ඇග හිරි වැටෙන SF ඩිඩාගේ කල්ආර් ‌දිගු දුර මෙහෙයුම | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®
    0777618418

ความคิดเห็น • 565

  • @danieljohn7306
    @danieljohn7306 ปีที่แล้ว +377

    මේ වීරයාට පාදයක් ලබා දීමට දායක වූ සියලු දෙනාටම පිං සිද්ධ වෙන්න ඕන

    • @Mango-m5m
      @Mango-m5m ปีที่แล้ว +10

      මයිනට කියප්න්😂😂

    • @Mango-m5m
      @Mango-m5m ปีที่แล้ว +2

      කාලක්න්නි මයිනා සටන් විරාමෙ කඩල යුඩ්ඩයක් පටන් ගත්තා😡6300 හමුදාවෙ අය මැරුනා 2006-9 කාලෙ😢

    • @user-vp1ro5j-123
      @user-vp1ro5j-123 ปีที่แล้ว +1

      Yako 1996 1999 marina 10000wada dasapaluwonnta oni widihata yudda kara

    • @charithmudalige8856
      @charithmudalige8856 ปีที่แล้ว +4

      ​@@Mango-m5m යුද්ධ වලදි සොල්දාදුවො මැරෙනවා තමයි මී හරකෝ.🤣

    • @Mango-m5m
      @Mango-m5m ปีที่แล้ว

      @@charithmudalige8856 who started war fool?🤣
      Politicians.(speacialy sinhala)

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt ปีที่แล้ว +115

    එපා සර් ඔය තරමිි ස්තුති මෙිි අපේ යුතුකමයිි අපි ඔබ තුමා ගෙන් සමාව ගන්න ඔිින මෙිි කාර්ය මෙතුවක් කාලයක් පමා උනාට සංජීව මහත්තයා ට ගොඩක්❤ ස්තුතියි මෙිි වගේ වැඩ සටහනක් කරනවාට නැතිනම් මෙිි දේවල් එලියට එන්නේ නැ දිර්ඝායු වෙිවා 🙏🙏🙏 සර්❤

  • @VishanMadushanka-ur2qo
    @VishanMadushanka-ur2qo ปีที่แล้ว +58

    නියම කතා කිරීම.එක දිගට දවසක් උනත් අහන් ඉන්න පුලුවන්.ෆුල් ඩීටේල් කතා කරන එකනම් පට්ට වටිනව.❤

  • @tubetv5199
    @tubetv5199 ปีที่แล้ว +15

    උන්ගේ රැවුල් වවලා කොන්ඩ වවලා ආවා කිව්ව ටික අහද්දි ඇග හිරි වැටුනා තමා මේ වගේ කතා තමා ඕනේ හැමදාම ඔබට දීර්ගායුශ සර් ❤️ සංජීව අයියේ ආදරෙයි ❤

  • @chamaranocommentary3480
    @chamaranocommentary3480 ปีที่แล้ว +73

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.ඒ වගේම යුද්ධට දායක වුන නිර්භීත රණවිරුවන්ගේ අභිමානය ආරක්ෂා කරන පාලනයක් මේ රටට ලැබෙන්න ඕන.

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 ปีที่แล้ว +20

    ඒ කතා අහන් ඉන්නකොට දැනෙන හැඟීම් වෙන කිසිම දේකින් ගන්න බෑ. සුපිරියි. ගොඩක් සුවිශේෂී චරිතයක්. එතුමාට යුතුකම් ඉටු කිරීමට මුල් වූ සංජීව මහතා ඇතුලු සියලු වනැස ප්‍රේක්ශකයින්ට ප්‍රණාමය පුද කරමු. 💝💝💝⚔️🇱🇰

  • @chanakasenarath-wf2vc
    @chanakasenarath-wf2vc ปีที่แล้ว +55

    ලස්සනම වචනේ තමා යුද්දෙ එපා ❤ ආදරෙයි ඔබතුමාට විශේෂයෙන් ඔබතුමාගෙ වචන හැසිරීම ඉතාමත් ගවුරවාන්විතයි .ඔබ සෑම කෙනෙකුටම මෙතුම ,එතුමා කියමින් ආමන්ත්‍රණය කරන විට මේ වැඩසටහනේ සහ ඔබතුමන්ගෙ ඇති වටිනාකම තවත් ත්‍රීවූර කරනවා ,ඔබතුමාට තෙරුවන් සරනයි ❤❤

  • @keerthieriyagolla6324
    @keerthieriyagolla6324 11 หลายเดือนก่อน +6

    හොද පැහැදිලි කතාවක් ඵක දිගටම ඇහුව

  • @ravindupushpakumara7049
    @ravindupushpakumara7049 10 หลายเดือนก่อน +5

    ඔබ තුමා වචන හසුරවන විදිය හරිම අලංකාරයි.නිර්භීත අවංක රණවිරුවෙක් ඔබ තුමා බුදු සරණයි ඔබ තුමාට

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala593 ปีที่แล้ว +26

    එරමිණියා අත්තක් කනේ ඇමිනුන එක, ඒවගේම බට්ටාගෙන් කකුල බේරා ගැනීම ..මේ සිදුවීම් බලද්දි හිතෙනවා යහපත් චේතනාවෙන් සටන් වදින රණවිරුවන්ට දෙවියන් බුදුන්ගෙ ආශිර්වාදය ,වාසනා ගුණය තිබුනා කියලා ❤

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +6

    යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 ปีที่แล้ว +4

    හරී ආසාවෙන් කතාව ඇහුවා...භාෂා හැසරවීම අද්විතීයයි....දීර්ඝායුශ ලැබේවා වීරයාණෙනි....

  • @NalinSandaruwan
    @NalinSandaruwan ปีที่แล้ว +8

    ඔබ වැනිවිරුවන් රටට දායාද කල දෙමව්පියන්ත් වැලැලීයන්නට තිබුනු අතීතයක් රටට දායාද කල සංජීව මාහත්තයා ඔබටත් දීර්ඝ අයුශ ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏

  • @cricketjoni
    @cricketjoni ปีที่แล้ว +11

    අපි ණයයි. එච්චරයි කියන්න තියන්නෙ. අපිටපින් ඕනනෑ. අපිවෙනුවෙන් කරපුවට ඔබට පින්. අනික වනැසට ගොඩක් ස්තූතියි . මම දැකපු වැදගත් මාද්‍ය වේදියෙක්. ❤❤❤

  • @IsuruMadusanka-lk5pu
    @IsuruMadusanka-lk5pu ปีที่แล้ว +20

    සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏
    පදයක් ගැනීමට උදඋකරපු සැමටම ❤

  • @kumarahtpp2353
    @kumarahtpp2353 ปีที่แล้ว +48

    එස්.එෆ් ඩිඩා 😍 (කුමාර මහතා )💖✌️👍💪 ස්තුතියි සන්ජීව ඔබතුමන්ලා දෙදෙනාටමත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 💖😍💐🇱🇰🙏

  • @tharindudanushka1547
    @tharindudanushka1547 ปีที่แล้ว +101

    රණ්විරුවෝ කවදාවත් අපිටනම් අබාධිත උනත් කිසිම අඩුපාඩුවක් ඔහුන්ගෙන් දැනෙන්නේ නෑ ❤🙏

    • @Mango-m5m
      @Mango-m5m ปีที่แล้ว

      😂😂උබ කන්න බොන්න,බෙහෙත් දීපන්

    • @SameeraMkgihan-ct5fh
      @SameeraMkgihan-ct5fh ปีที่แล้ว

      @user-yt6be5df5x ube ammata hikuwada huththo

    • @PrabathChathuranga-m6u
      @PrabathChathuranga-m6u ปีที่แล้ว +3

      ​@user-yt6be5df5xuba demalada😂

    • @charithmudalige8856
      @charithmudalige8856 ปีที่แล้ว

      ​​@user-yt6be5df5x ඉතිං කොච්චර හොඳයිද. 😋 වෙන්න තිබුණු දේවල් ඒවා ❤️

    • @kapilawannaku7357
      @kapilawannaku7357 ปีที่แล้ว

      මහවිරුවන්ට හොදට සලකනවද බොලාල​@@Mango-m5m

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 ปีที่แล้ว +6

    SF ඩිඩා .....සුපිරි චරිතයක් ...ඒ ගැම්මට ❤..ඔහු අපි වෙනුවෙන් දන් දුන් පාදය වෙනුවට ඔහුට දෙපයින් හිටගන්න කෘතිම පාදයක් ලබාදීමට සහය දුන් සියලු දෙනාට බොහොම පිං..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadunsali1547
    @sadunsali1547 ปีที่แล้ว +26

    සියලුම වීරෝදාර රනවිරුවන්ටත් සන්ජීව අයියාටත් බුදු සරණයි..ආබාධිත අයට නීරෝගී සුවය,මිය ගිය අයට නිවන් සුව 🙏🙏🤟🤟🤙🤙🤘🤘💪💪💪👍👍👍❤️❤️❤️

  • @roshansanjeewa6980
    @roshansanjeewa6980 ปีที่แล้ว +22

    "ඔබට අපේ හදවතේ උත්තමාචාරයයි"
    Respect sir.🫡🫂❤✨

  • @sureshsanjeewa6309
    @sureshsanjeewa6309 ปีที่แล้ว +31

    හදවතේ පළමු තැන ඔබලාටයි...වීරෝදාර විරුවනි ❤🌹

  • @ගමේකොල්ලෝ-ප7ධ
    @ගමේකොල්ලෝ-ප7ධ ปีที่แล้ว +16

    ආදරෙයි ආදරෙයි බුදු සරනයි dirgayusa lebewa නිදුක් නිරෝගී සුවය ලැබේවා අපේ හමුදුරුවන්ට ❤❤❤❤

  • @shashinnawarathna5990
    @shashinnawarathna5990 ปีที่แล้ว +7

    ආබාධිත රණවිරුවෙක්ට පිහිට උනා කියන්නෙ ජීවිතේ කවදාවත් ඒගැන පසුතැවෙන්න ඕනෙ නෑ..මොකද ඔවුන් එදා යුද්ධෙට ගියෙ දෙපාරක් නොසිතා 💕

  • @SavetheHeroes
    @SavetheHeroes ปีที่แล้ว +49

    නිර්භීත විරුවනි, ඔබට මාගේ උත්තමාචාරය. We Respect to our War Heroes ❤❤

    • @ArmyTV_U-Tube
      @ArmyTV_U-Tube ปีที่แล้ว +6

      ❤STH

    • @Girls_TV_Official
      @Girls_TV_Official ปีที่แล้ว +3

      ❤❤Heroes of Sri Lanka

    • @nlgsports
      @nlgsports ปีที่แล้ว +2

      🎉❤

    • @lahirumadusha803
      @lahirumadusha803 ปีที่แล้ว +3

      නිර්භීත විරුවනී ඔබට මාගේ උත්තමාචාරය

    • @lahirumadusha803
      @lahirumadusha803 ปีที่แล้ว +4

      ආදරෙයයි වැනස❤

  • @prabodashashi2102
    @prabodashashi2102 ปีที่แล้ว +25

    ඇබ්බැහි වෙලා ඉන්නෙ මේකට ..දවසෙම උනත් අහන් ඉන්න පුළුවන් ❤ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @lbnadiranga5814
    @lbnadiranga5814 11 หลายเดือนก่อน +3

    තවත් කතා ඕන විශේෂ බලකාය ජීවමාන දෙවිවරු 🙏❤

  • @neviltec4687
    @neviltec4687 ปีที่แล้ว +4

    සදා කල් අපි ණය ගැතියි උබල වගේ සුපිරි රනවිරුවන්ට ..දීර්ඝායුශ වේවා සියලු රනවිරුවන්ට ..ස්තූතියි සංජීව

  • @gemunuweerasinghe1020
    @gemunuweerasinghe1020 ปีที่แล้ว +29

    යක්කුත් බයවෙන අපේ ඩිඩා.ආදරෙයි හොදේ.

  • @mdchandana2233
    @mdchandana2233 ปีที่แล้ว +18

    අපේ විරුවාට මේ පාදය ගන්න උදවු කරපු සියලුම දෙනාට මේ භවයෙදි නෙමෙයි ඉලග බවයෙදිත් කිසිම කරදරයක් නොම වේවා ඒ වගේම සංජිව මහත්මයාටත් ගොඩක් පින් 🙏🙏🙏❤❤

  • @apparellink306
    @apparellink306 ปีที่แล้ว +8

    සියලු රණවිරුවන්ට මාගෙ උත්තමාචාරය..👍🙏❤️

  • @AlokaIdunil-jl5vn
    @AlokaIdunil-jl5vn ปีที่แล้ว +4

    තව මේ වගේ වීරන්ගෙ වීඩියෝ තව ඔනී 🥺මේ රටේ යුද්ධයක් තිබ්බද කියලා සමහ මිනිස්සුනට මතක නැ . මේ වැඩේ දිගටම ගෙනියන්න සන්ජීව අයියෙ ඔයාට ජය වේවා

  • @buddhikalakshan7129
    @buddhikalakshan7129 ปีที่แล้ว +5

    දීර්ඝායුශ ලැබේවා වීරයා 🙏🙏❤❤

  • @WasantaKumara-z1p
    @WasantaKumara-z1p 23 วันที่ผ่านมา +1

    Sanjeewani aiye ape me rattarAn veerayo 4 dennek Vitara dala wada satahanak kalot eka eyalatat godak danena apitat tawat gammen balanna puluwan sanjeewani aiye Jaya wewa

  • @Periya93
    @Periya93 ปีที่แล้ว +4

    රණවිරුවා යන්න වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රණවිරුවෙකු යන්නට හොදම සාක්ෂියක් SF ඩිඩා ❤❤❤❤❤❤

    • @Periya93
      @Periya93 ปีที่แล้ว

      Me comment akanam sanjewa aiyata.aiye man normal u tube channel akak karanawa asawata wage.oyage channel aka gana promtion video akak karanna hithuna.aka aulak nadda.math hitapu commando kollek.hamadama wage video akak balanawa.itin mata puluwan widihata channel aka hari pramote karala support akak denna hithuna.aulak nadda

  • @Coool-lj4wf
    @Coool-lj4wf หลายเดือนก่อน +1

    🇱🇰 ඔබතුමන්ට අපි ණයගැති යි ❤ නිදුක් නිරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා 🙏🙏

  • @tharindusameera5157
    @tharindusameera5157 ปีที่แล้ว +2

    අහද්දි ඇගහිරි වැටෙනවා බුදු සරනයි සියලු රණවිරුවන්ට❤️🙏

  • @SakuKumari-z8m
    @SakuKumari-z8m หลายเดือนก่อน

    අතීතය මතක් කර දෙනවට ගොඩක් ස්තූතියි.දිගටම කරගෙන යන්න❤❤❤

  • @shehandananjayasdk21
    @shehandananjayasdk21 ปีที่แล้ว +34

    බත් එක බෙදන් ඉද ගත්තෙ,පරණ එකක් හරි බලන්න හිතාගෙන...❤️❤️

    • @anushkaumayangani6014
      @anushkaumayangani6014 ปีที่แล้ว +1

      Math oya wage

    • @priyantakumara1652
      @priyantakumara1652 ปีที่แล้ว +1

      ​@user-yt6be5df5xතඩි ජෙප්පෝ හැමඑකටම පැනලා හිනාවෙනවා

    • @priyantakumara1652
      @priyantakumara1652 ปีที่แล้ว +1

      @user-yt6be5df5x ලපේගේ එකෙක් නේද .

    • @dilakshilakmali7271
      @dilakshilakmali7271 ปีที่แล้ว

      ​@user-yt6be5df5x ehemd💀

    • @seafoodslovers
      @seafoodslovers ปีที่แล้ว

      @user-yt6be5df5xai thoge puka kahanwada awajathaka bellige kolla

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +3

    ඔබට රටක් නොව අපිට රටක් උදෙසා දිවි හිමියෙන් මරණ අතැතිව ඒ පරම යුතුකමි ඉටු කොට අත් පා දන් දී අපට නිදහස් රටක් සැදූ ඔබට අපි සදා ණයගැති 🙏🙏🙏 ඔබට දීර්ඝායු වීරයා 🙏❤️🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය පුද කරමු 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏

  • @nimeshbandara6450
    @nimeshbandara6450 ปีที่แล้ว +2

    ඔබතුමාට දීර්ඝායුෂ පතනව චිරාත් කාලයක් වැජබේවා! කියල 🙏❤

  • @shewonneez7090
    @shewonneez7090 ปีที่แล้ว +2

    වැඩ්ඩෙක් තව වැඩසටහනක් ඔණි සංජීව අයියේ මෙතුමා එක්කම හරිම නිහතමානීව ලස්සන හිනාවක් එක්ක කතාව හසුරවනවා ඒ වගේම තාම ඒ මොරාල් එකේ කිසිම වෙනසක් නැහැ බුදු සරණයි ඔබ තුමාට ❤️🙏

  • @shageenavictorin4494
    @shageenavictorin4494 ปีที่แล้ว +7

    අද දවසත් සතුටුදායක දවසක,අපේ සිහින සැබෑ කර දුන් ඔබට,ඔබේ සිහින සෑමදා සිතු ලෙස ඉශ්ට වේවා.දීර්ග ආයුශ ඇසට පෙනෙන දෙවියෙක් ලෙස අප රැක දුන්🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @danuprasad6451
    @danuprasad6451 ปีที่แล้ว +2

    Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @rasikathilakarathne2276
    @rasikathilakarathne2276 ปีที่แล้ว +2

    වීරයාට උදව් කල සැමෝටම පිං....🙏🙏🙏

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 10 หลายเดือนก่อน +2

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 10 หลายเดือนก่อน +2

    අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 ปีที่แล้ว +8

    ඩිඩා විරුවා වෙනම බ්‍රෑඬ් එකක්..කථා කරන කොට අහන් ඉන්න අපිටත් මොරාල් අප් වෙනවා..නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා වීරයා!! ❤🙏

  • @tharangagunathilaka7011
    @tharangagunathilaka7011 ปีที่แล้ว +6

    දැක්කත් ඇති බුදුසරණයි❤❤❤

  • @PattaTV1
    @PattaTV1 ปีที่แล้ว +8

    අම්මෝ... ඒ කතාව. ගැම්මට තව එකක් ඕන. අවසන් මිෂන් එකේ කියක් මැරුනද මොනිටර් උනාද කිවුවේ නෑ. ජය වේවා වණැස

    • @deegalakumara3676
      @deegalakumara3676 ปีที่แล้ว

      13 i mr linda wate 11 para ine 2 mama deda

  • @harshailangasinghe7256
    @harshailangasinghe7256 ปีที่แล้ว +5

    අනේ මමත් හදවතින්ම සතුටු වෙනවා තාමත් ලංකාවේ මනුස්සයෝ ඉන්න එකට සිතුවිල්ලකින් හරි උදව් කරපු සියලු දෙනාට තෙරුවන් සරණයි

  • @worldtruth22
    @worldtruth22 ปีที่แล้ว +22

    මෙන්න වීරයෝ තමන් ගැන නොහිතා රට ගැනම හිතපු මිනිස්සු දීර්ඝායුෂ අයියේ 🙏🙏😍

    • @worldtruth22
      @worldtruth22 ปีที่แล้ว +2

      @user-yt6be5df5x ඒ කාලෙ ඇඳයට හිටපු එකෙක් 😂😂

    • @worldtruth22
      @worldtruth22 ปีที่แล้ว +1

      @user-yt6be5df5x උබලා වගෙ නිවටයෝ එක්ක කතා කරලා වැඩක් නැ 😁😁 පව් උබලා

    • @hasinthapradeep4444
      @hasinthapradeep4444 ปีที่แล้ว +2

      ​@user-yt6be5df5xඋබ බලා අනුන්ගේ රට වල් අලාන්ටනේ උබලාගේ රට තමිල්නාඩුව එකේන් කැල්ලාක් අල්ල ගනින් ගිහින් උබට මෙහේ ඉඩ නැ

    • @Mango-m5m
      @Mango-m5m ปีที่แล้ว

      ​@@hasinthapradeep4444පෘතුගීසින් එනකොට යාපනය්,කෝට්ටෙ,උඩරට රාජදානි තිබ්බා

    • @Mango-m5m
      @Mango-m5m ปีที่แล้ว

      ​@@worldtruth22නිවට සිංහල කුලී හේවායො😂😂දෙමල් මිනිස්සු ලක්සයක් මැරුවා😢😢😢

  • @chamarasandaruwan5555
    @chamarasandaruwan5555 ปีที่แล้ว +2

    ඔබතුමාට බොහොම පිං..,අපට නිදහසේ ඉන්න රටක් දුන්නට

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 3 หลายเดือนก่อน

    සැබෑම වීරයෝ.... ආදරෙයි රණවිරුවාණනි ❤❤❤❤ 💪💪💪💪💙💙

  • @උඩුගම්බලාඅමුණනකවිඅහුර

    කතාවෙන් තේරැම් ගන්න පුලුවන් සමහර දේ රහස් වසා කතා කරන බව..ඒකයි SF කියන්නේ ...ජයවේවා සහෝදරයා ..👊👊🏴‍☠‍

  • @chamilaprabath5073
    @chamilaprabath5073 ปีที่แล้ว +6

    පාදයක් අහිමි වූ ඔහුටයි ස්තූති කල යුත්තේ..

  • @Tharindumohan
    @Tharindumohan 10 หลายเดือนก่อน +1

    28:37 ජන්ගල් එකක් අපි කොච්චර ගිහින් තිබ්බත්, හෙට ජංගල් එකක් කියන්නේ අපිට ඒක අලුත්. කලින් කරපුවා ඉවරයි, ඉදිරියේ තව ක්‍රියාන්විතයක්, තව ෆන් එකක් ගන්නයි තියෙන්නේ.... කොහොමද ඒ ටෝක් එක... තමන්ගේ රැකියාව කොතරම් බිහිසුනු එකක් ඒක ෆන් එකේ කරන්න පුලුවන් කියන්නේ... ඒක වෙනම ලෙවල් එකක්... කුලියාපිටියේ කියන්නේ තවත් ගැම්මක්...👌👍🔥❤️

  • @siemens6429
    @siemens6429 ปีที่แล้ว +12

    Op Lp IA.. Hideout Minimi නියම තැනට ගැලපෙන නියම උදාහරණයක් උන American movie එක. මාර මනුස්සයෙක්, හැමදේම ගැන updated educated මිනිහෙක් 🧡

  • @wijithakumara7880
    @wijithakumara7880 ปีที่แล้ว +4

    සුපිරියක්ම තමා,,,මේ විරුවන් රැකබලාගන්න මේ රජය නෙමෙයි තව ආන්ඩු 10 ආවත් කෙරෙන්නෙ නැති දෙයක්.හැබැයි අපි හැමදාටම රැකබලා ගන්න ඕනී මේ විරුවන්

  • @sharpmezz7699
    @sharpmezz7699 ปีที่แล้ว +9

    අයියෙ ඊලගට ඒ ප්‍රදේශවලට ගිගිං කරන වැඩසටහනක් කරමු

  • @MihirangaManujaya-mt3fc
    @MihirangaManujaya-mt3fc ปีที่แล้ว +38

    පෑ විස්කම් අහන අපිට කොතෙක් රසවත්ද❤නමුත් එහි සැබෑ තත්වය දන්නෙ ඔව්න් පමනි😢❤ආදරෙයි විරුවානෙනි❤

  • @rimzerizana4362
    @rimzerizana4362 10 หลายเดือนก่อน +1

    ආදරෙයි අපේ රණවිරුවන්

  • @sivilima85
    @sivilima85 ปีที่แล้ว +10

    ෆ්‍රස්ට් ෆයර් එක මගෙන්

  • @kasunsameera-gi6lf
    @kasunsameera-gi6lf ปีที่แล้ว +6

    පැයක් ❤❤❤❤🎉🎉🎉 සංජීව අයියා 👊👊👊

  • @pasindusampath7063
    @pasindusampath7063 ปีที่แล้ว +4

    ඔබලාට බොහෝ පිං අත්වේවා 🙏🙏🙏

  • @sachithlahirurajapaksha2425
    @sachithlahirurajapaksha2425 ปีที่แล้ว +1

    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා!!!

  • @NihalGurusinghe-y2x
    @NihalGurusinghe-y2x 7 วันที่ผ่านมา

    ඔබතුමා කියන කතාව ඇත්තටම අමුතුම කතාවක් කකුල නැතිවුනත් දුකක්නැහ බටිටට ගියනිසා ෂොට් එකකින් හරි. ආටිකෑල්ලකින් හරි උනානම් ඒක මගේ ලොස්එකක්.. හරිම අමුතු සිතුවිල්ල ක්.සිත සනසගන්නට නොව අසන්නාට ගැඹුරින් සිතන්නට පෙළඹවීමක් ...විරුවානනි ඔබට දිගාසිරි 🎉🎉🎉සංජීව...ඔබට තුති❤❤❤
    ..

  • @SamUda-ly4fj
    @SamUda-ly4fj ปีที่แล้ว +16

    මාධ්‍යවේදීයෙක් වෙන්න සුදුසු රණවිරුවෙක්....වචන හැසිරවීම සුපිරී...👍👍👍

    • @Kitchen1-u8f
      @Kitchen1-u8f 8 หลายเดือนก่อน +1

      Agree 👍

  • @RoshanPrabath-o6d
    @RoshanPrabath-o6d 2 หลายเดือนก่อน

    විරුවනී ඔබට අපි සදා අපි නයගැතී❤🙏....ඒ වගෙම සංජිව අයියේ ඔයටත් හදවතින්ම ගොඩක් ඉස්තුතී....❤

  • @nimeshdhanuka3366
    @nimeshdhanuka3366 ปีที่แล้ว +1

    Sanjeewa aiya niyama wadak ❤

  • @Viku-w8d
    @Viku-w8d ปีที่แล้ว +3

    නිහතමානී හදවතක් ආදරෙයි ❤❤❤❤❤

  • @mahindamahinda35
    @mahindamahinda35 ปีที่แล้ว +7

    කැප්ටන් කොඩ් සර්ගේ ඓකක් ඔනමයි සංන්ජීව සහෝ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChamindaKumara-l1r
    @ChamindaKumara-l1r ปีที่แล้ว +2

    වනැස කියන්නෙ අපේ ජීවිතය අපේ වීරයන්ට බුදුසරණයි දෙවිපිහිටයි වීරයෝ බේරපුරට කාලකන්නි දේසපාලුවො කෑව මේ අයියාට බුදුසරණයි දෙවිපිහිටයි ආවඩා ආයුබෝවේවා .....

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn 4 หลายเดือนก่อน

    සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤❤

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 ปีที่แล้ว +2

    නියමයි බුදුසරණයි සහෝදරයා

  • @madikagunasekara9538
    @madikagunasekara9538 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤ ආදරෙයි ඔයාලා දෙන්නටම...

  • @kanikasukanikasu7600
    @kanikasukanikasu7600 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි යක්ක පුනේ..❤යක්කු කීවෙ ආදරේට නුබලා අපේ පන ....ආදරෙයි බුදු සරනයි පරෙස්සමෙන් ඉන්න..අපි අවදියෙන්...❤

  • @shironawarathne7691
    @shironawarathne7691 ปีที่แล้ว +4

    අලුතින් එකක් එනකම් බලාගෙන හිටියේ....❤❤ 🙏🙏🙏

    • @shironawarathne7691
      @shironawarathne7691 ปีที่แล้ว

      ආදරෙයි රණවිරුවන් හැමෝටම.නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා... 👮‍♂️❤️🙏🙏🙏

    • @priyantakumara1652
      @priyantakumara1652 ปีที่แล้ว

      අපේ රණවිරුවන්ට සදා ණයගැතියි 🙏🙏🙏

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 ปีที่แล้ว +4

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @ruwanchamara1134
    @ruwanchamara1134 ปีที่แล้ว +8

    අපේ ගෙවල් පැත්තෙ ඉන්න නිහතමානි මනුස්සයෙක් අපි හිතුවෙත් නැහැ මේ තරම් යුද බිමේ වැඩකාරයෙක් කියලා. ජය වේවා අයියා 🙏🙏

    • @buddhikamadushan4017
      @buddhikamadushan4017 ปีที่แล้ว

      මෙතුම කොහෙද

    • @ruwanchamara1134
      @ruwanchamara1134 ปีที่แล้ว

      @@buddhikamadushan4017
      ගාල්තැන්න උඩුෙවල

  • @ThilanSampath-kt5zw
    @ThilanSampath-kt5zw ปีที่แล้ว +3

    Niyamai සංජීව අයියා ❤❤ budusarani ❤

  • @asithanuwan8368
    @asithanuwan8368 ปีที่แล้ว +4

    We should salute these war heroes on February 4th not those thief that diatriy this country. We should bring them in to that pavilion and then salute them for their sacrifices and saving us . Thawa are the true heroes of this country. Salute to all our war heroes. Thank you for your service sir.

  • @A.I.N-gb7zi
    @A.I.N-gb7zi ปีที่แล้ว +2

    බුදු සරණයි❤

  • @dhahamisandipa
    @dhahamisandipa 4 วันที่ผ่านมา

    සුපිරි වීරයො❤❤❤❤❤❤❤ .

  • @gayanjayasinghe2079
    @gayanjayasinghe2079 ปีที่แล้ว +2

    ඒ කතාව සිරාවටම ගැම්මක් 💪

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 ปีที่แล้ว +14

    ඉර හද පවතින තුරු සදා නයගැතියි අපි ඔබට සිංහල සිංහයෝ යක්කු අපේ ආයුසත් අරන් ජිවත් වෙන්න ඔනි බුදු සරනයි ❤❤❤

  • @chandeerasamarakkodi5133
    @chandeerasamarakkodi5133 ปีที่แล้ว +2

    Me program eka maru

  • @kasun560
    @kasun560 หลายเดือนก่อน

    ඔබට ජාතියේ ප්‍රණාමය ❤🙏

  • @MalakaDewinda
    @MalakaDewinda ปีที่แล้ว +16

    සාජන් මේජර් SF රණසිංහ ගැන වැඩසටහක් කරන්න.

  • @DimuthuWanasuriya
    @DimuthuWanasuriya ปีที่แล้ว +17

    ටෙරා දැක්කහාම ෆ්ට් එකක් එනවා 😍 යකා බැජ් ගහන්නේ යක්කුන්ටම තමයි ☠️❤️

    • @kdgimhank
      @kdgimhank 10 หลายเดือนก่อน

      එක ගහන්නේ comando sf ලගේ රාජාලියයි කඩු දෙකයි.

    • @ISURU955
      @ISURU955 9 หลายเดือนก่อน

      රෙද්ද තමා ​@@kdgimhank

    • @ISURU955
      @ISURU955 9 หลายเดือนก่อน

      sf ලගේ තමා මිනි ඔලුව ගහන්නේ

  • @samirusathyajith1130
    @samirusathyajith1130 ปีที่แล้ว +2

    තව වැඩ සටහනක් ගේමු මේ රණවිරුවාගෙ

  • @L.G.dayansameera
    @L.G.dayansameera ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @amilajayakody8857
    @amilajayakody8857 ปีที่แล้ว +7

    සංජීව අයියව පිළියන්දලදී මුණගැහුනා... දැක්කත් සතුටුයි..

  • @jeewanthawijesinghe4793
    @jeewanthawijesinghe4793 ปีที่แล้ว +5

    කතාවනම් නියමයි මේ රන විරුවගෙ..වනැසට ඇබ්බැහි උන හැමෝටම ඇඩෙන එකනම් හොදටම විස්වාසයි.

  • @pasindudeshan9428
    @pasindudeshan9428 9 หลายเดือนก่อน

    ඩිඩා අයියා ඊයේ නොහිතපු විදියට හමුවුනා.පට්ට සතුටුයි අයියේ.පට්ට නිහතමානී මනුස්සයෙක්.❤

  • @herbatmendis6240
    @herbatmendis6240 ปีที่แล้ว +2

    ජයවේවා sf ගැම්මක් 👍

  • @nishanthabandara9511
    @nishanthabandara9511 ปีที่แล้ว

    Good job sir...wanesa jaya wewa..

  • @UdasriSampath
    @UdasriSampath ปีที่แล้ว

    බුදුසරණයි 🙏❤️👍

  • @AU_aup
    @AU_aup ปีที่แล้ว +5

    2:30 ශ්‍රී ලාංකිකයන්ට ස්තූතියි මීට SFඩිඩා
    1:19 ඉස්සර උන SF ලා දින්නා
    1:28 පැනලා දිව්වෙ නෑ SF ලා
    2:30 ශ්‍රී ලාංකිකයන්ට ස්තූතියි මීට ඩිඩා
    4:05 විශේෂ බලකාය කල්ලාර් සේරුවිල
    6:03 බිලට් ගැලවෙන්න ගහන්නෙ. නින්දක් නෑ
    8:02 කුනු වතුර බූට්වල. ගලවන් නෑ අපි SF නෙ
    8:15 කුමාර මහතා කියන විදියට රූප හිතෙ මැවෙනවා
    14:40 සටන ආරම්භය
    17:23 SF ලගෙ කතාව
    19:09 ලොකු දර්ශන දාන්න බෑ
    19:54 මට මතකයි එක දවසක්
    20:39 නැවතත් මෙහෙයුමේ කතාවට
    23:01 ස්නයිපර් මීනු මතක් කිරීම
    23:46 දෙමල කුනුහරප
    27:48 දෙවන මෙහෙයුම දවස් 6ක්
    29:46 මරාගෙන මැරෙන්න යන්නෙ
    32:27 නැගෙනහිර පීරගෙන SF දොලහේ කන්ඩායම
    34:50 බට්ටා පැනීම
    36:49 SF ගුනරත්න බණ්ඩා මතක් කිරීම
    42:31 ට්‍රේනින් කරවපු දුරවල් එක දවසට
    49:24 ගැහුවෙ නැතුව කරබගෙන හිටියා
    52:05 ජීවිතය චෙක් උනොත්

    • @Vikum-g9v
      @Vikum-g9v 11 หลายเดือนก่อน

      ස්තූතියි ❤

    • @nishanthapradeep168
      @nishanthapradeep168 7 หลายเดือนก่อน

      Me mokakda

  • @sameerakannangara9431
    @sameerakannangara9431 ปีที่แล้ว +2

    හරිම වචනේ කිව්වා.අලුත් දවසක යනවා කියන්නේ පොඩි එකා ඉස්කෝලේ භාර දෙනවා වගේ තමයි.හරියට ඒක හරි.❤❤❤