විකීගේ ටීම් එකේ කමාන්ඩෝ මුත්තාගේ බිහිසුණු මතකය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 361

  • @Niluka_kusum
    @Niluka_kusum ปีที่แล้ว +322

    මගෙ මහත්තයා..❤ අපිට කියපු සමහර දේවල් මෙතන කියන්න බැරි වෙලා. සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා..🙏🙏 මට ආඩම්බරයි❤❤💕

  • @gihaadikari8242
    @gihaadikari8242 ปีที่แล้ว +46

    "කටුනායකට ගහනව රේඩියෝ එකෙන් ඇහෙනකොට කට්ටිය ලෑස්තිවෙලා " මේනම් මිනිස්සු වෙන්න බෑ ඇත්තමයි. මන්නාරමට යනව යුද්ධ කරනව, යාපනේ යනව යුද්ධ කරනව, වව්නියාවට යනව යුද්ධ කරනව... ඇත්තටම මේ මිනිස්සු වෙන්න බෑ... මේ ආත්මෙන් ආත්මෙට මේරට බේරගන්න ඉපදුන මිනිස් වෙසින් ජීවත්වන දෙවිවරු 🙏❤️.

  • @Chathuranga-ok
    @Chathuranga-ok ปีที่แล้ว +41

    සුපිරි මිනිස්සු තමයි මේ එළියට එන්නේ. පට්ටම වටිනවා නැත්නම් පාර්ලිමේන්තුවේ ඉන්න බල්ලෝ තමයි සේරම සමහරක්‌ මිනිස්සු හිතන්න ඉන්නවා.wanasa tv එකට ජයවේවා.

  • @Sameera_madushanka
    @Sameera_madushanka ปีที่แล้ว +119

    ... බැජි ... ❤
    මතකයි ඒ අදුරැ දිනේ
    මෝර සුරන වැසි වැස්සේ
    අම්මව නිතර සිහිවේ
    එදා සටන යාපනේ
    බැජි උබයි මයි සටන් පේර මුණේ
    ටෙරා හොයගේන ගියේ
    හිතුවේවත් නැ කිසි දිනේ
    බට්ටා පැගුනා අදුරේ
    යුද ගිනි දැල් මැද්දේ
    මාව ගෙනවේ බැජි උබනේ
    උබට පිං රත්තරනනේ
    මන් තාමත් රනවිරැ සේවනේ.
    ආදරෙයි වැනස Tv ❤❤

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +32

    මව් බිමේ නිදහස උදෙසා අපේ පිනට උපන් අභීත වීරෝදාර විරුවනි මිය යමින් තිබුණු රටට යළි පන පුදා ඔබ වැනි වීර පුතුන් කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ඔබ දීර්ගායු වීරයා 🙏 ස්තුතියි වනැස TV 🙏❤️🙏

  • @manjularuwan1218
    @manjularuwan1218 ปีที่แล้ว +10

    මම යුරෝපා රටක ඉන්නේ..මන් එක්ක තව තුන් දෙනෙක් ඉන්නවා සිංහල ....කව්රු කොහොම කිව්වත් sri lankan peoples කියන්නේ පට්ටම වැඩ්ඩෝ.. සුද්දා ඇබරෙවා..❤❤

  • @millitaryboy454
    @millitaryboy454 ปีที่แล้ว +68

    කමාන්ඩෝ ☠ නොහැක්කක් නොමැත🤩 ලබන අවුරුද්දෙදී මාත් කමාන්ඩෝ යනවා මගේ පොඩි කාලේ ඉදන්ම ආස කරන ජීවිතේ කමාන්ඩෝ☠

    • @isurulakmalisurulakmal6836
      @isurulakmalisurulakmal6836 ปีที่แล้ว +5

      Enna puthi anna.ඇවිත් yanna hadana apa puthi 🙏🙏🙏

    • @millitaryboy454
      @millitaryboy454 ปีที่แล้ว

      @@isurulakmalisurulakmal6836 ඇවිත් යන්න බලාගෙන නෙවෙයි එන්නෙ කොහොම හරි මෙරුන් බෙරස් එක දාලා මගේ රටට මගෙන් වෙන්න සේවය කරන්නයි කමාන්ඩෝ වෙන්නේ🥰

    • @AvgSumith-sm5fj
      @AvgSumith-sm5fj ปีที่แล้ว

      @@isurulakmalisurulakmal6836 ඇයි ඔයාට විතරද පුළුවන් ආහ් බ්‍රදර් ලංකාවේ කොල්ලෝ ඉන්නවා හරිද දරාගන්න පුළුවන් හැමදේම ok ඔයා jork එකක් විතරයි තේරුම් ගන්න

    • @lakmal-oc3xf
      @lakmal-oc3xf 10 หลายเดือนก่อน

      Ubawa ganne na bun

  • @achintharuwan300
    @achintharuwan300 ปีที่แล้ว +92

    වනැස tv කියන්නෙ දැන් වැලලී යන්නට තිබූ වීරත්වය මෑත කාලයට විදහා දක්වන brand එකක් 👍💗

    • @withUJ
      @withUJ ปีที่แล้ว +2

      අනිවා

  • @chamindanalakachamindanala4025
    @chamindanalakachamindanala4025 ปีที่แล้ว +29

    විනාඩි 18කට මෙච්චර ගොඩක් කොමන්ට්.ඇබ්බැහි වෙලා ඉන්නේ බුදු සරණයි .කතාව අහන්න කලින් komant කරේ .බුදු සරණයි සියලුම රණවිරුවන් හට මියගිය හට නිවන් ලැබේවා ජාතියේ උත්තමාචාරය .

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 ปีที่แล้ว +54

    උස මහත නැතෙයි කියලා කමාන්ඩෝ එකට නොගත්තත් කමාන්ඩෝ එකේ හිටිය බුහුතරයක් වැඩ්ඩෝ උස මහතනෑ හොදම උදාහරනේ තමයි තමත් මරනය අබිරහසක් උන කමාන්ඩෝ ගල්ල්ටා 😢😢😢😢

  • @sujithsiranjeewa3814
    @sujithsiranjeewa3814 ปีที่แล้ว +54

    සංජීව මහතානනී..ඔබේ මේ මහඟු කැපකිරීම ගැන කියන්න වචන නෑ
    ගල්, බොරළු පිරි මගේ මල් පූදවමින් යන ගමනට සුභ පැතුම්..
    ජයවේවා වනැස..

  • @somakasthuri4748
    @somakasthuri4748 ปีที่แล้ว +40

    මට හරි සතුටුයි පුතේ ඔයාලගෙ ජීවිත එලිය කරන්න අපිත් කොණක ඉන්න එක ගැන .මට පුදුමත් හිතෙනවා මේ ඉස්කෝලෙ හිටපු සින්දු කියපු ඔයාමද කියල
    කොහොම උණත් අපි තාමත් ජීවත් වෙන්නෙ ඔයාල නිසා. අපි ණයගැතියි ඔයාලට පුතේ .රටට ණය නැති අපේ කොල්ලෙක්. ජයවේවා

    • @countryman_lk
      @countryman_lk ปีที่แล้ว

      මේ කතාවෙ කියවුණු සොමා මැඩම් නේද? 🙏

  • @kumarahtpp2353
    @kumarahtpp2353 ปีที่แล้ว +25

    😊😍 මුත්තා ගේ මතකය ,,සන්ජීව ඔබතුමා ටත් තිලක්සමන්ත මහතාටත් බොහොමත්ම ස්තුතියි ,,තෙරුවණ්සරණයි ඔබ දෙදෙනාටම ...💖💐🇱🇰🙏

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +17

    ඇඟ මොකටද වැඩ පුලුවන්නම්.Ak මතක් උනා මට💖.මුත්ත වැඩ්ඩ කියන්න මොකුත් සාධක ඕන නෑ.ඉදගෙන ඉන්න ඍජු ඉරියව්වම කියාපානව ලේසි පොරක් නෙවේ කියල.ආදරයි ඔබට වනැසට❤❤❤

  • @PattaTV1
    @PattaTV1 ปีที่แล้ว +14

    දෙවන කොටස් ගොඩක් ගෙන්න තියනවා ඉක්මනින් ලබා දෙනකන් බලන් ඉන්නවා හැමදාම පට්ට tv අපි වැනැසට ආදරෙයි ❤

  • @amithchuti1569
    @amithchuti1569 ปีที่แล้ว +10

    සංජීව මගේ සහෝදරයා ❤❤.මේ ගන්න හැම හුස්මක් ගානෙම ණයයි වීර මිනිසුන්ට අපි.❤❤ ඒ තාත්තාට සියලු දෙවියන්ගේ පිහිටයි🙏🙏

  • @herbatmendis6240
    @herbatmendis6240 ปีที่แล้ว +8

    සුපිරි වීරයෝ කියන්න වචන නැ කමාන්ඩෝ ගැම්ම ක්‌ ජයවේවා.. 👍ආඩම්බර යි ඔබ ගැන සහෝදරයා 👍

  • @maheshperera6695
    @maheshperera6695 ปีที่แล้ว +22

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤

  • @dhananjanasubodhika8966
    @dhananjanasubodhika8966 ปีที่แล้ว +18

    වීඩියෝ එකක් අවිල්ල තියනව දැක්කම පුදුම සතුටක් එන්නෙ.❤❤

  • @harshakumara9950
    @harshakumara9950 ปีที่แล้ว +13

    ගෙවුණත් අතීතය නොමැකී ඇත මතකේ..❤
    වනැස නිසා නුඹ කළ දේ සවන වැකේ..🙏
    තුති දෙමි ඔබට නොඅඩුව දූ පුතුන් ලකේ..🇱🇰
    මුත්තා කොමාන්ඩෝ විකීගෙ ටීම් එකේ..💪

  • @CSM89
    @CSM89 ปีที่แล้ว +7

    හිරු ටීවී චමුදිතට පෙන්නන්න ඕනි මේ වැඩසටහන සංජීව අයියා විනීතව සංවරව අහගෙන ඉන්නෙ කොහොමද කියල බලාගන්න

  • @thimiradilan994
    @thimiradilan994 ปีที่แล้ว +12

    තිලක් මාමා. ගමේ මාරම හොද කෙනෙක්.. ඕනම වැඩකට මුල් තැන ගන්න කෙනෙක්... ❤❤

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 ปีที่แล้ว +10

    ❤ ලංකාවෙි සිංහල යක්කු බොලවු වනැස ,tv තිබුන නිසා රටෙි හදවත් ගොඩක් හදුන ගත්තා පිස්සුවක් වෙිලා දැන් SF commando කිවම දැන්නමි හදවතට වැදිල ඉන්නෙ

  • @samikaekanayake6051
    @samikaekanayake6051 ปีที่แล้ว +2

    යුද වීරයන් ගැන,ඔවුන්ගේ වීරත්වයන්,දුක්ගැහැට ගැන මේ නාලිකාවෙන් අහන අතර ඔවුන් සම්බන්ධව කියවෙන යුද මෙ⁣හෙයුම් වල පසුබිම ගැන නැණස නම් නාලිකාවෙන් බලන මට දැන් යුද්දෙ ගැනත් සටන් භුමිය ගැනත් හොඳ අවබෝධයක් ඇතිවී ඇත..සංජීව මහතානි ඔබ තුමා කරන්නේ ජාතික නාලිකාවක් ඉටුකළයුතු,රජය විසින් කලයුතු කාර්යභාරයක්.ඔබතුමා නොවෙන්නට මේ යුදවිරුවන් කාලයේ වැලිතලාවෙන් වැසී යන්නට තිබුණා..😍👍

  • @sisirasaman7199
    @sisirasaman7199 ปีที่แล้ว +7

    වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍

  • @dayalchanna2989
    @dayalchanna2989 ปีที่แล้ว +3

    මුත්තා CRTS හිටපු හොද උපදේශකයෙක්, දකින්න ලැබෙන එක සන්තෝෂයි

  • @PinimutuThennakoon-gs2vk
    @PinimutuThennakoon-gs2vk ปีที่แล้ว +6

    වනැස තමයි ඉතින් fevorite.......❤❤❤.... සංජීව අයියා profile picture එක නම් කවදාවත් මාරු කරන්න එපා ...🤟🤟🤟🖤

  • @MinoliAththanayake
    @MinoliAththanayake ปีที่แล้ว +9

    රටට ණය නැති මිනිස්සු ,බොහොම පිං නිදහසේ ඉන්න රටක් අපට රටක් ඉතුරු කළාට

  • @udayakumara6449
    @udayakumara6449 ปีที่แล้ว +8

    අලුත් එකක් දානකම් බලන් ඉන්නේ මන් විතරද ❤️❤️🥺🥺

  • @dlevel6648
    @dlevel6648 7 หลายเดือนก่อน +1

    ඇයි මෙයාලව TV Show වලට ගෙන්වන්න බැරි මෙයාල තමයි තරු ❤

  • @lahiruirosh8240
    @lahiruirosh8240 ปีที่แล้ว +1

    ඔබ වින වීරයන්
    ගැන අපිට මුළු මහත් ජාතියම ආඩම්බරයක්.මුත්තගෙ කථාව අපිට තරවෙනවා තිබුණ මොර ළ එක එකේම වීරයා තමයි.❤❤❤🙏🙏🙏💥💥💥💯💯💯

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 ปีที่แล้ว +6

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏

  • @imeshlakshan7487
    @imeshlakshan7487 ปีที่แล้ว +1

    ❤ ගැම්මක් වැකේශන් එකම මේවා විතරයි බලන්නේ❤

  • @SamanKumara-zd3to
    @SamanKumara-zd3to ปีที่แล้ว +9

    කමාන්ඩෝ ගැමිමක් තමා ❤🎉

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn 3 หลายเดือนก่อน

    ඒ පරම්පරාව යුද්දෙ ඉවර නොකරනම් අද අපි නැහැ , ජාතියේ මුරදේවතා වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය 🙏🙏🙏🙏💐💐💐

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว

    ස්තූතී වෙනස ඔබ කරන මෙහෙවරට උපන් බිමට ණය නැති විරුවා 🇱🇰 ස්තූතී පින් උපන් බිමට ණය නැති විරුවානනී ඔබ නිසා තමා අප අද මෙතන ඉන්නේ ❤ ජය වීරයාණනී ස්තූතී වෙනස බුදු සරණයි ජේසු පිහිටයි පින් ඔබට වීරයෙක් ඔබ තුමා පින් ඔබට ජය වේවා නිවේදක තුමා ස්තූතී ඔබට සැබෑ යුද වීරයෙල් ඔබට ස්තූතී නිහඩ වීරයාණනී ස්තූතී වෙනස Tv TH-cam නොදන්න ඉතිහාසයයී

  • @shamindarose4723
    @shamindarose4723 ปีที่แล้ว +8

    මියගිය සියලුම රනවිරැවන්ට අමාමහා නිවන්සුව ලැබෙිවා

  • @ThisalSathsara-j9g
    @ThisalSathsara-j9g ปีที่แล้ว +1

    ආදරෙයි හැමදාමත් commandos වීරත්වයට.......

  • @wasanthamadhu2445
    @wasanthamadhu2445 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි සංජීව මහතාණෙනි ඔබතුමාට!

  • @ridmapranandu6942
    @ridmapranandu6942 ปีที่แล้ว +4

    අපේ වැඩ්ඩො ❤️🥺 පලවෙනි කමෙන්ට් එක 😎

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn 3 หลายเดือนก่อน

    සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය

  • @nelukachandranath7183
    @nelukachandranath7183 ปีที่แล้ว +1

    කමාන්ඩෝ මුත්තගේ වීර ක්‍රියා ආයෙ වැඩසටහනකින් ඕනේ.❤❤❤

  • @manachethana5272
    @manachethana5272 ปีที่แล้ว

    Films වල අපි දැකපු දේවල් ඇත්තටම ජීවිතේ කරපු සුන්දර මිනිස්සු ❤❤❤❤ පුලුවන්නම් අපේ රටට දේශපාලන කාලකන්නිගෙන් නිදහස අරන් දියන් අයියේ 😢 උන් තමයි සැබෑ terala

  • @420SL
    @420SL ปีที่แล้ว

    යුද්දෙට හෙලයො බය නෑ එදත් අදත් හෙටත් එහෙමයි. අපි අද වෙනකම් රටක් ජාතියක් විදියට පැරදුනේ පාවාදෙන ගිවිසුම් වලට සහ සිංහ හම පොරවන් එන හිවල්ලුන්ට රැවටුන හින්දා. හැබැයි හැමදාම පරදින්නෙ නෑ හෙලයට ජය වේවා එදා ඉදන් දිවි පුදපු වීරවරයොන්ට මෙත් වේවා සෙත් වේවා නිවන අවබෝධ වේවා❤

  • @chathudarmawardhane3125
    @chathudarmawardhane3125 ปีที่แล้ว +1

    වැනසට ජය...............සාදා අමරණීය රණවිරුවන්

  • @DarshanaAyeshan
    @DarshanaAyeshan 4 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම ඔයාලා තමයි අපිව රැක ගත්ත වීරෝදාර සෙන්පතියෝ

  • @hkindika3374
    @hkindika3374 ปีที่แล้ว +1

    ඒ ගාම්භීරත්වය රැඳි වීර සහෝදරයාගේ දෙවෙනි කතාවට මග බලන් ඉමු.... මම දුටු විශේෂිතම කරුණ නම් මේ විරුවන් ගලේ ගැහුවත් මරන්න බැරි උනේ අවංකවම රටට ආදරය කිරීමත්, අමතක කරන්නට යන ඒ අඳුරු කාල පරිච්ඡේදයට පන පොවා අනාගත පරපුරට දායාද කිරීමත් විය හැකි නේද ?❤🎉

  • @sachithilangasinghe1592
    @sachithilangasinghe1592 ปีที่แล้ว

    Commando, SF ,, නේමේ ඇත්තම ඇත්ත යක්කු මේ. ආදරේයි හැමදාමත් අපේ විරැවෝ. ❤❤❤

  • @jagathshantha4950
    @jagathshantha4950 ปีที่แล้ว +1

    කොඩි සර් ගේ වැඩසටනක් ඕනේ 👍👍👍

  • @premalalpremalal8076
    @premalalpremalal8076 10 หลายเดือนก่อน

    මම ඒතකොට හිටියේ පරන්තන් වල. දවස් 11 අපි ගහ ගත්තා LTEE එක්ක. දැන් මම අර්ධ විශ්රාම ගොස් ඩුබායි සංචාරක අමාත්‍යාංශයේ සේවය කරන්නේ ..මෙිවා අහනකොට මාර හැගීමක් දැනෙන්නේ ..👍👍💪💪❤❤

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn 3 หลายเดือนก่อน

    මිහිපිට දෙවියන් අපගේ වීරෝදාර රනවිරුවන් 🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @IndikaSenanayake-qu7sy
    @IndikaSenanayake-qu7sy ปีที่แล้ว

    මුත්තගේ තව එකක් ඕනමයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalinethmin319
    @nimalinethmin319 ปีที่แล้ว +2

    වික්‍රම බණ්ඩාර මගේ චූටි අයිය 😭😭.අනේ එයා අද හිටිය නම්

  • @chamothdeshika8990
    @chamothdeshika8990 ปีที่แล้ว

    මේ වගේ වීරයො ගැන දිගටම ප්‍රොගෑම් එක කරන්න අයියේ❤️, වටිනවා කියන්න බැරි තරන්!

  • @SamanKumara-zd3to
    @SamanKumara-zd3to ปีที่แล้ว +4

    සජඡිව අයියේ විකි සර්ගේ දෙවනි කොටස දෙන්නකො💖🌝

  • @videoaudiomixer6895
    @videoaudiomixer6895 ปีที่แล้ว +4

    දිනෙන් දින බැබලේවා වනැස ❤️

  • @msichannel1812
    @msichannel1812 ปีที่แล้ว

    නියමයි නියමයි බුදුසරණයි ,👍👍👍🙏🙏🙏❤️❤️❤️🎖️️🎖️️🎖️️

  • @SenakaKumara-n3k
    @SenakaKumara-n3k 7 หลายเดือนก่อน

    මුත්තාගේ තව වැඩසටහන් දෙන්න

  • @deshanjanith7176
    @deshanjanith7176 ปีที่แล้ว +4

    වනැසට ජය 👍

  • @IndikaIndika-vd6ci
    @IndikaIndika-vd6ci 5 หลายเดือนก่อน

    මම නිතරම බලනවා සංජිව අයියා ඔයාට ගොඩක් පිං 2000 පස්සෙ මෙ ⁣ඉන්න සමාජ ගත කරාට

  • @kumaridehigama4293
    @kumaridehigama4293 ปีที่แล้ว +1

    උතුම් තෙරුවන් සරණින් යහපතක්ම වේවා🙏🙏🙏

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn 3 หลายเดือนก่อน

    රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ සියලුම වීරෝදාර රනවිරුවන්ට උතුම් වූ නිර්වානයම අවබෝධ වේවා ❤ 🙏🙏🙏🙏 නිවන දුර නොවේවා ❤🙏🙏🙏💐💐💐💐

  • @SamanKumara-bg7kc
    @SamanKumara-bg7kc ปีที่แล้ว +2

    බුදුසරණයි ඔබලාට

  • @samankumarasiri9905
    @samankumarasiri9905 ปีที่แล้ว

    වැඩ්ඩෙක් වගේම අපේ වීරයෙක් ගැම්මට ඉතිං ආදරෙයි ❤ බුදු සරණයි පරෙස්සමෙන් හැබැයි ඉතින් ගල්ටා අයියා ගැන පුදුම වේදනාවක් දැනෙන්නේ සංජීව අයියේ ගෙදරට ගෙන්වලා ඔය ගේම ගහපු ඕකුන් ට සොබාව ධර්මය ඉඩක් නෑ😭

  • @L.G.dayansameera
    @L.G.dayansameera ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @danuprasad6451
    @danuprasad6451 ปีที่แล้ว

    Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @dilshanvishmitha9693
    @dilshanvishmitha9693 ปีที่แล้ว

    වික්‍රම බණ්ඩාර කියන්නේ මගේ බාප්පා ♥️❤️‍🩹 ඔව් එයා ගිය අවුරුද්දේ වැවේ ගිලිලා මැරුණා 😓💔😭😭

  • @kbm6670
    @kbm6670 ปีที่แล้ว +1

    අයියේ කොඩී සර්ගෙ වීඩියෝ එකක් ඕන.❤

  • @dushi213
    @dushi213 ปีที่แล้ว +1

    අද පලමු කොමෙන්ට්ෙක මගෙන් ජය වේවා ❤❤❤❤❤❤

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏💕🎉

  • @chandanasrimal6588
    @chandanasrimal6588 ปีที่แล้ว

    Me video eke kiyana wickrama bandara kiyanne mage chooty ayya. Eya apiwa dala giya. Dan auruddai masa thunai. Eya godak hoda kenek. Eyage hoda kiyala nimakaranna ba. Thawamath api eya nathi dukin thawenawa. Eyage sasara gamana suwapath wewa!!!!. Me wadasatahana karana kenatath niduk noroogi dirgayusha labewa!!!!

  • @swarnawijayapathirana7704
    @swarnawijayapathirana7704 ปีที่แล้ว +1

    Bohoma isthutiy wanasa sanjiwa mahathmayanni apea ranaviruwata pauleasamat niwandakinna meapina heathuwasana weawa

  • @jeewanthawijesinghe4793
    @jeewanthawijesinghe4793 ปีที่แล้ว

    මිහිපිට දෙවිවරු...ආදරෙයි හැමදාමත් .වෙන කියන්න වචන නෑ.එ තරමට වනැසට ඇබ්බැහි වෙලා ඉන්නෙ .

  • @prageethdharmasiri4628
    @prageethdharmasiri4628 ปีที่แล้ว

    සුපිරි තිලක් අයියේ🙏🙏🙏👍👍👍🔥🔥🔥💪💪💪

  • @chanakabandara2358
    @chanakabandara2358 ปีที่แล้ว

    සැබෑ වීරයෙක් තමයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ishanmaduranga593
    @ishanmaduranga593 ปีที่แล้ว +10

    මගෙ මාමා තමා ඉතිම් ❤❤

  • @rasikasanjeewa5376
    @rasikasanjeewa5376 ปีที่แล้ว +3

    🙏❤️🇱🇰 ජය වේවා

  • @kavishanpremawansha3973
    @kavishanpremawansha3973 ปีที่แล้ว +1

    ඒ තරම් වටින බොඩි ආමර් එකක් ඇයි අපිට පෙන්නුවේ නැත්තේ. 😔

  • @lakshithaweerathunga7742
    @lakshithaweerathunga7742 หลายเดือนก่อน

    වීරයෙක් ඔයා එච්චරයි ආයෙ කතා නෑ💚💚💚✔

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn 3 หลายเดือนก่อน

    දීර්ගායූ වේවා විරුවානෙනි ❤🙏🙏🙏

  • @nipunashashiranga1203
    @nipunashashiranga1203 ปีที่แล้ว

    Sangiwa aiye chenal ekath ekka adath hetath innawa.oba karana me viruwan ega ima godak watinawa.❤️❤️❤️👌👌👌👌

  • @seelagunawardena5999
    @seelagunawardena5999 ปีที่แล้ว

    Ahagana inna ba harima dukai apa rana viruwanta sada nayagati bs sanjeewa malli oyatath pin newata matak kara dima gana

  • @NipulChandana
    @NipulChandana 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤hadewathinme adera ape raneviruwanta budu saranai

  • @buddhikalakshan7129
    @buddhikalakshan7129 ปีที่แล้ว +1

    මේ රටේ ඉන්න සැබෑ දේවිවරු මෙතුමාලට දෙන්න සම්මාන නෑ ❤❤🙏🙏

  • @alagiyawaduchamara699
    @alagiyawaduchamara699 ปีที่แล้ว +1

    Budusaranai....

  • @malinthaamarathunge7484
    @malinthaamarathunge7484 ปีที่แล้ว

    මගෙ ලොකු අයියගෙත් වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් අයියේ. W1 සුනිල් අමරතුංග. පළවෙනි ගජබා රෙජිමේන්තුවේ හිටපු රෙජිමේන්තු සැරයන් මේජර් කෙනෙක්. දැනට බණ්ඩාරවෙල අඹේගොඩ පදිංචි.

  • @wasantakumara4101
    @wasantakumara4101 ปีที่แล้ว +5

    ඒත් සමහර දේශපාලන පක්ෂවල උන්ට රණවිරුවො කියන්නෙ වහක්....😢😢😢😢

    • @Sweet-beesss
      @Sweet-beesss ปีที่แล้ว

      දේශපානය ගැන හොද අවබෝධයක් තියෙනව පාටයි පෞ 😂

    • @supunperera8203
      @supunperera8203 ปีที่แล้ว +1

      Pohottuva thamay e

  • @Thalukapw
    @Thalukapw ปีที่แล้ว +2

    Great Heros!

  • @gihankavinda9672
    @gihankavinda9672 ปีที่แล้ว +1

    ආයු රඛ්ඛන්තු ආවඩා ❤🇱🇰🙏

  • @rasikathilakarathne2276
    @rasikathilakarathne2276 ปีที่แล้ว

    🙏🙏🙏👍
    වැඩ්ඩෙක් ....

  • @asankalakmal4603
    @asankalakmal4603 11 หลายเดือนก่อน

    සුපිරි .....

  • @chamiya1031
    @chamiya1031 ปีที่แล้ว

    සුපිරියක් මුත්ත අයියා ❤❤❤❤❤ආදරෙයි

  • @Chathuranga-ok
    @Chathuranga-ok ปีที่แล้ว +1

    සුපිරි මිනිස්සු තමයි මේ

  • @KalumPradeep-l9e
    @KalumPradeep-l9e ปีที่แล้ว +3

    සංජිව අයියෙ හිච්ච,කදිර හැමෝම කීව මනෝජ් කුමාරගෙ ඉන්ටව් එකක් කරන්න.අඩුම තරමින් එයා ජීවතුන් අතර ඉන්නවද කියලවත් කියන්න

  • @tharu_oshi
    @tharu_oshi ปีที่แล้ว

    96 Mulathive SF withdrawal eke last team eke keepa denek ape program ekata genna puluwan nam godak watinawa.

  • @NimalNimalnimal-lp4iz
    @NimalNimalnimal-lp4iz 5 หลายเดือนก่อน

    හදවතින්ම.ආදරෙයි.❤❤❤

  • @sameeradharmasena2661
    @sameeradharmasena2661 ปีที่แล้ว

    ❤❤🙏🙏 අපි සදා නයගැතියි දිවිපිදු ආදරනිය රනවිරුවන්ට

  • @TharinduAthapaththu-y8l
    @TharinduAthapaththu-y8l ปีที่แล้ว

    E yalukam e badim marai mrama hitha hoda manussayek❤️

  • @isharagayankarunarathne1610
    @isharagayankarunarathne1610 ปีที่แล้ว

    සාජන් රත්නායක හිච්චා.... ආපහු මතක් උනා

  • @sharadamadusanka8828
    @sharadamadusanka8828 ปีที่แล้ว +1

    සුපිරි ❤