දිගුදුර කමාන්ඩෝ ස්නයිපර් බ්ලැකාගේ බිහිසුණු මතකය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ส.ค. 2023
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 644

  • @wanesatv
    @wanesatv  11 หลายเดือนก่อน +154

    ස්නයිපර් - බ්ලැක් 714915335

  • @sujithsiranjeewa3814
    @sujithsiranjeewa3814 11 หลายเดือนก่อน +257

    Blacka..මා එක්ක බ්‍රාවෝ කන්ඩායමේ හිටපු විශිෂ්ඨ ඉලක්ක වෙඩිකරුවෙක්,දක්ෂයෙක් ,ස්තුතියි සංජීව මහතානනී ඔබේ නිහඩ සේවයට..

    • @wanesatv
      @wanesatv  11 หลายเดือนก่อน +30

      ස්තූතියි මේජර් සිරංජීව මහතාණෙනි ❤️🙏

    • @HasanRinshaf-zh2yc
      @HasanRinshaf-zh2yc 11 หลายเดือนก่อน +24

      ​@@wanesatvමෙම වීර සෙබළාගේ දුරකථන අංකය හෝ බැංකු ගිනුම් අංකයක් අප වෙත ලාබාදෙන්න..(Comment section එකේ මෙම විස්තර Pin කර හෝ තබන්න..ස්තුති 🙏

    • @kumarahtpp2353
      @kumarahtpp2353 11 หลายเดือนก่อน +1

    • @samitharanasinghe4625
      @samitharanasinghe4625 11 หลายเดือนก่อน

      ඔබතුමාටත් සුබ අනාගතයක්

    • @yasasriwickramasinghe1024
      @yasasriwickramasinghe1024 10 หลายเดือนก่อน

      Maj siranjeewa..oyala okkoma niyama nirbiitha minissu.❤.thawath me wage supiri munisun api atharata gena enna.thanks sanjeewa me program ekata❤

  • @nethuu8480
    @nethuu8480 10 หลายเดือนก่อน +51

    අපෙ ගමේ සුපිරි වැඩ්ඩෙක් තමයි ❤ ගමේ ඉන්න නිහතමානී මනුස්සයෙක් . ජය වේවා

  • @chaturangaliyanaarachchi3751
    @chaturangaliyanaarachchi3751 11 หลายเดือนก่อน +65

    භය කියන එක ගෑවිලාවත් නැති නියම සිංහයෙක්..කරුණාකර කැපකිරීම් කළ විරුවන්ට නිසි ලෙස සලකන්න..ස්තුතියි වණැස ටීවී❤

  • @spacewalker6580
    @spacewalker6580 11 หลายเดือนก่อน +62

    කමාන්ඩෝ රෙජිමේන්තුවේ දිගූදුර විහිදුම් බලකායේ ස්නයිපර් කිව්වම ආයේ ඉතින් මොනා අහන්නද.. පිස්සු හැදෙනවානේ.. 😮❤❤❤

  • @supunjayalath4611
    @supunjayalath4611 10 หลายเดือนก่อน +40

    හාල් පාරැවෝ රගන වෙලාවෙි සුපිරිම දකෂයෙක්ගේ වැඩ සටහනක්.ජයවෙිවා බිලැකා

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 11 หลายเดือนก่อน +56

    ❤ සිංහල යකෙක් හැන්ගිලා හිටපු සිංහයන්ට පන දෙනවටු ඔබට ගොඩක් පිං සිංහල යක්කු බොලවු

  • @dulas4614
    @dulas4614 11 หลายเดือนก่อน +57

    මේක මෙහෙම නෙවේ කරන්න තිඋනෙ.බැජ් පහට අදාල දේවල් කතා පහකින් ගේන්න තිඋන.මොකද ඉතිං රියල්ම වැඩකාරයෙක් අංශ පහක.ආදරෙයි ඔබතුමාට❤❤❤

    • @lakshithajayathilaka3210
      @lakshithajayathilaka3210 11 หลายเดือนก่อน +6

      Badge 5 ක් ගැහුවට sky diver , air borne, rigger වල කතා කරන්න oparation නෑ බං. ඒවා කරන්නෙ යුද්ධෙදි use කරන්න නෙමෙයි

    • @mrseafood6845
      @mrseafood6845 11 หลายเดือนก่อน

      Sirama kathawa

  • @gayandasanayaka2080
    @gayandasanayaka2080 11 หลายเดือนก่อน +25

    ඇමරිකානුවන් රම්බෝ කෙනෙක් මැව්වේ චිත්‍රපටයකට,,,මේ ඉන්නේ අපේ කාලේ ජීවමාන රම්බො කෙනෙක් ,,,💚💪💚

  • @sandun8441
    @sandun8441 11 หลายเดือนก่อน +49

    තම ජීවිතය නොතකා මරණය අතැතිව අපේ හුස්ම පොද වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම රට වෙනුවෙන් කැප කළ අභීත විරැවාණණි අපි ඔබට සදා ණයගැතියි 🙏❤️🙏 ඔබලා කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරන්නෙමු ❤ ඔබට දීර්ගායු වීරයා 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ස්තුතියි වනැස TVඔබ ඔබ ඇතුළු සියළුම කාර්ය මණ්ඩලයට 🙏❤️🙏

  • @nelumfernando8994
    @nelumfernando8994 11 หลายเดือนก่อน +80

    හොද දක්ශ විරුවෙක් තමයි
    මොවුන් ලග තියෙන දැනුම් සම්බාරය් , බුද්ධියෙ තියුණු බව කිසිම උගතෙක් ලග නැති තරම් ❤❤ 🎉🎉🎉🎉🎉

    • @Wakanda144
      @Wakanda144 11 หลายเดือนก่อน

      ​@@adalowa2235ado ub kotiyekd😂

    • @rizaperera8170
      @rizaperera8170 11 หลายเดือนก่อน

      ​@@adalowa2235සුද්දට ඕන ඕන විදිහට කඩන්න මේක සුද්දගෙ බූදලයක් නෙවෙයි.ඌත් මේකට ආවෙ ගෙරි හමේ ඉඩ ඉල්ලගෙන බුදිය ගන්න.එහෙම ආපු එකා පොඩ්ඩ පොඩ්ඩ රට අල්ල ගත්තෙ තොපි වගේ උන් නිසාම තමයි.අනික මේකට අයිතිවාසිකම් කියන්න එක එක ජාතීන්ට බෑ.උන්ව ගෙනාවෙ සුද්ද මේකට වතු වැඩවලටයි, වහල්වැඩවලටයි. ඒ උන්ගෙ රට තමයි තියෙන්නෙ අර ජොකාගෙ හැඩේට.අයිතිය ගිහින් එහෙන් ඉල්ල ගනින්.ආව මෙතන අයිතිවාසිකම් ඉල්ලන්🤣🤣🤣🤣

    • @nelumfernando8994
      @nelumfernando8994 11 หลายเดือนก่อน

      @@adalowa2235 83 කාටත් මතකයි හලෝ😏😏😏😏. තමුන් දැන් මොනවාද කියන්නෙ , කොටි ජාන තියෙන උන්ගේ කොමෙන්ටු නම් මෙතනට අදාලම නෑ 🥴🥴😠😠✋ .

    • @summapradeep3184
      @summapradeep3184 10 หลายเดือนก่อน

      @@adalowa2235පකෝ පාඩුවෙ හිටපන්

    • @VijerathnaVijerathna-xt7hz
      @VijerathnaVijerathna-xt7hz 10 หลายเดือนก่อน

      Anae oya kauda

  • @itsmedemon4801
    @itsmedemon4801 10 หลายเดือนก่อน +30

    "යුද්දෙදි තුවාල උනාට පස්සෙ මං කිසිම කෙනෙක් දාලා එන කෙනෙක් නෙවෙයි " කියද්දි මාර ගැම්මක් එන්නේ ❤

  • @SHEN_xFF
    @SHEN_xFF 11 หลายเดือนก่อน +49

    කමන්ඩෝ කෙනෙක් 😮ඈ.. තව ස්නයිපර් කෙනෙක් 😮හපොයි දිගුදුර බලකායෙත් 😮😾බුදු අම්මො කිසි කතාවක් නැ.. යකෙක් 💀එච්චරයි

  • @krishansampath4128
    @krishansampath4128 11 หลายเดือนก่อน +69

    2014 දී මෙතුමා එක්ක රාජකාරී කරන්න ලැබුනා..පෙනුමෙන් වගේම ක්‍රියාවෙනුත් විශිෂ්ඨ කමාන්ඩෝ කෙනෙක් බව කිව යුතුයි.

  • @Catman346
    @Catman346 11 หลายเดือนก่อน +90

    කමාන්ඩෝ බැජ් පහම ගහපු සුපිරි වැඩ්ඩෙක් ❤

    • @user-dm2hv6ne7i
      @user-dm2hv6ne7i 10 หลายเดือนก่อน +2

      නිවැරදි කිරිමයි සහෝදරයා ස්නයිපර් කියන්නේ කමාන්ඩෝ එකෙන් කරන පාඨමාලාවක් නෙවෙයි ඒක දියතලාව ස්නයිපර් නිවහනෙන් විතරයි කරන්නේ

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 11 หลายเดือนก่อน +51

    මෙතුමාගේ දුබලතා වැටුප ඉල්ලන්න නොවෙයි ගෙනත් දෙන්න ඕනේ...
    රට හිගමනට පත් කල ජනාදිපති වරු පෝශනය කරන .... ඒත් මේ වගේ විරුවන්ව ආරක්ශා නොකරන.....අපි.... කල්ප ගානකින්වත් ගෙවන්න බැරි නයකාරයෝ... වෙයි... වෙනවා මයි...

    • @ajithkumara8851
      @ajithkumara8851 16 วันที่ผ่านมา

      ඒක ඇත්ත මේ වගේ විරැවන්ට දුබලතා වැටුප නෑ දුබලතා වැටුප ගන්න සුදුසු නැති දේශපාලක ගැති වැඩකට නැති උන්ට දුබලතා වැටුප

  • @harshakumara9950
    @harshakumara9950 11 หลายเดือนก่อน +69

    ලක් මෑණියන් හට තම කෘතගුණ සළකා..🇱🇰
    අප හට හුස්ම ගන්නට තම ලේ මිරිකා..❤
    දන් දී බිමට යළි පණ දුන් විරු රැසකා..💐
    අතරින් විරු පුතෙකි මේ ස්නයිපර් බ්ලැකා..🔥

    • @wanesatv
      @wanesatv  11 หลายเดือนก่อน +3

      ❤️🙏

    • @romwij
      @romwij 11 หลายเดือนก่อน +3

      ❤❤❤❤🎉🎉🎉🎉

  • @kazSailor
    @kazSailor 11 หลายเดือนก่อน +40

    බ්‍රසිල් මුහුදේ ඉදන් බලන්නේ ✌පට්ට වැඩ්ඩෙක්❤️❤️

    • @AvgSumith
      @AvgSumith 6 หลายเดือนก่อน

      Ammo😮

  • @nalindamahel1017
    @nalindamahel1017 11 หลายเดือนก่อน +56

    අවසාන ටික බලන්න කොට කදුලු එනව , බොහොමයක් කැප කිරිම් කරපු විරුවන් ..❤😢

  • @Priyantharathnayaka-ej7tb
    @Priyantharathnayaka-ej7tb 11 หลายเดือนก่อน +121

    මේ වගේ විශිෂ්ඨ රණවිරුවකුට දැන් වෙලා තියෙන අසාධාරණය දකින කොට පුදුම දුකක් වෙදානවක දැනෙන්නේ. මොහුට දැන්වත් සාධාරණයක් ඉටු කරන්න. රට වෙනුවෙන් කැපවුනු විරුවනි ඔබට දීර්ඝායුෂ.

    • @NatureWonders709
      @NatureWonders709 11 หลายเดือนก่อน

      Oka kuli mini maruvek👍
      Ltte kiyanne padi nathiva fight kala freedom fighters👍

  • @dinushamadushan3093
    @dinushamadushan3093 11 หลายเดือนก่อน +9

    සෑහෙන අත්දැකීම් සම්භාරයක් හිමි අවශ්‍ය දේ පමණක් කතා කරන විශිෂ්ට රණවිරුවෙක්…❤❤❤

  • @KavishkaSamaranayaka
    @KavishkaSamaranayaka 11 หลายเดือนก่อน +27

    අපේ ගමේ ඉන්න සුපිරි වැඩ්ඩෙක් ❤

  • @damidusahan1031
    @damidusahan1031 6 หลายเดือนก่อน +4

    මේක සහතික ඇත්ත, මගේ තාත්තා ස්නයිපර් කෙනෙක්, අනන්ත වත් තුවාල, කෑලි ඇගේ. මේ වගේම සිද්දියක් වෙලා දැන් කන් ඇසීම හොදටම අඩුයි, ඒ කලේ බ්ලාස්ට් එකකට අහු වෙලා, ඒත් තියන මොරාල් එකට ඒ කලේ හොද උන ගමන් හොස්පිටල් එකෙන් ආය යුද්දෙට, ඔය කියන අහිකුන්ටක ජීවිතේ නිසා විස්තර මොකුත් නෑ, අඩුමබ්ගානෙ තුවාල වෙලා ගෙනාව අනුරාධපුරේ හොස්පිටල් එකේ වත් ඒ විස්තරේ නෑ, මොනවද වෙලා ඒවා නැති වෙලාලු, ආමි හොස්පිටල් එකෙන් නම් එක එක ඒවා කරා ඒත් ඇහෙන එක අඩුයි, මොකුත් දීමනාත් නෑ තමා, පැන්ශන් එක විතරයි, ඇසීම අඩු නිසා ජොබ් මොකුත් කරන්න බෑ, අවුලක් නෑ මගේ තාත්තව මන් පුලුවන් උපරිමයෙන් බලාගන්නවා ඉතින් ❤️‍ අහවල් දීමනා දැන් නම් ඕනත් නෑ ඕබ කාලෙ ලැබුනෙත් නෑනෙ

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 11 หลายเดือนก่อน +28

    මට කියන්න වචන නෑ.රට ජාතිය ආගම රැක්කාට මට තියෙන්නේ ඔබතුමාට දන ගහලා වදින්න විතරයි..🙏🙏🙏🙏🙏🙏

  • @sugathperera6198
    @sugathperera6198 11 หลายเดือนก่อน +21

    මේවගේ අතිවිශිෂ්ටයෙකුත් කුමන හෝ පාර්ශවයක නොසැලකිලිමත් ( ආන්ඩුවේ හෝ යුධ හමුදාවෙ ) කමින් ලැබිය යුතුම වරප්‍රසාද නොලැබෙන්නේ නම් මොකක්ද ඒ ආයතන වලින් ඇති පලය 😢 සංජීව මල්ලී ඔයාට බොහොම ස්තුතියි ❤ ඒ වගේම ඔහු සම්භන්ධ කරගන්න පුලුවන් අංකයක් පල කරන්න

    • @beautifulviews710
      @beautifulviews710 11 หลายเดือนก่อน

    • @alwissemini7628
      @alwissemini7628 10 หลายเดือนก่อน

      Number eka mul comment eke thiyanawa

    • @sumedhapdissanayake3822
      @sumedhapdissanayake3822 หลายเดือนก่อน

      මෙතුමාගේ ඒකකයේ නිලධාරීන් මේ ගැන සොයා බලන්න ඕන,මෙතුමා දන්න අය ඇති තවම unit එකේ

  • @bhagyabandara9147
    @bhagyabandara9147 11 หลายเดือนก่อน +13

    කමාන්ඩෝ 🔥 දිගුදුර 🔥ස්නයිපර් 🔥 තව මොන කාතාද ඉතින්. එකෙම්ම වැඩ්ඩෙක් තමයි❤

  • @mrseafood6845
    @mrseafood6845 11 หลายเดือนก่อน +12

    බලපල්ලා මනුස්සයාගෙ හැටි...
    එත් පොර වැඩ්ඩෙක්...
    අපි හිතන්නෙවත් නැ නෙ..
    අපෙ ගම් වල මෙ වගෙ මිනිස්සු කොච්චර ඇතිද..💐🙏

  • @SupunChamara-xu9pf
    @SupunChamara-xu9pf 11 หลายเดือนก่อน +17

    වේනදා මේන් අදත් අති දක්ෂ රණකමියකුගේ..සංව්වේදි.කතාවක් වැනස Tv ඔයාලා හැමොටම ස්තුතිය 🙏 අද වැඩ සටහන අරන් අවාට..❤️ මේ වගේ රට වේනුවේන් ජිවිත කැප කල.රණවිරුවන්ට බෙහේත් ටිකක ගන්න රණවිරු කාඩ් බලන්න එපා.වෛද්‍යවරුන් එවා. එ වගේ වැඩ කරණ උන්ව.අපා ගත වේන්න ඔනේ.පව්ද්ගලික බෙහෙත් ටිකක් දෙන වෛද්‍ය වරයේක් උනත් ඔව්නට පිහිට වේන්න ගොඩක් පිං..ඉද.හිටවත්..මේ වගේ අසාධාරණයකට ලක් වේච්ච විරුවන්ට ඔවුන්ගේ දිමනා වේනුවේන් දැනට සේවයේ නිරතව සිටින ඉහල රණවිරුවන් මේවාට විසදුම් ගන්න් බැරිකමක් නෑ...ඔබගේම සහොදර සොල්දාදුවන්ට කිසිම තැන්කින් අසාධාරණයක් වේන්න දේන්න එපා.. කීමට බොහි දේ තිබුනත් මේතනින් නතර කරනවා.😓 රණවිරුවන්ට මේවන් අසාධාරණ වැඩ කරන හැම.පාලකයෙක්ම අපා ගතම වේන්න ඔනේ.. ✍️✍ වැනස Tv බෙහෙවින්ම ස්තුතිය 🙏 මේවන් දේ එලි දැක්විම පිලිබදව❤️

    • @wanesatv
      @wanesatv  11 หลายเดือนก่อน +3

      ❤️🙏

  • @user-nq7ox3iv4c
    @user-nq7ox3iv4c 10 หลายเดือนก่อน +7

    ඒ මග යන්න මටත් හරි පාර පෙන්නුවට ආඩම්බරයි මගෙ සීයේ ❤

  • @NalinLasantha-fz5ot
    @NalinLasantha-fz5ot 9 หลายเดือนก่อน +6

    වැඩකරු ප්‍රියන්ත අයියා...🖤 ගමේ ගැම්ම ඇලේ මාලු ටිකට හැමදාම කන්න දානවා 🙏

  • @tharushadulanjana6860
    @tharushadulanjana6860 9 หลายเดือนก่อน +5

    අපේ ගමේ තමයි ඉතිම් මේ සිංහයා . නියමයි 👍🖤

  • @PinimutuThennakoon-gs2vk
    @PinimutuThennakoon-gs2vk 11 หลายเดือนก่อน +22

    සංජීව අයියා ප්‍රොෆයිල් picture එක නම් කොච්චර channel එක පරණ උනත් මරු කරන්න එපා හොදද❤❤❤🎉🎉🎉

  • @L.G.dayansameera
    @L.G.dayansameera 11 หลายเดือนก่อน +8

    රටක් වටින රත්තරං මනුෂ්‍යයෙක්. ඔබට තෙරුවන් සරණයි මහත්තයා. ඔබට ජය.ජය. ❤❤❤ සියලුම රණවිරුවන් ට අපි සැමදා ආදරෙයි

  • @tharidhudiss3921
    @tharidhudiss3921 11 หลายเดือนก่อน +8

    නියම කමාන්ඩෝ ලුක් එකක් තියෙන්නේ ඒ අයියාට ෆිල්ම්ස් වල ගේම් වල ඉන්න චරිතයක් වගේ. ඒ වගේම වැඩ්ඩෙක්. 🇱🇰❤

  • @anuruddhikaperera6953
    @anuruddhikaperera6953 10 หลายเดือนก่อน +7

    මෙහෙම කැප කිරිමි කරපු රනවිරැවන්ය හැමදාම ආදරෙයි . වනැස සැමදා දිනෙවා !!!!!!❤❤❤❤❤

  • @lunuwilagemanjula762
    @lunuwilagemanjula762 6 หลายเดือนก่อน +3

    ඔයා අපිත් එක්ක පලාලි Air Force camp eke සති දෙකක් ව්තර හිටියා.ඔයා අපිත් එක්ක හරි හිතවත් උනා.හරි සතුටක් දැනෙනවා මේ Video eka බලද්දි.අවුරුදු ගානකට පස්සෙ අපේ හමුවීම සිහි වුනා.ඔයාලා නියම වැඩ්ඩො.ඔයාලා සියලු දෙනාට බුදු සරණයි .ඔයාට මතකද ,මම Air force එකේ මංජුල .

  • @ishumadu433
    @ishumadu433 10 หลายเดือนก่อน +4

    සුපිරි වැඩ්ඩෙක් අපේ ගමේ වීරයෙක් ආඩම්බරයි❤❤😊

  • @user-gg7dl6er2j
    @user-gg7dl6er2j 11 หลายเดือนก่อน +16

    දිගටම මේවගේ අය තවත් ගෙන්නන්න අයියේ❤❤

  • @upulsandaruwan2186
    @upulsandaruwan2186 11 หลายเดือนก่อน +24

    දැන් නම් මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ 😍 වෙනදා වගේ අදත් සුපිරි චරිතයක් නියමයි සංජීව අයියා✋

  • @dulas4614
    @dulas4614 11 หลายเดือนก่อน +35

    නිශ්චලයි ගැඹුරු ජලය.මේ හොඳම උදාහරණයක්.ඔහුව ගෙනාවට මේ ආදරය වනැසට සහ ඔහු වනැසට හඳුන්වාදුන් අයට❤❤❤

    • @adalowa2235
      @adalowa2235 11 หลายเดือนก่อน

      එවුනාට යුද්දේ පටන් ගත්තේ අපිලා නෙමෙනේ...... සුද්දා ලංකාවෙන් යනකොට ලංකාව තමිල් මිනිස්සුන්ටයි සීංහල මිනිස්සුන්ටයි දෙකට කඩන්න හැදුවා සිංහල නායකයා එදා එකට කැමති උනා , අපේ දෙමලා නායකයින් තමා කිවිවා එකරටෙි ඉන්න පූලුවන් කියලා අපි රට කැඩු⁣යා නෑ.... ඹය ගොල්ලා තමයි අපිට ගැහුවා 1983 සි මතක නැද්ද

    • @dulas4614
      @dulas4614 11 หลายเดือนก่อน

      @@adalowa2235අනේ පුන්ඩො.තෝ වරෙන් අපේ ගමට.අපේ ගෙදරට.අපේ ගෙදර දමිල මිනිසුන්ට ගේ ඇතුලට කතාකරල කන්න බොන්න දෙන්නෙ.අම්ම තාත්තගෙ කාලෙකමත් අදට මමත්.මම අවුරුදු දෙකයි මාස අටක් දෙමල කෙනෙක් එක්ක එකට කාල බීල රස්සාව කලා.එහෙමයි අපිනම්..හොඳට හොඳයි නරකටත් එහෙමයි. ඒ වගේම අපේ ගමේසිංහල අපිට අරින්න ආව සෙට් එකකුත් ඉදිය.උන්ට දුන්න ඉතින් ෆ්ලැට් වෙන්න.

    • @adalowa2235
      @adalowa2235 11 หลายเดือนก่อน

      @@dulas4614 අපිට ඹයාලට වගේ ⁣ගුවන් යානා තිබිබෙත් නැනේ නාවික යානා තිබිබා නැ.... අපිලම එවා හැදුවා එහෙමයි යුද්දා කෙරැවා. ඹයාලට හැම දෙම ගෙදරට ගෙනත් දුන්නානේ....💥🐯

    • @Comment_LOKKA_
      @Comment_LOKKA_ 9 หลายเดือนก่อน

      ​@@adalowa2235පුක දියන් අම්මට ගෙරි දෙමල පින්නයා 😂

    • @user-et4wu3wg9b
      @user-et4wu3wg9b 9 หลายเดือนก่อน

      ​@@adalowa2235පට්ටපල් බොරු කියන්න එපා බං. ඉංග්‍රීසීන් කොහොමද දෙමළ මිනිස්සු සිංහල මිනිස්සු අතර බෙදීමක් ඇති කරේ😅😅😅

  • @thisaramadu4060
    @thisaramadu4060 11 หลายเดือนก่อน +17

    සංජීව අයියා එකම එක ඉල්ලීමක් යුනිෆෝම් පොටෝස් දාද්දී මුලු තිරේටම දාන්න සංජීව අයියා හාද ජයවේවා සංජීව අයියේ.....❤️❤️❤️

  • @shewonfdoz407
    @shewonfdoz407 11 หลายเดือนก่อน +4

    ස්තූතී වෙනස ඔබ කරන මෙහෙවරට උපන් බිමට ණය නැති විරුවා 🇱🇰 ස්තූතී පින් උපන් බිමට ණය නැති විරුවානනී ඔබ නිසා තමා අප අද මෙතන ඉන්නේ ❤ ජය වීරයාණනී ස්තූතී වෙනස බුදු සරණයි ජේසු පිහිටයි පින් ඔබට වීරයෙක් ඔබ තුමා පින් ඔබට ජය වේවා නිවේදක තුමා ස්තූතී ඔබට සැබෑ යුද වීරයෙල් ඔබට ස්තූතී නිහඩ වීරයාණනී

  • @gihankavinda9672
    @gihankavinda9672 11 หลายเดือนก่อน +6

    ඒ හැමදෙයක්ම කලේ අපි වෙනුවෙන්.....ආයු රඛ්ඛන්තු ආවඩා ❤🙏🇱🇰

  • @maheshperera6695
    @maheshperera6695 11 หลายเดือนก่อน +25

    ම්ය ගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා...❤❤❤

  • @sanjeewamadushanka5664
    @sanjeewamadushanka5664 11 หลายเดือนก่อน +4

    බ්ලැකා සර් සුපිරි කැරම් වැඩ්ඩා 👍👍👍

  • @chandikakumara339
    @chandikakumara339 11 หลายเดือนก่อน +7

    Blaca ayya ... දුව හංසි.. පුතා බ්නුභානු ... අපිරජ ඉබ්බො..... ඔයට මතකයි නෙ ....... flight eken exit wwnakota oyage වැකියක් ...... ✔✔✔✔✔😍😍

  • @nelukachandranath7183
    @nelukachandranath7183 11 หลายเดือนก่อน +8

    යුධ බිමේ දස්කම් පා රට බේරාගත් සැබෑ විරුවන්ට මාගේ උත්තමාචාරය .💪🙏❤ශබ්දය පොඩ්ඩක් මදි වගේ..මයික් එක තව ටිකක් කොලර් එක හරියට දුන්නනම් වටිනව..🙏🙏🙏

  • @charithvimukshitha6287
    @charithvimukshitha6287 9 หลายเดือนก่อน +4

    දෙවනි වතාවට බැලුවා මෙම වීඩියෝව
    මුලින්ම කියන්න ඕනෙ මෙතුමා ගෙන් තව වැඩසටහන් ඕනෙ
    විශේෂයෙන් කියන්න ඕනෙ තම සගයන්ගේ නම් කියන විට ඔවුන්ගේ අංකයන් පවා තවමත් මතකයෙන් කියනවා කියන්නෙ මතක ශක්තිය විශිෂ්ටයි...❤

  • @sampathpathakada6746
    @sampathpathakada6746 7 หลายเดือนก่อน +2

    රටට ...බීපු කිරි ටිකට ණය නැති පුතෙක්....ධීරයෙක්....❤❤❤❤

  • @aravindasampath6426
    @aravindasampath6426 11 หลายเดือนก่อน +5

    නියමයි දිගු දුර සුපිරි වැඩ්ඩො එනවා

  • @shashisharmila4323
    @shashisharmila4323 8 หลายเดือนก่อน +2

    තොරතුරු කිව්වට කමක් නෑ අපේ රනවිරුවන් රැක ගන්න ඕනි❤❤

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 11 หลายเดือนก่อน +11

    මිය ගිය හැම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා ❤❤❤❤අනෙක් හැමදෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @damithrathnayake5165
    @damithrathnayake5165 10 หลายเดือนก่อน +3

    එකෙන්ම වැඩ්ඩෙක්....
    විශ්‍රාම වැටුප හරියට ලබාදීපියව් මේ මනුස්සයාට...

  • @WickramaSinha-iu2ub
    @WickramaSinha-iu2ub 11 หลายเดือนก่อน +8

    GR SR GW CLi ViR එ අයගෙත් වැඩසටහන් ගෙන්න මොකද එඅයත් කියාන් විත කෙරේ කුඩා කන්ඩායමි වසෙන්

  • @sisirasaman7199
    @sisirasaman7199 11 หลายเดือนก่อน +7

    වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍

  • @surajchandima4592
    @surajchandima4592 10 หลายเดือนก่อน +3

    එ වගේම හිතත් හොද මනුස්සයෙක් ❤️

  • @kamalanganisawmya-im5xe
    @kamalanganisawmya-im5xe 9 หลายเดือนก่อน +3

    හොරුන්ට සලකන,විරුවන් අමතක උනු ශාපය මේ රටට වැදිලා ඉවරයි...විරුවාණෙනි
    බුදුසරණයි ....

  • @gemunuweerasinghe1020
    @gemunuweerasinghe1020 11 หลายเดือนก่อน +9

    අපේ හදවතේ පලමු තැන ඔබටයි🌹🌹🌹

  • @tharindudanushka1547
    @tharindudanushka1547 11 หลายเดือนก่อน +6

    කොහොමද ස්නයිපර් ගැම්ම ❤

  • @ranganamadhusanka8098
    @ranganamadhusanka8098 11 หลายเดือนก่อน +7

    කවදාවත් වයසට yanne nethi
    Commando's😘❤

  • @nelukachandranath7183
    @nelukachandranath7183 10 หลายเดือนก่อน +4

    ❤❤ඇති හැකි සෑම දෙනෙක්ම තමන්ට පුලුවන් විදියට මේ විරුවන්ට උපකාර කරන්න.රටත් විනාස කරල අද හිඟමනට දාල ⁣තිරිසන් විදියට මේ රටේ මිනිස් ජීවිත බිලිගත්ත පාහරයෙක්ට රට බාරදීල පැනල ගිය කාලකණ්ණි පිස්සටත් නඩත්තුවට මාසෙට ලක්ෂ පහලවක් විස්සක් වැයකරනව රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි.නාකි කාලකණ්ණි හැත්තට කෝටි ගනන් වියදම් කරන එකේ මේ යුධ බිමෙන් පලා නොගිය සැබෑ විරුවන්ට අනිවාර්යයෙන් ඒ සියළු දීමනා ලැබිය යුතුමයි.පුටුවල ඒසී එකේ ඉඳල කටින් යුද්ධ කරපු උන් සුර සැප විදිනව සියලු වරප්‍රසාද හදාගෙන සැබෑ විරුවො අපා දුක් විඳිනව.එක පවුලකට ආවඩන රටේ කාලකණ්ණියනේ දැන්වත් පයින් ගපල්ල පුහු අවජාතකයින්ට.ජීවිත කාලෙම සියළු වරප්‍රසාද ඇතුව ඉන්න ඕන මේ විරුවන්ට තැනක් හදමු හැමෝම ඔලු වෙනස් කරන්.ඇස් ඉස් මස් ජීවිත දන් දීල බේරගත්ත බිම කොල්ලකාල විකුනල මිලියන ගනන් වත්කම් පොදි ගසමින් ඉන්න හිඟන දේශපාලු පවුල් ටික නැවත සිරගත කරමු.නැත්නම් එක්ව ත්‍රස්තවාදීන්ට කල දේම කර වඳකර.රටත් සැබෑ විරුවාත් සුරැකීමට එක්වෙමු.

  • @lakshithajayathilaka3210
    @lakshithajayathilaka3210 11 หลายเดือนก่อน +7

    SF එකේ නැතිඋනු staff sargent කුමාරසිංහත් ( vision) LRRP & sniper දෙකම කරපු කෙනෙක්

  • @diasamarasekara
    @diasamarasekara 11 หลายเดือนก่อน +2

    මම ape werodara රණවිරුවන් kathan බලනවා eth සියලු de sattha සිදුවීම හොඳට රණවිරුවන් ta denna කියනවා ,මොකද සිවිල් වැසියන් මෙතරම් නොදන්නා ethi ,,,,,supiri mage සහෝදර රණවිරුවk ,jaya වේවා හදවතින් ,,,,,,කතාවට ,,,,,ඔබත්mamath widapu දුකට ජාතික කොඩිය ලෙළ දෙනවා ,,,,,,,

  • @hah73829
    @hah73829 11 หลายเดือนก่อน +4

    දැකපු හොදම යකා

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 9 หลายเดือนก่อน +2

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @lbnadiranga5814
    @lbnadiranga5814 10 หลายเดือนก่อน +1

    සුපිරි කොල්ලෙක් සුපිරි වැඩ්ඩේක්‌ ජොබ්
    ජීවමාන දෙවිවරු 🙏♥️
    බලදාරින්ගේ ඇස් ඇරේවා 🙏

  • @thanuraronen7065
    @thanuraronen7065 11 หลายเดือนก่อน +2

    පුළුවන් කට්ටිය පුළුවන් විදියට Sir ට support එකක් දෙමු 🙏♥️

  • @mohammedfazul5273
    @mohammedfazul5273 11 หลายเดือนก่อน +1

    Thanks for your dedication for making this country safe ❤❤❤. Thanks to Wenesa.

  • @herbatmendis6240
    @herbatmendis6240 11 หลายเดือนก่อน +1

    ජයවේවා ඔබ‍ට කරපු කැපවීම සදා අමරණියි 👍❤

  • @nuwanshirantha450
    @nuwanshirantha450 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤ අපෙ සොල්දාදුවන් ගෙ වැඩ පෙනවානෙද ජය වෙවා , බුදු සරනයි

  • @msichannel1812
    @msichannel1812 11 หลายเดือนก่อน +1

    නියමයි නියමයි බුදුසරණයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️🎖️️🎖️️🎖️️

  • @WadduwageChathuranga-lr4py
    @WadduwageChathuranga-lr4py 11 หลายเดือนก่อน +9

    බැජ් 5ක් ගහනව කියන්නෙ ආයෙ ඉතින් කතා කරන්න දෙයක් නෑ...💙💙🖤🖤

    • @user-ct9jo9vh1d
      @user-ct9jo9vh1d 11 หลายเดือนก่อน

      වැඩ්ඩෙක්ම තමයි ❤❤

  • @charakapiumal6143
    @charakapiumal6143 11 หลายเดือนก่อน +5

    ඇයි මේ අපේ රටේ කාලකණ්නී දේශපාලන පාලකයින්ට මේ වගේ වීරයන්ට සලකන්න බැරි.... 🤔 නමුත් උන්ගේ බල්ලෝ යන්නේ AC bus වල......

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 11 หลายเดือนก่อน +3

    සංජීව මහත්මය එදා රට ජාතිය බේර ගන්න අන්තිම පැයේ පස්වෙනි රීලාන් යුද්ධයට නායකත්වය දීපු අපේ සෙම්පතියොත් ගේන්න පුලුවන් නම් මේ වැඩ සටහනට ගොඩක් වටින බ්‍රිගේඩියර් රැට්ට, ලුතිනන් ඩිලාන්, බ්‍රිගේඩියර් කෝනාර, කැප්ටන් දමිත ඒ අයත් ගේන්න. 🙏

    • @07Alpha
      @07Alpha 11 หลายเดือนก่อน +2

      හමුදා නිල නාමයන් අවභාවිතා කරන්න එපා....

  • @sunilmandawala1366
    @sunilmandawala1366 10 หลายเดือนก่อน +2

    Well dun Blacka ❤ Great Soldier 👍

  • @kasunmadusanka5203
    @kasunmadusanka5203 11 หลายเดือนก่อน +1

    විශිෂ්ඨ සොල්දාදුවෙක් සියළු ශක්තිය දෛරය ලැබේවා බුදුසරණයි ☸️💙🇱🇰

  • @nalinliyanarachchi4023
    @nalinliyanarachchi4023 11 หลายเดือนก่อน +1

    Thanks sri🙏🙏🙏

  • @PattaTV1
    @PattaTV1 11 หลายเดือนก่อน +1

    තව එකක් ඕන සංජීව අයියේ❤

  • @kesaranalin9753
    @kesaranalin9753 11 หลายเดือนก่อน +3

    ඇත්තටම කොමාන්⁣ෙඔා් රෙජිමෙින්තුව ලැජ්ජා වෙන්න ඔින මෙි විරැවන්ට සලකන විදිහ ඇහුවම.....

  • @yanagaman
    @yanagaman 11 หลายเดือนก่อน +1

    මේ මිනිස්සුන්ට ඇත්ත අපි වදින්න ඕන..පුලුවන් අය උදව් කරන්න .මේ අපේ රට සහ අපි වෙනුවෙන් බැස්ස මිනිස්සු

  • @ishanudaya7059
    @ishanudaya7059 2 หลายเดือนก่อน +1

    නිහඬ වීරයෙක් ❤

  • @janakapriyantha6713
    @janakapriyantha6713 11 หลายเดือนก่อน +1

    බුදුසරණයි 💕💕💕💕

  • @kasunbandarachanaka4859
    @kasunbandarachanaka4859 11 หลายเดือนก่อน +2

    ඔබට නිරෝගිමත් දීර්ගායුශ වේවා විරුවානනි❤

  • @kasunsameera-gi6lf
    @kasunsameera-gi6lf 11 หลายเดือนก่อน +1

    තවත් ඔනා මෙයගෙ සංජිව අයියා 🤛🤛🤛🤗🤗🤗💝💝💝

  • @kevin01-f3k
    @kevin01-f3k 10 หลายเดือนก่อน +2

    මහත්තයෝ වීඩියෝ එක පටන් ගන්නකොට එන මියුසික් එක හොල්මනක් කෑ ගහනවා වගේ. මහ පාන්දරත් වනැස එකේ වීඩියෝ බලන්නෙ බය හිතෙනවා 😂. වීඩීයෝනම් සුපිරි පිස්සුවක් වෙලා ෆෝන් එක අතට ගත්තනම් ඔයාගෙ චැනල් එකේ අපේ දෙවිවරු කරපු ක්‍රියාන්විත බලන්නේ ❤❤

  • @rasikathilakarathne2276
    @rasikathilakarathne2276 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏👍
    සුපිරි ....

  • @Chunlani._4246
    @Chunlani._4246 11 หลายเดือนก่อน +4

    හම්බන්තොට ජනාධිපති නාකි මයිනා,මාතර ආරක්ෂක ලේකම් පිස්සු ගෝඨා,ගාල්ලේ හමුදාපති ෆීල්ඩ්මාෂල් SF කල වැද්දා, පස්සේ පීචං🤮 උනත් මතක් උනා..😢✌👍🙏

  • @ASANKARATHNAYAKA-lx3wn
    @ASANKARATHNAYAKA-lx3wn 10 หลายเดือนก่อน +2

    අපි අද මෙහෙම හරි ජිවත් වෙන්නේ ඔබ තුමා වැනි එඩිතර විරුවන්ට පින්සිද්ධ වෙන්න,රැ 30000 වැටුපකට ඔබලා කල සේවය අගයන්න පුලුවන්නම් අම්මගෙන් බිපු කිරිවලටත් අගයක් දෙන්න පුලුවන් ඇති,ඒ නිසා මේ වැනි විරුවන් වෙනුවෙන් සාධාරණයක් විය යුතුමයි,

  • @DamithSujeewa-lv6vx
    @DamithSujeewa-lv6vx 11 หลายเดือนก่อน +1

    අපේ ගමේ අපේ වැඩ්ඩෙක් ආදරෙයි ❤️❤️❤️

  • @rasikasanjeewa5376
    @rasikasanjeewa5376 11 หลายเดือนก่อน +2

    🙏❤🌹🇱🇰🎖️️ ජය වේවා

  • @asirinamal
    @asirinamal 11 หลายเดือนก่อน +1

    අදත් අලුත් එකක් නෙද පට්ට සන්ජිව අයියෙ

  • @Kevin_19976
    @Kevin_19976 11 หลายเดือนก่อน +1

    සුපිරියක් ❤

  • @wsanjeewa
    @wsanjeewa 11 หลายเดือนก่อน +4

    ආදරෙයි මිහිපිට දෙවියෝ ❤❤❤❤❤

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @sanjeewap.m.2090
    @sanjeewap.m.2090 11 หลายเดือนก่อน +2

    සුපිරි කොල්ලෙක් නිහතමානී චරිතයක්

  • @praveenharshanath5131
    @praveenharshanath5131 11 หลายเดือนก่อน +2

    මීනුගෙ වැඩසටහනක් ඔනේ❤❤❤❤

  • @sasmithasankalpa434
    @sasmithasankalpa434 11 หลายเดือนก่อน +5

    සංජීව අයියා පිස්සු හදන්නද හදන්නේ ඔයා අපිට..😘🥰❤️😊

  • @Viwidha
    @Viwidha 11 หลายเดือนก่อน +1

    නියමයි ❤️🙏

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 10 หลายเดือนก่อน

    Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏❤❤❤

  • @achini3734
    @achini3734 6 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා ඔබතුමාට ❤