ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගිනි අවි සහ ගිනි කෙළි මතක් වෙන්නේ සට සට ගාලා 😂😍❤
ගිණිඅවි සහ ගිණිකෙලි කියවපු/බලපු එවුන් හිතාගෙන හිටපු ලංකාවේ පාතාලය බොදවෙද්දි තරින්දු කියන දේවල් විහිලුවක් වගේ පෙනුනට තරින්දු ගැන ඇත්ත දන්න වුන් සීන් එක දන්නවා
👍👍යෙස්
එකගයි
ඔව් ඒ නාට්‍යය බොරැ
සුපිරි තරිඳු කොටියා❤❤❤❤
Me sir anthimatama patta eththak kiuwe desapalanaya gena ,jaya sri ,tharidu mage anith prasneta utharayak ona
දන්න පුක් සහ නොදන්න පුක් කියන්නේ දෙකක් බං.... මෝඩ තරිඳු 😅
පාතාලයේ පිළිබඳ අධ්‍යයනය ප්‍රමාණවත්ද කියලා හිතෙනවා.. ජවිපෙ ට චෝදනා කිරීමේ උවමනාව හොඳින් ඉෂ්ට කරනවා. බොහෝ දේශපාලනඥයින් පාතාලයේ නිර්මාණයට දායක වූ බව එයින් මඟ හැරෙනවා.
ඇයි උබ හිතන්නෙ jvp පක්ශය නෙලුම් මලෙන් ඉපදුන කියලද. තිස් වසරක යුද්දෙ මිනිස්සු මැරුන ගානටත් වඩා මිනිස්සු මරන්න මැරෙන්න හේතුවක් උන් පක්ශයක්. රාජ්‍ය දේපල ගිනිබත් කරපු අහිංසකයින් හිතේ හැටියට මරපු පක්ශයක්. පාතාලය නෙවේ ගොඩක් ත්‍රස්තවාදීනී කියන නම තමා උන්ට හරියන්නෙ.
Meewa shakshi athiwa karana wadagath prakasha esee misak kisidu pakshayak wenuwen noweee
පාතාලය යනු ඉත්තන් පමනී.සැබෑ ගෝට් ෆාදර්ස්ලා දේශපාලකයෝය.
ඇත්ත. ලංකාවේ සංවිධානාත්මක අපරාධ කල්ලි කියල දෙයක් නෑ. මොකද අපරාධ සංවිධානය කරන්නේ දේශපාළුවෝ. මධූශ්, වෙලේ සුදා වගේ මැරයෝ ඔක්කොම මේ දේශපාළුවො සංවිධානය කරන ශෝ එකේ රඟන නළුවෝ විතරයි.
💯
අනිවා
එක ඇත්ත..එත් ඒක තරින්දු පැහැදිලිව කියනවා එයාගෙ විඩියො වල
ගෝට් ෆාදර් 😂😂
සන්නා මිනිහගෙන් විස්තර ගන්න උත්සාහා කලාට කථකයාගේ පිලිවෙලක් නෑ..මුලක් මැදක් අගක් නෑ
මරු හැබැයි එනවා කනවා යනවා ... 🤣🤣🤣
බොරු සෝබන විතරයි බං මූගේ... පූසට සෙට් වෙලා තව කොල දිවියෙක්.. අරූ පකෙයා දැක්කා වගේ කියනවා.දන්න පුකකුත් නෑ ... සන්නා රහතන් වහන්සේගෙ ගොං පාර්ට් එකෙන් පස්සෙ පහුවදා ඉදන් පූසා වීඩියෝ දානවා. අනේ බං විකාර බං... ඒ සංගොන්නා උබ පිස්සං කොටුවට පලයං බං පිස්සොන්ට බෙහෙත් දෙන්ඩ.
The Wire සහ Sopranos බලපු කෙනෙක් විදිහට මේ වගේ කතන්දර වලට හරිම ආසයි. තව කතන්දරයක් කියන්න මාමෙ.
😡
E deke sinhala sub na ne
තරිඳු මල්ලි ඔයානම් සුපිරියි මට සතියක් විතර ඔයා හොයා ගත්ත අද්දැකීම්. අහන්න ආසයි
වීවාදයට ,රසයට ලුනු ඇබුල් මිස් කරනවට වඩා ගුනයක් හරයක් එකතු කරන්න පුළුවන් දැනුමක් අවබොදයක් ඇති ,හැටි මිනිසුන් හොයමු උපුල් සර්.කාලය මනරම් එතකොට .
JVP එක හොද නෑ. ඊළග පාර Ranilta හරි Namalta හරි තමයි ඡන්දෙ දෙන්න ඕන. පේනවනෙ කොයි පටියා බලං ඉදලා වගේ සටපට ගාලා ඇත්ත කියන හැටි 🤣
😅😅😅
ado srwta
නොයෙල් අමරසින්හ 1969 තැබෑරුම් මන්කොල්ලෙ නාවල් නිහාල් එක්ක කරන්නෙ.හැබැයි 89 ට් 56 jvp එකෙන් හම්බවෙනකන් ඌ පතාලේ නෙමෙයි.ඊටපස්සෙ තමයි පාතාලෙ වෙන්නෙ.69 ඉදන් 89වෙනකන් නොයෙල් , නාවල නිහාල්ල බබාල 😂😂😂😂
ane mnda bn lankawe politics kawadawat meka hadenne ne tamange pakseta kade yanawa anit un gobbayo kiyala hithana set ekak😢
මේ වගේ සබ්ජෙක්ට් එකක් කතා කරන්න මූ වගේ ඇගට පතට නොදැනෙන්න කෙබර කෙලින පොර ටෝක්ස් චරිතයක් ගෙන ඒම පිළිබඳ සර්ට මාගේ උපහාරය.
තරිඳු ප්‍රනාන්දු අයියා කියන දේවල් ඇත්ත සුපිරි එයා
🐅 ඉක්මනින් 📚 3 දියන් කොල්ලොඒ වගේම කුඩු මේ රටට මුලින්ම ආවෙ 1970 ඒ වගේම ජවිපෙ ආයුද පාවිච්චි කරන්න කලින් 1960 මේ රටේ ආයුද පාවිච්චි කරලා තියෙනවා උබට තව ගොඩක් හොයාගන්න තියෙනවා කොල්ලො
1960ට කලින් ඉදන්ම තිබ්බා යාළු
1-සන්නස්ගල මහතාගේ විග්‍රහය නියමයි..2- තරිඳු මහතා අදාල කරුනු වසන්කොට කතාකරන ආකාරයක් පෙනෙනවා. තරිඳු මහතාගේ අන්තිම ඉල්ලීම නියමයි...
යකෝ මූ කියන්නෙ මිනීමරන පාතාලයක් ගැන හෙලි කරන්න කියන්න පුල්‍ය්වන් කරුනු වගේම කියන්න බැරි දේවලුත් තියේ කියල උබට පිඩ්ඩක්වත් තේරෙන්නැද්ද
එදා පාතාලය කියලා හැදුවේ පේමදාසගෙ UNP ආන්ඩුව..ඒකෙ හිටිය මැති ඇමතිවරු උන්ගෙ ටීම් හදාගත්තා..ගෝනවල සුනිල් කියන්නෙ උගේ ටීම් එක කියන්නෙ පූස් පැටවුද..උන්ට ආයුද දුන්නෙ පෙට්ටි පිටින්..
1971 තමයි ඔවගෙ මුල.
JVP එකත් එක්ක ඇරියස් එකක් කවර් කරනවා වගේ දැනෙන්නෙ
බය වෙන්න එපා මේ පාර මාලිමාවට
Arias cover krnna sannata aries na bm. Sanna kiyanne kapatiyek u aries thiyagnnna ekkek nemey. 😂😂
මේ වගේ පොරවලුත් අපි අතරේ ඉන්නවා කියලා දැනගත්තා,ඒකට ස්තුතියි සර්,පොර කියන කතා වල පරස්පර තියෙනවා ,ඒත් එයා බය නැතිව මේවා කියන්වා,හැබැයි අපිටත් තේරෙනවා නයි හෙම මේක අස්සේ අරිනවා කියලා ,සමහර සිද්දී වල ඇත්ත දන්න අයත් අපි අතර ඉන්නවා කියලා පොර අමතක කරනවා
තරිදු කිව්ව එක බොරුවක් ගැන කියලා ඔබ මෙවැනි අදහසක් පලකලොත් හොදයි.ඒකත් තරිදු කිව්ව බොරුව මොකක්ද ඔබ ඒගැන දන්න ඇත්ත මොකක්ද කියලත් පැහැදිලිව කියලා ඔබේ අදහස සහා ඒ චොදනාව කිරිමයි වැදගත් සහෝ.නැතිව අරයා මෙයා තාම අපි එක්ක ඉන්නවා මෙයා නයි අරිනවා කියන කතා නිකන්ම පුස්සක් සහා අදහසක් විතරයි කියලා මට හිතෙන්නේ.කෙනෙක් දාන කොම් එකක් එසෙයි කියලා එකවරම පිලිගන්න අබ්බ ගොබ්බ ගනයෙ කෙනෙක් නොවෙන නිසා මම ඔබේ අදහසට තවත් මෙවැනි අදහසක් ලිව්වේ.බ්‍රෝ.මොකද අපිත් දන්න දේවල් තිනවනේ😁😁ආන්නෙකයි😁😁
එකගයි නයි හරින තැන් පැහැදිලි කරන්න
චින්තක අල්ලපු දරුවා මම තමයි. චින්තක මාව එහාට කරපු හින්දා තමයි මං අද ජීවත් වෙලා ඉන්නෙ . Thank u chintha ❤
Oya koheda
උබ කඩපු මල් ගහේ මලක් මන්.. එදා උබව චින්තා බේරපු විදිය මතක් වෙද්දි ඇත්තටම දුකයි.. හරි හොද කොල්ල චින්ත කියන්නෙ.. 😢
@@Devin609 උඹ හිටියේ මගෙ වට්ටියේ 😂
@@ushanloshithadealwis6341 නෑ බන් වට්ටියෙ හිටියෙ මගෙ නිවුන් සහෝදරයෙක් මන් නෙවෙයි.. 😌 මල්ලිත් එදා බිම වැටිල උබට පෑගිල මන් ඉස්සරහම චප්ප උනා.. 😌
boru kiyanna epa ballo, chinthaka beragatte kellekwa, ada e kellata lamayekut innawa,
සන්නස්ගල සහ ජෙප්පො අතර මල.😂😂😂
සන්න ඇරෙන්න හැමෝම පාතාලයට සම්බන්ධයි වගේ 😂
දත්ත තොරතුරු මදි නේද😊ඇහිද ගත්ත ජනප්‍රිය කතා ටිකක්
පොර දේවල් දන්නවා ..අවුල පිලිවෙල්ට ගලපල කියන්න බැරි කම
@@janithmaragoda665 ඒක එයා ඉදිරියෙදි හදාගන්න ඕන දෙයක්
නැ මචං සන්නා ගහන්න හැදුව ගේමෙන් කොටියා පිලිවෙලට මග ඇරියා එච්චරයි🤣කොටියා කව්ද කියලා අපිනේ දන්නේ🤣🤣උබලට මෙව්වා තෙරුන්නේ නැ.සන්නා කඩේ යැමක් කලේ.කොටියට මිටර් වෙලා දැන දැන ටැර්ක් පැන්නා😁@@janithmaragoda665
Tharinruge TH-cam channel ekath balala cmnt karanna
සන්නස්ගල සර්ගේ වැඩසටහන් වල content value එක නම් මාරයි🖤🖤🖤🖤
❤
ගිනි අවි සහ ගිනි කෙලි කතාව ආයේ කියනවා😜
බදුල්ලේ හෙට්ටිආරච්චි ගැන කියපු කතාව ඇත්ත ..බදුල්ලේ පරන මිනිස්සු කියන්නේ විජය කුමාරතුංග මැරුව එකටත් පොර සම්බන්දයි කියලා..
මොහු අනිත් අය කරපු ගවේශන ගැන මෙලෝ දෙයක් නොදන්නවා වගෙ..හිතන්නේ කවරුටත් නොකරපු දෙයක් කලා වගෙ😂
තව මොකාද කියපන්කො එහෙම ගවේශණය කරලා එලිපිට දාන උන් ඉන්නෙ
ගිනි අවි සහ ගිනි කෙලි කියවනවද කොහෙද.jvp එකට කලින් මේකේ පාතාල කාරයෝ ඉදියේ නෑනේ.
හෙට්ටි ආරච්චි අපේ ගමේ බදුලුපිටියෙ
සර් මම සර්ගෙන් ඉගෙන ගත්ත කොල්ලෙක්.මම විශේෂකාර්ය බලකායෙ.සර් චින්තක ගැන වචනයක් කියන්න ඕන.පතාලෙ කවුරැත් සුදනො නැ.ඒත් සර් චින්තක පවු.එයාට ආයුධ ගන්න එකද මැරෙන එකද කියන එක තිරනය කරන්න තිබ්බෙ.මොනව උනත් පවු අහින්සක කොල්ලෙක් තරිදු එක්ක මම එකගයි ❤
Uba stf nemei 😂
ඔව් මමත් එකගයි . චින්තක පව් ඒ වේදනාව .ඒ කෙන්තිය දන්නේ එක විදපු චින්තක ගේ පවුල විතරයි .. පවි චින්තකගේ අමිමා , ඒ අසරණ මනුස්සයාගේ දරැවෝ දෙන්නා හොරැ අරන් ගියා වගේ .. අම්මා කෙනෙක් කොාහාම ඉවසන්නද ? තමන්ගේ පවුලේ එකිනෙකා මරණකොට ..තමන්ව මරන්න පන්නන කොට වෙන මොනවා කරන්නද ආයුධ ගන්නේ නැතුව .. නිතියත් පිටුපොනකොට කවුරැත් මරණයට බයයි 😢
මේකනම් මරු අපෙත් කොහෙන් හරි ඥාති වෙන්න ඇති අමරසිංහලා සෙට්එක😁
ප්‍රශ්නයක් පාතාලය පටන්ගන්නෙ නොයෙල් අමරසිංහට ජවිපෙන් ලැබුනු t56 න්නම් ගෝනවල සුනිල්ව මැරුවෙ ඒකෙන්නම් ගෝනවල සුනිල් ලග ආයුධ තිබුනෙ නැද්ද / ඔහු පාතාලයේ නෙමෙයිද
ගෝනවල සුනිල්ව බටලන්ද වධකාගාරයේ වධකයාට දැම්මේ කවුද කියලා නොදන්න කෙනෙක් නැනේ.. මෙතන දේශපාලන ගේමකුත් යනවා සන්නාගේ.. හැබැයි තරිඳු කියන දේවල් බොරු නෙමෙයි.. ඔක්කොම ඇත්ත..
@@chamodhrathnayaka7909 එයා කියන්නෙ පාතාලෙ බිහිවුනේ නොයෙල් අමරසිංහට ජවිපෙන් ලැබුනු t56 න් කියල එයා කියන්නෙ ඇත්තනම් ගෝනවල සුනිල් පාතාලයේ නෙමෙයි.අපිට 83 අමතක කරල 87-89 ගැන කතාකරන්න පුලුවන්ද දැන් සමහරක් මැයි නවවෙනිදා හවස දෙකෙන් පස්සෙ අරගලය ගැන කියනව වගේ
කීබෝඩ් වීරයෝන්ගේ චන්ඩි ටෝක් දැක්කා කොමන්ටු වල ......පඳුරු මඟ ඇරලා යන්නේ මේ ටිකේ.... 😂😂
මාර contents සන්නාගේ තියෙන්නෙ 👍👍👍
Tharindu aiya. Oyage mahansiyata respect karanawa
රැප් සීන් ඒකෙන් පෝම් වෙන්න ඒපා 😈Sira kathava respect🔥🔥
බලපු රසවත් interview එකක් ❤ කම්මැලි නැතුව බලන්න පුලුවන්
Meka, සත්‍යකට වඩා මුන් දේන්නා, ගන්න අතල් එකක්.. 🤪
මම ප්‍රශ්නයක් තියෙනව..පාතාලය පටන් ගත්තෙ 88/89ය ජේවීපී එකෙ සපොර්ට් එකින් නොයෙල් කියන පොරනම්,එතකොට ගෝනවල සුනිල් වගේ ස්ත්‍රී දූෂණ,පොඩි උන් දූෂණය කරපු සිර කරුවන් 50ක් බන්ධනාගාරය තුළ මරපු වගේ චෝදනා තියෙන පොරක් ජේආර් ගෙ කාලෙ හිටියෙ කොහොමද?..ඌ මොන තාලෙද?..
සන්නා කරන්නේ රනිල්ගේ කොන්ත්‍රාත්තුවක් .මෙයා අරගලය කෙරුවෙත් රනිල් බලයට ගේන්න
Mu kothanavath rathna virala gena liyann eyala muge kathav hariyatama ehuvoth kelinma 1k peththakata pakshak grahi neththam palak paksheta bayai😂😂😂
0
ඒ කතාව එයාගේ වර්ශන් එකනේ.....
උන්ට සාමවිනිසුරු කමත් දුන්නා.
Lassanai kathawa habai palimant jok wage gon neda sir
😂 😂 මල ගෙවල් වල පාලු මකන්න මරු
පාතාලේ = jvp දැන් අපිත් පාතාලේ බන් උත්සාහය අසාර්ථකයි
සන්නා ප්‍රශ්න කිරීම සුපිරි ❤️
එනවා කනවා යනවා 👍
අනිවාර්යෙන් මාද්‍ය නිදහඝ වාරන කරන්න .මෙයාල රට පටලනව.වැරදි දේ දැමිමොත් දඩුවන් දෙන්න
එතකොට ප්‍රේමදාස ගෙ පාතාලේ සෙටි එක ජ. වි.පෙ .😂😂සිරිසේන කුරේ ල ලග උන්නෙ ජවිපෙ උන්ද😂😂
ජූනියස් රිචඩ් ජයවර්ධනටත් පාතාලෙ සෙට් කරලා තියෙන්නෙ ජවිපෙ ලු, 🤣🤣🤣
Pathale හරි සුන්දර යි. උන් හරි හුරතල් ලස්සන යි කියලා හිතන mariyek😂😂😂
මට හිතෙන දේ...රනිල් ඇවිත්සන්නා ගත්තා සල්ලි දීලාමොකටද?ජවිපෙට ගහන්න සල්ලි ආවේ කොහෙන්ද ඇහුවොත්තැප්ප්රෝබේන් එක විකුනලා කියනවා.මොකද.. සන්නා දෙකයි පනහට වැඩ නෑනේ හයි ප්‍රයිස්.ඩීල් එක කලේ බන්දුල වෙන්න බැරිද? බොන්න ඕන ප්‍රස්නයක්. 😂
ජවිපෙට එහෙම විශේෂයින ගහනවා කියලා පෙන්නේ නෑනේ.
ගිනි කෙලි හා ගිනි අවි කතාව බලන්න t56 දුන්නු sn එක තියනවා
Jvp eka control karanneth ranil thama Ithin ranil awith wisheshen salli denna Ona na😂
ගිනි අවි සහ බුල් කෙළි🤭
ඉස්සර ලංකාදීප පත්තරේ ගියා චුලම් පිටියේ අමරේ දක්වා මතකද දන්නේ නැ හැබැයි මගේ වීරයා ලන්දවත්තේ බාලයා 😷
Pora den ethule inne.
චුලම් පිටියෙ නෙමි බන් ජූලම් පිටියෙ😅
හොද වැඩක් පොත ක් එවන්න හැකි ද 57ගල්ගමු ව වේයන්ගොඩ
Unp ෆොම් කරපු පතාලය ජෙප්පො පිටින් යව්ව සන්නා 😢😢😢
අනේද කියන්නෙ , 77 JR ජයවර්ධන , රනිල්ලා ගොනවල සුනිල්ට සාමදාන විනිස්චකාර කමක් දුන්නා, මහ ලොකු රිසච් එක කරනකොට ඒවා හම්බුනේ නැද්ද 😂
@@dinal_Nimnajith 77 කොහෙද බං ගෝනවල සුනිල්...😂
මුලින්ම T56 දුන්න පිල ගැන කිව්වෙ හරියට අහපම්
ඕකට යකෝ අන්තිමට උඹලත් සම්බන්ධයි. උඹලා ඔය කරන්නේ ඒකෙ තියන උඹලෑ කොටස.
මේ යාකා බලා හිටියා වගේ.....😮😮😮😮කියන්නේ
Niyamai Mr Sanna pattama interested ko unp pattalanada
මහත්තයෝ මේවා බලන්න තරම් relax එකක් නෑ life එකේ at the moment.ජෙප්පෝ ටිපර් කරන එක තව ටිකක් ඇද ගෙන යන්න.comment එක කොටන මා නම් පක්ශ වන්දනාමාන නොකරමි.but අරගලයෙදි හෙනට බුවා වෙලා, වත්මන් අර්බුදයට පාර කපපු එක් පිළිලයක් වන ලොකු තාත්තා බලයේ ලැග්ග පසු කට පුක වසා ගැනීම පිළිකුල් කරමි.
Kohomth mu ranilage bokkane 😂
මූගෙ පොයිය බං.දෙන්නම පම්පෝරි ජනක නම්බර් 01. අරූ බිජ්ජා දන්න දේවල් බලපංකෝ.. 🤣🤣🤣 ගිනි අවි සහ ගිනිකෙලි එකේ කතාවම මූ කියනවා..😃🤣🤣
කෝ බන් ගෝනවල සුනිල් 😄😂ඌ නැද්ද
තරිඳු ගැන දන්න උන් දන්නවා කව්ද කියලා නාට්‍ය බලලා බොරුවට ටිපර් වෙලා දගලන්න එපා චාටර් 🤣
හරියටම හරි මචන්කටෙ කිරිසුවදවත් ගියපු නැති මොඩ පක්කු ටිවි කතා බලලා ටිපර් වෙලා දගලනවාතරිදු කියන්නේ හරිම දේවල් හොයලා ඇත්තම දේවල් කියන පොරක්👍👍
ekenmaaa
Wood artists
@@hasithadananjaya2798ehemd 😂
අනිවාර්යෙන් මම තරිදුට
සර් මේ වෙලාවෙ jvp එකට තියෙන ජනතා ප්‍රසාදය ව්කුර්ති කරන්න අපි මෙයිට වඩා ගැබුරු සාකච්චා ඉදිරිපත් කිරීම වඩා වැදගත් සර්ගෙ වැඩේ මරු ඉක්මනට පොත එනකන් බලන් ඉන්නවා මැතිවරණයක් ආසන්නව පිට කරානම් මරු තවටිකක් බර දාල...
ඇත්ත ඇත සැටියෙන් කිව්වාම මොකද වෙන්නෙ
😅😮
Npp jayawewa
මේ යකා මොනා කතා කලත් අන්තිමට පන්සලකට, හාමුදුරුවන්ට ගහනවමනේ😂
😂😂😂😂😂😂😂🙈😝🤭
Ela kotiya❤
අනේ පල යන් යන්න ගෝත නාකි (වාසුදේව) 🤣🤣 නාකි මයිනා ත් එකයි තෝත් එකයි
වාසුදේව 😂 පකයා 👍
😂😂😂😂😂😂😂
තරිඳු අයියත් වැඩ කාරයෙක් කියලා මට හිතෙන්නේ 🔥
ස.. ගේ කතා අහන්න ක්ලාස් ගිය උන් ඉන්නවාද
ජවිපෙට ගහන්න තමාගේ ප්‍රසිද්ධිය යොදා ගන්නා සන්නා කරන්නේ කාගේ කොන්ත්‍රාත්තුවක් ද?
වෙලාවට සර් හිටියේ අපිට මු කියන්න දේ තේරුන් කරන්න .. කිසිම තේරුමක් නැතුව අතරින් පතර කියවනවා මේකා..යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ.. අන්තිමට සර්ටත් එපා වෙලා නතරකරලා දැම්මා නේද. 😂❤
කොටියා කියන්නේ කව්ද කියලා දන්නෝ දනිති.රියල්ම ඩිටෙල්ස් බලන්න කොටියගෙ චැනල් එක බලහන් බ්‍රෝ.මෙතන තරිදු ලිමිට් එකේ ඉදන් ටෝක් කරන්නේ.ඒකට හේතූ තියෙනවා.මචෝ.😁
හැම එකම එනවා කනවා යන්නෙ නැ බන් කොච්චර ඉන්නවද ලස්සනට අදටත් ගෙම.ගහන් ඉන්න .😂😂
උන්ටත් අනිතිමට කාලාම තමයි යන්න වෙන්නෙ...උඹ දන්න ප#ක් නෑ
මූහරියට හැම දේම බලන් හිටිය වගේ කතාව සන්නස්ගල මහත්තයෝ කබ්බො පෝම් කරන්න එපා.
අපි විශ්වය බිහිවීම ජීවියා බිහිවීමේ සිට සියල්ල දැන ඉගෙන ගන්නෙ ඇසීමෙන් දැකීමෙන් කියවීමෙන් පර් යේෂණයෙන් ගවේෂණයෙන් තමයි. නමුත් මේ සියල්ල සාපේක්ෂ සත්‍ය මිස පරම සත්‍යය තත්වයේ පවත්වා ගත හැකිද. වර්තමානය ගත්විට අසන්නට ලැබෙන්නේ පරිනාමය පිලිගැනෙන අතර පරිනාමවාදය නොපිලිගන්නා බවය. ඩාවින් පිලිනොගැනේ.පාතාලය ගවේෂණය කළ හැක. පාතාල ක්‍රියාකාරිකයින් ගවේෂණය නොහැක. තමන් ගවේෂකයකු ලෙස හඳුන්වන මේ පුද්ගලයා චින්තක ගැන කඩුවෙල වසන්ත ගැන හෝ සමහරෙක් ගැන කියද්දී සංවේදී වෙයි. පාමංකඩ අසෝක ගැන කියද්දී අසෝක අයියාය.මේ අනුව අපට හිතන්න වෙනවා ඔහුට තොරතුරු (TT) දෙන අය ඔවුන්ගේ අය ගැන මොනතරම් සංවේදී වෙනු ඇතිද බව. ළබැඳියාවන් මත සිට වීරයා දුෂ්ඨයා බිහිවීම මේ අනුව වැළක්විය නොහැක. විෂ්වසනීයත්වය ගොඩනැගෙන්නේ තොරතුරු දෙන්නාගේ දක්ෂතාව සහ සාර්ථක පෙළ ගැස්ම අනුවය. ක්‍රියාදාම ඔස්සේ පාතාල ක්‍රියාකාරිකයින් ගවේෂණය කළ නොහැකි ඒ නිසාය. විශේෂයෙන් තමන් තුළිනුත් පාතාලයට ආශක්ත බවක් සමාජයට නොපෙන්නා පෙන්වන්නට පොඩි අශාවකින් පෙළෙන නුවන් වැනි කෙනෙකුට සාර්ථක ගවේෂකයෙකු වීමට නොහැක. සමහර පාතාල සාමාජිකයින් සාධාරණ කිරීමටද සමහරවිට ඔහු ඉස්සර වෙන නිසා එය කොහෙත්ම නොහැක.
උබ පොඩ්ඩක් හොයලා බලපන් කොටියා කියන්නෙ කව්ද කියලා 😅මොඩයෙක් වෙන්න එපා
උබ දන්නෙ මොනවද
gon moda cariyek uba
Pla pka
SANNA සුපිරි
තරිදුව මම දැක්කේ FB එකේ ලියන ලිපි කියවද්දි ආය ලොවෙත් සුපිරි ඩයල් එකක් ❤️❤️❤️
උගත් කෙනෙකුගේ බාශා කුසලතා සහ වෙනකුගේ වෙනස
"ඇතුලත්මුදලි මහත්තයව මරන්ඩ මුලින්ම ඕඩරේ ආවෙ මට ඒත් මන් බැ කිව්වම ඒක වැල්ලම්පිටියේ සුදු මහත්තයාට ගියා ඌ මට වඩා ශූටර්නෙ" මෙය කා විසින් කා හට කිව්වේද 😏 බැලින් නම් ප්‍රේමෙව මරල ඇට්තෙත් ජෙප්පොනෙ මෙහෙම ගියොත් අමොර් අමොර් හෙයිසන්බර්ග්ලා 😂😂😂
Sanna sirge wichara buddiya marama lassanai ❤
පට්ටම ගවේෂණය තරිඳු අය්යේ ❤
විජේරාමේ සන්නා....🤩🔥
ගිණිඅවි සහ ගිණිකෙලි පොත දහ පාරක් විතර කියවපු මම 😁😁😁
පොඩි පඩයක් මුන් පෙනෙල වැලෙත් නෑ මේවා වෙද්දී .පොත් දෙකම බැලුවා,දිවඉනේ ගියා ,නාට්ටියත් බැලුවා.මෙයා පද්මෙගේ මස්සිනා ගැන කියන්නේ මොනාද ?
ඒකේ පට්ට පච තියනවා
@@atampahura ඔව් නාට්ටියේ එහෙම දෙයක් තියනවා තමා.මේ කරන්නේ අනුංගේ වැරදි හොයල මම පොර වෙන එකක්
@@ruwanbandara4123පොතේ තියන ඔක්කොම ඇත්ත නෙවෙයි ගොන් බිජ්ජො 😂
ගිනි අවි සහ ගිනි කෙලි පොතේ සහ ෆිල්ම් එකේ තියෙන හැම දෙයක්ම සත්‍යය නෙමෙයි😁දන්නෝ දනිති.
එදා චින්තකට වෙඩි තියද්දි ඒ පොඩි එකා කඩ කඩා හිටපු මල් ගහේ එක මලක් මන්.. මාත් දැක්ක ඒ සිද්දිය.. ඒක ඇත්තක්.. 😢
මේ මනුස්සය අහන ප්‍රශ්නෙට නෙමෙයිනෙ උත්තර දෙන්නෙ😅
ඔව්
ow. ara minihata mareddi wayasa keeyada ahuwama kiyanawa marune 2006lu, pissekne ane neda, balannako itin
මටත් තරිදු විශ්වාසයි..පොර කරන්නේ සුපිරි වැඩක්.එක ලෙසියෙන් කරන්න බෑ...කොහොම උනත් මේ අතීතය.හරියට බැලුවාම ඒ ගොඩක් උන් හරිම අහින්සකයෝ..එතකොට උන්ව ඒ ත්ත්වෙට පත්වුනේ කොහොමද..මේ ම්ජර දේශපාලනය නෙවේද හේතුව..උන්ම හදනවා උන්ම නසනවා..virus guards වගේ තමයි...කොහොම උනත් මේ මගුල ඉවර කරන්න අපිට අවස්තාවක් එනවා ලගදිම
අයියෝ සැර් මෝනාද මේ කරන්නේ..
ලංකාවේ ගෝඩ්ෆාදර් රනිල් වික්‍රමසිංහ .....
Jvp ය දැන් යන විදිහට නතර කරන්න බැ. බොහෝවිට රනිල් ඇතුළු මේ ආණ්ඩුව නැවතත් ජවිපෙ ට යම් චෝදනාවක් ඉදිරිපත් කරලා තහනම් කරන්න ඉඩ තියෙනවා. ඒ හැර ඒ කණ්ඩායමට වෙන උත්තරයක් නැ. මේ ඒවාට අවශ්‍ය පෙර සූදානම් කිරීම වෙන්න පුළුවන්.
Lassanai bro niyameta karanawa .oyage wadey supiri. Yojanawak karanna awashayai . .Madinnagoda anil. Ganath itihasayak thiyenawa.rasawath.arthawath.bawayak thiyei kiyala hithenawa
සර් ට මාර ලව් එකක් තිබ්බේ ඒක නැති වේගන යනවා.
මන් නම් මේක බලන්න කලින් මේ කොම්මන්ට් එක දාන්නෙ , සන්නා හිතන් ඉන්නවා නම් ජෙප්පො කියල වෙනම කොටසක් ඉන්නවා නම් , ඔයාගෙ මොලේ ගූ , බැද්දේ ගාන සන්ජීවට , වැනීසාට බකරා ඩීල් මන් කරලා තියෙනව මේකා කියන්නෙ හෙන බොරු
M.G.M ake da🤗🤗
Casino eka mokakda
මළ ගෙදරක නයිටක් ගහන්න කියාපු බඩුව.
කියලා වැඩක් නැහැ .මුන්ගේ ජාතකේ මොකක් හරි අඩුවක් තියෙනවා බන්
මගේ යාලුවෙකුත් හිටියා මේවගේ.
@@farisabdulcader9124 🤣🤣🤣🤣
Kiyala wadak na
බලපන් ගිහින් තරින්දුගේ youtube එක මෙවා ඇත්ත යකො ...උබලා තාම ලපයි සිපයි
LSD ආසම එකක් 🤐 joint eke gahala meka ahanakota athal Noyel අමරසිංහ (රාජගිරියේ පැටී)
කියන්න වචන නෑ වැඩසටහන නම් මරු time එක තව පොඩ්ඩක් දික් උනානම් හොදයි
Taredu oya ala ❤
අන්තිම විනාඩි 15වේ කතා කරපු දේවල් ❤️ මෙතන තියෙනවා,,මෙතන..අමතක නෑ
වටෙන් ගිහින් කොහොමහරි ..... උත්තරය ගන්නවා...😂😅
මුලින්ම ආයුධ පාවිච්චි කරෙ ජවිපෙන් නෙවෙයිනෙ මහත්තයෝ 😂😂 සන්නා මෙච්චර ඔස්තාර් වෙලා ඒක දන් නැද්ද 😂😂
Sannath ragapanawa kiyala denunama 😥😥😥😥😥😥😥
Ammo ehema denunada
එදා රනිලව මැරුවනම් අද මේ ප්‍රශ්න නැනේ 😄පාතාලේ හොදම වැඩ්ඩෙක් තමයි රනිලා... ගාමිණී ලොකුගේ..ඔය එකෙක්වත් චන්ඩි නෙවෙයි දේශපාලන බලය එක්ක තමයි ඔය ඔක්කොම චන්ඩි බිහි උනේ..මදුෂ් තමයි සංවිධානාත්මකව පාතාලේ ගේම් ගැහුවේ.. එත් දේශපාලන හා නිලධාරීන්ගේ සහය මත
බොරු කියන්න එපා බන් ජේ ආර්ගෙන් පස්සේ ලොකුවටම කොළඹ පාතාලය ප්‍රේමදාසගේ කාලේ මුලින්ම නිර්මාණය කරන්නේ වීරසිංහ මල්ලි ආරච්චි කියන ඇමතියා ඊට පස්සේ ඌට එකතු වෙනවා සිරිසේන කුරේ ඌ තමයි සොත්ති උපාලි ප්‍රේමදාසට අදුන්වලා දෙන්නේ ඊට පස්සේ කඩුවෙල උපාලි සොත්ති උපාලි විසින් මරනවා ඒතන ඉඳලා තමයි නියම පාතාලය හරියටම ඉගෙන ගනින් ඉස්සෙල්ලා මදුෂ්ලා කියන්නේ කළු තුෂාරගෙන් පස්සේ ආපු කබ්බෝ ඔය බටලන්ද සූරිය කන්ද එහෙම පටන් ගන්නේ ඊට හුඟාක් පස්සේ රනිලා කියන්නේ අතරමැදි කබ්බෙක් මිසක් වැඩ්ඩෙක් නෙවෙයි වැඩ්ඩෝ ප්‍රේමදාස එක්ක බෝම්බෙට අහුවෙලා මළා ඉතිරි උනේ සිරිසේන කුරේ විතරයි රියල් මිනීමරු අලුගෝසු ඩයල් තමයි උන්
උබ ඔය කියන කාලේ රාජ්‍යය අනුග්‍රහයෙන් මිනී මැරුවේ බන්.. ගැසට් ගහා ඔවා රන්ජන් විජේරත්න කෙරෙව්වේ j.r. ප්‍රේමදාසගේ උපදෙස් පිට රන්ජන් ප්‍රේමදාසව ගණන් ගන්නේ නැ උට ඕනේ දේ කෙරුවේ..උබ කියන ලබ්බවල් රාජ්‍යය ත්‍රස්තවාදය..මදුෂ් තමයි ලංකාවේ බිහි වෙච්ච සංවිධානාත්මක අපරාද කාරයා ප්‍රියන්ත ජයකොඩිලා කියන්නේ උබ දන්නේ ඔය ටික නෙවෙයි ඇත්ත.. මුළු ලංකාවේම ආසන දිස්ත්‍රික් එක එක එකට බාර දීලා තිබුනේ...යාපනේ පුස්තකාලේට ගිණි තිබ්බෙත් ගාමිණීලා 3න් දෙනා.. උන් කොළබ හින්දා කැපිලා පෙනුනා.ඔය එදා පාතාලේ එකෙක් කරලා නැ මදුෂ් ගහපු ගේම්..
කය්ය නායකගෙ වහල්ලු උමිබැැැැැැ කියනවා 😂😂😂
එතකොට චින්තක අමරසිංහ මැරුනේ උසාවියේද අර ලමයා බේරන්න ගියපු කතාවෙද ?
තරිඳුගෙ විඩියෝ ටිකක් තියනව. ඒ ටික බලන්නකො
නැ.එවෙලේ නෙවෙයි.ඊට පස්සේ ආයේ පංසල් වත්තේදියි තා.......මැරුනේ
Ahinsakayo godak othenta genave rate samajaya thamai
සමහර පිටරටවල් වල ඉන්න පෙරටුගාමී ගෝතයො මේක බලලා fb එකෙ පෝස්ට් ලියනවා ජවිපෙට බැනලා 🤣 උන් දන්නැ මෙ ගිනි අවි ගිනි කෙලි කතාව බලලා රිසච් කරපු දාතු සුන්කයා කියන්නෙ ඇත්ත නම් පෙරටුගාමී උනුන් 88.89 හිටියා කියලා 🤣🤣 මරු හැබැයි
රනිල් ආවට පසු සන්නාගේ දේශපාලන කට වැහුනා අරගලය ත්නැහැ වගේ දැන් හිට්ලර් ගැන කියවනවා නම් හොඳ යි
ගිනි අවි සහ ගිනි කෙළි මතක් වෙන්නේ සට සට ගාලා 😂😍❤
ගිණිඅවි සහ ගිණිකෙලි කියවපු/බලපු එවුන් හිතාගෙන හිටපු ලංකාවේ පාතාලය බොදවෙද්දි තරින්දු කියන දේවල් විහිලුවක් වගේ පෙනුනට තරින්දු ගැන ඇත්ත දන්න වුන් සීන් එක දන්නවා
👍👍යෙස්
එකගයි
ඔව් ඒ නාට්‍යය බොරැ
සුපිරි තරිඳු කොටියා❤❤❤❤
Me sir anthimatama patta eththak kiuwe desapalanaya gena ,jaya sri ,tharidu mage anith prasneta utharayak ona
දන්න පුක් සහ නොදන්න පුක් කියන්නේ දෙකක් බං.... මෝඩ තරිඳු 😅
පාතාලයේ පිළිබඳ අධ්‍යයනය ප්‍රමාණවත්ද කියලා හිතෙනවා.. ජවිපෙ ට චෝදනා කිරීමේ උවමනාව හොඳින් ඉෂ්ට කරනවා. බොහෝ දේශපාලනඥයින් පාතාලයේ නිර්මාණයට දායක වූ බව එයින් මඟ හැරෙනවා.
ඇයි උබ හිතන්නෙ jvp පක්ශය නෙලුම් මලෙන් ඉපදුන කියලද. තිස් වසරක යුද්දෙ මිනිස්සු මැරුන ගානටත් වඩා මිනිස්සු මරන්න මැරෙන්න හේතුවක් උන් පක්ශයක්. රාජ්‍ය දේපල ගිනිබත් කරපු අහිංසකයින් හිතේ හැටියට මරපු පක්ශයක්. පාතාලය නෙවේ ගොඩක් ත්‍රස්තවාදීනී කියන නම තමා උන්ට හරියන්නෙ.
Meewa shakshi athiwa karana wadagath prakasha esee misak kisidu pakshayak wenuwen noweee
පාතාලය යනු ඉත්තන් පමනී.සැබෑ ගෝට් ෆාදර්ස්ලා දේශපාලකයෝය.
ඇත්ත. ලංකාවේ සංවිධානාත්මක අපරාධ කල්ලි කියල දෙයක් නෑ. මොකද අපරාධ සංවිධානය කරන්නේ දේශපාළුවෝ. මධූශ්, වෙලේ සුදා වගේ මැරයෝ ඔක්කොම මේ දේශපාළුවො සංවිධානය කරන ශෝ එකේ රඟන නළුවෝ විතරයි.
💯
අනිවා
එක ඇත්ත..එත් ඒක තරින්දු පැහැදිලිව කියනවා එයාගෙ විඩියො වල
ගෝට් ෆාදර් 😂😂
සන්නා මිනිහගෙන් විස්තර ගන්න උත්සාහා කලාට කථකයාගේ පිලිවෙලක් නෑ..මුලක් මැදක් අගක් නෑ
මරු හැබැයි එනවා කනවා යනවා ... 🤣🤣🤣
බොරු සෝබන විතරයි බං මූගේ... පූසට සෙට් වෙලා තව කොල දිවියෙක්.. අරූ පකෙයා දැක්කා වගේ කියනවා.දන්න පුකකුත් නෑ ... සන්නා රහතන් වහන්සේගෙ ගොං පාර්ට් එකෙන් පස්සෙ පහුවදා ඉදන් පූසා වීඩියෝ දානවා. අනේ බං විකාර බං... ඒ සංගොන්නා උබ පිස්සං කොටුවට පලයං බං පිස්සොන්ට බෙහෙත් දෙන්ඩ.
The Wire සහ Sopranos බලපු කෙනෙක් විදිහට මේ වගේ කතන්දර වලට හරිම ආසයි. තව කතන්දරයක් කියන්න මාමෙ.
😡
E deke sinhala sub na ne
තරිඳු මල්ලි ඔයානම් සුපිරියි මට සතියක් විතර ඔයා හොයා ගත්ත අද්දැකීම්. අහන්න ආසයි
වීවාදයට ,රසයට ලුනු ඇබුල් මිස් කරනවට වඩා ගුනයක් හරයක් එකතු කරන්න පුළුවන් දැනුමක් අවබොදයක් ඇති ,හැටි මිනිසුන් හොයමු උපුල් සර්.කාලය මනරම් එතකොට .
JVP එක හොද නෑ. ඊළග පාර Ranilta හරි Namalta හරි තමයි ඡන්දෙ දෙන්න ඕන. පේනවනෙ කොයි පටියා බලං ඉදලා වගේ සටපට ගාලා ඇත්ත කියන හැටි 🤣
😅😅😅
ado srwta
නොයෙල් අමරසින්හ 1969 තැබෑරුම් මන්කොල්ලෙ නාවල් නිහාල් එක්ක කරන්නෙ.හැබැයි 89 ට් 56 jvp එකෙන් හම්බවෙනකන් ඌ පතාලේ නෙමෙයි.ඊටපස්සෙ තමයි පාතාලෙ වෙන්නෙ.69 ඉදන් 89වෙනකන් නොයෙල් , නාවල නිහාල්ල බබාල 😂😂😂😂
ane mnda bn lankawe politics kawadawat meka hadenne ne tamange pakseta kade yanawa anit un gobbayo kiyala hithana set ekak😢
මේ වගේ සබ්ජෙක්ට් එකක් කතා කරන්න මූ වගේ ඇගට පතට නොදැනෙන්න කෙබර කෙලින පොර ටෝක්ස් චරිතයක් ගෙන ඒම පිළිබඳ සර්ට මාගේ උපහාරය.
තරිඳු ප්‍රනාන්දු අයියා කියන දේවල් ඇත්ත සුපිරි එයා
🐅 ඉක්මනින් 📚 3 දියන් කොල්ලො
ඒ වගේම කුඩු මේ රටට මුලින්ම ආවෙ 1970 ඒ වගේම ජවිපෙ ආයුද පාවිච්චි කරන්න කලින් 1960 මේ රටේ ආයුද පාවිච්චි කරලා තියෙනවා උබට තව ගොඩක් හොයාගන්න තියෙනවා කොල්ලො
1960ට කලින් ඉදන්ම තිබ්බා යාළු
1-සන්නස්ගල මහතාගේ විග්‍රහය නියමයි..
2- තරිඳු මහතා අදාල කරුනු වසන්කොට කතාකරන ආකාරයක් පෙනෙනවා. තරිඳු මහතාගේ අන්තිම ඉල්ලීම නියමයි...
යකෝ මූ කියන්නෙ මිනීමරන පාතාලයක් ගැන හෙලි කරන්න කියන්න පුල්‍ය්වන් කරුනු වගේම කියන්න බැරි දේවලුත් තියේ කියල උබට පිඩ්ඩක්වත් තේරෙන්නැද්ද
එදා පාතාලය කියලා හැදුවේ පේමදාසගෙ UNP ආන්ඩුව..ඒකෙ හිටිය මැති ඇමතිවරු උන්ගෙ ටීම් හදාගත්තා..ගෝනවල සුනිල් කියන්නෙ උගේ ටීම් එක කියන්නෙ පූස් පැටවුද..උන්ට ආයුද දුන්නෙ පෙට්ටි පිටින්..
1971 තමයි ඔවගෙ මුල.
JVP එකත් එක්ක ඇරියස් එකක් කවර් කරනවා වගේ දැනෙන්නෙ
බය වෙන්න එපා මේ පාර මාලිමාවට
ඇයි උබ හිතන්නෙ jvp පක්ශය නෙලුම් මලෙන් ඉපදුන කියලද. තිස් වසරක යුද්දෙ මිනිස්සු මැරුන ගානටත් වඩා මිනිස්සු මරන්න මැරෙන්න හේතුවක් උන් පක්ශයක්. රාජ්‍ය දේපල ගිනිබත් කරපු අහිංසකයින් හිතේ හැටියට මරපු පක්ශයක්. පාතාලය නෙවේ ගොඩක් ත්‍රස්තවාදීනී කියන නම තමා උන්ට හරියන්නෙ.
Arias cover krnna sannata aries na bm. Sanna kiyanne kapatiyek u aries thiyagnnna ekkek nemey. 😂😂
මේ වගේ පොරවලුත් අපි අතරේ ඉන්නවා කියලා දැනගත්තා,ඒකට ස්තුතියි සර්,පොර කියන කතා වල පරස්පර තියෙනවා ,ඒත් එයා බය නැතිව මේවා කියන්වා,හැබැයි අපිටත් තේරෙනවා නයි හෙම මේක අස්සේ අරිනවා කියලා ,සමහර සිද්දී වල ඇත්ත දන්න අයත් අපි අතර ඉන්නවා කියලා පොර අමතක කරනවා
තරිදු කිව්ව එක බොරුවක් ගැන කියලා ඔබ මෙවැනි අදහසක් පලකලොත් හොදයි.ඒකත් තරිදු කිව්ව බොරුව මොකක්ද ඔබ ඒගැන දන්න ඇත්ත මොකක්ද කියලත් පැහැදිලිව කියලා ඔබේ අදහස සහා ඒ චොදනාව කිරිමයි වැදගත් සහෝ.නැතිව අරයා මෙයා තාම අපි එක්ක ඉන්නවා මෙයා නයි අරිනවා කියන කතා නිකන්ම පුස්සක් සහා අදහසක් විතරයි කියලා මට හිතෙන්නේ.කෙනෙක් දාන කොම් එකක් එසෙයි කියලා එකවරම පිලිගන්න අබ්බ ගොබ්බ ගනයෙ කෙනෙක් නොවෙන නිසා මම ඔබේ අදහසට තවත් මෙවැනි අදහසක් ලිව්වේ.බ්‍රෝ.මොකද අපිත් දන්න දේවල් තිනවනේ😁😁ආන්නෙකයි😁😁
එකගයි නයි හරින තැන් පැහැදිලි කරන්න
චින්තක අල්ලපු දරුවා මම තමයි. චින්තක මාව එහාට කරපු හින්දා තමයි මං අද ජීවත් වෙලා ඉන්නෙ . Thank u chintha ❤
Oya koheda
උබ කඩපු මල් ගහේ මලක් මන්.. එදා උබව චින්තා බේරපු විදිය මතක් වෙද්දි ඇත්තටම දුකයි.. හරි හොද කොල්ල චින්ත කියන්නෙ.. 😢
@@Devin609 උඹ හිටියේ මගෙ වට්ටියේ 😂
@@ushanloshithadealwis6341 නෑ බන් වට්ටියෙ හිටියෙ මගෙ නිවුන් සහෝදරයෙක් මන් නෙවෙයි.. 😌 මල්ලිත් එදා බිම වැටිල උබට පෑගිල මන් ඉස්සරහම චප්ප උනා.. 😌
boru kiyanna epa ballo, chinthaka beragatte kellekwa, ada e kellata lamayekut innawa,
සන්නස්ගල සහ ජෙප්පො අතර මල.😂😂😂
සන්න ඇරෙන්න හැමෝම පාතාලයට සම්බන්ධයි වගේ 😂
දත්ත තොරතුරු මදි නේද😊ඇහිද ගත්ත ජනප්‍රිය කතා ටිකක්
පොර දේවල් දන්නවා ..අවුල පිලිවෙල්ට ගලපල කියන්න බැරි කම
@@janithmaragoda665 ඒක එයා ඉදිරියෙදි හදාගන්න ඕන දෙයක්
නැ මචං සන්නා ගහන්න හැදුව ගේමෙන් කොටියා පිලිවෙලට මග ඇරියා එච්චරයි🤣කොටියා කව්ද කියලා අපිනේ දන්නේ🤣🤣උබලට මෙව්වා තෙරුන්නේ නැ.සන්නා කඩේ යැමක් කලේ.කොටියට මිටර් වෙලා දැන දැන ටැර්ක් පැන්නා😁@@janithmaragoda665
Tharinruge TH-cam channel ekath balala cmnt karanna
සන්නස්ගල සර්ගේ වැඩසටහන් වල content value එක නම් මාරයි🖤🖤🖤🖤
❤
ගිනි අවි සහ ගිනි කෙලි කතාව ආයේ කියනවා😜
බදුල්ලේ හෙට්ටිආරච්චි ගැන කියපු කතාව ඇත්ත ..බදුල්ලේ පරන මිනිස්සු කියන්නේ විජය කුමාරතුංග මැරුව එකටත් පොර සම්බන්දයි කියලා..
මොහු අනිත් අය කරපු ගවේශන ගැන මෙලෝ දෙයක් නොදන්නවා වගෙ..හිතන්නේ කවරුටත් නොකරපු දෙයක් කලා වගෙ😂
තව මොකාද කියපන්කො එහෙම ගවේශණය කරලා එලිපිට දාන උන් ඉන්නෙ
ගිනි අවි සහ ගිනි කෙලි කියවනවද කොහෙද.jvp එකට කලින් මේකේ පාතාල කාරයෝ ඉදියේ නෑනේ.
හෙට්ටි ආරච්චි අපේ ගමේ බදුලුපිටියෙ
සර් මම සර්ගෙන් ඉගෙන ගත්ත කොල්ලෙක්.මම විශේෂකාර්ය බලකායෙ.සර් චින්තක ගැන වචනයක් කියන්න ඕන.පතාලෙ කවුරැත් සුදනො නැ.ඒත් සර් චින්තක පවු.එයාට ආයුධ ගන්න එකද මැරෙන එකද කියන එක තිරනය කරන්න තිබ්බෙ.මොනව උනත් පවු අහින්සක කොල්ලෙක් තරිදු එක්ක මම එකගයි ❤
❤
Uba stf nemei 😂
ඔව් මමත් එකගයි . චින්තක පව් ඒ වේදනාව .ඒ කෙන්තිය දන්නේ එක විදපු චින්තක ගේ පවුල විතරයි .. පවි චින්තකගේ අමිමා , ඒ අසරණ මනුස්සයාගේ දරැවෝ දෙන්නා හොරැ අරන් ගියා වගේ .. අම්මා කෙනෙක් කොාහාම ඉවසන්නද ?
තමන්ගේ පවුලේ එකිනෙකා මරණකොට ..තමන්ව මරන්න පන්නන කොට
වෙන මොනවා කරන්නද ආයුධ ගන්නේ නැතුව .. නිතියත් පිටුපොනකොට
කවුරැත් මරණයට බයයි 😢
මේකනම් මරු
අපෙත් කොහෙන් හරි ඥාති වෙන්න ඇති අමරසිංහලා සෙට්එක😁
ප්‍රශ්නයක් පාතාලය පටන්ගන්නෙ නොයෙල් අමරසිංහට ජවිපෙන් ලැබුනු t56 න්නම් ගෝනවල සුනිල්ව මැරුවෙ ඒකෙන්නම් ගෝනවල සුනිල් ලග ආයුධ තිබුනෙ නැද්ද / ඔහු පාතාලයේ නෙමෙයිද
ගෝනවල සුනිල්ව බටලන්ද වධකාගාරයේ වධකයාට දැම්මේ කවුද කියලා නොදන්න කෙනෙක් නැනේ.. මෙතන දේශපාලන ගේමකුත් යනවා සන්නාගේ.. හැබැයි තරිඳු කියන දේවල් බොරු නෙමෙයි.. ඔක්කොම ඇත්ත..
@@chamodhrathnayaka7909 එයා කියන්නෙ පාතාලෙ බිහිවුනේ නොයෙල් අමරසිංහට ජවිපෙන් ලැබුනු t56 න් කියල එයා කියන්නෙ ඇත්තනම් ගෝනවල සුනිල් පාතාලයේ නෙමෙයි.
අපිට 83 අමතක කරල 87-89 ගැන කතාකරන්න පුලුවන්ද දැන් සමහරක් මැයි නවවෙනිදා හවස දෙකෙන් පස්සෙ අරගලය ගැන කියනව වගේ
කීබෝඩ් වීරයෝන්ගේ චන්ඩි ටෝක් දැක්කා කොමන්ටු වල ......පඳුරු මඟ ඇරලා යන්නේ මේ ටිකේ.... 😂😂
මාර contents සන්නාගේ තියෙන්නෙ 👍👍👍
Tharindu aiya. Oyage mahansiyata respect karanawa
රැප් සීන් ඒකෙන් පෝම් වෙන්න ඒපා 😈
Sira kathava respect🔥🔥
බලපු රසවත් interview එකක් ❤ කම්මැලි නැතුව බලන්න පුලුවන්
Meka, සත්‍යකට වඩා
මුන් දේන්නා, ගන්න අතල් එකක්.. 🤪
මම ප්‍රශ්නයක් තියෙනව..පාතාලය පටන් ගත්තෙ 88/89ය ජේවීපී එකෙ සපොර්ට් එකින් නොයෙල් කියන පොරනම්,එතකොට ගෝනවල සුනිල් වගේ ස්ත්‍රී දූෂණ,පොඩි උන් දූෂණය කරපු සිර කරුවන් 50ක් බන්ධනාගාරය තුළ මරපු වගේ චෝදනා තියෙන පොරක් ජේආර් ගෙ කාලෙ හිටියෙ කොහොමද?..ඌ මොන තාලෙද?..
සන්නා කරන්නේ රනිල්ගේ කොන්ත්‍රාත්තුවක් .මෙයා අරගලය කෙරුවෙත් රනිල් බලයට ගේන්න
Mu kothanavath rathna virala gena liyann eyala muge kathav hariyatama ehuvoth kelinma 1k peththakata pakshak grahi neththam palak paksheta bayai😂😂😂
0
ඒ කතාව එයාගේ වර්ශන් එකනේ.....
උන්ට සාමවිනිසුරු කමත් දුන්නා.
Lassanai kathawa habai palimant jok wage gon neda sir
😂 😂 මල ගෙවල් වල පාලු මකන්න මරු
පාතාලේ = jvp
දැන් අපිත් පාතාලේ බන් උත්සාහය අසාර්ථකයි
සන්නා ප්‍රශ්න කිරීම සුපිරි ❤️
එනවා කනවා යනවා 👍
අනිවාර්යෙන් මාද්‍ය නිදහඝ වාරන කරන්න .මෙයාල රට පටලනව.වැරදි දේ දැමිමොත් දඩුවන් දෙන්න
එතකොට ප්‍රේමදාස ගෙ පාතාලේ සෙටි එක ජ. වි.පෙ .😂😂
සිරිසේන කුරේ ල ලග උන්නෙ ජවිපෙ උන්ද😂😂
ජූනියස් රිචඩ් ජයවර්ධනටත් පාතාලෙ සෙට් කරලා තියෙන්නෙ ජවිපෙ ලු, 🤣🤣🤣
Pathale හරි සුන්දර යි. උන් හරි හුරතල් ලස්සන යි කියලා හිතන mariyek😂😂😂
මට හිතෙන දේ...
රනිල් ඇවිත්
සන්නා ගත්තා සල්ලි දීලා
මොකටද?
ජවිපෙට ගහන්න
සල්ලි ආවේ කොහෙන්ද ඇහුවොත්
තැප්ප්‍රෝබේන් එක විකුනලා කියනවා.
මොකද.. සන්නා දෙකයි පනහට වැඩ නෑනේ හයි ප්‍රයිස්.
ඩීල් එක කලේ බන්දුල වෙන්න බැරිද?
බොන්න ඕන ප්‍රස්නයක්. 😂
ජවිපෙට එහෙම විශේෂයින ගහනවා කියලා පෙන්නේ නෑනේ.
ගිනි කෙලි හා ගිනි අවි කතාව බලන්න t56 දුන්නු sn එක තියනවා
Jvp eka control karanneth ranil thama Ithin ranil awith wisheshen salli denna Ona na😂
ගිනි අවි සහ බුල් කෙළි🤭
ඉස්සර ලංකාදීප පත්තරේ ගියා චුලම් පිටියේ අමරේ දක්වා මතකද දන්නේ නැ හැබැයි මගේ වීරයා ලන්දවත්තේ බාලයා 😷
Pora den ethule inne.
චුලම් පිටියෙ නෙමි බන් ජූලම් පිටියෙ😅
හොද වැඩක් පොත ක් එවන්න හැකි ද 57ගල්ගමු ව වේයන්ගොඩ
Unp ෆොම් කරපු පතාලය ජෙප්පො පිටින් යව්ව සන්නා 😢😢😢
අනේද කියන්නෙ , 77 JR ජයවර්ධන , රනිල්ලා ගොනවල සුනිල්ට සාමදාන විනිස්චකාර කමක් දුන්නා,
මහ ලොකු රිසච් එක කරනකොට ඒවා හම්බුනේ නැද්ද 😂
@@dinal_Nimnajith 77 කොහෙද බං ගෝනවල සුනිල්...😂
මුලින්ම T56 දුන්න පිල ගැන කිව්වෙ හරියට අහපම්
ඕකට යකෝ අන්තිමට උඹලත් සම්බන්ධයි. උඹලා ඔය කරන්නේ ඒකෙ තියන උඹලෑ කොටස.
මේ යාකා බලා හිටියා වගේ.....😮😮😮😮කියන්නේ
Niyamai Mr Sanna pattama interested ko unp pattalanada
මහත්තයෝ මේවා බලන්න තරම් relax එකක් නෑ life එකේ at the moment.ජෙප්පෝ ටිපර් කරන එක තව ටිකක් ඇද ගෙන යන්න.comment එක කොටන මා නම් පක්ශ වන්දනාමාන නොකරමි.but අරගලයෙදි හෙනට බුවා වෙලා, වත්මන් අර්බුදයට පාර කපපු එක් පිළිලයක් වන ලොකු තාත්තා බලයේ ලැග්ග පසු කට පුක වසා ගැනීම පිළිකුල් කරමි.
Kohomth mu ranilage bokkane 😂
මූගෙ පොයිය බං.දෙන්නම පම්පෝරි ජනක නම්බර් 01. අරූ බිජ්ජා දන්න දේවල් බලපංකෝ.. 🤣🤣🤣 ගිනි අවි සහ ගිනිකෙලි එකේ කතාවම මූ කියනවා..😃🤣🤣
කෝ බන් ගෝනවල සුනිල් 😄😂ඌ නැද්ද
තරිඳු ගැන දන්න උන් දන්නවා කව්ද කියලා නාට්‍ය බලලා බොරුවට ටිපර් වෙලා දගලන්න එපා චාටර් 🤣
හරියටම හරි මචන්
කටෙ කිරිසුවදවත් ගියපු නැති මොඩ පක්කු ටිවි කතා බලලා ටිපර් වෙලා දගලනවා
තරිදු කියන්නේ හරිම දේවල් හොයලා ඇත්තම දේවල් කියන පොරක්👍👍
ekenmaaa
Wood artists
@@hasithadananjaya2798ehemd 😂
අනිවාර්යෙන් මම තරිදුට
සර් මේ වෙලාවෙ jvp එකට තියෙන ජනතා ප්‍රසාදය ව්කුර්ති කරන්න අපි මෙයිට වඩා ගැබුරු සාකච්චා ඉදිරිපත් කිරීම වඩා වැදගත් සර්ගෙ වැඩේ මරු ඉක්මනට පොත එනකන් බලන් ඉන්නවා මැතිවරණයක් ආසන්නව පිට කරානම් මරු තවටිකක් බර දාල...
ඇත්ත ඇත සැටියෙන් කිව්වාම මොකද වෙන්නෙ
😅😮
Npp jayawewa
මේ යකා මොනා කතා කලත් අන්තිමට පන්සලකට, හාමුදුරුවන්ට ගහනවමනේ😂
😂😂😂😂😂😂😂🙈😝🤭
Ela kotiya❤
අනේ පල යන් යන්න ගෝත නාකි (වාසුදේව) 🤣🤣 නාකි මයිනා ත් එකයි තෝත් එකයි
වාසුදේව 😂 පකයා 👍
😂😂😂😂😂😂😂
තරිඳු අයියත් වැඩ කාරයෙක් කියලා මට හිතෙන්නේ 🔥
ස.. ගේ කතා අහන්න ක්ලාස් ගිය උන් ඉන්නවාද
ජවිපෙට ගහන්න තමාගේ ප්‍රසිද්ධිය යොදා ගන්නා සන්නා කරන්නේ කාගේ කොන්ත්‍රාත්තුවක් ද?
වෙලාවට සර් හිටියේ අපිට මු කියන්න දේ තේරුන් කරන්න .. කිසිම තේරුමක් නැතුව අතරින් පතර කියවනවා මේකා..යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ.. අන්තිමට සර්ටත් එපා වෙලා නතරකරලා දැම්මා නේද. 😂❤
කොටියා කියන්නේ කව්ද කියලා දන්නෝ දනිති.රියල්ම ඩිටෙල්ස් බලන්න කොටියගෙ චැනල් එක බලහන් බ්‍රෝ.මෙතන තරිදු ලිමිට් එකේ ඉදන් ටෝක් කරන්නේ.ඒකට හේතූ තියෙනවා.මචෝ.😁
හැම එකම එනවා කනවා යන්නෙ නැ බන් කොච්චර ඉන්නවද ලස්සනට අදටත් ගෙම.ගහන් ඉන්න .😂😂
උන්ටත් අනිතිමට කාලාම තමයි යන්න වෙන්නෙ...උඹ දන්න ප#ක් නෑ
මූහරියට හැම දේම බලන් හිටිය වගේ කතාව සන්නස්ගල මහත්තයෝ කබ්බො පෝම් කරන්න එපා.
අපි විශ්වය බිහිවීම ජීවියා බිහිවීමේ සිට සියල්ල දැන ඉගෙන ගන්නෙ ඇසීමෙන් දැකීමෙන් කියවීමෙන් පර් යේෂණයෙන් ගවේෂණයෙන් තමයි. නමුත් මේ සියල්ල සාපේක්ෂ සත්‍ය මිස පරම සත්‍යය තත්වයේ පවත්වා ගත හැකිද. වර්තමානය ගත්විට අසන්නට ලැබෙන්නේ පරිනාමය පිලිගැනෙන අතර පරිනාමවාදය නොපිලිගන්නා බවය. ඩාවින් පිලිනොගැනේ.
පාතාලය ගවේෂණය කළ හැක. පාතාල ක්‍රියාකාරිකයින් ගවේෂණය නොහැක. තමන් ගවේෂකයකු ලෙස හඳුන්වන මේ පුද්ගලයා චින්තක ගැන කඩුවෙල වසන්ත ගැන හෝ සමහරෙක් ගැන කියද්දී සංවේදී වෙයි. පාමංකඩ අසෝක ගැන කියද්දී අසෝක අයියාය.
මේ අනුව අපට හිතන්න වෙනවා ඔහුට තොරතුරු (TT) දෙන අය ඔවුන්ගේ අය ගැන මොනතරම් සංවේදී වෙනු ඇතිද බව. ළබැඳියාවන් මත සිට වීරයා දුෂ්ඨයා බිහිවීම මේ අනුව වැළක්විය නොහැක. විෂ්වසනීයත්වය ගොඩනැගෙන්නේ තොරතුරු දෙන්නාගේ දක්ෂතාව සහ සාර්ථක පෙළ ගැස්ම අනුවය. ක්‍රියාදාම ඔස්සේ පාතාල ක්‍රියාකාරිකයින් ගවේෂණය කළ නොහැකි ඒ නිසාය. විශේෂයෙන් තමන් තුළිනුත් පාතාලයට ආශක්ත බවක් සමාජයට නොපෙන්නා පෙන්වන්නට පොඩි අශාවකින් පෙළෙන නුවන් වැනි කෙනෙකුට සාර්ථක ගවේෂකයෙකු වීමට නොහැක. සමහර පාතාල සාමාජිකයින් සාධාරණ කිරීමටද සමහරවිට ඔහු ඉස්සර වෙන නිසා එය කොහෙත්ම නොහැක.
උබ පොඩ්ඩක් හොයලා බලපන් කොටියා කියන්නෙ කව්ද කියලා 😅මොඩයෙක් වෙන්න එපා
උබ දන්නෙ මොනවද
gon moda cariyek uba
Pla pka
SANNA සුපිරි
තරිදුව මම දැක්කේ FB එකේ ලියන ලිපි කියවද්දි ආය ලොවෙත් සුපිරි ඩයල් එකක් ❤️❤️❤️
උගත් කෙනෙකුගේ බාශා කුසලතා සහ වෙනකුගේ වෙනස
"ඇතුලත්මුදලි මහත්තයව මරන්ඩ මුලින්ම ඕඩරේ ආවෙ මට ඒත් මන් බැ කිව්වම ඒක වැල්ලම්පිටියේ සුදු මහත්තයාට ගියා ඌ මට වඩා ශූටර්නෙ" මෙය කා විසින් කා හට කිව්වේද 😏 බැලින් නම් ප්‍රේමෙව මරල ඇට්තෙත් ජෙප්පොනෙ මෙහෙම ගියොත් අමොර් අමොර් හෙයිසන්බර්ග්ලා 😂😂😂
Sanna sirge wichara buddiya marama lassanai ❤
පට්ටම ගවේෂණය තරිඳු අය්යේ ❤
විජේරාමේ සන්නා....🤩🔥
ගිණිඅවි සහ ගිණිකෙලි පොත දහ පාරක් විතර කියවපු මම 😁😁😁
පොඩි පඩයක් මුන් පෙනෙල වැලෙත් නෑ මේවා වෙද්දී .පොත් දෙකම බැලුවා,දිවඉනේ ගියා ,නාට්ටියත් බැලුවා.මෙයා පද්මෙගේ මස්සිනා ගැන කියන්නේ මොනාද ?
ඒකේ පට්ට පච තියනවා
@@atampahura ඔව් නාට්ටියේ එහෙම දෙයක් තියනවා තමා.මේ කරන්නේ අනුංගේ වැරදි හොයල මම පොර වෙන එකක්
@@ruwanbandara4123පොතේ තියන ඔක්කොම ඇත්ත නෙවෙයි ගොන් බිජ්ජො 😂
ගිනි අවි සහ ගිනි කෙලි පොතේ සහ ෆිල්ම් එකේ තියෙන හැම දෙයක්ම සත්‍යය නෙමෙයි😁දන්නෝ දනිති.
එදා චින්තකට වෙඩි තියද්දි ඒ පොඩි එකා කඩ කඩා හිටපු මල් ගහේ එක මලක් මන්.. මාත් දැක්ක ඒ සිද්දිය.. ඒක ඇත්තක්.. 😢
මේ මනුස්සය අහන ප්‍රශ්නෙට නෙමෙයිනෙ උත්තර දෙන්නෙ😅
ඔව්
ow. ara minihata mareddi wayasa keeyada ahuwama kiyanawa marune 2006lu, pissekne ane neda, balannako itin
මටත් තරිදු විශ්වාසයි..පොර කරන්නේ සුපිරි වැඩක්.එක ලෙසියෙන් කරන්න බෑ...කොහොම උනත් මේ අතීතය.හරියට බැලුවාම ඒ ගොඩක් උන් හරිම අහින්සකයෝ..එතකොට උන්ව ඒ ත්ත්වෙට පත්වුනේ කොහොමද..මේ ම්ජර දේශපාලනය නෙවේද හේතුව..උන්ම හදනවා උන්ම නසනවා..virus guards වගේ තමයි...කොහොම උනත් මේ මගුල ඉවර කරන්න අපිට අවස්තාවක් එනවා ලගදිම
අයියෝ සැර් මෝනාද මේ කරන්නේ..
ලංකාවේ ගෝඩ්ෆාදර් රනිල් වික්‍රමසිංහ .....
Jvp ය දැන් යන විදිහට නතර කරන්න බැ. බොහෝවිට රනිල් ඇතුළු මේ ආණ්ඩුව නැවතත් ජවිපෙ ට යම් චෝදනාවක් ඉදිරිපත් කරලා තහනම් කරන්න ඉඩ තියෙනවා. ඒ හැර ඒ කණ්ඩායමට වෙන උත්තරයක් නැ. මේ ඒවාට අවශ්‍ය පෙර සූදානම් කිරීම වෙන්න පුළුවන්.
Lassanai bro niyameta karanawa .oyage wadey supiri. Yojanawak karanna awashayai . .Madinnagoda anil. Ganath itihasayak thiyenawa.rasawath.arthawath.bawayak thiyei kiyala hithenawa
සර් ට මාර ලව් එකක් තිබ්බේ ඒක නැති වේගන යනවා.
මන් නම් මේක බලන්න කලින් මේ කොම්මන්ට් එක දාන්නෙ , සන්නා හිතන් ඉන්නවා නම් ජෙප්පො කියල වෙනම කොටසක් ඉන්නවා නම් , ඔයාගෙ මොලේ ගූ , බැද්දේ ගාන සන්ජීවට , වැනීසාට බකරා ඩීල් මන් කරලා තියෙනව මේකා කියන්නෙ හෙන බොරු
M.G.M ake da🤗🤗
Casino eka mokakda
මළ ගෙදරක නයිටක් ගහන්න කියාපු බඩුව.
කියලා වැඩක් නැහැ .මුන්ගේ ජාතකේ මොකක් හරි අඩුවක් තියෙනවා බන්
මගේ යාලුවෙකුත් හිටියා මේවගේ.
@@farisabdulcader9124 🤣🤣🤣🤣
Kiyala wadak na
බලපන් ගිහින් තරින්දුගේ youtube එක මෙවා ඇත්ත යකො ...උබලා තාම ලපයි සිපයි
LSD ආසම එකක් 🤐 joint eke gahala meka ahanakota athal Noyel අමරසිංහ (රාජගිරියේ පැටී)
කියන්න වචන නෑ වැඩසටහන නම් මරු time එක තව පොඩ්ඩක් දික් උනානම් හොදයි
Taredu oya ala ❤
අන්තිම විනාඩි 15වේ කතා කරපු දේවල් ❤️ මෙතන තියෙනවා,,මෙතන..අමතක නෑ
වටෙන් ගිහින් කොහොමහරි ..... උත්තරය ගන්නවා...😂😅
මුලින්ම ආයුධ පාවිච්චි කරෙ ජවිපෙන් නෙවෙයිනෙ මහත්තයෝ 😂😂 සන්නා මෙච්චර ඔස්තාර් වෙලා ඒක දන් නැද්ද 😂😂
Sannath ragapanawa kiyala denunama 😥😥😥😥😥😥😥
Ammo ehema denunada
එදා රනිලව මැරුවනම් අද මේ ප්‍රශ්න නැනේ 😄
පාතාලේ හොදම වැඩ්ඩෙක් තමයි රනිලා... ගාමිණී ලොකුගේ..
ඔය එකෙක්වත් චන්ඩි නෙවෙයි දේශපාලන බලය එක්ක තමයි ඔය ඔක්කොම චන්ඩි බිහි උනේ..
මදුෂ් තමයි සංවිධානාත්මකව පාතාලේ ගේම් ගැහුවේ.. එත් දේශපාලන හා නිලධාරීන්ගේ සහය මත
බොරු කියන්න එපා බන් ජේ ආර්ගෙන් පස්සේ ලොකුවටම කොළඹ පාතාලය ප්‍රේමදාසගේ කාලේ මුලින්ම නිර්මාණය කරන්නේ වීරසිංහ මල්ලි ආරච්චි කියන ඇමතියා ඊට පස්සේ ඌට එකතු වෙනවා සිරිසේන කුරේ ඌ තමයි සොත්ති උපාලි ප්‍රේමදාසට අදුන්වලා දෙන්නේ ඊට පස්සේ කඩුවෙල උපාලි සොත්ති උපාලි විසින් මරනවා ඒතන ඉඳලා තමයි නියම පාතාලය හරියටම ඉගෙන ගනින් ඉස්සෙල්ලා මදුෂ්ලා කියන්නේ කළු තුෂාරගෙන් පස්සේ ආපු කබ්බෝ ඔය බටලන්ද සූරිය කන්ද එහෙම පටන් ගන්නේ ඊට හුඟාක් පස්සේ රනිලා කියන්නේ අතරමැදි කබ්බෙක් මිසක් වැඩ්ඩෙක් නෙවෙයි
වැඩ්ඩෝ ප්‍රේමදාස එක්ක බෝම්බෙට අහුවෙලා මළා ඉතිරි උනේ සිරිසේන කුරේ විතරයි රියල් මිනීමරු අලුගෝසු ඩයල් තමයි උන්
උබ ඔය කියන කාලේ රාජ්‍යය අනුග්‍රහයෙන් මිනී මැරුවේ බන්.. ගැසට් ගහා ඔවා රන්ජන් විජේරත්න කෙරෙව්වේ j.r. ප්‍රේමදාසගේ උපදෙස් පිට රන්ජන් ප්‍රේමදාසව ගණන් ගන්නේ නැ උට ඕනේ දේ කෙරුවේ..උබ කියන ලබ්බවල් රාජ්‍යය ත්‍රස්තවාදය..
මදුෂ් තමයි ලංකාවේ බිහි වෙච්ච සංවිධානාත්මක අපරාද කාරයා ප්‍රියන්ත ජයකොඩිලා කියන්නේ උබ දන්නේ ඔය ටික නෙවෙයි ඇත්ත.. මුළු ලංකාවේම ආසන දිස්ත්‍රික් එක එක එකට බාර දීලා තිබුනේ...
යාපනේ පුස්තකාලේට ගිණි තිබ්බෙත් ගාමිණීලා 3න් දෙනා.. උන් කොළබ හින්දා කැපිලා පෙනුනා.
ඔය එදා පාතාලේ එකෙක් කරලා නැ මදුෂ් ගහපු ගේම්..
කය්ය නායකගෙ වහල්ලු උමිබැැැැැැ කියනවා 😂😂😂
එතකොට චින්තක අමරසිංහ මැරුනේ උසාවියේද අර ලමයා බේරන්න ගියපු කතාවෙද ?
තරිඳුගෙ විඩියෝ ටිකක් තියනව. ඒ ටික බලන්නකො
නැ.එවෙලේ නෙවෙයි.ඊට පස්සේ ආයේ පංසල් වත්තේදියි තා.......මැරුනේ
Ahinsakayo godak othenta genave rate samajaya thamai
සමහර පිටරටවල් වල ඉන්න පෙරටුගාමී ගෝතයො මේක බලලා fb එකෙ පෝස්ට් ලියනවා ජවිපෙට බැනලා 🤣 උන් දන්නැ මෙ ගිනි අවි ගිනි කෙලි කතාව බලලා රිසච් කරපු දාතු සුන්කයා කියන්නෙ ඇත්ත නම් පෙරටුගාමී උනුන් 88.89 හිටියා කියලා 🤣🤣 මරු හැබැයි
රනිල් ආවට පසු සන්නාගේ දේශපාලන කට වැහුනා අරගලය ත්
නැහැ වගේ දැන් හිට්ලර්
ගැන කියවනවා නම් හොඳ යි