ගන්න බෑ කියූ මුහමාලේ 122 බංකරය කුඩුපට්ටම් කල ආමී මුණේගේ බිහිසුණු මතකය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 533

  • @ShashikaWimalasooriya
    @ShashikaWimalasooriya ปีที่แล้ว +76

    බැජියා ඒ මතකයන් කවදාවත් අමතක වෙන්නේ නැහැ අවුරුදු ගානකට පස්සේ හරි හැමෝම දන්නව උබ 3 පාරක් තුවාල වූවත් ලයින් ඒකට යන්න යන්න තමයි බැලුවේ ජය වේවා

    • @kapilawannaku7357
      @kapilawannaku7357 ปีที่แล้ว +8

      ඔබත් මේ වැඩසටහනට එන්න ඔබ සැමට නිදුක් නිරෝගි සුව ජයෙන් ජයම වේවා.❤

    • @mgkwijesinghe9938
      @mgkwijesinghe9938 ปีที่แล้ว +1

    • @leelruwandissanayaka
      @leelruwandissanayaka 3 หลายเดือนก่อน

      ජල,

  • @arunawijayasundara7856
    @arunawijayasundara7856 ปีที่แล้ว +90

    90 දශකයේ මතකය කිසිදිනක අපිට අමතක නොවේ..........
    එදා සටන් බිම දිවිපිදු සියලු විරුවනට මගේ උත්තමාචාරය .......
    වනස ඔබ කරන මෙහෙය අතිශය මනුසියයයි

  • @neviltec4687
    @neviltec4687 ปีที่แล้ว +39

    ඇත්තටම උබල තමයි මේ රටේ අයිති කාරයෝ..අපි මොක්කුද උබල මේ රට වෙනුවෙන් කරල තියෙන දේ ඇහුවම..කියන්න වචන නෑ උබලට අපෙ භක්තිය , ආචාරය සදා කල්හිම තියෙනවා ..ස්තූතියි

  • @MihirangaManujaya-mt3fc
    @MihirangaManujaya-mt3fc ปีที่แล้ว +12

    දැව් දේශය දිනු විරුවන්ට ගරහන කාලයක, එවන් විරුවන් ගොඩබිම,ගුවන,දියබ සිසාරා පැ විස්කම් ඔව්නුත් සමග වැලලි යාමට නොදි නුපන් ඉදිරි පරපුරට ඔව්න් මෙ නිදහසෙ හුස්ම ගන්නෙ එදා මෙවන් විරුවන් විස්කම් පා රැකගත් දෙශයක් මත බව හෙලිකිරිමට ඔබ දරන මෙ වෑයමට ගොඩක් පින් සංජිව මාමෙ.(එදා ගිනි අවියෙන් නොපෑවත් දස්කම් සදා අමරනීය විරුවෙක් ඔබත් ජන හද තුල තෙලි තුඩෙන් විස්කම් පාන
    ❤️)

  • @muthu8574
    @muthu8574 ปีที่แล้ว +52

    බැජියා මම මුතුවා,මීට අවුරුදු 22කට කලින් පුත්තලමෙදි අපි දෙන්නා හම්බුන දවසේ ඉඳන්, සහෝදරයො වගේ එකට පුහුණුව ලබලා, එකට යකා ගහලා, එකට රාජකාරි කරලා අදටත් සහෝදරයො වගේ ඉන්න උඹ ගැන ආඩම්බරයි,සතුටුයි බැජියා.ක්‍රියාන්විතයේදි අති දක්ෂ හපන්කම් පෙන්නපු යකෙක් වගේම,සාමාන්‍ය ජීවිතයේදීත්,මාර මනුස්සයෙක් බං උඹ.ඒක උඹ ළඟින් ආශ්‍රය කරන හැමෝම දන්නවා.හොඳ තාත්තෙක් වගේම අම්මෙකුත්⁣ වෙලා වර්තමාන ජීවිතයේ උඹ ගහන ගේම මාරම සුපිරි බැජා.ඇඟේ ඇට ලේ මස් නහර පුදා මේ මාතෘ භූමිය බේරා ගැනීමට උඹ කරපු කැප කිරීම් වෙනුවෙන් උඹේ ජීවිතෙත් දවසක ඉක්මනින් හරියනවා සත්තයි!එදා වගේම අදටත් අපි බැජියෝ ඔක්කොම උඹට ආදරෙයි අනිලා🙏

    • @s.l.8777
      @s.l.8777 ปีที่แล้ว

      ❤❤❤❤❤❤

    • @s.l.8777
      @s.l.8777 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @erandakaw
      @erandakaw ปีที่แล้ว +1

      කරුණාකරලා අනිල්ව සම්බන්ධ කරගන්න නොම්මරයක් දෙන්න

    • @upalislk6553
      @upalislk6553 4 หลายเดือนก่อน

      ❤❤❤ God bless you all heroes love you all bottom of my heart jesus Christ will protect all of you 🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦

  • @asirinamal
    @asirinamal ปีที่แล้ว +23

    මෙවා අහන්නත් අපි පින් කරලා තියනව.එ ගන හිතලා සතුටුවෙන්න පුලුවන් අපෙ රනවිරුවන්ටත් වනෙස ඔයාලටත් ආදරෙයි ගොඩාක්

  • @RASSanjeewa
    @RASSanjeewa ปีที่แล้ว +106

    බැඡි මම සැරයන් සංඡීව උබ අපිව ආයෙ අවුරැදු 14ක 15ක අතීතයකට ගෙනිච්චා මුහමාලේ 122 බංකරය ගැන කතා කරද්දි උබයි මමයි දෙන්නම විශේෂ බලකායේ් රාජකාරි කරපු සෙබලුන් හැටියට ඒ බංකරය වටා භුුමිය LTTE විසින් සකසා තිබුු විදියට උබෙ තිබුනු ඒ ගැම්ම තමා වටින්නේ ඒ් බව මට වඩ වඩා තේරුනා චලේ ඉදලා උබෙ ඇගේ කෑලි නැතුව බෝට්ටුවෙ අරන් ආපු බැජියා විදියට. උබට ජය වෙිවා..!!

    • @kapilawannaku7357
      @kapilawannaku7357 ปีที่แล้ว +4

      ඔබ සැමට අපගේ ආචාරය.....නිදුක් නිරෝගි වේවා..❤

    • @yasithdulakshitha1621
      @yasithdulakshitha1621 ปีที่แล้ว

      🎉🎉🎉❤❤❤🙏🙏🙏

    • @akilakalpage6348
      @akilakalpage6348 ปีที่แล้ว +1

    • @dilatv-5588
      @dilatv-5588 6 หลายเดือนก่อน +1

      Aiye oyalath awith katha karannako..apita ahanna asai mewa

    • @ajithdissanayake6349
      @ajithdissanayake6349 4 หลายเดือนก่อน

      ❤❤

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 ปีที่แล้ว +29

    ❤ හැමදාම බලනවා එකපාරක් බැලුවට මදි වැඩිඩන්ගේ් තෝතැන්නක් සිංහල යක්කු හැමදාම අපේ හදවතේ පලමු තැන

  • @gihaadikari8242
    @gihaadikari8242 ปีที่แล้ว +18

    නියම වැඩසටහනක් සංජීව 🙏. Infantry units වල හොදට වැඩකරපු රණවිරුවන් ගැන වැඩසටහන් කරන එක ලොකු දෙයක්. එයාල මේ යුද්ධය වෙනුවෙන් ගොඩක් කැපවීම් කරපු අය. එකා පිට එකා මැරෙනව කිය්ල දැන දැන තම සහෝදරයාගෙ දේහය පසුපසට ගන්න යන සොල්දාදුවන් 🙏. පුදුම කැපකිරීමක් ඒගොල්ලන්ගෙ තිබිල තියෙන්නෙ. 🙏.

  • @kapilawannaku7357
    @kapilawannaku7357 ปีที่แล้ว +37

    අට දෙනාගෙ වීම් එකෙන් හයක් මැරිලා..‌‌හරිම දුකයි...😢😢.....මියගිය ආබාධිත සියලු දෙනාට අපකල පින් අනුමෝදන් වේවා......නිවන බොහෝ දුර නොවේවා.....

  • @KDHHUB
    @KDHHUB ปีที่แล้ว +54

    මෙව ගොඩක් මනුස්සෝ දන්නේ නැ අපේ රණවිරුවෝ ජීවිත පුද කරපුවා❤

  • @kamal15578
    @kamal15578 ปีที่แล้ว +25

    වනැස ❤ 1 ....වෙනදා වගේ නෙමෙයි නේ දැං ටිකක් පරක්කුයි නේ.මියගිය සියලුම රනවිරුන්ට නිවන් සුව ලැබේවා !!!!!!

  • @sriyanimunasinha
    @sriyanimunasinha ปีที่แล้ว +27

    ❤ මගේ මල්ලි ගැන මට ආඩම්බරයි ..

    • @s.l.8777
      @s.l.8777 ปีที่แล้ว

      ❤❤❤

  • @dumindaprasad4018
    @dumindaprasad4018 ปีที่แล้ว +57

    ඇබ්බැහි උන එකම වැඩසටහන.වීරෝදාර වීරුවන්ට සදා ණය ගැතියි ❤❤❤❤❤

  • @namalfrenando5365
    @namalfrenando5365 ปีที่แล้ว +25

    කියන්න වදනක් නැහැ මල්ලියේ දෙවියන් වදින දැතින් උබලට වැද ආචාර කරනවා ඇරෙන්න 🙏 දෙවි පිහිටයි

  • @dileepanuwan6737
    @dileepanuwan6737 ปีที่แล้ว +19

    මේක නම් ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලාම බලන්න ඕනේ කතාවක් ♥️🔥🔥

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 ปีที่แล้ว +14

    නිර්භීත රණවිරුවෙක්.❤ඔබ කල කැප කිරීම් වලට අප සදා ණය ගැතියි 🙏.ඔබටත් ඔබගේ දරුවන් දෙදෙනාටත් නිරෝගි සුව සුභ අනාගතයක් වේවා!!!!🙏🙏🙏

  • @nishaam3527
    @nishaam3527 ปีที่แล้ว +56

    ආත්ම ගානකට ඉපදෙන බිමට නය නැති මිනිස්සු ❤

  • @samankumarasiri9905
    @samankumarasiri9905 ปีที่แล้ว +2

    💪💪💪 ගැම්මක් තමයි මා කොල්ලා දැක්කහම කියත හැකි උඹ යකෙක් ආදරෙයි ❤️😘 බුදු සරණයි උඹලා ඒ විඳපු දුක වේදනාව හින්දා තමයි අද අපි ජීවත් වෙන්නේ දෙවි පිහිටයි මව් බිම වෙනුවෙන් දිවිපිදූ සියලුම වීරෝධාර රණවිරුවන් හට නිවන්සුව ලැබේවා 🙏🙏🙏

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +7

    තම රැධිරය හෙලා අපේ හුස්ම පොද වෙනුවෙන් කැපවුනු ඔබ වැනි වීර පුතුන් මේ ලක් දෙරණේ මතු මතුත් බිහිවේවා 🙏🙏🙏 ඔබ කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති ඔබට දීර්ඝායු වීරයා 🙏❤️❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV ❤️🙏❤️

  • @chandimalakmal8433
    @chandimalakmal8433 ปีที่แล้ว +138

    එලුදුමඩ්ඩුවාල් ඉදන් කිලාලි දක්වා ඒ ලයින් එකේ විදපු දුක් අමතක වෙන් නෑ අදටත්.ගොඩක් වෙලාවට හිටියේ ලයින් එකෙන් එලියේ.ltte බන්කර් වලට බැහැලා වීඩියෝ කරපුවා අද මතක් වෙනකොට ලොකු ගැම්මක්❤❤

  • @sagaraprasanga2280
    @sagaraprasanga2280 ปีที่แล้ว +8

    මගේ ගමේ සහෝදරයා. ආදරෙයි හැමදාම ❤❤

  • @AU_aup
    @AU_aup ปีที่แล้ว +19

    2:33 SF සිට පලවන පාබල හමුදා ඒකකයට
    4:20 විශේෂ බලකායෙන් ඉගෙන ගත්ත දේ
    4:35 තිබ්බ හයිය
    7:40 අපේ වෙඩි බලය කුඩු වෙන්න දෙන්නෙ සමතලා කරා
    9:52 කෑම
    13:59 බෙල්ල කපන් යනවා
    14:31 අපේ කොල්ලො මැරුන විදිය
    16:39 මාරන්තික තුවාල
    17:49 ලයින් වල හිටපු අමුතුම ජාතිය
    18:01 සික්ස්ටි සිරා ගේ වැඩ
    21:37 ලැබුන ටාස්ක්

  • @dilrukchanna8797
    @dilrukchanna8797 ปีที่แล้ว +25

    අදත් ගින්දර එකක් . සංජීව අයියා කෝමාන්ඩෝ මහ කුමාර එක්ක ho එයාගෙ sagayek එක්කන් වැඩසටහනක් කරන්න

  • @kanikasukanikasu7600
    @kanikasukanikasu7600 ปีที่แล้ว +25

    මෙි තමයි අපිව රැක්ක මිහිපිට ⁣දෙවිවරැ.නුඔලට සිංහලජාතිය සදානයගැති...❤❤❤❤❤

  • @ImranImran-te2hf
    @ImranImran-te2hf ปีที่แล้ว +18

    සදා ආදරෙයි යි සියලුම රණවිරුවන්ට

  • @roshanrajapaksha3873
    @roshanrajapaksha3873 ปีที่แล้ว +25

    වනැසට හැමදාම ආදරෙයි ❤❤

  • @rukshanasanka1055
    @rukshanasanka1055 ปีที่แล้ว +27

    මුහමාලේ ජිවිතේ අමතක වෙන්නෙ නැ කවදාවත් 😢😢😢

  • @nimeshanasandeepa63
    @nimeshanasandeepa63 ปีที่แล้ว +5

    සංජිව අයියා ආදරෙයි.මගේ තාත්තත් රණවිරුවෙයි මට ගොඩක් ආඩම්බරයි❤රණවිරුවෝ කියන්නේ ජීවමාන දෙවිවරු🫶❤️🙏

  • @thosirapinsara4272
    @thosirapinsara4272 ปีที่แล้ว +66

    රට වෙනුවෙන් තම තරුන කාලය අහිමි කරගත්තු මිනිස්සු..🥺💔

    • @Dream_Drive_0.1
      @Dream_Drive_0.1 ปีที่แล้ว +2

      මගේ බාප්පා 🥺❤️🙏😊

  • @herbatmendis6240
    @herbatmendis6240 ปีที่แล้ว +5

    සුපිරි මොරාල් කොල්ලෙක් C l i පාබල කොල්ලෙක් ආඩම්බර යි සහෝදරයා කියන්න වචන නැ ඒ ගැම්ම 👍💗🇱🇰ජයවේවා

  • @nuwan88nuwan22
    @nuwan88nuwan22 ปีที่แล้ว +11

    මගෙ ලෝකෙනම් අම්මා හා සමානයි රණවිරුවො කියන්නෙත් සසරක් 🙏

  • @Priyantharathnayaka-ej7tb
    @Priyantharathnayaka-ej7tb ปีที่แล้ว +24

    පුළුවන් කෙනෙක් ඉන්නවානම් මේ විරුවට පිහිටක් වෙන්න පව් ඔවුන් ජීවිතය කැප කලේ අපි වෙනුවෙන්.

  • @madukadisanayaka6544
    @madukadisanayaka6544 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි රනවිරුවානෙනී. මියගිය සැමට නිවන්සුව ලැබේවා .

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว +3

    🎉💓🎉💓🎉💓🎉 💓🎉චිරණ් ජීවණ්තු
    🎉💓🎉💓🎉💓🎉💓🎉 චිරණ් ජීවණ්තු
    🎉💓🎉💓🎉💓🎉 ආයු රඛණ්තු ආවඩා
    🎉💓🎉💓🎉💓🎉 මියගිය සියලු
    🎉💓🎉💓🎉💓🎉 රනවිරැවන්ට
    🎉💓🎉💓🎉💓🎉 උතුම් නිවනින්
    සැනසීම ලැබේවා 🎉💓🎉💓🎉💓
    සියලුම ආබාධිත 🎉💓🎉💓🎉💓
    රනවිරැවන් ඉක්මනින්ම🎉💓🎉💓🎉💓
    සුවපත් වේවා 🎉💓🎉💓🎉💓🎉
    අනිත් සියලුම 🎉💓🎉💓🎉💓🎉
    රනවිරැවන්ට 🎉💓🎉💓🎉💓🎉.
    🎉💓🎉💓🎉💓🎉 යහපතක්ම වේවා
    🎉💓🎉💓🎉💓🎉 යහපතක්ම වේවා
    🎉💓🎉💓🎉💓🎉 තෙරුවන් සරනීන්

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka4280 5 หลายเดือนก่อน +1

    මෙතුමන්ලාගේ ගිණුම් වලට මුදල් දාන්න ක්‍රමයක් දාන්න. ජයවේවා ආදරෙයි ❤l❤❤

  • @maheshwickramasinghe1129
    @maheshwickramasinghe1129 ปีที่แล้ว +8

    එකෙක් වැටෙද්දි දහස් පුතුන්ගෙන් සේනා පෙරට ඇදේ.. හිරු නැගඑන මොහොතේදීත් බැසයන මොහොතේදත් අපි ඔබ සිහි කරන්නෙමු 🙏💪

  • @Travel9910.
    @Travel9910. ปีที่แล้ว +9

    අවුරුදු 23 ක සෙවා කාලයක් එල් ටි ටි සමග කරට කර සටන් කර සොල්දාදුවෙකි මගෙ පියා ❤

  • @ගමේකොල්ලෝ-ප7ධ
    @ගමේකොල්ලෝ-ප7ධ ปีที่แล้ว +2

    ආදරෙයි ape වීරයන් dakinna lebimath sathutak mona tharam kepavimak karapu manussayoda me ape රණවිරුවන් 🙏🙏 dirgayusa lebewa බුදු සරනයි

  • @RavinduDilshan-c3g
    @RavinduDilshan-c3g ปีที่แล้ว +18

    හදවතින් අපි යුධ බිමේ ඔබ තනිකරේ නැත කිසිදිනේ....❤

  • @deshanjanith7176
    @deshanjanith7176 ปีที่แล้ว +10

    ආදරෙයි රණවිරුවන්ට හා වණැසට

  • @JanakaPushpakumara-w1l
    @JanakaPushpakumara-w1l ปีที่แล้ว +17

    අපිත් එක්ක එකට හිටිය වැඩිඩෙක් තමයි

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 ปีที่แล้ว +31

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏

  • @samanthakwijenayake6660
    @samanthakwijenayake6660 ปีที่แล้ว +5

    මව්බිමේ හැම මව්වරැන් ලය කිරි එරී ඇත උන් නමින්...🙏🙏🙏❤️❤️❤️

  • @priyantakumara1652
    @priyantakumara1652 ปีที่แล้ว +6

    ආදරෙයි රණවිරුවන්ට 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Dream_Drive_0.1
    @Dream_Drive_0.1 ปีที่แล้ว +5

    මගේ බාප්පා රණ ශුරයෙක් ❤️😍

  • @thisaradilshan1957
    @thisaradilshan1957 ปีที่แล้ว +12

    වනැසට ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharindudanushka1547
    @tharindudanushka1547 ปีที่แล้ว +8

    විශේෂ බලකා වීරයෝ❤❤❤

  • @omeerooth47
    @omeerooth47 ปีที่แล้ว +17

    රටම එකතු වෙලා ආචාර කරන්න ඕන මිනිස්සු ගෙවල්වල ඉද්දි කෝටි ගනන් වියදම් කරලා දේසපාලන හොරුන්ට ආචාර කරනවා නිදහස් දවසට. අපි හැමෝම හදවතින්ම හිසනමා අචාර කරනවා ඔබ සැමට. මොනවා නැතත් අද බයක් නැතුව හුස්ම ගන්නෙ ඔයාලා නිසා. ඔබ සැමට අපි සදා ණයගැතියි.

  • @SashikaDilani-b7k
    @SashikaDilani-b7k 11 หลายเดือนก่อน +2

    මත් හිටපු සෙබලෙක් උබට සාර්ථක අනාගතය ටසුබ පතනවා

  • @niroshankumara9650
    @niroshankumara9650 ปีที่แล้ว +27

    මුහමාලේ නාගර්කොව්ල් කිලාලි සටන් බිමෙහි නොමැකෙන සටන් මෙහෙයවපු ජාතියේ මහා විරුවන්ට අපගේ උත්තම පුජා උත්තමාචාරය

  • @manushalakshan7393
    @manushalakshan7393 ปีที่แล้ว +5

    ආදරෙයි රත්තරන් විරුවාණෙනි ❤❤❤

  • @danuprasad6451
    @danuprasad6451 ปีที่แล้ว +2

    Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @maheshperera6695
    @maheshperera6695 ปีที่แล้ว +7

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..🙏🙏❤❤❤

  • @slshortvideoclip
    @slshortvideoclip ปีที่แล้ว +7

    ආඩම්බරයි ශ්‍රීලංකා army❤❤❤❤❤

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 ปีที่แล้ว +8

    රටට ණය නැති පුතුන්.
    ක්‍රිකට් බෝඩ් එකේ උන් මොනවද ලංකාවට කලේ ඒත් බලන්න උන් කතා කරනකොට සහ රණවිරුවන් කතා කරනකොට වෙනස

  • @nalakapushpakumara9263
    @nalakapushpakumara9263 ปีที่แล้ว +7

    මතකයි ඵදා ඇත රණබිම් පූරා සටනේ වැදිලා දේන්නා ඵදා ❤

  • @janakakumara8400
    @janakakumara8400 ปีที่แล้ว +2

    💕💕💕💕💕💕💕... Hamadama... Sanjiwa malli. Oyatath.

  • @v_____88217
    @v_____88217 3 หลายเดือนก่อน

    ජයෙන් ජයම වේව Brother... ❤❤❤

  • @ChamaraHewage-j6k
    @ChamaraHewage-j6k ปีที่แล้ว +4

    මිහිපිට දෙවිවරු අයියෙ උබල , බුදු සරණයි

  • @RameshSupun
    @RameshSupun ปีที่แล้ว +4

    මගේ මාමාගේ ගැම්ම තාම එහේමයි 💪

  • @kanchanalakmali-ot5gj
    @kanchanalakmali-ot5gj ปีที่แล้ว +5

    මස්සිනාට බුදු සරනයි 😍

    • @s.l.8777
      @s.l.8777 ปีที่แล้ว

      ❤❤❤❤❤

  • @shanx2001
    @shanx2001 ปีที่แล้ว +14

    කවදාහෝ මට සම්මානයක් ලැබුනොත් එම සම්මානය වීරෝදාර රණවිරුවන් ට ලබා දෙනවා. ❤ ඒක තමා මගෙ එකම සිහිනය.

  • @gayanthadilshan301
    @gayanthadilshan301 ปีที่แล้ว +9

    පරන වීඩියෝ බල බලා ඉන්න අතරෙ තමයි මේ වීඩියෝ එකෙ notification එක ආවෙ..❤

  • @prabathindika873
    @prabathindika873 ปีที่แล้ว +3

    රට වෙනුවෙන් දිවි පරදුවට තබා ඔබ ඇතුළු රණවිරුවන් කළ ඒ මෙහෙවර අදට හාස්‍යජනක කථාවක් උවද එම මොහොතේ අත්දැකීමට මුහුණු දුන් ඔබ ඇතුළු විරුවන්ට එය සදාතනික ලකුණක්ව ඇත. මගේ මිතුරු ඔබ අද දැකීමට ලැබීමත් මා හට සතුටකි. ඔබට සදා ජය..

  • @lankacool9116
    @lankacool9116 ปีที่แล้ว +3

    අපෙ රට බේරා දුන් විරුවනි මියගිය සැමට නිවන් සුව ලැබේවා ඹබට සහ සැමට තෙරුවන් සරණයි..

  • @jagathkiringoda5861
    @jagathkiringoda5861 ปีที่แล้ว +12

    පුළුවන් විදිහකින් උපරිම දෙයක් කරන්න එකතුවෙමු

  • @dhasunbimsara
    @dhasunbimsara ปีที่แล้ว +2

    🇱🇰❤️බුදු saranai සියලු රණවිරුවන්ට 🇱🇰❤️❤️🙏🙏🙏

  • @samankumara3655
    @samankumara3655 ปีที่แล้ว +7

    මුහමාලෙ එදා තිබ්බ ලයින් එකට ගිහින් වැඩසටහනක් දෙන්නකො

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +3

    බුදුසරණයි ඔබ තමට🙏🙏🙏

  • @lbnadiranga5814
    @lbnadiranga5814 ปีที่แล้ว +2

    කල මෙහෙවර අපමණයි. ජීවමාන දෙවිවරු 🙏❤

  • @ajithpriyantha7178
    @ajithpriyantha7178 ปีที่แล้ว +9

    බුදු සරණයි viruvananee

  • @gihantharaka736
    @gihantharaka736 ปีที่แล้ว +4

    උපන් බිමට නය නැති හදවතේ වීරයෝ ආදරේයි....❤️

  • @pathummaduwantha
    @pathummaduwantha ปีที่แล้ว +9

    වනැසෙන් අලුත් එකක් දානකන් බලන් ඉන්නෙ ❤

  • @subatheja7574
    @subatheja7574 ปีที่แล้ว +2

    නියම රණ විරුවන් ....නයගැතියි හැම දාම.
    ..යුද්ධයට පසු සුද්ද දිිපු වුන් ට සාප වේවා....

  • @woshanthamadushanka3858
    @woshanthamadushanka3858 ปีที่แล้ว +2

    කොහොම ස්තුති කරන්නද අපි මෙි විරයන්ට

  • @gihankavinda9672
    @gihankavinda9672 ปีที่แล้ว +1

    සදා ණයගැති ඔබතුමන්ලාට . ආයූ රඛ්ඛන්තු ආවඩා❤ 🇱🇰🙏

  • @krpmpannala6392
    @krpmpannala6392 ปีที่แล้ว +8

    මගේ මල්ලිත් අබාධිත උනේ මුහමලේදි,මේ දෙවිවරු,

  • @chaturangayapa
    @chaturangayapa ปีที่แล้ว +5

    සදා සමරමු...දැයේ විරුවන්.....❤

  • @oneshhfg7041
    @oneshhfg7041 ปีที่แล้ว +3

    Siyaluma. Viraya Ta. Api. Sada. Nayageti❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mudiyanselage1065
    @mudiyanselage1065 ปีที่แล้ว +4

    ❤හූස්ම වගේ වීර සේබලුන් ඔබ සීයලූම දේනාම 🌹🙏💗 ආදරේයි හැමදාමත්

  • @josephranilpalithajayakody8489
    @josephranilpalithajayakody8489 ปีที่แล้ว +3

    58 බළසේණාංකයේ 4 සිංහ සහ සියලුම සේණාංක ආදරෙයි බොලව් ☠️☠️☠️

  • @supundanuska5765
    @supundanuska5765 ปีที่แล้ว +3

    ❤ දෙවැනි කොටස ඕනෑ ❤ මයි ❤ අයියා ❤

  • @chandaniwanniarachchi8655
    @chandaniwanniarachchi8655 ปีที่แล้ว

    Sathutui anil mage ekama panthiye ekata edapu oya ada rata wenuwen kala kapakireema ආදරෙයි ගොඩක් oyage gammata theruwan saranai

  • @janakapriyantha6713
    @janakapriyantha6713 ปีที่แล้ว +2

    බුදුසරණයි 💕💕

  • @Nalindu3
    @Nalindu3 ปีที่แล้ว +11

    Real Heroes❤

  • @navo26
    @navo26 ปีที่แล้ว +3

    චරිත ගැන කතා කරන ලංකාවෙ එකම yt channel එක ❤

  • @ගමේකොල්ලෝ-ප7ධ
    @ගමේකොල්ලෝ-ප7ධ ปีที่แล้ว +2

    Thava parak ahanna one thava kathavak welava yanava denune ne❤❤api monada ratata wenuwen kare kiyala hitenava mewa dakina kota🙏🙏

    • @s.l.8777
      @s.l.8777 ปีที่แล้ว +1

      ❤❤❤❤

  • @ShanuxSrilanka
    @ShanuxSrilanka ปีที่แล้ว +3

    සුපිරි මනුස්සයෙක් ❤❤❤

  • @namalfrenando5365
    @namalfrenando5365 ปีที่แล้ว +2

    අදනම් පලවෙනි like එක 👍 මගෙන් ආදරෙයි වනස ට 👍

  • @vihangapamod
    @vihangapamod ปีที่แล้ว +6

    බුදු සරනයි ❤ විරුවානනී 🙏🙏

  • @achini3734
    @achini3734 11 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා ඔබතුමාට ❤

  • @banishanthabaragamaarachch5146
    @banishanthabaragamaarachch5146 11 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි දිර්ඝායුෂ ලැබෙිවා

  • @asithachathuranga8112
    @asithachathuranga8112 ปีที่แล้ว +1

    Oyala nisa tamai aiye api ada mehema jeewath wenne oyalata godak pin

  • @L.G.dayansameera
    @L.G.dayansameera ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @rovinmichael4689
    @rovinmichael4689 ปีที่แล้ว +3

    සුපිරියක්
    නය ගැති අපි😢

  • @dilankamadushan6409
    @dilankamadushan6409 ปีที่แล้ว +3

    බුදු සරණ
    ❤️❤️

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn หลายเดือนก่อน

    සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤❤

  • @SarathHewage-e8t
    @SarathHewage-e8t ปีที่แล้ว +7

    සංජීව මල්ලි ඉදිරි දවසක මුහමලේදි වැඩසටහනක් කරන්න ,ඉල්ලීමක්

  • @DubaiRohan
    @DubaiRohan ปีที่แล้ว +2

    Superb bro adarei hema dama bs