ශේන් Zing මේන් දුම් ! | Upul Shantha Sannasgala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ค. 2023
  • Smoke Herbal | smoke_herbal?ig...
    Learn Herbal Smoke |
    drive.google.com/file/d/1iF26...
    Shane Zing | / shanezingk
    ---------------------------------------
    Subscribe Upul Shantha Sannasgala now and stay connected with us!
    #sannasgala #shanezing #line1 #lk

ความคิดเห็น • 814

  • @vishwajithmayadunne1143
    @vishwajithmayadunne1143 11 หลายเดือนก่อน +272

    ❤ මුල අමතක නැති සුපිරි යාලුවෙක්. අදටත් message එකක් දාපු ගමන්ම "මචං විශ්වයා " කියලා එදා වගේම උත්තර දෙන කොල්ලෙක්. Good luck brother

    • @BOTABROx
      @BOTABROx 8 หลายเดือนก่อน +5

      aiye oya product ganna bariwewida

  • @tharakadananjaya2740
    @tharakadananjaya2740 11 หลายเดือนก่อน +106

    ආසම කෑල්ල " ශේන්! අපි ආයෙත් දවසක කයියයක් ගහමු. මට බඩගිනී!" " ඔව්! අපි කමු!". මරු bond එකක් ❤

  • @gihanperies5399
    @gihanperies5399 11 หลายเดือนก่อน +143

    ඔක්කොටම වඩා ලස්සනයි මිනිස්සුන්ට ගරු කරලා කතා කරන විදිහ. ආසම චරිත 2ක් ❤

  • @sandadileepa
    @sandadileepa 11 หลายเดือนก่อน +157

    ඒ respect එක…හැම වෙලේම “Sir” 🥰🥰🥰🥰 onece Sir…in whole life Sir

  • @virajsilva8671
    @virajsilva8671 11 หลายเดือนก่อน +43

    ශෙන් අයියගේ කතා කරන විදිහ පට්ට සිංහල භාෂාව හසුරවන විදිහ පට්ට හරි සරලයි❤🫡

  • @sameeradissanayake9467
    @sameeradissanayake9467 11 หลายเดือนก่อน +32

    තලවතුගොඩ ටයර් කඩේදි ශේන් අයිය ඩිස්කවරි එකට ටයර් වැඩකට් ඇවිත් හිටියා ජෙනුවින් චරිතයක්... ලොකුන්සීන් නෑ ...

  • @heshannavod1958
    @heshannavod1958 11 หลายเดือนก่อน +77

    ශේන් චරිතයක් තමා.🖤
    අපේ අයියලා ගහපු සන්ගීතෙට පොර ඇවිල්ලා මල් ගැන කියෙව්වා. පොලීසියෙන් ඇවිල්ලා සන්ගීතේ නැවෙත්තුවා.😒😊

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375 11 หลายเดือนก่อน +39

    සංවේදනා ආසම සිංදුවක් ශෙන් ගේ ❤

  • @sajithdilshan6761
    @sajithdilshan6761 11 หลายเดือนก่อน +55

    අහන් ඉන්න ආස හිතෙන විදිහේ ලස්සන කතා බහක්.වෙලාව යනවා තේරුනේවත් නෑ..!❤

  • @dulladetraveler
    @dulladetraveler 11 หลายเดือนก่อน +57

    මලකට මිනිස්සුන්ගෙ චින්තනය කොච්චර වෙනස් කරන්න පුලුවන්ද...
    සතුට ❤

  • @Cric_picco
    @Cric_picco 11 หลายเดือนก่อน +39

    අඩේහ් මන් හිතුවේ ශේන් සින්ග් කියන්නේ එච්චර වයස නැති පොරක් කියලා බලද්දි සුපිරි අත්දැකීම් තියන පොරක් නේ ❤

  • @siracmb
    @siracmb 11 หลายเดือนก่อน +77

    ශේන් නියමෙට බාශාව ඇසුරුවා ආදරෙයි සහෝදරයා

  • @maheshaththnayaka1413
    @maheshaththnayaka1413 11 หลายเดือนก่อน +226

    උපුල් සර් ගeන මොනා කීවත් ඕනි තරාතිරමක වයසක ඉන්න මනුස්සයෙකුට ආස්සරේ කරන්න පුලුවන් මනුස්සයෙක් .පට්ට පොරක්

  • @banbatv6898
    @banbatv6898 11 หลายเดือนก่อน +108

    Shen aiyya ආදරේයි පැලෙන්න ඕයි. තමන්ගේ සහ අනුන්ගෙ අයිතිය වෙනුවෙන් අචිචර fight ඵකක් දුන්නට respect 🙏🙏🙏❤

    • @sbHerat
      @sbHerat 11 หลายเดือนก่อน +1

      හැබැයි ඒ ශේන් අයියත් කොපිරයිට් claim කරේ නෑ මිල්ටන්ගෙ සිංදු කියලා😂😂😂

    • @sanchithanirmal8868
      @sanchithanirmal8868 11 หลายเดือนก่อน

      Aththa Katha karana minissu😌❤️ anith un wage hithe ekai Kate ekai na Oka thama Adams feeling eka 🍁

  • @malithudara7557
    @malithudara7557 11 หลายเดือนก่อน +42

    🤗මේක එකපාරක් බලලා joint එකක් ගහන ගමන් ආයෙ බලන්න හිතෙන එව්න් කෝ 🤣😍👍✋

  • @digaarr7598
    @digaarr7598 11 หลายเดือนก่อน +19

    ශේන් කියන්නෙ කාලයක් තිස්සෙ හෙමින් ගමනක් ආපු වෙනමම ලෙවල් එහෙක ඉන්න පොරක්❤

  • @travelwithjack5172
    @travelwithjack5172 11 หลายเดือนก่อน +58

    හැමදාම සතුටින් ඉන්න ඔන හිතට දැනෙන මිනිස්සු 🖤🍀👽❤

  • @sampathrajapaksha9160
    @sampathrajapaksha9160 11 หลายเดือนก่อน +24

    ඒ නිහත මානිකම පට්ට.වැඩසටහන අවසාන වෙනකන්ම ඒ සර් කියලා කතා කරපු නිහතමානි කම රෙක්ස්පට්.❤️👍

  • @lalanidesilva9622
    @lalanidesilva9622 11 หลายเดือนก่อน +23

    Tele-drama බලන එක නතරකරලා sir ගෙ කතා බලන එකෙන් ලැබෙන සතුටක්.... 😄

  • @pixtone9931
    @pixtone9931 11 หลายเดือนก่อน +16

    අම්මා ගැන කියපු ටික මරු ❤ මටත් හිතිලා තියෙන්නේ ඔය ටිකම තමයි

  • @damindadilan7168
    @damindadilan7168 11 หลายเดือนก่อน +24

    ආසම චරිත දෙකක් ...❤❤❤❤

  • @danieldismi21
    @danieldismi21 11 หลายเดือนก่อน +12

    ත්‍රෛයිලෝක සින්දුව සෙට් උනේම දුර ගමනක් යද්දි නිවිහැනහිල්ලෙ කන් පිරෙන්ඩ අහගෙන යන්න.. ඒක වෙනම එකක් 💜

  • @tharushasampath95
    @tharushasampath95 9 หลายเดือนก่อน +8

    දුම් පාරක් දාන ගමන් කථා බහක් සුපිරියක් 🤍

  • @sltiktok4507
    @sltiktok4507 11 หลายเดือนก่อน +29

    සුපිරිම චරිතයක් ගෙනත් තියෙන්නේ....

  • @Akil96299
    @Akil96299 11 หลายเดือนก่อน +14

    පට්ට පොරවල් දෙකක්.. මේක බලන්නේ දෙවෙනි පාර.. ගන්න එකක් තියෙන එකක්.. සුපිරි life එකේ වෙනම පැත්තක් දකින මිනිස්සු.. දීර්ඝායුශ් 🖤

  • @fabianlalith5929
    @fabianlalith5929 11 หลายเดือนก่อน +25

    ඇත්තටම හරිම සතුටින් බැලුවේ මේක ඉන්ටවිව් එකක් නෙමෙයි conversion එකක් ඉතාමත් කාලෝචිත මාතෘකා shane උඹත් කවදහරි live හමුවෙමු...ඔබ දෙපලටම විශ්ව ශක්තියේ පිහිටයි.

  • @nipunsathsara9153
    @nipunsathsara9153 11 หลายเดือนก่อน +50

    සතුට පවතින්නේ නැත.පවතින එකම දෙය නම් සතුටින් සිටිමට ඇති ආශාවයි. Anton Chekhov!

  • @kiragehakkalama9153
    @kiragehakkalama9153 11 หลายเดือนก่อน +31

    මේකේ ආතල්ම කෑල්ල තමයි,මම වේටර් වැඩෙත් කරනවා චෙෆ් වැඩේත් කරනවා කියන ඒක.ඒකනම් ඇත්ත කතාව තරාතිරමක් නෑ. මොකද මම ඒ දික්වැල්ලේ රෙස්ටුරන්ට් එකේ හිටපු චෙෆ් ඒ කාලේ පට්ට. ආදරෙයි හොදේ 🖤🍃

  • @tharinduniroshan4985
    @tharinduniroshan4985 11 หลายเดือนก่อน +16

    දුමක් එක්ක ගැඹුරු සංවාදයක්🖤✨

  • @sankabro7713
    @sankabro7713 11 หลายเดือนก่อน +14

    ආසම ගායකයෙක් .නිකමයි ශේන් .

  • @gerrym3183
    @gerrym3183 11 หลายเดือนก่อน +16

    හිතුවට වඩා පට්ට පොර්ක් .. Respect ❤

  • @harshachathuranga6482
    @harshachathuranga6482 11 หลายเดือนก่อน +13

    මාර මනුස්සයෙක් ශෙන් කියන්නේ ආදරෙයි ❤️

  • @mihirannavod1360
    @mihirannavod1360 10 หลายเดือนก่อน +5

    ඇත්තටම මෙහෙම එකක් අහද්දි මේකෙන් ගන්න දේකුත් අපිට නෑ ඇති වැඩකුත් නෑ හැබැයි මාර රහයි ඒකට මන් ආසයි ආදරෙයි දෙන්නටම ❤

  • @rhythmicash3180
    @rhythmicash3180 11 หลายเดือนก่อน +13

    මන් විතරක් නෙමෙය්නෙ පිරිමි අපි හැමෝම දූක් වෙනවනෙ අපේ අම්ම නැති දුක කවද කොහොම දරා ගන්නද කියන එක ගැන

  • @Rs-bs3sy
    @Rs-bs3sy 11 หลายเดือนก่อน +21

    මුලු කතාවම අහගෙන ඉන්දල මගෙ ඔලුවට ගිය එකම දේ, හරිම බුද්දිමත් මනුස්සයෙක්.! බුද්දාගමේ නියම අර්තයයි, natural science එකයි හරියටම blend වෙලා ඔලුව හැදුන මනුස්සයෙක්.!

    • @Hapiyaa
      @Hapiyaa 5 หลายเดือนก่อน

      ඒක අනිවා බුද්දාගම කියන එක වැරදියට ගොඩක් අය වටහගෙන ඉන්නේ

    • @dinuwandhananjaya-yc8zy
      @dinuwandhananjaya-yc8zy 5 หลายเดือนก่อน +1

      100%k aththa anithya gana terenne budimath manussekta witarai

  • @sunildissanayake
    @sunildissanayake 11 หลายเดือนก่อน +13

    Great combination god bless you both ❤❤❤

  • @chinthakasuranga6456
    @chinthakasuranga6456 11 หลายเดือนก่อน +5

    මන් ආසම කතාබහක් උපුල් සර්ගෙ කතා දවසක් හරි අහන් ඉන්න පුලුවන් ❤❤

  • @sajithdilshan6761
    @sajithdilshan6761 11 หลายเดือนก่อน +20

    ශේන් zing ගරු කරලා කතා කරන විදිහ නම් මාරයි..!❤

  • @Nipunacoffee
    @Nipunacoffee 11 หลายเดือนก่อน +17

    ශේන්... පට්ට පොරක් ❤

  • @ginigaddaragedonkasunpraba3448
    @ginigaddaragedonkasunpraba3448 11 หลายเดือนก่อน +25

    සීරාවටම ඇත්ත කාතා ❤

  • @hiruniramanayake9818
    @hiruniramanayake9818 11 หลายเดือนก่อน +53

    My favourite voice and wish you good luck ❤

  • @Hasi_era
    @Hasi_era 11 หลายเดือนก่อน +12

    කැමතිම ප්‍රසිද්ධ පුද්ගලයෝ අතලොස්සෙන් එක්කෙනෙක්. සරලව ජීවත් වෙන නියම මනුස්සයෙක්. හැබැයි සින්දු ටිකක් කියවගන්න තිබ්බ

  • @chanukadevinda9999
    @chanukadevinda9999 11 หลายเดือนก่อน +15

    කතාව මැද්දෙදි තේරුනා අරක පෙන්නලා ගැහුවේ මලක් කියලා ❤

  • @travelwithashentravelwitha9499
    @travelwithashentravelwitha9499 11 หลายเดือนก่อน +34

    මං ආසම චරිතයක් තව වැඩසටහනක් ඔනි මේයාගෙ❤

  • @dankandhananjayaweerasingh1500
    @dankandhananjayaweerasingh1500 11 หลายเดือนก่อน +10

    ආසම චරිතයක් ශේන් සින්ග්❤️👍

  • @Louve333
    @Louve333 11 หลายเดือนก่อน +377

    අඩෝ ආකාසේ දෙදරා ගියා ඇවිත් 😁

    • @greengreens3001
      @greengreens3001 11 หลายเดือนก่อน +3

      F

    • @lahiruayesha6996
      @lahiruayesha6996 11 หลายเดือนก่อน

      Sanidapa dedarawala giya

    • @udsenevirathne3828
      @udsenevirathne3828 11 หลายเดือนก่อน +7

      ඔව් සද අහසෙ ගිලිලා ගියා බං

    • @isharamadushan4247
      @isharamadushan4247 11 หลายเดือนก่อน +1

      😂😂😂

    • @harshaharda6943
      @harshaharda6943 11 หลายเดือนก่อน +3

      මා දෑස නොපෙනේ සදා 😢

  • @nishathsadaru7513
    @nishathsadaru7513 11 หลายเดือนก่อน +10

    මලක් ගැන කිය කිය කුශ් පාර ඔතලා ගැහුවා නේ හොර ගෙඩ්ඩො දෙන්නා.. 😊😊❤❤❤❤❤❤

  • @gihandeshanga2121
    @gihandeshanga2121 3 หลายเดือนก่อน +3

    ශේන් අපි ආය දවසක් කයියක් ගහමු.මට බඩගිනී..අපි කමු....කවදහරි සර් එක්ක කයියක් ගහන්න ආසයි.

  • @sasindumadushan6983
    @sasindumadushan6983 9 หลายเดือนก่อน +7

    මනුස්සකම කියන එක උපරිමෙන්ම දන්න එකෙක් ❤️❤️❤️

  • @ashanmadusanka9664
    @ashanmadusanka9664 11 หลายเดือนก่อน +4

    සර් ගෙ සමහර program බලන් ඉන්නකොට අපිටත් අමුතු ආතල් එකක් එනවා.👌

  • @nalinkoshala8182
    @nalinkoshala8182 11 หลายเดือนก่อน +17

    ශා.පට්ටම අද ශේන් ඒක්ක..ඉසුරු එක්ක ඉන්ටර්වීව් එකට පස්සෙ සුපිරිම එක..ශෙන් මම හිතන්නේ 1984 ...මම 85...සුභ අනාගතයක් පතමී ශේන් සහ සර්ට...මම නවසිලන්තයේ ඉදන්

  • @hemarathnabandara776
    @hemarathnabandara776 11 หลายเดือนก่อน +23

    මේ වයසක මිනිසා .... ❤❤

  • @malinduharshana9385
    @malinduharshana9385 11 หลายเดือนก่อน +6

    ජය වෙවා ශෙන්❤ උපුල් සර්❤

  • @NoraBoy356
    @NoraBoy356 11 หลายเดือนก่อน +8

    Shane Zing කියන්නේ සුපිරිම චරිතයක්. කිව්වා වගේ ඕනම කෙනෙක් එක්ක Joint එකක් ගහනවා❤ මා එක්කත් ගහලා තියෙනවා ගොඩක් 🍁💚

    • @niroshsilva6206
      @niroshsilva6206 11 หลายเดือนก่อน

      Ah hari loku ati uge ane hukee wahal balla uba. 🤗

  • @dilstorm8568
    @dilstorm8568 11 หลายเดือนก่อน +18

    ආඩම්බරයි ශේන් අයියා උබ මට වඩා අව්.15ක් වැඩිමල් ඒත් ඒ thinking pattern එකේම වෙනසක් නැතිව ගමන් කරන මං අනිත් අයට ඕනි විදියට කවදාවත්ම වෙනස් උනේ නෑ මොකද මටත් මැරෙන ටික කාලෙට හිතේ සතුටින් ඉන්නයි ඕනි. සන්නා සර් ඔබේ යහලුවන් නම් මට නම් පොර්වල් ඒවගේම ඔබත් මට පොරක්. ජයමවේවා🙏❤️

  • @walkwithdon
    @walkwithdon 11 หลายเดือนก่อน +92

    ශේන් රාගම ඉන්න සුපිරි බොක්කක්... ඒ වගේම කෙලින් කතාකරන දැනුමක් තියන කොල්ලෙක්...මොනව වුනත් ඕනෑම දුමක් ඉරීමේ අවසානය විනාශයම තමා...අපිත් ඔය ගොඩක් දුම් උරල තියනව...ඒත් පියවි සිහියෙන් ගන්නනා ආතල් එකක් තරම් ආතෙල් එකක් ලොවෙත් නෑ මචෝ...

    • @rathindukodisinhe735
      @rathindukodisinhe735 11 หลายเดือนก่อน +11

      Paka tamai

    • @evienleema101
      @evienleema101 9 หลายเดือนก่อน +1

      Aniwaren ayye ❤ eka thama atta

    • @dinuwandhananjaya-yc8zy
      @dinuwandhananjaya-yc8zy 5 หลายเดือนก่อน +2

      Aniwaryen oba hari

    • @walkwithdon
      @walkwithdon 5 หลายเดือนก่อน

      @@rathindukodisinhe735 අසිහියෙන් ඉන්න pakku ආතෙල් දන්නෙ නෑ

  • @prabathr9890
    @prabathr9890 11 หลายเดือนก่อน +15

    සංගීත් එක්ක වැඩසටහනක්‌ කරන්න sir

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 11 หลายเดือนก่อน +8

    රියල් පොරවල් පට්ට mass media වලින් ඉල්ලපු ගේම අනිවාර්යයෙන් කෝටි ගණන් ලාබ අරන් Artists ලට අනිවාර්යයෙන් පංගුව දෙන්න ඕනි එයාලා

  • @chamaldananjaya1494
    @chamaldananjaya1494 11 หลายเดือนก่อน +11

    සර් ඉතින් කොහොමත් එලනෙ... ශේන් අයියා... ආදරෙයි ... මනුස්සයෙක් කියවුනා දර්ශන අයියා... මාර ඩයල් එකක්...

  • @gayanthapilapitiya3249
    @gayanthapilapitiya3249 11 หลายเดือนก่อน +34

    දුමත් එක්ක ගැඹුරු සංවාදයක් ! එකෙන්ම පට්ට ❤️

  • @Captain_Rap
    @Captain_Rap 11 หลายเดือนก่อน +13

    This Concept Is Fire Sir ❤

  • @thilangaherath1877
    @thilangaherath1877 11 หลายเดือนก่อน +1

    පට්ට සර්,ආසාවෙන් බැලුව පාරක් ගහන ගමන්.......❤

  • @prasannathirimanna8612
    @prasannathirimanna8612 11 หลายเดือนก่อน +7

    මම ආසම ඩයල් එක ආදරෙයි ශේන්.❤❤❤

  • @eshansalinga4605
    @eshansalinga4605 11 หลายเดือนก่อน +7

    ශේන් සංවෙිදනා
    ආදරෙවෙිදනා ආසම සිංදු දෙකක් ❤

  • @Aspiration9
    @Aspiration9 11 หลายเดือนก่อน +2

    Shane ❤️🖤 ආසම චරිතයක්

  • @sriagasthikalansooriya3687
    @sriagasthikalansooriya3687 11 หลายเดือนก่อน +6

    මරු වැඩක්..සුලඟ මත මොහොතක් ආදරෙයි රුක්මල් මචං

  • @achalaisuru6734
    @achalaisuru6734 11 หลายเดือนก่อน +1

    niyamai..patta,,jaya wewa

  • @washclothswasanta6715
    @washclothswasanta6715 11 หลายเดือนก่อน +1

    Dakune gammakne Thanks dennatama suba pathanawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @dineshpieris291
      @dineshpieris291 11 หลายเดือนก่อน

      Ayyo heminenawa meke 😅😅😅😅

  • @fred9000
    @fred9000 11 หลายเดือนก่อน +7

    උඹ ගරු කරන්න ඕනේ කෙනා උඹ හොඳටම දන්නවා උඹ කෙලින් කියන්න ඕන එකත් උඹ හොඳටම දන්නවා උඹට ගොඩක් ආදරෙයි shena උඹට ජය වේවා

  • @jeewasusanthajayakody4853
    @jeewasusanthajayakody4853 11 หลายเดือนก่อน +6

    ෂෙන් ඩයල් එකක් සින්දුවට එහා ගිය ජයවෙවා !!!

  • @Meeya336
    @Meeya336 10 หลายเดือนก่อน +15

    Legendary මිනිසෙක් ආසම ගායකයෙක් ♥️😻

  • @ruwansameera5002
    @ruwansameera5002 11 หลายเดือนก่อน +4

    සෙන් අයියා....පටිට ⁣පොරක්....එල....අපෙ සර් සුපිරිම ගැලපිමක්.....

  • @sanjikapriyamanori4696
    @sanjikapriyamanori4696 11 หลายเดือนก่อน +1

    👍👍👍සුපිරියි

  • @sashikamadushan1941
    @sashikamadushan1941 11 หลายเดือนก่อน +7

    ශේන් සනිදප එන්ඩ් නන්ස්ටොප් එක සුපිරියටම දීපු පොරක්❤

  • @amarathnayake
    @amarathnayake 11 หลายเดือนก่อน +11

    එයා සර් මෙයා මචං😂 අපේ සිංහල සර්❤

  • @indusha_karunaratne
    @indusha_karunaratne 8 หลายเดือนก่อน +2

    ❤ මං හිතන්නෙ මොකුත් කියන්න ඕනි නැ සම්පූර්ණ මේක බැලුවනම් දේවල් හිතෙනවා

  • @amiladananjaya4526
    @amiladananjaya4526 9 หลายเดือนก่อน +8

    සුපර් චරිත දෙකක් තමා ❤❤❤

  • @dhananjayashewavitharana4066
    @dhananjayashewavitharana4066 11 หลายเดือนก่อน +1

    සුපිරියක්🔥🔥

  • @samanmadusanka1854
    @samanmadusanka1854 11 หลายเดือนก่อน +11

    දමිත් අසංක එක්ක program එකක් කරන්න 👍

  • @gayansilva6928
    @gayansilva6928 11 หลายเดือนก่อน +5

    ශේනා ආදරෙයි ගමේ එකා
    වරෙන් මචො ඉතාලි ශෝ එකට lucca ඉලග මසේ ❤✌❤😎

  • @madumadawahasindu9540
    @madumadawahasindu9540 2 หลายเดือนก่อน +1

    කොල්ලෙක් උනාම කෙලින් ඉන්න ඕන මේගොල්ලො වගේ.. එල.. 💪💪

  • @Studio-DM
    @Studio-DM 9 หลายเดือนก่อน +5

    සුපිරි බුලට් එකක්. අවංක චරිතයක්....❤❤❤

  • @susanthalakmal9507
    @susanthalakmal9507 11 หลายเดือนก่อน +11

    සරල මිනිස්සු ❤

  • @pushaplatha5178
    @pushaplatha5178 11 หลายเดือนก่อน +4

    ශේන්,,❤❤

  • @hasinthaparasad4699
    @hasinthaparasad4699 11 หลายเดือนก่อน +1

    ආසාවෙන්ම බලපු එක........❤

  • @locha3399
    @locha3399 11 หลายเดือนก่อน +5

    නියමයි සර් මරු ❤❤❤❤❤

  • @monicafernando4434
    @monicafernando4434 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි වැඩ සටහන 🙏

  • @ShiwandhiDissanayake
    @ShiwandhiDissanayake 9 หลายเดือนก่อน +2

    Inner depth person. Very down to earth❤

  • @sanathrosa5960
    @sanathrosa5960 9 หลายเดือนก่อน +1

    සන්නස්ගල සර් මොනව ගෙනාවත් ආදරේන් බර ගන්නවා
    ලංකාවට අපුදවසකට අනිවර්යෙන් බලන්න එනවා බඩුත් එක්ක 🥰

  • @SRaudio-ez4uq
    @SRaudio-ez4uq 5 หลายเดือนก่อน

    සුපිරි සුපිරි සුපිරි .....

  • @avishkadulanjana4281
    @avishkadulanjana4281 11 หลายเดือนก่อน +17

    අන්න ගන්ජා කරයෙක් 😂 අපිත් හොද ගන්ජා කාරයෝ තමයි 🍃 ආදරෙයි දෙන්නටම .අද සුපිරි එකක් 💚ලන්කාවට ආපු දවසකට කතාවක් දාන්න තිබ්බනම් පට්ට 🙏🤝🍃🌝🎧

    • @ruwansameera5002
      @ruwansameera5002 11 หลายเดือนก่อน

      මිනිස්සුන්ව කොන් කරන්න එපා...ගංජා කාරයා මාලුකාරය කියලා....ඔයාට හරියන්න නැත්තමි ඔයා නොබි ඉන්න....බොන කොල්ලොන්ට ලෙබල් ගහන්න නැතිව....

    • @avishkadulanjana4281
      @avishkadulanjana4281 11 หลายเดือนก่อน +1

      @@ruwansameera5002 අඩො අඩෝ අපිත් හොදට ගන්ජ ගහනවා අනික අපිත් මාලු තමයි ඇල්ලුවේ.හොද මුහුදු රස්සාකාරයෝ අපි දන්නවා ඒ ගැන කාවව්ත් කොන් කරලා නෑ දාලා තියෙන එක හොදට කියවන්න ඔයා 🤝🙏

  • @erandajanaka3790
    @erandajanaka3790 11 หลายเดือนก่อน +1

    He always you "Sir". Excellent Bro. ❤❤❤.

  • @sashikaniwarthana
    @sashikaniwarthana 11 หลายเดือนก่อน +4

    Fatta program ekak❤❤❤❤

  • @Apekshachandrasena
    @Apekshachandrasena 11 หลายเดือนก่อน +4

    ආතල්ම interview එකක්! 🍁❤️🎵

  • @sameerasandaru4135
    @sameerasandaru4135 11 หลายเดือนก่อน +2

    අන්න සුපිරි...😊

  • @madurangadasanayake3862
    @madurangadasanayake3862 11 หลายเดือนก่อน +12

    මගේ චූටි කාලෙ හිටපු icon එක තමයි shane zing..❤❤

  • @malishgfdo1682
    @malishgfdo1682 11 หลายเดือนก่อน +3

    ශේනා...ආසම එකෙක් ❤

  • @chathuneverfails
    @chathuneverfails 11 หลายเดือนก่อน +13

    Shen අයියා.. පට්ට ආදරෙයි පැලෙන්න බොක්ක.. සන්නා ස' ඒක නම් වියංගෙන්ම දීලා තියෙන්නේ ඇඩෙන්නම. මාරයි ඈ..

  • @yasasrajapakshe2090
    @yasasrajapakshe2090 11 หลายเดือนก่อน +1

    එක දැක්ක ගමන් ත්‍රෛයිලෝක සින්දුව ඇහැව්වා. වීඩියෝ එක බලන්න ගත්ත වෙලේ ඉදන් හිනා යනවා. 🙏🙏🙏

  • @tharanganadeeshan6533
    @tharanganadeeshan6533 11 หลายเดือนก่อน +2

    පටිට. ඒ ඇති... දෙන්නටම ආදරෙයි. ❤❤❤