Aniwaryrnma. Ape lankawe Maha lokuwata ranaviruwo gana katha karanawa Eka film producer kenek naha film ekak hadanna Nero gana hasalaka gamini gana me program ekata katha karapu veerayange karapu mission wala film ekak hadanna ekek naha. Jangi ewa fana hadanna puluwan. America wenama godak film hadala me wenakota. Lajjai ape film producer la gana
Sirawata kathawa atta ape unta ape me minissu karapu dewala watina kamak ne dan inna unta eawa mathakath ne, wansa tv oba karana me uthum kriyawata mage hada piti uththamacharaya 🫡
අනුර සර්ගේ bodyguard නිසා මේක බලන්න ආපු අය ඉන්නවද 😁
ඔව්
Meya newei neda
මේ එයා නෙමේ
😂@@dilshanprabhashnishshankaa3329
Eya thama@@dilshanprabhashnishshankaa3329
2024 අනුරගෙ bodyguard කවුද කියලා හොයලා ආවා අය මේ කොනට 💓🙂
මේ එයා නෙමේ
❤නම ගැහුව ගමන් අවා
@@dilshanprabhashnishshankaa3329😮😊 42:14
@@dilshanprabhashnishshankaa3329😅😢😮😢😮😢😢😢😢😢
😢😮😮😮😢😢😮😢😢😢😮😮😮😮 45:12 😅😮😅😅😅
අනුර සහෝදරයා ගෙ ආරක්ෂා ව SF රත්නායක මහතා ... නිර්භීත රණවිරුවෙක්.. සතුටුයි ගොඩක් ,, ජනපති තුමා යන හැමතැනම යන්න , වටේට ත් අපෙ සෙබළ සහෝදර යන් දාන්න 🎉❤.. ජයවේවා 👑👑💐💐🌹❤❤💙💙🙏🙏🙏 මාලිමාව ට මහ චන්දය 2/3 ක් ඕනෑ 🎉❤
❤
මේ එයා නෙමෙ බන්😂 අනුර ලඟ ඉන්න කෙනා වෙනයි. මූනවල් දෙක හොයන්න බැරිද ඔච්චරම ? දෙන්නම වැඩ්ඩෝ තමා
ඒ මෙයා නෙවෙයි මං හොදටම දන්නවා මෙයා ගැන මෙයා මියගියා මේ ලගදි
2025 වසරේදී යුධ 🏆ජයග්රහණය සමරයි කියල ත් සැක සහිතයි ,,,,,!!!!!
අනිවා 👍👌
නියමයි දැන් තමයි දැක්කේ🖤☠️ SF වැඩසටහනක් නම් බලන්න කලින් ආයේ like එකක් දාලාම වැඩසටහනට යන්න දෙපාරක් හිතන්නේ නැහැ . ස්තුති සංජීව මල්ලි ජය වේවා WANESA ට 🖤☠️💥👍
අපි, අපේ දෙමව්පියෝ බිරිඳ, දු දරැවන් හුස්මක් අරන් ජීවත් වෙන්නේ මේ වගේ රත්තරන් රණවිරැවෝ ඇස්, ඉස් මස් ලේ දහඩිය කිසිදු ලාබප්රයෝජනයකින් තොරව මේ රත්තරන් මව්බිම වෙනුවෙන් පූජා කරපු නිසයි. අපි කරන සෑම පින්කමකම මුල් කොටස මේ රණවිරුවන්ට හිමි වේවා. ❤❤❤❤ ආදරෙයි හැමදාම
😅😅😊
සැබෑ පියෙකි දරු දහසකී.......
මුළු රටේ ම ලේ නෑයෙකී.....
අපේ එකෙකි සිය දහසකී.....
එ දරු හට මව් දසකී.....
යෞවනයේ මේ සගයා....
අපට නොහැකි දේ කරනා....
අපෙන් එකෙකි මේ මිනිසා....
මේ මිනිසා.........
කතාවේ පෙනුමේ තියන එඩිතරකම❤👌
❤🙏🙏🙏
❤🎉🙏
ඒ සිංදුව මතක් උනා 😢 ❤ ඒ තාලෙටම කියවුනා ❤
මුණෙන්ම පේනවා යකෙකුටවත් බය නැ කියලා .SF වීරයා ♥️👍👍
❤❤❤
අපිට ගොඩක් ආඩම්බරයි මහත්තයා ඔබවැනි වීර එඩිතර රණකාමි රණසූර පුතෙක් මගේ රටට ඉන්න එකගැන. මිහිපිට ඉන්න දෙවිවරු තමයි ඔබලා සියලුම දෙනා අපිට. මල් තියලා දෙපා වැන්දත් පව් නෑ ඔබලට. තෙරුවන් සරණයි ඔබතුමාට. ජීවිතේ ජයෙන් ජයවේවා.
අම්මෝ පෙනුම නම් real ම යකෙක් තෙරුවන් සරණයි.
වීරෝධාර අභීත විරුවෙක්. අපේ අනුර ජනපති ගේ ආරක්ෂාව නිසැකයි රත්නායක SF ඔබ නිසා.ආවොත් සතුරෙක් ඉවරෙටම ඉවරයි.අභීත විරුවාණෙනී ඔබට
උතුම් දළදා සමිදු සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!
@@olaola4451 mulin inne sf rathnayak..anurage bodyguard wena kenek
ස්නයිපර් "මීනුගෙ" වැඩ සටහනක් ගෙන්න සංජීව සර්...💖 ඔහුගෙ වැඩසටහනක අඩුව ගොඩක් දැනෙනව.
නිවේදකයත් සුපිරි.දිගටම මෙවැනි දේ කරන්න ශක්තිය ලැබේවා ❤
ඔබ තාම රටට සේවය කරනවා මහත්තයා බුදු සරණයි ඔබට
RSM. Rathnayaka (කිරි මාමා) අපේ ගමේ ගැම්ම.
Koheda
Rikillagaskada. Hewaheta. ලගදි නැතිවුණා මේ අයියා.
මේයාගේ පවුවේ කවුරැ හරි silueta එකේ කවුරැ හරි වැඩද කියන්න
මොනවා වෙලාද@@awrajanayaka2433
කොහෙද ඒ
සංජිව දවසක sf, comando දෙගොල්ලම ගෙනල්ලා වැඩසටහනක් කරමුද .සුපිරි වැඩ්ඩෝ ටිකක් ඉන්නේ.වනැසට ඇබ්බැහි වෙලා තියෙන්නෙ ..දවසගානේ දැම්මත් බලනවා ❤❤❤❤❤
Eka maru
Ekanam සුපිරි අදහසක්❤❤❤
අනුරට වැඩිය ලව් එකක් දැං මෙයාට තියෙන්නෙ❤❤❤
E meyada❤
මෙයා නෙවෙයි අනුර ලග ඉන්නෙ.අනුර ලග ඉන්න කෙනා ගුවන් හමුදාවෙ
මේ ඉන්නනේ මොංගලය පස්සෙන් දුවට තට්ට හරක නෙවෙයි.
උප නූපන් ජාතිත් රටට ණය නැති වීරෝදාර රණවිරුවෙක් 🙏 අපි වෙනුවෙන් මරණය ඉදිරියේ නිර්භයව සතුරාට කිසිවිටකත් යටත් නොවී ඔබ වැනි වීර පුතුන් කළ අපිරිමිත කැපකිරීම් නිසයි අද අපි නිදහසේ හුස්ම ගන්නේ🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය ඔබට දීර්ගායු වීරයා ☠️🙏❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් ❤️🙏❤️
සන්තෝෂයි අපේ අනුර රැකගන්න❤❤❤❤❤
රැව්ලයි කොන්ඩෙයි අවුරුද්දට සුදු උනෙ
කොමද. එයා නෙමෙ මේ
පට්ට චරිතයක් දැක්ක ගමන් කිව්වහැකි වැඩ කාරයෙක් කියලා...සුපිරි...🙏🙏🙏
ඇමෙරිකාවෙ එහෙමනම් මේවට චිත්රපට කීයක් හැදිලද දැනටමත්. ❤️
Sirawatama
Aniwaryrnma. Ape lankawe Maha lokuwata ranaviruwo gana katha karanawa Eka film producer kenek naha film ekak hadanna Nero gana hasalaka gamini gana me program ekata katha karapu veerayange karapu mission wala film ekak hadanna ekek naha. Jangi ewa fana hadanna puluwan. America wenama godak film hadala me wenakota. Lajjai ape film producer la gana
Sirawata kathawa atta ape unta ape me minissu karapu dewala watina kamak ne dan inna unta eawa mathakath ne, wansa tv oba karana me uthum kriyawata mage hada piti uththamacharaya 🫡
අනිවාර්යයෙන් අපිත් කරන්න ඕන කවද 👍 හරි
Kiyala wadak na ban film marannq puluwan
අද වැඩසටහනේ පළමු කොමෙන්ටු කීපය අතර මගේ කොමෙන්ටුවත් දාන්න පුළුවන් වුණා...❤❤❤. බලාපොරොත්තුවෙන් හිටපු කෙනෙක් වැඩසටහනකින්.කොඩී වගේම වැඩකාරයෙක් තමයි ඉතින් රත්නායක කියන්නෙත්. කොඩී සදහන් කළ ඇග කිළිපොලා යන මෙහෙයුම් කීපයකම මේ නම් සදහන් වුණා.... ✌️❤. ජයවේවා වණැස තවත් සුපිරි වැඩසටහනක්.... ❤
Adarei hamadamath ape ranaviruwanta
🤗🤗
තෑග්ගක් දෙන්න සංජීව අයියේ
මම නම් දාන හැම විඩියෝ එකක්ම බලනවා ඔයා හොදට වැඩසටහන කරනවා
අසාවෙන් අහන්න මාර ආඩම්බර යි කොල්ලෝ සේරම ආදරේ ❤️❤️❤️❤️❤️❤️❤️බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🙏🙏🙏🙏🙏
විනීලගේ ගොං ආතල් , වස්තිලාගේ කුනුහර්ප ,ලකයි සිකයි, ජනයි ප්රියයි මෝඩ ජෝක් වලටයි වඩා කොච්චර වැදගත්ද මේ චැනක් එක, නියම වීරයෝ, උපහාරයක්ම වේවා🙏🙏🙏
🙏
😂පුදුම තර්කනේ යකෝ මේ.එක එක channel වල එක එක contain.රටේ තියන ඔක්කොම channel වැනස වගේ වෙන්න ඕනද?මෝඩයා
@@tharinduchamodh7553 බත් කන මී හරකෙක් ගෙ තර්ක
Modaya
@@tharinduchamodh7553 ගොන් පගයා ,2000 පස්සේ 😅
SF රත්නායකගෙ තව episode එකක් ඕන කියන අය.. කෝ.. මෙහෙට..
මෙයාගෙ ආයෙ වීඩියෝ බලන්න බැරි වෙයි. එයා අද උදේ නැති උනා😢
කිරි මාමා නැති උනා
Q@@kalpanikaushalya2814
😢😢😢😢monawa welada nathiunerr.... niwansuwa lebewa...😢😢😢😢@@kalpanikaushalya2814
මොකක්ද වුනේ
ආඩම්බරයි සහෝදරයා ...ක්රියාන්විතයේ සියලු වීර සෙබළුන් සදා අමරණීය ...❤❤❤❤
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
මෙතුමන්ලගෙ අනට පුහුණුවෙලා තියන අපිත් වාසනාවන්තයි ❤️☠️ 2 SF❤️
Oya sf ද
බුදු saranai viruvananee thanks සංජීව ayye
ආදරෙයි සහොදරයා අපේ පණ ආරක්ශා කරන ඔයාට යොද බල යොද ශක්තිය ලැබෙන්න ඔනේ.....
අපේ ජනාධිපති සහෝදරයා ආරක්ෂා කරපන් අයියේ...
කොඩි එඩි එකි මෙකි කියන නම් ඇහුවාම SF ගැම්ම කොහොමද🎉❤
Kodithuwakku kiyanne yakkumanthamai kothanath
ආදරෙයි රණවිරුවාණනි ❤❤❤❤ 💪💪💪💪💙💙
වැනස tv සංජීව අයියා 🎉🎉❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සියළු රණවිරුවන්ට උපහාරයකි මෙ වැඩසටහන
👉කතා යන අතරතුර,, ඒ ඒ තියෙන තියෙන ෆොටෝස්,,
full screen දාලා,, ඒවා පොඩ්ඩක් ටික වෙලාවක් තියන්න බොසා...
අපේ ගමේ යුද හමුදාවේ හිටියා 30-40කොහොමද ටොක් එක❤❤
රණවිරුවන්ට #පුනුරුප්පත්තිය දුන්,, #වණැස... 💕💕
පැය එකහමාරක් වත් ඕනේ සංජීව අයියේ😢 මේ මදි 😞😞😞😞😞😞😞😞කමක් නෑ ඉතිං සුපුරියක් තමා❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥
ithn eka thma anith episode eka enne
අදත් සුපිරි වෙඩ්ඩෙක් තමහි
පැයකට වඩා ඕනෙ සංජීව බොසා ❤
එකෙන්ම❤❤❤❤
ekagai..😍😍
Ooooooow.neththm gthiyk ne.peya 2 k hri kmk ne
අපේ AKD ගේ ස්වේච්ඡා main bodyguard වශයෙන් දැන් කටයුතු කරනවා. 🥰❤ respect hero 🙏
දකින්න... අත්දැකීම් අහගන්න බල බලා හිටපු පට්ට මොරාල් චරිතයක්... උතුම් තෙරුවන් සරණයි ..සටන් සගයානෙනි ඔබට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝ ආයුෂත් ලැබේවා
රණක්ෂිතයට පත් වෙලා ඉන්න අබාධිත රණවිරුවන්ටත් ඇති කියන්න මෙ වගේ එයාලගේ කතාවක්.. ජය
sep
ස්
Aththamai abimansalwala inna ape virodara ranaviruwantath awasathawak dema sanjiwa aiya❤❤❤❤❤
😢
@@thusharasampath2322
අපෙ සියලුම රනවිරුවන්ට තෙරුවන් සරණයි..🙏🙏🙏🙏🙏..ජය වෙවා WANESA TV....👍👍🙏
කොඩී එක්ක යුද්ධය කරපු තැන්වලට ගිහින් ඒ දේවල් පෙන්නන්න ඒව බලද්දි තමයි සුපිරි
සුපිරි නියම වීරයෙක් කන්ද උඩරට.
උප නූපන් ජාතිත් රටට ණය නැති වීරෝදාර රණවිරුවෙක් .. ඔබට දීර්ගායු වීරයා..🙏❤
Obata niwan suwa labewa 😢😢
සංජීව..... ඔයානං පට්ට..... කොඩී,එඩී ඇතුලු හැමෝම කියපු කෙනෙක් තමා මේ......සුපිරි
ජයවේවා සහෝ
ඔය SF team එකෙ අය ඔක්කොම එකට ගෙනල්ල එකක් කරන්නකො ❤ Respect all the soldiers ❤
කොහේ හිටියත් බලන එකම චැනල් එක ❤🙏
සැබෑ රණ්විරුවන් ,,,,තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏
AKd ජනාධිපතිතුමාගෙ bodyguard සර් ❤🔥 වැඩ්ඩො තමා ඉතිම් 🔥❤️ මැරිලත් ගහගන්න චරිත තමයි ඉතිම් sf එකේ ඉන්නෙ ❤️🔥💪
මමත් හොයනවා ඒ මේයාද.....AkD ට ගන්න තියේන්නේ මේ වගේ අත්දෑකීම් ඇති අය ❤❤
උබලගේ ඇස් ගෙම්බෝ ලෙව කාලා ..😂😂😂
අනුර ලග ඉන්නේ වෙන එකේක් බං ... මේ අපේ සායන් මේජර් රත්නායක අපි හොදට දන්නවා සර් ... උබලට වැරදිලා 😂😂😂
සර් නයිට් ක්රීම් ගෑවේනැ ..😂😂
අනික අරු වගේ තට්ටේ නෑ අපේ රතාට..😂😂
ඒ ගැම්ම .ඒ මොරාල් එක .කියන්න වචන නෑ.ඒක පට්ටම පට්ට
අපේ ජනපති සහෝදරයාගේ ආරක්ෂකයා ජයවේවා බුදුසරණයි. මාලිමාවට ජයවේවා
ජයවේවා වනැසට... ❤️❤️ බුදු සරණයි 🙏 🙏 💖💖
සුපිරි යකෙක් ❤️😍
ඔබ සියළුම දෙනාට දීර්ඝායු වේවා 🙏🙏🙏🙏❤❤❤❤
බුදුසරණයි සුමන සමන් දෙවිපිහිටයි 🙏🙏🙏
අවුරුදු 14 ආසන්න, සිංහ මතකය ආදරෙයි සංජීව මහත්මයා
වෙනදා වගේම සුපිරි 👌🔥❤️👍
අපේ රනවිරැවන්ගේ 💪 ගැම්ම තාමත් ඒවිදිහමයි💪💪❤❤❤
සුපිරි ❤️ ෆිල්ම් එකක් වගේ.. වීරන්ගෙත් වීරයෝ
RSM ranasinghe මහත්මයාගෙ video එකක් ඕනෙ කියන අය කෝ ??
Aniwa❤
එයා මියගියා නේද
Kapila wannaku නැහැ එයා තමා නාඋල විශේශ බලකා කදවුරේ RSM
එයා මිය ගියා නේද වීරා අයියා කියන්නේ ටැක්ටරෙට ගහලා මේජර් කෙනෙක් එක්ක එයා මැරුනා නේද
@@sampathedirisingha5479 නැහැ තාම ජීවතුන් අතර , RSM සාගර රණසිංහ
කොහොමද sf ගැම්ම ❤️❤️සුපිරි වීරයෙක් 🙏🙏
දැක්කත් බය හිතෙනවා 😍😍
❤️❤️❤️ අපේ දේශයට නැවත පණ දුන් ජීවමාන දෙවිවරැ.❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
රත්නායක යක්ෂයාගෙ ආගමනය 💥💥💥💥💥💥💥💣💣💣💣💣💣💣💣
සුපිරියක්❤
රටට නය නැති මිනිස්සු තමයි ඉතින්💚
අනිවාර්යයෙන්ම දෙවැනි වැඩසටහනක් ඕනේමයි...❤️💪❤️
මේ තමා වීර සෙබලු ,ඔබතුමාලා ජීවතෙ පරදුවට තියල අපෙ රට වෙනුවෙන් යුද්දෙ කලා....දීර්ග ආයුශ,නිරෝගී සුවය ප්රාර්ථනා කරනව,අපේ ජනාධිපති තුමා හරිම කෙනාව තෝරගෙන එයාගෙ ආරක්ශාව ට,අපේ වීරයාව රකින ඔබතුමා ට බුදුසරනයි ,දෙවි පිහිටයි❤❤❤❤
දැන්ට ඔයාගේ you tube චැනල් එකේ Video 40 හක් බැලුවා.
කොඩි,ගල්ටා,හක්කා,ඉසුරු මාධව,සුසයිඩ්,මීනු,බොක්සර්, නීරෝ,කූගර්,ලලිත් ජයසිංහ ,
පොල් චුට්ටා,ටිකලෝ, කදිරා, SF AK, SF ටැකර්,
ඒවානම් සුපිරිම සුපිරි
ජනාධිපති ලගින් ම යනකොට හිතුන
පට්ට වැඩ්ඩෙක් කියල. SF රත්නායක
කියල පස්සෙ දැන් ගත්තෙ. කොහොම
වුනත් ලොක්කව හොදට ආරක්ෂා කරනව.
ගල්ටා ස්ර් නැති උනා යාලු 😢😢😢😢😢🎉🎉😢😢❤
Rathnayeka hewaheta nathi una....
මමත් මේ වැඩසටහනට අබ්බැහි වෙලා සෑම විරුවෙකුටම තෙරුවන් සරනයි❤❤❤
සදා අමරණියයි කරපු වීර ක්රියා දමයන්.. ජයවේවා ඔබට.. 👍❤🇱🇰🙏
ලීඩ කෙනෙක් හිටිය නම් හිටිය නැත්තං නැහැ . බොරුවට පම්පොරී නැහැ අන්න ඒකයි මනුස්සකම . ඕනේ නම් ලීඩ කෙනෙක් හිටිය කියලා කියන්නත් පුලුවන්නේ. එහෙම තමයි ඉන්න ඕනේ . බොරු කයිය නැහැ . මෙන්න වඩ්ඩො. ජය වේවා .
අපි දෙවන කතාවෙන් මුනගැහෙමු 😍🖤☠️
SF එවා ටිකක් වැඩියේන් දානන් පුළුවන්නම් සතියට තුනක් දාන්න❤
ආව නේද එම්පී එම් ජී අවිය 💥💥💥💥💥💥💥🔥🔥🔥🔥🔥🔥☸️☸️☸️
ගැම්මක් තමයි 🎉🎉🎉 💪💪💪💥🇱🇰🇱🇰🇱🇰 බුදු සරණයි ❤️
Anura lokkawa රකින dasamahayodayek gen ekak ආදරෙයි budusarai devi පිහිටෙන් jayen jayaama ලැබේවා sir
සුයළුම රණවිරුවන්ට නිදුක් නිරෝගීව,සතුටින් සැනසීමෙන් ඉන්න ලැබේවා..!❤
මූනෙන් පේනවා ගැම්ම❤️
Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
අද නම් සුපිරියක්ම තමා ❤❤
විරුව ඔබට ජයෙන් ජයම වේවා වනැස ඔබටත්..👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️
ජය වෙවා 🇱🇰❤️🌹
එක ගමේ හිටියට අද දන්නෙ මෙයා මෙහෙම කෙනෙක් කියලා 💜️💜️💜️
Anura sirge body guard meyada
Ow
සංජිව අයියේ මං ගොඩක් දවස් කියනවා RSM නයනප්රියගේ වැඩසටහනක් ඔනී මට එ මහත්තයාව බලන්න ආසයි පිලිස් 🙏🙏🙏🙏
රත්නායක සර් ඔබට නිදුක් නිරෝගී තව කලක් අපේ ගමේ අනුර ජනාධිපති තුමාව ආරක්ෂා කරන්න තව ශක්තිය ලැබේවා
මම එදත් කිවුවා අදත් කියනවා සැරයන් නයනපිුයව ගේන්න කියලා සුපිරිම වැඩ කාරයෙක් 4 sf ....යකෙකුටවත් බයනැ මගේ ඇස්දෙකට දැකලා තියනවා කරපුවා..පුලුවන්නමි ඊලග වැඩසටහනට සමිබන්ධ කරගන්න දැන්නමි පැන්ෂන් ඇති සර්...sf එකේ හැමදෙනාම දන්නනවා සර්ව
දුරකතන අංකයක් එවන්න... ස්තූතියි
@@wanesatv මම දැං ආමි එකෙන් අයින්වෙලා රට ඉන්නේ අයියේ නමුත් මට හොයාගන්න පුලුවන් මම ඔයාට එවන්නමි..
සුපිරි වැඩ්ඩෙක්.තෙරුවන් සරණ යි ඔබ තුමාට
අනුඅ සහෝදරයාගේ ආරක්ශකයා නිසයි බලන්න ආවේ ❤
Sanjeewa aiya digatama karagena yamu ❤️
SF Ak ගේ එකක් ඔනා ❤️🇱🇰
තෙරුවන් සරනයි සහෝදරයා
Great job sanjeewa ayya 😊
Atiwenna vedio balwa mama bu.sa.oya janadipathithumatath mathi amathiwaruntai mahajanathawatai adarei malimawata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤MALIMAWATA ❤
දැක්කාම පේනවා මාර වැඩ්ඩෙක් වෙන්න ඕනී… හේවාහැට(නුවර ගැම්මක් තමයි ඉතින්) තව ඕනී මෙයාගේ එකක්
වැඩකාරයෙක් 🙏
Awesome program Ayya. Love your videos ❤🔥
❤ එනකන් බලං ඉන්නකොට ❤🥰🥰🥰🥰🥰🥰 ගැම්මක් ගෙනල්ලා