ගල්ටාගේ ටීම් එකේ වැඩකරු කමාන්ඩෝ සූසයිටිගේ බිහිසුණු මතකය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 1.2K

  • @wanesatv
    @wanesatv  2 ปีที่แล้ว +145

    සූසයිටි - 0760383723

  • @wanesatv
    @wanesatv  2 ปีที่แล้ว +987

    මෙම වැඩසටහන නරඹනුයේ රණවිරුවන්ට හදවතින්ම ආදරය කරන මිනිස්සු.... සැබෑ විරුවන් ජනගත කිරීමට ඔවුන් මාහට නිරතුරුවම ශක්තියක් වනු ඇත...❤🙏

    • @chamilaprabath5073
      @chamilaprabath5073 2 ปีที่แล้ว +6

      අනිවාර්‍යෙන්ම....ඔබ කරන මෙහෙය ඉතාම වටිනවා...

    • @dakshinadevinda2540
      @dakshinadevinda2540 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් ❤️‍🔥❤️‍🔥👌

    • @surangaasanka2767
      @surangaasanka2767 2 ปีที่แล้ว +2

      වනැස tv ආදරෙයි අපි හැමදාමත් ❤️❤️

    • @nelukachandranath7183
      @nelukachandranath7183 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් සංජීව අයියෙ.💐💐💐

    • @sankalasantha1160
      @sankalasantha1160 2 ปีที่แล้ว +1

      Aniwaryenma.💓💓

  • @pasanmadusanka9754
    @pasanmadusanka9754 2 ปีที่แล้ว +59

    ගල්ටෝ.... අහන අහන හැම තැනම ගල්ටාම තමා.. තෙරුවන් සරනයි.. හක්කා අයියගෙ පුතාට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...❤

  • @randimaruvinara6959
    @randimaruvinara6959 2 ปีที่แล้ว +93

    ඇත්තමයි කුහක කමක් නැති විරුවෙක්..තමන් ගැන ටත් වැඩිය අනිත් විරුවන් ගැන ලොකු ආඩම්බරයක් ඇතිව කතා කලා..ඒ ගුනයෙන් ඔබ සිංහයෙක් බව දැන ගත්තා..දීර්ගායූ වේවා

  • @harshajay6671
    @harshajay6671 2 ปีที่แล้ว +235

    මේ අපෙ ගෙවල් ලග මල්ලි කෙනෙක්, හරි නිහතමාණී මනුස්සයෙක් , මගෙ මල්ලියි මේ සුසන්ත මල්ලියි දෙන්නම එකම පන්තියේ සුසන්ත මල්ලි ආමි එකට බැදුනා, අපෙ මල්ලි පොලිසියට බැදුනා පොඩිකාලෙ ඉදලම දෙන්නම හමුදාවෙ පින්තූර , යුධටැOකි වල පිOතූර එකතුකරා මට මතකයි. කොච්චර ලගින් ආශ්‍රය කරත් සුසන්ත මල්ලි මෙච්චර වැඩ්ඩෙක් වැඩ්ඩෙක් කියල අද තමයි දැනගත්තෙ, උබ ගැන ආඩම්බරයි මල්ලි. මම ඔයාගෙ යාලුවා අරුණගෙ අයිය . බුදුසරණයි සුසන්ත මල්ලි…!

    • @danukaranaweera1770
      @danukaranaweera1770 2 ปีที่แล้ว +2

      Koheda aiye me aiya

    • @madurangamaduranga2052
      @madurangamaduranga2052 2 ปีที่แล้ว +1

      👉❤❤❤

    • @kruwanj8558
      @kruwanj8558 2 ปีที่แล้ว +2

      කතාවෙන් නිහතමානී කම පේනවා, ❤❤❤❤❤❤

    • @weehauljunk
      @weehauljunk 2 ปีที่แล้ว +6

      නියම වැඩ කාරයෝ " ගං චංඩි" වෙන්නෙ නෑ 😎

    • @harshajay6671
      @harshajay6671 2 ปีที่แล้ว +1

      @@danukaranaweera1770 kekirawe .

  • @බයිබාල්
    @බයිබාල් 2 ปีที่แล้ว +300

    ගල්ට පුදුම යකෙක් බලනකොට. නියමයි . සදා අමරණීය විරුවෝ ඔබලා. මගේ රටට ණය නැති පිරිසක් . ☠️☠️☠️☠️☠️☠️☠️☠️🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි.

    • @dilhanrangana4334
      @dilhanrangana4334 2 ปีที่แล้ว +2

      Ekanam atha koi weleth galtage nama raww denawa

    • @dulas4614
      @dulas4614 2 ปีที่แล้ว +1

      මම 5 වතාවක් ඉල්ලුව.තාම නෑ.නලින් සමග කෙලින් කතාවක් කියල වෙනම වැඩසටහනක් තියේ.ඒකෙ ගල්ටගෙ එකක් තියේ බලන්න

    • @dulas4614
      @dulas4614 2 ปีที่แล้ว +1

      nalin rajapaksha chanel eka

    • @බයිබාල්
      @බයිබාල් 2 ปีที่แล้ว +6

      @@dulas4614 වනැස කොපියක් . සුපර් මාකටි එකක් ලඟ තේ කඩයක් ඒක 🤣🤣🤣🤣👌

    • @dulas4614
      @dulas4614 2 ปีที่แล้ว +1

      @@බයිබාල් eka aththa.ath galta inawa ake.man beluwe ekai

  • @harshasusanthak
    @harshasusanthak 2 ปีที่แล้ว +83

    වැඩිපුරම කියවෙන නම කෝපල් ගල්ටා ආදරෙයි කමාන්ඩෝ කොල්ලන්ට සහ සියලුම රණවිරුවන්ට

  • @vinodsanjaya3016
    @vinodsanjaya3016 2 ปีที่แล้ว +64

    යකුන්ගේත් යක්කු...මෙම කතා මාලාවේ සුපිරි චරිතේ කොප්‍රල් ගල්ටා ..හැම සිද්දි මලාවෙම ඔහුගේ වීක්‍රමයන් ඉස්මතු විම..එකෙන්ම යකෙක් ..ජය ඔබට වීරුවෙනී දිර්ඝායුෂ ..ස්තූති WANESA TV ඔබට ❤❤🙏

  • @dulithpriynanath1170
    @dulithpriynanath1170 2 ปีที่แล้ว +127

    " බුලට් එකකින් ජීවිතයක් නැති කරන්න පුලුවන්.ඒත් බුලට් කෝටියක් එකතු කරත් ආයෙ ජීවිතයක් දෙන්න බෑ" ඒ වචන ටික ❤️ එක් ජන වර්ගයක් ඉලක්ක කර නොගෙන රට වෙනුවෙන් සටන් වැදුණු අපේ මානුෂීය හමුදාව ❤️ 🇱🇰

  • @asankaauth7713
    @asankaauth7713 2 ปีที่แล้ว +72

    දුවනකම් ගැහුවා කොහොම ඒ මොරාල් එක.💪💪💪❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nuwanadikari4603
    @nuwanadikari4603 2 ปีที่แล้ว +38

    ජාතියේ පිනට පහල වු රටට ණය නැති දුටුගැමුණු පරපුරේ ජිවමාන දෙවිවරු..මියගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබෙිවා.වනැසට ජය.📌️📌️

  • @madushanadeeshan5503
    @madushanadeeshan5503 2 ปีที่แล้ว +46

    කෝප්‍රල් සේනා ආදරෙයි එකට ඉන්න ලැබුණේ ටික කාලයයි හිත හොඳ මනුස්සයෙක් නිහඬ වීරයෙක් ආයෙත් මුණ ගැහෙන්න නොලැබුනත් කමක් නෑ හැබැයි අපේ හදවතේ ඉන්නවා...👍❤️💪

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว +30

    ගල්ට කියන්නේ සුපිරිම චරිතයක් බුදුසරණයි ඔබ තුමාට දීර්ගායු ලැබේවා ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ioannamotiti3136
    @ioannamotiti3136 2 ปีที่แล้ว +126

    ඉසුරු මාධව ඇතුලු මිය ගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව , යුධ සමයේ දිවි පරදුවට තබා සේවය කර රණවිරුවන්ට දීර්ඝ ආයු ,

    • @everythingwithsanju626
      @everythingwithsanju626 2 ปีที่แล้ว +2

      අපෙ ලොකු අම්මගෙ පුතා ඉසුරු මාදව ආදරෙයි ඔයාලටත් එක මොහොතකට හරි අයියව මතක් කරපු එකට

    • @dammia5993
      @dammia5993 ปีที่แล้ว +1

      Rest in peace.

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 2 ปีที่แล้ว +23

    ගල්ටා යකෙක්. ඔහු ඇතුලු අපේ වීරයෝ සියලු දෙනාටම අපි සදා ණයගැති වෙමු! දිවි පිදූ සියලු විරුවන්ට නිවන් සුව ලැබේවා! ජීවත්ව සහ ආබාධිතව සිටින සියලු විරුවන්ට යහපතක්ම වේවා! බුදුසරණයි! ❤️❤️❤️

  • @vasanthakumara1974
    @vasanthakumara1974 2 ปีที่แล้ว +93

    අවසාන මිනිත්තු කීපය....
    ඒ කියපු වචන ටික.....
    වටිනාකම මිලකරන්න බෑ......
    💪💪💪❤️✌️

  • @dinidujayasinghe5088
    @dinidujayasinghe5088 2 ปีที่แล้ว +83

    ගල්ටා බුදු අම්මෝ , නැති තනක නැ.යක්කු.බුදු සරණයි . ඔයාලට.

    • @asankaranaweera3907
      @asankaranaweera3907 2 ปีที่แล้ว +1

      සහොදර සොල්දාදුවා
      සුසන්ත ( සුසයිටි ) ඔබටත් අයුබොහොවෙිවා .

  • @jayarathnajayarathna1802
    @jayarathnajayarathna1802 2 ปีที่แล้ว +27

    තවත් සුපිරි කොමාන්ඩො කොල්ලෙක්.. ආදරෙයි හැමදාමත්.. ඔයාලා තමයි ලක් මැණියන් ආරක්ෂා කලෙ..

  • @trailer_Azura
    @trailer_Azura 2 ปีที่แล้ว +210

    Nick name එක වැටුනු හැටි හිනා වෙලා කිව්වට තද පෝරියල් එකක් සෙට් වෙන්න ඇති 😁🙈 ආදරෙයි ❤

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว +2

      Ow Honda guttak set wenna ati 😁😁

    • @thilankajayamal6439
      @thilankajayamal6439 2 ปีที่แล้ว +1

      ❤️

    • @fftt8139
      @fftt8139 2 ปีที่แล้ว +1

      කෝල් එකක් කොහෙද

  • @Leo-mq5pe
    @Leo-mq5pe 2 ปีที่แล้ว +54

    මාරයගෙ කටටම ගිහින් ආපු මෙවුන් මිනිස්සුනම් වෙන්න බෑ යක්කු ❤👌

  • @sameerasilva6257
    @sameerasilva6257 2 ปีที่แล้ว +48

    ආදරෙයි සියලුම රණවිරුවන්ට ❤❤❤🙏🙏🙏
    රටේ උන්ට අමතකව යන යුද ඉතිහාසය ඩිජිටල් කරණය කරන wanesa tv ස්තූති 🙏🙏❤❤

  • @Adi2025G
    @Adi2025G 2 ปีที่แล้ว +16

    බොහොම ස්තුතියි සංජීව මේ වගේ වැඩකාරයෝ ලෝකෙටම හදුන්වා දීම ගැන..මේ වැඩසටහන බලපු මට ආපු ගැන්ම කියලා වැඩක් නෑ.. රණවිරුවන්ට අපි සදා ණයගැතියි!!! බුදුසරණයි!!!!!! 🙏🏼🇱🇰❤️

  • @danushkasamaranayaka2124
    @danushkasamaranayaka2124 2 ปีที่แล้ว +26

    දුක මේ වගේ කැපකිරීමක් කරපු අපේ රත්තරං වීර සෙබළුන් හට අටපාස් එවුන් කියලා අපහාස කරන සක්කිලිත් මේ රටේ ඉන්න එක ගැන. ආදරෙයි සෙබළුනි හැමදාම බුදු සරණයි...! 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏

  • @ayeshsadaruwan8751
    @ayeshsadaruwan8751 2 ปีที่แล้ว +24

    ගල්ටා සර් 💗🙏🥺😍😘 අදටත් මතකයි හක්කා ලොන්ග් බන්ඩා කපුටා එහෙම අමතක නැහැ

  • @nandanajayasingha5998
    @nandanajayasingha5998 2 ปีที่แล้ว +89

    කෝපල් ගල්ටා... ආදරෙයි බං පැලෙන්න..කවදක හරි එනව උඹව බලන්න..

    • @mohammadAhshan-bd1ir
      @mohammadAhshan-bd1ir 8 หลายเดือนก่อน +4

      එයා අපිව දාලා ගියා. ඒත් සදා අමරණීය රටට ණය නැති හිත හොද මනුස්සයෙක් .ආදරෙයි කෝප්‍රල් ගල්ටා මාමේ❤️❤️❤️❤️

    • @samanthaabesekara9975
      @samanthaabesekara9975 3 หลายเดือนก่อน +2

      ගල්ටා යන්න ගියා මට දෙපාරක් හම්බ උනා ක්‍රියාන්විතයේදී

  • @thanayama6252
    @thanayama6252 2 ปีที่แล้ว +87

    ඉසුරු මාධව මතක් උන අය කෝ 😓😓

  • @omidudulen8065
    @omidudulen8065 2 ปีที่แล้ว +209

    සංජීව අයියා තව වෙලාව වැඩි කරලා කරමුකො🥺 කොච්චර අහගෙන හිටියත් ආසයි දිගටම අහන්න♥️ respect aiyh💯

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +10

      Thank you ❤🙏

    • @omidudulen8065
      @omidudulen8065 2 ปีที่แล้ว +3

      @@wanesatv ♥️💯

    • @lakmalichandrasena1589
      @lakmalichandrasena1589 2 ปีที่แล้ว +5

      අනේ ඔව්... වෙලාව නම් මදි. වෙලාව යනවා දැනෙන්නෙත් නෑ.. පටන් ගත්තා. ඉවර වුනා.

    • @madushaviduranga8540
      @madushaviduranga8540 2 ปีที่แล้ว +2

      Ow aiya tava velava vedi kala dannakoo

    • @sudathwijesinghe6440
      @sudathwijesinghe6440 2 ปีที่แล้ว +2

      Anea ow

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 2 ปีที่แล้ว +30

    මේ කථාව අහපු කෙනෙක් ආයෙ නම් කවදාවත් එන එකක් නෑ රට බෙදන්න..ආඩම්බරයි ඔබ වැනි වීරයන් ගැන..බුදු සරණයි!!!!🙏

    • @sarathweeramannachandrasek9006
      @sarathweeramannachandrasek9006 ปีที่แล้ว

      ඇයි අරගලය කරලා රට බෙදන්න ඩයස් පොරව ගෙනාවේ.13 සංශෝධනයෙන් මුන් කොළ කෑල්ලෙන් දෙන්න යන්නේ ඉස්සලා මුන්ට තියන්න ඕනි.සිංහලයට අමතකයි.සුද්දන්ගෙ ආණ්ඩු කාලේ ඉඳලම සිංහලයා සිහලයව පාවා දුන්නා.වීර පුරන් අප්පු කරෙත් ඒ ටික .දැන් කෝ අරගලය අපිත් අරගලයට රැවටුනා සහෝ දරයා

  • @dilshanukwatte1747
    @dilshanukwatte1747 2 ปีที่แล้ว +85

    අවසාන වචන ටික පපුවටම වැදුනා වර්තමානෙ රණවිරුවන්ට අටපාස් කියල උගත් බුද්දිමත් මිනිස්සු කියනවා රට වෙනුවෙන් මෙච්චර කැපකිරීමක් කරපු විරුවො ගැන හොද කතා කරනවා බොහොම අඩුයි ඒගැන සංජීව අයියා කතා කරන එක ගැන පට්ට සතුටුයි ❤️❤️කමාන්ඩෝ සූසයිට් නියම සිංහයෙක් ආය වචන නෑ ඒ ගැන බුදු සරණයි❤️❤️❤️❤️❤️

    • @senakaranaweera4792
      @senakaranaweera4792 2 ปีที่แล้ว +2

      Bro.. අට පාස් කියන අපහාසයට ක්තා කරන උන් තමා තිරිසනුන් .. හැබයි එක දෙයක් අට පාස් යන වචනේ අවේ... හමුදාවට බැදීමට අවම සුදුසු කම අට සමත් වීම.. යන කරුණ මත.. එකයි...

    • @stephenboyka4454
      @stephenboyka4454 2 ปีที่แล้ว +1

      e kale hatiyata 8 pass kiyanne hoda samaja danumak thibba, dn kale o/l pass welawath e wge danumak nh eki wenasa

    • @countryman_lk
      @countryman_lk 10 หลายเดือนก่อน

      විශ්වවිද්‍යාලවල ජේවිපි වුන් තමයි ඕක කියන්නෙ

  • @sulochanasadamali2255
    @sulochanasadamali2255 2 ปีที่แล้ว +24

    ඔන්න සුපිරිම වැඩ්ඩෝ...දැන් ඉන්න වට පඩයෝ වගේ නෙවෙයි ...ඇත්තටම වැදගත් කතාවක් බුදුසරණයි අයියේ ඔයාට !!!

  • @dushmanthairesh3243
    @dushmanthairesh3243 2 ปีที่แล้ว +15

    අද හුස්මක් කටක් අරන් ඉන්නෙ මේ වැඩ්ඩො නිසයි...ගන්න ගන්න හුස්මක් ගානෙ සදා ණයගැතියි... දීර්ඝායු ලැබේවා.. සියලුම සොල්දාදුවන්ට.. අන්තිම මිනිත්තු කීපය තුල කියූ වචන වල ගැඹුරු තේරුම් ඇත.. ඒ වචන වටිනාකමට සමාන කල හැක්කක් නොමැති තරම්... ❤❤❤❤

  • @dgpubgm9353
    @dgpubgm9353 2 ปีที่แล้ว +42

    කොප්‍රල් ගල්‍ටා හැම රනවිරුවෙඋගෙම කටෙ දහස් වරයක් කියවෙන නමක් 🙏🙏🙏🙏🙏🙏ආදරෙයි ගොඩක්

  • @thilinaprabodha4462
    @thilinaprabodha4462 2 ปีที่แล้ว +60

    අපේ සමහරක් මුල මතක නැති කාලන්නි දැන් කොල්ලොන්ට බනින හැටි දක්කම පට්ට දුකයි 😑💔

  • @pasindubhanuka7496
    @pasindubhanuka7496 2 ปีที่แล้ว +65

    විරුවන්ට අපී සදා ණයගැතියී....මේ වැඩසටහනෙන් අපෙ විරුවන් කල කී දෑ දැන් ඔය අතීතය මතක නැතී වුන්ට ඇස් පහාද ගන්න හොද වැඩසටහනකී❤️🔥

    • @kanthinonis6552
      @kanthinonis6552 2 ปีที่แล้ว +2

      Praba kiuue dina 14 kiualane ath apitanam husma thiyanakan amathaka wenne daruvane
      Api sada nayagethiy. Geirgau wewa dalada samidu pihitay!!!!!🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @LDTECHSL
      @LDTECHSL 2 ปีที่แล้ว

      Aththac❤

  • @chamodbasnayaka9144
    @chamodbasnayaka9144 2 ปีที่แล้ว +25

    අපිට ගෙවලා ඉවර කරන්න බෑ මේ නය උබලට අයියේ .. මහපොලවට ණ්‍ය නැති රත්තරන් මිනිස්සු 🙏💜💜💜

  • @kasun_thilini_jayasingha
    @kasun_thilini_jayasingha 2 ปีที่แล้ว +19

    සුපිරි වැඩ්ඩෙක් ගොඩක් වටිනවා ඔබතුමා ගේ උත්සාහය

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +34

    සුපිරි වීරයෙක් ආඩම්බරයි ඔබ ගැන කොමාන්ඩෝ සෙබලුන්ගේ බිහිසුණු අද්දැකීමක් අරන් ආවට.. තවත් මේ වගේ වටිනා වීඩියෝ අරන් එන්න සංජිව 🙏🙏❤..

  • @wsanjeewa
    @wsanjeewa 2 ปีที่แล้ว +28

    සමහරක් බැනල ගහන කාලයක් ඇවිත් තියෙන්නේ කැපුවත් ubalata adarei අපි ❤️❤️

  • @chamara_bandara9999
    @chamara_bandara9999 2 ปีที่แล้ว +40

    කමාන්ඩෝ යක්කු තමා ඉතින්ි
    ස්නයිපර් (LRRp )
    හරි වෙනස් විදිහට එකක් ඔනී
    පැයක වගේ විඩියෝ එකක්
    අපී බලාගේන ඉන්නේ❤️

  • @sampathvithanage7876
    @sampathvithanage7876 2 ปีที่แล้ว +19

    ආඩම්බරයි බන් උබලා ගැන.... මුලු රටේම මිනිසුන්ගේ ආශිර්වාදය ඔබලා සමගයි... සදා නයගැතියි නුබලාට..... දීර්ගායුස ලැබේවා සහෝදරයා ... නිදුක් නිරෝගී වේවා ... සංජීව අයියාටත් ගොඩක් ස්තූතී ....

  • @buddikabuddika2145
    @buddikabuddika2145 2 ปีที่แล้ว +21

    සංජීව බෝදි සත්ව මාද්‍ය ක්‍රියාන්විතයට අපේ 🇱🇰 සිංහල නමස්කාය

  • @Vidurangapathiraja12
    @Vidurangapathiraja12 2 ปีที่แล้ว +51

    කොමාන්ඩෝ කියන්නෙ කොහොමත් නොහැක්කක් නොමැති ඩයල්තමා😇♥️

  • @jaliyarajapakshajr.6962
    @jaliyarajapakshajr.6962 2 ปีที่แล้ว +12

    වැඩ්ඩෝ තමා ඉතින් එකෙන්ම.. මේ වගේ එක්ස්පිරියස් බලාගෙන ඉන්න අපිට හිතන්නවත් බෑ.. නිසි පුහුණුවක් හා දැනුමක් ලබාගෙන කරන යුධ ක්‍රියාන්විත මෙහෙම ලේසියෙන්ම කිවුවට ජීවිත අවධානමක් අරගෙන කරපු සොල්දාදුවාම තමා එකේ තියන අවධානම් කමදන්නේ... කොහොම උනත් රණවිරුවොන්ට පට්ටම ගරු කරනවා වගේම හැමෝටම ආදරෙයි 🙏❤️

  • @slunlimitedr2094
    @slunlimitedr2094 2 ปีที่แล้ว +18

    ගල්ටා වැඩ්ඩෙක් එකෙන්ම❤️❤️🙏🙏🙏

  • @surangaasanka2767
    @surangaasanka2767 2 ปีที่แล้ว +15

    සියළුම රණවිරුවන්ට සදා අපි නයගැතියි ..හැමදාමත් ආදරෙයි රණවිරුවන්ට ❤️❤️❤️

  • @madushatharanga5076
    @madushatharanga5076 2 ปีที่แล้ว +12

    එයා කතාව කියනකොට අපෙ හිතෙ මැවි මැවි පේනව.respect commondo and all amy 🇱🇰 ❤️❤️

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว +7

    සුපිරිම කොල්ලෙක් පට්ටම නිහතමානී නමුත් කියන්න වචන නෑ මචන් උබ ගන දැක්කම හිතාගන්න පුළුවන් උබ ගන බුදුසරණයි මචන් 🙏

  • @malishabogoda2668
    @malishabogoda2668 2 ปีที่แล้ว +13

    ගල්ට අපේ ගමේනෙ ❤️😊. තාම එහෙමයි ගල්ටනම්

  • @danukasandaruwan4998
    @danukasandaruwan4998 2 ปีที่แล้ว +10

    ඔයගෙ වැඩසටහන් මරු අයියේ .හක්කා,ගල්ටා,ඩී ඩබල් එස් ඔක්කොම මම බැලුව.තව තව වීඩියෝ ඕනෙ.commondo ලටයි රටටයි පට්ටම ආදරේ මිනිස්සු මේව ඔක්කොම බලනව

  • @sgeorge1032
    @sgeorge1032 2 ปีที่แล้ว +13

    💪 💪 💪 🖤 🖤 🖤 සූසයිට් නික් නේම් එක වැටිච්ච විදියට ආයෙත් කවදාවත්ම මේහෙයුම් වලදී නින්ද ගිහින් නෑ කියපු විදිහට හිතා ගන්න පුලුවන් තිබිච්ච ගැම්ම 🖤💪

  • @sl.danuva6513
    @sl.danuva6513 2 ปีที่แล้ว +32

    මවු බිමට කැපඋන තවත් වීරයෙක්. ආදරෙයි Commando❤

  • @shyamakariyawasam7370
    @shyamakariyawasam7370 2 ปีที่แล้ว +10

    ඔයා නම් මාරම මාරයි suiside....සුපිරි යකෙක් junior වුණාට .....යුද්දෙටම ඉපදීලා...තෙරුවන් සරනයි මල්ලි....

  • @sivilima85
    @sivilima85 2 ปีที่แล้ว +12

    එයාලගේ අත්දැකීම් තව ඕනී මල්ලී ගොඩාරියක් ඇති කතා සුපිරිම වැඩ්ඩෙක් තෙරුවන් සරනයි කොල්ලෝ

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 2 ปีที่แล้ว +40

    අපිට ආයේ කෝපල් ගල් ට ගෙ වැඩසටහනක් ඕනි. පැය 2ක විතර ඒකට තව කෝපල් සුසයිඩ් ඕනි .සංජීව අයියේ

  • @supundananjaya5283
    @supundananjaya5283 2 ปีที่แล้ว +21

    ලොන් බණ්ඩා...සාගර අයියාව ඉක්මනට ඔනේ අයියා❤️

  • @nuwanthanilannilanpathiran6236
    @nuwanthanilannilanpathiran6236 2 ปีที่แล้ว +9

    ගල්ට...හක්ක....වැඩ්ඩො තමා අපේ සින්හයන්ට ජය

  • @shashikasampath4877
    @shashikasampath4877 2 ปีที่แล้ว +43

    රනවිරුවෝ ගැන අමතක වෙලා යන කාලෙන කලගුන නොදන්නා මිනිස්සු ඉන්න රටක මේ වැඩසටහන ඉතාමත් වටින දෙයක් අරගල කරන්නත් රටක් ඉතුරු උනේ රනවිරුවෝ නිසා බව අපි හැමෝම මතකතියාගමු..

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy 2 ปีที่แล้ว +130

    අනේ...සංජීව මහත්මයාණෙනි කරැනාකරලා කෝප්‍රල් ගල්ටාගේ පැය දෙකක විතර වැඩසටහනක් ඉදිරිපත් කරනවානම් ඉතාමත් ප්‍රයෝජනවත් ...ස්තුතියි

    • @kapilasuranga6059
      @kapilasuranga6059 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

    • @dulas4614
      @dulas4614 2 ปีที่แล้ว +3

      මම 5 වතාවක් ඉල්ලුව.තාම නෑ.නලින් සමග කෙලින් කතාවක් කියල වෙනම වැඩසටහනක් තියේ.ඒකෙ ගල්ටගෙ එකක් තියේ බලන්න

    • @dulas4614
      @dulas4614 2 ปีที่แล้ว +2

      nalin rajapaksha chanel eka

    • @jokerjoker-uw1wf
      @jokerjoker-uw1wf 2 ปีที่แล้ว +4

      @@dulas4614 ඌට බෑ හරියට වැඩ සටහන මෙහෙයවන්ඩ. සංජීව අයියා තරම් කොලිටියට වැඩේ කරන්ඩ බෑ උට. ඒ නිසා හරි විස්තරේ එලියට ගන්න බෑ.

    • @indikapiyantha5238
      @indikapiyantha5238 2 ปีที่แล้ว +1

      @@dulas4614 ඒ ඉන්නෙ මේ ගල්ටා නෙවෙයි නේද හැඩහුරුකම් වෙනස්.කතාව හිට ගොඩාක් වෙනස්නෙ.🤔🤔

  • @sldinibro4032
    @sldinibro4032 2 ปีที่แล้ว +7

    අම්මෝ ඒ මොරාල් එකට ඇස් දෙකට කඳුලු එනවා ..බුදු සරනයි අයියෙ පරිස්සමෙන් ඉන්න හැමදාම ❤️

  • @vijaytharindu3100
    @vijaytharindu3100 2 ปีที่แล้ว +8

    Cpl Sena සුපිරි මනුස්සයෙක්. කොල්ලො වෙනුවෙන් කතා කරන අවංක පුද්ගලයෙක්.

  • @disnadisna545
    @disnadisna545 2 ปีที่แล้ว +11

    එක කොටසක් මග අරින්නේ නැතුව බලන වැඩ සටහනක්‌ අපේ කොල්ලෝ ගැන පුදුම ආඩම්බරයක් ඇති වෙන්නෙ අබාදිත අපේ සෙබළු සියලු දෙනාටම තිසරන සරණයි මියගිය සියළුම දෙනාටම අමා මහා නිවන් සුව පාර්ථනා කරනවා සංජීව ඔයාටත් බුදුසරණයි 😘❤️🥰

  • @lakmaliama5823
    @lakmaliama5823 2 ปีที่แล้ว +6

    බය කියන දේ ගෑවිලාවත් නෑ නිදුක් නීරෝගි චිර ජීවනය ලැබේවා😪🤍 මිය ගිය සියලුම රණවිරු දේවතාවන්ට නිවන් සුව ලැබේවා😪🤍

  • @graphic9518
    @graphic9518 2 ปีที่แล้ว +10

    ආඩම්බරයි....අවාසන වචන ටික කියද්දි සිවිල් අපිටත් ගැම්මක් එනව...කෝප්‍රල් සූසයිඩ් ඔබට අපගෙ ගෞරවනීය උත්තමාචාරය. 👍

  • @DJP706
    @DJP706 2 ปีที่แล้ว +10

    ගල්ටා ටීම් එක ඉතා විශිෂ්ටයි ....😍😍😍🙏🙏🙏

  • @kasunbandarachanaka4859
    @kasunbandarachanaka4859 2 ปีที่แล้ว +5

    සැබෑ වීරයන් සදාකල් ජීවත් කරවීමට ගන්නා මෙි වටිනා උත්සාහය,,ඔබට ජය සහෝදරයා

  • @ChaminRajitha
    @ChaminRajitha 2 ปีที่แล้ว +15

    මගේ අයියත් 26 badge එකේ 2 CR bravo group එකේ ඉදියේ. හැමදාම මේ වැඩසටහන බලනව 🙏❤️

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +13

    දිවි හිමියෙන් කළ අපිරිමිත කැපකිරීම් වෙනුවෙන් මාගේ උපහාරය 🙏 ඔබ වැනි විරෝදාර රණවිරුවන් මේ දේශයේ තව තවත් බිහිවේවා.රට වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏♥️ ස්තූතියි වනැස ඔබතුමාටත් බෙහෙවින් 🙏♥️🙏

  • @udanthaayomal568
    @udanthaayomal568 2 ปีที่แล้ว +46

    කතාව කියද්දී මුලු කතාවම හිතේ මැවෙනවා.මේ වගේ වීරයන්ට ගරහන් උන්ට නම් සාප වෙන්න ඕනා.

  • @alexalock452
    @alexalock452 2 ปีที่แล้ว +46

    සැබෑ විරුවන්.රට බේරාගත් ඔබට අප සදාණයගැතියි.👍😍❤️❤️

  • @lahiruthennakoon3915
    @lahiruthennakoon3915 2 ปีที่แล้ว +17

    ආදරෙයි අපේ රණවිරුවෝ හැමෝටම ❤️🇱🇰❤️

  • @tharindurathnayake389
    @tharindurathnayake389 2 ปีที่แล้ว +3

    සංජීව මහත්තයා, ඔබතුමා මේ කරන මෙහෙවර ඉතාමත් වටිනවා. ඔබ තුමාට මෙම වැඩසටහන දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා..... බුදු සරනයි

  • @amilanuwan9574
    @amilanuwan9574 2 ปีที่แล้ว +31

    පොතක් ලියන්න.පොඩි පොතක් නෙමෙයි රණවිරුවන්ගෙ කැප කිරීම් පුලුවන් තරම් දාල ලියන්න. ❤

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว +6

    පට්ටම ආදරේ හිතෙනවා මචන් උබ අන්තිමට කතාකරපු ටික පපුවටම වැදුන මචන් බුදුසරණයි දිර්ගෞ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nelumfernando8994
    @nelumfernando8994 2 ปีที่แล้ว +7

    ඔක්කොම වීරයෝ තමයි . 💗💗💗💗👍👍👍🙏🙏🙏 අදත් ඉතින් තව වීරයෙක් අපේ. ඉසුරු මාධව නම් සුපිරි වැඩ්ඩෙක් වගෙ අද නැති උනත් ඔහු සදා අමරණීය යි🥺. එයා ගැන වීඩියෝ එකක් ගේන්නෝ සංජීව අය්යා අහන්න දකින්න ආසයි ඇත්තටම ✌️✌️✌️

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว +23

    පට්ටම කොල්ලෙක් ගල්ටගේ කොල්ලෙක් කිවම හිතාගන්න පුළුවන් බුලට් තමය් පට්ටම ආඩම්බරයක් එන්නේ උබලා දකිනකොට අපේ කොල්ලෝ ගන 🙏

  • @dileepaniroshan1584
    @dileepaniroshan1584 2 ปีที่แล้ว +4

    ඔබ ඇතුළු සියළුම රණවිරුවන්ට අපගේ උත්තමාචාරය ❤❤🙏🙏

  • @Nilantha_adikari
    @Nilantha_adikari 2 ปีที่แล้ว +427

    ඒ කන් බංඩා මම වෙමි😊..(25.26) thanks susa..අතීතයේ දේවල් අපහු මතක් උනා...

  • @travel_with_nethu
    @travel_with_nethu 2 ปีที่แล้ว +8

    ගොඩක් ස්තූති...තවත් ඉදිරියට මේ වගේ වීරයන් ගේ කතා ගේන්නට ශක්තිය ලැබේවා ... එමෙන්ම මේ විරැවන්ට දීර්ඝායුෂ නිදුක් නීරෝගී සුවය ලැබේවා ....❤️❤️❤️❤️🙏🙏🙏🙏ගොඩක් පිං අපි වෙනුවෙන් ඔයාලාගේ ජීවිත කැප කලාට....❤️❤️

  • @dineshpriyankara6268
    @dineshpriyankara6268 2 ปีที่แล้ว +9

    පට්ට ගැම්මක් අයියේ..ලොවෙත් ත්‍රස්තවාදීන්ට මේ රට දෙන්නෑ🙏💪

  • @buddhikasaranga
    @buddhikasaranga 2 ปีที่แล้ว +121

    හිටපු හමුදාපතිතුමන් රණවිරුවන් පහතට දැම්මට උඹලා වගේ සහෝදරයන් හැමදාම අපේ සදාකාලික වීරවරන්

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +7

      Thank you ❤🙏

    • @mustang350eco7
      @mustang350eco7 2 ปีที่แล้ว +6

      නොදන්න දේවල් කථා කරන්න එපා. ෆෝසස් වලට බදවාගන්න වයස් සීමාවක් තියෙනවා. අඩුම හොයන්නේ 8 වසරට වෙනකන් ලබපු අද්‍යාපනය.. 😁

    • @dimmahvlogs1687
      @dimmahvlogs1687 2 ปีที่แล้ว +10

      ඔය කලවැද්දගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ කොහොමත්
      සුදු කොඩි අරගෙන එද්දී වෙඩි තියන්න කිව්ව කියලත් කිව්වනේ

    • @arrowgaming893
      @arrowgaming893 2 ปีที่แล้ว +5

      @@mustang350eco7 කමාන්ඩෝ යන්න ඒ මදි

    • @buddhikasaranga
      @buddhikasaranga 2 ปีที่แล้ว +7

      @@mustang350eco7 , ඔබ දන්නැත්තෙ බදවා ගැනීමේ අධ්‍යාපන මට්ටම නොව වීරවරයින් යුධ බිම තුල කල කැපකිරීම , ඒක පුටුවක ඉදන් youtube බලනවාට වගේ සරල එකක් නෙවෙයි .

  • @janithniluksha315
    @janithniluksha315 2 ปีที่แล้ว +2

    මේ රනවිරුවගේ කතාව අහද්දී ඇග හිරිවැටෙනවා කෝපල් ගල්ටා, සූසයිට්,හක්කා,සුපිරියක් ඒ නම් ඇහුවත් මාර හයියක් එන්නේ හිතට කවදාක හරි මට එම රනවිරුවන් හමු උනොත් දෙදන බිම තියා වදින්න පසුබට වෙන්නෙ නෑ ඒ අවස්තව කෙදිනක හෝ උදාවේවි කියා බලාපොරොත්තවෙන් ඉන්නවා🙏🙏🙏🙏🙏🙏

  • @isurumadusanka3529
    @isurumadusanka3529 2 ปีที่แล้ว +7

    සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @damithjayakody6458
    @damithjayakody6458 2 ปีที่แล้ว +7

    මේ වැඩසටහන් සෙට් එකම බලන් යද්දි ගල්ටා කියන්නෙ පට්ට පොරක් කියල හිතෙනෙවා ගොඩක් තැන් වල ඒනම කියඋනා❤️💪 හැම රනවිරුවම පට්ට වැඩ්ඩො අපිට හැමදාම ආදරෙයි ඒ කැපකිරීම් වලට අපේ වීරයෝ❤️💪🙏

  • @janakatharaka7185
    @janakatharaka7185 2 ปีที่แล้ว +5

    මෙවැනි වැඩසටහන් කිරීමට ඔබට
    තව තවත් ශක්තිය ලැබේවා

  • @chathurajapaksha9315
    @chathurajapaksha9315 2 ปีที่แล้ว +30

    සංඡිව අයියේ පුලුවන්නම් 8 man ටිම් ඒකක කට්ටියම සෙට් කරල ඒකක් කරන්න පුලුවන්ද?😍

  • @tharupushpakumari1176
    @tharupushpakumari1176 2 ปีที่แล้ว +5

    ඒ අභිමානය ඒ ආඩම්බරය අපේ රටේ සෑබැම අයිතිකාරයෝ.ආඩම්බරයි මේ රටේ ජිවත් වෙන්න ඔබ වැනි විරුවන්ගේ නිජ බිම තුල.

  • @jilbumalli8919
    @jilbumalli8919 2 ปีที่แล้ว +4

    වෙලාව ගියා දැනුනෙවත් නැත්තේ හද හද කතා කියපු නැති නිසා මොකද ඔහුට ඒ තරම් අත් දැකිම් ආදරෙයි සහොදරයා❤❤

  • @Achalaumayangani6268
    @Achalaumayangani6268 2 ปีที่แล้ว +6

    ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා ❤️එමෙන්ම තමන් ගෙ ජීවිතේ ලස්සන ම කාලේ යුධ බිමට කැප කර ජීවිතය පුද කල ආදරණීය විරුවන් ට නිවන් සුව පතමු 🙏🙏.....

  • @kumaridehigama4293
    @kumaridehigama4293 2 ปีที่แล้ว +6

    උතුම් තෙරුවන් සරණින් සියලු යහපත රැකවරණ සැලසේවා 🙏🙏🙏 නිදුක් වේවා නිරොෝ වෙිිවා දීර්ඝායු සම්පත් ලැබේවා🙏🙏🙏 ඔබතුමාට විරැවානෙනි 🙏 ආදරෙයි හැමදාමත් 🌹🙏🌺🌼💖 🙏🙏🙏 ⁣

  • @nethukiLiyanage748
    @nethukiLiyanage748 2 หลายเดือนก่อน

    කොච්චර බැලුවත් එපාවෙන්නෙ නැති පුරාවෘත..වගේ උදාර මිනිස්සු .. මේ වීරයන්ගේ වීරත්වය ගැන වචන වලින් කියන්න බෑ..මේ පින් බිම බේරූ පින සසරින් මිදෙන තුරා හේතු විපාකයක් වේවා🌷🌷 නිදුක් නිරෝගී සුවය ලැබේවා සර්

  • @therurallife4056
    @therurallife4056 2 ปีที่แล้ว +15

    ගල්ටා❤️🔥🇱🇰 ඇතුලු සෙට් එකටම ආදරෙයි🇱🇰🙏

  • @thiwankarakavinda7560
    @thiwankarakavinda7560 2 ปีที่แล้ว +7

    ඒ මොරාල් එක ✊❤️ කියන්න වචන නෑ 🙏🙏 පිං ගොඩක් රත්තරන් කොල්ලනේ 🙏🙏🙏 එච්චරයි කෙටියෙන් කියන්න තියෙන්නෙ උබලා නිසා අද අපි ජීවත් වෙනවා ගොඩක් පිං 🙏🙏🙏❤️✊

  • @sanjuprabth3722
    @sanjuprabth3722 2 ปีที่แล้ว +3

    සමස්ත යුද හමුදාව ගැනම මාර අභිමානයක් තියෙන්නේ.ඒ කැපවීම තමයි අද අපි මේ ඉන්න නිදහස් රට බිහිවෙන්න හෙතු උනේ.හදවතින්ම හිස නමා ආචාර කරන්වා දීර්ගායු වේවා අපේ විරයින්ට 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @janathnawarathne3686
    @janathnawarathne3686 2 ปีที่แล้ว

    මේ උතුම් වු එඩිතර රණවිරුවන් ගේ රණවික්‍රම ක්‍රියාන්විත එකක් නෑර බලන කෙනෙක් තමයි මම.. දැන් බලන්න මේ රණවිරුවන් ගේ ඒ දිවිහිමියෙන් කල කැපවීම් ඒ අයගේ ම හඩින් අහන්න සලස්වන්න ඔබට ගොඩක් ස්තූතියි ගොඩක් පිං.
    මම තව චූටි අඩුපාඩුවක් පෙන්වා දෙන්න පුළුවන් නම් එය ඉටු කරන්න බලන්න.
    මෙම රණවිරුවන්ගේ තොරතුරු කියන කොට ඒ ඒ සිද්ධිය ට අදාලව දිවිපිදූ රණවිරුවන් ගේ පදිංචි ලිපිනය දළ වශයෙන් සදහන් කරන කොට එම විරුවාණන් ගේ ඡායාරූපයක් පළ කරන්න පුළුවන් නම් ඒ උදාර වූත් සුවිශේෂී වුත් රණවිරුවන්ගේ ආත්මයන්ට වගේම ඒ අයගේ වියෝවෙන් පිඩාවට පත් ඤාතීන්ටත් ඉන් සුළු හෝ ගෞරවයක් ලැබෙනවා නේද...?

  • @sudeshmadusanka1053
    @sudeshmadusanka1053 2 ปีที่แล้ว +10

    සංජීව අයියේ එක සුපිරි .කොහොමද තාමත් ඒ මොරාල් එක .තාම ඒ විදිහටම තියනවා.ආදරේයි අපේ විරුවන්ට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 2 ปีที่แล้ว +3

    ආදරෙයි රණවිරුවාණනි ඔබට සදා ,අපි ණය ගැති 💪💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි කමාන්ඩෝ . සංජීව අයියේ. මේ වැඩසටහන දිගටම කරගෙන යන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා. වැනස ටීවී පට්ටම ආදරේ..! යුද හමුදාව කියන්නේ සැබැවින්ම සැබැවින්ම විශ්ව විද්‍යාලයක්. නොහැක්කක් නොමැත..

  • @lakshannuwantha1289
    @lakshannuwantha1289 2 ปีที่แล้ว +5

    කෝපල් ගල්ටා .... කෝපල් හක්කා....❤🙏💪👈👈👈 මිහිපිට යක්කූ... බුදුසරණයි ...❤❤

  • @us8581
    @us8581 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි සියලුම රණවිරුවන්ට🙏💝

  • @mdchandana2233
    @mdchandana2233 2 ปีที่แล้ว +3

    මාර මෝරාල්ල එකක් තියෙන්නෙ කතාවෙන්ම පේනවා බුදුසරනයි රණවිරුවානනි 🙏🙏🙏❤

  • @avishkad1701
    @avishkad1701 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි රනවිරුවානනි.බොහොම ස්තුතියි Wanesa TV 🔥👍🙏🙏✔