31 රෑ.. let's joke about (Gaminda + Suneth + Hasa + Samare + Sathesh )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ธ.ค. 2022
  • SLVLOG අපේ සහෝදර නාලිකාවකි..
    Tap this link 👇
    linktr.ee/slvlog
    අපේ patreon ගිණුම : / slvlogccc
  • ตลก

ความคิดเห็น • 273

  • @jehan707
    @jehan707 ปีที่แล้ว +230

    අද රෑට hiru,derana,swarnawahiniya බලනව කියන්නේ පවුලේ සැමත් එක්ක ,hxmaster ' ponhub බලනව වගේ 😅

  • @lovalova5401
    @lovalova5401 ปีที่แล้ว +22

    හසා අය්යා, සුනේත් අය්යා, ගාමින්ද අය්යා, සතේශ් අය්යා, සමරේ මල්ලි සහ බුරෑනෝ අය්යා ඇතුලු සියළු එස්. එල් ව්ලොග් ටීම් එකට සුබ අලුත් අවුරෑද්දක් වේවා.. ලේ ටිකක් පිරිසිදු කරගෙන් 2023ට මුහුන දෙන්න උදා කරාට ඹබසිළුදෙනාට බොහොම පින්..
    ඹබලාගේ සියළු බලාපොරොත්තු සහ “ රෙසලුෂන්” ඉටු කරගන්න හැකිවෙන සුබම සුබ නව වසරක් වේවා..❤
    පී.එස්-
    සුනෙත් සහ ගාමින්ද අය්යේ ගඡ මෑන් ඉක්මනට එලියට දාන්න..

    • @shaslwow3967
      @shaslwow3967 ปีที่แล้ว

      Dhan mun okkoma umbe “aiyala” dha bun? Bai gandhak enawa bun umbe langin… Naaki mainage supporter kenek nedha?

    • @lovalova5401
      @lovalova5401 ปีที่แล้ว

      @@shaslwow3967 බය්යෙකුත්, නෙමේයි, අනුර කුමාරට පුකදෙන ජෙප්පෙකුත් නෙමෙයි, සඡ්ඡෙකුත් නෙමෙයි.. හරි දෙයි හරි කියන, වැරදී දේ විවෙචනය කරන.. සුපිරි පොරවල්වලට බෙක්කෙම්ම රෙස්පෙක්ට් කරන.. රටට වැඩදායි වෙන්න සිතන පුරවැසියෙක්.

  • @yasankaperera8990
    @yasankaperera8990 ปีที่แล้ว +11

    සමරේ කියන එකාගේ ගොං ආතල් පේන්න බෑ. අනිත් එවුන් මරු

  • @npglmnd5131
    @npglmnd5131 ปีที่แล้ว +11

    This is what keeps us going dudes ❤

  • @judepieris9674
    @judepieris9674 ปีที่แล้ว

    Elah... happy new year guys .....

  • @Isuruish22
    @Isuruish22 ปีที่แล้ว +3

    සුපිරියක් ඇ අවුරුද්දේ මුලම බැලුවෙ මෙක 😍

  • @extremebp8891
    @extremebp8891 ปีที่แล้ว +18

    ජෝක් උනත් අර ආගම් ගැන කිව්ව ටික පට්ට ඇත්ත...

  • @pubududinesh8953
    @pubududinesh8953 ปีที่แล้ว +17

    අර TV channel වල චොර 💩 ගොඩවල් බලනවට වඩා ඇත්තමයි Social media වටිනවා❤

  • @sisilabalasooriya1577
    @sisilabalasooriya1577 ปีที่แล้ว +40

    ගාමින්දයට පොඩ්ඩක් වැදිල වගේ... ආතල් ඉතින්.. පොරව සීරියස් නැතුව දැක්කමයි... 🤣🤣🤣

  • @sahanpeiris4233
    @sahanpeiris4233 ปีที่แล้ว +10

    සුබ අලුත් අවුරෑද්දක් වේවා set ekatama ❤❤❤❤❤❤

  • @gaminisoysa6679
    @gaminisoysa6679 ปีที่แล้ว +1

    Always loved !!!!

  • @lahirudsilva932
    @lahirudsilva932 ปีที่แล้ว +1

    Patta oi. Athal 🤗

  • @kasunsubasinghe4866
    @kasunsubasinghe4866 ปีที่แล้ว +1

    මරු..😍

  • @lahirulahiru8987
    @lahirulahiru8987 ปีที่แล้ว +3

    ඒක පට්ට අසවෙන් තනියෙන් හිනා වෙන්න පුලුවන්

  • @thiwankaarthasad9200
    @thiwankaarthasad9200 ปีที่แล้ว +12

    බොහොම අමාරුවෙන් හිටියෙ video එකක් නැති ව 🙏🙏🙏

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว

    සුපිරියක් තමා 😍❤

  • @ireeabey6633
    @ireeabey6633 ปีที่แล้ว

    We enjoed the program thankyou.

  • @hasithaeranga5589
    @hasithaeranga5589 ปีที่แล้ว +3

    gaminda aiyata maara danumak thiyenne,hasa thankx mehema ekak organise karata❤️

  • @thusharasampathwickramasin9453
    @thusharasampathwickramasin9453 ปีที่แล้ว +3

    හෙට බලන්නම් හොදේ

  • @rahuljekar7468
    @rahuljekar7468 ปีที่แล้ว

    meka nam patta watina kathawk godak sathuto ona

  • @DubbingONE
    @DubbingONE ปีที่แล้ว +2

    සුපිරිම ආතල් එකක් ගත්තේ 😃😂

  • @mbcchannel1025
    @mbcchannel1025 ปีที่แล้ว

    nice and funny chats, wish you happy new year to you all

  • @charitha721
    @charitha721 ปีที่แล้ว +16

    Social Media is better than mass media nowadays in SL ❤️👌worth watching. Maxaaaa😂

    • @thehasalaka
      @thehasalaka ปีที่แล้ว

      ❤️❤️❤️

  • @swapnaent4679
    @swapnaent4679 ปีที่แล้ว

    Wishing you a happy new year brothers and sisters

  • @ZLiVEE
    @ZLiVEE ปีที่แล้ว

    සුබ නව වසරක් වේවා ඔබ සියලු දෙනා ඇතුළු සමස්ත කාර්ය්‍ය මණ්ඩලයටම!

  • @mashaadikari8747
    @mashaadikari8747 ปีที่แล้ว

    👍❤🌷 Happy new year all...

  • @wasanthumagalika5607
    @wasanthumagalika5607 ปีที่แล้ว +2

    Supiri ❤❤❤❤❤

  • @naveendissanayake3060
    @naveendissanayake3060 ปีที่แล้ว +8

    Good discussion, quite a sensible session and enjoyed every bit of it. Thanks!
    හසා, අවුරුදු දවස් අප්‍රේල් 13/14 වෙන්නේ leap years නොවන අවුරුදු වලදි නේද, 12/13 වැටෙන්නේ පෙබරවාරි මාසෙ දවස් 29ක් ආවම. මේවා ඔක්කොම calculations. එහෙන් මෙහෙන් වැඩි අඩු වෙන ඒවා calculate කරලා හරිගස්සන්න බලනවා, කොහෙවත් හරි දෙයක් කියලා හොයාගන්න reference නෑ

    • @AkilaDJ
      @AkilaDJ ปีที่แล้ว +2

      ඔවු. ඒත් ඉස්සර අවුරුදු 50කට විතර කළින් 11/12 වගෙ වෙනස් දවස් වල තමයි අවුරුදු ඇවිත් තියෙන්නෙ!.. අවුරුදු 100, 200 යද්දි තව වෙනස්!

    • @thehasalaka
      @thehasalaka ปีที่แล้ว +1

      @@AkilaDJ ඔව්. ටික ටික තල්ලු වෙනවා.

  • @kaveeshadissanayaka2712
    @kaveeshadissanayaka2712 ปีที่แล้ว

    ඒක මරු😊

  • @rameshlakshan6060
    @rameshlakshan6060 ปีที่แล้ว

    Supiriyak ❤️

  • @rajithaanuradha755
    @rajithaanuradha755 ปีที่แล้ว +6

    මේ වගේ program එකකට සමරේ මදි..අනික් අයගෙ experience ,කතා එක්ක හැරෙන්න බෑ,සෙට් නෑ...

    • @idhcinema
      @idhcinema หลายเดือนก่อน

      Ewelawata volim eka adukaraganna

  • @-Mamalokka
    @-Mamalokka ปีที่แล้ว

    සුපිරි!

  • @kaiyasjourney
    @kaiyasjourney ปีที่แล้ว

    පට්ට ♥️

  • @MrCarnage24
    @MrCarnage24 ปีที่แล้ว +10

    shashika samarasinghe කලින් වැඩ කලෙ පොහොට්ටුවේ රෝෂාන් රණසිංහටනේ එ් දවස් වල සජිත්ටයි ජවිපෙටයි බැන බැන ඉදලා දැන් දන්නැ වගෙ ඉන්න හැටි😅 බෙරෙ වැවෙ නැවෙනම් නැ හැබැයි මු හින්දා එ් දවස් වල මිනිස්සු රොෂාන්ගෙ රැස්විමට ගියා දැන් රොෂාන් අැමති 😅😅

    • @udayakumara9748
      @udayakumara9748 ปีที่แล้ว +2

      අඩේ සිරාවට?🙄🙄

  • @heshanmax963
    @heshanmax963 ปีที่แล้ว +1

    Oyalage ehapatte lassana akka kenek innavane
    Pitipasse window eken reflect eka penava

  • @kalanajay3161
    @kalanajay3161 ปีที่แล้ว

    සුපිරි ♥️

  • @djthari1
    @djthari1 ปีที่แล้ว +1

    hasa gaminda aiya suneth aiya.... mage patan ganna inna aluth agency ekata aluth namak set una meka baladdi thankx

  • @shashin4234
    @shashin4234 ปีที่แล้ว +34

    බලන්නත් කලින් කිව්වැකි සුපිරියක් තමා 😍❤

  • @lakmallakmal2000
    @lakmallakmal2000 ปีที่แล้ว

    Nice programme

  • @Jayawardana.Tharindu
    @Jayawardana.Tharindu ปีที่แล้ว +3

    හිටපු කීප දෙනෙක්ගේම new year resolution එක, කොහොම හරි මේ channel එක තහනම් කරගන්න එක! 🤣🤣🤣🤣

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 ปีที่แล้ว +5

    සුපිරියක් 🖤

  • @sahanprasanna77
    @sahanprasanna77 ปีที่แล้ว +3

    Gaminda & Suneth 💕

  • @sasankakarunarathna6761
    @sasankakarunarathna6761 ปีที่แล้ว

    Maru 😍🇱🇰

  • @sandundileepahinidumage6271
    @sandundileepahinidumage6271 ปีที่แล้ว +1

    Mun okkoma ekka adiyak gahanwa wage feeling ekak enne. Supiri...

    • @thehasalaka
      @thehasalaka ปีที่แล้ว

      ඒ කියන්නෙ අපි ට්‍රයි කරන ෆෝමැට් එක හරියට හරි ගිහිල්ලා... 🙏❤️❤️

  • @chathurangasenevirathna6496
    @chathurangasenevirathna6496 ปีที่แล้ว +1

    සුපර්බ්❤

  • @dilishankumara2133
    @dilishankumara2133 ปีที่แล้ว +3

    නියම චැට් එක පට්ට

  • @janakaruvan7457
    @janakaruvan7457 ปีที่แล้ว

    සුපිරි අතාල් ඇත්ත කතා මරු 😅😅😅

  • @radeeshlevi3534
    @radeeshlevi3534 ปีที่แล้ว +8

    ගාමින්ද එකක් කිවුවත් ඇති බන්.... අතල් විතරමයි 🤩

  • @dilshan_ketakumbura_666
    @dilshan_ketakumbura_666 ปีที่แล้ว

    සුපිරි

  • @amila34860
    @amila34860 ปีที่แล้ว +8

    ගාමින්දයට පොවලද එන්ඩ කලින්, නැත්තන් උගේ ආතල් අඩුයි😀. අද නම් ෆුල් ආතල්.

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Ela

  • @thiwankaarthasad9200
    @thiwankaarthasad9200 ปีที่แล้ว +4

    15:13 April නෙද පලවෙනි මාසෙ

  • @arunanichada5170
    @arunanichada5170 ปีที่แล้ว

    Birthday eka celebrate karana eka gana deyak ekathu karanna kamathi, Thailand wala Birthday eka celebrate karanakota birthday cake eke gahanne aluthi labana age eka, exp. 30 birthday ekata cake eke gahanne 31

  • @lakshitha_sandaruwan992
    @lakshitha_sandaruwan992 ปีที่แล้ว +11

    ආසිරි හඬ අවදි කරද්දී ආතල් නේ 🤣

    • @kasunfernando1679
      @kasunfernando1679 ปีที่แล้ว +2

      රැජින ගේ video එකේ එහෙම 😂😂

  • @shashin4234
    @shashin4234 ปีที่แล้ว +2

    ❤❤🔥🔥

  • @harshakumara9950
    @harshakumara9950 ปีที่แล้ว +4

    අධික අවුරුද්දක් එනකොට අවුරුදු 4කට පාරක් අලුත් අවුරුද්ද අප්‍රේල් 12,13 එනව. නැත්තං 13,14 තමයි හසා..

  • @radeeshlevi3534
    @radeeshlevi3534 ปีที่แล้ว

    බුදුඅම්මෝ මරු සෙට් එක

  • @MaDLiFe690
    @MaDLiFe690 ปีที่แล้ว +10

    Chuti malli & podi malli fans💙

  • @damithrathnayaka5047
    @damithrathnayaka5047 ปีที่แล้ว +2

    😍🤘❤️

  • @supunwedasinghe1
    @supunwedasinghe1 ปีที่แล้ว +6

    මේක ආතල් අප්පා 😂❤

  • @rohindadharmaratna672
    @rohindadharmaratna672 6 หลายเดือนก่อน

    Yakoo. .. hasaa. .. financial year 1 palaveni maase. . March (15mn.02sec.) Nemee April....
    Mama Rovia. .....

  • @kasunfernando1679
    @kasunfernando1679 ปีที่แล้ว +4

    Maru😍😍♥️♥️

  • @nipunavishkadezoysa7113
    @nipunavishkadezoysa7113 ปีที่แล้ว

    maru❤❤❤

  • @hashangodage1894
    @hashangodage1894 ปีที่แล้ว +4

    Aru gon part danne.. samare and samare. U suit wen ne methanata..

  • @lionproductions4622
    @lionproductions4622 ปีที่แล้ว

    2023 suba aragalayak wewa!!!

  • @rodda8029
    @rodda8029 ปีที่แล้ว +1

    ***** Hasaaaa , issara awurudu 12,13....Dan thamai 13,14.....Eka patalunada koheda???????

  • @vishwavidhanagamage101
    @vishwavidhanagamage101 ปีที่แล้ว +1

    ❤❤

  • @udeshikafaris9906
    @udeshikafaris9906 ปีที่แล้ว +1

    Chooty Malli Podi Malli ❤️❤️

  • @recilwattaladeniya1684
    @recilwattaladeniya1684 ปีที่แล้ว +10

    මේක නම් සුපිරිය ක්🖤🤣 සුනෙත් අයියා ගාමින් ද අයියා ඉන්න හැම එකක්ම බලනවා🖤🖤🖤

    • @danushkapushpakumara4108
      @danushkapushpakumara4108 4 หลายเดือนก่อน

      th-cam.com/video/Ml0hU_-AM3Y/w-d-xo.htmlsi=957hv07yFzJB7tPB

  • @oshadhaj
    @oshadhaj ปีที่แล้ว +5

    හසා, කොත්තුව අපේ එකක් කියලා තමයි මමත් හිතන් හිටියේ. මම ඉන්නේ Dubai මෙහෙ කේරළ restaurant වල කොත්තු නමින්ම තියෙනවා.

    • @extremebp8891
      @extremebp8891 ปีที่แล้ว +1

      ළංකාවෙන් තමා කේරළේට හම්බුනේ

  • @asithasilva3268
    @asithasilva3268 ปีที่แล้ว

    Best suneth gaminda❤

  • @ravdon4776
    @ravdon4776 ปีที่แล้ว

    Nidahas dineta danawa kiwwa eka kooo😌daannadda?

  • @abesingha
    @abesingha ปีที่แล้ว +1

    audio version ek podcast upload krnna ko

  • @rangaperera5529
    @rangaperera5529 ปีที่แล้ว +11

    හසා උඹේ මයික් එක නිකන් උඹේ මූන අනිත් පැත්ත හැරෙව්ව වගේ... පොඩි රැව්ලක් තියෙනවා... ප්‍රෝග්‍රෑම් එක නම් ආතල්...

    • @thehasalaka
      @thehasalaka ปีที่แล้ว

      😂😂😂 ඔව්මයි

  • @sangeethjayawardana379
    @sangeethjayawardana379 7 หลายเดือนก่อน

    අම්මෝ චුට්ටෙ , පොඩ්ඩේ ❤❤❤

  • @tharakalakmal641
    @tharakalakmal641 ปีที่แล้ว

    Okkama hodai ai bn ubala samare wage gon athal dena awn gennanne. Uge gon jok nag skip karala beluwe ahh

  • @imeshcharitha6120
    @imeshcharitha6120 ปีที่แล้ว +1

    Samare kolla set ne.

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +1

    *🌝🍃2022 නිමාවත් සමග 2023 අලුත් අවුරුදු උදාව ඔබට...🌝🍃*
    ~_🌸කදුලු නෙත දුරස් වී...🌸_~
    ~_🌸නෙත් පියන් දිලේවා...🌸_~
    ~_🌸මුව හසග රැදි අද...🌸_~
    ~_🌸සිනහ මල් සැදේවා...🌸_~
    ~_🌸ලැබුණු දෙය සතුටු කර...🌸_~
    ~_🌸ගතට සැප ගෙනේවා...🌸_~
    ~_🌸සිතට සැම සොයන දෙය...🌸_~
    ~_🌸නව වසරේ ඇසේවා🌸..._~
    *✨ලැබුවා වූ නව වසර සාමය සතුට සපිරුණු*
    *~සුබ අලුත් අවුරුද්දක් වේවා....🙏❤️🍃~*

  • @dilanchathuranga479
    @dilanchathuranga479 ปีที่แล้ว

    Gaminda suneth maru❤️❤️❤️

  • @himeththissera5218
    @himeththissera5218 ปีที่แล้ว

    ❤️

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 ปีที่แล้ว

    👍👍👍

  • @isurooo
    @isurooo ปีที่แล้ว +5

    සමරේ වගෙ පගයෙක් දාගත්ත එක තමා අවුල.

  • @dinasunshine9632
    @dinasunshine9632 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @niroshajayarathna3027
    @niroshajayarathna3027 ปีที่แล้ว

    2023 muinma balanne meka.

  • @AshenSandaru
    @AshenSandaru ปีที่แล้ว

    Banana by Hamilton Genna

  • @MUSICWORLD-fx5tx
    @MUSICWORLD-fx5tx ปีที่แล้ว

    Topic එක හරි මදි වගේ.වෙනදා levelඑක නෑ කියලා හිතෙනවා.හිතවත්කමින් කියන්නේ.

  • @ameeshthenuka3310
    @ameeshthenuka3310 ปีที่แล้ว +1

    💓💓💓💓💓❤️

  • @gehanmadushan1198
    @gehanmadushan1198 ปีที่แล้ว

    Bruno wa dakka aya me paththata enna .😁😂

  • @dulshanweerasinghe5043
    @dulshanweerasinghe5043 ปีที่แล้ว +1

    Hasa puluwan nm welawaka Sidath Harshan Rathnaweera wa let's joke about akakata aragena enna... Eyatath puluwan joke karanna... 😂

  • @hasthikaellepola9232
    @hasthikaellepola9232 ปีที่แล้ว

    ❤️❤️❤️❤️👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @medithkavindapererajayasur3818
    @medithkavindapererajayasur3818 ปีที่แล้ว +1

    😃😃😃😃😃😃

  • @srisampath1918
    @srisampath1918 ปีที่แล้ว +1

    👋👋👋👋👋👋

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 ปีที่แล้ว

    👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼👍👍👍👍

  • @acommonman7950
    @acommonman7950 ปีที่แล้ว

    ammo neda

  • @sportsbroo6120
    @sportsbroo6120 ปีที่แล้ว +3

    සුපිරි තරු මෙතන.... ගොබ්බ චැනල් කාරයො පිස්සු කෙලිනවානේ.... හසා සුපිරි හොදෙ

  • @thanotorious7561
    @thanotorious7561 ปีที่แล้ว +1

    දෙමල ඒක ටිකක් බොරින් හැබැයි anyway superb show

  • @prasannasanjeewa4993
    @prasannasanjeewa4993 ปีที่แล้ว

    Ilaga athal eka ridi reyak

  • @thilabro2403
    @thilabro2403 ปีที่แล้ว

    මේ පාරවත් ගජ මෑන් බලන්න ලැබේවා මේ අවුරුද්දෙ මගේ පලමු බලාපොරොත්තුව

  • @suranggamini4016
    @suranggamini4016 ปีที่แล้ว +4

    ඇත්තටම සුපිරි වැඩසටහන.( හසා නැත්නම් අප්පිරියාවක් නෑ..)

    • @thehasalaka
      @thehasalaka ปีที่แล้ว

      අනේ සොරි...

  • @kavindathiranagama3221
    @kavindathiranagama3221 ปีที่แล้ว

    හසලක හොඳයි Audience එකට දාන්න,පොරට පුලුවන් අප්පිරිය හිනාවක් දාන්න විතරයි.ගාමින්දල ඇඟට පතට නොතේරී විහිලු කරන්නේ..