ආදි සිංහලේ - චූටි මල්ලි, ජනා සම​ඟ බුද්ධික රඹුක්වැල්ල | Upul Shantha Sannasgala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2021
  • ආදි සිංහලේ - චූටි මල්ලි, ජනා සම​ඟ බුද්ධික රඹුක්වැල්ල | Upul Shantha Sannasgala
    Meme tv 👇
    / @memetv217
    --------------------------------------------
    කැමති නම් Like එකක් දාන්න, අකමැතිනම් Dislike එකක් දාන්න. බෙදා ගන්න ඔනේ නම් Share කරන්න. තව ඒවා ඕනේ නම් Subscribe කරන්න මෙන්න ලින්ක් එක.
    / upulshanthasannasgalac...
    ---------------------------------------
    #sannasgala #chootymalli #janaipriyai #podimalli #buddika #comedy #sinhalacomedy #sinhalasannasgala #srilanka #lka #srilankanmusic

ความคิดเห็น • 914

  • @kaushalyasenevirathne
    @kaushalyasenevirathne 2 ปีที่แล้ว +117

    තමන්ගේ ගුරුවරයා ඉදිරිපිට දී ඒ කාලේ තිබුණ ගෞරවය සහ බය ඔය තුන්දෙනාගෙ මුහුණු වලින් දැක්කා... ආදරණීය ගුරුවරයෙක් ආදරණීය කලාකරුවන් තිදෙනෙක් සොදුරු කථා බහක් ❤️❤️❤️

  • @nadeeraprageeth7028
    @nadeeraprageeth7028 2 ปีที่แล้ว +212

    මම වැඩ කරන්නේ විසුවියානා ගිනි කන්ද පාමුල අද ගොඩක් මහන්සි වෙලා වැඩ කරපු දවසක්. සර්ගෙ වැඩසටහන බලද්දි මගේ මානසික ආතතියයි මහන්සියයි දෙකම නැතුව ගියා වැඩ සටහනෙන් ගන්න දේවල් ගොඩයි වැඩසටහනත් හරිම සුන්දරයි ඔබලා හතර දෙනාටම ආයු බොහෝ වේවා......

    • @flyguy953
      @flyguy953 2 ปีที่แล้ว +18

      Mama weda karanne meethota mulla kunu kanda paamula , hari mahansai matath

    • @kamal6737
      @kamal6737 2 ปีที่แล้ว +12

      @@flyguy953 😂

    • @diwlala6502
      @diwlala6502 2 ปีที่แล้ว +18

      මම වැඩ කරන්නෙ මැලිබන් එකේ.. මාරි වල හිල් විදිනවා.. මටත් හරි මහන්සියි..

    • @kamal6737
      @kamal6737 2 ปีที่แล้ว +5

      @@diwlala6502 🚬

    • @nuwanpiyadarshana4062
      @nuwanpiyadarshana4062 2 ปีที่แล้ว +8

      විසුවියස් හරි ඇට්නා ගිනි කන්ද උනත් අපිට පුකද.😅😹

  • @rehansihina
    @rehansihina 2 ปีที่แล้ว +354

    මනුස්සයෙකුගේ පරිණත බව, සුනෙත්ගෙන් හොදටම දැක්කා 🖤

  • @apsarakarunarathna8755
    @apsarakarunarathna8755 2 ปีที่แล้ว +254

    පටන්ගත්ත තැනක් නෑ. ඉවරකරපු තැනක් නෑ. රසමුසු තැන් ගොඩක් ගෙනල්ලා ගොඩගහලා, කැමති කෙනෙක්ට කැමති රසක් විඳගන්න ඉඩදුන්න අපූරු වැඩසටහනක්! නියමයි❤

  • @Ishagamage
    @Ishagamage 2 ปีที่แล้ว +43

    චූටි මල්ලි “හයි පයි සුප්පව” මතක් කලා නේත😂😁😜

  • @zerovlog1999
    @zerovlog1999 2 ปีที่แล้ว +59

    සන්නස්ගල සර් ගේ පන්ති ගියේ නැති උනාට ආදරේ කරන සුන්දර චරිතයක් තමා සර් ගෙන් ගන්න ගොඩක් දේවල් තියේ.... ❤❤❤❤❤

    • @tharakasamarajeewa6622
      @tharakasamarajeewa6622 2 ปีที่แล้ว +2

      Attatama sathutui. Sirgen igena gatta kenak hatiyata. Matat asai dawasaka set wenna .

    • @anojmadusanka5903
      @anojmadusanka5903 2 ปีที่แล้ว +1

      Harima sundarai

  • @nishasbeautytips1789
    @nishasbeautytips1789 2 ปีที่แล้ว +34

    අනේ සර්..ඉස්සරම ඉස්සර දැනට අවුරුදු 15 ට කලින් ඉස්කෝලෙ ඇරිලා නුගේගොඩ බෝ ගහ ගාවින් පාරමාරැවෙලා සරසවිය පාරෙන් සර්ගෙ පන්තියට ඉන්න රොටරිය ට ආව හැටි මතක් උනා..ආයිත් එනවා නම් ආසයි ඒ දවස්....

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +91

    ඕනෑම තරාතිරමක පුද්ගලයෙක්ට නරඹන්න පුලුවන් වැඩසටහනක් ...🙏🙏🙏🙏

    • @Ramsey.001
      @Ramsey.001 2 ปีที่แล้ว +1

      @SWEET STUDIO same on ur comment 😏

    • @disal...69
      @disal...69 2 ปีที่แล้ว +1

      @@Ramsey.001 😂👍

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว +48

    බුද්ධිකනම් සැබෑම දක්ෂයෙක්.

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea 2 ปีที่แล้ว +25

    අමුසින්හල සුපිරි වැඩසටහනක් ..🇰🇷😍

    • @LakiyaOfficial666
      @LakiyaOfficial666 2 ปีที่แล้ว +1

      මංජු අයියා 🇰🇷🛫🇱🇰😍

  • @sumuduprabod4118
    @sumuduprabod4118 2 ปีที่แล้ว +28

    සන්නස්ගල සෑර්,ශිෂ්‍යයො එකතුවුනු මොහොත හරිම සුන්දරයි..

  • @roshenfernando4441
    @roshenfernando4441 2 ปีที่แล้ว +34

    බුද්ධික උබ නම් සැබෑ ජිවිතයෙත් සුපිරිම නල්‍රවෙක්.......,😍

  • @janakiuvini3144
    @janakiuvini3144 2 ปีที่แล้ว +68

    හරිම සුන්දරයි ... අතීතය ගැන කතා කරද්දී මගෙ සිතත් මටත් නොදැනීම අතීතයට දිව ගියා .. හරිම සුන්දරයි නිහතමානීයි .. සන්නස්ගල සර් ඔබටත් බුද්ධික ,සුනෙත් , ජනා ජය වේවා . සැමටම තෙරුවන් සරණයි !!🌹🌹❤️

  • @chris1114
    @chris1114 2 ปีที่แล้ว +51

    සන්න කරපු හොදම වැඩසටහන. 👍👍👍👍👍👍

  • @nuwanpeiris
    @nuwanpeiris 2 ปีที่แล้ว +28

    මම නුගේගොඩ පන්තියේදී, ගුරුවරු හැමෝම ඉන්න වෙලාවක මෙයාට මම කිව්වා, "විශ්නු බටකොළ කෑවා වගේ" වෙයි දේශපාලනයට ආවොත් කියලා. බුද්ධකගේ කථාවට මම එකඟයි. සමාජ පරිවර්තනයක් කරන්න දේශපාලයට හැකියාවක් නැහැ. මොකද රටේ බහුතරයක් බඩගෝස්තරවාදීන් නිසා... සන්නා ඔයා ඉන්න ඕන උඩින්. යටින් නෙමෙයි..

  • @virangaharshana855
    @virangaharshana855 2 ปีที่แล้ว +58

    සුනෙත් දැකපු නිහතමානී සුන්දර චරිතයක්..❤️සෙට් එකම විශිෂ්ඨයින් 🙏👍

  • @kandysanketha6408
    @kandysanketha6408 2 ปีที่แล้ว +53

    පට්ටම චිල් එකේ බලපු එකක්.අපිට ගන්න දේවල් ගොඩායි .❤️👏

  • @dasunsankalpa7562
    @dasunsankalpa7562 2 ปีที่แล้ว +19

    ගුරුවරයෙක් ඉදිරියේ මෙහෙම ඉන්න තරම් නිදහසක් සර් ලග තියනවා.ඒක මාරම වටිනවා

  • @chanakakarunarathna857
    @chanakakarunarathna857 2 ปีที่แล้ว +87

    චූටි මල්ලි, ජනා සහ සන්නා බුද්ධික රඹුක්වැල්ලට සම්මුඛ වීම 😂

  • @lahiruarachchige826
    @lahiruarachchige826 2 ปีที่แล้ว +253

    බුද්ධික තමයි සුපිරිම චරිතේ 😂 කිසිම කම්මැලිකමක් නෑ පොර ඉද්දි 😂❤️

  • @madushandremsvlogs
    @madushandremsvlogs 2 ปีที่แล้ว +32

    සර් ඔබ ගැන තිබූණ මාගේ තිබූණ රාමූව වෙනස් විය දැන් බලමි සැමදා නියම වැඩ ක් ....👍👍👍
    මචං ...

  • @Rasadunaරසදුන
    @Rasadunaරසදුන 2 ปีที่แล้ว +147

    හරිම සුන්දරයි...!

    • @asokarajapaksa2018
      @asokarajapaksa2018 2 ปีที่แล้ว

      Great Ape machanlaa

    • @jayawewatha8353
      @jayawewatha8353 2 ปีที่แล้ว

      මු මොකාද මෙ සර් කියන ඵකා

  • @amjadh.hamseen
    @amjadh.hamseen 2 ปีที่แล้ว +28

    ජනාගෙ backing එක නම් supiri ඈ.....👍👍👍

  • @cham88
    @cham88 2 ปีที่แล้ว +26

    පට්ට රහයි.
    මාර ගලායෑමක් තිබූනා මේ අවකාශයේ. Diyatalawa mage upan Gama. Ududumbara Dan padinchi Gama. සම්මුක උනා හැම පැත්තෙන්ම.

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +135

    ඇත්තටම සන්නස්ගල සර්ට ගොඩක් ලොකු සතුටක් දැනෙනව ඇති සර්ගෙන් ඉගනගත්ත ගෝලයෝ ලෝකෙ පුරාම ඉන්නව දැක්කම ..

    • @zion2194
      @zion2194 2 ปีที่แล้ว +13

      ශිෂ්‍යයො බං😂

    • @C424c424
      @C424c424 2 ปีที่แล้ว +10

      @@zion2194 ඔව් නේද සර්ම කිව්වනෙ ගෝලයෝ නෑ කියල ..🤣🤣

    • @user-hm6lx4xo4k
      @user-hm6lx4xo4k 2 ปีที่แล้ว +3

      @@C424c424
      ඔයා සර්ගෙ ශිෂ්‍යයාවක් නෙමේද

    • @C424c424
      @C424c424 2 ปีที่แล้ว +6

      @@user-hm6lx4xo4k අපි යූ ටියුබ් එකේ සර්ගෙ ශිෂ්‍යයාවන්..😁😁👍

    • @user-hm6lx4xo4k
      @user-hm6lx4xo4k 2 ปีที่แล้ว +6

      @@C424c424 මාත් එලෙසම, මේ වගේ එඩිතර කේසර සිංහ ගුරුවරයෙක් මගෙ ජීවිතේට දැකල නෑ සර් ඉතිහාසගත වෙනව අනිවාර්යයෙන් .....?

  • @supun1087
    @supun1087 2 ปีที่แล้ว +29

    බුද්දිකයාආආ....කාසිය අනිත් අතට ගන්නව කාසිය බොරුවට වට්ටලා😂😂😂😂.....
    පිරිමින් හිස ගසාගත් වස්තුව....ඒක මාරයි❤️❤️❤️

  • @chandanabandara7852
    @chandanabandara7852 2 ปีที่แล้ว +25

    සුන්දර මිනිස්සුන්ගේ සුන්දර හමුවීමක්. හිතට සතුටක්.

  • @ruwanchamara7147
    @ruwanchamara7147 2 ปีที่แล้ว +16

    සරලම මිනිස්සු හතර දෙනෙක් ❤️

  • @nalindalakruwan9049
    @nalindalakruwan9049 2 ปีที่แล้ว +45

    විනෝදාත්මක රසවත් වැඩසටහනක්. බුද්ධික අයියා 👌👌👌👍

  • @shenalfernando9414
    @shenalfernando9414 2 ปีที่แล้ว +28

    මේ අවුරුදු 19ටම, එක තප්පරයක්වත් Skip නොකර බලපු පලවෙනි වීඩියෝ එක සර් ❤️

    • @supunnawoda8050
      @supunnawoda8050 2 ปีที่แล้ว

      සන්නා වගේම වටේ ඉන්න Vibe එක අමුතුම එකක්. ඒක Sri Lankan International level එකක්.♥️

    • @SLdiariesofadhira
      @SLdiariesofadhira 10 หลายเดือนก่อน

      Sirawata❤

  • @KamalPriyantha-ri4nw
    @KamalPriyantha-ri4nw 4 วันที่ผ่านมา

    අහන්න ආස සුපිරි වැඩසටහනක්

  • @nipunipabasara8420
    @nipunipabasara8420 2 ปีที่แล้ว +19

    අපිට අපේ ඉයර් එක මතක් උනා. ඒත් සර් අන්තිම දවසේ ක්ලාස් එකට ආවෙ නෑ...🥺 හැමදාමත් ආදරේ කරන ගුරුවරයෙක්. බුදු සරණයි සර්❤️

  • @nuwankodikara6360
    @nuwankodikara6360 2 ปีที่แล้ว +14

    වචනේ පරිසමාප්තියෙන්ම සුපිරිම වැඩ සටහනක් ❤

  • @asankakumara8344
    @asankakumara8344 2 ปีที่แล้ว +17

    මේක මේ විදියට නොවුනට,
    මම නම් මේ හා ආසන්න අත්දැකීමක් ලබාගන්න පිං කරලා තියෙනවා..
    ඒක වෙනම ආතල් එකක්..❤️

  • @indumadura3286
    @indumadura3286 2 ปีที่แล้ว +22

    පට්ට චරිත ගොඩක් .😍💪👍🎶🎉️

  • @helatv3359
    @helatv3359 2 ปีที่แล้ว +14

    සියලුම දෙනාට දිර්ඝයුෂ ලැබෙවා

  • @backsidenotok
    @backsidenotok 2 ปีที่แล้ว +56

    පරන පැරදුනු ඒවගේ දේශපාලන ඇරියස් කවර් කරන්ඩ යන්නේ නැතුව මේ වගේ ලස්සන වැඩසටහන් කරන්න මහත්තයා, එතකොට බලන්න ආස හිතෙනවා. ඇත්තටම ලස්සනයි.
    ❤️❤️❤️❤️❤️

  • @user-hm6lx4xo4k
    @user-hm6lx4xo4k 2 ปีที่แล้ว +36

    සුනෙත් , බුද්ධික රංග, සුපිරි අතිතආවර්ජනය රහයි,
    සර් කොළඹ කතාව කවද්ද දෙන්නෙ අපි හැමෝම ගොඩක් බලාපොරොත්තුවෙන්
    ඉන්න එක 💖👌

  • @sldreamofficial303
    @sldreamofficial303 2 ปีที่แล้ว +19

    එක තප්පරයක්වත් යවන්නැතුව බැලුවා
    පරිනතයින්ගෙ, සමාජෙ මිනිස්සු එක්ක ගැටිච්ච එවුන්ගේ කතා එකතුවක සුපිරි පැයයි විනාඩි දහ අටක්
    පට්ට

  • @isurusanjula132
    @isurusanjula132 2 ปีที่แล้ว +21

    ලංකාවට ඉන්න එකම සුන්දර මිනිස්සු ටික.😍😍😍😍

  • @prasadvlog6754
    @prasadvlog6754 2 ปีที่แล้ว +25

    සන්නස්ගල සර්ට හොඳ හුස්මක් ගන්න පුළුවන් .... තමන්ගේ ශිෂ්‍ය ප්‍රජාව ගැන මෙනෙහි කරනකොට .
    👌👌💖💖

  • @nishantharathnayaka4949
    @nishantharathnayaka4949 2 ปีที่แล้ว +12

    2001,2002 සර්ව දැක්කට පස්සෙ අදයි දැක්කෙ.වැඩසටහන හරි ලස්සනයි.සර්ට බුදු සරණයි..!මොන්ටානා.ගම්පහ.

  • @sltiktok4507
    @sltiktok4507 2 ปีที่แล้ว +32

    සර්ට මතකද 2009 උසස් බැජ් එකේ ඩ්‍රීම් ස්ටාර් ගිය සුකිත්.(කන්නාඩි දැම්ම) සර් අපේ සිංහල පන්තියෙ සිංදු කියන්නත් අවස්ථාවක් දුන්නා..(වේල්ස් කුමර කොල්ලෙක්) අපේ ඒ මිත්‍රයා සති 3කට විතර කලින් අපි අතරින් වෙන් උනා සර් හාර්ට් ඇටැක් එකක් ඇවිත්..... හරිම දුකයි සර්.....😭😭😭

    • @impassionofmusic7270
      @impassionofmusic7270 2 ปีที่แล้ว +3

      Sukith randula 🖤

    • @sltiktok4507
      @sltiktok4507 2 ปีที่แล้ว +3

      @@impassionofmusic7270 හරියටම හරි...ඔයා කොහොමද එයාව දන්නේ

    • @impassionofmusic7270
      @impassionofmusic7270 2 ปีที่แล้ว +2

      @@sltiktok4507 youtube chanell ekk tinone godk dewal igegtta chanell eken ,,,,dukai apph 😪🙌

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 2 ปีที่แล้ว +6

    අපොන්සුගෙ සිංදුවෙන් පස්සෙ ...චූටි මල්ලි ගෙ අදහස හරියටම හරි ....ආදරෙයි හැමදාම ත් ...

  • @dicksoncool3617
    @dicksoncool3617 2 ปีที่แล้ว +12

    නියම වැඩ සටහන හරිම ආසාවෙන් බලන්නේ

  • @appuhamisir
    @appuhamisir 2 ปีที่แล้ว +37

    සුපිරි චරිත 3 ක් ❤️

  • @kumarishamali4573
    @kumarishamali4573 2 ปีที่แล้ว +7

    සන්නස්ගල සර් තරුණ කාලෙ ඉදලම දන්නවා ඉගෙන ගත්තෙ නැති උනත් හරිම ආදරේ චරිතයක් බුද්දික චූටි මල්ලියි ජනයි ආදරෙයි 4දෙනාටම තෙරුවන් සරනයි

  • @kumuduniperera3291
    @kumuduniperera3291 2 ปีที่แล้ว +5

    බුදු සරණයි 🙏🙏🙏🙏 හැම කලාකරුවෙක්ටම දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏💐🙏💐🥰😘💐

  • @pubudunamal4625
    @pubudunamal4625 2 ปีที่แล้ว +16

    නියම මිනිසු හතරදෙනෙක් ❤️❤️🔥🔥🔥💯

  • @hansivlogssl4852
    @hansivlogssl4852 2 ปีที่แล้ว +9

    රසවත් වැඩසටහනක් ජයවේවා ❤️❤️❤️😍

  • @leninjohnson1816
    @leninjohnson1816 2 ปีที่แล้ว +7

    මට ඔබතුමා යටතේ ඉගෙන ගන්න බැරි වුණා, නමුත්, ඔබතුමා ගැන අපිට ගෞරවයක් තියෙනවා, ඔබ දේශපාලනයට එනකොට අපිට ලොකු දුකක් දැනුණා, ඒ වගේම ශ්‍රී ලංකා දේශපාලනය යටතේත් ඔබට තිබුණේ ඉතා නරක සටනක්!!! හොඳම වැඩසටහනක්, දිගු ගමනකින් පසු නැවත වරක් කුඩා වයස් ගුරුතුමා ශිෂ්‍යයාට කතාබස් කිරීමට ආරාධනා කිරීම!! සනත් සර් ඔබ මොනතරම් අපූරු පුද්ගලයෙක්ද?
    සූන්දර මිනිසුන් සූන්දර වැඩ කරද්දි වැඩේ පට්ටයි! Watching from Kuwait with lots of Love 🎶❤️🇰🇼Stay Safe & Stronger🎶❤️🇰🇼🎶❤️🇰🇼

  • @prtk78
    @prtk78 2 ปีที่แล้ว +17

    ජනාවෙනුවෙන් ❤️

  • @nirvana_gaveeshanaya
    @nirvana_gaveeshanaya 2 ปีที่แล้ว +14

    ආදරෙයි සෙට් එකටම සර්ටත් බුදු සරණයි

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +17

    "බණ් අහන්ට එන කාන්තාවන් බයිට් කරනව"
    සමහර හාමුදුරුවරු බණ අහන්ට එන හැම කෙනාම බයිට් කරනව. බණක් අහන්ට නොයන කාලෙක යන එකාටත් එපාකරවනව.
    ඔබගේ අදහස සහ හෙළාදැකීම අගය කරනවා.

    • @samjewellery3336
      @samjewellery3336 2 ปีที่แล้ว +1

      Hamuduruwanta wada Hondai hire inna un.

  • @surangadisanayaka2172
    @surangadisanayaka2172 2 ปีที่แล้ว +8

    එක දිගටම බලන් හිටිය නියමයි ... සර්...හතර දෙනාටම තෙරුවන් සරණයි ...!

  • @nalinjayampathi503
    @nalinjayampathi503 2 ปีที่แล้ว +7

    ගුරුගෝල නොවන වෙනසක් .💐💐💐💐💐👍👍👍👍

  • @prasannakumara3114
    @prasannakumara3114 2 ปีที่แล้ว +6

    අනේ අපි චුටි මල්ලිටයි ජනාටයි හරිම ආදරෙයි .ගොඩක් ආදරෙයි .

  • @roshankumara9215
    @roshankumara9215 2 ปีที่แล้ว +5

    සර් ගෙ ලස්සන ම program එක, thanks බුද්ධි

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 2 ปีที่แล้ว +26

    #සන්නස්ගල කියන්නේ ලංකාවේ සදාතනික #ඒකාකෘත චරිතයක්..👍💪💪

  • @ChamindaTG
    @ChamindaTG 2 ปีที่แล้ว +28

    සුද්ද සිංහලෙන්ම බොක්කටම වදින්න කියන දේ කියන ලස්සන වැඩසටහනක්....

  • @hululu111
    @hululu111 2 ปีที่แล้ว +7

    හරිම ලස්සන වැඩ සටහනක්

  • @sarangaprabath5094
    @sarangaprabath5094 2 ปีที่แล้ว +13

    ආදරෙයි 4ටම. ❤ අනිත් දෙන්නටත් මයික් දෙකක් තිබුනනම් සුපිරි.

  • @arunamanjula9687
    @arunamanjula9687 2 ปีที่แล้ว +8

    සර් වැඩසටහන සුපිරියි.සර්ට දීර්ඝායුෂ

  • @shanthidev1277
    @shanthidev1277 2 ปีที่แล้ว +40

    අන්න හොදයි.හිරේ ඉන්න අයගෙනුයි,නාට්ටාමිලගෙනුයි,three wheeler රියදුරු මහතුන්ගෙනුයි තමයි ගොඩාක් ඉගෙන ගන්න දේවල් තියෙන්නෙ .

  • @dileepanuwan7935
    @dileepanuwan7935 2 ปีที่แล้ว +242

    චරිත අත්තලගේ වත් දවසක සෙට් කරගන්නකො. මන් කැමතිම චරිතයක් ♥️

  • @gaa_fernando
    @gaa_fernando 2 ปีที่แล้ว +13

    කාලෙකින් Skip නොකර බලපු Program එකක්.

  • @susilrathnayaka9671
    @susilrathnayaka9671 2 ปีที่แล้ว +5

    පට්ට සුපිරි වෙලා ගියා නෙමෙයි sir ඉගිළ ගියේ පට්ටම thank 🙏

  • @pramodkahawevitharana4591
    @pramodkahawevitharana4591 2 ปีที่แล้ว +6

    බුද්ධික you beauty ❤❤ අපි සලකල මදි නේහ්.....

  • @shanthidev1277
    @shanthidev1277 2 ปีที่แล้ว +32

    බුද්ධ්‍ක ගෙනාපු කුරුලු කූඩුව හරිම ලස්සනයි .කොහෙන්ද දන් නෑ අරගත්තෙ.හැම තැනටම,හැම කූඩුවටම කුරුල්ලෝ එන්නෙ නැහැ.ආදරේ කරුණාව තියෙන තැන් වලට විතරයි .
    ආනන්දයෙන් ප්‍රඥාවට,ප්‍රඥාවෙන් ආනන්දයට. හරිම විනෝද ජනක වැඩ සටහනක්. ස්තූතියි සන්නා. ආදරෙයි හැමදාමත්.
    රැවුල ඔය ගානට වඩා වැඩි වුනාමයි, නැතුවයි දෙකම කැතයි වස්තුවේ.ඔයා ඔහොම හැමදාම හිනා වෙලා ඉන්න .

  • @Dilshan69_
    @Dilshan69_ 2 ปีที่แล้ว +11

    ලංකාවේ වාසනාවට ලැබුණු මැණික් ♥️ suneth aiya කිව්වේ hie pie suppa ගැන නේද

  • @chamikangishan8912
    @chamikangishan8912 2 ปีที่แล้ว +22

    ප්රෝන්තෝ මන් ඉතාලියේ තනි උනා සින්දුව කියද්දී පොඩි මල්ලි ගේ මුණ දැක්කම අපි නොදන්න live ජෝක් මතක් උනා ❤

  • @darshanapathmalal
    @darshanapathmalal 2 ปีที่แล้ว +11

    පොඩීමල්ලී චුටීමල්ලී කතාවක් වැඩකරනගමන් අහනවා සුනේත් ගාමීන්ද සූපීරී වැඩ්ඩො දෙන්නේක්

  • @walisundara69
    @walisundara69 2 ปีที่แล้ว +5

    ආදී සිංහලේ හොදම ප්‍රෝග්‍රෑම් එක මේ දක්වා

  • @c.rphysics3819
    @c.rphysics3819 2 ปีที่แล้ว +7

    මරු ඒකනම්.♥️🥰 එක තත්පරයක් වත් missed නොකර බැලුව.පැයක් යනෝ දැනුනෙවත් නෑ♥️👍😊

  • @chamindajayasekara3632
    @chamindajayasekara3632 2 ปีที่แล้ว +3

    වැදගත් වැඩසටහනක් ..ගොඩක් සතුටුයි. ...ව්‍යර්තයි කෙලින් කතා ....හරිම සුන්දරයි..

  • @prasannapradeep6143
    @prasannapradeep6143 2 ปีที่แล้ว +17

    දත් ලොකු එකා හයි පයි සුප්පා 😅❤❤

    • @surajprasath6699
      @surajprasath6699 2 ปีที่แล้ว +2

      Ado uba kiwwama mathak une uwa😂😂

  • @ayanthamaduranga1927
    @ayanthamaduranga1927 2 ปีที่แล้ว +7

    සුපිරි 😍😍😍😍 හැම තත්පරයක්ම හොදට ඇහුවා ආසවෙන් 😍

  • @ucan5579
    @ucan5579 2 ปีที่แล้ว +6

    සුනෙත් අයියා තමයි පරිණතම...❤❤❤

  • @chamodjanith1264
    @chamodjanith1264 2 ปีที่แล้ว +23

    ජනාගෙ මරු ගැහිල්ල,රිවස් ගෙ සුපිරි රිවස් කිරිල්ල චූටි මල්ලිගෙ ආතල් සුපිරි සංවාදය මේක❤️

  • @royalceylonien9853
    @royalceylonien9853 2 ปีที่แล้ว +23

    සන්නා මාරයි කියලා උඹලට දැනෙන්නෙ උඹලා සිරාවටම ජීවත් වෙලා නැති හින්දා කියලා මට හිතෙනවා . ❤️
    ජීවිතේ පොඩි පොඩි දේවල් කියලා හැමෝම හිතන තැන් සුපිරියටම ස්පර්ශ කරනවා සන්නා.

  • @chathurangasanjaya1937
    @chathurangasanjaya1937 2 ปีที่แล้ว +7

    සුපිරි

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ie 2 ปีที่แล้ว +12

    නිදිවර්ජිත බෙහෙත්.❤️🖤

  • @sltiktok4507
    @sltiktok4507 2 ปีที่แล้ว +18

    සුපිරිම සෙට් එකක් අදනම් සර්..😍😍😍😍

  • @tharaka5598
    @tharaka5598 2 ปีที่แล้ว +4

    Intresting program එක සර්

  • @WimalKetipe
    @WimalKetipe 2 ปีที่แล้ว +6

    ලස්සනයි programme එක

  • @matalekalum
    @matalekalum 2 ปีที่แล้ว +9

    විවිධ පැතිවලින් පැමිණ විවිධ පැතිවලට ගිය ආදි සිසුන් හමු වීම ගුරුවරයකුට ගෙන එන සතුට කියා නිම කළ නො හැකි යි.

  • @Tharindu_Dilshan
    @Tharindu_Dilshan 2 ปีที่แล้ว +22

    හොදයි ටිකක් හිනා උනා.😂

  • @sf9714
    @sf9714 2 ปีที่แล้ว +8

    යකුනේ, බොහෝම කාර්‍යබහුල දිනයක් අවසානයේ මිනිත්තු දහයකට ව්තරක් බලන්න ගිහින් කොහොලෑ බබාගේ ඇලුන වගේ දිගටම බලන්න වුනා.

  • @nayanadeepani540
    @nayanadeepani540 2 ปีที่แล้ว +8

    අහම්බෙන් බලන්න ලැබුණු අතිවිශිෂ්ඨ වැඩසටහනක්.. හරිම සුන්දරයි.. විනෝදාත්මකයි.. බුද්ධික මල්ලී 🔥 හතරදෙනාම සුපිරියි..

  • @rushanijayasena4653
    @rushanijayasena4653 2 ปีที่แล้ว +5

    බුද්ධික ,සුනෙත් , ජනා ❤🙏🌹

  • @eshaneshan7690
    @eshaneshan7690 2 ปีที่แล้ว +8

    වැඩසටහන නියමයි ❤️❤️❤️❤️

  • @Lions-zc4xx
    @Lions-zc4xx 2 ปีที่แล้ว +4

    ගුරුතුමණි, පට්ටම පට්ට වැඩක්. වචන නෑ කියන්න. නියම ශිෂ්‍ය තුන්කට්ටුව.

  • @sallumhemajagath4060
    @sallumhemajagath4060 2 ปีที่แล้ว +5

    බුද්ධ්ක අය්යෙ නියමයි බං උඹ.අනේ මන්ද මේකෙ අන්තිම හරියෙ උඹ කියපු වචන වල තිබ්බ කැක්කුම හින්දද කොහෙද උඹට මං හදවතින් ම ආදරෙයි.

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 2 ปีที่แล้ว +4

    ඔබට ස බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @maduwanthikumarage4654
    @maduwanthikumarage4654 2 ปีที่แล้ว +19

    සර් කරපු හොදම වැඩසටහන 💜️💜️💜️💜️❤️❤️❤️❤️

  • @Tryit591
    @Tryit591 2 ปีที่แล้ว +8

    මේකනම් පට්ටම පට්ට...♥️

  • @sandiya-7895
    @sandiya-7895 2 ปีที่แล้ว +33

    පාන්දර 3:08 යි 🇰🇷වෙලාව අපිට.එක දිගට අහන් හිටියා.අන්තිම විනාඩි දෙක තමයි වටින්නෙම.සන්නා සර් කිව්ව වගේම අඩුම උත්තරයක් නැත්නම් අවබෝධයෙන් ඉදපල්ලා..🖖❤️
    අපි ඔහේ ඉපදිලා ඔහේ මැරිලා යන රටක ඉන්නෙ බං🖖😪🇱🇰
    සන්නා සර්ට දීර්ඝායු 🖖🖤

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 ปีที่แล้ว +1

    හරිම අපූරු වැඩ සටහනක් 🙏🙏🌹🌹🌹🌹🌹🌹❤

  • @user-ph7ff6ws4w
    @user-ph7ff6ws4w 2 ปีที่แล้ว +1

    රස මුසු තැන් ගොඩාාායි මම මේ තුන්දෙනාටම කැමති ජයවේවා

  • @sunethdesilva9212
    @sunethdesilva9212 2 ปีที่แล้ว +16

    After watching this video i only realized what a deep meaning this video title has. Hats off to Sannasgala sir