කරඩිපෝක්කු ද්වන්ධ සටනට මැදිවූ SF අමරේගේ බිහිසුණු මතකය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024

ความคิดเห็น • 537

  • @wanesatv
    @wanesatv  ปีที่แล้ว +127

    SF අමරතුංග - +94 (71) 496 2673

    • @ganjanatharushi9398
      @ganjanatharushi9398 ปีที่แล้ว +3

      හිච්චගේ නම්බර් එක දෙන්නකෝ අයියේ..🙏🙏

    • @slarmy483
      @slarmy483 ปีที่แล้ว +2

      @@ganjanatharushi9398 good

    • @thilakgamage4139
      @thilakgamage4139 ปีที่แล้ว

      U

    • @nissa.b0y
      @nissa.b0y ปีที่แล้ว +2

      මීනු සර්ගේ තව එකක් දාමු සංජීව අයියේ

    • @chandimasenevirathna5892
      @chandimasenevirathna5892 ปีที่แล้ว +1

      @@ganjanatharushi9398 hh

  • @pradeepmadushanka4370
    @pradeepmadushanka4370 ปีที่แล้ว +217

    කැප්ටන් කොඩීගේ තව Episode එකක් ඕන අය like එකක් දාගෙන යමූ 😍🙏

  • @nimeshdula4065
    @nimeshdula4065 8 หลายเดือนก่อน +10

    අමරේ අයීයගේ 4න කොටසත් ඕනේ කියන අය ලයික් එකක් දාගෙන යන්න

  • @kavishkalakshan1754
    @kavishkalakshan1754 ปีที่แล้ว +80

    කොඩීගෙ තව ඕනෙ😻

  • @sanju-xi2di
    @sanju-xi2di ปีที่แล้ว +124

    කියන කතාවට අනුව හිතේ රූප මවාගෙන මේක බලන එක වෙනම ෆෙලින්ග් එකක් මාරම ආදරේ මේ හැමෝටම, රනවිරුවෙක්ගේ පුතෙක් වීම ගැන මාරම ආඩම්බරයි ❤️❤️❤️🙏🇱🇰

    • @0728425081
      @0728425081 ปีที่แล้ว +1

      ඔව් ආ අපිත් ඒ වෙලාවේ ටීම් එකේ ඉන්නවා වගේ

    • @wasanthimarasingha4904
      @wasanthimarasingha4904 ปีที่แล้ว +1

      Sirawatama bn

    • @sahanchanuka6225
      @sahanchanuka6225 ปีที่แล้ว +1

      sirawtma❤❤

    • @dewmaleesha1357
      @dewmaleesha1357 ปีที่แล้ว +1

      Ado bn ekanm aththa math ehemai balanne....එතකොට api nikan ethana inno wage.......

  • @SHEN_xFF
    @SHEN_xFF ปีที่แล้ว +422

    ස්නයිපර් මීනු සර් ගෙ. තව episode එකක් ඕන කියන අය කෝ.... 🙏😌✌️

  • @manolivera4813
    @manolivera4813 ปีที่แล้ว +57

    බලන්න ආශාවෙන් හිටපු, නිතරම වණැස කණ්ඩායමෙන් ඉල්ලපු දෙවන වැඩසටහනක්.... ❤❤✌️. සුපිරි වීරයෙකුගේ අභීත අත්දැකීම් පෙළක්... ❤. ජයවේවා වණැස.... ✌️❤

  • @SHEN_xFF
    @SHEN_xFF ปีที่แล้ว +64

    1 st කමෙන්ට් එකයි ලයික් එකයි විව්ස් එකයි මගෙන් 😏🌼

    • @user-hk4fl4uo8t
      @user-hk4fl4uo8t ปีที่แล้ว +3

      මම පරක්කු උනා අද

    • @manojvlog5856
      @manojvlog5856 ปีที่แล้ว +3

      ඉතිං අනෙ මංදා.

    • @ranjithfernando5988
      @ranjithfernando5988 ปีที่แล้ว

      Man hithuwa man kiyala😁

    • @akalankadinesh4188
      @akalankadinesh4188 ปีที่แล้ว

      Aiyo mata mis una.....😂😂😂

    • @indupodi5088
      @indupodi5088 ปีที่แล้ว

      දැන් ඉතින් පරක්කුයි මම ලංකාවේ ඉද්දි වගෙ බැනෙ 😢 ඒත් ආදරෙයි වනැස ❤️❤️❤️❤️❤️❤️

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +28

    උපන් බිමට ණය නැති වීරෝදාර රණවිරුවෙක් 💀 ඔබලා දිවි හිමියෙන් කැප අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැතියි ඔබට දීර්ගායු වීරයා 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් ❤️🙏❤️

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +33

    ජය වේවා ස්තූතී නිවේදක තුමා යකෙක් ගෙනාවට අමතක නොවන අතීතය මෙය සැබෑ යුද ඉතිහාසය 🇱🇰 අදටත් ණයයි මේ වීරත්වයට ❤ ස්තූතී හැමෝම යුදය අවසන් කල නායකයාගේ සිට සැමට බුදු සරණයි ජේසු පිහිටයි ඔබ සැමට

  • @ashanwimalasena6332
    @ashanwimalasena6332 ปีที่แล้ว +65

    Sf දිගු දුරට අත දුන් වසන්ත සර් ගේ දෙවෙනි එකක් ඕනී..මගේ වීරයා එයා...මන් ආසම චරිතෙ එයා..(war)

    • @dasunsri4639
      @dasunsri4639 ปีที่แล้ว +1

      👍

    • @chathuranga.h.d.d.4756
      @chathuranga.h.d.d.4756 ปีที่แล้ว +1

      එකෙන්ම..සුපිරි වැඩ්ඩෙක් ..

    • @user-fo4gs9lm3l
      @user-fo4gs9lm3l ปีที่แล้ว +1

      වෝ සමග වෝ😁...🇱🇰☠️❤

  • @kapilajayakodi7992
    @kapilajayakodi7992 ปีที่แล้ว +24

    කතාව අහන්නෙ පුදුකුඩීඉරිප්පුවල ඉදගෙන❤️❤️❤️🙏

  • @herbatmendis6240
    @herbatmendis6240 ปีที่แล้ว +16

    සුපිරි මොරාල් වැඩ්ඩො කියන්න වචන නැ 👍🙏බිහිසුණු මතක 👍🙏❤ජයවේවා

  • @pasanmanusha8983
    @pasanmanusha8983 ปีที่แล้ว +11

    අපි මේ කතාව චිත්‍රපටියක් වගෙ මැවෙනවා එත් එදාා යුද බිමේ තිබුණු බිහිසුණු බව දන්නෙ රණවිරුවෝ පමණයි ❤️🙏👍

  • @singha4758
    @singha4758 ปีที่แล้ว +21

    ඒ කිට්ටුව තමයි දකුණු දළදා වහන්සේ වැඩ සිටින විල්ගමි වෙහෙර සෑ රජාණන් වහන්සේ වැඩ සිටින්නේ 🙏🙏🙏🙏🙏

    • @nalinneelawala5788
      @nalinneelawala5788 ปีที่แล้ว +1

      දකුණු දළදා වහන්සේ සෝමාවතියෙ නෙවේද?

    • @singha4758
      @singha4758 ปีที่แล้ว +1

      @@nalinneelawala5788 නෑ සෝමාවති සෑයට කියන්නෙ ඉපැරැණි නාමය නකුළ සෑය .
      ඒ ප්‍රදේශය අතීතයේ නකුළ ජනපදය .
      සේරුවිල මංගල මහ සෑය ට 3 km විතර දුර.

    • @singha4758
      @singha4758 ปีที่แล้ว +1

      @@nalinneelawala5788 ⁣සෝමාවතියේ වැඩ සිටින්නේ අරහත් ධාතූන් වහන්සේලා .
      චුල්ල පිණ්ඩපාතික තිස්ස මහරහතන් වහන්සේගේ .
      නකුළ නමින් යුතු ප්‍රදේශීය කුමාරයෙක් තමයි ඒ සෑය හදන්නේ . ⁣ෛඑතිහාසිකව තහවුරු කරල තියෙන්නෙ දැන් .🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️

    • @singha4758
      @singha4758 ปีที่แล้ว +1

      @@nalinneelawala5788 මුස්ලිම් ප්‍රදේශයක් යාබදව ඒ විල්ගමි වෙහෙර සෑ රජාණන් වහන්සේ වැඩ ඉන්නෙ . සේරුවිල මංගල මහ සෑය ට වඩා පැරැණියි 🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️

    • @singha4758
      @singha4758 ปีที่แล้ว +1

      @@nalinneelawala5788 ලොකු කතාවක් තියනවා මචං. ගිහින් අහගන්න ස්වාමින්වහන්සෙ නමකගෙන් . 🙏🙏🙏🙏🙏🙏

  • @cj-gn1sp
    @cj-gn1sp ปีที่แล้ว +49

    හත්තලාමේ 12.7 එකකින් ගහලත් බේරුණා කියන්නෙ වාසනාවටත් එහා ගියපු එකක් බුදුසරණයි සියළුම යුධබිමේ ක්‍රියාන්විත කරපු සියළු රණවිරුවන්ට ❤️‍🔥❤️‍🔥

  • @sampathvithanage7876
    @sampathvithanage7876 ปีที่แล้ว +14

    ජාතියේ ප්‍රනාමය රනවිරුවානනි. දීර්ගායුස ලැබේවා සහෝදරයා ජය වේවා ...

  • @damithsampath1439
    @damithsampath1439 ปีที่แล้ว +14

    ආසම වීරයෙක්...ජය වේවා තෙරුවන් සරණයි..❤️❤️

  • @geethanjanarathnamalala7549
    @geethanjanarathnamalala7549 ปีที่แล้ว +16

    අමරෙනම් සුපිරි okkoma mission face to face ගහගෙන තියන්නේ 💪

  • @indikachamara3434
    @indikachamara3434 ปีที่แล้ว +39

    රටට ණය නැති මිනිසුන් ❤❤❤🙏

  • @udarasampath1877
    @udarasampath1877 ปีที่แล้ว +32

    Sf කොඩීගෙ තව එකක් ඔනී කියන අය කෝ✌️

    • @Helayatv
      @Helayatv ปีที่แล้ว +1

      ඔව්

  • @freeminds6365
    @freeminds6365 ปีที่แล้ว +19

    මන් ඕමාන් ඉඳලා බලන්නෙ.12.30 කියන්නෙ මෙහෙ වෙලාවෙන් 11.00.තිබුන හදිසියට 10.30 ඉඳලා හෙවුවෙ 😁❤️❤️❤️❤️

  • @gajathilangarathna1874
    @gajathilangarathna1874 ปีที่แล้ว +18

    අපේ කොල්ලේ අමාරුම යුද්දේ සටන් කරේ ඔය 98 ඉදන්ඉදන් 2000 වෙනකන් කාලේ කියලා මට හිතෙනවා..බඩුත් නැ හරියට..එහෙම තිබිලත් අත අැරියේ නැ මව්බිම ජීවිත පුදා රැකගත්තා..

  • @hasiWills1021
    @hasiWills1021 ปีที่แล้ว +19

    චිත්‍රපට වගේ මැවිලා පේනව ඒ කථා ❤

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 ปีที่แล้ว +6

    අමරේ සොයුරා. ආසම කෙනෙක්. තව පාරක් කතා කරනව දකින ඒක. සියලු විරුවන්ට ජය වේවා. ආදරේයි හැම විරුවෙක්ටම. රට රකින්න ජිවිතේ කැප කරපු. මේ හැම විරුවෙක්ම එක දවසක එක තැනක දකින හීනේ මට නම් තියනව. සිදුවිම් පසුබිමක් වෙත ගිහින්. වන්නිය මන්නාරම අලිමංකඩ කොහේ වුනත් කමක් නැ. වැඩි පිරිසක් එක්ක.

  • @thilanroshitha1846
    @thilanroshitha1846 ปีที่แล้ว +15

    කොඩිතුවක්කු සර්ගෙ අයියාගේ වීඩියෝ එකක් ගේන්නකෝ අයියේ❣️❣️👍👍💗👍

  • @danieljohn7306
    @danieljohn7306 ปีที่แล้ว +11

    කොඩීගෙ තව එකක් ඕනේ

  • @sachiyaa4036
    @sachiyaa4036 ปีที่แล้ว +12

    Sf අමරේ😍 ආදරෙයි 😍

  • @supunimadu5461
    @supunimadu5461 ปีที่แล้ว +6

    සංජීව අයියා Thank u 😍😍😍😎

  • @user-ms9un4se2b
    @user-ms9un4se2b ปีที่แล้ว +9

    මේ වගේ වැඩ්ඩො සම්බන්ධ ක‍රගන්න සහෝ..🤝👊

  • @laksiribandara8011
    @laksiribandara8011 ปีที่แล้ว +8

    වසන්ත මොරටුවගේ (SF එකේ වෝ ) මෙතුමාගෙ තව වැඩසටහනක් ඕන ❤

  • @thushiranimnada4132
    @thushiranimnada4132 ปีที่แล้ว +8

    Sf කොඩි අයියගේ තව vedio එකක් ඕන

  • @wasanthaabeykoon1814
    @wasanthaabeykoon1814 ปีที่แล้ว +4

    දිගටම කරන්න මේ වැඩසටහන

  • @lahirunishan138
    @lahirunishan138 ปีที่แล้ว +4

    නියමයි👍ආසාවෙන් බලන වැඩසටහනක්❤️

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 ปีที่แล้ว +3

    SF අමරේ...සුපිරි වැඩ්ඩෙක් ..ටෙරාට දෙන එක සුපිරියටම දීලා තියනවා..

  • @gajathilangarathna1874
    @gajathilangarathna1874 ปีที่แล้ว +6

    සුපිරි අත්දැකීමක්..නොනවතින රැල්ල ඔය යුද බිම එදා අති බිහිසුනු කතා ගොඩායි

  • @harshijayaweera3487
    @harshijayaweera3487 ปีที่แล้ว +9

    තවත් සුපිරියක් ..❤️❤️❤️

  • @AU_aup
    @AU_aup ปีที่แล้ว +6

    පෙරේදා බැලුවා
    ඊයේ බැලුවා
    අද බලද්දි දාලා 😁

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver ปีที่แล้ว +15

    සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේ උත්තමාචාරය

  • @madhumadhawaabeykoon6210
    @madhumadhawaabeykoon6210 ปีที่แล้ว +17

    "මවට රටට" ණය නැති ඔබ වැනි වීර පුතුන් නිසයි අපි අද දවසේ නිදහසේ ජීවත් වෙන්නේ... වීර රණවිරුවනී ඔබ සියලු දෙනාටම අප ණය ගැතියි...

  • @thilinamadushanka.1009
    @thilinamadushanka.1009 ปีที่แล้ว +5

    සුපිරි 😍බලන් හිටිය තවත් එකක්.. ❤

  • @msichannel1812
    @msichannel1812 ปีที่แล้ว +5

    නියමයි නියමයි බුදුසරණයි 👍👍👍🙏🙏🙏❤️❤️❤️

  • @madushanmadushan7598
    @madushanmadushan7598 ปีที่แล้ว +7

    Ane කොඩි ගෙ thwa episode ekak gennako♥️

  • @ravimaljanaranjana3979
    @ravimaljanaranjana3979 ปีที่แล้ว +5

    සුපිරි .danakam hitiye..❤️

  • @mdchandana2233
    @mdchandana2233 ปีที่แล้ว +4

    අපි ආසාවෙන් අහගන හිටියට මෙයාල කොච්චර ගේමක් ගහලද මේ රට බේර ගත්තෙ 🙏❤

  • @pathummaduranga8951
    @pathummaduranga8951 ปีที่แล้ว +5

    සුපිරියක් ❤️🔥

  • @anurathennakon6246
    @anurathennakon6246 ปีที่แล้ว +20

    අමරෙගේ සහ සෙසු වීරෝධාර රණවිරුවන් සහ සියලුම රණවිරුවන් නිසා තමයි අපි අදටත් නිදහසේ ජීවත් වෙනවා

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว +3

    චිරණ් ජීවණ්තු🙏 චිරණ් ජීවණ්තු🙏 චිරණ් ජීවණ්තු🙏 ආයු රඛණ්තු ආවඩා ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏 මියගිය සියලුම රනවිරැවන්ට අමාමහ නීවන් සුව අත්වේවාා 😭😭😭😭😭 🙏🙏🙏🙏

  • @nipunthilakarathna6211
    @nipunthilakarathna6211 ปีที่แล้ว +8

    බලාපොරොත්තුවෙන්ම ඉඳපු කොටසක් 🙂❤️

  • @supunpriyashantha
    @supunpriyashantha ปีที่แล้ว +12

    ඔය අතරතුර සිදුවෙන හොල්ලමන් සිද්දි එහෙම අහන්න නෝ....

    • @masurangasanjeewa8338
      @masurangasanjeewa8338 ปีที่แล้ว +2

      යක්කුන්ට මොන හොල්මන්ද බං පේන්න එන්නෙ😂😂😂

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +1

    පට්ටම ආඩම්බර ය් ඔබ තුමා ගැන ආදරෙයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ravindudilshan2554
    @ravindudilshan2554 ปีที่แล้ว +3

    දාපු ගමන් ආවා....❤️

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +3

    ඔබ කලා සේවය සදා අමරණීයයි 🙏

  • @danushkajayalal6299
    @danushkajayalal6299 ปีที่แล้ว +2

    බුදු සරණයි අමරේ අපේ විරයෝ මව්බිම බෙරා ගත් යක්කු

  • @gajathilangarathna1874
    @gajathilangarathna1874 ปีที่แล้ว +3

    අපිට තවත් ඕනේ අපේ විරුවන්ගේ ඔය 98 ඉදන් 2000 වෙනකන් කොටින්ගේ නොනවතින රැල්ල ට එරෙහිව සටන්් කරපු එ් අත්දැකීම්..එදා හමුදාවට හරි හමන් යුද උපකරනවත් නැතිව සටන් කරේ. 2000 අලිමංකඩ අත අරින කොට මුහමාලේ ගාවින් ලයින්න් එක නතර කර ගත්තේ ජනරල් ජානක පෙරේරා..sf දෙන්නා දාලා..මල්ටි බැරල් ගෙනැත්..මාර සටනක් එ් 2000 98 අතර වසරවල්...එ් ගැන තව දැනගන්ඩ කැමතියි

  • @aravindasampath6426
    @aravindasampath6426 ปีที่แล้ว +8

    සංජිව අයියේ LRP ඉයන්ව අය ගෙමුකෝ....😜😜

  • @singha4758
    @singha4758 ปีที่แล้ว +5

    ගල්කන්ද කියන්නෙ පැරැණි විහාරයක් .🪔 දැන් එතන පන්සලක් ගල්කන්ද මුදුනේ පැරැණි සෑයක් .🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️

  • @danux3425
    @danux3425 ปีที่แล้ว +2

    ආසම චැනල් එක දිගටම ඔනා මෙ වගෙ එවා ❤️

  • @summa1823
    @summa1823 ปีที่แล้ว +1

    Thanx sanjeewa brother❤️

  • @dilipaprebath1679
    @dilipaprebath1679 ปีที่แล้ว +4

    බදුසරණයි ඔබතුමන්ලට

  • @ranganamadhusanka8098
    @ranganamadhusanka8098 ปีที่แล้ว +11

    SF kiyanna යක්කු තමයි❤

  • @suranjisamantha5535
    @suranjisamantha5535 ปีที่แล้ว +3

    Supiri Amare...SF our super heroes 'hat's off' for you'll...

  • @nalinkoshala8182
    @nalinkoshala8182 ปีที่แล้ว +3

    ලන්කාවෙ ලස්සනම කොල්ලෝ ඉන්නේ හිටියේ අපේ පෝසස් වල.

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi1234 ปีที่แล้ว +4

    අකුරු දෙකෙ කට්ටිය ගැම්මක් තමයි 💪 ❤️

  • @naturelover1185
    @naturelover1185 ปีที่แล้ว +6

    අපේ කාලයේ වීරයෝ ....

  • @rathnayakaasanka7705
    @rathnayakaasanka7705 ปีที่แล้ว +5

    ජය වේවා...❤️

  • @TuneScape54513
    @TuneScape54513 ปีที่แล้ว +5

    හදවතේ වීරයෝ❤️❤️❤️❤️

  • @DJP706
    @DJP706 ปีที่แล้ว

    අභීත රණවිරු මැතිතුමාට මුළු රටම ණයයි...තෙරුවන් සරණයි...දෙවිරැකවරණයි....බිරිඳ ඇතුලු දු දරුවන්ගේ අනාගත ජීවිත යහපත් වේවා...නිදුක් වේවා...නීරෝගි වේවා....සියලු යහපත උදාවේවා....බුදුසරණයි ...🙏🙏🙏

  • @user-tc1io9ku2h
    @user-tc1io9ku2h ปีที่แล้ว +1

    අමරණිය අමරේ♥️♥️✌️,commando රොඩ්නි (පොල් චුට්ටා) තව එකක් කරන්න අයියේ...

  • @nimalsomachandra9393
    @nimalsomachandra9393 ปีที่แล้ว +2

    Kodiwa ayet genna aiyya budu saranai aiyya oyat pawle samatat

  • @laiyakuruppu2943
    @laiyakuruppu2943 ปีที่แล้ว +1

    ඒ සුභ මොහොත මේ සෙනුර.. ❤️😊💪💟🙏🎉️🎉️🙏

  • @gayandasanayaka2080
    @gayandasanayaka2080 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ..💚

  • @dilshanrathnayake8709
    @dilshanrathnayake8709 ปีที่แล้ว +5

    පැයක් යන්න කලින් බැලුවා 😍

  • @ruchirashanidu1640
    @ruchirashanidu1640 ปีที่แล้ว +5

    Sf kiyanne gammak ❤❤

  • @sandunjayasooriya3237
    @sandunjayasooriya3237 ปีที่แล้ว +1

    අයියා කියන්න වචන නෑ හැමදාම බලනවා ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 ปีที่แล้ว +4

    ජය වේවා!

  • @sivilima85
    @sivilima85 ปีที่แล้ว +7

    අනිව වැඩ්ඩෙක් සුපිරි මැව්ලා පේනෝ
    රෑට එලියට බහින්නේ මමත් අවතාර ගමනේ අම්මෝ

  • @getastar2382
    @getastar2382 ปีที่แล้ว

    ජයවේවා ඔබ depalata ...mavila පේනවා කතාව kiyaddi.හොඳ.මතකයක් .බුදුසරණ ලැබේවා .🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @AU_aup
    @AU_aup ปีที่แล้ว +2

    39:39 කොඩි අඩවියේ රැක සිට පහරදීමක් / Ambush

  • @janakadeepal1850
    @janakadeepal1850 ปีที่แล้ว +3

    ජයවේවා ......

  • @nandanasampath6682
    @nandanasampath6682 ปีที่แล้ว

    ඉතාම පැහැදිලි කතාවක් අමරතුංග මහතානනි ඔබට ජයවේවා ❤🙏🙏

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 ปีที่แล้ว +2

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏

  • @L.G.dayansameera
    @L.G.dayansameera ปีที่แล้ว

    ඔබතුමා අපිට දෙවියෙක් වගේ වටිනවා. තෙරුවන් සරණයි මහත්තයා

  • @supunpiumal9381
    @supunpiumal9381 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !! රණවිරුවානනි💪💪👍❤️❤️

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg ปีที่แล้ว

    Tawath watina program ekak Budu Saranai hamotama 🙏🙏🙏❤❤❤

  • @sayuldayawansha1174
    @sayuldayawansha1174 ปีที่แล้ว +2

    SF Ak ගෙ තව කොටසක් ගෙන්න මතකනෙ බුලට් එක❤

  • @sandunshayamantha2138
    @sandunshayamantha2138 ปีที่แล้ว +1

    1st comment.. love u wenasa ❤️💛💚💪

  • @slbandarigoda347
    @slbandarigoda347 ปีที่แล้ว +3

    මැප් එකක පෙන්න්න පුලුවන්නම් ක්‍රියාන්විත කරන විදිය තවත්ගෙයි❤

  • @gihangunatathna5857
    @gihangunatathna5857 ปีที่แล้ว +3

    Niyamayi sanjeewa aiye❤️❤️❤️

  • @user-xtra
    @user-xtra ปีที่แล้ว +5

    යහපතක්ම වේවා

  • @vijerathna2203
    @vijerathna2203 ปีที่แล้ว +1

    අදත් සුපිරි 👍👍👍👍

  • @sasithharshana476
    @sasithharshana476 ปีที่แล้ว +3

    sf kodi 🥰

  • @imavlog8226
    @imavlog8226 ปีที่แล้ว +1

    කොඩීගෙ තව එකක් ඕන...

  • @umeshmadhusankha6562
    @umeshmadhusankha6562 ปีที่แล้ว +2

    Field martial එක්කත් එකක් කරමුද ❤️

  • @malindamadusanka6848
    @malindamadusanka6848 ปีที่แล้ว +2

    පලවෙනි කමෙන්ට් ☝ එක 😍🤗

  • @nethmi1776
    @nethmi1776 10 หลายเดือนก่อน

    කොඩීගෙන් කැමා බ්ලාච් කරන හැටි පෙන්නන්නකෝ ප්ලීස් සන්ජීව අයියේ.❤❤❤❤❤

  • @dineshpnandana4877
    @dineshpnandana4877 ปีที่แล้ว +4

    Sf යක්කු❤️❤️

  • @madusankasameera2000
    @madusankasameera2000 ปีที่แล้ว

    Me wage hoda bihisunu mathkyn genwata sanjiwa aiy thnx...ape army ake kollanta qaspat karnwa rata bara dunnata...

  • @janathnawarathne3686
    @janathnawarathne3686 ปีที่แล้ว

    හිතා ගන්න වත් බැරි වීරත්වයක් කැපවීමක් කළ උතුම් මෙහෙවර ට ජාති ජාතිත් පිං සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම සිතුම් පැතුම් ඉටු වේවා නිරෝගී සැපවත් විශ්‍රාමික දිවිය ක් ප්‍රාර්ථනා කරනවා.

  • @SamanthaKumara-hy5wq
    @SamanthaKumara-hy5wq 6 วันที่ผ่านมา

    ජය වේවා රණ විරුවන්ට