බැසිල්ගේ සොබාවික ආර්්‍යාව සලවතී ! | අපේ සිංහල පන්තිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2021
  • බැසිල්ගේ සොබාවික ආර්්‍යාව සලවතී ! | අපේ සිංහල පන්තිය
    -------------------------------------------------
    For Online Live Classes :
    upulsannasgala.com
    For More Information:
    Telegram : bit.ly/sannasgala
    WhatsApp : 071 430 0800
    2021A/L- 2022A/L- 2023A/L සිසුන්ගේ පන්ති පැවැත්වෙන ආකාරය;
    සියලු සිසුන් සඳහා පළමු මාස 3 සිද්ධාන්ත කොටස් ඉරිදා දින උදෑසන 10 සිට 12 දක්වා ඉගැන්වේ.
    මූලික දැනුම සියලුම වයස් කාණ්ඩවල සිසුන්ට පොදු බැවින් එකම වේලාවේ පන්තිය පැවැත්වේ.
    2021 සිසුන්ට විභාගයට ඉතා ආසන්න බැවින් සිද්ධාන්ත ඉගැන්වෙන අතරේදීම වෙනත් දිනයන්හිදී පුනරීක්ෂණය සඳහා සම්මන්ත්‍රණ කීපයක් සංවිධානය කෙරේ.
    නීති ප්‍රවේශය හා පරිපාලන සේවා විභාග වැනි අනෙක් විශේෂ විභාග සහ වෙනත් රජයේ විභාග සඳහා ද ඉරිදා උදෑසන 10 සිට පැවැත්වෙන සිද්ධාන්ත පාඩම් අතිශය වැදගත් වේ.
    තව දුරටත් එම සිද්ධාන්ත පන්තිවලට අමතර ව ඒ ඒ විභාග මත පදනම් වු ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කිරීමට අමතර පන්ති සහ ඔන්ලයින් සම්මන්ත්‍රණ කීපයක් ඉදිරියේදී සංවිධානය කෙරෙනු ඇත.
    අපේ සිංහල පංතිය Subscribe කරන්න
    / @apesinhalapanthiya7314
    #sannasgala #sinhala #onlineeducation #apesinhalapanthiya #sinhalaonline #lankagama #adisinhale #onlineapesinhalapanthiya #onlineteachers #srilanka #lka #princeofcharlesprince

ความคิดเห็น • 542

  • @cleverswan3893
    @cleverswan3893 2 ปีที่แล้ว +6

    සර්ගෙන් ඉගෙන ගත්තු සුන්දර කාලෙ මතක් උනා...මට හම්බුන හොදම ගුරුවරයා ...
    තෙරුවන් සරණයි සර්ට ..

  • @conormcgregor1900
    @conormcgregor1900 2 ปีที่แล้ว +87

    සන්න you tube ආවේ හරිම කාලෙ... බැසිල අයවැය කිව්වෙ වැරදි කාලෙ 😂🤣💪🏾❤️

    • @dilakshikoshila3447
      @dilakshikoshila3447 2 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣

    • @ranjanperera8636
      @ranjanperera8636 2 ปีที่แล้ว +1

      මං හිතුව මූ ගංජා කාරයෙක් කිව්වට. තාම ස්නායු නරක් වෙලා නැතුව ඇති කියලා. දැන්නං මොලේ මැරිලා.

  • @priyanthipremachandra6133
    @priyanthipremachandra6133 2 ปีที่แล้ว +51

    අම්මෝ...සර් ,අපි මොනවද සිංහල ගැන දන්නේ කියලා හිතෙනවා මේක බලද්දී . බුදු සරණයි ...ඔබතුමාට .

  • @isurujanarangadesilva4629
    @isurujanarangadesilva4629 2 ปีที่แล้ว +115

    රටක් හදන්න රටක් නිර්මාණය කරන්න ජාතියක් උසස් කරන්න ඔබ වගේ උගත් බුද්ධිමත් අය තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕන ඔබතුමාට තෙරුවන් සරණයි සුභ අනාගතයක් ජයම වේවා නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා..... 🙏💐❤️
    ඉතාලියේ සිට ඉසුරු ජනරංග...

    • @runge4219
      @runge4219 2 ปีที่แล้ว +1

      Bazilta සිංහල tikak kiyadenna,potha bala අකුරු kiyawimata

    • @draculadracula7037
      @draculadracula7037 2 ปีที่แล้ว +3

      කථාවෙන් ඔය කව්රුත් කෙරුමෝ. මිනිස්සුන්ට‍ වැඩක් බාර දීල බලන්න ඕනේ කෙරුවාව. වියත්මගට එකතු උනේ ඩිග්‍රිය තිබෙන නිසා තමන් උගතුන් කියලා හිතාගෙන හිටපු මිනිස්සු. නමුත් ඔවුනට වැඩ කොටසක්‌ කරන්න භාර දුන්නම තමයි දැක්කේ මුන්ට වැඩක් කොරන්න පුළුවන් මිනිස්සු නොවෙයි කියලා. ඒ නිසා මිනිස්සුගේ කථා අහලා රවට්ටන්න එපා. පොදුවේ සිංහලයෝ කොහොමටත් වැඩක් කරලා දියුණු වෙන්න පුළුවන් ජාතියක් නොවෙයි.

    • @aselasampath611
      @aselasampath611 2 ปีที่แล้ว

      👍

    • @manuranaproduction8308
      @manuranaproduction8308 2 ปีที่แล้ว

      Aniwa💪

    • @ranjanperera8636
      @ranjanperera8636 2 ปีที่แล้ว

      මං හිතුව මූ ගංජා කාරයෙක් කිව්වට. තාම ස්නායු නරක් වෙලා නැතුව ඇති කියලා. දැන්නං මොලේ මැරිලා.

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 2 ปีที่แล้ว +59

    තිත්ත ඇත්ත.
    පට්ට අමුවෙන්.
    තෙරුවන් සරණයි සර්...
    (බැසිලට ඉස්සරවෙලාම කතාකරන්න උගන්නන්න ඕනෙ.)

    • @lokadhanuma4531
      @lokadhanuma4531 2 ปีที่แล้ว +2

      Moda ponnayek besil kiynne

    • @aselasampath611
      @aselasampath611 2 ปีที่แล้ว

      Hm

    • @ranjanperera8636
      @ranjanperera8636 2 ปีที่แล้ว

      මං හිතුව මූ ගංජා කාරයෙක් කිව්වට. තාම ස්නායු නරක් වෙලා නැතුව ඇති කියලා. දැන්නං මොලේ මැරිලා.

  • @malithproductions1377
    @malithproductions1377 2 ปีที่แล้ว +17

    රිදෙන්නම කියලා දුන්නා..💙
    සුපිරි💚💙✌️

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 2 ปีที่แล้ว +15

    ඔබට ස බුදුසරණයි ඉජිප්තුවේ සිට

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 2 ปีที่แล้ว +2

      කොහොමද මගේ රත්තරං යහළුවේ ඔබගේ සැප දුක් එහෙම ?මම ඔබ සියලූම දෙනාට මගේ හද පතුලෙන්ම ආදරෙයි යහළුවනේ

  • @mohammedjaya7162
    @mohammedjaya7162 2 ปีที่แล้ว +10

    හරිම වටිනවා ..🤗🤗❤ සර් උගන්වන හැටි..❤❤

  • @sanhidasewana5311
    @sanhidasewana5311 2 ปีที่แล้ว +2

    බැලුව නෙවෙයි, ඉගෙනගත්ත ..
    👍👍👍
    ස්තූතියි සර් 🙏

  • @harshi8976
    @harshi8976 2 ปีที่แล้ว +2

    මේක ලියපු කෙනා හරිම වැද්ගත් දෙයක් පෙන්නලා තියෙන්නෙ. ලාංකිකයෝ අපි සියලු දෙනාම අඩු වැඩි වශයෙන් #gohome තමයි.
    -Copied-
    ගෝඨට Go home කියන්න ආපු ගොඩ දෙනෙක් හිතන් ඉන්නෙ රටට වෙච්ච දේට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනෙ ගෝඨාභයයි 225යි කියලා.
    ඒත් මේකට වගකියන්න ඕනෙ තව පිරිසක් ඉන්නවා.
    මෙච්චර කාලයක් තමන්ගෙ බඩ ගැන විතරක් හිත හිත ඡන්ද කාලෙට දෙන උදලු මිටටයි අරක්කු බෝතලේටයි බත් පාර්සලේටයි සමන් පිච්ච පැළේටයි වහ වැටිලා මේ ගල් මූසලයන්ට කඩේ ගිය ඡන්ද දායකයො
    මිනිස්සුන්ගෙ පඩි සල්ලිවලින් නිකං පඩි කකා රජයෙ ආයතනවල වල් පල් දොඩව දොඩව ඉන්න, මිනිස්සු රස්තියාදු කරවන රාජ්‍ය සේවකයො.
    ප්‍රාඩෝවලට ඩිෆෙන්ඩර්වලට එක නීතියකුයි ත්‍රීවිල්වලට ඩීමෝ බට්ටන්ට තව නීතියකුයි ක්‍රියාත්මක කරන රථ වාහන පොලිස් නිලධාරියො
    තමන්ගෙ නිල රථයයි රියදුරයි වයිෆ්ට ෂොපින් යන්න දෙන යුධ හමුදා නිලධාරියො
    විභාග ශාලාවල ළමයින්ට බෙදන්න කියලා දෙන කටුවැඩ කොළ, ළමයින්ට නොදී මිටි පිටින් ගෙවල්වලට උස්සන් යන විභාග පරීක්ෂකවරු
    රස්සා තනතුරු ගන්න තමන්ගෙ දක්ෂකම හැකියාව මත පදනම් නොවී, ජඩ දේශපාලකයන්ගෙ කකුල් ලෙව කකා උන් ඉස්සරහ දෙකට තුනට නැවෙන හිඟන්නො
    මිනිස්සුන්ගෙ බදු සල්ලිවලින් ප්ලේන්වල 1st class යන දේශපාලකයො ඉස්සරහ දෙකට නැවෙන, මැදපෙරදිග දහදුක් විඳලා රටට විදේශ විනිමය අරගෙන economic class එකේ එන මිනිස්සුන්ට ගෑස් දාන ගුවන් සේවිකාවො
    තමන්ට රස්සාවක් තියෙද්දි හොරට සමෘද්ධි ගන්න, මාසික ආදායම රුපියල් පනස්දාහටත් වැඩි තියෙද්දි ග්‍රාමසේවකලා ලවා බොරු සහතික හදාගෙන ශිෂ්‍යාධාර, මහපොළ ගන්න දෙමව්පියො
    හැම ගෙදරකම සූර්ය පැනල භාවිතා කළොත් විදුලි බල අර්බුදය විසඳෙනවා කියලා දැන දැනත්, තමන්ගේ පෞද්ගලික ලාභය වෙනුවෙන් ඒවට අකුල් හෙළන විදුලි බල මණ්ඩලේ විදුලි ඉංජිනේරුවො
    මිනිස්සුන්ට කන්න දෙන මිරිස් කුඩු ටිකට ගඩොල් කුඩු මිශ්‍ර කරන, කහ කුඩුවලට පාන් පිටි මිශ්‍ර කරන, ගම්මිරිස්වලට ගස්ලබු ඇට මිශ්‍ර කරන, පලතුරුවලට කාබයිඩ් ගහන, කොස් ගෙඩියත් හාපික්වල ඔබන, අහිංසක ගොවියන්ගෙන් කුණු කොල්ලෙට ගන්න හාල්, එළවළු, පලතුරු ගිනි ගණන්වලට පාරිභෝගිකයන්ට විකුණන, හොරට බඩු කිරන වෙළෙන්ඳො
    නිල ඇඳුම පපුවෙ වම් පැත්තට උඩින් රාජකාරිය ලේබල් කරලම තියෙද්දි ජාතික වනෝද්‍යානවල වෘක්ෂ සම්පත මොරටුවට අද්දන, තමන් විසින් සංරක්ෂණය කළ යුතු අයගේ මසින් ශීතකරන පුරවන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙ නිලධාරියො
    මුදලින් අඩු ඔෟෂධයක් නියම කරන්න පුළුවන්කම තියෙද්දි පොඩි කොමිස් එකක් වෙනුවෙන් වැඩි මිලක් සහිත ඔෟෂධ නියම කරන, පෞද්ගලික රෝහල්වලදි අනවශ්‍ය පරීක්ෂණවලට බොරුවට වියදම් කරවන වෛද්‍යවරු
    කුණු ගෙනියන්න එන හැම වතාවකම අතේ කීයක් හරි නොතිබ්බොත් ඊළඟ වතාවෙ කුණු ටික දාලා යන නගර සභා සේවකයො
    ගෙවල්වලට වෙලා දේශපාලකයන්ට බැන බැන ඉන්නවා මිසක් අඩුම තරමෙ මිරිස් පැළයක්වත් හිටවගන්න නොහිතන විශ්‍රාමික වැඩිහිටියො, ගෘහණියො, ළමයි
    ඒ විතරක් නෙවෙයි,
    කාමරේකින් එළියට යද්දී ලයිට් එක නිවන්නැති, ටැප් එකක් හරියට වහන්නැති, අතේ තියන බස් ටිකට් එක ටොපි කොළේ බිමට අතාරින, ඉඳන් ඉන්න බංකුව යට චුයින්ගම් අලවන, තැන තැන කෙළ ගහන, බීච් සයිඩ් ට්‍රිප් ගිහින් ළමයගෙ පැම්පස් එකත් මුහුදට විසි කරන, අනිත් මිනිස්සුන්ගෙත් ආරක්ෂාවට තර්ජනයක් වෙන විදියට මාර්ග නීති අනුගමනය නොකර පාරවල්වල යන, බස් එකේ කෝච්චියෙ හිර වෙද්දි ඒ මුවාවෙන් ගෑනුන්ගෙ කරේ යන, වෙන දරුවෙකුගේ බෑග් එකක් විසි කරලා තමන්ගෙ ළමයව ඉස්සරහ පෝලිමෙන් ඉන්ඳවන, විදුලි මීටරේ වයර් මාරු කරලා පාවිච්චි කළාට වඩා අඩු ගාණක් ලයිට් බිල ගෙවන, ගෙදර අපජලය පාරේ කාණුවට වැටෙන්න හරවන, අයුතු තැන කුණු දාන, පොලිතින් ප්ලාස්ටික් පුච්චන..තවත් දහස් ආකාරයක අපක්‍රියාවල හැම දවසකම නිරත වෙන
    ඔබ හැමදෙනාත් ගෝඨා එක්කම #GoHome
    ඔයාලා පොඩි හොරු, එයාලා ලොකු හොරු කියලා හිතන්න එපා. ඔයාලා දෙගොල්ලම හොරු තමයි.
    Copied

  • @sf9714
    @sf9714 2 ปีที่แล้ว +83

    වයස 70 වෙලා හෝ ඔබතුමාගේ ශිෂ්‍යයකු වීමට ලැබීම සතුටක්. බොහෝම ස්තුතියි සර්.

    • @dilaniranasinghe8133
      @dilaniranasinghe8133 2 ปีที่แล้ว +4

      Sir gen math ada Honda singhala deshanayak egena gathte adamai thank you so much sir

    • @rajithaseneviratne4
      @rajithaseneviratne4 2 ปีที่แล้ว +1

      ඔබ කතා කරන දෙයෙහි යම් අර්ථයක් ඇත.. ඔබ කියන සමහර දේවල් අතිශයෝක්තියක් නමුත් ඒ කතා අවධානය ආකර්ෂණය කර ගැනීමට විය හැකිය..
      නමුත් ඔබ මිනිසුන් මෙතරම් පහත් ලෙස සමච්චලයට ලක් කිරීමට මම කැමති නැත. එය උසස් ක්‍රියාවක් නොවේ.
      මම දැක්කා එක වීඩියෝ එකක ඔයා රාජපක්ෂ කියන නම කියමින් පහත් විදියට කතා කරනවා..
      ඒක අපේ දරුවන්ට හොඳ ආදර්ශයක්ද ?
      කවුරු වුනත් ඒ අපේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ජනරජයේ ජනාධිපතිවරයා ..
      විශ්ව විද්‍යාල උගත් මිනිසකුගෙන් මම එවැනි පහත් කතා බලාපොරොත්තු නොවෙමි..

    • @beligaswattebeligaswatte7364
      @beligaswattebeligaswatte7364 2 ปีที่แล้ว

      @@dilaniranasinghe8133 0i

  • @himayakumarage2266
    @himayakumarage2266 2 ปีที่แล้ว +7

    මමත් සර්ගේ ගෝලයෙක්.1996 කලුතර සිප්සෙවනේ
    අපි ඉගෙන ගත්ත ඒ සුන්දර කාලය මතක් වුනා.

  • @kuruppugeindrajith863
    @kuruppugeindrajith863 2 ปีที่แล้ว +40

    ඔබ තුමාගේ මතකශක්තිය වැඩිවේවා.

    • @olivercook8097
      @olivercook8097 2 ปีที่แล้ว +1

      ගංජ වලින්ද

    • @erangahasthika9972
      @erangahasthika9972 2 ปีที่แล้ว +1

      @@olivercook8097 දැන් සුඛද?

  • @come-to-c-our-channel
    @come-to-c-our-channel 2 ปีที่แล้ว +24

    පුළුවන් නම් මේ රටේ සාමාන්‍ය මිනිසුන්ට සිංහල මුල ඉඳල ඉගෙනගන්න යූටියුබ වීඩියෝ මාලාවක් ගෙනෙන්න. ස්තුතියි

  • @ayeshapriyanka8220
    @ayeshapriyanka8220 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි නිදුක් නිරෝගී වේවා පරිස්සමෙන් වැඩ කරන්න ආදරෙයි හැමදාමත් 🇦🇪

  • @amadurachinthaka6502
    @amadurachinthaka6502 2 ปีที่แล้ว +11

    ඉගෙන ගත්තා යමක් .❤️❤️

  • @ireshamadumali869
    @ireshamadumali869 2 ปีที่แล้ว +2

    නියම සිංහල ගූරුවරයෙක්..

  • @sf9714
    @sf9714 2 ปีที่แล้ว +12

    බැසිල්ගෙ උනන්දුව තියෙන්නෙ සිංහල භාෂාව පිලිබඳව නෙවේ කොමිස් ගැන පමණයි. අතීතයේ 10% තිබිල දැන් ඒක තමුන්ට 20% දක්වා ඉහල ගිහින්.

  • @damayanthiamarasekara6940
    @damayanthiamarasekara6940 2 ปีที่แล้ว +1

    හොඳ යෝජනාවක් ..මසකට වරක් පාර්ලිමේන්තු අයට දේශනයක් කරන්න සර්....

  • @themonkeyman7035
    @themonkeyman7035 2 ปีที่แล้ว +10

    You’re a gem to Sinhalese language 👏

  • @georgeaugustine3138
    @georgeaugustine3138 2 ปีที่แล้ว +7

    Sir I don't have a good education but I learned lots of things by this program. Thanks a lot.

  • @dilanik
    @dilanik 2 ปีที่แล้ว +2

    ❤️💖❤️
    ලියන්න වගේම කියවන්නත් බෑ ගොඩක් අයට.
    බොහොම ස්තුතියී Sir !

  • @nipuna_perera
    @nipuna_perera 2 ปีที่แล้ว +3

    පට්ට ලස්සනයි! අහන් ඉන්න ආසයි!

  • @scorpionbull
    @scorpionbull 2 ปีที่แล้ว +11

    සුඛ ද? 😂😂😂😂
    ඒක මරු සර්..👌👌

  • @virajtissakumaraampara8700
    @virajtissakumaraampara8700 2 ปีที่แล้ว +8

    දැන්වත් හරි සිංහල ඉගෙන ගන්න ලැබීම සතුටක්

  • @lak-vesiya8252
    @lak-vesiya8252 2 ปีที่แล้ว +18

    විශිෂ්ටයි සර්....... බලන් ගියාම කාලා තියෙන්නේ රට පමණක්ම නොවේ........

  • @sandunidesilva4721
    @sandunidesilva4721 2 ปีที่แล้ว +15

    නියමයි සර් 👌👌👌👌

  • @susanthaperera8512
    @susanthaperera8512 2 ปีที่แล้ว

    ඔබට ගොඩක් පින් උද්ඝෝෂණය තුලදි විරුවන්ටදුන් උපදේෂ්ටිකට.ස්තුති .

  • @kavishkakarunadhipathi4956
    @kavishkakarunadhipathi4956 2 ปีที่แล้ว +16

    උපුල් සන්නස්ගල සර් ට මම ගොඩක් අදරෙයි හා මම උගත් බුද්ධිමත් කෙනෙක් නොවේයි හා මම සාමාන්‍ය පෙල අසමත් පුද්ගලයෙක් හා මට උපුල් සන්නස්ගල සර් දකින කොට මාර අතල් එකක් එනවා හා මට හිනා යනවා.හා උපුල් සන්නස්ගල සර් ගෙ ඉදිරි වැඩකටයුතු 100% ක්ම සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ආශිර්වාද කරනවා හා උපුල් සන්නස්ගල සර් ට තෙරුවන් සරණායි. දෙවි පිහිටයි.🙏🌷🌷🙂🙂😊😊☺️☺️😀😀😃😃😃😄😄😁😁😁😁🤗🤗🤗🤩🤩🤩😗😗😗😙😙😙😚😚😚😘😘😘😘😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰😇😇😇😇😇❤️❤️❤️❤️💛💛💚💚🧡🧡💙💙💙🖤🖤🖤💜️💜️💜️💜️💜️💖💖💖💖💖💖💞💞💞💞💞💞💮💮💮💮🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋

    • @kavindugithanjana2384
      @kavindugithanjana2384 2 ปีที่แล้ว +1

      ❣️👏

    • @kmanil8689
      @kmanil8689 2 ปีที่แล้ว

      මේ රටේ ඉන්න ගොන් ඇමතිලා කථා කරන හැටි වැඩ කරන හැටි බලන කොට ඔබේ උගත් කම හොදටම ඇති

  • @sisirasenarathna980
    @sisirasenarathna980 2 ปีที่แล้ว +21

    සන්නා.සර් කාටනැතත් රටට වටිනව.පරිස්සම්න්ඉන්න

  • @newshub7553
    @newshub7553 2 ปีที่แล้ว +17

    සන්න සර් ❣️❣️

  • @srisandakumarasinghe1938
    @srisandakumarasinghe1938 2 ปีที่แล้ว +28

    බැසිල වරද්දන්නෙ උවමනාවෙන්මයි. හෙළබස ට අපහාස කිරිම, රට අසාර්ථක රාජ්‍ය යක් කිරිම උගේ කොන්ත්‍රාත් එකේ කොටසක්.

  • @matildaranjani3946
    @matildaranjani3946 2 ปีที่แล้ว +1

    Sir ඔයා t සුබපැතුම් .! වචනයක් na.බුදු සරණයි .👌👌👍👍👏👏❤❤🌹🌹

  • @senakasanjeewa5663
    @senakasanjeewa5663 2 ปีที่แล้ว +42

    රටටම සිංහල උගන්නන්න සුපිරිම ගුරා සන්න සර්

  • @sarojinirathakrishnan466
    @sarojinirathakrishnan466 2 ปีที่แล้ว +3

    Merci 👌👌👏👏

  • @srikanthmutthulingam8792
    @srikanthmutthulingam8792 2 ปีที่แล้ว +6

    Niyamai Mr uppul very interesting today 💞💯

  • @amithpushpakumarapushpakum3596
    @amithpushpakumarapushpakum3596 2 ปีที่แล้ว +1

    බුදු සරනයි ඔබ තුමාට

  • @Rukmald
    @Rukmald 2 ปีที่แล้ว +1

    මේ වීඩියෝව හරිම වටිනවා. ගොඩක් සිංහල නවකතා පොත් වල එහෙම ව්‍යාකරණ වලට කිසිම වටිනාකමක් දෙන්නේ නෑ.

  • @samindajayasena1192
    @samindajayasena1192 2 ปีที่แล้ว +1

    ඔබතුමා ශ්‍රේෂ්ඨ මිනිසෙක්..ස්තුතියි ස්තුතියි

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +3

    ඔබතුමාට තෙරුවන් සරණයි

  • @priyanthakumarakumara6580
    @priyanthakumarakumara6580 2 ปีที่แล้ว

    ස්තුතියි සනා තුමණී

  • @chamindalakshika4881
    @chamindalakshika4881 2 ปีที่แล้ว +2

    සුපිරි සර්..👍❤️

  • @mohamedajaaz2420
    @mohamedajaaz2420 2 ปีที่แล้ว +3

    Superb !!

  • @Hirusa6808
    @Hirusa6808 2 ปีที่แล้ว

    ස්තූතියි සර්

  • @HomesSH
    @HomesSH 2 ปีที่แล้ว +3

    රට කෑවෙත් සමය කෑවෙත් දැය කෑවේත් චන්දෙ දෙන උන්.වෙන එකෙක්වත් නෙවේ.මොකද හොරු නම් හොරු.උන් හොරුමයි.උන් ගෙනාවෙ ඊටත් හොරු,කොන්ද පන නැති උන්.මැක්කො.

  • @dislshanimalk7563
    @dislshanimalk7563 2 ปีที่แล้ว

    මේ තරම් දැනුමක් තියන කෙනෙකුට අපහාස කරන්නෙ මිනිස්සු නෙමෙයි.අමරදේව සර් ඉන්න කාලෙ සමහර අයට අගයක් තිබුනෙ නෑ වගේ ඔබතුමා නැති උන කාලෙක මිනිස්සු දුක්වෙයි.එතකොට වැඩක් තියෙයිද.අගේ අයට ඔබතුමා මහා ඉහලින් වටිනව.දීර්ගායුශ ලැබේවා .දැක්කොත් වීඩියෝවක් අනිවාර්යයෙන් අහනව.ඒ කුමක් හෝ දැනුමක් ලබන්න පුලුවන් දෙයක් තියන බව දන්න නිසා.ස්තූති සර් .

  • @sameeragamage7594
    @sameeragamage7594 2 ปีที่แล้ว +25

    නියමයි සර් අනුර කුමාර දිසානායක මහතා සමග. සාකච්ඡාවක් ඕන👍❤

    • @ssragawan4761
      @ssragawan4761 2 ปีที่แล้ว +2

      එදාට තමයි අනුර කුමාර කියන්නේ කව්ද කියලා රට දැන ගන්නේ.... 😂😂😂 හැබැයි සන්නා සැර බාල කරන් නැතුව අර ජ්‍යෝතිෂය කාරයාව වගේ interview කරන්න ඕනේ.... 😂😂😂😂 උඹ හිතාගෙන ඉන්නේ අනුර ඊළඟ සැරේ ජනාධිපති කියලා නේද? 😂😂😂

    • @mirandilshan8614
      @mirandilshan8614 2 ปีที่แล้ว +3

      @@ssragawan4761 බැසිල් තමයී ඊළග ජනාධිපති 😂😂😂😂

    • @ssragawan4761
      @ssragawan4761 2 ปีที่แล้ว +1

      @@mirandilshan8614 ලොවෙත් බැසිල් නම් නෙවෙයි පුතේ හැබැයි අනුරත් නෙවෙයි....

    • @mirandilshan8614
      @mirandilshan8614 2 ปีที่แล้ว +1

      @@ssragawan4761 එහෙනන් නාමල් බේබිද

    • @ssragawan4761
      @ssragawan4761 2 ปีที่แล้ว +1

      @@mirandilshan8614 🤣🤣🤣 උඹට රාජපක්ෂ පවුලේ සාමාජිකයන් හැර වෙන දේශපාලනයක් හිතෙන්නෙම නැද්ද?

  • @pasanranasinghe6109
    @pasanranasinghe6109 2 ปีที่แล้ว +1

    ❤❤❤❤Respect sir

  • @nalikapathirana9148
    @nalikapathirana9148 2 ปีที่แล้ว

    අතිවිශිස්ටයි සර්. බුදුසරණයි

  • @englishatnawagaththegama4466
    @englishatnawagaththegama4466 2 ปีที่แล้ว +9

    Sir, you are talented ❤❤❤

  • @kalinduthiranjaya1304
    @kalinduthiranjaya1304 2 ปีที่แล้ว +1

    සුපිරි❤️❤️❤️❤️

  • @ranjithjayasena8576
    @ranjithjayasena8576 2 ปีที่แล้ว

    Thanks sir 🙏

  • @rohanapathmasiri3318
    @rohanapathmasiri3318 2 ปีที่แล้ว +1

    Theruwansaranai obathumata..!

  • @kamalaherath4114
    @kamalaherath4114 2 ปีที่แล้ว +12

    Learned a lot,thank you sir!!

  • @JADYapa
    @JADYapa 2 ปีที่แล้ว

    නියමයි කථාව සන්නස්ගල සර්

  • @isurumadushan5699
    @isurumadushan5699 2 ปีที่แล้ว

    Thank you sir

  • @Tharindu_Dilshan
    @Tharindu_Dilshan 2 ปีที่แล้ว +49

    හැබැයි බැරිම තැන හිතෙනව සුද්දා හිටියනම් අද ලංකාවත් ඕස්ට්‍රේලියාවක්,එංගලන්තයක් වගේ වැදගත්,පිලිගත් රටක් වෙයිනේදෝ කියලා.🙂

    • @lakmalkumara8187
      @lakmalkumara8187 2 ปีที่แล้ว +4

      සුද්ද තමා මේක කෑවෙ...සුද්දාට පුක දීපු ජාතිය තමා අද ලෝකෙට නය වෙලා කන්න හල් නැව් එනකන්බලාගෙන ඉන්නෙ...කාටවත් අත නොපාපු....හෙල ජාතිය ...පින් දහම් කරගෙන සතුටින් නිරෝගී ව ඉදපු ජාතිය කෑවෙ සුද්ද සහ ඒක පස්සෙ ගිය කපටි දේශපාලනය ...සහ ශීලංකික කපටි අවස්තාවාදී හැත්ත අපේ බස දෙස සේරම කෑව....අන්තිමට සුද්දාගෙ ක්‍රමේට වත් ඉන්න බැරි වෙන්න රට කෑව දකුණේ කපටි නායකයො සෙට් වෙලා...ගාල්ල මාතර බත් වල රහ තමා මේ..

    • @Tharindu_Dilshan
      @Tharindu_Dilshan 2 ปีที่แล้ว

      @@lakmalkumara8187 සුද්දාට පුක දුන්නෙත් අපේම උන් නෙ බං ආයෙ ඉතින් දැන් කියලා වෙනසක් නෑ එදත් වාසියට අදත් වාසියට ඉතින් මේ රටට හරියන්නෙ නෑ.😂

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว

      th-cam.com/video/kdTKXL1iUxU/w-d-xo.html

    • @this.8540
      @this.8540 2 ปีที่แล้ว +2

      වෙයි. හැබැයි සිංහල්ලු ටික මැරිලා 😁✌️සුද්දො පදිංචි වෙලා.

    • @Tharindu_Dilshan
      @Tharindu_Dilshan 2 ปีที่แล้ว

      @@this.8540 පිට රටවල් වල ඉන්න සිංහල උන් මැරිලා වෙන්න ඇති ඉන්නෙ.😂

  • @pushpakumar2057
    @pushpakumar2057 2 ปีที่แล้ว +1

    Very very good 👍👍👍👍

  • @akilalakshan955
    @akilalakshan955 2 ปีที่แล้ว +1

    සුපිරියක්

  • @EverythingEsala
    @EverythingEsala 2 ปีที่แล้ว +21

    මේ මනුස්සයා නැති දවසක කවුද මෙහෙම උගන්නන්නෙ

  • @nihalgunarathna1103
    @nihalgunarathna1103 2 ปีที่แล้ว +2

    🙏❤️Sad and beautiful 😍.

  • @naturesounds760
    @naturesounds760 2 ปีที่แล้ว +5

    භාශාවක් වත් හරියට හසුරුවගන්න බැරි අය ද මේ රටක් පාලනය කරන්නේ.😤 අපේ රටට උන දෙයක්😢

    • @nayomiwathsala8901
      @nayomiwathsala8901 2 ปีที่แล้ว

      Sinhalla hariyata liyaganna bari ays kee denek enns vada me rate

  • @nalinsampathkarunathilaka7383
    @nalinsampathkarunathilaka7383 2 ปีที่แล้ว +2

    I love it

  • @visakadampali8023
    @visakadampali8023 2 ปีที่แล้ว

    Obathumata theruwana saranay

  • @kmb5807
    @kmb5807 2 ปีที่แล้ว +12

    ලැජ්ජාවක් නැති ජාතිය....හේතුව අමන පාලකයින් තේරීම...ඔබම හිතන්න....

  • @sudathperera636
    @sudathperera636 2 ปีที่แล้ว +3

    අති විශිෂ්ඨයි සර්

  • @rasikaabeysekara3259
    @rasikaabeysekara3259 2 ปีที่แล้ว +9

    නියම පාඩම👍👍👍😀

  • @samindajayasena8245
    @samindajayasena8245 2 ปีที่แล้ว

    Sahathika aththa sir 🙏😍😍😍😍😍🙏😍🙏😍

  • @maxwellfelix6349
    @maxwellfelix6349 2 ปีที่แล้ว +7

    පාර්ලිමේන්තුවේ පැයකට වාඩි වුනා නම් බුරුවන්ගේ ඇට ගලවන්න තිබුනා. කිංස්ලිට සුදේවට මේවා හරියට දුරියන් ගෙඩියක් උඩ වාඩිවුනා වගේ ඇති.

    • @palithahamapriya1517
      @palithahamapriya1517 2 ปีที่แล้ว

      මේ යකා ආණ්ඩුවට. ගහන්න මේක හදලා තියෙන්නේ. මුන් තමයි 2015 යහ පාලුවෝ ගෙනහල්ලා රට විනාස කලේ දැන් අමුඩ ගහගෙන අන්ද මන්ද වෙලා නන්නත්තාර වෙලා කුජීත වෙලා මරු කියවනවා kalakanne

    • @GGbro0001
      @GGbro0001 2 ปีที่แล้ว

      @@palithahamapriya1517 තොපි තමයි සක්කිලි හැත්ත 😂

  • @sanjayaanushan3410
    @sanjayaanushan3410 2 ปีที่แล้ว

    පට්ටනේ සර්... අමතක වෙන්නෑ මලාට...👍

  • @D.S.N833
    @D.S.N833 2 ปีที่แล้ว +15

    මෙි මිනිසුන් තමා පාර්ලිමේන්තුවට යවන්න ඔනි, නූපන් උපන් දරුවන් වෙනුවෙන්

    • @devikagamage9316
      @devikagamage9316 2 ปีที่แล้ว

      ඒක ඇත්ත 👍

    • @trueheart2253
      @trueheart2253 2 ปีที่แล้ว +1

      අනේ එපා... අපේ සර් ව ඒ ගූ හැත්ත ගානට පහලට දාන්න එපා... උන් අමු ගොන්නුන්ටත් වඩා අන්තයි බන්... අපේ සර් කියන මෙලෝ හසරක් තේරෙන එකක් නෑ..🤣🤣🤣

  • @anandasene
    @anandasene 2 ปีที่แล้ว

    Interesting class. I got some knowledge about sin hala.

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 2 ปีที่แล้ว

    Great ......👍👍👍

  • @c.madusankaserasinghe.cris7561
    @c.madusankaserasinghe.cris7561 2 ปีที่แล้ว

    supiriiiiiiii video aka sir....###

  • @krkanthi9005
    @krkanthi9005 2 ปีที่แล้ว +1

    Thank you for washing the brains

  • @kandepriya6507
    @kandepriya6507 2 ปีที่แล้ว

    mama balanna asama sinhala panthiya obathumata theruwan saranyi..

  • @julanmax
    @julanmax 2 ปีที่แล้ว +1

    සන්න අරගලයට එක් වෙමු 💪

  • @SuperErosh
    @SuperErosh 2 ปีที่แล้ว

    greatest teacher

  • @darshanan3244
    @darshanan3244 2 ปีที่แล้ว

    Great

  • @Milindu999
    @Milindu999 2 ปีที่แล้ว +3

    👍😌🙏🏻

  • @fukuoka9695
    @fukuoka9695 2 ปีที่แล้ว +2

    👍❤

  • @RanjithPriyadarshana
    @RanjithPriyadarshana 2 ปีที่แล้ว +1

    patta sir okkomath hari kawda sirta oya slow smart bord ekk dunne. echcharai adu anith siyalla supiri

  • @prosperabeyeardene5316
    @prosperabeyeardene5316 2 ปีที่แล้ว

    Really good Sinhalese class , present day teachers doesn't No , to write proper Sinhala.

  • @krishankaushalya
    @krishankaushalya 2 ปีที่แล้ว +1

    ❤️❤️💐💐

  • @kasunketawala3752
    @kasunketawala3752 2 ปีที่แล้ว

    Budu sarani sir🙏🏻

  • @wada1901
    @wada1901 2 ปีที่แล้ว +1

    කූඹි පුකක මොලයක් නෑ තමයි සර්💪

  • @janakanamal9758
    @janakanamal9758 2 ปีที่แล้ว

    Respected

  • @piyushanmalaka9585
    @piyushanmalaka9585 2 ปีที่แล้ว

    🙏🙏

  • @wijitharajapaksha3291
    @wijitharajapaksha3291 2 ปีที่แล้ว

    Good lesson. (මට ඇහුණේ පාඩම විතරයි.)

  • @janakaprasad9520
    @janakaprasad9520 2 ปีที่แล้ว

    Rajapaksha waru patta gahanawata Mage pranamaya.

  • @ithackers515
    @ithackers515 2 ปีที่แล้ว +18

    ආඩේ පට්ට බං සන්නාගේ class එකකට යන්න බැරි වුනානේ බං අපරාදේ..මු පට්ට පොරක් බං අහන් ඉන්න ආසායි

  • @jayanthenandasiri
    @jayanthenandasiri 2 ปีที่แล้ว

    superb sir

  • @runge4219
    @runge4219 2 ปีที่แล้ว

    🙏 sir

  • @senuwankaushalya3567
    @senuwankaushalya3567 2 ปีที่แล้ว +42

    පාඩමට යටින් දෙන ආතල් එක👍

  • @kumste16041
    @kumste16041 2 ปีที่แล้ว

    නියමයි සර්

  • @w.a.dimuthukumara6082
    @w.a.dimuthukumara6082 2 ปีที่แล้ว

    සුපිරි

  • @sanaaindikamunasinghe4637
    @sanaaindikamunasinghe4637 2 ปีที่แล้ว +3

    නියමයි ,,, සන්නස්ගල සර් ,,,,,, ❤🙏❤

  • @hansanisanda1234
    @hansanisanda1234 ปีที่แล้ว

    🌳🌼

  • @kapilanawarathne5746
    @kapilanawarathne5746 2 ปีที่แล้ว

    👌

  • @nisansalasandamali8425
    @nisansalasandamali8425 2 ปีที่แล้ว +2

    Sir you are legandry