රටේ මිනිස්සු බල්ලෝ වගේ මරණකන් STF එක මොනවද කලේ. පාතාලේ සෙල්ලම් ඉවරයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • DIG Waruna Jayasundara Commandant of the Special Task Force (STF) On Truth With Chamuditha
    විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරි DIG වරුණ ජයසුන්දර සමග චමුදිත සමරවික්‍රම.
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    #truthwithchamuditha #chamuditha #srilanka
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 6K

  • @nevinofficial
    @nevinofficial 6 หลายเดือนก่อน +284

    මාධ්‍යවේදියෙක් උනාම තාර්කික මෙන්ම තියුණු කථන හැකියාවක් තියෙන්න ඕන. ආරක්ෂක නිලධාරියෙක් උනාම ඉවසීම මෙන්ම තියුණු බුද්ධියක් තියෙන්න ඕන. ඔබතුමාලට නිදුක් නිරෝගී සුවය පතමි! ❤️

  • @king_of_summa_5732
    @king_of_summa_5732 6 หลายเดือนก่อน +1371

    චමුදිත වගෙ ඩයල් එකක් එක්ක ඉවසිමෙන් කතා කරපු එතුමාට respect ❤

  • @thejabasnayaka3468
    @thejabasnayaka3468 6 หลายเดือนก่อน +635

    අවසාන ප්‍රශ්න වලට දුන් උත්තර වලට ....කියන්න වචන එන්නෙ නෑ.... ඒ වගේ ප්‍රතිපත්ති ඇති සිංහ පුත්තු අපෙ රටෙ ඉන්නවා කියන හැගීමම සතුටට කාරණ්යක් උනා. ඒ නිලධාරී තුමාට අපෙ ආචාරය! Salute you!
    චමුදිත, රට වෙනුවෙන් අවධානමක් අරන් මේ කරන වැඩසටහන් වලට ඔබට බොහොමත්ම ස්තූතියි! සියලු දෙවියෝ ඔබ වන් පුතුන් සුරකීවා 🙏

  • @sujisaman7899
    @sujisaman7899 6 หลายเดือนก่อน +65

    වරුන ජයසුන්දර මා දුටුව බුද්දිමත් ඉවසිලිවන්ත එඪිතර කොන්ද පන තියන අවංක නිලධාරියෙක්... තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. මේ රටට ඔබ වැනි එඪිතර නිලදාරින් නම දෙනෙක් හිටියනම් පාලාත් නවය පාලනය කරන්න මේ රටට හොද කාලයක් උදාවෙන්න තිබුනා..

  • @yomalranasingha.7449
    @yomalranasingha.7449 6 หลายเดือนก่อน +663

    චමුදිතගේ කෙලින් ප්‍රශ්න වලට , සංයමයෙන් සෘජු පිළිතුරු ලබා දුන් ඔබතුමාට අනේකවාරයක් ස්තුතියි .❤ respect sir .❤

    • @anurachamindajayasooriya4815
      @anurachamindajayasooriya4815 6 หลายเดือนก่อน +5

      Yes great

    • @nirmaladesilva6880
      @nirmaladesilva6880 6 หลายเดือนก่อน

      @@yomalranasingha.7449 සහතික ඇත්ත .

    • @PriyanthaVijaySingha
      @PriyanthaVijaySingha 6 หลายเดือนก่อน

      Àaàaàaaàaaàaàaàaaaaaaaaaaaaaaaaaààaà àààa​@@anurachamindajayasooriya4815

    • @udagamaliyanagedonjayaratn1579
      @udagamaliyanagedonjayaratn1579 6 หลายเดือนก่อน +1

    • @sujiwasujiwa595
      @sujiwasujiwa595 6 หลายเดือนก่อน

      කෙලින් ප්‍රශ්න අහන චමුදිත උබ නැත්නම් මුං ගෙ රෙදි ගැලවෙයි ද

  • @cocoon2024
    @cocoon2024 6 หลายเดือนก่อน +915

    බුද්ධිමත් නිලධාරියෙක් මේ වගේ අය පොලිසියෙ උඩ තනතුරකට යන්නෙ ඉතාම කලාතුරකින්. ආදරෙයි සර් ♥

    • @YellowCrayonsTasteLikeSunshine
      @YellowCrayonsTasteLikeSunshine 6 หลายเดือนก่อน +8

      😂

    • @dilupakumari1579
      @dilupakumari1579 6 หลายเดือนก่อน +9

      යකෝ stf ලොක්කා පොලීසියට යවන්න 🤷

    • @samthemana2731
      @samthemana2731 6 หลายเดือนก่อน +5

      ආසා හිතුනාද? පැටියෙක් හදා ගනින්. 😅

    • @AmilaNiroshan-u2q
      @AmilaNiroshan-u2q 6 หลายเดือนก่อน

      ​@@dilupakumari1579stf kiyanneth policeya tamai

    • @thusharawije1120
      @thusharawije1120 6 หลายเดือนก่อน +1

      wasanthawa danne neti thottha baba,eunata anik unwa dannawalu

  • @sisampath4938
    @sisampath4938 6 หลายเดือนก่อน +132

    Video එක අවසාන වෙනකං බලපු උන් විතරයි චමුදිතට වචනයක් වත් බනින්නේ නැත්තේ ගොඩක් වටිනා නිලධාරීයෙක් සමග කරපු හොද වැඩසටහනක් 🙏🙏🙏🙏🙏🙏

  • @sadewmithul
    @sadewmithul 6 หลายเดือนก่อน +80

    පුටුවෙ වාඩිවෙලා හිටපු විදිහේ ඉඳන් වැඩසටහන අවසන් වන තුරුම මේ වැඩසටහන පුරාවටම තිබුණු වරුණ ජයසුන්දර මැතිදුන්ගේ තිබුණු ඒ විනය මා මීට පෙර කිසිදු නිලධාරියෙක්ගේ දැක නොමැත ❤❤❤❤❤

  • @NadeeraLakmaliThennakoon
    @NadeeraLakmaliThennakoon 6 หลายเดือนก่อน +171

    චමුදිතගෙ කතා විලාශය කලබල කාරි වෙන්නෙ ඔහුට ප්‍රශ්ණ ඇසීමට ඇති තදබල උවමනාවයි.ඒ මහජනයා වන අප සදහාමයි❤

    • @SumaliWickramge
      @SumaliWickramge 6 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම .කුප්ප කමෙන්ට් දානවා ඕක නොතේරෙන සමහරු😢

    • @SLCricketstudio-tk
      @SLCricketstudio-tk 6 หลายเดือนก่อน +1

      ඒ ජරා වැඩ කරන සක්කිලි උන්ගෙ හොර වැඩඑලියට එයි කියන බයට කරනදේවල් ඒවට අහුවෙන්න එපා. ඒ අම්මගෙ තාත්තගෙ වරදකින් මෙලොව එලියදුටු එවුන් උන්ට රටක් ජාතියක් ආගමක් නැතිවුන් තමයි ඒවගෙ කමෙන්ට් දාන්නෙ respect

  • @tiyuligirl6871
    @tiyuligirl6871 6 หลายเดือนก่อน +367

    චමුදිතට බැන්නට මුගේ ප්‍රශ්න කිරීමේ කලාව ප්‍රශංසනීයයි ❤

    • @kaveeshakumarasena1132
      @kaveeshakumarasena1132 6 หลายเดือนก่อน +6

      Aniwaren

    • @sanjaybawantha4974
      @sanjaybawantha4974 6 หลายเดือนก่อน +12

      ඔව්. කියන එකාට ඔහේ කියන්න ඇරලා බලන් ඉන්නවට වඩා ඔහොම ප්‍රශ්න අහන එක හොඳයි මට නන්...

    • @sadunimunasinghe6724
      @sadunimunasinghe6724 6 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම

    • @Madusha1149
      @Madusha1149 6 หลายเดือนก่อน +1

      Yes

    • @sisirawijesinge4729
      @sisirawijesinge4729 6 หลายเดือนก่อน +1

      Aniwaren

  • @israelsamaje
    @israelsamaje 6 หลายเดือนก่อน +132

    එහෙම ප්‍රශ්න අහන්න ඕන සිමිත කාලය සහ වටේ යන්න නොදි රාමුව තුල තියාගන්න එහෙම අහන්නැතුවත් බැ❤එල චමුදිත

    • @kumariuae3589
      @kumariuae3589 6 หลายเดือนก่อน +1

      Aniwaryen

    • @Ramesh-yw9yd
      @Ramesh-yw9yd 6 หลายเดือนก่อน +2

      Sira❤

  • @Shamilabowatte
    @Shamilabowatte 6 หลายเดือนก่อน +13

    හරිම ආසාවෙන් අහන් හිටියේ.චමුදිතගෙ පුශ්න ඇසීම සුපිරි.නිළධාරියාගේ පිළිතුරැ දීම ඉතාමත් සංයමයෙන් වැදගත් ලෙසට වගකීමෙන් කියනවා.

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 6 หลายเดือนก่อน +469

    චමුදිත ගෙ වරදක් දකින්න එපා. ඒක එයාගෙ style එක. ඒක unique . ඕන සහ අත්‍යාවශ්‍යම දේ විතරයි ඔහු ගන්නේ . ❤ මේ උසස් නිලධාරියා ඉතා බුද්දිමත් . අපි ට ආඩම්බරයි අපේ රටට ආඩම්බරයි 🙏❤

    • @Puja-yu2pq
      @Puja-yu2pq 6 หลายเดือนก่อน +43

      එයා වගෙ තර්ක කරන්න පුළුවන් මද්‍යවෙිදියෙක් නෑ හැම අතින්ම දක්ෂයි

    • @lll7183
      @lll7183 6 หลายเดือนก่อน +10

      Uniqe style is different. He has no manners or decency. Cross questioning is different. He's just blocking. He is just making it his show. It's a waste of guest time.

    • @Zitarosolutions
      @Zitarosolutions 6 หลายเดือนก่อน +9

      අර දොස්තරයි පී.එච් .අයි. මැරුව ඉන්ටර්විව් ගෙනැල්ල. ඒ ගැන කතා කරපංකෝ ඔච්චර මාද්‍යවේදියෝ නම්

    • @Renuka-fu7tg
      @Renuka-fu7tg 6 หลายเดือนก่อน +2

      👌👌👌👌👌👌

    • @sopnaaktar9704
      @sopnaaktar9704 6 หลายเดือนก่อน

      ​@@Puja-yu2pqOw

  • @amilagayan5287
    @amilagayan5287 6 หลายเดือนก่อน +201

    ලොන්තයෝ වගේ හුරතල් කරලා ප්‍රශ්න අහන මාධ්‍යවේදියෝ අතරේ චමු දිත වගේ නිර්භීතව රටේ දැවෙන ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටීම සතුටක් ජය වේවා 🙏🏽

    • @PriyanthaDananjaya
      @PriyanthaDananjaya 6 หลายเดือนก่อน

      Anivaryen Sinha puthani jayaveva obata..!

    • @CUTE-GIRLIE-b2k
      @CUTE-GIRLIE-b2k 6 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් .

    • @shamafarnando5661
      @shamafarnando5661 6 หลายเดือนก่อน

      Respect chamuditha❤️❤️

    • @chanakakarunaratne1951
      @chanakakarunaratne1951 6 หลายเดือนก่อน

      ලොන්තයා වගේ ඉදලා පස්සෙ edit කරලා සිංහයා වෙනවා ඇති

    • @minoga_4731
      @minoga_4731 6 หลายเดือนก่อน

      පක

  • @NawanthaMilan
    @NawanthaMilan 6 หลายเดือนก่อน +140

    තමන්ගේ ජිවිතේ අනතුරේ තියාගෙන මෙහෙම කතා කරන්න හැමෝටම බැ. චමුදිත කියන්නේ දක්ෂ මාද්‍ය වේදියෙක්❤️💪

    • @wasantakumara4101
      @wasantakumara4101 6 หลายเดือนก่อน +1

      රාජපක්ෂලාට කඩේ යනව කියලත් කිව්ව😂😂😂😂😂

    • @AnuradaPerera-f5p
      @AnuradaPerera-f5p 6 หลายเดือนก่อน +1

      සමහර විට ඉලගට චමුදිත යවයි

  • @EmDm2007
    @EmDm2007 6 หลายเดือนก่อน +57

    චමුදිත වගේ කෙලින් කටක් තියෙන මාධ්‍යය වේදියෙක් ආය කිසිදිනෙක බිහිවන්නේ නැහැ💯❤️ ජය ඔබට ❤️

    • @kumarisenavirathna6090
      @kumarisenavirathna6090 6 หลายเดือนก่อน +1

      Aniwaryen

    • @jayadumadushanka8439
      @jayadumadushanka8439 6 หลายเดือนก่อน

      Paka okage wada සටහනට awith අහිංසක minissu marenawa oya pakaya katha karanne nh ee gana

  • @AnandaFonseka-s1i
    @AnandaFonseka-s1i 6 หลายเดือนก่อน +127

    හොද නිලධාරියෙක් චමුදිත ඔබ gread

  • @emsedirisinghe7525
    @emsedirisinghe7525 6 หลายเดือนก่อน +690

    වරුන ජයසුන්දර මහතානනි ඔබගේ ඉවසිලිටන්ත භාවය ගැන බොහම ස්තුතියි.

    • @champakumari7115
      @champakumari7115 6 หลายเดือนก่อน +8

      Ivasilleth ihalama ivasilla super

    • @swarnamunaweera7532
      @swarnamunaweera7532 6 หลายเดือนก่อน +14

      හරිම ඉවසිලිවන්තව, සංයමයෙන් පිලිතුරු දුන්නා.

    • @mohamedanwarmohomedashik9005
      @mohamedanwarmohomedashik9005 6 หลายเดือนก่อน +18

      එතුමා හිත එතුලින් හිතනවා එති හොම්බට අනින්න තිබ්බනම් කියලා 😊

    • @upaligunawardhana5717
      @upaligunawardhana5717 6 หลายเดือนก่อน

      I​@@mohamedanwarmohomedashik9005

    • @hashankodagoda6600
      @hashankodagoda6600 6 หลายเดือนก่อน +3

      ඒක හරි හතරකොන බේරලා චමුදිත වගේ බුවෙක් එක්ක විස්තර කතා කිරීම ලේසි නෑ

  • @manjulacool4842
    @manjulacool4842 6 หลายเดือนก่อน +41

    චමුදිතගෙ ප්‍රශ්න ඇසීම මහජනයා වෙනුවෙන් සාධාරණයි .❤

  • @dilanibandara2825
    @dilanibandara2825 6 หลายเดือนก่อน +14

    චමුදිත ඔබටත් ස්තූති මේ වගෙ හොද මිනිස්සුත් රටේ ඉන්නවා කියලා අපිට පෙන්නුවාට🙏

  • @Ktsenarthna-zc1to
    @Ktsenarthna-zc1to 6 หลายเดือนก่อน +23

    චමුදිත මහත්තයෝ අනිත් මාධ්‍යවෙිදීන්ටත් ඔබටවගේ කොන්දක්තිබුනනමි මෙිවගේ ප්‍රශ්න කටකෑවත් කෙලින් අහන්න අද මෙිරටෙි මාධ්‍යයට හොඳ තැනක් තියෙනවා. එකෙන්ම ආදරෙයි, මෙි හැමදේම රටවෙනුවෙන්, අ⁣පට ඇත්ත දැනගැනීමවෙනුවෙන් කරන අවදානමි දෙයක්නිසා මම දකින්නේ කේශරසිංහයෙක් හැටියට.

  • @Shanugirls19
    @Shanugirls19 6 หลายเดือนก่อน +121

    මමත් දැක්ක දක්ෂම ඉවසීමකින් පිළිතුරු දෙන ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරිතුමෙක් ඔබතුමාට ගොඩක් ස්තූතියි ඔබතුමා respect ❤️..ඒ වගේම චමුදිතටත් මේ වගේ කොන්ද පණ තියෙන මාධ්‍යවේදීන් අඩුයි.ඔබටත් අපේ උපහාරය.❤️

    • @AnilSantha200
      @AnilSantha200 6 หลายเดือนก่อน +2

      Akenma Attamai

  • @niroproduction1995
    @niroproduction1995 6 หลายเดือนก่อน +112

    කවුරු මොනා කිව්වත් චමුදිත කියන්නේ සුපිරි ඩයල් එකක්.මේ වගේ 10ක් 12ක් ඉදියනම් ආයේ කතා කරන්න දෙයක් නෑ..respect .👌👌

  • @presannanalaka
    @presannanalaka 6 หลายเดือนก่อน +6

    හොද ප්‍රශ්න කිරීමක්.. මේ මහතාගේ ඉවසීම විනය උගත් කම number one ❤️🔥

  • @haneenhaneen8508
    @haneenhaneen8508 6 หลายเดือนก่อน +83

    චමුතිද සර්, 🙏නියම්‍යි 👍නියමයි ඔබේ ප්‍රශ්න ඇසිල්ල. 🙏 අපේ රටේ මිනිස්සු, බල්ලො බළල්ලු වගේ මරන්න තවත් ඉඩ තියන්න එපා. මේ සිදුවීම් අපේ රටේම වූ දෙයක් බවට සැකයක්.

  • @Sinahawa-p6r
    @Sinahawa-p6r 6 หลายเดือนก่อน +705

    අඩෝ චමුදිතයට බනින්න එපා...ඌ අහන වේගෙට අනිත් උන්ට උත්තර හද හදා ඉන්න වෙලාවක් නෑ...දන්න දේ කියන්න වෙනවා..ඒ ස්ටයිල් එක මරු

    • @SepaliDunusinghe
      @SepaliDunusinghe 6 หลายเดือนก่อน +21

      Aniwaren

    • @rooricreations5497
      @rooricreations5497 6 หลายเดือนก่อน +16

      ඇත්ත ඇත්ත මාත් ඒක දැක්කා

    • @RuwanBandara-jw6jk
      @RuwanBandara-jw6jk 6 หลายเดือนก่อน

      පක

    • @RuwanBandara-jw6jk
      @RuwanBandara-jw6jk 6 หลายเดือนก่อน +6

      ඌට උත්තර දෙන්න ඔනි තරම වෙලා ගන්න පුලුවනි

    • @madurangaranasinghe4120
      @madurangaranasinghe4120 6 หลายเดือนก่อน +4

      අනිවාර්‍යෙන්

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 6 หลายเดือนก่อน +126

    චමුදිත සුපිරි අහන්න ඔන දේ මුනටම අහනවා කොන්දක් තියන කොල්ලෙක් ❤❤❤❤❤

  • @priyanthakumara443
    @priyanthakumara443 6 หลายเดือนก่อน +10

    හොඳ නිලධාරී මහත්තයෙක් වගෙයි ...ඉවසීම මාරයි...🎉

  • @ලසා-lasaa
    @ලසා-lasaa 6 หลายเดือนก่อน +62

    වරුණ මහත්තයා ඔබ පිළිතුරු දෙන අපූරුව...අහන්න ආස හිතෙනවා.ඔබට ජයම වේවා.

  • @chandimajeewani2712
    @chandimajeewani2712 6 หลายเดือนก่อน +148

    චමුදිතට අපහාස කරන්න තරම් නූගත් මිනිස්සු ඉන්න රටක් අද මේ තත්වය ට පත් වෙච්ච එක ගැන අහන්න දෙයක් නෑ....ඇග බේරාගෙන හිත දිනා ගෙන පරස්න අහන්නේ නැති ව කෙලිම්ම සැබෑම පරස්න අහන්නේ තමන්ගේ ජීවිතය අවධානමේ දා ගෙන..එයට එතුමා ට බොහෝ ස්තූතියි....🙏

  • @GAGAASH
    @GAGAASH 6 หลายเดือนก่อน +82

    නලු නිලියොයි තට්ටයොයි අල්ලගෙන දගලන ලපයි සිපයි පොන්න මාද්‍යවේදියො ඉන්නෙ මේ රට ඇතුලේ. ඒ අතින් චමුදිත එකෙන්ම respect 💥

  • @sandaruo9334
    @sandaruo9334 6 หลายเดือนก่อน +29

    ඒ කතා කරන වචන වලම ඉදලම මාර විනයක් තියනව Respect sr🫡

    • @KelumKelum-j3y
      @KelumKelum-j3y 6 หลายเดือนก่อน

      එහෙම තිබුනහම ඇතිද

  • @KelumThissera
    @KelumThissera 6 หลายเดือนก่อน +102

    චමුදිත පිස්සෝ කලබල වුනාට, දොස්තර කලබල වෙන්නේ නෑ. ඔබ වැනි යුක්‌තිගරුක නිලධාරීන් ට මාගේ ආචාරය පුදකරමි. 🙏🙏🙏🙏🙏ඔබ වැනි නිලධාරීන් තමයි මේ රටට අවශ්‍ය.

    • @chanakapeiriz2971
      @chanakapeiriz2971 6 หลายเดือนก่อน +6

      නියම මාද්‍යය වේදියෙක් වුනාම ඔහොම තමයි..

    • @akjperera19770814
      @akjperera19770814 6 หลายเดือนก่อน +2

      චමුදිත ගෙ style එකේ 100% ක් හරි..නිකං බබා හුකුං ටයිප් හරි යන්නෙ නැහැ..උගේ කතන්දර අහගෙන ඉන්න නෙවෙයි නෙ ඕක කරන්නෙ..අනිවාර්යයෙන්ම ඔය විදිහට හරස් ප්‍රශ්ණ අහන්න ඕන..

  • @malwilatennakoon3461
    @malwilatennakoon3461 6 หลายเดือนก่อน +217

    උගත්කමයි බුද්ධියයි කියන දෙක මනාව හසුරුවන අපේ commandant sir, නීතිඥ වරුණ ජයසුන්දර මැතිඳුන්ට ප්‍රණාමය !!

  • @siyanirajapaksha430
    @siyanirajapaksha430 6 หลายเดือนก่อน +82

    චමුදිත අගය කරන්නෙමු මේ ඔබගේ නිර්භීත වැඩ සටහන❤❤

  • @CeylonWanderTies
    @CeylonWanderTies 6 หลายเดือนก่อน +1

    Wishing you continued strength and resilience as you carry out your vital duties. Your dedication to maintaining peace and security is deeply appreciated. May you remain steadfast in your mission, and may success and safety accompany all your endeavors.
    Thank you for your service and commitment to the community.

  • @anura2priyankara
    @anura2priyankara 6 หลายเดือนก่อน +133

    වරුණ ජයසුන්දර කියන්නේ මම අහලා තියෙන විදිහට කිසිම කෙනෙකුට නැවෙන කෙනෙක් නෙමෙයි කියලා.ඒක මෙතනදිත් එතුමන් ඔප්පු කලා.ඔබ තුමන්ට මේ රටේ අහිංසක ජනතාව හැමදාමත් ආදරය කරන්නේ ඒකයි.තෙරුවන් සරණයි සර්.

    • @කොස්තාපල්සුසිරිපාල
      @කොස්තාපල්සුසිරිපාල 6 หลายเดือนก่อน

      සිරසෙ මාද්‍යවේදිනියකට stf එක පෙරලගෙන ගහනකම් මූ කොහෙද හිටියෙ

    • @Anthony-nb7gg
      @Anthony-nb7gg 6 หลายเดือนก่อน +3

      @@කොස්තාපල්සුසිරිපාල😂 අම්මගෙන් අහල බලපං😅

    • @SampathKariyawasam-kt7iz
      @SampathKariyawasam-kt7iz 6 หลายเดือนก่อน

      😅😅..a

    • @කොස්තාපල්සුසිරිපාල
      @කොස්තාපල්සුසිරිපාල 6 หลายเดือนก่อน

      @@Anthony-nb7gg උබේ අම්මා ගෙ කිම්බ උරෝ උරෝ මූ ඉදලා තියෙන්නේ

    • @DimuthBandara14
      @DimuthBandara14 6 หลายเดือนก่อน

      ​​@@කොස්තාපල්සුසිරිපාලvery good එහෙම තමයි කරන්න ඕනෑෑ

  • @rohanjayamp9477
    @rohanjayamp9477 6 หลายเดือนก่อน +125

    මෙවැනි හරස් ප්‍රශ්න මධ්‍යයේ ඉතාම සංයමයෙන් ඉවසීමෙන් පිළිතුරු දෙන මේ නිලධාරියා ට මගේ ප්‍රණාමය....

  • @canisiusmuthukuda1072
    @canisiusmuthukuda1072 6 หลายเดือนก่อน +10

    චමුදිත අන්තිම අහපු ප්‍රශ්න 3 ,වරුණ දීපු උත්තර 3ටයි දෙන්නටම මගේ මෙව්වා එක හාද....

  • @Priyanga-s2x
    @Priyanga-s2x 6 หลายเดือนก่อน +107

    ජයවේවා සර්...
    වරුණ ජයසුන්දර ...
    ඔබ වැණි දරුවෙක් බිහිකල මා ..පිය..දෙපලට අභිමානනීය උත්තමාචාරය...

  • @Sanu19455
    @Sanu19455 6 หลายเดือนก่อน +74

    හරිම සංයමයකින් පැහැදිලි කිරීමක් කළ උසස් වැදගත් නිලධාරියෙක්!!!👍🏻💐

    • @Puja-yu2pq
      @Puja-yu2pq 6 หลายเดือนก่อน +1

      හැබැයි අන්තිමට දිපු උත්තර ටික ඇත්තටම ක්‍රියාත්මක කරනවනමි අද රට චිකාගෝවක් නෙමෙි

  • @LalilNishantha
    @LalilNishantha 6 หลายเดือนก่อน +61

    හිතට ගතට මාරම ශක්තියක් ගොඩනැගුණා සිවිල් පුරවැසියෙක් විදිහට මට අද මම ආඩම්බර වෙනවා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂ කාර බලකායේ අණදෙන නිලධාරිතුමනේ ගරු වරුණ ජයසුන්දර මැතිතුමනි ඔබ තුමන් ගැන ගරු ජ්‍යෙෂ්ඨ පොලිස්පතිතුමනි ඔබතුමන්ට උතුම් වූ දළදා සමිඳ වූ පිහිටයි 🙏🙏🙏🙏

    • @sosa6143
      @sosa6143 6 หลายเดือนก่อน

      Respect sir❤

  • @chandikalakmal8335
    @chandikalakmal8335 6 หลายเดือนก่อน +11

    STF කෙලින් කතා කලා මගේ ආචාරය ඔබට

  • @sonitadelani2619
    @sonitadelani2619 6 หลายเดือนก่อน +146

    ඇත්ත චමුදිත කෙලින්ම අහන්න ඕන දේ අහනවා ස්තූතියි රටේ හොඳ නායකයෙක් භිහිවුන දවසට රට හැදෙයි

    • @danuka-vj5lj
      @danuka-vj5lj 6 หลายเดือนก่อน +4

      කොන්ද තියෙන ජන් ජනමාධ්‍යවේදියෙක්

    • @sonitadelani2619
      @sonitadelani2619 6 หลายเดือนก่อน

      @@danuka-vj5lj සමහරුන්දාලා තියෙන කමාන්ස් දැක්කහම දුක හිතෙනවා ඇත්ත වහන්වෙනකොටහාරා අවුස්සලා ගන්න ඕනේ නැති නම් වලදානවා එන කෝල් වලින් ඒක තමයි ඇත්ත කොහොමත් නීතීය එකක් කරන්න නාගානන්ද කොඩිතුවක්කු සර්ට අත්සන් දාහක් අවශ්‍යයි ජනමතයෙන් නීතිය එකක් කරන්න හදන උත්සාහයට ඒකටවත් සහභාගි වෙන්න මිනිස්සු කැමති නැහැ කොහොල්ලෑ ගොඩ වගේ අවැඩක් නැහැ කියලා දැන දැනත් පස්සෙන් යන අය ඉන්නේ මෙහෙම ගියොත් අපේ දරුවන්ට භයානක ඉරණමකට ඉදිරියේදි මුහුණ දෙන්න වෙනවා රට පාලනය වෙන්නේ මැර බලයෙන් ඒ හැමෝටම රට වැඩක් නැහැ කියන මතයේ ඉන්නා අය සල්ලි වලින් නීතීයේ දෙවඟනත් වැහිලා

    • @vithanagewijesundara8661
      @vithanagewijesundara8661 6 หลายเดือนก่อน +5

      සෑම ප්‍රශ්නයක්ම ඒ ඒ ආකාරයට අසා අවශ්‍ය පිළිතුර ගැනීම දක්ෂ මාද්‍යවේදියෙකුගේ ලක්ෂණයක්.

  • @prabodhalakashitha5356
    @prabodhalakashitha5356 6 หลายเดือนก่อน +273

    මාර සංයමයකින් උත්තර දෙන නිළධාරියෙක්.❤

    • @surangikumari2467
      @surangikumari2467 6 หลายเดือนก่อน +3

      .kosa gediyaka thiyena serma koholla guliyala katta DNA one chamudithata amoo Pana Pana ahana Hati kiyanama enth BA

    • @Dprasanna1430
      @Dprasanna1430 6 หลายเดือนก่อน +5

      අකාල්ප අතින් දියුණු යි..

    • @kalyaniliyanage6777
      @kalyaniliyanage6777 6 หลายเดือนก่อน

    • @BannehekaJayasingha-e2y
      @BannehekaJayasingha-e2y 6 หลายเดือนก่อน

      V
      😊

    • @withrose-q3h
      @withrose-q3h 6 หลายเดือนก่อน +6

      ඕක සංයමය නොවේ බං ඔවුන්ගෙ කපටි කම😂

  • @priyanjanB
    @priyanjanB 6 หลายเดือนก่อน +112

    ඔබතුමාගේ පිලිතුරු සංයමයකින් පැහැදිලිව පැවසීම අගය කරනවා.
    අවංක දක්ෂ නිලධාරියෙක්..
    Respect Sir

  • @samanvlog2268
    @samanvlog2268 20 วันที่ผ่านมา

    අනිවාර්යයෙන් සර්..2.❤️❤️🙏🙏🙏🙏🙏

  • @Indikapiyantha91
    @Indikapiyantha91 6 หลายเดือนก่อน +88

    ඇත්තටම ගොඩාක් ස්තූතියි මම දැකපු නිර්බීතම මාද්‍යවේදියා ඔයයි..තෙරුවන් සරනයි ඔයාට සහ පවුලේ සියලු දෙනාටම ❤❤❤🎉

    • @samindukarannagodage2997
      @samindukarannagodage2997 6 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @anomaepa5756
      @anomaepa5756 6 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @jayhap7165
    @jayhap7165 6 หลายเดือนก่อน +21

    ලස්සන මිනිස්සු එකෙක් දෙන්නෙක් හරි ලන්කාවෙ තව දුරටත් දකින්න ලැබෙන එක සතුටක්.
    උඹල ගැන ආඩම්බරයි.

  • @worsetuna6877
    @worsetuna6877 6 หลายเดือนก่อน +54

    චමුදිතගේ කෙලින් ප්‍රශ්න වලට , සංයමයෙන් සෘජු පිළිතුරු ලබා දුන් ඔබතුමාට අනේකවාරයක් ස්තුතියි .

  • @samanvlog2268
    @samanvlog2268 20 วันที่ผ่านมา

    අවසාන වචන ටික ගැම්මක් ❤️❤️❤️❤️

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 6 หลายเดือนก่อน +12

    ❤❤අපේ හිස නමා ආචාර ය ඔබ තුමා ට බුද්දිමත් ගුණ ගරුක නියම හෙලයෙක් නියම මහත්මයෙක් ඉවසිලිමත්කම ❤❤ඔබ තුමා ගේ දෙමාපියන් ටත් ගොඩාක් පින් සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව රටට උතුම් සම්පතක් චමුදිත බුදු සරන යි

  • @UseA2V0A0C7VBro
    @UseA2V0A0C7VBro 6 หลายเดือนก่อน +47

    😊❤ කතාවෙන්ම කියන්න පුලුවන් නියම නිලධාරියෙක්... හැමපැත්තම බේරල කතාකරේ..👍 respect officer ..

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 หลายเดือนก่อน +7

      නීතිගරුක අභීත එඩිතර නිර්භීත බූද්ධිමත් නැණවත්
      උගත් දක්ෂ අවංක හෙළ විරු ජ්යේෂ්ඨ පොලිස් පතිතූමාට
      ජාතියේ විශිෂ්ඨ ප්‍රණාමය පුද කරමු.🇱🇰👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾
      ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් චරිතයකි.ජයවේවා!!!

    • @garusinghapradeep4336
      @garusinghapradeep4336 6 หลายเดือนก่อน +3

      Attanma ganata belance karala kata kala😅

  • @Padmaranaweera7206
    @Padmaranaweera7206 6 หลายเดือนก่อน +46

    චමුදිත වගේ නිර්භීත මාධ්‍ය වේදීන් අපේ රටේ තවත් හිටියනම් මෙහෙම අපරාධ වෙන්නැ...මාධ්‍යවේදීන් නිර්භීත විය යුතුයි... ප්‍රශ්ණ කල යුතුයි ... චමුදිත ඔබ විශිෂ්ඨයි ...👍👍🙏 වරුණ ජයසුන්දර මහතාණෙනි ඔබටත් ප්‍රණාමය.. ඔබතුමාත් කෙලින් කතාකරන පුද්ගලයෙක්... මාගේ පුණාමය..🙏👍👍

  • @HirashaDewmini
    @HirashaDewmini หลายเดือนก่อน

    අන්තිම වචන ටිකට respect ❤️‍🔥

  • @gihansjay
    @gihansjay 6 หลายเดือนก่อน +150

    අන්තිමට අහපු ප්‍රශ්න තුනට ඒ සර්ගෙ උත්තර... ❤️❤️ආඩම්බරයි සර් 🙏

  • @amilagayan5287
    @amilagayan5287 6 หลายเดือนก่อน +17

    ඇත්තටම ඉතාම හොඳ ප්‍රශ්න කිරීමක් චමුදිතගෙන් ඒ වගේම අභීත නිර්භීත නිලධාරියෙක් කොන්ද කෙලින් තියන් වැඩ කරන ජයෙන් ජයම වේවා මගේ රටට🙏🏽

  • @dushannamal9445
    @dushannamal9445 6 หลายเดือนก่อน +75

    ඒ විනය...පැහැදිලි ස්ථාවර මානසිකත්වය..සිහිය, බුද්ධිය..නොසැලෙන ආත්ම ශක්තිය,එඩිතර භාවය ඒක මාරයි ...💕💕😘👌 ඒ සියල්ල මා දුටුවා ඔබේ ප්‍රතිරූපයෙන්..පාලන ව්‍යුහය විනිවිද වූවානම් මෙවැනි නිලධාරීන් අපේ රට දැනටමත් සිංගප්පූරුවක් කරලා හමාරයි.! ආයූබෝවන් අණධාරීතුමණි.💚

  • @noyelperera4320
    @noyelperera4320 6 หลายเดือนก่อน +2

    චමුදිත මහත්තයා වැනි අය අපේ රටට ⁣හොඳ සෙවයක් කරනවා පොලිසියට ඔබතුමා වැනි අය ගොඩක් අඩුයි ඔබතුමාටත් අපේ රටට සෙවය කරන්න ශක්තිය ලැබේවා ❤

  • @samithumethnula998
    @samithumethnula998 6 หลายเดือนก่อน +82

    අවංක නිලධාරීයෙක් මේ වගේ අය තමයි රටේ පොලිස්පති විය යුත්තේ ❤

    • @maheshkumara5042
      @maheshkumara5042 6 หลายเดือนก่อน +1

      ඔබතුමාට ස්තුතියි .......👍👍👍👍👍👍👍🥲

    • @MAHODA99
      @MAHODA99 6 หลายเดือนก่อน

      Pau ban

  • @Malithvidushan
    @Malithvidushan 6 หลายเดือนก่อน +83

    වරුන සර් ගෙ සංයමයටත් , චමුදිත සර් ගෙ ප්‍රශ්න වලටත් Respect ❤

  • @pemarathnabandara8804
    @pemarathnabandara8804 6 หลายเดือนก่อน +35

    අවසාන ප්‍රශ්ණ තුන ඉතා වැදගත්...නිලදාරීන් කීයෙන් කී දෙනාටද පුලුවන් මේ ප්‍රශ්ණ තුනට අවංකවම උත්තර දෙන්න...මේ නිලධාරියා ඒ ප්‍රශ්ණ තුන බාරගත්තා,ඒ වගේම එයට පිලිතුරු දුන්නා,
    මෙවැනි ඍජු නිලධාරීන් ආයතන වල ප්‍රධානීන් වූ කල දේසපාලකයන්ගේ අනීතික නියෝග හුලගේ පාවෙලා යන හිස් බොල් හඩවල් විතරයි...එකම රටක් එකම නීතියක් ඇතිවන්නේ එදාටයි,
    ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තුමනි ඔබ සුදුසුයි මේ රටේ පොලිස්පති තනතුරට...චිරං ජයතු...!!!

    • @JeewanAruna
      @JeewanAruna 6 หลายเดือนก่อน +1

  • @samanthalekamge2995
    @samanthalekamge2995 3 หลายเดือนก่อน

    තෙරැවන්සරනයි සර් ඔබ දෙදෙනාටම ❤❤❤❤❤❤❤❤❤❤ ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnuradhaSandakalum
    @AnuradhaSandakalum 6 หลายเดือนก่อน +151

    ඇස් දෙකේ බය බිඳුවක්වත් ගෑවිලා නැති නිලධාරියෙක්
    ජයවේවා❤

    • @irajeranga4721
      @irajeranga4721 6 หลายเดือนก่อน

      lankawe laywesr enawani reda unsagen kudukarayo nidahas karanda , police case eka podi aduwak hoyala judge tath ganak dila nidahas karanawa...........ara saliya peris wage ballo thami kudu karao pathale un bera ganne , GR elawanda redda usagena dagaluwe oya saliya perisa kiyana balla

    • @lasanga__boi
      @lasanga__boi 6 หลายเดือนก่อน

      බය බින්දුවක් නැත්තම් ඔමද යකොව් මන් වගෙ නම් ගහනවා රනිල්ගෙ බෙල්ල ගලවලා යන්න

    • @nuwansameeranuwansameera6491
      @nuwansameeranuwansameera6491 6 หลายเดือนก่อน +1

      Stf eke un baya naa.baya nm aurudde ghilla

    • @AnuradhaSandakalum
      @AnuradhaSandakalum 6 หลายเดือนก่อน

      Uba gahai athe ranilge muna diha balagen

    • @janakeemuthukumarana8875
      @janakeemuthukumarana8875 6 หลายเดือนก่อน +1

      බයනම් බිoදුවක් නෑ.ඒත් චමුදිතගෙ සමහර ප්‍රශ්න ඉදිරියෙ ,නීතියේ සහ දේශපාලනයේ සිදුරු නිසා අසරණ උනා.

  • @priyadharshani5983
    @priyadharshani5983 6 หลายเดือนก่อน +11

    මෙතෙක් මම අහපු හොදම බුද්දිම්ත් ම සාකච්ඡා ව❤.දෙන්නම දක්ශ දෙන්නෙක්...ඉදිරියටත් මෙවැනිම වැඩ සහනකින් අපව දැනුවත් කරන්න බුදුසරණයි

  • @Andrewsenanayake
    @Andrewsenanayake 6 หลายเดือนก่อน +14

    මේ වගේ නිර්භීතව ප්‍රශ්න අහන එකට චමුදිතට අපේ ප්‍රණාමය

  • @janidugunawardana9591
    @janidugunawardana9591 4 หลายเดือนก่อน

    Eyes 👀 and words❤! Nice debate 🫰🏻..well done sir!

  • @DevindaGamage-n4m
    @DevindaGamage-n4m 6 หลายเดือนก่อน +26

    ඔබ වගේ නිලධාරියෙක්ට හිස නමා ආචාරය කරනව...❤️

  • @nadeeshabandara7143
    @nadeeshabandara7143 6 หลายเดือนก่อน +76

    චමුදිත පට්ටම දක්ෂයි ලස්සනට ප්‍රශ්න ටික අහනවා රටේ හැමෝගෙම හිත් වල තියෙන හැම ප්‍රශ්නෙම කරකවලම අහනවා

    • @yasasediriweera8281
      @yasasediriweera8281 6 หลายเดือนก่อน

      උත්තර දෙන්නත් වෙලාව දෙනවා නම්.හොදයි

  • @chamarajayawardhana3797
    @chamarajayawardhana3797 6 หลายเดือนก่อน +58

    චමුදිත.. ඉවසීමෙන් තොර කෙනෙක් වෙන්නත් පුළුවන්..වාචාලයෙක් වෙන්නත් පුළුවන්..බාගෙට කතා කරන කෙනෙක් වෙන්නත් පුළුවන්..ආවේග හා වේගවත් කතාවක් වෙන්නත් පුළුවන්...
    මෙතන ඒක තමයි මාර්කටින් එක....
    මොන දේ උනත් අපි හැමෝම චමුදිතගෙ චැනල් එක බලනවා.. කොච්චර කොහොම කරත්

  • @chandrasirirupasinghe1429
    @chandrasirirupasinghe1429 6 หลายเดือนก่อน

    සර්, මෙ විඩියො එක සම්පූර්ණයෙන් බැලුවා...
    චමුදිත වගෙ තොර තෝන්චියක් නැතිව කතා කරන කෙනෙක් එක්ක ඔබතුමා බොහොම ඉවසීමෙන් කතා කරනවා...
    respect❤ සර්...
    💪💪💪

  • @sumona44
    @sumona44 6 หลายเดือนก่อน +45

    චමුදිත ඔයා තමයි හොඳටම කථා කරන්න පුළුවන් නිවේදකයා. ඔබේ රාජ කරිය හරියටම කරනවා.
    මම ඉතා කැමැත්තෙන් බලන්නේ ඔබේ වැඩ සටහන්. දෙව් පිහිටයි !!!!!!!!!

    • @dilanthakavisara8632
      @dilanthakavisara8632 6 หลายเดือนก่อน +2

      හිනාව,මූනෙන් ඇරෙන්න වෙන තැනකින් පිට කරන්න මං දන්නෑ බං....😂😂😂😂😂😂😂😂😂😂😂

    • @rosecreations7885
      @rosecreations7885 6 หลายเดือนก่อน

      😂😂😂

    • @sonalirajapaksha518
      @sonalirajapaksha518 6 หลายเดือนก่อน

      පක තමා

    • @sadarudushmantha6865
      @sadarudushmantha6865 6 หลายเดือนก่อน

      උබලා කමෙන්ට් නම් දායි ඉතින් හැංගි හැංගි 😂
      චමුදිත කියන්නේ කොන්දක් තියෙන පිරිමියෙක්

    • @sonalirajapaksha518
      @sonalirajapaksha518 6 หลายเดือนก่อน

      @@sadarudushmantha6865 ponna pakek uu

  • @user-Priyantha7q
    @user-Priyantha7q 6 หลายเดือนก่อน +401

    චමුදිත මහත්තයා පුශ්ණයක් අහපුවාම උත්තර දෙනකල් ඉන්න ඔයා ඉක්මන් වැඩියි

    • @Money-Bro_1
      @Money-Bro_1 6 หลายเดือนก่อน +23

      එහෙම හිටපුවාම වෙන්නේ උත්තර දෙන කෙනා බොරුව හදාගෙන ඉවරයි කියන්න මෙහෙම ප්‍රශ්න කරාම ඔහුන් ට්‍රැක් වෙනවා

    • @kumariuae3589
      @kumariuae3589 6 หลายเดือนก่อน +2

      Ou ane

    • @kumariuae3589
      @kumariuae3589 6 หลายเดือนก่อน +3

      Ou eekath attha

    • @adariyasinghe127
      @adariyasinghe127 6 หลายเดือนก่อน +3

      චමුදිත රනිල්ට කඩේයන බව ඔබ දන්නවාද?

    • @subasinijeewanthi3556
      @subasinijeewanthi3556 6 หลายเดือนก่อน +9

      කියලා වැඩක් නෑ. ඔළුවත් කැක්කුම මේ චමුදිත මැද්දෙන් පැන පැන කියවද්දී

  • @jcb7034
    @jcb7034 6 หลายเดือนก่อน +193

    අවසානෙට අහපු ප්‍රශ්න 3ට දුන්න උත්තර වලට respect සර්. දීර්ගායුස ලැබේවා. ❤

    • @SameeraPahalagedara
      @SameeraPahalagedara 6 หลายเดือนก่อน +6

      යථාර්තය පලවෙනි ප්‍රශ්නෙන්ම ok sir, yes sir

    • @slmicro3857
      @slmicro3857 6 หลายเดือนก่อน

      අවසාන ප්‍රශ්නෙ යනව කියලා කිව්වෙ 😢😢😢ටිරාන් ප්‍රශ්නෙට 🥵

    • @enavigatorE
      @enavigatorE 6 หลายเดือนก่อน +2

      Kandy කොල්ලෙක් !

    • @slmicro3857
      @slmicro3857 6 หลายเดือนก่อน

      @@enavigatorE ජනතා වරමින් මුඩු කල දූපත

    • @amalsanjeewa9553
      @amalsanjeewa9553 6 หลายเดือนก่อน

      ​@@SameeraPahalagedara😊
      😊
      😊
      😊
      😊
      Lllllllplppl
      L
      Pppll
      Pppppppppllll
      Lpplpllllpp
      Ppppplpppp
      Pl
      Ppppp
      Plll
      Ll
      Pp
      P
      P
      Ppppppppppppppppppppppppppppppppppp
      Lll
      Pl
      Llppp
      P
      Pppppppppppppppppll
      Pppppppppppp
      Lpppppppppppppppl
      Pppppppppppp

  • @kaveeshwarawickramaarachchi
    @kaveeshwarawickramaarachchi 6 หลายเดือนก่อน +3

    කාගෙවත් පැත්තක නැති අවංක මනුස්සයෙක් වරුණ ජයසුන්දර සර් Respect❤

  • @athmikagaweshanaya5238
    @athmikagaweshanaya5238 6 หลายเดือนก่อน +288

    බුන්දිමත්ව පිලුතුරුදෙන කලබල නොවෙන නිලධාරියෙක් දැක්කමයි❤

    • @cover321
      @cover321 6 หลายเดือนก่อน +1

    • @GayanSanjaya-y8i
      @GayanSanjaya-y8i 6 หลายเดือนก่อน +6

      බූන්දි කියන්නේ කන දෙයක් නේද බං..😂

    • @jeewanharshanath5057
      @jeewanharshanath5057 6 หลายเดือนก่อน

      @@GayanSanjaya-y8i

    • @lifestyleneuvisionstore5612
      @lifestyleneuvisionstore5612 6 หลายเดือนก่อน

      බූන්දි කාල මත්ව කියල නේද මේ අපහාස කරල තියෙන්නෙ😢

    • @KasunRash
      @KasunRash 6 หลายเดือนก่อน

      ❤​@@GayanSanjaya-y8i

  • @udaralakshitha7321
    @udaralakshitha7321 6 หลายเดือนก่อน +43

    චමුදිත වගේ පුතෙක් මෙලවට බිහිකරපු දෙමවුපිය දෙපළට ගොඩක් ගොඩක් පිං, අපි වෙනුවෙන් කථා කරන්න ඉන්නේ එච්චරයි ❤හැමදාම පත්තරේ විස්තරේ බලනවා, ආදරේයි චමුදිත,

    • @sumithpali3684
      @sumithpali3684 6 หลายเดือนก่อน +2

      Meka ranilge ekek

    • @rohanalakmal2237
      @rohanalakmal2237 6 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂

  • @wijayabandara9810
    @wijayabandara9810 6 หลายเดือนก่อน +10

    චමුදිත මහත්තයා ඔයාගේ මේහයවිම හොඳයි ගැටලු වක්නැ good job ❤

  • @WasuWasu-q5g
    @WasuWasu-q5g 6 หลายเดือนก่อน

    ඔබතුමා ගෙන් අහන සමහර ප්‍රශ්න වලදි ඔබතුමා කියනවා ඒක මම දන්නෙ නෑ තවම විමර්ශන කටයුතු කරගෙන යනවා කියල කීවෙ සමහරවිට ඒ දේ වල් රටට දැන්ම දැනගැනිමට අවශ්‍ය නොවන බවක් තමයි හැගෙන්නෙ, සර්, ඔබතුමා සේවයට අවංක නිලධාරීන් අතර එක් පුද්ගලයෙකි . ඒ අතින් විශිෂ්ඨ කම බොහෝ ඉහලයි ඔබතුමාට ජයවේවා,,, බුදු සරණයි

  • @anuhasdisanyake-mw1kv
    @anuhasdisanyake-mw1kv 6 หลายเดือนก่อน +14

    වරුන සර් හිසනමා ආචාර කරමි ඔබතුමාට.එඩිතර ,,නිර්භීත ,,දේශාභිමානී ,,සිංහපුතෙක්..මගේ රටට උතුම් මිනිසෙක් සර් ඔබ..සියලු දෙවියන්ගේ රැකවරණය ඔබතුමාට ලැබේවා..🙏🙏🙏

  • @PrasannaDeepthikumara-ys7vp
    @PrasannaDeepthikumara-ys7vp 6 หลายเดือนก่อน +52

    චමුදිත කුතුහලය පට්ටයි,හංගන්න බැරි ලෙස අවුස්සලා ගන්නවා ඒක මරු

  • @Kavinda_neranjan.
    @Kavinda_neranjan. 6 หลายเดือนก่อน +68

    ගිය අවුරුද්දේ අගෝස්තු 19 ඔක්කොම exam පාස් වෙලා stf si යන්න ඇවිදිල්ලත් ගියේ නෑ.,මේ සැරේ අනිවාර්‍යෙන්ම යනවා 💀💯

    • @nirmalnayanajith5288
      @nirmalnayanajith5288 6 หลายเดือนก่อน +1

      Aye hithala blanna. Mkada inna ayath yanna balan inne

    • @firstgraden9307
      @firstgraden9307 6 หลายเดือนก่อน

      Enna epa ​@@nirmalnayanajith5288

    • @firstgraden9307
      @firstgraden9307 6 หลายเดือนก่อน

      Police yanna eka hodai

    • @vdpdilshan5740
      @vdpdilshan5740 6 หลายเดือนก่อน +3

      Janathawa wenuwen rata wenuwen hora deshapaluwo wenuwen nowadays oba yanna onee❤❤❤🎉🎉

    • @DoDinu-mt5rd
      @DoDinu-mt5rd 6 หลายเดือนก่อน +1

      අමතක කරන්න එපා brother 8000 න් 250 ක් වගෙ සුලු පිරිසක් stf si ගන්නෙ ❤🎉

  • @roshanathula8478
    @roshanathula8478 6 หลายเดือนก่อน +2

    චමුදිතගෙ ප්‍රශ්න ඉස්සරහා ඒ ඉවසීම🙏 respect sir.❤

  • @kumarikumari8449
    @kumarikumari8449 6 หลายเดือนก่อน +15

    චමුදිත කෙලින් කථා කරන්න බය නැහැ එතුමාට විතරයි හරියට ප්‍රශ්න කරන්න පුළුවන් බුදුසරණයි 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx 6 หลายเดือนก่อน +9

    ඇත්තටම චමුදිත මහත්මයට ස්තුතියි ජනතාව දැනුවත් කරනවට.. නියමයි නියමයි චමු කථාව. පොලිස් පතිතුමා නිහතමානී ව උත්තර දෙනව. දෙන්නම අති විසිෂ්ටයී 🎧👍ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏❤❤

  • @DushyantaJayawickrema
    @DushyantaJayawickrema 6 หลายเดือนก่อน +99

    වරුණ මහත්මයා.. හරිම ලස්සනට නිහතමානීව උත්තර දෙනවා.. ඒ දැවැන්ත චරිතය Respect!!!

    • @yasasediriweera8281
      @yasasediriweera8281 6 หลายเดือนก่อน +1

      එත් ඉට ඉහලින් දෙයක් වෙනවා

    • @umeshawijerathne2157
      @umeshawijerathne2157 6 หลายเดือนก่อน

      ​@eka nm aththa😂

    • @IreshaPerera-l7v
      @IreshaPerera-l7v 6 หลายเดือนก่อน +1

      අනේ මේ ඔක්කොම කරලා ලස්සනට උත්තර දුන්නට වැඩක් නැහැ . ඔයාලා වගේ ගොන් හින්දා මේ රට හදන්න බැහැ .

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 6 หลายเดือนก่อน

      @@IreshaPerera-l7voyaa .yannako rata hadanna pls...

    • @DushyantaJayawickrema
      @DushyantaJayawickrema 6 หลายเดือนก่อน

      @@IreshaPerera-l7v ඔයා ඉතිං මාර මොලයක් වෙන්නැති අර මනුස්සයා D.I.G වෙන්නයි. ඔයා මෙහෙම comment දාන්නෙයි..

  • @RanjaneeThennakoon
    @RanjaneeThennakoon 6 หลายเดือนก่อน +16

    ඇත්ත ටම චමුදිත නිර්භීත මාද්‍යවේදියෙක් .ඔහු මිනිසුන් වෙනුවෙන් කතා කරන්නෙ .❤

  • @හංවැල්ලේඅපි
    @හංවැල්ලේඅපි 6 หลายเดือนก่อน

    රටට ආදරේ ,සේවය අකුරට කරන මනුස්සයෙක් මෙහෙම අය අඩුයි,මම මේ වැඩසටහන ඉවර වෙනකම් බැලුවා ඒ වචනවල තියන ගැඹුර හදවතට දැනෙනවා,ආදරෙයි සර් ඔබට හදවතින්මrespect sir

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260 6 หลายเดือนก่อน +13

    ඉතාම සංයමයකින් ..පැහැදිලි පිළිතුරු දුන්න STF ජේෂ්ඨ පොලිස්පති තුමාට හිස නමා ආචාර කරනවා. චමුදිත ඔබතුමාගෙන් රතු නිවේදන සහිත අපරාධ කාරයන්ගෙ නම් ලිස්ට් එක ..ප්‍රසිද්ධියේ අහලා ..ජීවිතය අනතුරේට දැම්මා . ඒ දුර්වල කම් නිසා ඇතිවන තත්ත්වය හඳුනා ගෙන..ආරක්ෂා වෙන්න .❤🙏

  • @kumarikumari8449
    @kumarikumari8449 6 หลายเดือนก่อน +43

    චමුදිත මහත්තයෝ ඔයා පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @lokuwallamuragechandrapala7956
    @lokuwallamuragechandrapala7956 6 หลายเดือนก่อน +14

    භ මම දැක්ක ජ්‍යෙෂ්ඨම නිලධාරිතුමෙක් හරිම බුද්ධිමත්ව සමුදිඹ මහත්තයාගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නා ඔබතුමා හරිම විශිෂ්ටයි

  • @madloose
    @madloose 6 หลายเดือนก่อน +1

    Respect 2❤

  • @tharindudilshan6109
    @tharindudilshan6109 6 หลายเดือนก่อน +27

    මොනා නැතත් කෙලින්ම ඉහල උන්ලෙ නම් පවා යොදාගෙන සුපිරි පශ්න ටිකක් අහනවා චමුදිතයා❤pattama interview එකක්

    • @ChamaraNiroshan-uc3bl
      @ChamaraNiroshan-uc3bl 6 หลายเดือนก่อน

      රෙද්ද තමා .. ගොන් හේරෙක් චමුදිත කියන බල්ලා

  • @bathiyamadusanka8894
    @bathiyamadusanka8894 6 หลายเดือนก่อน +14

    අදත් හොද වැඩසටහනක් ❤

  • @maduumsirimanna3646
    @maduumsirimanna3646 6 หลายเดือนก่อน +70

    චමුදිතගේ Style එක අනිත් අයට කොහොම උනත් මට නම් perfect .. චමුදිත වගේ හර්ස් ප්‍රශ්න අහලා ඩිරෙක්ට් කතා කරන කෙනෙක් හොයා ගන්නවත් නෑනේ..

    • @Hemanthanet
      @Hemanthanet 6 หลายเดือนก่อน

      අනිවා

    • @arunisiriwardana9542
      @arunisiriwardana9542 6 หลายเดือนก่อน

      ❤aniwaren

    • @incognito4344
      @incognito4344 6 หลายเดือนก่อน

      😂😂😂

    • @anandageshan
      @anandageshan 6 หลายเดือนก่อน

      පිස්සෙක්

    • @udaradinuranga979
      @udaradinuranga979 6 หลายเดือนก่อน

      ඔයාට PERFECT නම් මටත් PERFECT AKKIO😒

  • @UpullManamperi
    @UpullManamperi 4 หลายเดือนก่อน

    වාවු..සුපිරි සාකච්චාවක්...ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.

  • @IndikaBandara-mv4lq
    @IndikaBandara-mv4lq 6 หลายเดือนก่อน +155

    " ඉන්නකො මම කියනකල් "
    අනේ මන්දා
    මේ සාකච්ඡා වලට සහභාගි වන සියළුම දෙනා පුදුම විදියට ඉවසීම ප්‍රගුණ කල උදවිය .
    එයාම අහනවා එයාම පිළිතුරු බදිනවා.
    අහන ප්‍රශ්නයට පිළිතුරු දෙනකල් ඉන්නෙ නෑනෙ. පුදුම කඩි කුලප්පුවක්නෙ චමුදිත. බලන් ගියාම ඔයා වැරදි කරන අයගෙ පැත්තට ආවඩන කෙනෙක්. ඇත්ත එලියට එනකොට ඔයාම ඒක වළක්වනවා අනෙත් ප්‍රශ්නය අහලා. වැඩසටහන පුරාම කාලය ගන්නේ ආරාධිතයා නොව ඔබයි.
    ඇත්තටම ඔබ දුර්වලයි ඔබේ මාධ්‍ය හැසිරීමෙන්.

    • @Abesinghe34
      @Abesinghe34 6 หลายเดือนก่อน +2

      na aeyta ae welwe hithata aenka ae welwema kiyala danwaa passe amatahaka weyi kiyala ae pasrhnee ekayi ae

    • @Aristosmixail
      @Aristosmixail 6 หลายเดือนก่อน

      😂😂😂😂😂

    • @tharindunuwantha1341
      @tharindunuwantha1341 6 หลายเดือนก่อน

      ​@@Abesinghe34 කොලේක ලියාගත්තනම් හරි නේද

    • @hirunasadaru6684
      @hirunasadaru6684 6 หลายเดือนก่อน

      😂😂

    • @ThiliniWijerathne-zf2zh
      @ThiliniWijerathne-zf2zh 6 หลายเดือนก่อน

      Ow e kathawa pahedili aththa meya katawatma thorathurak hariyata denna denna. Meya ewa wahanawa. Meyawa thamai viswasa karannama Bari. Madya wediyek newei Mata nam penne

  • @Prageethdushmantha
    @Prageethdushmantha 6 หลายเดือนก่อน +55

    මොනවා උනත් චමුදිත වගේ මිනිස්සූ ඕන මේ රටට,,, ඇත්තටම ආදරෙයි 🖤

  • @Kws229
    @Kws229 6 หลายเดือนก่อน +24

    චමුදිතගෙ දක්ෂතාව අපට රටට ආඩම්බරයක්. ❤❤❤

  • @somethingfromhistoryofsril5520
    @somethingfromhistoryofsril5520 6 หลายเดือนก่อน +2

    ඉතාම ප්‍රවේසමෙන් තමා ගේ පටි ගලවා නොදැමීම සඳහා දඟ පන්දු මගහැර සාර්ථක උත්සාහයක් යෙදෙන රටේ ඉන්න අපරාධ කාරයෝ ගැන වැඩිය නොදන්නා බව හැඟුවා මෙන් කරන හොඳ උත්සාහයක් රටේ ජන තව පව්