වමා | මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි | හතළිස් වසරක පරිණාමයේ පළමු පර්ච්ජේදය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි | / nirmal.dewasiri.3
    Subscribe ‪@UpulShanthaSannasgala217‬ for more videos!
    #sannasgala #nirmaldewasiri #lk

ความคิดเห็น • 285

  • @MadanayakeRuwan
    @MadanayakeRuwan 3 หลายเดือนก่อน +2

    නිර්මාල්ගේ කතාබහ මොනතරන් ඕලාරික ස්භාවයක් තිබුණත්.මේ කතාබහෙ මට දැනෙන ගොඩාක් සංවේදී තැන් තුබුනා.මට දැණුනා අතීතයෙ වගේ මේ ගෙවෙන වර්ථමාණයෙත් ඔහු දේශපාලනික වශ්‍යෙන් හොදම දේ සමාජගතකරන්න හදන උත්සහය උත්සයක්.ඒ නිසාම සන්නස්ගලටත් මම ගොඩාක් 🙏 ස්තුතිකරනව නිර්මාල්වගේ දේශපාලණික මිනිසෙක් සමග මේ කරපු කතාබහට.ස්🎉

  • @jpSL
    @jpSL ปีที่แล้ว +91

    වැඩිහිටි මිනිස්සුන්ගේ අත්දැකීම් මේ විදිහට අහන එක මට විනෝදාංශයක්.ස්තුතියි දෙපළටම👍

    • @kapilabandara1001
      @kapilabandara1001 ปีที่แล้ว +2

      මට ත් එහෙම එකක් ඇත්තටම

    • @nihalgalappaththi7280
      @nihalgalappaththi7280 ปีที่แล้ว +6

      මේ සංවාදයට මම සංවේදි යි කිසි සේත් කිසිම වැඩි හිටියෙත් ගේ කතාවක් චරිතාපදානයක් ඇසීම කියවීම විනෝදාංශයක් නෙවි ගෝර්කිගේ තුන් ඇදුණු නවකතා ළමා විය ආධුනිකත්ව මගේ විශ්ව විද්‍යාල මාටින් වික්‍රමසිංහ ගම්පෙරලිය කලියුගය යුගාන්තය එම නවකතා වලට සංවේ දී නොවනසිත් ශිෂ්ඨ නවීන මිනිසුන්ට තිබිය යුතු ද තිබේ ද අපිට කිසි දා නවීන ශිෂ්ඨ මිනිසුන් විය නොහැක්කේ ම මේ නිසාය ඔහුගේ සීයා මහණ විය හැබැයි පන්සලක් තුළ නොවේ ඔහු මහණ වී සුසාන භූමි තුල ගත කළේය අපේ ප්‍රභූ යතිවරු ලජ්ජා විය යුතු නොවේ ද අපේ යතිවරු ශිෂ්ඨ ද ඔහු පාසැල් නොයා සිටියා පාසැල් මාරු කලා අද ඔහු මහාචාර්ය වරයෙක් නමුත් මේ සමාජය ජඩ විදියට ඒ මහාචාර්ය වරයාගේ ළමා කාලය සමග ඔහුගේ අනාගතය විනාශ කර දැමීමට කටයුතු කර ඇති බව නොපෙනේ ද මෙයට සංවේ දී නැති ගල් ගැහුණු සමාජයකට ඉදිරියට යා නොහැකි ය වික්ටර් අයිවන් කියන්නේ ක් මේ දෙයම නොවේද කෙසේ නමුත් මගේ හදවත රිදුමක ට ලක් විය තිගැස්මක ට හා කම්පනයක ට ලක් විය හා තේරුම් ගත් දේ නිවැරදි නම් උපුල් ශාන්ත සන්නස්ගල ඔබට බොහොම ස්තුතියි ඒ රිදුම මුණ ගැස්වීම පිළිබදව ඒ සංවාදය පුරා මට දිග හැරුණු කතාව ඇත්තටම කදිම නවකතාවක් නිර්මාල් ව මට මතකයි X Group එකේදී නැවත වතාවක් ඔබ දෙදෙනාටම ස්තුතියි

    • @isurusrinath9904
      @isurusrinath9904 ปีที่แล้ว

      ❤❤❤

    • @AMJAttanayake
      @AMJAttanayake 4 หลายเดือนก่อน

      ගන්නම දෙයක් නැද්ද ?

    • @godofgodseyes
      @godofgodseyes หลายเดือนก่อน

      There's difference between the pretense face in society vs who we really are.😊😊😊

  • @ravindrawickramasingheguna3275
    @ravindrawickramasingheguna3275 ปีที่แล้ว +36

    මා ඇසූ රසවත්ම සංවාද අතරින් එකක්. ❤
    නිර්මාල්ගෙ අව්‍යාජත්වය අගයනවා.

  • @asokajayasekara3522
    @asokajayasekara3522 ปีที่แล้ว +18

    අතිශයින්ම සුන්දර වූ හදවතටම දැනෙන සත්‍ය වූ මේ සංවාදයට ඔබ දෙපලට මාගේ ප්‍රනාමය,❤❤❤❤

  • @deshbro5048
    @deshbro5048 ปีที่แล้ว +14

    මුලින් නම් මේක අහනකොට බෝරිං උනා. සන්නා නිසාම ඇහුවා.. ඒත් ටික වෙලාවක් යනකොට මේක අහන්නම ඔනී එකක් උනා.. නිර්මාල් කරපු හොදම ප්‍රෝගෑම් එක මේක..

  • @proposalskarunanayake7086
    @proposalskarunanayake7086 ปีที่แล้ว +19

    දශක කීපයක් දර්ශනීය ව ගිය සාකච්ඡාවක් .දවස් කීපයක් හෙමින් ගමනකින් තමා අහල ඉවර කලේ.මේ නම් අපූරු පුද්ගලයෙක්.🌹🌹

  • @ddpathum3429
    @ddpathum3429 ปีที่แล้ว +7

    ජීවත් විය යුතුව තිබු දහසකුත් වැඩිහියන් මෙවැනි මතකයන් සමගම පොලවට පස්වු රටක අද අති බහුතරයක් පුස්සන් සමගම මේ රට මේ විනාශයට ගමන් කල බව පැහැදිලිය ඉතිරිව ඇති ඔබලා වැනි වැඩිහිටියන් දෙස බලා සුසුම් හෙලමි 🙏😓

  • @chandanideepika3893
    @chandanideepika3893 ปีที่แล้ว +20

    ගිනි ගත් යුගයක පණබෙිරාගත් මිතුරන්ගේ අපුුරු පමිපෝරිය..නියමයි සර්ර්..👌👌

  • @indikamohott7096
    @indikamohott7096 ปีที่แล้ว +14

    අවංක සාකච්ඡාවක්, තමන්ගෙ සමාජ තත්වයන් අමතක කරල,සාමාන්‍ය මිනිසුන් ලෙස කතා කිරීම ඉතා හොද දෙයක්, නිසා අපි කාටත් relate වෙන්න පුලුවන්

  • @jayasirialawatta2357
    @jayasirialawatta2357 ปีที่แล้ว +12

    මේ සාකච්ඡාව ඉතාම රසවත්. ඒ වගේ ම වැදගත්. ඒ ඇතැම් සිද්ධි මගේ ජීවිතය හා සබැඳි අවස්ථා ද (අත්දැකීම්) තිබෙනවා. මට නිර්මාල් මුලින් ම හමුවෙන්නෙ X කණ්ඩායමේ අධ්‍යයන කවයෙදි. ඒ සම්බන්ධය වැඩි දියුණු වෙන්නෙ නිර්මාල් ඇතුළු පිරිසක් X කණ්ඩායමෙන් ඉවත් වුණාට පස්සෙ. මගේ මතකය නිවැරැදි නම් ඒ වෙද්දි නිර්මාල් ප්‍රමුඛ කණාඩයම හිටියෙ මහරගම දඹහේන පාරෙ. අපේ සම්බන්ධය වඩාත් තීව්‍ර වෙන්නෙ X කණ්ඩායමෙන් වෙන් වුණ පිරිස සංවිධානය කරපු පළමු මැයි දින සමරුවෙදි. එදා මම මට පුළුවන් විදියට ඒ කාර්යයට උදවු කරා. එතැන් සිට අද දක්වා බොහොම ළඟින් නැතත් අපේ ඇසුර ඒ ආකාරයෙන් ම පවතිනවා. මා හදිසි අනතුරට ලක්වෙලා, කොවිඩ් වසංගතයටත් කොටුවෙලා ඉන්න සමයෙ පවා ඔහු මට පුද්ගලිකව උදවු කරා. ජීවිතයේ ඉතිරි කොටස් පවා අනාගතයෙදි අහන්න ලැබෙනවා නම් වඩාත් සතුටුයි. මේ මතක අවුස්සනවට උපුල් අයියටත් බෙහෙවින් ම ස්තුතියි...!

  • @rmsudharma8090
    @rmsudharma8090 ปีที่แล้ว +3

    නවකතා පොතක් බලනවා වගේ රසවත් අර්ථවත් කතා බහක්.ඇත්තටම .❤️

  • @cNodutudarshana
    @cNodutudarshana ปีที่แล้ว +4

    සුන්දර සිංහයා නිර්මාල්. තමන් ගේ හීනය බස් කොන්දොස්තර කෙනෙක්.නමුත් දෛවය මහාචාර්ය කෙනෙක් බවට පත් කිරීම ඔබ සතු දැනුම සතුයි.ඔබ දෙදෙනාත් සමග එක්ක බලනකොට මම ඉතාම චූටි කූඹියෙක්.සන්නා නම් පාරක් දෙපාරක් මුණගැහිලා තියෙනවා නමුත් නිර්මාල්ව සෑහෙන දුරකට හම්බ වෙලා. තියෙනවා.අතීත කාලයේ හිටියනම් කියලා හිතුනා.ෆිල්ම් එකක් බැලුවා වගේ චිංගීස් අයිත්මාතව්ගේ පොතක් කියෙව්වා වගේඉතාමත් ආසාවෙන් මේ වැඩසටහන බැලුවා .තව වැඩසටහන් පහක් හයක්ම කරත් ඒත් කතා කරන දේවල් ඇති.ඔබ දෙපලටම දීර්ඝායුෂ පතනවා.ස්තුතියි.
    මම චම්පික ප්‍රියදර්ශන.

  • @supunsandika5455
    @supunsandika5455 ปีที่แล้ว +10

    අපි හිටිය නැති කාලෙ ගැන කියද්දි ආසයි අහන් ඉන්න. ස්තූතියි දෙන්නටම 🙏🙏

  • @asanweera5648
    @asanweera5648 ปีที่แล้ว +31

    පුදුමාකාර අත්දැකීම් ගොඩක්! මම campus එකට ගියෙත්, එලියට ආවෙත් හරියට පොඩි ළමයෙක් වගේ කියලා මට හිතෙන්නේ., කිසිම වෙනස් අත්දැකීමක් නැති ව. කිසිම වර්ධනයක් නැතුව. සතියෙ දවස් 5ම උදේ ඉදන් රෑ වෙනකන් lectures. රෑට assignments. විෂය කරුණු විතරයි. ඒක නිසා ද මන්දා, ජිවිතේ කියන්නේ හුලං අල්ලන්න try කරනවා වගේ වැඩක් ( අර කවුදෝ කෙනෙක් මැරෙන්න ලං වෙලා කිව්වා වගේ) කියලා මට හිතෙන්නෙ.

    • @sadunnilanka9302
      @sadunnilanka9302 ปีที่แล้ว +4

      1st semester ඉවර වෙනකොට වත් රහ වැටුන් නෑ කියන්නේ, ඉස්කෝලෙම තමයි ගිහින් තියෙන්, faculty යෙන් department එකෙන් එලියේ ලෝකයක් දැකලා නෑ...
      ඉස්කෝල් එහා පන්තියේ එවුන්ගේ නමක් වත් දන්නෑ වගේ..

    • @gajalanka95
      @gajalanka95 ปีที่แล้ว

      ​@@sadunnilanka9302😂😬🤣👍

  • @noelbocks8886
    @noelbocks8886 ปีที่แล้ว +3

    It was very interesting, listen the conversation had with Mr. Nirmal, seems to be a genuine and a humble Character

  • @Citizens-SL
    @Citizens-SL ปีที่แล้ว +27

    මහාචාර්ය නිර්මාල් සගවන්න කිසිවක් නැති අවංක අව්‍යාජ මිනිසෙක් ❤❤❤

  • @expatriate2477
    @expatriate2477 ปีที่แล้ว +20

    '61 උපන් මට, '64 සහ '65 උපන් මේ දෙදෙනාගේ අව්‍යාජ, බුද්ධිමත් කථාබහ රසවත් එකක් වුනා.

  • @izusiphone5983
    @izusiphone5983 ปีที่แล้ว +3

    බෝරිං වෙලා ඉද්දී වීඩියෝ එක සජෙස් උනේ. දෙන්නම අප්පච්චිගෙ යාලුවෝ. මගේ කැම්පස් ජීවිතෙන් පස්සේ කොළඹට වෙලා නන්නත්තාර වෙලා ඉද්දී මේ කතා ඇහුවම මාර ගැම්මක් ආවේ. අපිත් කවදාහරි දවසක අතීතාවර්ජනය කරයි මේවගේ😍
    අප්පච්ච් මට වැඩිය කියලා නැති, කිව්වත් බොහොම පරිස්සමෙන් තෝරලා බේරලා කියන, අප්පච්චිලාගේ කැම්පස් කාලේ දේවල් ආසාවෙන් අහන් හිටියේ. තව ටිකක් අමුවට කතා කරානම් හොදයි කියලා හිතුනා.
    දෙවන පරිච්ඡේදයතෙක් බලා සිටිමි 🎉❤

  • @robertnimalfernando7721
    @robertnimalfernando7721 ปีที่แล้ว +4

    ලස්සන අතීත කතාවක්...අපිවත් අතීතස්යට අරන් ගියා..thanks සන්නා...

  • @naleenkariyawasam6129
    @naleenkariyawasam6129 ปีที่แล้ว +5

    ලස්සන කතාබහක්.සන්නා නමි පමිපෝරිකාරයා.ඉස්සර ඉදලාම එයා ගැන විශ්වාසයක් තිබිලා නෑ කැම්පස් යාලුවන්ගේ පවා කියලා මේ කථාවලින් මොනවට පැහැදිලි උනා.වාචාල කමට ඕනම පුද්ගලික කථාවක් වමාරනවා. ඒක අපටත් හොදටම තේරෙනවා. මොකද?පුද්ගලික කාරණා කිවයුතු ද නොකිවයුතු ද අදාල නෑ අනිත් මිනිහට මොනවා උනත් කියනවා.එහෙම බලනකොට ජරා යකෙක්. ඒත් නිර්මාල් මහත්මයානමි මාරයි.නියම මහත්මයෙක්.හරියට ආදරය හිතුනා.(මේ කථාබහට සවන්දීමට පෙර එතරම් පැහැදීමක් තිබුණේ නැහැ)මුල මතක තියෙන හොද මහත්මයෙක්.කථා කරන්න ආසයි.එතුමාට නිරෝගීසුවය,දීර්ඝ ආයුෂ ලැබේවා!ආ....සන්නටත් එසේම වේවා!(දරාගන්න බැරි පමිපොරියට නමි කැමති නෑ.)

    • @chandanikithulampitiya487
      @chandanikithulampitiya487 ปีที่แล้ว

      සම්පූර්ණ යෙන්ම එකඟයි..අදහසට.🤗
      අවශ්‍ය ම නැති දේත් අදිනව.😒

    • @jana4150
      @jana4150 ปีที่แล้ว

      👍👍

  • @manupraba3994
    @manupraba3994 ปีที่แล้ว +44

    මාධ්‍යවල කතා කරන තරම් නිර්මාල් වේගවත් නෑ මන්දගාමියි මෙතන..ඒත් අවංක අහිංසක මතක දිගෑරුමක් තියෙන නිසා සංවාදයේ නිර්මල බවක් ගෑවිලා.

    • @naleenkariyawasam6129
      @naleenkariyawasam6129 ปีที่แล้ว +4

      ඒක නේද?පරිනත බව කියන්නේ.ගැලපීම බලන්නකෝ මේ වගේ සාමීචීවලට.

    • @shalominternational6646
      @shalominternational6646 ปีที่แล้ว

      වචනයේ පරිසමාප්තියෙන්ම පරිණතයි.

    • @queensdoorinc
      @queensdoorinc ปีที่แล้ว

      @@shalominternational6646 suvi j

    • @hemasiriabeywardene3604
      @hemasiriabeywardene3604 ปีที่แล้ว

      ​@@naleenkariyawasam6129😊😊😊😊😊😊

    • @hemasiriabeywardene3604
      @hemasiriabeywardene3604 ปีที่แล้ว

      😊😊

  • @archiejay7
    @archiejay7 10 หลายเดือนก่อน

    ජීවිතේ නිකන් go එකක් නැතුව කෙලවෙලා වගේ ඉද්දී මම මේ වගේ video එකක් බලනවා. මේක මරු!! මම තරුණයෙක් විදිහට මේ වෙලාවෙ මේ රට ඇතුලේ විදින පීඩනය,ඔබ ඒ කාලේ විදලා තවම හොදින් ඉන්නවා කියල දකිද්දී මටත් ජීවත් වෙන්න ඔක්සිජන් ටිකක් ලැබෙනවා. ස්තූතිය!! ජයවේවා!! ❤

  • @user-ge7oj1et3x
    @user-ge7oj1et3x ปีที่แล้ว +1

    It was an interesting discussion.. I enjoyed and also learned something ..Thank you..

  • @bertramdesilva7500
    @bertramdesilva7500 ปีที่แล้ว +3

    හරිම ලස්සන අතීතයක්‌ නිර්මාල් රන්ජිත් දේවසිරි. Wish you all the best.

  • @story-net
    @story-net ปีที่แล้ว +6

    මම ගොඩක් ආදරය කරන දෙන්නෙක්ගේ කතා බහක් .... ඒක නම් රසවත් තැන් ගොඩක් තියන නව කතා දෙකක් එකට පබ්ලිශ් කරා වගේ වැඩක්....❤❤❤❤❤❤👌👌

  • @sarathwijesekara3000
    @sarathwijesekara3000 ปีที่แล้ว +18

    නිර්මාල් සර්, හරිම අව්‍යාජ, චරිතයක් ! ආකර්ෂණීයයි. හමුවෙලා කතා කරන්න තිබුණ නම් එය සොඳුරු අත්දැකීමක් විය හැකියි.

  • @ShanthaKumara-j8w
    @ShanthaKumara-j8w ปีที่แล้ว +3

    බොහොම පිං. මේ සාකච්ඡා වට

  • @lockdownstudio6079
    @lockdownstudio6079 2 หลายเดือนก่อน

    ඒ අත්දැකීම් එක්ක මේ වෙද්දි ඉන්න තැන ගැන හිතන්නත් බෑ.මාර වැඩ්ඩෙක්❤💥

  • @ritigalajayasena
    @ritigalajayasena ปีที่แล้ว +1

    ආදරනීය සන්නා, නිර්මාල්...බොහොම ස්තූති....!

  • @Ishan_M
    @Ishan_M ปีที่แล้ว +7

    Highlights ටික විතරක් බලන්න ආපු වීඩියෝවක් එකදිගට පැය දෙකම බැලුවා.මවාගත්ත සෝභනකාරී සළුපිළි වලට වඩා,නිරුවත් අව්‍යාජකම ආභරණයක්...👍

  • @samweerasinghe3542
    @samweerasinghe3542 8 หลายเดือนก่อน +1

    ලක්ෂ ගානක් බලන එකක් නෑ කිව්වට මාස 5කට පස්සෙ බලනකොට (Jan 2024) 83k බලලා. හරිම රසවත් සාකච්ඡාවක් ❤

  • @NerashaSanjeevani
    @NerashaSanjeevani 7 วันที่ผ่านมา

    Sannasgala sirge veda satahan okkoma man balanava.oyalage athitha katha hari lassanai sir.eva ahan iddi velava yanava therenne ne.kalekin ostin mamage veda satahanak ave ne ne sir.sir ta jesus pihitai

  • @surangadesilva9518
    @surangadesilva9518 ปีที่แล้ว +13

    නිර්මාල් සර්ගේ අවංක කම ගැන සතුටු වන අතර සන්නස්ගල සර් මේ වගේ වැඩසටහන් කිරීමේදී පෙන්වන දක්ෂතාවය ගැන ස්තූතිවෙමි.. නමුත් මේ සාකච්ජාව අහන සාමාන්‍ය බුද්ධියක් තියෙන ඕනෑම කෙනෙක් ලංකාවට වෙලා තියෙන දේ ගැන පුදුම වෙන්නේ නැහැ වගේම විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ දීම වහාම නවත්වා දැමිය යුතුය කියන කාරනයටත් එකඟ වෙනවා නොඅනුමානය..
    ප්‍රසිද්ධ ගුරුවරු වන මේ දෙන්නටම තමන්ගේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය කාලය ගැන කතා කරන්න ශාස්ත්‍රීය හෝ අධ්‍යාපනය සම්බන්ධ කාරණා ඒ හැටි නැත.. වෙනුවට ඇත්තේ විද්‍යා - කලා වශයෙන් වගේම අන්තරය සහ ස්වාධීන ශිෂ්‍ය සංගමය ලෙස එකිනෙකාගේ බෙදී එකිනෙකාගේ ඔලු පලපු හැටි, විශ්ව විද්‍යාලයේ ප්‍රදේශ වෙන්කරන් සිටි හැටි වගේම පසු කාලීනව උනුන් මරාගත්තු හැටි.. විද්‍යා පීඨය පැත්තෙන් නලීන් සර්ගේ ගෝලයන්ටත් තියෙන්නේ මේ වගේම අත්දැකීම් බව ඔවුන්ගේ කතා ඇහුවම තේරෙනවා..
    මේ හැමෝම වැඩි වශයෙන් කරලා තියෙන්නේ සිය පුද්ගල මනෝභාව සහ සමාජ ප්‍රශ්න වලට සමගාමී උප සංස්කෘතියක් ඒ තුල හදාගෙන ජීවත් වන ගමන් පාට් ටයිම් විභාග පාස්වෙන්න ඕන ලෙක්චර්ස් එකතු කිරීම පමණයි.. මේ උප සංස්කෘතියේ අදටත් වෙනසක් නැත...

    • @jana4150
      @jana4150 ปีที่แล้ว

      👍👍

  • @රොබින්සන්කෲසෝ
    @රොබින්සන්කෲසෝ ปีที่แล้ว +4

    මරු... මම ඇත්තටම ආසයි මේ වගේ කතා දුර ගමනක් යන වෙලාවක අහාගෙන යන්න ඇත්තටම හරිම රසවත් ..තවත් රසවත් වෙන්න තිබ්බා සන්නාගේ මං පොර කතාවස්තුව ටිකක් අඩු උනානම්❤️

    • @asankarath
      @asankarath ปีที่แล้ว

      මං පොර මොකක්ද බං ...සන්නත් ඒ කාළෙ හිටපු නිසා එයාට කියන්න තියෙනවනෙ කොහොමත්.ඔන්න උඹ වගේ එකෙක් නම් කියන්න වචනයක් නෑ ඔතන.

    • @රොබින්සන්කෲසෝ
      @රොබින්සන්කෲසෝ ปีที่แล้ว

      @@asankarath එක මගේ අදහසක් බන් 😁

  • @antonwarnakulasooriya6867
    @antonwarnakulasooriya6867 ปีที่แล้ว +9

    65හේ ඉපදුනු මෙහෙම අය ඉද්දිත්,අපේ සමාජය මේ තරම් පහලට වැටුනෙ කොහොමද? මේ තරම් අව්‍යාජ මිනිස්සු තාමත් ඉන්න එක අපිට ලංකාවට ආදරය කරන්න ලොකු රැකුලක්…

  • @Wikums1
    @Wikums1 ปีที่แล้ว +6

    ඔබ ගැන ආඩම්බරයි
    මට මතක් වුණා 1983 ජුලි කලබල මම grade 6 අපි ව වෙලා සන ගෙදර ඇරියා .එදා අපි සතුටු දවස ක් . නමුත් එදා අපෙ රට ට මකන්න බැරි කලු පැල්ලම්ක් ඇති වුණා

  • @සත්යපාල-ච3ල
    @සත්යපාල-ච3ල 2 หลายเดือนก่อน +2

    එලියට පෞරුෂය තියෙනවා කියලා පෙන්නුවට ගොඩක් අය ඇතුලෙන් භය නිසා අනතුරු මගහරිනවා. ඒක මොලේ පාවිච්චිකිරීමක් කියලා පෙන්වනවා. ඔහුගේ පෞරුෂය නෑ කියුවට පුදුම පෞරුෂයක් තියෙන්න ඕනේ අවංකව කථාකරන්න සහ අනිත් එවුන් යන්න භය විරුද්ධවාදීන්ගේ රැස්වීම් වලට යන්න.විශේෂයෙන් කිහිපවතාවක් ගුටි කාල තිබුනත් හිරේ ගිහින් තිබුනත්.වමාගේ සැබෑ පෞරුෂය ඉහලයි.

  • @susilgomis1
    @susilgomis1 ปีที่แล้ว +1

    හරිම අපූරු වැඩසටහනක්. ඉතා රසවත් අතීතය අත් දැකීම්

  • @bosthinks2701
    @bosthinks2701 ปีที่แล้ว +3

    හරිම ලස්සන අතීතයක්‌ නිර්මාල් රන්ජිත් දේවසිරි Sir.

  • @senakaattanayake565
    @senakaattanayake565 ปีที่แล้ว +10

    නිර්මාල් කියන්නෙ මගෙ දේශපාලන පරිකල්පනයට වැඩිම බලපැම් කරපු කෙනා

  • @tharana4050
    @tharana4050 ปีที่แล้ว +2

    One of the best I enjoyed.
    ❤❤❤❤❤

  • @athulaperera5573
    @athulaperera5573 ปีที่แล้ว +3

    නිර්මාල් අපේ ඉස්කෝලෙ කියලා දැනගත්තේ අදනේ ... කලු ජූලිය වෙන කොට මම 8 පන්තියේ..... කැල්වින් සර්, මෙරිල් සර් ....🎉❤

  • @hendalagedonsumanaratne8669
    @hendalagedonsumanaratne8669 ปีที่แล้ว +1

    විවෘත්ත වූ සංවාදයට ස්තුතියි!

  • @chamarataranga8778
    @chamarataranga8778 ปีที่แล้ว +7

    බහුතර සමාජ මත වලට පහර ගහන බොහොමයක් දෙනා දිළිදු, පිළිගැණිමක් නැති පවුල් පසුබිම් වලින් ආ අය බවට දර්ශීය උදාහරණයක් මෙ සාකච්චාවට සහභාගිවෙන පුද්ගලයන්...

    • @kalumprasannaHW
      @kalumprasannaHW ปีที่แล้ว

      බහුතර සමාජ මත😂😂😂😂

  • @sanjeewabelikotuwa
    @sanjeewabelikotuwa ปีที่แล้ว +2

    ජීවිතේ මම බලපු හරිම අව්‍යාජ කථා බහක් දීර්ගායු වේවා දෙන්නටම

  • @predeepabekoon7033
    @predeepabekoon7033 ปีที่แล้ว +3

    නිර්මාල් සර් ඇත්තටම ගොඩක් හොද ගුණයහපත්කම් තියන මහත්මයේක් .❤❤❤😂

  • @arama1234567
    @arama1234567 ปีที่แล้ว

    This is areal talk about past experiance as I got the very similar I salutte you Nirmaal for real exploration and see how the delightful ness of becoming these people to power for the sake of our mother country.I will write a book re my ex

  • @chamarama9349
    @chamarama9349 ปีที่แล้ว +4

    මුගේ(සන්නා) තියන කැතකම තමයි...අනිත් හැමොගේම නම් ගම් ඔක්කොම විස්තර මෙතන අදිනවා...හැබැයි තමන්ගේ එවා කියද්දී නම නොකියන්න බොහොම ප්‍රවේශම් වෙනවා...මගේ බිරිඳ ,මගේ පෙම්වතිය කියනවා 😂😂

  • @wikume
    @wikume ปีที่แล้ว +3

    මේ ලෝකෙ ජීවත් වුනු මිනිස්සු ට්‍රිලියන ගානකට මේ වගෙ මතක අත්දැකීම් ට්‍රිලියන ගානක් ඇති. මිහිරි අමිහිරි, කටුක සුන්දර.. ඒ ඔක්කොම එකින් එකට තම තමන්ගෙ හිත් වල විතරක් තිබිල උන් එක්කම චුත වෙලා යනව.. කොයි තරං එකකට එකක් වෙනස් විවිධාකාර කතා ඇත්ද.. අම්මෝ.. මේක පිස්සුවක්.. !!

  • @keerthipala7438
    @keerthipala7438 ปีที่แล้ว +2

    මම ඔයකියන දවසෙ හිටියෙ කොස්ගම දැවසන්කීර්නයෙ office එකේ.අපේ office එකේ ව්ගනනයකට දෙමල අපේ මිත්‍රයො ඇව්ල්ල හිටිය.පැක්ටරි මනීජර බිය උනා මේදෙමල අයට පහර දේව් කියල.අපි මේ අය ලොරියක දමාගෙන පොලුමුගරු අරගෙන දෙමලු ඉන්නවද අහමින් ඉදිරියට ගියා.මිනස්සු හිතුව අපි දෙමලුනට ගහන්න යනව කියල.අපිට ඉඩදුන්න.යාලුවො මහරගමට දැම්ම.කනගාටුයි.මේඅය ගෙදර යනකොට මගදි කාලකන්නින්ට අහුවෙලා.ගෙවල් ගිනිතියල.මේ අය පුනරුත්තාපන කදව්‍ රට ගිහිල්ල තිබුන.ඒක කෙලින්ම ජාතිවාදි නරුම සටනක්.

  • @k.r.pushparanjan1568
    @k.r.pushparanjan1568 ปีที่แล้ว +43

    කොතරම් සුන්දර අව්‍යාජ මිනිසුන් ද? මෙවැනි විශිෂ්ඨයින්ට ලොව හිමිවිය යුතු තැන ලැබේවා!

  • @RasinduGunarathna
    @RasinduGunarathna 10 หลายเดือนก่อน

    මං සන්නාගේ ආසම interview එක මේක. සන්නාගෙ මාර ලව් එකක් තියෙනව කියලා හිතෙනව නිර්මාල්ට. ඒ නැතත් අහන් ඉන්න ආසයි දෙන්නා කතා කරනව අතීතය ගැන. නිර්මාල් මාරයි! අවංකව කිව්වොත් සන්නට වඩා මාරයි කියල මට දැනුන.❤ සන්නා සමතැන් ගත්ත අපිට relate වෙන්න පුලුවන් එකක් මේක. මේ 5 වෙනි පාර මං අහන!

  • @sw3757
    @sw3757 ปีที่แล้ว +2

    හොඳ සාකච්ඡාවක්! X කණ්ඩායමේ අත්දැකීම් කියන්න අමතක වුණ එක අපරාදේ...

  • @rasikaum6572
    @rasikaum6572 ปีที่แล้ว +4

    ස්තූතියි දෙන්නටම

  • @dilrukshatharaka2789
    @dilrukshatharaka2789 ปีที่แล้ว +1

    Me aurudu 28 ta mama hithan itiye godak dewal therenawa kiyala Dan godak parinathai kiyala...🥲🥲🥲 meka baluwa welawe idan theruna eka deyak hamatissema oluwe thiynawa... mama mona pamkek da kiyala...😊😊😊 paya 2k baluwata jeewithe ta ganna dewal nam godai... patta eka..

  • @srinathmaddumage4731
    @srinathmaddumage4731 ปีที่แล้ว +2

    කඩේ නම රත්නම්ස්..කෙහෙල්ගෙඩ් කඩේ ලග ටෙලර් සාප්පුව .මමත් ඔය කන්ඩායමේ හිට් යා....මතකද ෂෝරුම් එකක තිබුනු මොඩ්ල් කෙනෙක් උස්සන් යන එකෙක් කිවුවා ළමයට සෙල්ලම් කරන්න අරන් යනවා කියලා ...කැල්ව්න් සර් දැන් ඉන්නේ Melbourne

  • @beruwalagenalikapriyangani3369
    @beruwalagenalikapriyangani3369 ปีที่แล้ว +1

    ඇතිතටම මම සනිනස්ගලගෙ වචාල කටට නැමති නැ ඒත්.ඔහුගේ.මේ යැඩසටහනට කැමති

  • @lalithhenagama9225
    @lalithhenagama9225 3 หลายเดือนก่อน

    Well done, Sanna. This is absolutely natural, Nirmal talks from the bottom of his heart and you too take his heart out . ❤ 👍

  • @chamildias
    @chamildias ปีที่แล้ว +3

    මගේ බාප්පාගේ නමත් මෙහි සදහන් වෙනවා...
    ස්තුතියි. !!!!

  • @priyankarawimalarathna5996
    @priyankarawimalarathna5996 ปีที่แล้ว

    Mr.Ranjith... I like your last word very much.... thnks dear....

  • @nilweerasinha5006
    @nilweerasinha5006 ปีที่แล้ว +2

    So nice discussion.

  • @sumedaappuhamy996
    @sumedaappuhamy996 ปีที่แล้ว

    I don’t know why the hell I listen to these programs but I love them.

  • @sanathwadasinghe7994
    @sanathwadasinghe7994 ปีที่แล้ว

    Really interesting..you all are my seniors...❤

  • @FernandoLiyanaarachchigeju-p1h
    @FernandoLiyanaarachchigeju-p1h 5 หลายเดือนก่อน

    වානේ පන්නරය ලැබූ හැටි, දෙපා ලදිමි 1:04:14 ආසාවෙන් බැලුව පොත්.❤

  • @SinhalaDaluwattha
    @SinhalaDaluwattha ปีที่แล้ว

    නිර්මාල් සර්ගෙ අපට දීපු මුල් ම දේශනය මතක් වුණා

  • @hirankoshala9644
    @hirankoshala9644 ปีที่แล้ว +1

    වයසට යන විට අමතක ඇති අපි 7 ශ්‍රේණිය සමාජ අධ්‍යයනය දෙවනවාර ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියමින් සිටියේ..ඇදිරි නීතිය දාලා පාසල් වැහුවා.. හමුදාවට ප්‍රහාර එල්ල වූ බව අප දැන සිටියා.. ඒ වෙලාවේ කොළඹට කොටි ගහනවා කියලා කටකතාවක් පැතිර ගියා.. ප්‍රයිවට් බස් රථ සහ බස් රථ නිසා තමයි එය සමාජට වේගයෙන් ප්‍රචලිත වුණේ. මොරටුව ඉදන් ගල්කිස්ස දක්වා මම එය අත් දැක්කා.. ප්‍රකෝපකාරී වූ ජනතාව දේපළ ගිනි තිබ්බා. පැහැර ගැනීම් සිදු කරා. මනුෂ්‍ය ඝාතන සිදු කරා දමිළ ජනයාගේ ජීවිත ආරක්ෂාව බිංදුවට වැටුනා..
    හයිඩ්‍රාමනී ආයතනයේ ටැංකි 20 පමණ රෙදි පිළි පැහැර ගත්තා.. සුවිශාල මහරාජා කර්මාන්ත ශාලා සම්පූර්ණයෙන් ගිනිබත් කළා ඒවා සතියක් පමණ දැවෙමින් තිබුණා..

  • @lakmaldeegalla4256
    @lakmaldeegalla4256 ปีที่แล้ว +5

    the incident was happened due to the 13 army solders killed by LTTE at Tirunelveli junction near to Jaffna university. when i was as a law student in Jaffna university, i reminded this black spot of this country in every second i passed the thirunelwelly.

  • @nimaldayan8043
    @nimaldayan8043 ปีที่แล้ว

    Refreshing old memories ..................Most interesting part at 2.01.11 borrowing Rs 20/-.................Can't forget that

  • @duliphettiarachchi2202
    @duliphettiarachchi2202 11 หลายเดือนก่อน

    Both are true legends ❤️❤️❤️

  • @asm83my
    @asm83my ปีที่แล้ว +1

    සන්නස්ගල සර් Deepthi කුමාර ගුණරත්න එක්ක සංවාදයක් කරන්ඩ...
    Pls.... අහන්න අසයි.....

  • @gayanishu5888
    @gayanishu5888 ปีที่แล้ว

    A athithaya mara wadagath anagathye heta dawasa wenuwen❤

  • @weththasingheliyanage6228
    @weththasingheliyanage6228 10 หลายเดือนก่อน

    නිර්මාල් රංජිත් දේවසිරි කොලබ විශ්වවිද්‍යාලයේ මාගේ ස්‍රමය අද්‍යන පීටයේ දේශක වරයෙක්. සමකාලීන දේශක වරයෙක් මහාචාර්ය කරුණාරත්න වර්තමාන උපකුලපති. ඉතිහාසයේ ශ්‍රමය ඉගැන්වූ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි අද මහාචාර්ය වරයෙක්. ඉතා අවංකව තරාතිරම නොසලකා තම මතකයන් අවදි කිරීමක් . කොතරම් ජීවිත කැපකිරීමක් ජීවිතයේ මේතත්වයට පැමිණීමට තම කාලයක් කැපකිරීම කතාව රසවත්.වර්තමාන විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය යන්ට මෙම අත්දැකීම් තිබේද?

  • @dulithasoka5813
    @dulithasoka5813 ปีที่แล้ว +2

    සන්නා, හරිම සතුටින් බලපු වඩසටහනක්.මම ඔබව පුද්ගලිකව හඳුනන්නේ නැහැ.ඒත් වමා අඳුනනවා.මම ඔබ දෙදෙනාට වඩා වසර කිහිපයකින් බාලයි. ඒත් ඔය කතා බහේ බොහෝ සිදුවීම් ඈතින් ඉඳන් නිරීක්ෂණය කරලා තියෙනවා.සන්න ගැන මතකය තියෙන්නෙ විජයගේ මළගෙදරදී Eprlf ප්‍රකාශය කියපු කෙනා හැටියට.කුමරි පත්තරේ කතා ටික කියවලා තියනවා. මේ අපේ එක යුගයක කතාවක්. සමහර සිදුවීම් වලට බොහෝ දුරස්ථ සම්බන්ධත ටික කුත් තියෙනවා.. කණ්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා ඉතිහාසය දෙස හැරිලා බැලුවා වගේ හැඟීමකුත් තියෙනව .
    ස්තුතියි දෙදෙනාටම.

  • @lahirudihan4716
    @lahirudihan4716 ปีที่แล้ว +1

    Wada satahana ..maru wadagath kathawak...❤❤❤❤👊🇱🇰🇧🇭

  • @janakaparanamana2368
    @janakaparanamana2368 ปีที่แล้ว +2

    මෙම 1985 ජිම් එකේ ගැටුමේදී සිටි, එසේම පංති තහනමට පවා ලක්වූ ( ස්වාධීන ශිශ්‍ය සංගමයේ) පිරිස නිවැරැදිව දැක්ව්ය යුතුයි .මොකද? මේ දිනයේ පැත්ත පලාතක නොසිටි අය ලකුණු දාගන්න කරන උත්සාහයන් නිසා මිසක වීරයන් වීමට නෙමෙයි .
    දයා පතිරණ , බන්ඩාර , මචාඩෝ, සමන්, ජනක පරනමාන ,ඩිමෝටියස් , කහවත්ත , කිංස්ලි ,සිරිනාම , ශාන්ත තෙන්නකෝන් , කරැනාදාස, මංජුල , බර්නාඩ් ,තේනුවර, R C රත්නායක , රවී , ශ්‍රියා , අනෝමා ජිනාදරී, තිසරණි , චාන්දනී සෙනෙවිරත්න , අමරා, චම්පා.
    ජනක රනේපුර මෙම ආරවුල් වැලැක්වීමට විශාල උත්සාහයක් ගත්ත කෙනෙක්.
    (නමක් අමතක වී තිබුනොත් සමාවෙන්න )

    • @udarasiriruwan
      @udarasiriruwan ปีที่แล้ว

      මේ දෙන්නා එදා පැත්ත පලාතක හිටියෙ නැද්ද එතකොට...?😅

  • @rasikathilakarathna5139
    @rasikathilakarathna5139 ปีที่แล้ว +6

    නිර්මාල්ගෙ අව්‍යාජත්වය වගේම සන්නස්ගලගෙ හීනමානයත් දැක්ක

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 ปีที่แล้ว +3

    83 ජූලි වෙද්දි මට අවුරුදු 10 මට තියෙන මතකය අපේ ගමේ ගුණපාල කියල මනුස්සයෙක් හරකෙක් වගේ ලොකු එළුවෙක් දක්කගෙන ආවා.තාත්තා ඇහුව ඔය කංකානමලගෙ එළුවෙක් නේද කියල...ඔව් බං කිව්වා.පව් බං ඕව අපරාද කියල තාත්තා කීව.ඕකව මරන්න එපා බං ඕක දරුවෙක් වගේ හදන්නෙ කියල තාත්තා කීව.ඒ ගුණපාල කියන මනුස්සයා ඇඳගෙන හිටියෙ කොළපාට මල් වැටිච්ච කමිසයක්.ඒක කංකානමලගෙ කියල තාත්තා අම්ම එක්ක කීව.මුන් ගෙවල් කොල්ලකාලා වෙන්න ඇති කියල තාත්තා කිව.කංකානමල කීවෙ වතු දෙමළ අය.අපේ තාත්ත මට වඩා 23 වැඩිමල්.එයා මේකට කිසිම සම්බන්ධ යක් වුනෙ නැ කියල මේ සිද්දිය එක්ක මට නිගමනය කරන්න පුලුවන් .ඇත්තටම එයා හොඳ මනුස්සයෙක් ඒක මට ආඩම්බරයක් අද..මට ඒ එළුවා ගැන දුක හිතිලා මං එදා ඇඬුවා.සත්තු ගැන මට ඒ පොඩි වයසෙදිත් ටිකක් වැඩිපුර දුක හිතෙනවා .ඇත්තටම ඌව මරන්න ඇති.ඒ දෙමල කෝලහාලය වෙන්න ඕන .හැබැයි මිනිස්සු මැරුව කියල මට මතක නැ

  • @amiliyanage2871
    @amiliyanage2871 ปีที่แล้ว

    මම දන්නේ නෑ ඇයි මම මේක ඇහුවේ කියලා. ඒත් ඒ සංවාදයේ ලස්සන......වචන වලින් කියන්න බැරි තරම් වින්දා

  • @Inoka-cy3iq
    @Inoka-cy3iq 5 หลายเดือนก่อน +1

    මම ඉස්සර අකමැතිම චරිත දෙකක්. මම දන්නේ නෑ අද මම කැමතිම අය මෙයාල 👋🏻

  • @Ap-zh6gr
    @Ap-zh6gr ปีที่แล้ว +2

    දයා පතිරණගේ දේශපාලනය ගැන වැඩසටහනක් කරන්න පුළුවංද ?

  • @chamindajayakumara9130
    @chamindajayakumara9130 ปีที่แล้ว

    Aththenma niyamai sir
    Wachanyak gene Rasa vinda mathakayan kochchara da kiyanna beri tharam sundari

  • @susilgomis1
    @susilgomis1 ปีที่แล้ว +4

    මේක කොයි තරම් නිහතමානී අව්‍යාජ සංවාදයක්ද? අද අපේ ලෝකයේ දැවැන්තයෙක් ඔහුගේ දිළිඳු ළමා කාලය, අපි නොදකින ඔහුගේ පෞරුෂ දුබල කම් කථා කිරීම කෙතරම් දුලබද? මේ නිර්ව්‍යාජ උතුම් මිනිසාට මම හිස නමා ආචාර කරමි.

  • @GAYYA1
    @GAYYA1 4 หลายเดือนก่อน +1

    Ahinsaka mahththayek ❤

  • @kasun7802
    @kasun7802 ปีที่แล้ว +3

    අනේ සන්නා.... මේක නිකන් පරිප්පු නැති හෝටලේ වගේ නේ.., නිර්මාල් අතීත මතක කියනවා ... X කණ්ඩායම ගැන කිසිම මතකයක් නැතුව. (වෙලාවකට දීප්ති ලොක්කා කියන්නේ සම්පුර්ණ ඇත්තද කියලත් හිතෙනවා අපේ හාන්දුරුවනේ ..)

  • @parakkrama91
    @parakkrama91 ปีที่แล้ว +6

    නයි පොළොංගුන්ට වඩා සරලයි දරුණුයි ප්‍රබලයි කිසිම ඇරියස් එකක් නෑ BigBang එක වෙලා තියෙන්නේ ජීවත් වෙන්න.

  • @geesajay7250
    @geesajay7250 ปีที่แล้ว

    රත්න ශ්‍රී සර් එක්කත් Interview එකක් බලාපොරොත්තු වෙනවා....ජයෙන් ජය...!

  • @HMRanasinghe-h6l
    @HMRanasinghe-h6l 6 หลายเดือนก่อน

    මමත් ඒ ඉස්කොලෙම තමා ඒ තමා නිර්මන් වෙනස් අදහස් තිබුණු පොරක්

  • @Athula_Bandara
    @Athula_Bandara 5 หลายเดือนก่อน +1

    මනුෂ්‍යයෙක්ට ලේබල් කරගත්ත ආගමක් ඕනම ද?

  • @dimuthuudugamasooriya
    @dimuthuudugamasooriya 27 วันที่ผ่านมา

    ❤❤

  • @samrathnayaka7180
    @samrathnayaka7180 ปีที่แล้ว

    මාලිමාවට නියත ජය...!!!🧭🧭🧭මාලිමාවට නියත ජය...!!!❤❤❤💡💡💡මාලිමාවට නියත ජය...!!!❤❤❤මාලිමාවට නියත ජය...!!!🧭🧭🧭මාලිමාවට නියත ජය...!!!🧭🧭🧭මාලිමාවට නියත ජය...!!!✌✌✌මාලිමාවට නියත ජය...!!!❤❤❤

  • @shenukafernando7236
    @shenukafernando7236 ปีที่แล้ว +2

    👏👏

  • @jayaweera9360
    @jayaweera9360 ปีที่แล้ว +2

    එදා සිටම මා කැමැතිම පුද්ගලයෙක්

  • @rioabewardana5295
    @rioabewardana5295 ปีที่แล้ว

    Sir nirmal obe nihath mani kama gena godak adambarai good luck sir 🙏

  • @dissanayakaranjith4797
    @dissanayakaranjith4797 ปีที่แล้ว +2

    මේක අද බැලුවේ. ඔයා මැද්දෙන් පනින්නෙ නැතුව එයාගෙ කතාවෙ මග හැරෙන තැන් මතක් කරල දෙන්න. ඔයා එහෙම පැන්නම නිකම් එපාවෙන පොරක් ගානට වැටෙනව ................

  • @politicalsciencetv1630
    @politicalsciencetv1630 ปีที่แล้ว +2

    මට මතක නෑ උඹට මතකද දන්නෑ නිර්මාල් සර් කියද්දි සන්නා සර්ට මොකද්දෝ පරිනත යාලුකමක් මහා විශාල බවක් කතාවේ හොඳම තැනද කියලා ගොඩාක් වෙලා කල්පනා උනා ❤️

  • @chamaraprasad6742
    @chamaraprasad6742 ปีที่แล้ว +1

  • @ManojJinadasa
    @ManojJinadasa ปีที่แล้ว

    interesting - enjoyable

  • @kasunsampath4129
    @kasunsampath4129 ปีที่แล้ว

    Mama comment karanne na nitharama eth kochchara diga unatha mn hema video ekakma balanawa ❤

  • @isuruwickramasuriya5087
    @isuruwickramasuriya5087 ปีที่แล้ว +3

    ජාතිකත්ව කඳවුරක හිටපු මගේ දේශපාලනය සම්පූර්ණයෙන්ම වෙනස් උනේ නිර්මාල් සර් නිසා.
    පුලුවන් නං දයා පතිරණ ගැන වීඩියෝ එකක් කරන්න

  • @amarasirigamage3616
    @amarasirigamage3616 10 หลายเดือนก่อน

    Girl hostel gardener was Sriyani Bandaranayake & One lecter low faculty. My wife that time as girl friend of Dayapathirana+ as Independent student union.She appear as CID to take information about Dayapathirana, I am heard core member of JVP. Dayapathirana & me same school of Rahula college of Mathara. As , Hole country knows me as JVP guy. but they thing 1989 goverment kill me.