කොටි 17ක් නැසූ පුරවසම් කුලම් අති බිහිසුණු සටනක මතකය SF ට්‍රැකර් කියයි | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 มี.ค. 2023
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 1.5K

  • @tikiriliya8232
    @tikiriliya8232 ปีที่แล้ว +1010

    අනේ අපේ අයියා නුවන් වික්‍රමසිංහ. එදා අපේ මුලු ගමම ඇඩුව අයියා වෙනුවෙන්.මේ අයියා කිව්ව වගේ නුවන් අයියගෙ මිනියවත් බලන්න බැරි උනා අපිට 😥අදටත් මතක් වෙද්දි දුකයි දෙවියනේ .මේ අයියා කිව්ව වගේම කාපු බත් පතට නය නැති වීර පුත්තු. අයියගෙ අහිමි වීම අපිට තාමත් හීනයක් වගේ දෙවියනේ අපේ වික්‍රම මාමටයි කමල නැන්දටයි ගොඩක් පිං මේ වගේ වීර පුතෙක් බිහි කරාට.යුද්දෙන් මිය ගිය සෑම රන විරුවෙක්ම රට වෙනුවෙන් දිවිදුන් වීර පුත්තු ඒ සියලු දෙනාට නිවන්සුව 🙏🙏

    • @SamSam-cx9ny
      @SamSam-cx9ny ปีที่แล้ว +25

      රටට ණය නැති පුත්තු ❤️

    • @prsannalalith5684
      @prsannalalith5684 ปีที่แล้ว +10

      ❤️

    • @champikasudesh532
      @champikasudesh532 ปีที่แล้ว

      Aaaaaa@a@@a

    • @champikasudesh532
      @champikasudesh532 ปีที่แล้ว +10

      Adambarai elpitiyene thusharath innawane

    • @imallakshan7985
      @imallakshan7985 ปีที่แล้ว +22

      😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 කතාව අහද්දි කෑ ගහල අඩන්න හිතෙනව දෙයියනේ 😭😭😭😭😭😭😭😭😭😭😭 අපේ රත්තරන් කොල්ලො අපි වෙනුවෙන් ජීවිතේ පූජා කරල තියෙන්නෙ බොහොම දුක්බර විදියට 😔😔😔😔

  • @pjaya
    @pjaya ปีที่แล้ว +400

    පැහැදිලි කථාව, මිය ගිය සඟයන් අමතක නැති සුපිරි වැඩකාරයෙක්👌❤️"මා මිනිසුන් දැක ඇත , එනමුත් මෙවන් වීරයෙක් කිසිදා ජීවමානව දැක නැත" ඉතුරු වෙලා ඉන්න ඔබවන් අය දෙවි පිහිටෙන් බුදු සරණින් සදාකල් ජීවත් වෙන්න ඕන♥️

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 ปีที่แล้ว

      තමන්ගේ මූත්‍රා බීම හොඳ ඖ‍ෂධයක්.!!!!🤔🤔🤔🤔

    • @pjaya
      @pjaya ปีที่แล้ว +3

      @@napatawelaniradhananda3485 ඒ මොහොතේ හැටියට දිව ඔසුවක්. එදා එහෙමවත් බීල පන ගැටගහන් හමුදා පාලන ප්‍රදේශයට වැටි වැටී ආවෙ නැත්තන් මොහු අද මෙහෙම දකින්නත් ලැබෙයිද? එදාම ජීවිතේ අවසන් වෙන්න තිබ්බ

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 ปีที่แล้ว

      @@pjaya ඕකට කියන්නේ බුද්ධ බේත කියලා.ස්ව මූත්‍ර බේසජ්ජය.ගොඩක් ලෙඩ සුව වෙන්ට බලපානවා.urain therapy කියලා search කරන්න.🤔☝️👍☸️☸️☸️☸️☸️

    • @niroshchaturanga-wr3nd
      @niroshchaturanga-wr3nd 10 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @outline4109
    @outline4109 ปีที่แล้ว +194

    කොඩිගේ කතාවලට පස්සේ බොක්කටම වැදුණු චරිතයක්❤

    • @sadisomarathne4876
      @sadisomarathne4876 ปีที่แล้ว +2

      Ela aiya d.s

    • @GopiNaturalGirl-cc9jh
      @GopiNaturalGirl-cc9jh 3 หลายเดือนก่อน +1

      අයි මීනු එයාගේ කතාවත් බොක්කටම වැදෙනවා

  • @phmathew
    @phmathew ปีที่แล้ว +134

    සංජීව ඔබ මේ කරන සේවය වෙනුවෙන් ඔබේ නමත් ශ්‍රී ලංකා ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙනවා ❤️❤️🙏🙏

    • @gihanpicasso5944
      @gihanpicasso5944 ปีที่แล้ว +1

      WINADI 30 ඒවා දාද්දි නම් එහෙම නෑ....විනාඩි 50ට උඩ ඒවා දාද්දි විතරක් ලියමු....😀😊😊

  • @kawadishorts
    @kawadishorts ปีที่แล้ว +372

    "හමුදාවෙ සම්මාන මදි දෙන්න " මෙ මිනිස්සුන්ට ❤❤

    • @indikapriyankara5295
      @indikapriyankara5295 ปีที่แล้ว +3

      Haryata hare

    • @pulasthisanjeewadesilva6779
      @pulasthisanjeewadesilva6779 ปีที่แล้ว +1

      ​@Indika Priyankara

    • @nishanthakumara5062
      @nishanthakumara5062 ปีที่แล้ว +2

      Aniwa..eth ape rajaya meyalata hari widihata selakuwada kiyana ekanam prasnayak

    • @olravishan2726
      @olravishan2726 ปีที่แล้ว

      💙💙💙💙💙

    • @slbro741
      @slbro741 6 หลายเดือนก่อน

      හරි නම් අපි මල් තියල වදින්න ඕනේ මිනිස්සු .respect ❤

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 ปีที่แล้ว +40

    හදවතට කතා කරපු වීරෝදාර රණවිරුවෙක් ...ආදරෙයි රණවිරුවාණනි..❤❤ රට දැය ජාතිය වෙනුවෙන් දිවි පිදූ සියලු රණවිරුවන්ට නිවන් සුව ලැබේවා..!❤️❤️❤️❤️💙
    මේ වගේ වැඩසටහන දිගටම කරන්න
    සංජීව අයියාට ශක්තිය ලැබේවා.💙💙❤️❤️👌👌💪💪

  • @amilapriyankara2669
    @amilapriyankara2669 ปีที่แล้ว +152

    "අපේ මැරුන 25000යි, LTTE 75000යි ග්‍රවුන් ඒකක පෝලිම් කළොත් රටක් පෙරළන්න පුළුවන්" කතාවට කදුළු ආවා සර් ❤️❤️
    යුද්ධය නිසා අපිට නැතිවුන අපේ ජීවිත වලට නිවන් සුව 🙏🙏

    • @wasantharathnayake6613
      @wasantharathnayake6613 ปีที่แล้ว +5

      මේ තරුණ ජිවිත ඔක්කොම ජතියට අහිමි නොවුනානම් අද දියුණු රටක් අපරාදේ නැති වුනා කාලකණ්නි දේශපාලකයෝ නිසා

    • @TruthSeekerUK9
      @TruthSeekerUK9 ปีที่แล้ว +2

      😢

    • @user-os2my8fb7q
      @user-os2my8fb7q 9 หลายเดือนก่อน +2

    • @user-os2my8fb7q
      @user-os2my8fb7q 9 หลายเดือนก่อน +2

      😂❤❤❤❤❤❤❤❤

    • @user-ms1ie3ez5y
      @user-ms1ie3ez5y 2 หลายเดือนก่อน +1

      ඇත්ත බං. මේ සාකච්චාවෙ වටිනම වාක්‍යය ඒක!!❤

  • @zandruone4500
    @zandruone4500 ปีที่แล้ว +109

    ඒ කාතාවේ අපි ජීවත් උනා, ඒතරම් ලස්සනට කතාව කිව්වා, ඔබ නියම රණකාමීයෙක්, වීරයෙක්. මගේ උත්තමාචාරය ඔබට.❤️

  • @sampathbandara3171
    @sampathbandara3171 ปีที่แล้ว +251

    මම 7 වසරෙදි යුද්දේ ඉවර උනේ. මානුශීය මෙහෙයුමේ මුල ඉදන්ම මම ආසාවෙන් tv එක බැලුවේ. අදටත් මන් මගේ රටටයි, හමුදාවටයි ආදරෙයි. ජාතිය ආගම ඊට පස්සේ.

    • @sandaruhirushan226
      @sandaruhirushan226 ปีที่แล้ว +3

      1998 da?

    • @haasampath
      @haasampath ปีที่แล้ว +8

      1) රට, 2) ජාතිය 3) ආගම ... අනගාරික ධර්මපාල තුමා අදහස් කලේ එහෙමයි, රට නැත්නම් ජාතියක් නෑ, ජාතිය නැත්නම් ආගමක් නෑ... එනිසා ඒ පිළිවෙලයි හරි 👍

    • @sampathbandara3171
      @sampathbandara3171 ปีที่แล้ว +4

      @@chandimalherath4307 යුද්දේ ඉවර වේගෙන යන එක දකිනවා කියන එක දවසින් දවස දකිද්දි සතුටක් දැනුනේ ආයෙත් කරදර නෑ කියලා. මොකද අපේ කාලේ තමයි අම්මා වෙන බස් එකක, තාත්තා වෙන බස් එකක අපි එක්කන් ගියේ. ඒ වගේ කාලකන්නි කාලයක් නැති කරද්දි පොඩි කාලේ හිතට සතුටක්

    • @akilabasnayaka63
      @akilabasnayaka63 ปีที่แล้ว +1

      Mn wage 97 kollek

    • @nishanthakumara5062
      @nishanthakumara5062 ปีที่แล้ว

      Aniwaryen oyala wage tharuna aya thamai denuwath wenna ona.ape rate anduru atheethe gena

  • @worldbest5775
    @worldbest5775 ปีที่แล้ว +33

    මේව ඉන්දියාවෙ වගේ උනානම් මේ වෙද්දි ෆිල්ම් කීයක් හදලද..මේ කියද්දි ෆිල්ම් එකක් වගේ හිතෙ මැවෙන්නෙ..මේ කතා වලින් එකක් දෙකක් හරි ඉදිරියෙදී ෆිල්ම් හදන්න ගනී කියල හිතෙනව..ඒක මේ මනුස්සයොන්ට කරන ලොකුම උපහාරයක් වෙයි❤🎉🎉

  • @Sha_Nu_Di
    @Sha_Nu_Di ปีที่แล้ว +67

    බලපු episode වලින් ඉතාම පැහැදිලිවම විස්තර කරපු චරිතෙ.අපිත් ඒ යුධ භූමියෙ හිටිය වගේ දැනුනෙ. වචනේ පරිසමාප්තියෙන්ම පට්ටම "පොරක්" ❤️ තව episode එකක් ඕනෙ සංජීව 🤘

  • @kavidupiyumal7015
    @kavidupiyumal7015 ปีที่แล้ว +78

    මගේ අපප්ච්චීත් විශේෂ බලකායේ සේවය කරේ. මේ කතාව අහද්දි සත්තයි අපි වෙනුවෙන්නේ මේ දුක් වින්දේ කියලා මතක් වෙද්දි ඇස් දෙකට කදුළු එනවා,, ආදරෙයි ඔයාලට හැමදාම. ජීවිතේ උනත් පූජා කරන්න සූදානම් ඔයාලා වෙනුවෙන්,,

  • @nipunthilakarathna6211
    @nipunthilakarathna6211 ปีที่แล้ว +182

    ඉල්ලුමට සැපයුම. පැයකට වැඩියෙන් තියෙනවා. ස්තූති සංජීව අයියා ❤️❤️

    • @gamingrosayt2221
      @gamingrosayt2221 ปีที่แล้ว +1

      ❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤🖤❤️🖤🖤🖤🖤❤️🖤❤️🖤🖤🖤🖤❤️🖤🖤❤️🖤🖤❤️❤️🖤❤️🖤❤️🖤❤️🖤🖤🖤❤️❤️❤️🖤🖤🖤❤️❤️❤️🖤🖤🖤❤️❤️🖤🖤❤️❤️🖤🖤🖤🖤❤️🖤🖤🖤🖤🖤❤️❤️🖤🖤🖤🖤❤️❤️❤️🖤🖤🖤❤️❤️❤️

    • @senaldesilva
      @senaldesilva ปีที่แล้ว +4

      Mewa paya gananda winadi gananda nowe eh kapakirim ahankota rasawath unath eh watinakam walata apata kalayak tindukrnna be ounta sada nayagathi api

    • @suranganirosh7637
      @suranganirosh7637 ปีที่แล้ว

      ❤️❤️❤️👍💪💪

    • @chalanka3115
      @chalanka3115 ปีที่แล้ว

      ❤🥰 අනිවාරයෙන්ම ඇති යාන්තමි

    • @danushkalakmal6094
      @danushkalakmal6094 ปีที่แล้ว +1

      Matanam thawath madi

  • @kaveesrajakaruna967
    @kaveesrajakaruna967 ปีที่แล้ว +229

    සංජිව පොඩි ඉල්ලීමක් තියනවා.. අපේ රණවිරුවන්ගේ චායාරූප පෙන්නනකොට සම්පුර්ණ තිරයේ දාන්න පුලුවන් නම් වටිනවා ❤

    • @upulwijewickrama5186
      @upulwijewickrama5186 ปีที่แล้ว +6

      වැඩක් නැහැ මම කිිපවතාවක්ම කිිවා චායාරැප ලොකු කරලා පෙන්නවන්න කියලා අනික එහෙම කලා කියලා වැඩ සටහනට බාධාවක් වෙන්නේ නැහැ .ඒත් සංඡිිව මහත්තයා ඒ ගැන තැකීමක් කරන්නෙ නැහැ

    • @sugathsensei5987
      @sugathsensei5987 ปีที่แล้ว +4

      ඇත්ත .full screen daapan bn...harak පැටියා ...😆

    • @Dora_podda_28
      @Dora_podda_28 ปีที่แล้ว +3

      yes brother

  • @nelumfernando8994
    @nelumfernando8994 ปีที่แล้ว +18

    2009 යුද්ධය ඉවර වෙනකොට නිව්ස් එක පෙන්නන කොට අපි ඉස්කෝලේ ආෆ්ටර් ස්කූල් හිටියෙ 💐💐💐💐. අපේ ගමටත් බොඩිස් කිහිපයක් ආවා සමහරු අපේ වයසේ 😐. සදා නයගැතියි අපි , ආදරෙයි ඒ විරුවන්ට හැමදාම මියගිය සියලු දෙනාට නිවන් සුව අත් වෙන්න ඕනී , ඉන්න සැමට නීරෝගිව ඉන්න ලැබෙන්න ඕනි . අමතක නෑ 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @vinodsanjaya3016
    @vinodsanjaya3016 ปีที่แล้ว +38

    සුපිරිම විරූ කතාබහක් . නිවන්සුව ලැබේවා අපගෙන් නික්ම ගිය වීරුවන්ට අචාරය සමස්ථ රණවිරුවට ස්තූති WANESA TV 🙏❤

  • @manolivera4813
    @manolivera4813 ปีที่แล้ว +155

    තවත් SF වීරයෙකුගේ අභීත ක්‍රියාන්විත පෙළක බිහිසුණු මතක පෙළක්... ❤✌️. ට්‍රැකර්ගෙත් තව වැඩසටහනක් කරන්න පුළුවන් නම් වටිනවා.... ❤. ජයවේවා වණැස.... ✌️❤

    • @nihalvipula9270
      @nihalvipula9270 ปีที่แล้ว +3

      සංජව අයියේ අපේ ගමෙි කොල්ලෙක් ඉගන්ගන්න පාසැල් සදහන්කරේනැ අමතක් වුනාද

    • @nipundeeneth2345
      @nipundeeneth2345 ปีที่แล้ว

      Hornglle kiyne niyghm vijitet ynne atte ned Scole

  • @nishankrismal4965
    @nishankrismal4965 ปีที่แล้ว +14

    අපේ පැටි අයිය.නෑකමට බාප්පා.අපේ ගමේ වීරයෙක්.අයියගෙ වීරක්‍රියා අජල තිබ්බත් ඔයාගෙ කටින්ම ඇහුවෙ අදයි.හරිම නිහතමානී කෙනෙක්.තව වීඩියෝ මාලාවක් ඕනෙ සංජීව මහතා 😍😍😍

  • @prasadranasinghe8434
    @prasadranasinghe8434 ปีที่แล้ว +73

    හිතට වැදුන කතාවක් ...."මිරිදියෙන් පටන් අරගෙන කරදියෙන් අවසන් වුනා ".......සැබෑ වීරයෙක්...💖💖💖

  • @gihaadikari8242
    @gihaadikari8242 ปีที่แล้ว +64

    තාමත් ඇගේ තියෙන ගැම්ම, තව යුද්ධ 10ක් ආවත් ඉස්සරහටම යන්න බලන් ඉන්නව වගේ. මියගිය සියලුම රණවිරුවන්ට නිවන්සුව අත්වේවා 🙏 . ඒවගේම ඔබටත් නිදුක් නිරෝගී අනාගතයක් වේවා 🙏. රට වෙනුවෙන් කරපු පරිත්‍යාගයන් වෙනුවෙන් බොහෝම ස්තූතියි 🙏. සංජීව , ඔයාටත් ගොඩක් ස්තූතියි ❤️🙏

    • @fshaja
      @fshaja ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏

  • @simplewalker459
    @simplewalker459 ปีที่แล้ว +89

    Thank u සංජීව. අනික සංජීව host කරන විදියත් නියමයි... මොනාලිසා වගේ ඉන්නවනේ, හිනාවෙන්නෙත් නෑ, ඔරවන්නෙත් නෑ, මැදින් පනින්නෙත් නෑ. අපිට මේ වීරයොන්ගේ වීර කතා එක හුස්මට අහන් ඉන්න පුළුවන්....👍👍👍

    • @tharushaswarnasinghe1060
      @tharushaswarnasinghe1060 ปีที่แล้ว +2

      Thanks

    • @amilawijeweera6724
      @amilawijeweera6724 ปีที่แล้ว +1

      Akanm atta 👍👍

    • @susanthakumara4439
      @susanthakumara4439 ปีที่แล้ว +2

      ඔව්, ඒක ඇත්ත . ගොඩක් වැඩසටහන් වල නිවේදකයා "පොර" වෙන්න යනවා.

  • @LathaHerath
    @LathaHerath 9 หลายเดือนก่อน +20

    😢සෙනවිරත්න මගෙ මාමා කෙනක්. මියගියත් මහියංගන තිස්සපුර ගමට මහත් ආඩම්බරයක්. 😢 බැදලා ගිහින් නිවාඩුවට ආවෙ ඔළුව විතරක් තිබුන මිනිය විතරයි. සම්මාන ගැන දන්නෙ නෑ හැබයි සීයටයි ආච්චීටයි පඩියෙන් කොටසක් හදාගන්න ආවුරුදු ගානක් ගියා😢 අපි වෙනුවෙන් ජිවිතය පුජා කල සමන්ත මාමාට නිවන්සුව ලැබෙවා 🙏🙏😢😢

  • @erandasanjeewa3220
    @erandasanjeewa3220 ปีที่แล้ว +37

    අාඩම්භරයි තාත්තෙ. ඔයා අපි ළග නොහිටියත්, රටට කළ සේවය අපි ලග ඉන්නවට වැඩිය සිය දහස් ගුණයක් වටිනව කියල හිතෙනව මේව අහද්දි ඔයාට ලැබෙන මිනිස්සුන්ගෙ අාදරය ගෞරවය දකිද්දි. හැමදාමත් අාදරෙයි මගෙ තාත්තෙ. ඔයාට තෙරුවන් සරණයි දීර්ගායුෂ පතනව. ❤❤❤❤ 😘😘🥰

    • @ishankapananwala1099
      @ishankapananwala1099 ปีที่แล้ว +3

      Mama dubai inne me ranawiruwage number1a ewanna.

    • @MrJEZZY-pb1ok
      @MrJEZZY-pb1ok 10 หลายเดือนก่อน +2

      @@ishankapananwala1099 මේ ඕකගේ තාත්තා නෙමේ

    • @MrJEZZY-pb1ok
      @MrJEZZY-pb1ok 10 หลายเดือนก่อน

      @@ishankapananwala1099 හැම එකටම මගේ තත්තා කිවට නම්බර් ඉල්ලන එපා

  • @shashindenipitiya3370
    @shashindenipitiya3370 ปีที่แล้ว +33

    අපේ ආයුශත් අරගෙන ජිවිතේ කාලේ සතුටින් ඉන්න ලැබේවා ❤
    අපි සියලු දෙනාම ඔබතුමන්ලට ණයයි 🙏 මගේ අයියා මරපු තිරිසන්නූ විනාශකරපු ඔබලාට මගේ ස්තුතිය ❤

  • @madhurangasamaraweera3000
    @madhurangasamaraweera3000 ปีที่แล้ว +87

    මිනිස්සුන්ට මෙ⁣ච්චර කැපවීම් කරන්න පුළුවන්ද? 😔😥😥 මෙන්න දස මහා යෝධයෝ...
    අහද්දි ඇඟේ මයිල් කෙලින් වෙනවා 💪🙏❤️
    අවංකවම ආදරෙයි ඔයාලට.. කවදාවත් මේ කෙලෙහෙගුණ අමතක කරන්නෑ අයියේ 🙏

  • @handworkworld7113
    @handworkworld7113 ปีที่แล้ว +16

    රට සහ රටේ අහිංසක මිනිස්සු මේ යුද්ධයෙන් බේරා ගත්ත සටනට උරදුන් ඔබ සියලු දෙනාට ආත්ම ගනනකට පින් සහෝ

  • @funwithsanu9322
    @funwithsanu9322 ปีที่แล้ว +25

    සංවේදි විර කතාවක්. ඇත්තටම කතාව ඇතුලෙ ජිවත් වුනා. මේ ජිවමාන යුධ ස්මාරක. යුධ කාක්කො. හිරැ නැගෙන පැයෙත් හිරැ බැස යන සන්ධ්‍යාවේත් නැගෙන බියුගල් හඩෙන් තවමත් ඒ රන් දහඩිය, ලේ බින්දු සිහි කරමු. රටට ජාත්යට ණය නැති මිනින්සු

  • @gamingrosayt2221
    @gamingrosayt2221 ปีที่แล้ว +67

    අපේ පැත්තේ සිංහ පුතේක් අදරේයි ඒයා ඇල්පිටියේ මන් කොස්ගොඩ ❣️❤️

  • @chanakawelagedara6584
    @chanakawelagedara6584 ปีที่แล้ว +71

    ආදරෙයි වනැස ..චිරං ජයතු අපේ රණවිරුවණි ..ඔබලාගේ කැපකිරීම්වලට අපගේ උත්තමාචාරය ...ආයු රක්ඛන්තු ආවඩා
    ❤️❤️❤️

  • @chanakabandara6081
    @chanakabandara6081 ปีที่แล้ว +32

    ෆොටෝ එකේ 20 යි.ඉතුරු 7 යි.අවුරුදු තිහ පුරාම යන බොහෝ පිරිස ආයෙ ආවේ නෑ.නිවන් සුව සියලුම දෙනාට 😞🇱🇰

  • @naditharansara5644
    @naditharansara5644 ปีที่แล้ว +61

    ලසන්ත දිමුතු ආනන්ද අබේවත්ත (SF අබේවත්ත) මගෙ බාප්පා තාත්තගෙ බාලම මල්ලි එයාගෙ පුතාටත් දැන් අවුරුදු 16 ක් විතර වෙනවා මිනිය බලන්න උනේ නෑ සීල් පෙට්ටියෙ ආවෙ කාපු බත් පතට ණය නැති මිනිස්සු මුලු ගමම දුක් උනා නිවන් සුව බාප්පේ 🙏🤧

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 ปีที่แล้ว +75

    සිංහල සිංහයෝ අපේ කොල්ලන්ට බුදු සරනයි

  • @asanthakumarakumara7040
    @asanthakumarakumara7040 ปีที่แล้ว +31

    දකුණ කොල්ලක් සුපිරි වැඩිඩෙක් ...සුවබර විශ්‍රාම දිවියක් හා දිර්ඝු ප්‍රර්ථන කරනවා

    • @dinusharajapaksha1663
      @dinusharajapaksha1663 ปีที่แล้ว +1

      දකුනේ දකුනේ කියලා හැමනෙන්ට එපා සේරම ලංකාවේ රටට ණය නැති අපේ සහෝදරයෝ , උඹලාගේ ඔය දකුනේ දකුනේ කියන ගොන් ආතල් එක ඔළුවෙන් අයින් කරගනිල්ලා

  • @imashgaming03
    @imashgaming03 ปีที่แล้ว +45

    ඔය ඉන්නේ අපේ බාප්පා.....❤️

    • @ishankapananwala1099
      @ishankapananwala1099 ปีที่แล้ว +3

      Mama dubai inne mata piyarathna ranawiruwage number 1a danna puluwanda?????

  • @donnayakasenadineshtushara
    @donnayakasenadineshtushara ปีที่แล้ว +81

    විරුවානෙනී ඔබ මැරුනා නොවේ ගීතයෙ මුලදි තියෙන අර ටොන් එක හැම වැඩසටහනකම දාන්න සංජීව රටවෙනුවෙන් දිවිදුන් රණවිරුවන් සිහිකරන්න....

  • @rnproductions6240
    @rnproductions6240 ปีที่แล้ว +15

    SF 💪 ❤️ ට්‍රැකර් ජය වේවා.මම හතරවෙනිද ගාල්ලෙ පන්ති ගිහිල්ල බද්දෙගම බස් එකෙ ගෙදර එනගමන් ඉද්දි ඉන්දියන් හට් එක ඇතුලෙ ඉඳන් සංජීව අයියයි තව අයිය කෙනෙකුයි එලියට එනව දැක්ක මට ඒවෙලාවෙ බහින්න පුලුවන් උනානම් මම අනිවාරෙන් බැහල කතා කරනව සංජීව අයියෙ ඔයා එක්ක, මම හිතුව අනිවාරෙන් ඔයා එන්න ඇත්තෙ ඒ හරියෙ රණවිරුවෙක්ගෙ වැඩ සටහනකට කියල ඒක හරියටම හරි ජය වේවා සංජීව අයියෙ ❤️‍🔥

  • @jayawijithlakmal6586
    @jayawijithlakmal6586 ปีที่แล้ว +18

    ඇවිදින විශ්වවිද්‍යාල... උබලට ජය !!!

  • @sandakalumwijerathna2396
    @sandakalumwijerathna2396 ปีที่แล้ว +16

    මගේ උපදෙශක අදටත් මතකයි කියා දුන්න ගුරු හරුකම්❤❤❤❤❤❤

  • @singha4758
    @singha4758 ปีที่แล้ว +50

    සංජීව බර අවියක් අදත් ගෙනල්ල 💥🔥🔥🔥🔥💣

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +11

    ස්තූතී වෙනස ❤ ස්තූතී වීරයෙක් නිවේදක තුමා පින් 😍 ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි මේකත් මම බලපු සුපිරිම වැඩසටහනක් සංජීව ඔයා ගේන ඒවා ඔක්කොම විශ්මය ජනකයි ඔයා නම් නියමයි මරු දැක්ක සුපිරිම සර් කෙනෙක් වීරයෙක් ආසාවෙන් බැලුව සුපිරි එකක් අවසන් වෙනකන්ම ස්තූතී හමුදා පති තුමා ඇතුලු සියලුම ෆෝසස් නායකයන් සහ උසස් වගේ පහලා වීරයන්ට ස්තූතී මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට ඔබ සැම සහ කැප කිරීම් කරපු සියලුම ලක් වැසි ජනතාවට ආදරෙයි හමුදාව ආදරෙයි රටට සුපිරි වීරයෙක් ඔබ ස්තූතී

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 ปีที่แล้ว +7

    මුලු කතා ටික අහනකොට හිත නතරඋනා. ඉතාම සංවේදි දවසක් අද. නිවන් සුව මියගිය සියලු විරුවන්ට. ඔබතුමාට සුභ අනාගතයක් විරෝධාර රණ විරුවානනී.

  • @sajithlakshan8014
    @sajithlakshan8014 ปีที่แล้ว +48

    රට ජාතිය වෙනුවෙන් ජිවිත පුජා කල අබිත රණවිරු වන්ට නිවන් මග ඈතක නොවේවා 🌼🌼🌼🌼

  • @lalpushpakumara9596
    @lalpushpakumara9596 ปีที่แล้ว +41

    අද කවුරු මොනව කීවත් උඹ වගේ රත්තරන් කොල්ලො නැත්තං අපිත් වළලපු තැන්වල ගස් තියෙන්න පුළුවන්. හැමදාමත් අපේ කොල්ලන්ට කෙළෙහිගුණ දන්න උන්ගේ හදවතේ ලොකු ඉඩක් තියෙනවා.

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +21

    සෙනවිරත්න ඇතුලු ජීවිත දන් දුන් සියලු විරුවන්ට අමා මහ නිවන් සුව අත්වේවා...!

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +27

    AK මතක් උනා.දෙන්න එකවගේ කතාව ම.අපේ හිතේ මැවෙනව ඒ අත්දැකීම්.මාරම කැපකීරීම් කරපු මාර මොරාල් චරිතයක්.ආදරෙයි අයියෙ💖💖💖

  • @wajirairosan2993
    @wajirairosan2993 ปีที่แล้ว +10

    මගෙ උපදේශකයෙක් මට අද ගොඩක් සතුටුයි ❤️

  • @rajithaedirisingha7620
    @rajithaedirisingha7620 ปีที่แล้ว +15

    සංජීව අයියෙ කැලෑ ගානෙ යන්නැතුව මේ විදිහට video එක කරන්න. බලන්න ආස හිතෙන්නෙ මේ විදිහට

  • @ravindudilshan5583
    @ravindudilshan5583 ปีที่แล้ว +24

    sf විතරක් නෙමෙ යුද්දෙ හින්දා මියගිය සියලුම රනවිරුවන්ට නිවන් සුවයම ලැබේවා කිසිම දිනෙක මේ වගෙ යුද්ද ඇතිවෙන්න එප 😢

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 ปีที่แล้ว +14

    SF කොඩී..වගේ තවත් සුපිරි චරිතයක්..ක්‍රියාන්විත ගැන වගේම තමන්ගේ කණ්ඩායමේ සගයන් ගැනත් හොද මතකයක් ..බැදීමක් ඒ කතාව ඇතුලේ තිබුනා..රටට ජාතියට ණය නැති වීර සොල්දාදුවෙක් ...❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sm.aushadipriyankaausadipi6844
      @sm.aushadipriyankaausadipi6844 ปีที่แล้ว +1

      කවද හරි පාරක හම්බුනොත් දන ගහල වදිනවා

  • @messi_0nly
    @messi_0nly ปีที่แล้ว +20

    තව වැඩසටහන් දෙක තුනක් ගන්න සංජීව ...පොර සිරාම වැඩ්ඩෙක් ❤

  • @chamarachathuranga727
    @chamarachathuranga727 ปีที่แล้ว +25

    ඒ කැප කිරීම් වලට ඇත්තටම මේ රටේ කිසිම අගය කිරීමක් නෑ. ඒ වින්ද දුක හලපු ලේ වලට දැන් අපේ මිනිස්සු ගරහනව. ඒ වගේ එවුන්ට වනැස කියන්නෙ දනිස් පන නැති වෙන්න ගහන කනේ පාරක්..❤️❤️❤️

  • @user-dr9sh3pb5s
    @user-dr9sh3pb5s ปีที่แล้ว +10

    අපේ ප්‍රදේශයේ විරුවෙකු වීම ඉතාම සතුටක්. ජයවේවා සංජීව අයියා ඔයාගේ වැඩසටහන් සතියට හතරක් වත් දාන්න සිකුරාදා වෙනකං ඉන්න එපා

  • @dumij3888
    @dumij3888 ปีที่แล้ว +11

    අපේ ගමෙන් බිහිවුණු සුපිරි රණවිරුවෙක් තමයි ❤️❤️

  • @mtnation7916
    @mtnation7916 ปีที่แล้ว +18

    රණබිමේ විරුවෝ ලේ හැලුවේ අපේ නමින් .... සදා ණයගැතියි ඔබට අප .... තෙරුවන් සරණයි ඔබට.!

  • @gayankrishan6282
    @gayankrishan6282 ปีที่แล้ว +26

    කල්මඩු හිටියේ ..සයිලන්සරය තියාගෙන ...සන්තොෂයි සහෝදරයා අපි හිටියේ ඒකට ...ලොකු උදව්වක් පොන් නමිබර් ඒක ඒවන්න

  • @beautifulceylon-ofsrilanka4526
    @beautifulceylon-ofsrilanka4526 ปีที่แล้ว +6

    යුද්ධයට මැවුනා කතාව අහනකොට ..
    ජය වේවා ඔබට ..මියගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා ..❤ 🇱🇰 ❤
    WANESA 🙏

  • @pemithnadun123
    @pemithnadun123 ปีที่แล้ว +28

    කඳුළු හිර කරන අහන් හිටියේ ..😢💔.. මල් තියලා වැන්දත් මදි මේ දෙවිවරුන් ට... යුද්දෙ ඉවර වෙද්දි මං 1 වසරෙ... හොදට මතකයි රූපවාහිනී යෙ එහෙම නිවුස් දෙනවා...යුද්දෙ ගැන.... මට මතකයි ඉස්සර "උත්තම පූජා ' කියලා එක්කුත් ගියා..ඉස්සර අපේ ගමේ යාලුවො සෙට් එකම ඕක බලලා තුවක්කු සෙල්ලම් කරනවා....ඇත්තමයි, මං පසුතැවිලි වෙනවා...මං කලින් ඉපදුනේ නැත්තෙ ඇයි කියලා... රට වෙනුවෙන් පණ දෙන්න මටත් යන්න තිබ්බනම් කියලා හිතුන වාර අනන්තයි ,wanesa tv එකේ අපේ වීරයොන්ගෙ කතා අහද්දි.... මං හිතනවා මේ video බලන 90% ක් දෙනාටම එහෙම හිතෙනව ඇති කියලා... අපෙ ඇගවල් වල ලේ කකියනවා මේව අහද්දි.... සදා ණය ගැතී අපේ රණවිරු උත්තමයන්ට..💖

  • @dineshhherath2351
    @dineshhherath2351 ปีที่แล้ว +16

    අපේ 27000යි ටෙරාලා 75000යි ,ලංකාවේ තරුණ ජීවිත,ඒ කතාව ❤

  • @mtnation7916
    @mtnation7916 ปีที่แล้ว +45

    අපේ පොඩි අයියත් යුධහමුදාවේ හිටියේ ....එයාටත් කිලිනොච්චියේ ඉදන් 2009 ජනවාරි 01 වෙනිදා වෙඩි වැදුනා ....අදටත් ඇගේ උණ්ඩ කෑලි තියෙනවා .....අපේ මාමා 2009 මාර්තු 06 පුදුකුඩුඉරුප්පු වලදි මැරුණා ... 😥😥😥😥 අදටත් රණවිරුවන්ට මම පට්ට ආදරෙයි .!

    • @shanabc7249
      @shanabc7249 ปีที่แล้ว +1

      මාමට නිවන් සුව ලැබේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏බුදු සරනයි

  • @surangaweerarathna8698
    @surangaweerarathna8698 ปีที่แล้ว +10

    ❤❤❤❤❤ ආදරෙයි ඔබ ඇතුලු සියලු රණවිරුවන්ට.මියගිය රණවිරුවන්ට නිවන්සුව ලැබේවා ..

  • @sanjayadamith838
    @sanjayadamith838 ปีที่แล้ว +10

    ඇත්තටම S.F. නියම (රියල්) යකෙක් දැක්කා ...,,කියන්න දෙවල් ගොඩක් හිතෙ තියෙනවා ,,,ලාන්කිය ජනතාවනි ඔබගෙ නිවසෙ කුමක් හො පින්කමක් ඇත්නම් පලමුව අප ජිවත්විම උදෙසා ජිවිතය පුජාකල රනවිරුවන්ට පින් පමුනුවන්න,,,කාරුනික ඉල්ලිමක් පමනි,,🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️‍🔥

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 ปีที่แล้ว +8

    මම ගුවන් හමුදාවේ හිටපු කෙනෙක් ... පලවෙනි වතාවට ගුවන්තොටුපලට ltte ගහද්දි මම ගුවන් හමුදාවේ කටුනායක sector 6 හිටියේ ... යුද්ධය කියන්නේ විනාශය නමුත් අපේ යුධ හමුදාව නාවික හමුදාව ගුවන් පොලිස් සිවිල් ආරක්ෂක බලකාය කරපු මෙහෙවර ජීවිතය නොතකා ඒ දේවල් නිසා අද අනාගත පරපුරට රටක් තියෙනවා දේශපාලකයෝ නිසා විනාශ වුනත් මේ විරුවා වගේ අය කරපු කැපවීම් වලට මිලක් දෙන්න පුලුවනද...

  • @artsandeducation7716
    @artsandeducation7716 ปีที่แล้ว +27

    උමබ අපේ කොල්ලෙක් ,අපේ ගමේ, සතුටුයි, මල්ලි මම උබේ වෙඩින් වෙඩින් පොටෝ ගැහුවෙත්., ජයවේවා.

  • @SakindumethnulaSakindumethnula
    @SakindumethnulaSakindumethnula ปีที่แล้ว +17

    අයියෙ මේ විරුවන්ගෙ ගෙවල් වලදිම පුලුවන්නම් මේ වැඩසටහන් කරන්න.මොකද ගෙවල් දොරවල් ලොකු නැති උනාට මිල මුදල් නැති උනාට මේ තමයි ප්‍රකෝටපතියො.අපි හින්ද මේ සෙල්ලම් දාපු මිනිස්සුන්ගෙ සැබෑ ජීවිතෙත් පෙන්නුවොත් ලැජ්ජ තියන උන්ට ලැජ්ජ හිතෙයි.ඉඩම් දේපල තන්හාවෙන් හම්බ කරද්දි මේ මිනීස්සු ලේ හලාගන හම්බ කරපු දේවල් දැක්කම

  • @deepalraja
    @deepalraja ปีที่แล้ว +14

    ආඩම්බරයි උබලා ගැන.ජාතියේ මුර දේවතාවුන්.❤️❤️❤️❤️👍
    සංජීව වැඩසටහන එන්න එන්නම හොඳයි...

  • @user-mf2uq7tw5u
    @user-mf2uq7tw5u ปีที่แล้ว +65

    8 පාස් කියලා හින්ට් ගැහුවට .....
    මේ ඉන්නේ දෙවිවරු.....❤️❤️❤️

    • @shashi6966
      @shashi6966 ปีที่แล้ว +12

      8 පාස් කියලා කියන උගත් බුද්ධිමත් කියලා කියන බූරුවන්ට,,,,, හමුදාවේ ප්‍රායෝගිකව දෙන පාඨමාලා කරන්න බෑ පුතා,,,,,,,මේ රටේ කාලකණ්ණි කොටසක් ඉන්නවා ,,,, මේ වීරයන් අමතක කරන

    • @Helayatv
      @Helayatv ปีที่แล้ว +8

      ජෙප්පෝ තාමා එහෙම හින්ට් ගහන්නේ අපිනම් එහෙම හින්ට් ගහන්නේ නෑ

    • @pamalbeenu
      @pamalbeenu ปีที่แล้ว +5

      හැමෝම 8 පාස් නෙවෙයි පුතා ඩිග්රි , ඩිප්ලෝමා කරපු අයත් ඕන තරම් ඉන්නවා

    • @shashi6966
      @shashi6966 ปีที่แล้ว +1

      @@pamalbeenu ❤😊

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว +2

      @@Helayatv jeppangei bagayak campus eke ewun unta lamayek hadaganna naha ,purusha shakthiya naha

  • @pjaya
    @pjaya ปีที่แล้ว +8

    දෙපාරක්ම බලපු එකම වැඩසටහන. ඒ තරම් ගති ඔහුගේ කතාව සහ වැඩ🙌❤

  • @harshajay6671
    @harshajay6671 ปีที่แล้ว +14

    මම වනැස මුල ඉදන් බලනව,කැප්ටන් එඩීට ,කමාන්ඩෝ ගල්ටට මම කෝල්කරත් තියෙනව ඒ වගේ වීරයන්ට කරන ගෞරවයක් වශයෙන්,ඒ වගේම මේ වැඩසටහනත් ඇග කිලිපොලා යන එකක් , මෙතුමාගෙ කතාව අහැවට පස්සෙ මට නිතර,නිතර මෙතුමා විස්තර කරපු 6 මෑන් ටීම් එකේ 3 දෙනෙක් මියගිය අනෙක් 3 දෙනා තුවල උන කතාව මැවි මැවී පෙනුනා.GPMG ගන් එක තිබුන සෙබලා වැඩිවැදිල මැරිලත් ගන් එක ෆයර් වෙවී තිබුන පතරොම් ඉවර වෙනකම් , මරාගෙන මැරුනෙ කියපු ඒ කතාවට මට කදුලුත් වැටුන . මේ වීරයො එසේ මෙසේ මිනිස්සු නෙවෙයි අපි වෙනුවෙන් අපෙ නිදහස වෙනුවෙන් ජීවිතේ දීපු අය, අපි උදේ නැගිටනකොටත් , නින්දර යන්න පෙරත් මතක් කරල පිO දෙන්න ඕනෑ උතුම් මිනිස්සු . මම මේ වැඩසටහන දෙවැනි පාරටත් බලන ගමන් . මේ සාජන් මේජර් වරය බය කියන එක එතුමගෙ ශබ්දකෝෂයේ නැති මනුස්සයෙක් .ඒ මොරාල් එක අදටත් එහෙම්මමයි. ඔබතුමාගේ ජීවිතය, දරුවන්ගෙ ජීවිතය ඉතාම යහපත් එකක් වේවා , අපිට යුද්දෙ නිමාකරල නිදහසේ ඉන්න ඉඩ දීපු පින ඇති අනාගතය යහපත් වෙන්න.ආයුබෝවේවා…!🙏

  • @dasunsankalpekarunarathna50
    @dasunsankalpekarunarathna50 ปีที่แล้ว +6

    ඇත්තටම යකෙක්.. සුපිරි වීරයෙක්.ජය වේවා ඔබට !🙏🙏🙏

  • @srilanka240
    @srilanka240 ปีที่แล้ว +13

    යකෙක්නෙ හාත්තලාමේ.🙏🙏 තව එකක් ඕනමයි සංජීව අයියේ

  • @samankumarasiri9905
    @samankumarasiri9905 ปีที่แล้ว +14

    ට්‍රැකර් ගේ මේ බලන්නේ තුන් වෙනි වතාවට 💪💪💪🇱🇰🇱🇰🇱🇰 බුදු සරණයි මව් බිම වෙනුවෙන් දිවිපිදූ සියලුම වීරෝධාර රණවිරුවන් හට නිවන් සුව ලැබේවා 🙏

  • @chandupillay2002
    @chandupillay2002 ปีที่แล้ว +20

    බිම පෙරලි පෙරලි දොහොත් මුදුන් දීලා වදින්න ඕනේ දෙයියනෙ...... අපි මොනාද අපේ ජීවිතෙදී කරල තියෙන්නෙ....🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️👊🏻👊🏻

  • @phmathew
    @phmathew ปีที่แล้ว +5

    සුපිරි වීරයෙක් ❤️❤️❤️🙏🙏🙏 දන ගහල වඳිනවා ඔබ තුමාට 🙏🙏🙏

  • @sujeewaaruna5019
    @sujeewaaruna5019 ปีที่แล้ว +6

    රණවිරුවන් හට ජාතියේ උපහාරය 🙏🙏🙏❤️♥️❤️ බොහොම පින් 🙏🇱🇰🇱🇰🇱🇰

  • @rohankarunarathna2999
    @rohankarunarathna2999 ปีที่แล้ว +16

    කොඩී අයියගෙන් පස්සෙ හම්බුන කන හරහා මොලයට යන කතාවක්

  • @udaratharanga6878
    @udaratharanga6878 ปีที่แล้ว +6

    ඒ හිනා වෙලා කිව්වට මට නම් හිතාගන්නවත් බෑ මේ මිනිස්සු වෙන්න බෑ දෙයියනේ මේ තමයි දෙවිවරු පිස්සුම හැදෙන කතාවක් මේකනම් ❤❤❤❤❤❤❤❤❤

  • @ravindudilshan2554
    @ravindudilshan2554 ปีที่แล้ว +21

    අපි මොක්කුද සංජීව අයියේ...මෙන්න රට රැකපු නියම විරුවෝ. 🙏🙏

  • @thusaraaruna-wt6ni
    @thusaraaruna-wt6ni ปีที่แล้ว +7

    ස්තූතියි සංජීව මහත්තයා මේ කරන සේවයට අපි අලුතින් එකක් එනකන් ඇගිලි ගැන ගැන ඉන්නේ❤️❤️❤️❤️

  • @nevakevaa
    @nevakevaa ปีที่แล้ว +4

    SF එකේ ඉන්නේ පුදුම Gut එකක් තියන කොල්ලෝ කියලා මේ කතාවේ අවසානේ පැහැදිලි උනා.පට්ට respect SF ට්‍රැකර්.
    congratulations වනැස tv.දිගටම ජය
    මචන්.සුපිරි ආසාවෙන් බලන youtube channel එකක්🤩🤩🥰🥰🥰🥰🥰🥰🥰😍😍😍

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +5

    නියම සුපිරි කොල්ලෙක් නියමෙට විස්තර කලා අහගන ඉන්න ආසයි 🥰තවත් කොටසක් අනිවා ඕනි 🙏

  • @kasuneranda8619
    @kasuneranda8619 ปีที่แล้ว +6

    අද නම් සුපිරි ගොඩක් වෙලා තියෙනවා ඇවිදින ගමන් විස්තරෙ කියන්වට වඩා මෙ වගෙ එක තැනක ඉදලා කියද්දී මැවිලා පෙනවා අපිත් එතන වගෙ මෙහෙම පට්ට සන්ජිව ❤️❤️

  • @harshadilshanrathnamal1636
    @harshadilshanrathnamal1636 ปีที่แล้ว +10

    කියාගන්න බැරිතරම් දුකයී😔. රත්තරං රණවිරුවෝ❤️

  • @amarasekaranisala8873
    @amarasekaranisala8873 ปีที่แล้ว +2

    මැරුනු සගයන් ගැන කියද්දී මට පුද්ගලිකව දැනුනු වේදනාව නිසා ඔවුන්ගේ වේදනාව තේරුම් ගත හැක.. මිනි මස් කන්න පුලුවන් කියලා මේ විරුවා පිට කරන්නේ ඒ සහුර්දයන් නැති කල වියරු ත්‍රස්තවාදීන් හට ඇති තරහ විය යුතුය..කරලියට නොපැමිනි දැවැන්ත චරිත..අපේ ආයුශත් ඔබ වැනි විරුවන්ට ලැබේවා..
    ත්‍රාසය බීතිය වගේම ශෝකී වේදානාත්මක හැගීම් මිශ්‍ර වූ වනැස කතා පෙලේ විශිශ්ට කතාවක් මේක.🧡💚💙

  • @shashikarukshan9897
    @shashikarukshan9897 ปีที่แล้ว +29

    මේවා දකිද්දී අපි මොනාද රට වෙනුවෙන් කලේ කියලා හිතෙන අය කෝ.වනැස ස්තූති.හිටපු ඉන්න රණ විරැවන්ට අපේ උපහාරය 🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️

  • @getin6877
    @getin6877 ปีที่แล้ว +10

    MI 24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා නියමුවෙක් ගේන්නකො අයියේ ❤

  • @nalakamanojwasantha2013
    @nalakamanojwasantha2013 ปีที่แล้ว +6

    මෙතුමගෙ තව ගොඩාක් ඕනී...අපි බලාගන ඉන්නව දෙවෙනි කොටස එනකල්...❤️❤️❤️

  • @vibhoothiherath5905
    @vibhoothiherath5905 ปีที่แล้ว +6

    මේක හිතට දැනුනා සෑහෙන්න බුදුසරණයි ❤

  • @MokadaWunee-bo1tt
    @MokadaWunee-bo1tt ปีที่แล้ว +7

    වැඩසටහන පැයකට වැඩි වුණත් එක හුස්මට බැලුවා. මේක නම් සුපිරි කතාවක්. යුද්ධ චිත්‍රපටයක් වගේ. අපේ රටේ සිදුවූ අව්‍යාජ කතාවක්,සැබෑම කතාවක්. ඔබලාට සම්මාන දුන්නා මදි.

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 ปีที่แล้ว +17

    අද vlog එකත් නියමයි සංජීව සහෝදරයා ❤️🙏❤️

  • @madumaliananda6885
    @madumaliananda6885 ปีที่แล้ว +8

    Sir පුලුවන් නම් අභිමංසල ඉන්න අපේ විරුවො එක්කත් pragrame එකක් කරන්නකො.

  • @gayanwadasinghe5470
    @gayanwadasinghe5470 ปีที่แล้ว +7

    එක හුස්මට අහගෙන හිටියේ.. හිතාගන්නවත් බැ ඒ කරපු කැප කිරීම්.. සියලු රණ විරුවන්ට තෙරුවන් සරණයි..🙏

  • @pjaya
    @pjaya ปีที่แล้ว +6

    සංජීව මචන්, උඹ මොහු එක්ක පුරවසම් කුලම් සටන උන තැනටම අනිවාර්යයෙන්ම යන්නම ඕන. ඒක ලොවෙත් වෙන්නම ඕන🙌 අනිවාර්යයෙන්ම එතන්ට ගිහින් tribute කරන්නම ඕන🙌♥️ අද මේක මතක නැති වාරයකුත් බලන ගමන් තවම ඒ දේ උනේ නැති හින්ද ලීවෙ.

  • @maduka_s
    @maduka_s ปีที่แล้ว +9

    විශේෂයෙන් කියන්ට ඔනේ ගාල්ලේ ඇල්පිටියේ වීම පිළිබඳ මාරම සතුටුයි . සුඛි දිඝායු ඛෝභව විරුවාණනේ ❤️

  • @kandeupul9414
    @kandeupul9414 ปีที่แล้ว +14

    උපන් රටට නය නැති විරුවෝ. මියගිය සියලුම වීරෝදාර විරුවන්ට අමා මහ නිවන් සුවය ලැබෙිවා. තුවාල ලැබු සියලු විරුවන්ට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබෙිවා. 😢😢😢❤❤❤🙏🙏🙏

  • @karokehubsl1136
    @karokehubsl1136 ปีที่แล้ว +6

    ❤️❤️❤️❤️❤️ අපේ ජීවිත ජීවත් කරන්නට අවස්තාව ලබාදුන් සියලු රණවිරුවන්ට තෙරුවන් සරණයි

  • @travel_with_nethu
    @travel_with_nethu ปีที่แล้ว +3

    බුදු සරණයි විරැවාණනී.🙏🙏අපගේ දරැවන් ඇදහිය යුතු සැබෑ විරැවන්...🙏❤️ඔබට ජය විරැවාණනී🙏❤️..සංජීව අයියා ඔයාට ගොඩාක් ස්තූති කාඩ්බෝඩ් වීරයන් වෙනුවට සැබෑ වීරයන් ජන ගත කිරීම සම්බන්ධයෙන්...🙏❤️🖤

  • @deepthideepthi7769
    @deepthideepthi7769 ปีที่แล้ว +8

    බුදු සරණයි අපේ කොල්ලන්ට🙏🙏🙏
    අපි සදා නයගැතියි ඔබට

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 ปีที่แล้ว +12

    ලගදිම දෙවෙනි කොටසත් ඕන ❤️🙏

  • @warunapriyamal-fp5kg
    @warunapriyamal-fp5kg 11 หลายเดือนก่อน +2

    Tv වලවත් මේවා දෙන්නෑ.. මේවා දැන් හැමෝටම අමතකයි.. සුපිරි වැඩක් අයියේ..

  • @hettiking93
    @hettiking93 ปีที่แล้ว +4

    නියම කතාව සහොදරයා 💙 "ආයේ ජිවිත කාලෙටම එයාලට කන්න දුන්නේ නැහැ ලංකාදීපයේ" ආයේ කන්න දෙන්නේත් නැහැ ආදරෙයි 💙🙏