියෙක් වෙලත් ඒ වගේම ලස්සනට පිළිවෙලෙ ඇදල මේ ඉන්නෙ ඔහුගේම නිවසෙද ? එහෙම නම් ඒක කණගාටුවට කරුණක්.රියල් වැඩ්ඩට ආදරෙයි ❤❤❤

    • @SubashanDananjaya
      @SubashanDananjaya 5 หลายเดือนก่อน +3

      ❤️

    • @Banutu.12
      @Banutu.12 5 หลายเดือนก่อน

      මෙහෙමයි යුද්දේ දැකපු නැති අය දැන් 70.80 පඩි ගත්ත ට ඉස්සර මනුසයෝ පඩි නැ පඩිය බලග්ර්න් ජොබ් කරලා නැ එහෙම කරනම් ගෙදර උයට් වඩා hadann තිබ්බ එයාල රට වෙනුවෙන් සටන් kare

    • @user-xz1ol9tx1c
      @user-xz1ol9tx1c 4 หลายเดือนก่อน +9

      මේ වගෙ විරුවන් ට විරුවො නෙමෙ අපිව බේරගත්ත දෙවිවරු මෙ. මෙයාලා නැත්නම් අපිට රටක් නැහැ අපිත් නැහැ . මේ අයට රටේ ඉහල තැනක් තියෙන්න ඕන.. කැලෑ වල නොකා නොබි අපි වෙනුවෙන් ලෙ දහඩිය වගුරපු මෙ විරුවන්ට දැන් ලස්සනම ජීවිතයක් තියෙන්න ඕන. මෙ අයට කිසිම අඩුවක් කරන්න හොද නැහැ .. වෙනැස නැත්නම් මේ විරුවන් ව රටෙ හැමෝටම අමතකයි.. මෙ අය ගැන මෙහෙම හරි දැනුවත් කරනවට වෙනැස චැනල් එකට ගොඩක් ස්තූති❤❤❤

    • @MAHODA99
      @MAHODA99 4 หลายเดือนก่อน +3

      Munloss minisun inna thenakwath hadagena neha

    • @DkBasnayaka-de6hb
      @DkBasnayaka-de6hb 4 หลายเดือนก่อน +2

      😊

  • @user-vq2yw4si7o
    @user-vq2yw4si7o 5 หลายเดือนก่อน +1

    🙇‍♂️🙇‍♂️🙇‍♂️.අපේ රටේ වීරයො.හැමදාම අපි සදාණයගැතියි

  • @chamudithalakshan9652
    @chamudithalakshan9652 5 หลายเดือนก่อน +2

    ගල්ටා කියන නම ඇහෙද්දි පට්ට දුකයි 🥺. මොන කමාන්ඩෝ කෙනෙක් කතාවක් කිව්වත් ගල්ටා කියන නම කියනවම තමයි. ❤

  • @achini3734
    @achini3734 5 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා ඔබතුමාට ❤

  • @chanaplace2891
    @chanaplace2891 5 หลายเดือนก่อน +1

    එකෙන්ම අබිත සොල්දාදුවෙක් බුදුසරණයි 💕💕💕💕💕🙏🙏🙏🙏

  • @ranilrupasinghe3705
    @ranilrupasinghe3705 5 หลายเดือนก่อน +2

    සැඟවුණු විරුවන් හඳුන්වා දුන්නාට වනැසට තුති ❤

  • @chamarasuranga5212
    @chamarasuranga5212 5 หลายเดือนก่อน +1

    නියම පැහැදිලි කිරීමක්.

  • @am.kumarabasnayaka7238
    @am.kumarabasnayaka7238 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤සතුටුයි දකින කොටත්❤❤❤

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 5 หลายเดือนก่อน +1

    සුබ අනාගතයක් මහත්තයා ඔබ ඇතුලු සියලු රණවිරුවන්ට

  • @user-bm7yp6ve6c
    @user-bm7yp6ve6c 4 หลายเดือนก่อน +1

    ආදරෙ සුපිරි වීරයට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jayasankasajith9743
    @jayasankasajith9743 5 หลายเดือนก่อน +2

    දෙව්වරු කියන්නේ කවුද කියලා හැව්වෝත්.. මෙක පෙන්නපන්... 💪💪❤❤🇱🇰🇱🇰

  • @user-ee4mv3kw8v
    @user-ee4mv3kw8v 5 หลายเดือนก่อน +1

    මරණය පෙනි පෙනි තුවාල වු සහෝදරයන් ගැනිමට අවියක් නැතුව ඉදිරියට ගිය වීරයෙක් ❤❤❤

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 5 หลายเดือนก่อน +5

    දවසට එක විඩියෝ එක ගනේ පැයකවත් ඔනේ අපිට ඉතාලියේ අපි ❤❤❤❤❤

    • @wishwajithdesilva777
      @wishwajithdesilva777 5 หลายเดือนก่อน +1

      ඉන්නේ කොහේද කියන්න ඕන නෑ

    • @madhurasenevirathne
      @madhurasenevirathne 5 หลายเดือนก่อน +1

      ​@@wishwajithdesilva777සිරාවටම.. කොහෙ ඉන්නවා කියලා කාටවත් මොකටද? 😂

    • @chamiya1031
      @chamiya1031 5 หลายเดือนก่อน +1

      නෑ ඒක වෙනම ඇබ්බැහි වීමක් මොකද රට කිව්ව කියලා අව්ලක් වෙනවද ඕනි තරම් page තියෙන්නේ ගමක් ගමක් ගානෙ නම් දාල

  • @msichannel1812
    @msichannel1812 5 หลายเดือนก่อน +1

    නියමයි බුදුසරණ 🙏🙏🙏👍👍👍❤️❤️❤️

  • @vimukthideshapriya4379
    @vimukthideshapriya4379 5 หลายเดือนก่อน +8

    සුපිරි වැඩ්ඩෙක් ආදරෙයි වනැස 🌹🌹

  • @AroshaKalhara-zj3xg
    @AroshaKalhara-zj3xg 5 หลายเดือนก่อน +2

    මේ වැඩසටහන නියමයි

  • @dissanayakasomapala7419
    @dissanayakasomapala7419 2 หลายเดือนก่อน +1

    ඉතාමත් පැහැදිලිව කියාදෙනවා නියම උපදෙශක හැකියාවක් තියෙන්නෙ

  • @dmcbandara4991
    @dmcbandara4991 5 หลายเดือนก่อน +3

    ඇබ්බැහියක් වෙලා දැන් නම්.....😢❤

  • @Chathu-qn7sj
    @Chathu-qn7sj หลายเดือนก่อน

    ලේ කකියනවා ඉතින් මේවා මෙහෙම අහනකොට. ඔබ තුමන්ලා අමරනීයයි♥️

  • @PrasanthPeiris-lm2ef
    @PrasanthPeiris-lm2ef 5 หลายเดือนก่อน +1

    Tribute to your hard work Thanks for your courage. GOD BLESS YOU ALL ❤❤❤❤❤

  • @tharindudisnaka1456
    @tharindudisnaka1456 5 หลายเดือนก่อน +1

    තව වීඩියෝ එකක් දාන්න අයියා.නිහතමානී මිනිසෙක්.🎉🎉

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 5 หลายเดือนก่อน +3

    තවත් සිංහල යකෙක් ගෙනාවා නේද ❤❤❤❤

  • @sisirasaman7199
    @sisirasaman7199 5 หลายเดือนก่อน +1

    වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍

  • @janakapriyantha6713
    @janakapriyantha6713 5 หลายเดือนก่อน +1

    බුදුසරණයි 🙏උඹලට ❤

  • @user-hi7ko4nh3g
    @user-hi7ko4nh3g 5 หลายเดือนก่อน +1

    බුදුසරණයි ! ❤❤❤❤❤❤❤❤❤❤

  • @kansampathwijerathna7359
    @kansampathwijerathna7359 5 หลายเดือนก่อน +3

    ජයවේවා සුබ අනාගතයක් ❤රණශුරයා

  • @MN_Wood_Product
    @MN_Wood_Product 4 หลายเดือนก่อน +2

    වැඩ කරන ගමනුත් බලනවා මං....stress එක maintain කරගන්න පුලුවන් මේවා බලද්දි....වැඩ කරද්දි අපිට එපා වෙනවා අමාරුයි කියලා හිතෙනවා,හෙන කට්ටක් කියලා හිතෙනවා...මේ වීඩියෝ බලද්දි අපි මොන කට්ටක්ද කන්නේ කියලා හිතෙනවා අපි මොක්කුද කියලා හිතෙනවා...මේ රණවිරුවෝ එක්ක බලද්දි අපි නිකන් හෙන ගොබ්බයෝ,, අපි මෙලෝ රහක් නැති උන් මාත් ඇතුලුව...,,අපේ හිත් වල රට ගැන කැක්කුම,රට ගැන ආදරේ තිබුනට අපි මොනාද රට වෙනුවෙන් කරලා තියෙන්නේ...මං ආයෙත් කියනවා ""යුද්දේ කරපු රණවිරුවෝ එක්ක බලද්දි ඇත්තටම අපි මොක්කුද අපි නිකමෝ බං,අපි කටින් වීරයෝ මාත් ඇතුලුව...මේ ඉන්නේ නියම වීරයෝ...නියමයි සුපිරි...මං මාර ආසයි මේ වීඩියෝ බලන්න...❤😔😍