කොළඹ කතාව - රන්ජන් රාමනායක පරිච්ඡේදය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • කොළඹ කතාව - රන්ජන් රාමනායක පරිච්ඡේදය
    අලුත් චැනල් එක 👇
    / @memetv217
    --------------------------------------------
    කැමති නම් Like එකක් දාන්න, අකමැතිනම් Dislike එකක් දාන්න. බෙදා ගන්න ඔනේ නම් Share කරන්න. තව ඒවා ඕනේ නම් Subscribe කරන්න මෙන්න ලින්ක් එක.
    / upulshanthasannasgalac...
    ---------------------------------------
    #sannasgala #kolambakathawa #sannaverse #ranjan #law #kolamba #sinhala

ความคิดเห็น • 513

  • @amilasilva2187
    @amilasilva2187 3 ปีที่แล้ว +128

    රන්ජන් කිව්වෙ ඔලුව සහ ශරීරය මධ්‍යම ප්‍රතිපත්ති කියලා . Sir කියපු eka වැරදි . Please හරිගස්සnna.

    • @asriaslam1686
      @asriaslam1686 3 ปีที่แล้ว +11

      බොහොම පැහැදිලිව කිවුවා ඔලුව සහ ඇග කියලා..

    • @nayanawikramage4341
      @nayanawikramage4341 3 ปีที่แล้ว +1

      kama vell 4 -5 noka hityama therey madyama prathipadawa,,,

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 2 ปีที่แล้ว +3

      ඇත්ත නිවැරදි නොකලොත් වැරදි වැටහීමක් ඇතිකරගන්නව.

    • @mrasanjani
      @mrasanjani 2 ปีที่แล้ว

      Yes, Ranjan said both the brain and the physical appearance are important in making a good impact.

  • @vintageenglishacademy575
    @vintageenglishacademy575 3 ปีที่แล้ว +20

    The people were unable to understand Ranjan. But when you describe about him. The people will be able to understand him. Both you are excellent.

  • @ddananjaya522
    @ddananjaya522 3 ปีที่แล้ว +31

    කවදාහරි රනිල් ගේ චරිතාපදාන film එකක් කලොත් ඔය තරං සංකීර්ණ චරිතයක් කරන්න නලුවෙක් නං ලංකාවේ නැති වෙයි.

  • @TharinduMalshan
    @TharinduMalshan 3 ปีที่แล้ว +38

    රනිල් ලොක්කා ගැන හොඳ දැනීමක් තියෙනවා පාටයි... කොහොමත් රනිල් ලොක්කාට මන්ත්‍රී වරු බයයි

  • @bestvideosglobal9520
    @bestvideosglobal9520 3 ปีที่แล้ว +11

    නිකමට හිතන්න රන්ජන් කියන චිත්‍ර කතා චරිත,ඕෂෝ,චිත්‍රපට ගැන දන්නෙ මේක බලන කීයෙන් කී දෙනාද.රන්ජ මාර Advance

  • @SLSLVideo
    @SLSLVideo 3 ปีที่แล้ว +2

    ඇදුම් අන්දවලා රෙදි ගලවනවා ඔක්කොගෙම .නියමයි සර්.

  • @sankalpakalubowila2862
    @sankalpakalubowila2862 3 ปีที่แล้ว +40

    මේ යකාට කොහෙන් ගියත් භික්ශු කෑල්ලක් අහුවෙනවා 😂

    • @nuwaravlog6095
      @nuwaravlog6095 3 ปีที่แล้ว +2

      එ්ක උගේ ජන්මාන්තර වෛරයක් නේ බං...

    • @thinukawijerathne
      @thinukawijerathne 3 ปีที่แล้ว

      Jada wada kothanada Hamuduruwo ethana😂🙈

    • @nuwaravlog6095
      @nuwaravlog6095 3 ปีที่แล้ว

      @S.G WALKER..ජඩ පුරවැසියෝ ඉන්න රටේ හාමුදුරුවෝ විකරක් ජඩ නොව් ඉනනන ව්ද්යක් නැ ඕයි...සංනස්ගලයත් කුපාඩි ජඩ කම් නොකර හැටිය පොරක් යෑ..

    • @jay-walker3584
      @jay-walker3584 3 ปีที่แล้ว

      @@nuwaravlog6095 පුරවැසියො ජඩ වැඩ කරාට හාමුදුරුවරු ජඩ කරන්න නම් මහන වෙන්නෙ මොකටද? ඔවුන් ඉන්නේ ගිහියන්ට යහමඟ පෙන්නන්න නේද?

    • @nuwaravlog6095
      @nuwaravlog6095 3 ปีที่แล้ว +1

      @@jay-walker3584 ඇත්තම කතාව එක එකාට යහමගවල් පෙන්නන්න නෙවේ තමංගේ සසර කෙරවල කරනනන...නමුත් ගිහියත් එක්ක ගැටෙන ජීවිතයක් දැන් භික්ෂුවට තියෙන්නේ ..ගිහියන්ට සේම කාම උපධීන් පහල වීම සිවුර දරන්නාටද පොදුයි...ඒ ඒ අය කරගත් දේ අනුව විපාක තියෙයි දැනටමත් විපාක තියෙන්නේ..!..

  • @chinthakanilaksha6113
    @chinthakanilaksha6113 3 ปีที่แล้ว +1

    සංනස්ගලයා හැමදාම කරේ බොරුවට පුටුවකට වෙලා පම්පෝරී ගහපු එක...මිනිස්සු වෙනුවෙන් මොනාද උබ කරලා තියෙන්නෙ බල්ලා❤උබට තියෙන දැනුමෙන් රටේ ලමයින්ට සේවයක් කරපන් බල්ලෝ❤

  • @savithriedirisinghe4557
    @savithriedirisinghe4557 3 ปีที่แล้ว +20

    ස, සබරගමු පළාත් සබා චන්දෙ 2007 වගේ තිබ්බේ. Aju thapara කියන්නේ දීපිකා ප්‍රියදර්ශනී

    • @BGroup-qp2lx
      @BGroup-qp2lx 3 ปีที่แล้ว

      දිපිකා පසුතල ගායනය සහයොගය දුන්නේ .

    • @danurox86
      @danurox86 3 ปีที่แล้ว

      Ow. Primi hada Amanda weerasiri, ranja nemei.

  • @amilakalanas
    @amilakalanas 3 ปีที่แล้ว +21

    බහු භාර්‍යා, යකඩ පිහාටු ඔහුගෙ විශිෂ්ඨ රංගනයන්.

  • @findernetwork5559
    @findernetwork5559 3 ปีที่แล้ว +2

    සන්නස්ගල සර්, දක්ෂතම සිංහල ගුරුවරයා වෙද්දී , සන්නස්ගල නම් වු දෙශපාලකයාට වන්නට තිබූ දෙය කථා නායකයා අත්පත් කර ගැනීම මෙයින් පැහැදිලි වේ.

  • @senakedharmasena7949
    @senakedharmasena7949 2 ปีที่แล้ว +8

    රාජකීය පැලැන්තියේ 'බර' ඔළුවේ පැළඳගත්තු රනිල්, රන්ජන්ගේ පෞරුෂයට ඊර්ෂ්‍යා කරයි..! 🤣🤣

  • @wgdnandadias4747
    @wgdnandadias4747 3 ปีที่แล้ว +3

    මම හිතනවා අද හෙටම නිදහස ලැබේවා ඵයාට ඇත්තකතාකරලා ඔහොම දුක් විදින්න ඕනෑනෑ

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 3 ปีที่แล้ว +5

    ඇත්තටම රංජන් රඟ පැ හොදම ටෙලියක් තමා මැණික් නදිය ගලා බසි ...

    • @amilakalanas
      @amilakalanas 3 ปีที่แล้ว +1

      ඇයි පිටගම්කාරයෝ

  • @gaminikarunanayake3834
    @gaminikarunanayake3834 3 ปีที่แล้ว +59

    රනිල් හිතාගෙන ඇති ඔහු ළඟ ඉන්නේ වැදගත් සුපිරි මිනිස්සු කියලා.

    • @asithanilanka2000
      @asithanilanka2000 3 ปีที่แล้ว +2

      Sirawata akila,sagala,ravi mona wadagathkamak da

    • @asithanilanka2000
      @asithanilanka2000 3 ปีที่แล้ว +1

      Sirawata akila,sagala,ravi mona wadagathkamak da

    • @කීර්තිවිජයබාහු
      @කීර්තිවිජයබාහු 3 ปีที่แล้ว +8

      පොඩි දෙයක් එකතු කරන්නම් සහෝදරයා ඔතන රවී කරුණානායක ඉන්නව නේද අනිත් ඔක්කොටම වඩා රවී කියන්නේ රනිල්ගේ කපාපු පලුව. මම එහෙම කියන්නේ පෞද්ගලිකව මම දන්නවා රවිත් ඉලුමිනාටි ගේම් ගහලා සද්ද නැතුව අත හෝදන් අහක බලන් ඉන්න චරිතයක්. ඒකයි රනිලුත් රවී මොනව කරත් සද්දෙ වහල ඉන්නේ.

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 3 ปีที่แล้ว +2

      අනේ අපේ රටේ දේශපාලනය....දුකා..........යි.

    • @sriyanthiwithanage9295
      @sriyanthiwithanage9295 3 ปีที่แล้ว

      Ranil athulu watapadayanta wada ranjan wedagath bawa janathawa dannawa

  • @hiroshrangodage8265
    @hiroshrangodage8265 3 ปีที่แล้ว +1

    ජය වේවා sir

  • @wikilixsrilanka2465
    @wikilixsrilanka2465 3 ปีที่แล้ว +2

    මට හිතුන දේවල්...
    මේ ක්‍රියාවලිය මම දැක්කේ බිමවැටෙනකන්න බලන් ඉඳල වැටුනට පස්සේ ඌගේ ඔලුව නැති වෙන්නම ගැහුවා වගේ ක්‍රියාවක්. එය ඉතාමත්නි නිවට ක්‍රියාවක් හැටියටයි පෙනෙන්නේ. මොකද නැගිටලා ඉන්නකොට මොකුත් කරගන්න බැරිනිසා අන්ත අසරණ වෙච්ච සහ වෙනකන් බලන් ඉඳල අවසථාවෙන් ප්‍රොයෝජන ගැනීම. මොකද දැන් ඔහුට ගහගන්න අඩගහන්න බැරි බව හොදටම දන්නා නිසා. මට සැකයි රනිල් අරකතාව රන්ජන්ට කිව්වද කියල. "ඉරිසියාවට" හොදම බෙහෙත බවනා කිරීමයි. දුකයි අර වටේ සෙට් වෙලා තමන්ගේම වටිනා කාලය නාස්තිකරන සහෝදරවරු ගැන.

  • @Tharindu_Dilshan
    @Tharindu_Dilshan 3 ปีที่แล้ว +5

    සැක් අර බන්ධනාගාර බස් එකට නගිද්දි කියපු කෑල්ලත් අන්තිම හරියෙ දාන්න එපැයි.

  • @lightfact805
    @lightfact805 3 ปีที่แล้ว +112

    ඔය බොරු දේශප්‍රේමින්ට වඩානම් රන්ජන් මිනුස්සුන්ට ආදරෙයි. ඔය වගේ චරිත එලියෙ ඉතුරු වෙන්නෙ නෑ. එක්කො මරල දානව, නැත්නම් හිරේ දානව.
    උදා : ප්‍රේමකීර්ති, විජය කුමාරතුංග

  • @nadeepdilshan
    @nadeepdilshan 3 ปีที่แล้ว +28

    රංජන් කිව්වෙ ඇගයි ඔලුවයි දෙකම කියලා සර්

    • @chamajay4990
      @chamajay4990 3 ปีที่แล้ว

      Ow mu karanne ilaga janadipathiwaraneta illanna inna un wiwechanaya karana eka😂

    • @chamajay4990
      @chamajay4990 3 ปีที่แล้ว

      24 diyasen da dan na me 😂

  • @janinduchandopamaperera1949
    @janinduchandopamaperera1949 3 ปีที่แล้ว +7

    ‌රනිල් වික්‍රමසිංහ පරිච්ජේදයක් ඕනේ කොළඹ කතාවට

  • @princepipi344
    @princepipi344 3 ปีที่แล้ว +27

    ඩිස්කො ඩිස්කො ලාලිලා.සර්ගෙ ගාව ඉන්න කොල්ලො ටිකට සාමාන්‍ය දැනීම හොදටම අඩුයි.

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว

      Watapadayo tika

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 3 ปีที่แล้ว +1

      පොඩි කොල්ලෝ ටිකක්.....ජීවිත අත්දැකීම් ගන්න හොඳයි...සන්නා ඔවුන්ට යහපතක් කරන්නේ....

    • @darshiudayangani3955
      @darshiudayangani3955 3 ปีที่แล้ว

      Eeka aththa

    • @SB-my5si
      @SB-my5si 3 ปีที่แล้ว

      ඩිස්කො නෙමේ බිස්කු නේද?

  • @chalakahennayaka5855
    @chalakahennayaka5855 3 ปีที่แล้ว +6

    සන්නස්ගල මහත්මයාණෙනි . රනිල් වික්‍රමසිංහ ගැන වැඩසටහනක් කෙරුවොත් වටිනවා නේද ....

  • @goonadoomix6824
    @goonadoomix6824 3 ปีที่แล้ว

    රන්ජන්ට ඇග විතරයි මොලෙත් තිබුනානම් හොද නායකයෙක් වෙන්න තිබුනා...රන්ජන්ට එකක් මතක් කරලා දෙන්න ඕන බුදු හාමුදුරුවන්ට ඇගත් මොලෙත් දෙකම තිබුනා..

  • @tharaisuru9969
    @tharaisuru9969 ปีที่แล้ว +1

    රන්ජන් තමා හොදම ❤

  • @hirancharuka5477
    @hirancharuka5477 3 ปีที่แล้ว +7

    ආ මල්ලි track එක නං මරු ❤️😂

  • @osiduthejan9698
    @osiduthejan9698 3 ปีที่แล้ว

    සර් බුදු සරණයි සර් අනුර බණ්ඩාරනායක ගැනත් video එකක් කරන්න පුළුවන්ද

  • @rishanthad
    @rishanthad 3 ปีที่แล้ว +17

    Mr Sannasgala is not correctly quoting Ranja’s some sayings. Therein, the interview is contradicting with the Ranjan’s responses in the interview which referred in the first part of this video.
    Mr Sammasgala owe an apology to Ranjan.
    I have now serious doubts about his other videos and the accuracy of Mr. Sannasgala’s memory

    • @nayomichan7324
      @nayomichan7324 3 ปีที่แล้ว +3

      True.. Ranja didn’t mention body is important than brain, he said both are important. Sanna was adjusting it to make his story impactful. Indeed Ranja has proved he’s wiser than many other parliamentarians in the country.

    • @mrasanjani
      @mrasanjani 2 ปีที่แล้ว

      @@nayomichan7324 Yes, Ranjan said both the brain and the physical appearance are important in making good impact.

  • @gothamasuranji8700
    @gothamasuranji8700 3 ปีที่แล้ว +1

    මල්ලි
    ඇත්ත මල්ලි
    මල්ලි මල්ලි මල්ලි ...

  • @regigodwin425
    @regigodwin425 3 ปีที่แล้ว

    Present Teacher

  • @fareedhansul9375
    @fareedhansul9375 3 ปีที่แล้ว +2

    රන්ජා එලියට වරෙන්, ඇවිත් හමිබවෙයන් සන්නාව......

  • @bestvideosglobal9520
    @bestvideosglobal9520 3 ปีที่แล้ว +8

    රන්ජන් ගේ "අළු යට ගිනි" ෆිල්ම් එක බලන්න.එතකොට තේරෙයි රන්ජ කවුද කියල

  • @pinindu.milanwickramasingh2207
    @pinindu.milanwickramasingh2207 3 ปีที่แล้ว +3

    පඩිතුමා ❤👌

  • @udyhome1639
    @udyhome1639 3 ปีที่แล้ว

    MemeTV කියන්නෙත් ස්‍ර්ගෙ channel එකක්ද? මේකෙ යන ඒව ඔක්කොම ඒකෙත් upload වෙනවනෙ.

  • @fallenonestn6925
    @fallenonestn6925 3 ปีที่แล้ว +9

    මේ ඔක්කොම යාලුවෝ මල්ලි

  • @cricketerlives125
    @cricketerlives125 3 ปีที่แล้ว +1

    ජොන්ස්ටන් ගහන්න යන්නේ අප්පච්චි ට මොකක්ද කියලා🤣 සන්නස්ගල සර් මම නම් හිතන්නේ පැති දෙකකින් ගියත් ඔය දෙන්නම එන්නෙ එකම දේකට😪😪

  • @gamagepremarathna7645
    @gamagepremarathna7645 3 ปีที่แล้ว +1

    Sir, Ranjan kiwwe, engai molayai dekama Kiyala.

  • @surangadesilva9518
    @surangadesilva9518 3 ปีที่แล้ว +10

    භාග්‍යා එකේ ආජු තපර කිව්වේ රන්ජන් නෙමෙයි... දීපිකා සමග ආනන්ද විජෙසිරි.... එකේ රමණි එක්ක ස්ටේජ් එකේ නැටුවේත් රන්ජන් නෙමෙයි වෙන නළුවෙක්.. එකේ රන්ජන් රඟපෑවේ හමුදා භටයෙක් සහ අවසානයේදී රමණිගේ පෙම්වතා වෙන චරිතය...

  • @නදීමාල්ලියනගේ
    @නදීමාල්ලියනගේ 3 ปีที่แล้ว +6

    ඉයෝව්ව්ව්ව්ව් ....ඉයෝව් 💪

  • @thilaknawarathne7890
    @thilaknawarathne7890 3 ปีที่แล้ว

    Aththa Malli !!😎

  • @UdahamulleNdarathanaHimi
    @UdahamulleNdarathanaHimi 2 ปีที่แล้ว

    👍❤

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 3 ปีที่แล้ว +1

    Yako tv channel one naha thamai.
    Hiru derana nathi karala
    Rata hadamu.

  • @maleeshasandeepa7663
    @maleeshasandeepa7663 3 ปีที่แล้ว

    රෝහණ wijeweera gana video ekak one sir

  • @sachindezoysa8433
    @sachindezoysa8433 2 ปีที่แล้ว +1

    රනිල් ගැන කතා නැද්ද?🤣

  • @tharushalakmina8395
    @tharushalakmina8395 3 ปีที่แล้ว +2

    මහින්දානන්දටද කොහෙද ඒ කෝල් කරෙ 😹

  • @Cha-uk1fe
    @Cha-uk1fe 3 ปีที่แล้ว

    Oluwen hitwamu malli hari malli

  • @threekal2
    @threekal2 3 ปีที่แล้ว +5

    අධිතක්සේරුව.

  • @amanjanafernando9730
    @amanjanafernando9730 3 ปีที่แล้ว +9

    සර්ට ලන්කාවේ polical mechanism එක ගැන කොච්චර අවබෝධයක් තිබෙනවද කියන දේ රනිල් වික්‍රමසිංහ දන්නවා.ඒත් රනිල් එක්ක වැඩකරනව නම් සන්නස්ගල කියන caracter එක මරල දාන්න වෙනවා.සන්නස්ගල ආඩම්බර කාරයෙක් හින්දා කවදාවත් සන්නස්ගල ඒක කරන්නේ නෑ කියලා රනිල් හොදටම දන්නවා.සරලවම රනිල්ට සන්නා එක්ක politics කරන්න බෑ.මට හිතෙන විදිහට සර්ව political game එකෙන් අයින් කරෙත් රනිල්ම තමයි.

  • @sdrsanjeewa8855
    @sdrsanjeewa8855 3 ปีที่แล้ว +2

    RR...❤

  • @දුටුනොදුටුදසුන්
    @දුටුනොදුටුදසුන් 3 ปีที่แล้ว +96

    රංජාට වැරදුනේ චෙස් බෝඩ් එකේ කැරම් සෙල්ම් කරන්න ගියපු එක. ⁣දෙකම බෝඩ් උනාට සෙල්ලම් දෙකක්.. ඉත්තෝ ඉතුරු උනාම එක සෙල්ලමක් දිනුම්..එක සෙල්ලමක් පැරදි..

  • @pasindusuranga191
    @pasindusuranga191 3 ปีที่แล้ว

    👍👍👍

  • @sn-hu1mg
    @sn-hu1mg 3 ปีที่แล้ว +26

    සන්නා රංජාට මඩ ගහන්න නම් එපා ඒකා හිතහොද මිනිහෙක් තන්හාවක් නැහැ ඔයැයිලට වගේ සේරම බෙදනවා

  • @කීර්තිවිජයබාහු
    @කීර්තිවිජයබාහු 3 ปีที่แล้ว +45

    පුංචි දෙයක් එකතු කරන්නම්. ඔතන රවී කරුණානායක කියන්නෙත් රනිල් වික්‍රමසිංහගේ කපාපු පලුව. සර්ගෙ අත්දැකීම් අනුවම සර් දන්නවා ඇති රවිත් ඉලුමිනාටි ගේම් ගහලා අහක බලන් වෙන එකෙක් පිටින් තියලා අත හෝදගන්න චරිතයක්. රනිල්ගේ හිවල් හැසිරීමම තමයි රවීට තියෙන්නෙ. සර් රත්මලාන පැරදුන එකේ පුදුමයක් නෑ. මොකද සර් පඬ්තුමෙක්. හිවල් දේශපාලනය ඉස්සරහ සර් වැදගත් මහත්තයෙක්. මහත්තුරුන්ට මේ දේශපාලනයේ ඉදිරි ගමනක් නෑ.

  • @sameerapemarathne2077
    @sameerapemarathne2077 3 ปีที่แล้ว +123

    සර් පුලුවන්නම් ලංකාවේ විවිධ කුල ගැන මිනිස්සු දරණ විවිධ මත ගැන කරන්න සාකච්ඡාවක්❤️🙏

  • @lahirukerala7500
    @lahirukerala7500 3 ปีที่แล้ว +149

    මම නම් රන්ජාගේ එතරම් වැරද්දක් දක්කින්නේ නෑ . ඔය පාර්ලිමේන්තුවේ ඉන්න හුඟක්' හරක්ට වඩා රන්ජාට මොලේ තියෙනවා.

    • @ody.polaya1094
      @ody.polaya1094 3 ปีที่แล้ว +1

      @Manjula Desilva ඕයි 😂💔

    • @keanureeves9314
      @keanureeves9314 3 ปีที่แล้ว +3

      Ubata mole na uta mole thiyenawa kiyala dangannawath

    • @keanureeves9314
      @keanureeves9314 3 ปีที่แล้ว +2

      @Manjula Desilva AMMOOO EKA!!!!

    • @sahanalfa8719
      @sahanalfa8719 3 ปีที่แล้ว

      Ow bn mole thiynne uge pukeee...😂😂😂😂😂😂 රන්ජගේ 😂😂

    • @dulgalasathsara2044
      @dulgalasathsara2044 3 ปีที่แล้ว

      🤣🤣

  • @gaminikarunanayake3834
    @gaminikarunanayake3834 3 ปีที่แล้ว +233

    ඒ සාකච්ඡාවේදී රන්ජන් කිව්වේ ඔලුව හා ඇග දෙකම තියෙනවා නම් හොඳයි කියලා. ඔබ එතනදි වැරදි.

    • @Saketh__
      @Saketh__ 3 ปีที่แล้ว +7

      ඔළුව නැති උනා නම් කවන්ධයක්!

    • @nalimsali7995
      @nalimsali7995 3 ปีที่แล้ว +15

      ඔව් ඔබ හරි ඔහු කිව්වෙ ඇගයි ඔලුවයි කියල තමයි.

    • @erangadesilva6841
      @erangadesilva6841 3 ปีที่แล้ว +2

      Ekane

    • @samankumara9265
      @samankumara9265 3 ปีที่แล้ว +4

      ethana sir ta weraduna..???

    • @මනෝද්බණ්ඩාර
      @මනෝද්බණ්ඩාර 3 ปีที่แล้ว +7

      @@samankumara9265 ඔව් .දැන් වයස නිසා වෙන්න ඇති..බෙබෘක් පෙදෙස කොලඔ 07 කිව්වෙ..පැටලිලා..ඒක කොළඹ 02

  • @lahirudias6651
    @lahirudias6651 3 ปีที่แล้ว +18

    ආයෙත් ඔබතුමා ඒ video එක බැලුවොත් තේරෙවි , රංජන් කියුවෙ ඔලුවයි ඇගයි දෙකම ඕනෙ කියල. ඇග ඔහු පෞර්ෂයට හේත්තු කලේ. ඒක මම කියුවෙ මේ video එක එතනින් ඉවර කරපු නිසා. Ranjan ගැන ඒක ඔබේ කියවීම, අනිත් videos වලට වඩා මේකෙ ඔබතුමාගෙ පොඩි ප්‍රාතමික කෑල්ලක් එලියට ආවද මන්ද.
    රවීගෙ කියවීමෙදි ඔබම කියුව, දේශපාලනයෙදි ඔබේ කියවීමත් පොඩ්ඩක් අවුල් කියල. කොලබ කතාව - රවී

  • @tharindumadushanka4974
    @tharindumadushanka4974 3 ปีที่แล้ว +111

    මුං ඔක්කොම යාළුවෝ මල්ලි බුහහහහාහ😄🤣😂🤣

    • @RoxanaRoxana-i2x
      @RoxanaRoxana-i2x ปีที่แล้ว

      😅😅😅😅😅😅😅😅😅😅😅

  • @bestvideosglobal9520
    @bestvideosglobal9520 3 ปีที่แล้ว +66

    "අපි හැමෝම නඩත්තු වෙන්නේ එකම ඉරකින්".කොහොම ද රන්ජගෙ වදන්

  • @කීර්තිවිජයබාහු
    @කීර්තිවිජයබාහු 3 ปีที่แล้ว +109

    සර් ප්‍රේමකීර්ති ද අල්විස් පරිච්ඡේදයක් ඕන. කලාකරුවන් සහ ජවිපෙ අතර සම්බන්ධය ගැන සර්ගෙ මතකය අනුව පෙළගැස්මක් කරනවා නම් කොළඹ පරිච්ඡේදයේ ඒක නවමු අත්දැකීමක් වේවි.

    • @garakaransara4797
      @garakaransara4797 3 ปีที่แล้ว +7

      ප්‍රේමකීර්ති ද අල්විස් ව මරපු උන්ම,
      ප්‍රේමකීර්ති ද අල්විස් ගේ සිංදු අහනවා..
      ඒ සිංදු කියනවා....
      අනේ සර්, කතාකරන්න කො ප්‍රේමකීර්ති ද අල්විස් ගැන....
      ජෙප්පෝ නැතුව...

    • @කීර්තිවිජයබාහු
      @කීර්තිවිජයබාහු 3 ปีที่แล้ว +4

      @@garakaransara4797 ජවිපෙ මෙතනට අදාල වෙන්නේ ශ්‍රී ලාංකේය දේශපාලන දිශානතියේ තීරණාත්මක පරිච්ඡේදයක් නිසා. පෞද්ගලික රුචි අරුචිකම් කෙසේ වෙතත් ඉතිහාසයේ ජවිපෙ මෙන්ම විමුක්ති කොටි සංවිධානයත් ඒ හා අනුගත ව තිබූ ඊපීආර්එල්එෆ් ,ප්ලොට් , ඊරෝස් වැනි සංවිධාන පිළිබඳවත් ගවේෂණශීලී පරිච්ඡේදයක් අවශ්‍යයි. ඒ සියලු සංවිධානවල දේශපාලන හැඩතල මූලික ප්‍රවාහයෙන් වෙනස්වීම ඊට හේතුවයි.

    • @dilukmanchanayaka157
      @dilukmanchanayaka157 3 ปีที่แล้ว +6

      එකඟයි. ප්‍රේමකීර්ති ගැන හොඳ කියවීමක් සර් ගාව ඇති.

    • @kapilsds7
      @kapilsds7 3 ปีที่แล้ว +5

      හඩ්ඩා ගැන මේ දරුවෝ දන්නේ නෑ වගේ මම හිතන්නේ.

    • @කීර්තිවිජයබාහු
      @කීර්තිවිජයබාහු 3 ปีที่แล้ว +3

      @@kapilsds7 මම ඒකයි ඕකට උත්තර දෙන්න ගියෙ නැත්තෙ මිත්‍රයා. ප්‍රේමකීර්ති මහත්මයාගේ පවුලේ අයගෙන් ඇහුවා නම් විස්තරේ දැනගන්න පුළුවන්. ප්‍රසිද්ධ මාධ්‍යට ඇවිල්ලා එයාලා ඒ ගැන වතාවක් කියලත් තියනවා.

  • @bestvideosglobal9520
    @bestvideosglobal9520 3 ปีที่แล้ว +20

    ලංකාවේ සුපිරි ම ඩයල් එක තමයි රන්ජා.ඒක අවිවාදිතයි.සර් ට මේකෙදි මේ තරම් බැනුම් අහන්න වෙන්නෙත් ඒකයි

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 ปีที่แล้ว +22

    ඕවා ඒ ඒ අදාල කාල වලදිම මිනිස්සුන්ට දැනගන්න මෙහෙම කිවුවා නම් තව එක දේසපාලුවෙක් හරි අඩු වෙන්න ඉඩ තිබ්බනෙ...එහෙම උනා නම් ‍රංජා අද එළියෙ...එහෙම උනා නම් අද රංජත් සතුටින් සන්නා ස'රුත් සතුටින් අපිත් සතුටින් 😅 ලොකු දෙයක් සැදෑ සමයෙදි වත් තමන් ඉතිහාසෙ කරක් ගහපු අහු මුළු වල තිබ්බ ජඩ තැන් බලු තැන් කලු තැන් මෙහෙම හෙළි කරන එක නම්... රත්මලානෙන් පාර්ලිමේන්තු ගියා නම් එහෙම, තවත් එක ජඩ දේසපාලුවෙක් විතරක් වෙනව සන්නත් , ශුවර් ...

  • @WonderWorldChannel
    @WonderWorldChannel 3 ปีที่แล้ว +32

    භාග්‍යා එකේ රමණි එක්ක සිංදුවට නටන්නෙ රන්ජා නෙවෙයි.
    රන්ජා ප්‍රේක්ෂකාගරයේ ඉන්නෙ

    • @nayanidammika680
      @nayanidammika680 3 ปีที่แล้ว +2

      ඔව්

    • @sanduntharaka9875
      @sanduntharaka9875 3 ปีที่แล้ว +2

      Singer Mr Ananda

    • @MsVinul
      @MsVinul 3 ปีที่แล้ว +2

      ඔව් ආනන්ද ස' කියන්නේ

  • @rachithamadushan2014
    @rachithamadushan2014 3 ปีที่แล้ว +24

    සන්නගල සර් බොහෝම පොඩි කලෙකින් ඔයාගෙ ගොඩක් vidio ඇහුවා.ජය ජය විජයම පතමි...

  • @shamalabewardana6280
    @shamalabewardana6280 3 ปีที่แล้ว +12

    සර්ට ‍රන්ජන්ගෙන් Call එකක් ආවා මතකද තලවතුගොඩ grand monarch එකේ සර් යාලුවෙක් එක්ක gold lebel එකක් ගහගහ ඉන්නකොට

  • @IndrajithBandara
    @IndrajithBandara 3 ปีที่แล้ว +8

    රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක පරිච්ඡේදයක් හදන්න මේ ගැම්මෙන්ම.

  • @harsharuwan5929
    @harsharuwan5929 3 ปีที่แล้ว +33

    සර් රංජන් ගැන වෙනම කතාවක් දුන්නෙත් ලංකාව ඇතුලෙ ඉන්න තවත් එක් රියල් චරිතයක් රංජන් රාමනායක වන නිසා... සර්ත් පට්ට රංජනුත් පට්ට..🙏

  • @bestvideosglobal9520
    @bestvideosglobal9520 3 ปีที่แล้ว +10

    රන්ජන් ගේ චිත්‍රපට 80 කට වඩා තිබේ.එයින් 50 ක් වත් නරඹා තිබුනා නම්.ඔහුගේ පාර්ලිමේන්තු කතා 20 ක් වත් නරඹා අධ්‍යයනයකින් පසුව සර් අපට ඔබගෙන් නැවත කියවීමක්(පරිච්ඡේදයක්) අවශ්‍යයි.

  • @sandeeshsewanagala8829
    @sandeeshsewanagala8829 2 ปีที่แล้ว +1

    මිනිහෙක් වැටුනට පස්සෙ පාගන එක කැතයි සන්න.මං උඹේ ගොඩක් වැඩසටහන් අගය කරනව.ඒත් මේක කරන්නෙ උඹේ යටිහිතේ කුණු තියාගෙන.

  • @dailyvibessl
    @dailyvibessl 3 ปีที่แล้ว +10

    2007 දෙරණේ කරපු එක බැලුව නම් රන්ජන් ගේ ජන්ද භාගයක් ඉවරයි . සන්නා තරහක්ද ඇල්ලුවේ ?

  • @coronaenglish6283
    @coronaenglish6283 2 ปีที่แล้ว +6

    උපුල් ශාන්ත සන්නස්ගල කියන්නෙ රනිල් ගෙ හොදම ගොට්ටෙක් තමයි

    • @DilumRanga
      @DilumRanga หลายเดือนก่อน

      😂😂

  • @anuranandalal1525
    @anuranandalal1525 3 ปีที่แล้ว +7

    භාග්‍යා ටෙලි නාට්‍යයේ ආජු තපර ලාහිලා සින්දුවට රඟපාන්නෙ රන්ජන් නෙමෙයි.රන්ජන් බලාගෙන ඉන්නව.

  • @srilankantravelingchef
    @srilankantravelingchef 3 ปีที่แล้ว +3

    ඔලුව පාවිච්චි කරන සන්නස්ගල සර් පාර්ලිමේන්තු ගියේ නැහැ ....ඇග පාවිච්චි කරන රංජා පාර්ලිමේන්තු ගියා ....

  • @Isursankadi
    @Isursankadi 3 ปีที่แล้ว +55

    ‌රනිල් වික්‍රමසිංහ පරිච්ජේදයක් ඕනේ කොළඹ කතාවට

  • @kawinduekanayaka1829
    @kawinduekanayaka1829 3 ปีที่แล้ว +17

    රංජන් වනාහී ශ්‍රී ලාංකික ඡන්ද දායකයන්ගේ මනා පිලිඹිබුවකි.
    (හිත හොද මෝඩයෙක්❤️😘)

  • @asriaslam1686
    @asriaslam1686 3 ปีที่แล้ว +12

    මං රංජා නම්...තව අවුරුදු 2-3ක් හිරෙ ඉදන් මොකක් හරි දේශපාලන,සමාජ,අන්තර්ජාතික සබදතා විශයන් ඉගෙන ගෙන ඩිග්‍රි 2-3 ක දැනුම අරං එලියට එනවා..
    තව රංජාගේ ඩිජිටල් මාකටිං හොදයි...
    එහෙම එලියට එන කෙනා ඉතාමත් ප්‍රභල චරිතයක් වේවි.
    තව හිරේ ඉදන් ඩයරියක් ලියලා හොද ෆිල්ම් දෙක තුනක් කරන්න පුලුවන්.

  • @RosenGraphic
    @RosenGraphic 3 ปีที่แล้ว +5

    මේවා ලංකාවේ සෑම මිනිසෙක්ම දැනගත යුතු කතාබහ. නමුත් අවාසනාවට 40ට වැඩි අය දන්නේ නිව්ස් වල යන ඒවා විතරයි

    • @sonaSen777
      @sonaSen777 ปีที่แล้ว

      අන්න කතාව

  • @imranhashim16
    @imranhashim16 3 ปีที่แล้ว +34

    අම්මපා මට හිතගන්න බෑ මේ PROGRAM එකේ රංජට හොදක් කිව්වද නරකයි කිව්වද කියලා 🤔🤔🤔
    මං වගේ තව ඉන්නවද එන්න මේ කොනට 👉🙈🤔

    • @ckmusic2837
      @ckmusic2837 3 ปีที่แล้ว +3

      Its a slap for Ranjan’s face 😂

    • @yasasuggalla6621
      @yasasuggalla6621 3 ปีที่แล้ว +1

      කියවීම ඔබ සතුයි

  • @sameeraabeyrathna5511
    @sameeraabeyrathna5511 3 ปีที่แล้ว +10

    ඊළග කතාවේ දී මහීපාල ගැනත් කියන්න සර්.මහීපාල කියන්නේ බැසිල්ගේ ගති ලක්ෂණ තියන කෙනෙක්.සුසන්ත පොඩි නිළමේ එක්ක නාලන්ද එල්ලාවල ගැන කියන්න සර්.ප්ලීස් සර්.

  • @Chamaraupamal
    @Chamaraupamal 3 ปีที่แล้ว +26

    බලන වෝ මම හිතුවෙි නැ අරක ඉයේ රැ දාල ආද මෙක මෙහෙ දායි කියල දැක්කම මාරම සතටු හිතුන 😍😍

  • @doggyslove2922
    @doggyslove2922 3 ปีที่แล้ว +9

    ආජුතපර කියන්නේ තර්ස්ටන් ආදි ශිෂ්‍ය ,ඉසිපතන විද්‍යාලයේ සෑහෙන කාලයක් උගන්වපු ආනන්ද වීරසිරි සර් සමග දීපිකා ප්‍රියදර්ශනී.

    • @ashokawithanage8216
      @ashokawithanage8216 2 ปีที่แล้ว

      Ow Ananda weerasiri thamai. Maath me ekai beluwe.

  • @sampathedirisinghe9231
    @sampathedirisinghe9231 3 ปีที่แล้ว +2

    සර් ආජුතපර ලාහිලා කියන්නෙ ආනන්ද වීරසිංහ එක්ක දීපිකා. ඔය ලග ඉන්න කොල්ලො දෙන්නට ෆැක්ස් චෙක් කරන්න දුන්නනං හරි කියන්න කලින් නැත්තන් ක්‍රෙඩිබිලිටි එක ගැන ප්‍රශ්න එනවා. රන්ජා හොද මනුස්සයෙක්. ඔබගේ වැඩසටහන් මරු...

  • @stardustindigo
    @stardustindigo 3 ปีที่แล้ว +6

    දෙරණ 360 දි කාර් permit එක විකුණුව එක ගැන දිල්කා ප්‍රශ්න කරාම දිල්කා එක්ක හෙන ගේමක් ඉල්ලුවා.

  • @Lankeswara
    @Lankeswara 5 หลายเดือนก่อน +1

    මිස්ටර් සන්නා.. ජෙලර් ඔයා ගාවට රන්ජා එක්කන් එනකොට ඔයාට හින්නියට සතුටක් දැනුනා නෙ මට ගහගන්න කතාකරපු කෙනා බලුකුඩුවෙ ඉදන් මාලගට ආව වගෙ හැගිමක් ආව නෙ .නැ කියන්න එපා

  • @prasadsamarasinghe8129
    @prasadsamarasinghe8129 3 ปีที่แล้ว +15

    රන්ජන් ලංකා දේශපාලනයට දැනුමෙන් ළදරුවෙකි. ඔලුවෙන් බාලයෙකි. ඇඟෙන් ගවරෙකි. වචනයෙන් කෙලතොල්ලෙකි. කපටියන්ගේ රූකඩයෙකි..
    අර ආජුතපර එකෙ බිස්කු බිස්කු ලාහිලා .. කියන්නෙ.. බිස්කු බිස්කු යනු පෘතුගීසි හෝ ලන්දේසි වචනයකි

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 ปีที่แล้ว +1

    මේ කතාව සංනස්ගල සර්ගෙ ඇරියස් එකක්ද මංද රංජගෙ බංඩක්කා කතාවට..

  • @isharadhananjaya8002
    @isharadhananjaya8002 2 ปีที่แล้ว +1

    සර් ගාව golden key එකේ file එකක් තියනවනම් කයිවාරු නොගහා ....ඕකත් එලිපිට කිව්ව නම් නරකද 😂

  • @mangalabandara3800
    @mangalabandara3800 3 ปีที่แล้ว +12

    සන්නට තියෙන්නේ එක්තරා මනසික ලෙඩක් ...අර ඉදගෙන ඉන්න සෙට් එකත් අරුගෙ ගෙ පම්පොරිය අහගෙන ඉන්නවා මෙලො සිහියක් නෑතිව.

    • @nadeemadusankavithanage3964
      @nadeemadusankavithanage3964 3 ปีที่แล้ว +1

      මංගල හරි මංගලට තියෙන ලෙඩේ සන්නට පටවනවා..ඒක ඔය ලෙඩේ හැට්..ඉක්මනින් සනීපවෙයන් මංගලයො..උඹලගෙ තිස්තු⁣න්කෝටියක් දෙවි පිහිටයි උඹට 🙏.

    • @mangalabandara3800
      @mangalabandara3800 3 ปีที่แล้ว

      @@nadeemadusankavithanage3964 මොඩයො වට කරන් පත නයි අරි න එක ලොක ලෙඩක් ..එව සුද්ද කරන පැපොල් ඇට ලොන්තයොත් ඉන්නවනේ ...#කෙන් හිනයනවා බන් ඔවට...😂😂🖕

  • @cricketerlives125
    @cricketerlives125 3 ปีที่แล้ว +2

    ලංකාව වගේ රටක තියෙන ක්‍රමය අනුවත්, උවමනාව අනුවත් රංජන් නළුවෙක් වෙන්න අනික් අය පස්සෙ ගියා වෙන්න පුළුවන්.

  • @bestvideosglobal9520
    @bestvideosglobal9520 3 ปีที่แล้ว +10

    අපට සංකීර්ණ පරිච්ඡේදයත් අවශ්‍යයි.රන්ජන් ගැන අධ්‍යයනයක් සමඟ

  • @lahiruperera8594
    @lahiruperera8594 3 ปีที่แล้ว +4

    රන්ජන් ඇත්ත කියනවා කිව්වට ගොඩක් කිව්වෙ බොරු සහා පක්ශග්‍රාහී විදියට උත්තරය දුන්නෙ.
    අනික රන්ජන් ට අමතක වෙලා කතා කරන්නෙ සන්න එක්ක කියලා 🤣

  • @anelien2586
    @anelien2586 3 ปีที่แล้ว +14

    මේ සිල් බේරෙන හාමුදුරුවෝන්ගේ රෙදි ගලවන එකන්ම් හොදයි 👍

  • @chris1114
    @chris1114 3 ปีที่แล้ว +3

    දෙරණ වැඩ සටහනෙදි රංජ කිව්වෙ. මොළෙයි ඇගයි දෙකම අවශ්‍ය කියල. නැවත හොදට අහන්න. බොරු නොකිය.

  • @dilstudio3187
    @dilstudio3187 3 ปีที่แล้ว +11

    සර් එක ලඟින් ඉන්න තිමිර, ඉරාජ්, සමීර ඇතුළු අනිත් අය.... උඹලා කපන්නෙත් ඔය කටින් ම තමයි.... මොකද ඕන අතකට හරවන්න පුළුවන් කටක් ඕක....❤️

    • @tharangaviraj1402
      @tharangaviraj1402 3 ปีที่แล้ว +5

      ඒක ඇත්ත . මටනම් හිතෙන්නෙ සන්නස්ගල චන්දෙ පැරදුන ඉරිසියාව තියෙන්නේ

    • @professorit
      @professorit 3 ปีที่แล้ว +1

      Aye enna try ekak denne. Podi thenakata nemei loku thenakata target karagena gema gahanne. Aulak na seragema sayam yawagenane enne. Balamuko

  • @sandaruwanpereraofficial
    @sandaruwanpereraofficial 3 ปีที่แล้ว +6

    රංජ වරද්දගත්තෙ සිද්ධාර්ථ ගැන කියල 😟

  • @hirannawod1990
    @hirannawod1990 3 ปีที่แล้ว +1

    දෙරණ ප්‍රෝගෑම් එකේදි ඔලුව නෙවෙයි ඇග කියල නෙවෙයි නේද කියන්නෙ? රංජා කියන්නෙ දෙකම වැදගත් කියල, සන්නස්ගල සර් අර්ත විකුර්ති කලා එතනදි 🙄

  • @b.kavinda1230
    @b.kavinda1230 3 ปีที่แล้ว +11

    රනිල්ගෙ පරිච්ඡේදය ගැන අහන්න කැමති😁

  • @rameshyash6505
    @rameshyash6505 3 ปีที่แล้ว +4

    Derana දිලිත් ජයවීර gana programe එකක් ඕන 🙏

  • @asurabhimani2915
    @asurabhimani2915 3 ปีที่แล้ว +1

    ඔළුව පාවිච්චි කලොත් පාර්ලිමේන්තු යන්න පුළුවන්. සිස්ටම් එක වෙනස් කරන්න සිස්ටම් එක තුලින්ම උඩට එන්න ඕන. සිස්ටම් එක වෙනස් කරන්න කලිං තමයි වෙනස් වෙලා සිස්ටම් එකෙන් පිට පැන්නොත් කවදාවත් සිස්ටම් එක වෙනස් කරන්න හම්බ වෙන එකක් නෑ.

  • @kavindaravindu5611
    @kavindaravindu5611 3 ปีที่แล้ว +4

    රනිල්,මහින්ද කියන්නෙ ලන්කාවේ දේශපාලනයේ කපටිම වගේම චාටර්ම චරිත දෙක😅