පාර්ලිමේන්තුවේ 225ම තාම ප්‍රශ්නෙ කතා කරන්නෙ නෑ - Suneth Chithrananda සමග මතක පද (Mathaka Pada)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • පාර්ලිමේන්තුවේ 225ම තාම ප්‍රශ්නෙ කතා කරන්නෙ නෑ - Suneth Chithrananda සමග මතක පද (Mathaka Pada)
    Stay Connected & Subscribe to Keep in Touch for More Updates
    👉 bit.ly/Subscri...
    Mathaka Pada Jingle: band.link/Math...
    මතක පද:
    අද ඉපදුන නැවුම් ලොවට - සුනිල් එදිරිසිංහ
    රෑ දුරු රට මේ - ඩබ්. ඩී. අමරදේව
    සරුංගලේ වරල් සැලේ - නන්දා මාලිනී
    ගුණ ගී වරුසා - මයිකල් පීරිස්
    මාගෙ පුතුට මල් - සිසිර සේනාරත්න
    යකඩ මනමාළි - සංජීව් ලොන්ලියෙස්
    හඳ මාමා උඩින් යතේ - ෆ්‍රෙඩී සිල්වා
    පායා ආ සඳ - මිල්ටන් මල්ලවාරච්චි
    මෝහෙන් මුළා වෙලා - වික්ටර් රත්නායක
    Follow Me on Other Social Media;
    Facebook: / mathakapada
    TikTok: / mathakapada
    Instagram: / mathakapada
    #mathakapada #sunethchithranda #gemunu
    #wanninayake

ความคิดเห็น • 93

  • @MathakaPada
    @MathakaPada  ปีที่แล้ว +13

    ඔබේ වටිනා අදහස Comment කරන්න අමතක කරන්න එපා 😍

    • @wihangasihilel2318
      @wihangasihilel2318 ปีที่แล้ว

      චන්දන ගුණවර්ධන මහත්තයට පස්සෙ හම්බුන ලස්සනම මතක පදයක්😢 .
      අනේ අදටත් එතුමවත් මතක් වෙනව

    • @piumasamaratunga7458
      @piumasamaratunga7458 6 หลายเดือนก่อน

      Absolutely love Suneth so I watched the whole interview.
      I really hope you take this positively, Gamunu needs to work on hosting/interviewing. He is too wordy and repetitive at the moment. If he framed the questions more effectively the guest will have more time to get his story out and the interview would flow nicer.

    • @kamalwithanaarachchi
      @kamalwithanaarachchi 5 หลายเดือนก่อน

      හිතපුතරම් මදි...

  • @Isursankadi
    @Isursankadi ปีที่แล้ว +39

    හදිසි අනතුරකට පත්ව ගිලන්ව ඉන්නා මොහොතකදී සම්පූර්ණ වැඩසටහනම නැරඹුවෙමි. ඒ සුවපත් කිරීමට අනේකවාරයක් ස්තූතියි ගැමුණු ❤️💛💚 ජය වේවා...

    • @MathakaPada
      @MathakaPada  ปีที่แล้ว +2

      සුවපත් වෙන්න ඉක්මනින් ☸️

  • @kalhan_j1633
    @kalhan_j1633 ปีที่แล้ว +13

    Background music එකට දැනෙන්නෙ අමුතුම feel එකක්!

  • @kalumgunawardana7751
    @kalumgunawardana7751 2 หลายเดือนก่อน +1

    හිත සාමකාමීව බලපු ලස්සන වැඩසටහනක් ❤❤

  • @prasanbuddhika2034
    @prasanbuddhika2034 ปีที่แล้ว +11

    සුනෙයා උඹ පට්ට බන් ... උඹ වගේ මේ රටේ මිනිස්සුන්ට සැහැල්ලුවෙන් ලෝකයේ ගැඹුර දකින්න ලැබුනානම් පාදඩ දේශපාලනය විහිලුවෙන්ම චුත වෙලා සැහැල්ලු රටට ආවේණික දේශපාලනයක් රටට ඉබේම ඉස්මතු වෙයි බන්

  • @aselachanaka2260
    @aselachanaka2260 4 หลายเดือนก่อน +2

    කොයිවෙලෙත් FB සහ TH-cam ඉන්න මම, සෑහෙන කලෙකින් බලපු සුපිරිම යථාර්තවාදී වැඩසටහනක්...
    චූටිමල්ලි මම දැනගෙන හිටියට වඩා සෑහෙන සිරා පොරක්...එළ එළ..
    නියමයි ❤

  • @ranilprasadjayampathi3907
    @ranilprasadjayampathi3907 10 หลายเดือนก่อน +1

    මේ වැඩසටහන දකිනකොට මාරම සතුටක් දැනෙනව ඒවගේම සුනෙත් ගාමින්ද අයියල එක්ක වැඩකරන්න ලැබුන එක සහ මාව අපි නොදන්න ලයිව් එ⁣කට සම්බන්ධ කරගත්ත එකට අදටත් ස්තුති ආදරෙයි ඒ සුන්දර අතීතයට ❤️❤️❤️

  • @sameerasandaruwan8106
    @sameerasandaruwan8106 ปีที่แล้ว +5

    ඊලග එක නම් ගාමින්ද අයියා ඕනේ ඈ... ගැමුණු අයියේ එන පරක්කුවට බලනවා මං නම්... ගේන්න එහෙනම්... ඊටත් පස්සේ ලොකූන්නැහේ මහත්තයා ❤❤❤

  • @chiranthakuruppuarachchi9635
    @chiranthakuruppuarachchi9635 ปีที่แล้ว +4

    සුන්දර අදහස් තියෙන රහ මනුස්සයෙක් ❤සුනෙත් අයියා!!! All the best, always a huge fan

  • @sn9966
    @sn9966 ปีที่แล้ว +1

    මේ චැනල් එක අහම්බෙන් දැක්කෙ දවසක්, එදා ඉදන් වෙලාවක් හම්බුනාම පැත්තක් ගහලා බලනවා.අදත් බැලුවා....මරු❤

  • @dmwijeweera
    @dmwijeweera ปีที่แล้ว +3

    සුනෙත් චිත්‍රානන්ද, චූටි මල්ලී ❤❤❤

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 ปีที่แล้ว +6

    අරේ මරේ තුල තියෙන රසය අදත් අසමින් විදිනව දැං අපි ඒ වයසට ඇවිල්ලනෙ .

  • @jehan707
    @jehan707 ปีที่แล้ว +8

    යකඩ මනමාලිව තෝරන් තිබ්බ ❤
    අද තව නිර්මාණයක් අද එලියට දාලා තිබ්බා සන්ජීව් ලියෝනිස් "පිටකවරෙ"
    ඒක සුපිරියක්
    බලපු නැති අය පොඩ්ඩක් හොයල බලන්න ❤

    • @Momojobo
      @Momojobo ปีที่แล้ว +1

      Ha ela

  • @anjulawarnapura
    @anjulawarnapura ปีที่แล้ว +3

    28:00 Suneth Chithrananda berunu hinda thami ape lama kayala sundara ekak wune ❤

    • @MathakaPada
      @MathakaPada  ปีที่แล้ว

      මතක පද TH-cam Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා.

  • @rv2187
    @rv2187 6 หลายเดือนก่อน +1

    සුනෙත් අයියා...ආසම පොරක්❤

  • @UthpalaGodakanda-no6zh
    @UthpalaGodakanda-no6zh ปีที่แล้ว

    හරිම සුන්දරයි.අනුවේදනීයයි.
    හදවතට සමිපයි.අපේ යුගයේ ජීවන අත්දැකීම් ඔබේ හඬෙන් කියවුනා .ස්තුතියි සුනෙත්❤

  • @galiver9360
    @galiver9360 หลายเดือนก่อน

    සුනෙත් අයියා කියන්නේ කලාගාරයක්..අත්දැකීම් වලින් පන්නරය ලබපු විද්වතෙක්..ඉස්සර ඉස්කෝලෙ යද්දී සමහර දවස්වලට අරලිය උයනේදි දකිනවා එකම..ජනක එහෙම ඇවිදිනවා නෙමෙයි දුවනව..අපි අරලිය උයනේ පිට්ටනියේ සෙල්ලම් කරනව..ඒ කාලෙ අමතක නෑ..

  • @kenkiworldprocurement3526
    @kenkiworldprocurement3526 10 หลายเดือนก่อน

    ඔබ දෙපලගේම ජීවිතය විනිවිද දැකීමේ හැකියාව විස්මිතයි, බොහොම ස්තුත්යි, අදටත් ජීවීතයට බොහො අසහනකාරී දේවල් වලින් පීඩා විදින වෙලාවට බොහො විට අරේ මරේ ඖශදයක්!

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 ปีที่แล้ว

    පලමු වැඩ සටහන .** මතක පද ** හරිම ලස්සනයි .කියන්න වචන නැහ. සුන්දර මිනිසෙක් ,අදහස් හරිම වැදගත් .ඔබේ සියලු පැතුම් ඉටුවේවා .#සුපිරි වැඩක් # ❤❤ ජයෙන් ජය.

  • @dilchandsavinda
    @dilchandsavinda 6 หลายเดือนก่อน +3

    ගැමුණු හසා ව ගෙන්නකෝ හසලක තුෂාර 😍

  • @wn4838
    @wn4838 ปีที่แล้ว +2

    චූටි මල්ලිගේ thinking 👌

  • @onlinewithshashindu2374
    @onlinewithshashindu2374 5 หลายเดือนก่อน +2

    29:07 ඒ මැරිච්ච ගොඩේ චූටි මල්ලිලා පොඩි මල්ලිලා නෙවෙයි සුපිරි බඩු ඉනනන ඇති නෙහ්😢 ඒ වචන🥺

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 ปีที่แล้ว +2

    වෙනදා වගේම ලස්සන වැඩක් ❤

  • @PrasangaBandara-g9s
    @PrasangaBandara-g9s 7 หลายเดือนก่อน +1

    මම සුනෙත් සහ ගාමින්ද මුලින්ම දැනගත්තේ අරේ මරේ වැඩසටහනින්. ඒ වැඩසටහන දිගටම අහපු කෙනෙක් හැටියට වැඩසටහන යන අතරේම මෙයාල හඬකැවීම් ශිල්පීන් වශයෙන් සහ පිටපත් ලිවීම අතින් දියුණු වෙන හැටි දැක්ක. මෙයාලගේ හැම වැඩසටහනම වගේ කැමැත්තෙන් ඇහුවා (ලයිට් එනකන්, අහන් ඉන්න) සහ බැලුවා (අපි නොදන්න ලයිව්, සූර පප්පා..). සුනෙත් කිව්වා වගේ සමහර වැඩසටහන් නැගලා ගියා. සමහර ඒවා නෑ. මට මතක විදියට අහන් ඉන්න වැඩසටහන නතර වුනේ සුනාමිය නිසා.

  • @samwinchester2867
    @samwinchester2867 ปีที่แล้ว +3

    හාෆ් ඩේ එකක් දාල ගෙදර ආව වැඩ ගොඩක් කරගන්න හිතාගන.. මදැයි ඉතින් 😊😊❤...

  • @dilanthamadushan613
    @dilanthamadushan613 ปีที่แล้ว +2

    චූටි මල්ලී පට්ට පොරක් 🔥

  • @NihonWAY
    @NihonWAY ปีที่แล้ว +1

    ලස්සන වැඩක් ගැමුණු අයියේ ❤

  • @samee22i
    @samee22i ปีที่แล้ว +2

    බබාලන්තයත් මරු නමුත් ඒක ගැන කතා වෙනවා අඩුයි. පැoචා කියන්නෙත් ලොකු කුඩා හැමටම බලන්න පුළුවන්, ලොකු කුඩා හැමටම message එකක් දෙන cartoon එකක්. පොඩි ළමයෙකුට වුනත් attitude development එකට උදවු වෙන cartoon seiriel එකක්. ඒ අතින් බැලුවම සිරස හොඳම program rights අරගෙන විකාශය කරල තියනවා. MTV වුනත් ආපු මුල් කාලේ විකාශනය කරේ හොඳම english cartoon .. xmen, teenage mutant ninja turtles, G I Joe වගේම හොඳ English entertainment program... MTV අහිමි වීම නම් දුකක්. රසරිසි ගී වුනත් සවනට වදනක්, අළුත් විදිහකට news වුනත් පටන් ගත්තේ එතනින් . දැන් අනිත් channel වල යන cartoon වුනත් හෙනම ඝෝෂාවක් වගෙයි

  • @vishwarajitha5418
    @vishwarajitha5418 2 หลายเดือนก่อน

    Legend 💥🥺😍

  • @hasithamalinga6532
    @hasithamalinga6532 ปีที่แล้ว

    Thanks for aiye.
    Good luck..
    Kattiyama parissamen
    Weda krnna....
    Budusarani...
    🤗❤🇱🇰❤🤗.......

  • @naradaabeysekara
    @naradaabeysekara ปีที่แล้ว +2

    FM දෙරණ සජීවි ගුවන් විදුලි නාට්‍යය ඉස්සර පටන් ගත්ත කාලේ වගේ මුළු කාලය තුලම ගලා යන තනි කතාවක් විදිහට යනව නම් මරු! ❤දැන් යන්නේ build up එකක් නැති තනි කොටස් නේ

  • @imeshwickramasinghe7
    @imeshwickramasinghe7 ปีที่แล้ว +5

    තනිකරම අපේ පොඩි කාලෙ..

  • @buddhidilanka7221
    @buddhidilanka7221 ปีที่แล้ว +1

    ආදරනීය සුනෙත් අයියා❤❤❤❤

  • @saslimitlesstravel5639
    @saslimitlesstravel5639 ปีที่แล้ว +2

    I listened most of the Mathaka pada as a habit while im driving in the traffic, it's kind of meditation to avoid stress on the road.
    But this was the mosta laughed program by Gemunu.
    Love it, ❤️ 😍 keep it up

  • @ThanujaDisanayake-py5qf
    @ThanujaDisanayake-py5qf ปีที่แล้ว

    සොඳුරු කතාබහක්.ගැමුණු අයියේ

  • @nishakafernando9766
    @nishakafernando9766 ปีที่แล้ว

    Very nice programme with suneth.excellent work.dawasaka gamindawath gennanna.from italy 🇮🇹

  • @lahiruprabhashwara7721
    @lahiruprabhashwara7721 6 หลายเดือนก่อน

    Supirima wadak👍👍👍

  • @Rockeyfernando
    @Rockeyfernando ปีที่แล้ว +1

    A really like this character 🥂🥰

  • @chanakajayasinghe8594
    @chanakajayasinghe8594 ปีที่แล้ว +1

    Humbleness at its finest ❤

  • @wirajikumudeen3570
    @wirajikumudeen3570 ปีที่แล้ว

    ඒ දවස්වල උදේට ඇහුණු තවත් ලස්සනම ගීතයක් තමයි,, " ට්‍රැක්ටරයෙන් පෙරලි පෙරලි යන පස් අතරින්.. නව නව ලොවකට..... "

  • @nerandharshi7860
    @nerandharshi7860 8 หลายเดือนก่อน +1

    පිටින් පෙනෙනා කෙනාට වඩා සෑහෙන වටිනාකමක් තියෙන කෙනෙක්... සුන්දර වටිනා චරිතයක්.... මේක අහද්දි වෙනම හැඟිමක් දැනෙනවා....

  • @dilankarathnayake6923
    @dilankarathnayake6923 ปีที่แล้ว

    සුනෙත් ❤❤❤❤❤

  • @Lakshitha2007
    @Lakshitha2007 6 หลายเดือนก่อน

    හැම දේටම වඩා background music එක පට්ටයි. ඕන තරම් වෙලා අහන් ඉන්න පුළුවන්. මාර නොස්ටැල්ජික්.

  • @sahaniresh5615
    @sahaniresh5615 ปีที่แล้ว +1

  • @chamarabatuwanthudawa3496
    @chamarabatuwanthudawa3496 ปีที่แล้ว

    හදවතේ මිනිසුන් .සංගීත් විජේසුරිය එකක් ත් එකක් ඕනී

  • @fornettifornetti
    @fornettifornetti ปีที่แล้ว

    La-Chappel කතාව හරියටම හරි ..

  • @Carriage.43
    @Carriage.43 ปีที่แล้ว

    Legends👌❤❤

  • @sampathyakkala
    @sampathyakkala ปีที่แล้ว +1

    ඇටකැසිල්ලා❤️

  • @DD-nl7rv
    @DD-nl7rv ปีที่แล้ว +1

    There's no need to weep over citizens migrating, it's rather a global phenomenon... Making it happen to the benefit of the country should be the challenge as a nation!!! Nice insight to his character...

  • @induharris1903
    @induharris1903 ปีที่แล้ว

    Beautiful ❤

  • @dineshsameera306
    @dineshsameera306 6 หลายเดือนก่อน +1

    සර්පයා කියලා කියන්නේ කාටද කියලා කිව්වේ නෑ... 🤔

  • @jinethwijekoon3752
    @jinethwijekoon3752 11 หลายเดือนก่อน

    Wade lassanai❤

  • @malshangunasinghe2710
    @malshangunasinghe2710 5 หลายเดือนก่อน

    💐💐

  • @dhanuhewa1050
    @dhanuhewa1050 ปีที่แล้ว +2

    හැමදාමත් ආදරෙයි සුනෙත් අයියා ❤

  • @dushanchami6811
    @dushanchami6811 ปีที่แล้ว

    ⭐️⭐️⭐️⭐️⭐️

  • @mithunnimshan2263
    @mithunnimshan2263 ปีที่แล้ว +2

    ලෙජන් කෙනෙක් තමයි ❤

  • @danushkasandeepa6244
    @danushkasandeepa6244 ปีที่แล้ว

    ❤❤❤❤

  • @kasunfernando1679
    @kasunfernando1679 ปีที่แล้ว +1

    Garfield ❤🎉

  • @LakshanGurusinghe93
    @LakshanGurusinghe93 5 หลายเดือนก่อน

    මුල ඉදලා අවසානය දක්වා හරි පුදුම පිලිවෙලක් තියෙනවා ඔබේ වැඩසහන් අතරේ...

  • @ravindush_94
    @ravindush_94 ปีที่แล้ว

    😍😍😍😍😍

  • @kapilabandara1001
    @kapilabandara1001 4 หลายเดือนก่อน

    අරේ මරේසීයලා නම් මරු.......දෙරනේ ජෝක් එකනම් මෙලෝ රහක් නෑ මට නම්......

  • @sn9966
    @sn9966 ปีที่แล้ว

    යූ ටියුබ් එකේ බැනගෙන ඊටපස්සෙ යාලුයි අපි යාලුයි කියලා වැඩසටහන් කරන්නෙ කව්ද? දන්න අය පොඩ්ඩක් නම් සදහන් කරන්න බලන්න...

  • @sampathyakkala
    @sampathyakkala ปีที่แล้ว +2

    1:38:55 කැමරා කරුවන් කියලා ඉංග්‍රීසියෙන් ලියන්නෙ Cameramen කියලා.
    cameramans කියල වචනයක් නෑ.

    • @MathakaPada
      @MathakaPada  ปีที่แล้ว +1

      ස්තූතියි 🧡

    • @spvipula
      @spvipula ปีที่แล้ว +1

      ආ.. අපිට දැනුයි තේරැනේ මෝකක්ද අදහස් කලේ කියලා. ඔයා කිව්වේ නැත්තන් මාර වැඩේ වෙන්නේ. 😂😂😅

  • @lahiruindrananda873
    @lahiruindrananda873 ปีที่แล้ว

    Background music එක මොකක්ද 🤔

    • @MathakaPada
      @MathakaPada  ปีที่แล้ว

      Mathaka Pada Jingle: band.link/MathakaPada

  • @megaelectrical613
    @megaelectrical613 ปีที่แล้ว

  • @PrabhathDeSilva
    @PrabhathDeSilva ปีที่แล้ว

    😍😍😍

  • @tharangasandaruwan9400
    @tharangasandaruwan9400 ปีที่แล้ว +1

    ඊලගට පොඩි මල්ලි

  • @teacherdhanushka
    @teacherdhanushka ปีที่แล้ว


    Mama wariyapola mata Gamunu sir ekka katha karanna ona

  • @emokidzpubg
    @emokidzpubg ปีที่แล้ว

    Wasthi Anushkawa genna puluwanda ?

  • @wn4838
    @wn4838 ปีที่แล้ว +2

    සිංදුව නැතුව මේ කන්සෙප්ට එක බෝරිං.

    • @MathakaPada
      @MathakaPada  ปีที่แล้ว +3

      ගීත වල පවතින Copyrights පිලිබඳ ගැටළු නිසා ගීත Video එකටම ඇතුලත් කිරීමේ දී අපහට යම් ගැටළු මතු වේ. ප්‍රේක්ෂකයින්ගේ පහසුව තකා වීඩියෝවෙහි විස්තරයේ ගීත වල නම් ඇතුලත් කර ඇත.

  • @Pulathisi1978
    @Pulathisi1978 ปีที่แล้ว

    අතීතය මතක මනුස්සයෙක් ,ඒ වගේම වැඩසටහනේ බෑක්ග්ර්වුන්ඩ් මියුසික් එක වැඩසටහනට ඉතා ගැල⁣පේ.

  • @shalikapathumdabarera3678
    @shalikapathumdabarera3678 ปีที่แล้ว

    ගැමුණු...ඔය දෙන්නා දන්නවා උනාට සර්පයා කියන්නේ මොකාද කියල අපි දන්නෙ නෑනේ...

  • @pubudupelarachchi6854
    @pubudupelarachchi6854 ปีที่แล้ว

    Api nodanna Suneth…
    Wedding eka davase video eka 😂😂😂

  • @nirmalnalakakothalawala6380
    @nirmalnalakakothalawala6380 ปีที่แล้ว +1

    තිත්ත උනත් සත්‍ය කතා බහක්.

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 ปีที่แล้ว

    Our government parliament members even Kathanayaka
    They all talking about their problems and they saying they all innocent they all did best to develop to do everything but unfortunately didn’t do nothing
    Still they talking there benefits what they lost
    Nothing no solution to people and people in the country
    Anything happened they saying
    Russia problems Indian problems China problems UAE problems any country Send Fart our country government says something and do some Differently to people Price go up or not available
    What government we don’t need them they livening luxury 🤷🤷‍♀️🤷‍♂️

  • @Flowerroom.online
    @Flowerroom.online หลายเดือนก่อน

    niyamai

  • @Lanka987
    @Lanka987 4 หลายเดือนก่อน

  • @induwaradesilva259
    @induwaradesilva259 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @nuwan7477
    @nuwan7477 2 หลายเดือนก่อน

    ❤❤

  • @heshithaheshanath1683
    @heshithaheshanath1683 ปีที่แล้ว

    ❤❤❤

  • @batsperera
    @batsperera ปีที่แล้ว