ස්නයිපර් SF ඩැන්ඩිගේ බිහිසුණු මතකය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024

ความคิดเห็น • 466

  • @prabodashashi2102
    @prabodashashi2102 7 หลายเดือนก่อน +137

    රජයක් විසින් කරන්න ඕන ඒවා අයියා මේ කරන්නෙ...අපේ රට බේර ගත්ත රනවිරුවොන්ගේ කතාව මුලු ලෝකයටම අහන්න මේ කරන සේවයට ගොඩක් පින් අයියේ 🙏🙏❤❤

    • @Vihanga_dias
      @Vihanga_dias 7 หลายเดือนก่อน +1

      Ow bn huththi

    • @harshaprabath6625
      @harshaprabath6625 7 หลายเดือนก่อน

      රජයෙන් කරන්න තිබුනා ජෙප්පො හිටියේ නැත්නමි

    • @misharasachinthana4916
      @misharasachinthana4916 7 หลายเดือนก่อน

      මේක ලංකාව බං ල්ංකාවෙ රහයෙන් ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න බෑ....

    • @danushkasankalpa9978
      @danushkasankalpa9978 7 หลายเดือนก่อน

      ​@@harshaprabath6625JVP බයයි නේ 😂😂

    • @imanyadamdinee2636
      @imanyadamdinee2636 7 หลายเดือนก่อน +1

      ලෝකෙම නෙමේ හැබැයි උන්ට් සින්හල බෑනේ

  • @shewonfdoz407
    @shewonfdoz407 7 หลายเดือนก่อน +19

    යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල

  • @sadunsali1547
    @sadunsali1547 7 หลายเดือนก่อน +77

    වනැස වැඩසටහන්වලට ඇබ්බැහිවෙලා ඉන්නේ දැන්..බුදු සරණයි සියලුම රනවිරුවන්ටත්...සන්ජීව මහතාටත්.🤘🤘💪💪❤️❤️

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 7 หลายเดือนก่อน +1

      රණවිරු ගාය ඉවරයි මේ පාර මාලිමාවට ✌️

    • @Ukraine_827
      @Ukraine_827 7 หลายเดือนก่อน +2

      LTTe නිදහස් සටන්කාමීන්ට බුදු සරනයි❤
      freedom fighters

  • @dumindaprasad4018
    @dumindaprasad4018 7 หลายเดือนก่อน +28

    කිව්වට තරහා වෙන්න එපා .පැයකට වැඩිය වැඩසටහනක් කරමුද .ඊට වැඩි උනත් අවුලක් නෑ .අපේ වීරෝදාර වීරුවන්ට කතා කරන්න තියෙන එකම වැඩසටහන වනැස විතරයි .❤❤❤❤❤❤

  • @manolivera4813
    @manolivera4813 7 หลายเดือนก่อน +31

    ඩැන්ඩිගේ වීරත්වය වෙනුවෙන් වැටෙන පළමු කොමෙන්ටුව...❤❤. SF ක්‍රියාන්විත මතකයන් පෙළක් අහනවා කියන්නේ ක්‍රියාදාම හා ත්‍රාසය පිරුණු චිත්‍රපටයක් බලනවා වගේ තමයි.... ❤❤🤟. ජයවේවා වණැස.... ❤🤟

  • @AU_aup
    @AU_aup 7 หลายเดือนก่อน +24

    විශේෂ බලකා පුහුණුව + ස්නයිපර් පුහුණුව = අදත් යක්ක පුතෙක්
    රවීන්ද්‍ර කුමාර හෙවත් SF ඩැන්ඩි
    0:50 භාහිර අබ්‍යන්තර අන්තිය
    1:15 AIAW අවිය
    1:51 අපි ගැහුවොත් කෙනෙකුට ආයේ නැගිටින්න බෑ
    2:11 චායාරූප 3:06 / 11:12
    3:53 නැදුන්කර්නි ස්නයිපර් මෙහෙයුම්
    5:01 SF කැලුම්සිරි
    5:08 ස්නයිපර් කෝස් නොකරත් SF එකේ ස්නයිපර් තුවක්කු පාවිච්චි කරපු අය හිටියා
    6:20 හෙඩ් ශොට්
    6:58 පරන්තන් SF කර්නල් රත්නප්‍රිය බන්දු සමග
    8:40 එකෙක් පැන්නෙ නෑ එතනින්
    9:13 ස්නයිපර් උන්ඩ ගැන පැහැදිලි කිරීම
    10:43 ගති විද්‍යාව
    12:29 ගහපු දුර
    12:49 ඩ්‍රැගනොව් ස්නයිපර් අවිය කොටි භාවිතා කලා
    14:35 වෙස්වලාගැනීම
    24:10 අයියකච්චි ස්නයිපර් මෙහෙයුම්
    26:33 SF එකේ බැදීම
    27:16 නගර්කෝවිල් ස්නයිපර් මෙහෙයුම්
    27:48 අපේ ස්නයිපර් කෙනෙක් මැරුණා
    29:49 කනගරායකුලම් ස්නයිපර් මෙහෙයුම්
    31:19 1996 මුලතිව්
    34:35 වැලිත් එක්ක බත් කෑවා
    35:23 පැක් එක පිටිම් මීටර්100 උඩ සිට මුහුදට වැටීම
    36:10 බය කියන එක දැනුනෙම නෑ SF අපිට

  • @user-cw6rz6ps7x
    @user-cw6rz6ps7x 7 หลายเดือนก่อน +19

    හුස්ම පිටවෙනතෙක්. ආදරේයි මේ මීනිස්සුන්ට....❤️❤️❤️❤️❤️ මක්කට දේපාරක් හිතනවාද දකුනේ රත්තරාන් මනුස්සයෝ ගැන.

  • @dns4563
    @dns4563 7 หลายเดือนก่อน +22

    සංජිව අයියා කොඩ් සර්ගේ වැඩසටහන් ඔනා ඉක්මනට නන්දිකාඩල් වලට ගිහින් ❤❤❤❤❤❤❤ බුදුසරණයි

    • @arunanishantha977
      @arunanishantha977 7 หลายเดือนก่อน +3

      එයාගේ ගෙදර ගිහින් නතර වෙයන් උබ හැමදාම කොඩී ඕන නම්.😂😂..තව වැඩ්ඩෝ ඕන තරම් ඉන්නවා අලුත් කතා එක්ක. කොඩීගේ පරණ වීඩියෝ බලපන් නන්දිකඩාල් නෙමෙයි තූත්තුකුඩි ගියත් කියන්නේ ඒ පරණ කතා ටිකම තමයි..

  • @gayandasanayaka2080
    @gayandasanayaka2080 7 หลายเดือนก่อน +14

    ඇත්තටම කියන්න වචන නැහැ සංජීව.ඔබ මේ කරන වැඩසටහන් වලින් ඉදිරි පෙල රණවිරුවන්ගේ වටිනා කම වචන වලට පෙරලන්න බැහැ.ඔබ දෙපලට තෙරුවන් සරණයි 🤜🖤🤛

  • @luckydesilva2467
    @luckydesilva2467 7 หลายเดือนก่อน +8

    රණවිරුවන් නොමැති දා මහජනයා වන අපද නොමැත මල්ලි වගේ වැඩසටහන් සියලුම දේවල් බලනවා මම ඔබටද දීර්ඝායු වේවා ඒ වගේම සියලු රණවිරුවන්ට මාගේ ප්‍රණාමය ❤🙏🏻

  • @sasmithasankalpa434
    @sasmithasankalpa434 7 หลายเดือนก่อน +38

    මැරුනත් තාම ජීවිත් වෙන මනුස්සයෙක් ඉන්නවා මේ හැමෝම මතක් කරන....කර්නල් ලෆීර් 🥺❤️🙏

  • @sandun8441
    @sandun8441 7 หลายเดือนก่อน +16

    ලක් මව් රැකී විරැවාණණි ඔබට දේශයේ උත්තමාචාරය 🙏❤️❤️
    රට වෙනුවෙන් අපමණ දුක් වේදනා විඳි මරණය අතැතිව අපේ හුස්ම පොද වෙනුවෙන් කැපවුනු ඔබට අපි සදා ණයගැති 🙏🙏🙏 ඔබට දීර්ඝායු වීරයා 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV ❤️🙏❤️

  • @ManjulaThushara-dc3yw
    @ManjulaThushara-dc3yw 7 หลายเดือนก่อน +5

    ත්‍රස්ත බලය හීන කරපු සුපිරි වැඩකාරයෙක්..,
    යුද්ධයේ සැබෑම අත්දැකීම් එකතු කරන.... සංජීව මල්ලි ඔයා මාර talent......
    යුද මාධ්‍ය කරණයේ ප්‍රමුඛයා WANESA TV...... Congratulations...

  • @ninjarider5307
    @ninjarider5307 7 หลายเดือนก่อน +17

    Sniper එකෙත් පට්ට physics තියරියක් තියෙනවා 😊😊😊

  • @SavetheHeroes
    @SavetheHeroes 7 หลายเดือนก่อน +23

    ❤වීරයන් මුදා ගත් මගේ මව්රට.ආදරෙයි විරුවනි ඔබට.

  • @maheshperera6695
    @maheshperera6695 7 หลายเดือนก่อน +17

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤

  • @isurumadushanka6924
    @isurumadushanka6924 7 หลายเดือนก่อน +10

    මෙ අයියා අපේ ගමෙ.කලවානෙ.දැකල කතාබහ කරල තියනව.ආමි හිටිය කියල දන්නව.නමුත් අදයි දන්නෙ යකෙක් කියල.බුදුසරනයි...

  • @superman8380
    @superman8380 7 หลายเดือนก่อน +27

    වයස් අවුරුදු 49
    මෙ අවුරුද්දෙ මාර්තු 25ට 50 ලබනවා තාම කොල්ල වගෙ ❤

  • @L_A_L_I_S_A570
    @L_A_L_I_S_A570 7 หลายเดือนก่อน +75

    Sniper ලගෙ තව විඩියෝ ඕන කියන වුන් ලයික් කරන්න 😢

  • @dhanushkahettiarachchi2011
    @dhanushkahettiarachchi2011 7 หลายเดือนก่อน +6

    ඇත්ත වනැස බලන රටට ආදරේ අය තමයි අත් කකුල් පවා ලබා දෙන්නේ....මේ උත්තම විරුවන්ට......❤❤❤❤❤❤........චිරං ජයතු ඔබ සියලු දෙනාට.....🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪💪

  • @JeewanSenanayake-ut2rl
    @JeewanSenanayake-ut2rl 7 หลายเดือนก่อน +3

    සංජීව අයියා..මේ වීරයන්ගේ මුල් කලේ ගත්ත ෆොටොස්, වැඩසටහන යන අතරම ඒවා සම්පූර්ණයෙන් තිරයේ දිස්වෙන විදිහට විදිහට පෙලගස්වන්න්.බලන අපට ඒක ගොඩාක් පහසුයී වගේම වැදගත්. ❤❤❤❤❤❤❤❤

  • @gihankavinda9672
    @gihankavinda9672 7 หลายเดือนก่อน +5

    දකින හැමතැනකම වදින්න ඕන චරිත ❤ ආයූ රඛ්ඛන්තු ආවඩා 🇱🇰🙏❤

  • @sivilima85
    @sivilima85 7 หลายเดือนก่อน +8

    ඩැන්ඩි අයියා මම තමා සම්බන්ධ කරලා දුන්නේ වැඩ්ඩෙක් නිහතමානී

    • @wanesatv
      @wanesatv  7 หลายเดือนก่อน +1

      ❤️🙏

    • @ramindakumara3089
      @ramindakumara3089 7 หลายเดือนก่อน +1

      Thanks for you මල්ලී

  • @kanikasukanikasu7600
    @kanikasukanikasu7600 7 หลายเดือนก่อน +5

    ඹවි සංජිව මල්ලි අපි හිස නමා ආචාර කරනවා අපේ රණවිරැවන්ට අපට මුලඅමතකනෑ.....❤ආදරෙයි..දෙදෙනාටම.....❤❤❤

  • @dilankamadushan6409
    @dilankamadushan6409 7 หลายเดือนก่อน +15

    සංජීව අයියා කොඩි සර් වැඩ සටහානාක් ඹනෙ අයියා ආදරෙයි ගොඩක්❤❤❤❤❤❤❤❤

  • @Sandunkabrathna
    @Sandunkabrathna 7 หลายเดือนก่อน +9

    ගමේ මනුස්සයෙක්. කියන්න මාරම සතුටු යි ❤️

  • @ruwanchandrakumara4103
    @ruwanchandrakumara4103 7 หลายเดือนก่อน +2

    සුපිරි වැඩ්ඩෙක්... මේ වගේ රණවිරුවන් හදුන්වා දෙන ඒක ඇත්තටම මම අගය කරනවා සංජීව... මමත් ඔබගේ එක් සාමාජිකයෙක්....

  • @harsharasanjan8279
    @harsharasanjan8279 2 หลายเดือนก่อน +1

    කලවානේ ලස්සන හිනාවක් තියෙන සුපිරි වැඩෙක්..❤️❤️🇱🇰🇱🇰

  • @dulas4614
    @dulas4614 7 หลายเดือนก่อน +12

    සමාවෙයන් අයියෙ.මමත් කලවානෙ වෙලා උඹව දැකල කියල ඔයාලගෙ තාත්ත අපේ තාත්තගෙ ළඟම හිතවතෙක් වෙලත් මම අදයි දන්නෙ උඹ මේ තරම් පොරක් කියල.ස්නයිපර් කෙනෙක් කියලත්.මම හිතුවෙ ඔයා උපදේශක නිළධාරියෙක් කියලයි.ආදරෙයි ඈ❤❤❤

  • @prabashithadilhara9295
    @prabashithadilhara9295 7 หลายเดือนก่อน +10

    අපේ ගමේ කලවානේ sf ඩැන්ඩි

  • @kalusinhalayo6325
    @kalusinhalayo6325 7 หลายเดือนก่อน +2

    සන්ජීව අයියා ඔයා නැත්නම් මේවා මිනිස්සු දන්නෙවත් නෑ වීරයො නිකන්ම මැරිලා යනවා මේ වගේ වැඩසටහන් ගොඩක් වටිනවා අපේ වීරෝදාර රණවිරුවන්ට කරන ලොකුම ගෞරවයක් ඒක ❤️🇱🇰🙏

  • @kushansenarath4334
    @kushansenarath4334 7 หลายเดือนก่อน +9

    මගේ ඉස්කෝලේ මගේ ගමේ අපේ එකෙක්..❤

  • @lalith8906
    @lalith8906 7 หลายเดือนก่อน +28

    උපන් බිමටත් වැදූ මවටත් ණය නැති මිනිස්සු ,ඔයාලට පිං අපි ගන්න හුස්මක් ගානෙ.මියගිය සියලු රණවිරුවන්ට නිවන් සුව ලැබේවා ❤❤❤

    • @IslamisCancer937
      @IslamisCancer937 7 หลายเดือนก่อน +1

      මිනීමරුවො 😡😡

    • @lalith8906
      @lalith8906 7 หลายเดือนก่อน

      @@IslamisCancer937 උඹල වගෙ එව්න්ට උත්තර දෙන කාලෙ අපරාදෙ , පිට් හොඳේ..

    • @IslamisCancer937
      @IslamisCancer937 7 หลายเดือนก่อน

      @@lalith8906 100,000 tamil civilians killed😥

    • @nipuniumanda2973
      @nipuniumanda2973 7 หลายเดือนก่อน

      ​@@IslamisCancer937 කොන නෑ නේද😂😂

  • @deshani643
    @deshani643 7 หลายเดือนก่อน +7

    අප පාසලේ වීර ආදි ශිශ්‍යයෙක් ❤

  • @user-ms9un4se2b
    @user-ms9un4se2b 7 หลายเดือนก่อน +5

    රණවිරු වා උනේ 2005 2015 විතරයි ...ඊට පස්සේ රට නන්නත්තාර කලා..❤❤.ජයවේවා සහොදරයා..❤❤❤

    • @nishanthakumara468
      @nishanthakumara468 7 หลายเดือนก่อน

      Ita passe ude avoth uba yanavada

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 7 หลายเดือนก่อน +4

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏

  • @ireshkeshan594
    @ireshkeshan594 7 หลายเดือนก่อน +1

    මේ සර් කතා කරනවා මාර ලස්සනයි පැහැදිලියි.ලොකු වෙලාවක කතා බහක් බලාපොරොත්තු වෙනවා කොටස් කිහිපයක 😊

  • @prabodashashi2102
    @prabodashashi2102 7 หลายเดือนก่อน +7

    අයියේ මීනු එක්ක video එකක් ඕනේ ❤

  • @gemunuweerasinghe1020
    @gemunuweerasinghe1020 7 หลายเดือนก่อน +5

    අද 1න්ම SF එකේ හයයි හතරේ රියල් වැඩ්ඩෙක් බැහැලා ඉන්නේ.💪💪💪

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 3 วันที่ผ่านมา

    මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි

  • @Davidlog805
    @Davidlog805 7 หลายเดือนก่อน +7

    සංජීව අයියේ commando මහකුමාර සර් එක්ක තව වීඩියෝ එකක් කරන්නකෝ 🙏🙏

  • @herbatmendis6240
    @herbatmendis6240 7 หลายเดือนก่อน +3

    Sf ගැම්මක් කියන්න වචන නැ. ජයවේවා ඔබට ❤👍🇱🇰

  • @princedimuthuashendilranga1224
    @princedimuthuashendilranga1224 5 หลายเดือนก่อน +1

    පාර්ලිමේන්තුවේ කාලකණ්ණි ටික ඉවලා මේ මිනිස්සුන්ට රට හදන්න දීපියව් යකුනේ... රට රකින්න වින්ද දුක දන්න එකෙක් කවදාවත් රට කන්නේ නැහැ.... යෝධ බල වෙර දිරිය ලැබේවා සිංහයා❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rohanasiriwardana4789
    @rohanasiriwardana4789 7 หลายเดือนก่อน +2

    godak watinawa me wge dewal. 🙏❤🙏ada me dewal godak ayata amathakai. api mehem jeewath wenne meyala hinda. budu saranai hama ranawiruwektama ❤🙏✨

  • @kanishkadayarathna3335
    @kanishkadayarathna3335 5 หลายเดือนก่อน

    රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤❤❤ ස්තුතියි වනැස TV 🙏❤🙏

  • @prasngika
    @prasngika 7 หลายเดือนก่อน

    මේ මගේ උපදේශක කෙනෙක් දැකීමක් සතුටක්. මම 28 ඒ චන්ද්‍රපාල හදවතින් ම ආදරෙයි අපේ ජ්‍යේෂ්ඨයෝ.

  • @user-wd7lp8st5s
    @user-wd7lp8st5s 7 หลายเดือนก่อน +1

    තව ගේන්න. කුතුහලය එක්ක බලන්න ආසයි. බුදු සරණයි හැමෝටම.❤

  • @nipuniumanda2973
    @nipuniumanda2973 7 หลายเดือนก่อน +1

    මේක බලන්න පරක්කු උනා පාඩම් වැඩ නිසා ඉවරෞන ගමන් බැලුවෙ වැනසට දැන් ඇබ්බැහි වෙලා❤❤❤

  • @dineshfernando3128
    @dineshfernando3128 7 หลายเดือนก่อน +1

    Thank you සංජීව සර්

  • @IsuruMadusanka-lk5pu
    @IsuruMadusanka-lk5pu 7 หลายเดือนก่อน +2

    සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤

  • @mechanicaltrickssrilanka6624
    @mechanicaltrickssrilanka6624 7 หลายเดือนก่อน +7

    ස්නයිපර් කිව්වොත් මට ආය දෙයක් නැ ❤වීරයෙක්

    • @yasasriwickramasinghe1024
      @yasasriwickramasinghe1024 7 หลายเดือนก่อน

      Thank u❤..lcm yana dawase cover up karapu SF team 2k gana wisthara kiyanna..e gollo dala awada?😢

  • @RASHMITHA853
    @RASHMITHA853 7 หลายเดือนก่อน +4

    හැමදාම ආදරෙයි වනැසට❤❤

  • @apidennalive
    @apidennalive 7 หลายเดือนก่อน +3

    යුද්දේ පෙන්න පෙන්න දේශපාලනය කරන ඕනැම කෙනෙකුට මාගේ බලවත් විරෝදය .
    නම් අනවශ්‍ය ය්.
    මේ ඉන්නේ නියම සෙබලු

    • @prabodashashi2102
      @prabodashashi2102 7 หลายเดือนก่อน +1

      මහින්ද යුද්ධය විකුනන් කනවා තාම

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 7 หลายเดือนก่อน +2

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @sushanthamanjulagunarathne7809
    @sushanthamanjulagunarathne7809 6 หลายเดือนก่อน +1

    යන්ඩ තිබුණ නං ඒ කාලේ යුද්දෙට කියලා හිතෙන්නේ දැන්...
    ❤❤❤❤❤❤❤

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 7 หลายเดือนก่อน +2

    අඩේ රවින්ද්‍ර අයියා 😍❤️ අපේ ගමේ ❤️❤️ අයියා කෙනෙක් Army එකෙ හිටියා කිව්වට අදයි දන්නෙ ස්නයිපර් වරයෙක් කියලා ආදරෙයි...❤️රවී අයියේ ❤️❤️ සංජීව අයියලත් අපෙ ගමේ ඇවිල්ලා 🥺❤️ දන්නෙවත් නෑ 🥲💔

  • @SiriwardhanaSaman-vw4qb
    @SiriwardhanaSaman-vw4qb 7 หลายเดือนก่อน

    බලන්න එක දවසක් පරක්ක උන . අදරෙයි ගෝඔඩක් . අපෙ රනවිරැවා⁣න්ට . හැමදාමත් ❤️❤️ ❤❤❤❤❤.සංජීව අයියා ඔයටත් මෙිි වැඩසටහන් සදහා කැප වෙිින සියලු දෙන ට ත් තෙරැවන් සරණයි .❤❤❤❤❤❤❤

  • @obataimeforyou
    @obataimeforyou 9 วันที่ผ่านมา

    කලවානේ අපිට ආඩම්බරයක් ඔයා💜️💜️💜️🌏🌏🌏

  • @ThilanSampath-kt5zw
    @ThilanSampath-kt5zw 7 หลายเดือนก่อน +3

    Niyamai සංජීව අයියා ❤❤

  • @wasanthajothiyarathna247
    @wasanthajothiyarathna247 7 หลายเดือนก่อน +2

    බුදු සරනයි අපෙ කොල්ලන්ට ආදරෙයි

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 7 หลายเดือนก่อน +2

    විරැවානෙනි ඔබට දිර්ඝායු වෙිවා 🙏🙏🙏 ❤❤

  • @jayasankasajith9743
    @jayasankasajith9743 7 หลายเดือนก่อน +2

    අදත් සුපිරියක් තමයි ❤💪💪💪

  • @sisirasaman7199
    @sisirasaman7199 7 หลายเดือนก่อน +2

    වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍

  • @anuruddhikaperera6953
    @anuruddhikaperera6953 7 หลายเดือนก่อน +1

    අපෙ රියල් යක්කු ආදරෙයි හැමදාම අපි ඔයාලා නිසා තමයි අපි අද නිදහසෙ ජිවත් වෙන්නෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilmusicsl6338
    @dilmusicsl6338 7 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි නිදුක් නීරෝගි වේවා රට බේරාගත් රණවිරැවන්ට.ඔබටත් තෙරැවන් සරණයි සංජීව මහතාණෙනි.

  • @prabodashashi2102
    @prabodashashi2102 7 หลายเดือนก่อน +2

    අපේ රටේ දෙවියන් මේ ❤ 🙏

  • @arunalakmal9229
    @arunalakmal9229 7 หลายเดือนก่อน +2

    දානකම් බලන් හිටියෙ.. ❤️

  • @travel_with_nethu
    @travel_with_nethu 7 หลายเดือนก่อน

    ශ්‍රී ලාංකේය අභිමානය....අපේ යුධ හමුදා වීරයෝ....ආදරෙයි හැමදාම....අපිට හුස්ම ටික දෙන්න මේ අය කොච්චර කැප කිරීම් කලා...ඒ පින ජාති ජාතිත් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤

  • @vihangasisaremeemeduma3627
    @vihangasisaremeemeduma3627 7 หลายเดือนก่อน

    වැනස TV ,උබල මට රණවිරු ගාය හදලා බන් ♥️ කැස්ත්‍රෝ ගේ කතාවෙන් පස්සේ තමයි මේකට ඇබ්බැහි වුණේ...🎉

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 7 หลายเดือนก่อน +1

    ඔබට දීර්ඝායු වීරයා!!!🙏

  • @user-bi7sz2kt4b
    @user-bi7sz2kt4b 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ ගමේ කොල්ලෙක්

  • @sampathabeysinghe2763
    @sampathabeysinghe2763 7 หลายเดือนก่อน +2

    Supiri wanesa and hero's ❤

  • @dilukasamarakoon563
    @dilukasamarakoon563 7 หลายเดือนก่อน +2

    හැන්ඩි ඩැන්ඩි මහත්තුරුගෙන් තව ඕන නේද

  • @nipundeeneth2345
    @nipundeeneth2345 7 หลายเดือนก่อน +2

    Bs siyalu rnawiruwnta ❤️🙏🇱🇰

  • @tharangasanjeewa9338
    @tharangasanjeewa9338 7 หลายเดือนก่อน +2

    ආදරෙයි විරුවනි ඔබට

  • @oshanmanodara6220
    @oshanmanodara6220 7 หลายเดือนก่อน +1

    මාර වටින චැනල් එකක් මේක ❤

  • @pasindubandara9143
    @pasindubandara9143 7 หลายเดือนก่อน +1

    මේකෙත් කතා පෙළක් තිබ්බොත් හොදයි සංජීව අයියා 👌😜❤ජයවේවා!

  • @anuhsasandhya5682
    @anuhsasandhya5682 7 หลายเดือนก่อน

    මම හිතනවා මේ රහස් ප්‍රසිද්ධ කරන එක හොද දෙයක් නොවෙයි කියලා ..
    අදහනවා නම් අදහන්න ඕන මේ විරුවන්ව .. ❤

  • @sumithprasanga6647
    @sumithprasanga6647 7 หลายเดือนก่อน +2

    යකෙක්❤ආදරෙයි 😍

  • @CN.com5598
    @CN.com5598 7 หลายเดือนก่อน +1

    සංජීව මල්ලි.පලවෙනි like එක.පලවෙනි commant එක අද මගෙන් හොදේ.

  • @SamanKumara-cv4ut
    @SamanKumara-cv4ut 7 หลายเดือนก่อน +1

    Weddo Thamai Ithin 😊😊❤.. Adarei ❤ Mechchara Kepa Kirim Karapu Rata.. Den Inna Horu Vinasa Karanawa 😢

  • @chamindabandara4917
    @chamindabandara4917 7 หลายเดือนก่อน +2

    සංජීව අයියා ඒ කේ ගෙ එකක් thawa දෙන්න .....

  • @ajithperera255
    @ajithperera255 4 หลายเดือนก่อน

    සුපිරි වැඩිඩෝ....ජයවේවා

  • @user-ek4bf5ws5d
    @user-ek4bf5ws5d 12 วันที่ผ่านมา

    අපේ ස්කූල් එකේ ගිය වැඩ්ඩෙක් අපේ පැත්තේ ❤

  • @dumindawanigasuriya9876
    @dumindawanigasuriya9876 7 หลายเดือนก่อน +3

    රණවිරුවන් ට ආදරෙ ඊ...හැමදාම
    රාජපක්ෂ හොරුන් ට ...කඩේ යන
    අයට..සමාව නොදීම අපේ වගකීම

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 7 หลายเดือนก่อน +2

    බුදු සරණයි 🙏❤️

  • @anilwijesinghe6102
    @anilwijesinghe6102 7 หลายเดือนก่อน +2

    Budusaranai ❤❤❤❤❤❤❤

  • @nuwanadikari4603
    @nuwanadikari4603 7 หลายเดือนก่อน

    දීර්ඝ ආයුෂ ලැබෙිවා වනැසට සදා ජය

  • @rimzerizana4362
    @rimzerizana4362 4 หลายเดือนก่อน

    ආදරෙයි අපේ රණවිරුවන්

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 7 หลายเดือนก่อน

    Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏❤❤❤

  • @GreatLand527.
    @GreatLand527. 7 หลายเดือนก่อน +2

    Superb❤️

  • @user-hi7ko4nh3g
    @user-hi7ko4nh3g 7 หลายเดือนก่อน +1

    බුදුසරණයි ! ❤❤❤❤❤❤❤❤❤❤

  • @banishanthabaragamaarachch5146
    @banishanthabaragamaarachch5146 6 หลายเดือนก่อน

    නිරෝගි සුව ලැබෙිවා දිර්ඝායුෂ ලැබෙිවා

  • @dilrukchanna8797
    @dilrukchanna8797 7 หลายเดือนก่อน +1

    එ සර් නිසා අදටත් මම ජිවත් වෙනවා . එ වචන වල අවංක භාවය ....

  • @dulipmadhushan1615
    @dulipmadhushan1615 7 หลายเดือนก่อน +1

    කොපි කල හැක ඒත් සමකලනොහැක.❤වනසTV

  • @tharakadinush231
    @tharakadinush231 7 หลายเดือนก่อน +2

    Niyamai sanjeewa ❤❤❤❤❤

  • @rohanasamantha4190
    @rohanasamantha4190 7 หลายเดือนก่อน +1

    Excellent obata budusarani

  • @mechanicaltrickssrilanka6624
    @mechanicaltrickssrilanka6624 7 หลายเดือนก่อน +2

    ගන්ගානාත් සර්ගේ එකක් ඕන

  • @vimukthideshapriya4379
    @vimukthideshapriya4379 7 หลายเดือนก่อน +1

    ආදරෙයි වනැස 🌹🌹🌹🌹🌹