කොටි ලීඩර් පූසාරී පණපිටින් අල්ලාගත් SF සිලාවතුර මෙහෙයුම | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®
    0777618418

ความคิดเห็น • 408

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 4 หลายเดือนก่อน +33

    නිහතමානී සෙබලෙක්. ජය සියලු රණවිරුවන්ට

  • @Kawodyarathnahewage8722
    @Kawodyarathnahewage8722 4 หลายเดือนก่อน +55

    Army එකට හැමදාමත් ආදරෙයි ❤ 🇱🇰 වනැසට පුදුම විදිහට ඇබ්බැහි වෙලා ඉන්නේ❤

  • @lankaunewsofficial
    @lankaunewsofficial 4 หลายเดือนก่อน +85

    එ මෙහෙයුමේ නිළධාරීයෙක්ව මා සිටියා.මේ සහෝදරයා කියන අඹ ගෙඩිය දුන්න බඩදරු අම්මාගේ සිද්ධිය මා ඇසින් දුටුවා.. මට මතකයි

  • @isuruudara2907
    @isuruudara2907 4 หลายเดือนก่อน +18

    බොහොම නිහතමානී අතිශයින්ම දක්ශ SF රණවිරුවෙක්.ඔබට තුරුනුවන්ගේ සරණයි 😊❤

  • @phmathew
    @phmathew 4 หลายเดือนก่อน +123

    කොඩී ගෙන් පස්සේ වැනසට ආපු රණවිරු වන්ගෙන් ලස්සනටම කතා කරපු රණවිරුව ❤ ආදරෙයි ❤️

    • @dimu_liyanage
      @dimu_liyanage 4 หลายเดือนก่อน +6

      සිරාවට. ලස්සනට පැහැදිලි කරන්න හැමෝටම බෑ.. ඒ අය අතරෙන් මෙතුමත් ලස්සනට පැහැදිලි කරනවා

    • @devdh8388
      @devdh8388 4 หลายเดือนก่อน +5

      Ai meenu

    • @padmakushanhasanka1505
      @padmakushanhasanka1505 4 หลายเดือนก่อน

      .. if. tn. -
      😊​@@devdh8388

    • @ShanuxSrilanka
      @ShanuxSrilanka 4 หลายเดือนก่อน +1

      එකෙන්ම

    • @manojjayawardena1065
      @manojjayawardena1065 4 หลายเดือนก่อน +2

      ඔව්. මොන තරම් වීර ක්‍රියා කරලා තිබ්බත් හැමෝටම ලස්සනට ගලපලා කියන්න බෑ. මෙතුමා හරිම ලස්සනට කියනවා

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 4 หลายเดือนก่อน +64

    අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏

  • @sandun8441
    @sandun8441 4 หลายเดือนก่อน +16

    දේශයේ නිදහස උදෙසා දිවි හිමියෙන් මරණ අතැතිව සටන් කල අභීත විරැවාණණි ඔබට දේශයේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ අපි සදා ණයගැති ඔබට දීර්ඝායු වීරයා 🙏❤️🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය පුද කරමු 🙏🙏🙏 ස්තූතියි වනැස TV 🙏❤️🙏

  • @rasikathilakarathne2276
    @rasikathilakarathne2276 4 หลายเดือนก่อน +102

    AC ගෙවල්වල ඉන්ඩ ඕනේ මිනිස්සු ...
    🙏🙏🙏👍

    • @rasikafernando1379
      @rasikafernando1379 4 หลายเดือนก่อน +2

      Wadak na kiyala. Api husma ganne me wage deviwaru hinda.

  • @nimeshdhanuka3366
    @nimeshdhanuka3366 4 หลายเดือนก่อน +24

    ගල්ටා මතක්
    වෙන අය කෝ බලන්න 😢

  • @chenukaBro
    @chenukaBro 4 หลายเดือนก่อน +68

    එක ඇත්ත කතාව සොල්දාදුවන් අපි .අපි කැවද බ්වද කියලා අපිට වැඩක් නෑ අපි අපේ කැම එක දිලා එ දිහා බලලා සතුටු උනු මිනිස්සු අපි ❤

  • @kumarahtpp2353
    @kumarahtpp2353 4 หลายเดือนก่อน +16

    කාලෙකට පස්සේ ඒකනායක මහතා සන්ජීව ඔබතුමන්ලා දෙදෙනාටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤😍✌️👍💪💐🇱🇰🙏

  • @SanathSamarasinghe-om8if
    @SanathSamarasinghe-om8if 4 หลายเดือนก่อน +36

    වැඩ සටහන මෙවෙයවන ඔබ ඒ විරෝදාර විරැවට නිදහසේ කතා කරගෙන යාමටඉඩ දිම හොදදෙයක් කියලා මට හිතෙනවා ඉතාරසවත් කතාවක් සියලුම සෙබලුන්ට සියලුදෙවි පිහිටයි සහ මිය ගිය සිලුම විරැවන්ට නිවන් සුව ලැබෙිවා

    • @SDLIFE-pc7cy
      @SDLIFE-pc7cy 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම .චමුදිත එහෙම නරා නං ඉවරයි

    • @sham8555
      @sham8555 3 หลายเดือนก่อน

      Mamath chamuditha gena kiyanda thama giye

  • @chamindanalakachamindanala4025
    @chamindanalakachamindanala4025 4 หลายเดือนก่อน +19

    සුපිරි පැහැදිලි කිරීමක්.අහන් ඉන්න ඉන්න ආසයි.ජය වේවා ඔබට බුදු සරණයි ඔබ තුමාට.

  • @SrilalWijewardhana
    @SrilalWijewardhana 4 หลายเดือนก่อน +9

    සුපිරි පැහැදිලි විදියටම කියනව...බැජ් එකම මුල් අකුරුත් එක්කම නම් තාමත් මතකයි...ආදරෙයි රණවිරු සියලු දෙනාටම..ස්තුති සංජීව මල්ලි..🙏 🙏 🙏 ❤❤❤

  • @anuwickramage8412
    @anuwickramage8412 4 หลายเดือนก่อน +13

    ත්‍රස්තවාදීන්ට විරුද්ධව අවි දැරුවත් කොතරම් මානුෂික ගති අැති අයද?
    රට වෙනුවෙන් කැපවූ පින ඔබ සැමට හැම අාත්මයකම ලැබේවා!

  • @prabodashashi2102
    @prabodashashi2102 4 หลายเดือนก่อน +23

    මිහිපිට ඉන්න දෙවියො ❤🙏

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 4 หลายเดือนก่อน +5

    අපි වෙනුවෙන් කල කැපකිරීම් වලට ගොඩක් පිං විරුවානණි!!ඔබට චිර ජීවනය ලැබේවා!!🙏🙏

  • @gihanpicasso5944
    @gihanpicasso5944 4 หลายเดือนก่อน +36

    නුඹලාට යහපතක්ම වේවා !!

  • @piyumallakshitha7868
    @piyumallakshitha7868 4 หลายเดือนก่อน +12

    වචනයේ පරිසමාප්තියෙන්ම මනුෂිය මෙහෙයුමක් ❤

  • @mdchandana2233
    @mdchandana2233 4 หลายเดือนก่อน +5

    මාරම වැඩ්ඩො තමයි ආදරෙයි හැමදාම මහාත්තයෝ ❤ අපිව බේර ගත්තට ජාති ජාතිත් පින් ඔබ තුමන්ලට 🙏🙏🙏

  • @dulas4614
    @dulas4614 4 หลายเดือนก่อน +5

    මූණෙන් මනින්න බැරි යුධ ශිල්පය පරතෙරටම උගත් උපන් හපන් දස්කම් පෑ යක්ඛ පුතෙක්.සංජීව හරියටම කිව්ව අතිශෝක්තිය නැති සුපැහැදිලි කතාව.විරිය ඇති වීරයට දිරිය ඇති ගොවියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ❤❤❤

  • @manolivera4813
    @manolivera4813 4 หลายเดือนก่อน +6

    SF කොමාන්ඩෝ මෙහෙයුම් ගැන අහන එක ඇබ්බැහියක් ❤🤟

  • @maheshperera6695
    @maheshperera6695 4 หลายเดือนก่อน +22

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 4 หลายเดือนก่อน +14

    ආසම කෙනෙක් බුදු සරණයි 🙏❤️

  • @samanthakariyawasam2540
    @samanthakariyawasam2540 4 หลายเดือนก่อน +5

    එ ආදරනිය සහොදර විරුවානන් කියන කතා බොරුනොවෙයි එහෙම තමයි අපෙ සහොදර විරුවන් තෙරුවන් බලයෙන් යහපතක්ම වෙවයි පතමි ❤❤❤❤

  • @ShanuxSrilanka
    @ShanuxSrilanka 4 หลายเดือนก่อน +4

    හරිම මනුස්සකම් තියන හරිම හොඳ හදවතක්..දැක්කම කතා කරද්දි ඒ බව හොඳට තේරෙනවා. හරි දැක්මක් තියන පාලකයො ඉන්න රටක් උනානම් මේ අයගෙන් කොච්චර වැඩ තියනවද ගන්නවනම්. උදාහරණයක් ලෙස ගත්තොත් ඔයි පාතාලෙ කියලා රඟන කුඩු අයිස් විකුනන් ඉන්න අය සුද්ද් කරලා දෙන්න කිව්වනම් මට විස්වසයි මාස 6,7ක් වගේ යද්දි ඉවරයක්ම කරලා දෙයි මෙයාලට බාර දුන්නනම් කරුමෙකට අපිට එහෙම දැක්මක් තියන නායකයෝ නෑ..ඉන්නේ පාලකයෝ විතරයි 😢😢 දෙවි පිහිටයි මේ රනවිරුවෝ ඔක්කොටම .සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕන කාටත්ම 🙏🙏🙏

  • @sachinmadusanka5728
    @sachinmadusanka5728 4 หลายเดือนก่อน +2

    බිහිසුණු මතකයක සුන්දර කතාබහක්.හරිම පැහැදිලියි.අනාගතය සුබ වේවා 💓

  • @travelwithhubby2822
    @travelwithhubby2822 3 หลายเดือนก่อน +1

    27:19 මෙතනින් පටන් ගන්න කතාව දෙමල බඩදරැ අම්මට කන්න තියන කෑම ටික දෙන එක හදවතට දැනුන.. ❤🙏මේ තමයි ඇත්තම දෙවිවරැ..

  • @SavetheHeroes
    @SavetheHeroes 4 หลายเดือนก่อน +19

    දන් දුන් පසු ඇස් හිස් මස් ලේ මව්බිමට තවත් දෙයක් නෑ තිබුනේ ඉතිරිව අප හට

  • @user-pe3po7zm1m
    @user-pe3po7zm1m 4 หลายเดือนก่อน +2

    ඔබ දෙපලටම ජයවෙිවා, අතිත මතකය හරිම සුන්දරයි, නිල ඇදුමක් අදින්න වාසනාවක් තියෙන් ඔින,

  • @samithasulakshana9626
    @samithasulakshana9626 4 หลายเดือนก่อน +28

    Sniper එකක් ඕනී සංජීව අයියේ..🦁🦁❤

    • @AshinthaRashmika-oy5lt
      @AshinthaRashmika-oy5lt 4 หลายเดือนก่อน +1

      අනේ ඔවු ස්නයිපර් එකක් ඕනි

    • @tharangasanjeewaweligathse4029
      @tharangasanjeewaweligathse4029 4 หลายเดือนก่อน +3

      පර්ලිමෙන්තුවෙට ගාහනවනම් කොහෙන් හරි ගෙනත් දෙන්නම්😂 හබෙයි පස්සෙ අයිත් ඔන ගන් එක😂😂😂

    • @AshinthaRashmika-oy5lt
      @AshinthaRashmika-oy5lt 4 หลายเดือนก่อน

      @@tharangasanjeewaweligathse4029 ඒකක් මදි😂 2.7එකක්වත් ඕනෙ😂😂😂

  • @akalankaDananjaya
    @akalankaDananjaya 4 หลายเดือนก่อน +8

    සියලු දෙනාට බුදු සරණයි ❤❤❤ 👌🙏

  • @samanajithkarunadasa
    @samanajithkarunadasa 4 หลายเดือนก่อน +9

    දේශයේ මුර දේවතාවෝ. ❤❤❤️❤️❤️❤️❤️❤️

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 4 หลายเดือนก่อน +4

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @shewonfdoz407
    @shewonfdoz407 4 หลายเดือนก่อน +1

    යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඇට මස් ලේ නහර දං දී රැකූ රැකගත් භූමිය ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 4 หลายเดือนก่อน +13

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏

  • @senakaudumalwatte9501
    @senakaudumalwatte9501 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සනට පැහැදිලි කරනවා.තෙරුවන් සරණයි ❤

  • @supunpiumal9381
    @supunpiumal9381 4 หลายเดือนก่อน +1

    සුපිරි වැඩ්ඩෝ❤❤ තෙරුවන් සරණයි !!.. කරන කියන සියලුම දේවල් සාර්ථක වේවා !!..

  • @L.G.dayansameera
    @L.G.dayansameera 4 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @anuruddhikaperera6953
    @anuruddhikaperera6953 4 หลายเดือนก่อน +3

    අද තමයි බලන්නෙ ❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @IsuruMadusanka-lk5pu
    @IsuruMadusanka-lk5pu 4 หลายเดือนก่อน +2

    සියලුම වීරෝදාර රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏❤❤❤

  • @gihankavinda9672
    @gihankavinda9672 4 หลายเดือนก่อน +4

    ආයූ රඛ්ඛන්තු ආවඩා 🙏🇱🇰❤

  • @lbnadiranga5814
    @lbnadiranga5814 4 หลายเดือนก่อน +1

    විශේෂ බලකාය SF ජීවමාන දෙවිවරු 🙏❤

  • @ishansathushka9610
    @ishansathushka9610 4 หลายเดือนก่อน +4

    වස්කෝ ආයේ ගෙන්න බැරිද. ගමේ වැඩ්ඩෙක්😍 කියන්න දේවල් ගොඩක් ඇති.🥰🥰

  • @ranjithpremalal1820
    @ranjithpremalal1820 4 หลายเดือนก่อน +2

    හදවතේ පලමු තැන රණවිරුවන්ට ❤

  • @akalankaDananjaya
    @akalankaDananjaya 4 หลายเดือนก่อน +15

    ❤❤❤ රට බේරා ගත්ත සියලු දෙනාට බුදු සරණයි ❤❤❤ මිය ගිය සියලු දෙනාට අමා මහා නිවන් සුව ලැබේවා .🙏🙏🙏❤️

  • @anuruddhikaperera6953
    @anuruddhikaperera6953 4 หลายเดือนก่อน +1

    මෙතුමා කියන පාරෙ මම සදුදා ගියා රනවිරැවන්ව හිතින් මත්ක කර කර ❤️❤️❤️❤️❤️

  • @susanthapradeep2662
    @susanthapradeep2662 2 หลายเดือนก่อน +1

    යුද හමුදාව නාවික හමුදාවට බාර දුන්නේ මේක ඇත්ත ස්තාන පාරවල් ,,මොල්ලි කුලම් ගම්මානයේ කිබුල්ලු,ඇත්තටම මල් අතු ඔයේ මොයකට ලගත් අසාමාන්‍ය ලෙස 2008 මුල් කාලෙත් උන්නා ඔබ තුමා කියන හරිය පදුම ලස්සනයි දැන් බලන්න පුළුවන් එලුවන් කුලම මන්නාරම් පාරෙ යද්දී ,,

  • @uchithanamal2401
    @uchithanamal2401 4 หลายเดือนก่อน

    මා නිරන්තරයෙන් වනැස වීඩියෝ නරබනවා...අහපු සුපිරි කතාවක්...මෙයාගෙන් ආයම ගෙන්වමු

  • @hashanjayawardana2793
    @hashanjayawardana2793 4 หลายเดือนก่อน +1

    රට බේරාගැනීමට උර දුන් ඔබ ඇතුලු සියලුම විරුවන් සදා අමරණීයයි , මිය ගිය අය නිවන් සුව ලබේවා.තුවාල ලබපු අය සුවපත් වේවා. සංජීව අයියට ජය වේවා❤🎉

  • @nipundeeneth2345
    @nipundeeneth2345 4 หลายเดือนก่อน +1

    බුදුසරණයි සියලු රණවිරැවන්ට 🙏🇱🇰😘

  • @IndikaIndika-bn4wx
    @IndikaIndika-bn4wx 4 หลายเดือนก่อน +1

    නියමයි බුදුසරණයි🙏🙏🙏❤️❤️❤️❤👍👍👍

  • @pathummaduwantha
    @pathummaduwantha 4 หลายเดือนก่อน +1

    අදත් සුපිරි වැඩසටහනක් ❤

  • @ruwaniekanayake560
    @ruwaniekanayake560 4 หลายเดือนก่อน +1

    බුදු saranai mage අයියාට ....

  • @AshinthaRashmika-oy5lt
    @AshinthaRashmika-oy5lt 4 หลายเดือนก่อน +4

    ස්නයිපර් වීරයෙක්ගේ එකක් ඕනි 🎉

  • @sauniversetv6624
    @sauniversetv6624 3 หลายเดือนก่อน +1

    කුලම කියන්නෙ වැවට.සමාන පදයක්.වැවක් එක්ක ගොඩනැගුණු ගමක අගට කුලම කියල නම පට බැදිල තියෙනව..😊

  • @O.h.t.l7193
    @O.h.t.l7193 หลายเดือนก่อน +1

    🐊 කිඹුලෙක් ගැන හිතකවත් ගෑවිලාවත් තිබ්බෙ නෑ. ❤❤❤ ☠️අධිෂ්ඨානය,☠️ අභීතව, අරමුණ කරා☠️.❤❤❤❤

  • @Gayanphotography
    @Gayanphotography 4 หลายเดือนก่อน

    බුදුසරණයි අපේ රණවිරුවොන්ට සැප විඳින්න ඕනි මිනිස්සු මේ ❤️🙏🙏

  • @user-zb5im8ru7z
    @user-zb5im8ru7z 4 หลายเดือนก่อน +10

    මෙවායින් හොයන සල්ලි වලින් කොටසක් මෙි රනවිරැවන්ට දෙනවා නමි හොඳයි....

    • @ThusithaBulugahapitiya
      @ThusithaBulugahapitiya 4 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් ඒක වෙන්න ඕන . ඒත් මෙයා කරන්නෙ උදව් කරන්න කියල අනිත් අයට කියන එකනෙ 😖😕

    • @sahanchanuka6225
      @sahanchanuka6225 4 หลายเดือนก่อน +5

      එතකොට මේවා වීඩියෝ කරන්න යන වියදම දෙන්නෙ කවුද🥲

    • @kasunaththanayake592
      @kasunaththanayake592 4 หลายเดือนก่อน +3

      ඇයි බං මේ උබේ පඩියෙන් දෙනවද කීයක් හරි😮

    • @awrajanayaka2433
      @awrajanayaka2433 4 หลายเดือนก่อน +14

      සතයක් දෙන්න එපා ඒවා රජයෙන් වෙන්න ඕන දේවල්. කකුල් එහෙම අරන් දෙන්නෙ ඒවගෙන් තමයි. වෙළඳ දැන්වීම් නැති, like ,share කරන්න කියලා නොකියන එකම වැඩසටහන මේක වෙන්න ඇති. මේ කරන සමාජ මෙහෙවරට රජය ණයයි.

    • @manojjayawardena1065
      @manojjayawardena1065 4 หลายเดือนก่อน

      @@awrajanayaka2433 හරියට හරි. දේශපාලකයින්ට බිලියන ගනන් හොරා කන්න පුලුවන්. රන වීරැවන්ව විකුනලා චන්දේ ගන්න පුලුවන්. රට වෙනුවෙන් මේ තරම් කැප කිරීම් කරපු විරුවන්ට කකුලක් ගන්න සල්ලි දෙන්න බෑ. You Tube එකක් කරන මනුස්සයා බිලියන ගනන් හම්බ කරනවද සල්ලි බෙදන්න.

  • @sadunsali1547
    @sadunsali1547 4 หลายเดือนก่อน

    සියලුම රනවිරුවන්ට ජයවේවා බුදු සරණයි 👌👌👌🤘🤘🤘👍👍👍❤❤❤

  • @ThilanSampath-kt5zw
    @ThilanSampath-kt5zw 4 หลายเดือนก่อน +1

    Niyamai සංජීව අයියා ❤❤

  • @DarshaniWeerakoon-fg1wj
    @DarshaniWeerakoon-fg1wj 4 หลายเดือนก่อน +1

    Budusaranai ❤🎉🎉🎉🎉

  • @buddhikaweerasinghaSL
    @buddhikaweerasinghaSL 4 หลายเดือนก่อน

    ආයු රක්ඛන්තු ආවඩා..සංජීව අයිය ඇතුලු විරුවන්ට...❤️🙏

  • @ajithpriyantha7178
    @ajithpriyantha7178 4 หลายเดือนก่อน +2

    බුදු සරණයි viruvananee

  • @anuhsasandhya5682
    @anuhsasandhya5682 4 หลายเดือนก่อน +1

    ඇස් ඉස් මස් ලේ පුදා රට බේරා ගත් සියලු දෙනාට යහපතක්ම වේවා .. ❤

  • @nethraiduwaraiduwaranethra2745
    @nethraiduwaraiduwaranethra2745 4 หลายเดือนก่อน

    Rana viru sourata siyalu yahapatha wewa !. Teruwan saranai !. Sanjewa mahathmaya newathath dinaka mema viruwaage weda satahanak balaporoththu wenawa.

  • @asithachathuranga8112
    @asithachathuranga8112 4 หลายเดือนก่อน

    Godak pin mahaththayo oyala karapu e watina sewayata api ada ape පවුලේ kattiya ekka mehema sathuten inne oyala nisa budu saranai

  • @manojkumara4232
    @manojkumara4232 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සියලු දෙව්‍ රැකවරණයි සියලු ජාතියේ ව්‍ රුවන්ට දිව්පිදු ව්‍ රුවන්ට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @twariyarathna8882
    @twariyarathna8882 4 หลายเดือนก่อน

    නියමයි මාරම පැහැදිලියි .❤❤❤

  • @user-fh6im3he7r
    @user-fh6im3he7r 4 หลายเดือนก่อน +2

    ❤❤ budusarani ❤❤

  • @AU_aup
    @AU_aup 4 หลายเดือนก่อน +1

    1:31 SF මංජු දෙවනි විඩියෝ එක අද
    8:07 MPMG SFවීරවර්දන මතක් කිරීම
    9:00 කොටි නායකයෙකු විශේෂ බලකායෙන් පනපිටින් අල්ලාගෙන ඒම

  • @kushan_kt001
    @kushan_kt001 หลายเดือนก่อน

    Supiri pahadili kirimak ❤️ ahan inna asai

  • @bandulaekanayake206
    @bandulaekanayake206 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි....!!!!

  • @layanalkumara
    @layanalkumara 3 หลายเดือนก่อน +1

    Supiri

  • @ChalaniBhagya-wb3no
    @ChalaniBhagya-wb3no 4 หลายเดือนก่อน

    සියලු දිවිපිදූ රණවිරුවන් ට නිවන් සුව ලැබේවා 🥺❤

  • @sampathkumara2101
    @sampathkumara2101 4 หลายเดือนก่อน

    නිහතමානීව kathakaranawa

  • @user-fg2yk2ul4o
    @user-fg2yk2ul4o 3 หลายเดือนก่อน

    සදා ණයගැතියි දේශයේ මුරදේවතාවන්ට ❤❤❤

  • @chamarakumara1265
    @chamarakumara1265 4 หลายเดือนก่อน +1

    ඇත්තමයි ,නියම යක්කු

  • @susildharmathilaka9449
    @susildharmathilaka9449 4 หลายเดือนก่อน +1

    Video එක එනකල් මඟ බලාගෙන ඉන්නේ ,thanks .....

  • @judejones9429
    @judejones9429 4 หลายเดือนก่อน

    ❤ අපගේ අවංක ගෞරවය ඔබ සියලු දෙනාට❤

  • @SampathAbeysinghe-ec2xe
    @SampathAbeysinghe-ec2xe 4 หลายเดือนก่อน

    Supiri wanesa and hero s ❤❤

  • @warunasadaruwan6686
    @warunasadaruwan6686 29 วันที่ผ่านมา

    Kata karana lassana. Hemadetama dakshayo tama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rimzerizana4362
    @rimzerizana4362 4 หลายเดือนก่อน

    ආදරෙයි අපේ රණවිරුවන්

  • @sithijafernando8405
    @sithijafernando8405 4 หลายเดือนก่อน +1

    Sf love u forever 😍💪❤

  • @sanjeewaalwis4536
    @sanjeewaalwis4536 4 หลายเดือนก่อน +1

    Hodata lassanata pahadili karala denava ❤️‍🔥❤️‍🔥

  • @Chanatv6
    @Chanatv6 4 หลายเดือนก่อน +5

    අර අරගලේ කාලේ අටපාස් ආමි කාරයෝ කියපු එකා බලවද දන්නේ නෑ මේ වැඩසටහන.. අට පාස් ආමි කාරයන්ගේ වැඩ වගේම මනුස්සකමත් බලාපල්ලා..

  • @upalisanath8333
    @upalisanath8333 4 หลายเดือนก่อน

    බුදුසරණයි .......

  • @ganeskumara1661
    @ganeskumara1661 3 หลายเดือนก่อน

    රණවිරුවනේ අපි සැමදා ඔබලාට ණයගැති 🙏🙏🙏

  • @ajithperera255
    @ajithperera255 4 หลายเดือนก่อน

    බුදු සරණයි ඔබට

  • @gaminiweerasekara8248
    @gaminiweerasekara8248 4 หลายเดือนก่อน

    Supiri waddek..theruwan saranai

  • @OshVK
    @OshVK 3 หลายเดือนก่อน

    Sanjeewa ayya it's better to add english subtitles to this videos, then all international will be understand how much kind our heroes

  • @user-xu2ch6sr8h
    @user-xu2ch6sr8h 4 หลายเดือนก่อน

    Aththamai aiye oyala wage aya ikmaninma niwan dakiwa ........

  • @nimalsomachandra9393
    @nimalsomachandra9393 4 หลายเดือนก่อน +1

    Teruwan saranai

  • @NilminiNilmi-l2c
    @NilminiNilmi-l2c หลายเดือนก่อน

    Ape ranaweruwo thama සැබෑ වීරයන් මියගිය atha paua as dandun සියලු රණවිරු ape වීරයන්

  • @magedaragamage9824
    @magedaragamage9824 4 หลายเดือนก่อน

    රනවිරුවන්ට ආදරෙයි පට්ට ..හැබැයි මේ පොර නං කතාවට වඩා වැල්වටාරං ගැහුව එපාවෙන්න..😂😂

  • @yohanshenusha4840
    @yohanshenusha4840 4 หลายเดือนก่อน

    SF supiriyak ❤wanesa දැං අාගමක් වගේ.

  • @ncnuwan5895
    @ncnuwan5895 4 หลายเดือนก่อน

    අයියේ රණවිරු සෙවනේ ඉන්න අයටත් මේ අවස්ථාව හම්බෙනවනම් ගොඩක් වටිනවා. එයාලා මුලු ජිවිතේම කැප කරලා ඉවරයි නෙහ්😢

  • @dhammikaariyaratne552
    @dhammikaariyaratne552 3 หลายเดือนก่อน

    කතාව හරිම පැහැදිලියි😢❤

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @sisirasaman7199
    @sisirasaman7199 4 หลายเดือนก่อน

    වෙනදා වගේම වනැස රසිකයා 👍👈👈👈👈