කොළඹ කතාව - මර්වින් සිල්වා පරිච්ඡේදය | Upul Shantha Sannasgala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • කොළඹ කතාව - මර්වින් සිල්වා පරිච්ඡේදය | Upul Shantha Sannasgala
    අලුත් චැනල් එක 👇
    / @memetv217
    අලුත් චැනල් එක ගැන
    Upul Shantha Sannasgala
    --------------------------------------------
    කැමති නම් Like එකක් දාන්න, අකමැතිනම් Dislike එකක් දාන්න. බෙදා ගන්න ඔනේ නම් Share කරන්න. තව ඒවා ඕනේ නම් Subscribe කරන්න මෙන්න ලින්ක් එක.
    / upulshanthasannasgalac...
    ---------------------------------------
    #sannasgala #kolabakathawa #sannaverse #sinhala #politics #mervinsilva #voice #superstar #megastar #dreamstar

ความคิดเห็น • 709

  • @rupasiriperera5526
    @rupasiriperera5526 3 ปีที่แล้ว +116

    සන්නස්ගල පඩිතුමාට මරු වින් කරන්න උදව් කරපු මර්වින් සිල්වා මහතාට අපේ ප්‍රණාමය!❤️

  • @luckywijerathna719
    @luckywijerathna719 3 ปีที่แล้ว +16

    රස කතා පප්පෙක් හිතාගන්න බෑ මොනවගේ චරිතයකද කියල මර්වින් ට අන්තය් එක පැත්තකින් එත් අපේ ජාතියටම ගැම්මක් මේ වගේ මුරන්ඩු ශක්තිමත් බුද්දිමත් මිනිස්සු ජයවේව මහත්තයො

  • @sithruu9060
    @sithruu9060 3 ปีที่แล้ว +93

    හරිම රසයි සර්....සමාජයෙන් නරකයි කියන මිනිසුන් අතර හොදම ගතිගුණ තියෙන මිනිසෙක්...

  • @sandunperera9541
    @sandunperera9541 3 ปีที่แล้ว +77

    නියමයි සර්.... ඉගන නොගත්තාත් දැන් ජිවිතේ ඉගන ගන්නවා. තැනට අනුව face කරන්න ඉගන ගන්නෙ සර්ගෙන්. ❤️

  • @geethanikobbekaduwa4860
    @geethanikobbekaduwa4860 3 ปีที่แล้ว +9

    සර් මම සර්ගෙ නුවර 2000 පංතියේ . සර් මට කතා කලෙ අල කෙල්ල කියලා . සර් මෙහෙම හරි දකින්නට අහන්න ලබන එක සතුටුයි. සර් එක තවත් අපි ඉන්නවා . සර් බලන්න දාවසක එනම් .

    • @lckiller2483
      @lckiller2483 3 ปีที่แล้ว

      API SIR GE CLASS GIYE 96 නුවර කැප්පෙටිපොල ශාලාවේ මාරම සතුටුයි

  • @sameerapramod5909
    @sameerapramod5909 3 ปีที่แล้ว +98

    පොතක් කියවනවට වඩා Clz යන කාලේ වගේ සර්ගේ Voice එකෙන්ම අහුවම හරි රහයි සර්.. ❤️❤️❤️

  • @lakshmanrajakaruna1442
    @lakshmanrajakaruna1442 3 ปีที่แล้ว +78

    උපුල් ඔබ හරි. වල්කම හිතේ තියන කොට හැම වචනයක්ම ඒ අයට වල් තමයි.
    "චිත්තෙන නියති ලොකො".

  • @mounika1972
    @mounika1972 3 ปีที่แล้ว +248

    නියමයි සර්..සර් කතාව කියන විදියට රූප රාමු මැවිල පේනව වගේ..පට්ට රහයි..👌❤🙏🤣🤣🤣🤣

    • @stardustindigo
      @stardustindigo 3 ปีที่แล้ว +4

      ඔව් රහයි

    • @gllanka1447
      @gllanka1447 3 ปีที่แล้ว +3

      👍👍

    • @dineshcmr9504
      @dineshcmr9504 3 ปีที่แล้ว +4

      රූප මැවෙනවා කියද්දි

    • @charithasela5399
      @charithasela5399 3 ปีที่แล้ว +3

      රෑප මැවෙන්න කියන්නත් සර් වගේම අය වෙන්න ඔන.

  • @kamanigeethika2621
    @kamanigeethika2621 3 ปีที่แล้ว +7

    මමත් සර්ගෙ පන්ති ගියෙ.අපේ සෙට් එකට ම A තියෙන්නේ .සර් එදා කතාකරපු දේවල් අදටත් මතකයි.ආදරෙයි සර් හැමදාමත් .

  • @poptop8558
    @poptop8558 3 ปีที่แล้ว +10

    මේ පරිච්ඡේදයත් සුපිරි . ලගදිම තව අලුත් පරිච්ඡේදයක් ඕන සර්. 🔥❤️

  • @dhammikaweerakkody9512
    @dhammikaweerakkody9512 2 ปีที่แล้ว +17

    කට හින්ද නහින මිනිස්සු අතරේ කට හින්ද ගෞරවයට,ආදරය කරන අය අතරින් සර් අපේ හිත්වල හැමදාම ඉන්නව

    • @pubudusameera2702
      @pubudusameera2702 ปีที่แล้ว

      Lll😅l😅l😅lll😅😅😅l😅l😅df😅lmmmlpklp😅lmm😅v😅kjk😅lllllllvlllbllllllllllllllnmnvmmmmamaaknlllj😅😅llpllllllklbkskkkkkkkkkdmmmmmmmsxvvvvvvvvvvvvmmmmmmmmmmmxxxaaaacxxxabbbbbbbbsaaaaaaaaaaaaaaaaaaaaaamvvvvvmvvvmssssmlmskkkkkkksmmmmmmblmmmlllpplplll😅😅lj😅mmb😅😅lnbllllw😅l😅😊m😅l😊ldl😅ll😊pppkkplkpppwkkkpppqa😊😅😅😅😊😊😊😅😅😅

  • @jjahan8949
    @jjahan8949 3 ปีที่แล้ว +13

    සන්නස්ගල වගේ ඉහළ පුද්ගලයෙක් ට මේ රටේ මර්වින් ගේ පිහිට පතන්න වුණා නම් අපි මොක්කුද ☹️☹️

  • @rajeewa1618
    @rajeewa1618 3 ปีที่แล้ว +31

    සනාට රගපාන්නත් පුලුන්නෙන සුපිරියට..පබා අඩපු හැටි නියෙමට අැක්ට් කලා

  • @janiya5670
    @janiya5670 3 ปีที่แล้ว +388

    සන්නගේ පම්පෝරි අහද්දි පට්ටම ආතල්..😂
    ආදරෙයි සර්❤️

    • @mounika1972
      @mounika1972 3 ปีที่แล้ว +16

      මහන්සිය නිදිමත පැත්තක තියල තමා මේ කතා අහන්නෙ

    • @Thomasshelbyr24
      @Thomasshelbyr24 3 ปีที่แล้ว +3

      me ara bath packet wikunapu dial eka neda?

    • @isiwaraya
      @isiwaraya 3 ปีที่แล้ว +5

      ඇත්ත

    • @Shortvideos19874
      @Shortvideos19874 3 ปีที่แล้ว +5

      maru katha aththa mona nathath

  • @prasadvlog6754
    @prasadvlog6754 3 ปีที่แล้ว +16

    සර්ගෙ මතකය අපූරු වුණාට ගෝලයින්ගෙ අතීත මතකය නම් අජූවයි.

    • @krito2156
      @krito2156 3 ปีที่แล้ว +1

      ඒ ඇයි

  • @hirancharuka5477
    @hirancharuka5477 3 ปีที่แล้ว +12

    ස'ගෙ කතා එක පාරක් කියෙව්වට තේරෙන්නෑ ස' පාවිච්චි කන්න භාශාව එක්ක .. දෙපාරක්වත් කියවන්න ඕනි
    හැබැයි මේක මරු පරිච්ඡේදෙම එක පාරින් තේරෙනව ..
    Audio book එකේ next gen එක වගේ ❤️🙌

  • @amindachandraratne7799
    @amindachandraratne7799 3 ปีที่แล้ว +6

    මට මතකයි අපේ school එකේ art ලමයි ඔක්කොම වගේ sir ගෙ clas ගියා.. මාත් අසාවෙන් හිටියේ sir ගෙ class යන්න ඒත් බෑරි උනා.. අද හිතෙනවා අපරාදේ කියලා...

  • @peoplesuniversity7758
    @peoplesuniversity7758 3 ปีที่แล้ว +10

    වසංගතය මැද නිදහස් කලාප වල රස්සා වලට හිර කරලා තියෙන මිනිස්සු ගැන පොඩ්ඩක් කතා කරන්නකෝ සර් ❤

  • @dasunheshan3627
    @dasunheshan3627 3 ปีที่แล้ว +30

    ආදරණීය හදවතක්.බය නැති කටක්.❤😁

  • @ManojManoj-vu5wn
    @ManojManoj-vu5wn 3 ปีที่แล้ว +17

    සන්නස්ගල රටේම තරුණ්‍යයේ තේරිම ඔබ තාරුණ්‍යය සන්නාමය ආදරෙයි සර් හදවතින්ම ඔබට

    • @asokasomatillake4921
      @asokasomatillake4921 3 ปีที่แล้ว

      - යි යි සුදුසු යයයෛ11දීයවැඩීයාවට 1111!11111

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 3 ปีที่แล้ว +2

    පවිත්‍රා විජයානි අඹේගොඩ හඳුනාගත් කාලයේ සිටම උපුල් ශාන්ත සන්නස්ගල ට තවමත් ප්‍රිය කරමි.

  • @chamindaprasadmadamperuma8662
    @chamindaprasadmadamperuma8662 3 ปีที่แล้ว +4

    මේ වගේ කතා ඔනතරම් වෙලා අහගෙන ඉන්න පුලුවන් මට විතරද........

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 3 ปีที่แล้ว +54

    සන්නා කියන්නේ නමක් නෙවෙයි, Brand එකක්..

  • @chalanapathinayaka8613
    @chalanapathinayaka8613 3 ปีที่แล้ว +19

    Please continue such content Sir, we respect your valuable philosophy.... ❤️ 💖 👍

  • @lifewiththusha55
    @lifewiththusha55 3 ปีที่แล้ว +36

    සම්පූර්ණ ඇත්ත සන්නස්ගල මහත්මයා ..අපේ එවුන්ගේ මොල කන්නේ මේ මීඩීයා කාරයෝ

  • @manjulapushpakumara4719
    @manjulapushpakumara4719 3 ปีที่แล้ว +39

    නූගත් චාටර් ගොං චරිත වලට සන්නා සර් මෝඩයෙක් වගේ පේනව
    මේ මනුස්සයා තව අවුරුදු 100 ක් ජීවත් උනත් මදි

  • @OnE_SteP_WitH_KaNIsHh
    @OnE_SteP_WitH_KaNIsHh 3 ปีที่แล้ว +4

    මෝඩයෝ ඉස්සරහ වචන පාවිච්චි කරනකොට බලාගෙන සර්
    එදා මර්වින් නොයින්න වටිනා චරිතයක් නැතිවෙන්න තිබ්බා.

  • @dineshchamara1433
    @dineshchamara1433 3 ปีที่แล้ว +124

    මර්වින්ට ඔය සිද්ධිය අමතක වීමේ ලොකු අවුලක් තියෙනවා සර් ඒකේ අවුල කියන්නේ ඌට ඕක අමතක වෙන්න තරම් කේස් එකක් කියන්නේ ඔයිට වඩා තව ඔය වගේ කේස් කොච්චරනම් වෙලා ඇද්ද කියලා

  • @gaminimarapana
    @gaminimarapana 3 ปีที่แล้ว +3

    මම ඉස්කෝලේ යන කාලේ කියෙඋවේ වස්සාන සිහිනය ඒ දවස්වල පුවත්පතකින් .එදා ඉඳන් සන්නා කියන්නේ මටනම් චරිතයක් ,හැබැයි සමහර අවස්ථාවලදී කනට ඇහුනත් ඇහුම්කන් දුන් නැති ඒවා තිබුණා.දේශපාලන මත නීසා...දෙයක් දිහා නිර්මාණශීලිව දකින සන්නස්ගල මහත්මා ගෙන් ලබාගන්න තවත් බොහෝදේ තියෙනවා මේ රටට,,,,

  • @ridmaoshan2991
    @ridmaoshan2991 3 ปีที่แล้ว +3

    සන්නස්ගල සර් එක්ක රොටරි යන කාලෙ ඉඳන් කතා කරන්න ආසයි. අපරාදේ මැත්ස් කලේ. පරිස්සමෙන් ඉන්න සර්. ආදරෙයි. ❤️

  • @gllanka1447
    @gllanka1447 3 ปีที่แล้ว +14

    ෂා නියමයි සර් තව කතාවක් ඉක්මනින් අහන්න ආසයි සර් 🙏❣️

  • @viridunalin
    @viridunalin 3 ปีที่แล้ว +221

    මම ආදරේ කට සහ කටහඩ හින්දා sir
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @achinthamusicofficial8211
    @achinthamusicofficial8211 3 ปีที่แล้ว +7

    සර්ගේ class ආවෙත් මම ඔය කියන කාලෙ වගේ ගම්පහ තිබ්බ class එකට. සර් මගෙ පොත උස්සලා පිටුවෙන් පිටුව පෙරළලා පෙන්නුවා මට අද වගේ මතකයි. එක එක මිනිස්සු සර් ගැන කියන කතා කොහොම වුණත් මම දන්න උපුල් ශාන්ත සන්නස්ගල කියන කෙනා තමයි ලංකාවෙ මං දැකපු හොඳම ගුරුතුමා. තුට්ටු දෙකේ කුණුහරුප විහිලු කරලා ආතල් දුන්න ගුරුවරයෙක් නෙවෙයි. සර් ගේ විහිලුවලත් class එකක් තිබ්බා. කියපු ගමන් හිනා යන විහිලු නෙවෙයි ඒවා. කෙල්ලො පොඩි ඇඳුම් කෑලි ඇඳගෙන ඇවිත් ඉස්සරහ ඉඳන් ඉද්දි එළෙව්වත් මතකයි. මගේ උසස් පෙළ විශයයන් වෙනස් කිරීමත් එක්ක මට සර්ව මගහැරෙනවා. එහෙත් මං දන්නා අයුරින් සන්නස්ගල සර්ගෙ class ගිය පසු පේළියෙ ඉදිරි, මැද කියා වෙනසකින් තොරව හැම කොල්ලෙක් කෙල්ලෙක්වම අනිත් විශයයන් සේරම fail වෙලත් සිංහල විශය‍යට බොහෝ දුරට A සාමාර්ථ ගන්න සර්ගේ ආකර්ෂණීය ඉගැන්වීම හේතුවූවා යැයි මම විශ්වාස කරනවා. සර්ගෙ class එකකට ඇවිත් සර් වෙනුවෙන් සර්ට ගොඩක් ගරු කරන තවත් එක් ගෝලයෙක් විදිහට හරි සින්දුවක් කියන්න ලොකු හීනයක් තියනවා. සර් ට නීරෝගී සුවයෙන් ඉන්නට ලැබේවායි පතනවා. 😊🙏❤

    • @bollywoodhushhush2088
      @bollywoodhushhush2088 3 ปีที่แล้ว

      ඔයා මොන අවුරුද්දෙද ක්ලාස් ගියේ?

  • @shanzone9269
    @shanzone9269 3 ปีที่แล้ว +2

    මේ වගේ මනුස්සයෙක් එක්ක මෙහෙම කතා කරන්න පට්ටම අසායි

  • @රංගජයනාත්
    @රංගජයනාත් 3 ปีที่แล้ว +3

    ඔය වගේ සිද්ධි කොච්චර ඇතිද සර් ගේ ජීවිතේ. හොඳ සහ නරක සමබර කිරීමේ කලාව මේක තමයි..
    ඊ ළඟ එක එනකම් නොඉවසිල්ලෙන් ඉන්නේ
    ජයවේවා සර්

  • @kumaridevindi8669
    @kumaridevindi8669 3 ปีที่แล้ว +12

    Super 👌
    I'm addicted for your speeches!!!

  • @achirasansika3922
    @achirasansika3922 3 ปีที่แล้ว +4

    මේ අයියල දෙන්නා වගේ මටත් සර් කියන දේවල් ඔතනට ඇවිල්ල අහගෙන ඉන්න තිබ්බ නන්✨….3XL අහිංසක හීන බං❤️🙃

  • @supunchathuranga9903
    @supunchathuranga9903 3 ปีที่แล้ว +44

    සර් මොන ලබ්බක් දැම්මත් බලනවා..😍

  • @piyalnishantha7787
    @piyalnishantha7787 3 ปีที่แล้ว +9

    කතාව හරියටම හරි ඔබ සම්පූර්ණ දේශපාලනයෙන් අයින් වෙන්න ඔබට රටම ආදරය කරාවි

  • @dankanabeysinghe924
    @dankanabeysinghe924 3 ปีที่แล้ว +77

    මාලුව නහින්නෙ කට නිසා නෙවෙයි
    "මාලු තොග පිටින් නහින්නෙ නැව් නිසා "😅
    ඒක මරු 😅👌

  • @sriyaniranasinghe7280
    @sriyaniranasinghe7280 3 ปีที่แล้ว +1

    මර්වින් දකුණේ හිතහොද මනුස්සයෙක් ...සර්ගේ කතාව අහන්න ආසයි

  • @gihandcjdia5020
    @gihandcjdia5020 3 ปีที่แล้ว +22

    කාලේකට පස්සේ අපේ සන්නා ආවා කියලා වගේ දැනෙනවා....එළ මචං ඉරා !!

  • @kalendrabandara3283
    @kalendrabandara3283 3 ปีที่แล้ว +7

    මතකේ යකෝ 1TB hard එකක MP3 පුරවලා වගේනේ ✌❤😍

  • @sathnada9898
    @sathnada9898 3 ปีที่แล้ว +26

    මර්වින් සිල්වා කියන්නේ යක්ෂ ස්වරුපයෙන් ඉන්න දෙවි කෙනෙක් මටත් ඔය වගේම උපකාරයක් කරලා තියෙනවා .මම ගුවන් විදුලි වැඩසටහනකටත් කියලා තියෙනවා .මමත් මේ වගේම වීඩියෝවක් දානවා .ඒ ගැන කියලා .නියමයි පඬිතුමා .නියමයි .

    • @dinnesh158
      @dinnesh158 3 ปีที่แล้ว +1

      daanna daanna apitath balanna

  • @sidathsenna
    @sidathsenna 3 ปีที่แล้ว +79

    මරු...එළිවෙනකම් අහන් හිටියෑකි...
    ඒ කියන්නෙ මර්වින්ගෙ බොක්ක හොඳයි...

    • @srilankanfoodies9760
      @srilankanfoodies9760 3 ปีที่แล้ว +2

      දකුණේ මිනිස්සුන්ගේ වෙනස ඒකයි, කොච්චර මැර වැඩ කරත් බොක්ක හොදයි

  • @madusankakumara815
    @madusankakumara815 3 ปีที่แล้ว +43

    මර්වින් ගොනා වුණත් හිත හොද එකා...

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 3 ปีที่แล้ว +16

    Great, interesting memory of ' Pandithumaa ' !
    Really interesting !!
    There are hidden, untold facts to learn .
    The way you present the story is impressive.
    Thanks Sanna.

  • @bluesky1042
    @bluesky1042 2 ปีที่แล้ว

    සර් ගැන මම අද වෙනකං වැරදි විදිහට හිතන් හිටියෙ, හෙතුවක් නැතිව , කටකතා විස්වාස කරලා, මට මං ගැනම ලැජ්ජා හිතුනා, සර් පුදුම ගති තියෙන මනුස්සයෙක් කියලා අද තෙරුම් ගත්තා

  • @tintin83pri
    @tintin83pri 3 ปีที่แล้ว +19

    Amma kiyawa , කොළඹ කතාව kiyawanna bala siti කොළඹ kaputek wana ma කොළඹ කතාව narabami .

  • @channakumara8065
    @channakumara8065 3 ปีที่แล้ว +1

    මරු ෆිල්ම් එකක් වගේ.එවකට හා දැනට ලංකාවෙ දේශපාලන සමාජ සමස්තය සාරාංශ කරල එක පොඩි කතාවකින් පැහැදිලි කරා.ඒක එක පැත්තකින් මරු

  • @damithkumara4517
    @damithkumara4517 3 ปีที่แล้ว +4

    ITN එකේ කඩෙ ගිය හැටි අපිට නම් මතකයි. යහපාලනේ ආවට පස්සේ හිටියෙ නිකන් අගමැති වගේනේ. හැංගිලා ඉදලා දැන් ආයෙම පටන් අරං වගේ. අනේ මන්දා මේ රටනම්. සක්විති ආයෙම ...සන්නාමයත් ආයෙම....මුල අමතක මිනිස්සු ඉන්නකන් ඔයාල වගේ අයට නැගිටින්ඩ පුලුවන්. තමන්ගේ තත්වෙ තියන් හිටියනම් අදත් වැඩ්ඩෙක්...🙈🙈🙈

  • @nuwanramawickrama7701
    @nuwanramawickrama7701 3 ปีที่แล้ว +78

    ඔය පටන් ගත්තේ ... දැන් ඉතිං පොත ගත්තා වගේ නෙමෙයි නේ... ඊලග පරිච්ඡේදය එනකල් බලං ඉන්න වෙනවා... භික්ෂු පරිච්ඡේදය නම් ඉක්මනින් ඉවර වුණා. ඒකත් මේ වගේ තමයි. තව තිබුණා නම් හොඳයි කියලා හිතුන කතාවක්...

  • @kaveesha7352
    @kaveesha7352 3 ปีที่แล้ว +3

    තවත් මේ වගේ කතා අහන්න ආසයි

  • @indikachaminda3476
    @indikachaminda3476 3 ปีที่แล้ว +51

    මර්වින් සිල්වා ගේ රූපවාහිනී කෝලහලය විතරයි . අබ්ලික් උනේ...
    දේශපාලන රංගනය අතිව්ශිෂ්ඨයි.
    ඔහුගේත් , පුතාගේත් පෞද්ගලික ජීවිතය...නම් දාමරිකයි. අප්‍රසන්නයි.

  • @MrAndMrsPerera789
    @MrAndMrsPerera789 3 ปีที่แล้ว +5

    me kathaa series ekanam maru,,,, meka aniwa hit wenawa,, meka niyamai,, ahan inna aasai me katha,,, mewa thami Learning with entertainment ( Moleta hitting)

  • @dasunchamika1126
    @dasunchamika1126 3 ปีที่แล้ว +1

    Sir oya nam maarama vaddek කොහොම හරි කබරගොයාත් තලගොයා කරනව ..good සුපිරි vaddek

  • @pamothgunawardana1425
    @pamothgunawardana1425 3 ปีที่แล้ว +144

    පඩිතුමාගේ මෙ වීඩියෝ එක බලලා පැයක් ගියේ නෑ මර්වින් ලොක්කව දැක්කා කියහන්කො තලවතුගොඩදි 😂

    • @RajindraIrash
      @RajindraIrash 3 ปีที่แล้ว +10

      Lockdown asse koheda puthe yanne?😁

    • @onlineworkers2784
      @onlineworkers2784 3 ปีที่แล้ว +1

      Santhosai bn

    • @rachelperaud1945
      @rachelperaud1945 3 ปีที่แล้ว +2

      උබේ පරන කරුමෙකට බන්.

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว

      Ammo oi 😂

    • @srilankabeautyvlogsbysam343
      @srilankabeautyvlogsbysam343 2 ปีที่แล้ว

      th-cam.com/video/RgzT8kx8w7A/w-d-xo.html
      "පොඩ්ඩන්ට පමණයි"

  • @nayanidammika680
    @nayanidammika680 3 ปีที่แล้ว +7

    Film 1ක් බැලුවා වගේ .එල!!

  • @samansalinda4151
    @samansalinda4151 3 ปีที่แล้ว +3

    පැත්ත හදාගෙන yana eka hodai sir.dawas tikema okkoma tika baluwa.වෙනම paththaka thiyenne dan.👍 .නියමයි.

  • @gayanSasanka
    @gayanSasanka 3 ปีที่แล้ว +1

    පට්ට ආසයි කතාව අහන් ඉන්න, සුපිරි මැවි මැවි පේනවා කතාව

  • @rangakathir5650
    @rangakathir5650 3 ปีที่แล้ว +13

    I won’t fall sleep if he’s going tell a story !!! Love to meet him

    • @MrDanupa
      @MrDanupa 3 ปีที่แล้ว

      Oya wage katha ahagena inna kollo dennek keeyak withara wei da ?

  • @isiwaraya
    @isiwaraya 3 ปีที่แล้ว +1

    ලස්සනට කිවුවා. ජය

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 3 ปีที่แล้ว +13

    අව්‍යාජ මිනිහෙක්.ඒ කතාවෙත් අපිට ගොඩක් දේවල් තිබුනා ඔලුවට දාගන්න.tnx සර්

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +2

    අමුවෙන් නෙලන්න පුළුවන් අපේ සර්.

  • @avasusil4542
    @avasusil4542 3 ปีที่แล้ว +7

    අල්ලපු ගෙදර ට පැන්න නයා ගැන ඒ ගෙදර ගෑනි කියපු හැටි මට මතක් උනා

  • @PriyankaKarunarathna
    @PriyankaKarunarathna 6 หลายเดือนก่อน

    සර්ගෙ කතා කොච්චර ඇහුවත් එපා වෙන්නෑ .

  • @yugathamarasinghe8748
    @yugathamarasinghe8748 3 ปีที่แล้ว +3

    බියර් එකක් බොන ගමන් ඇහුවේ මේක ❤

  • @lamindu1679
    @lamindu1679 2 ปีที่แล้ว +1

    අම්මෝ එකේ රහ⭐❤️
    කොළඹ කතාවේ ඊළග පරිච්ඡේදයට🌷🌷

  • @nuwanr7179
    @nuwanr7179 3 ปีที่แล้ว +29

    මට සන්නස්ගලය පේන්න බෑ..ඒ උනාට මේ කියන්නෙ පට්‍ට ඇත්තනෙ..ඇයි පේන්න බැරි කියල දන්නෙ නෑ..ඒත් බලනව හැම වීඩියෝ එකම..

  • @anuragamini7537
    @anuragamini7537 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි.අහන්ඉන්න. කැමතියි.

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 3 ปีที่แล้ว +2

    නියමයි සර්👍👍👍

  • @udithamayanthawarnakulasooriya
    @udithamayanthawarnakulasooriya 3 ปีที่แล้ว +2

    හෙන ආසාවක් තියනව සන්නගෙ පම්පෝරියක් අහන්ඩ තැප්‍රොබේන් එකේ ❤️

  • @වේළුසුමන
    @වේළුසුමන 2 ปีที่แล้ว

    සර් ලිං පතුලේ ගෙම්බොන්ට ලෝකෙ පෙන්නන්න එක ලොකු පිනක් සර්ගෙ වයසෙ අනික් පොන්නයොන්ට ලොකු ආදර්ශයක් දීර්ඝායුෂ ලැබේවා දළදා සමිදුසරනයි🌷💐🙏💖 ඔබ තුමන්ට

  • @krishanthiperrera551
    @krishanthiperrera551 3 ปีที่แล้ว +2

    සත්‍ය වශයෙන්ම ඇත්ත ස්තූතියි ඔබට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි.

  • @Dhananji-j1b
    @Dhananji-j1b 3 ปีที่แล้ว +4

    ලස්සනයි නියම වැඩක් ❤❤❤

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 3 ปีที่แล้ว +6

    නියමයි...👍

  • @explorerofterror7616
    @explorerofterror7616 3 ปีที่แล้ว +18

    කයියක් ගහමු සර්

  • @vimukthifernando9774
    @vimukthifernando9774 3 ปีที่แล้ว +2

    චන්ඩින්ගේ හිත හොදයි කියන්නෙ ඕකනෙ.. අනික කෙලෙහි ගුණ තියෙන එකත් වටිනවා

  • @sahamohomad2256
    @sahamohomad2256 3 ปีที่แล้ว +194

    සන්නට පොඩි ඇඩික්ට් වෙන ගතියක් එනව මේවා අහලම. දැන් දවස ගානෙ වීඩියෝ දැම්මෙ නැතොත් නිකන් විජේරාමෙට ඇව්ත් මරන්න හිතෙනො වගෙ එකක් තියෙනව. චීරං සෝභිතං

    • @charitharanasingha
      @charitharanasingha 3 ปีที่แล้ว +4

      Sirawata ban, issara mama kamathima nathi kenek, Ape maamage duwa meyage class yana kaale 2004 vage api baninava nangitath (Mamanam Arts nemei kare Maths). Eth dannam hithila thiyenne Sannassagala sir sira porak kiyala. E kaale ova dan nathiwa ohe kiewwa. dannam hama ekama ahanava amuthu rasayak thiyenne, Eva ahala nikan FB eke post ekak ehema daddi podi creativity gathiyakuth mata avith vage hithenava :)

    • @sahamohomad2256
      @sahamohomad2256 3 ปีที่แล้ว +1

      @@charitharanasingha රැඩිකල් පොරත්වය

    • @channel_A_one
      @channel_A_one 3 ปีที่แล้ว +6

      ඒක නං ඇත්ත දිගටම වීඩියෝ ටික දාන්න ඕනේ අපි බලන් ඉන්නවා නැත්තං ටී-56 අරගෙන එන්නේ අපි විජේරාමෙ ට හැබැයි එතකොට මර්වින් නැති වෙයි බේරගන්න😂

    • @mounika1972
      @mounika1972 3 ปีที่แล้ว +4

      සත්තකින්ම ඇත්ත කතාව. අපි සන්නස්ගල සර්ගෙ කතා අහන්න ඇබ්බැහි වෙලා තමයි..වැඩ කරල කරල කොච්චර මහන්සි දැනුනත් මේ කතා අහද්දි මහන්සි ගතිය නැතුව යනව..හුගාක් තැන් 🤣🤣🤣

    • @lalrajapakshe1117
      @lalrajapakshe1117 3 ปีที่แล้ว +2

      Really. I feel too.its addictive.

  • @malaka509
    @malaka509 3 ปีที่แล้ว +3

    සර් ඉස්සරහටත් ඔය කොල්ලො දෙන්නා එක්කම video එක කරන්න. අනිත් video කරන විචහට වඩා දැන්⁣ මේ දාන video පට්ට

  • @ADO-අඩෝ-p4k
    @ADO-අඩෝ-p4k 3 ปีที่แล้ว +3

    එක මරු..
    කෝ.
    Sir..
    බණ කතාව...

  • @achiniariyawansha1120
    @achiniariyawansha1120 3 ปีที่แล้ว +2

    මේ කතාවලින් අහපු ලස්සනම එක💪🤩

  • @travelwithbutton4860
    @travelwithbutton4860 3 ปีที่แล้ว +1

    වෙලාවක සෙට් වෙන්නම ඕන සර් එක්ක කතාවකට ❤️

  • @aravindajayaruwan6240
    @aravindajayaruwan6240 3 ปีที่แล้ว +1

    කතාව නියමයි. ඉතාම රසවත්. ඔතන ඉන්න කොල්ලෝ දෙන්නට වඩා අවුරුදු 10ක් විතර වැඩිමහල් දෙන්නෙක් සෙට් කර ගත්තා නම් වැඩේ නැගලම යයි. මොකද සන්නස්ගල සර් කියන කිසිම දෙයක් ඔතන ඉන්න දෙන්න දන්නේ නෑ. මොකද ඒ කාලේ මේ දෙන්නා ශිෂ්‍යත්ව විභාගෙට පන්ති යන්න ඇති. නැත්නම් කමිසේ හැට්ට කට්ටක් ගහ ගෙන ලේන්සුවක් එල්ල ගෙන හෝඩියේ පන්තියේ ඉන්න ඇති. ( අපහාසයට නොවේ කියන්නේ)

  • @thalaremixedproduction
    @thalaremixedproduction 3 ปีที่แล้ว +3

    මවින් ග්‍රෙ නරක ඇහුවට හොදක් අහන ලැබෙනවා අඩුයි. මිනිහා සර්ට හොද මිතුරේ ක් එ වගේම පොර සන්නස්ගල සර්ට එ අදහස් වලට ආදරේ ඇති

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 3 ปีที่แล้ว +2

    ඔබ ගුරුවරයෙක් වශයෙන් තරුන ලමයි හරිම කෙමතියි ඔබ ආදරය සම්බන්ධයෙන් රසවත් ආකාරයෙන් ඉගෙන්වීම සම්බන්ධව.ගුරුවරයෙක් වශයෙන් ජනමාද්ධය ඉදිරියේ සිගරට් එකpramoad කරන එක හරිද.?

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 3 ปีที่แล้ว +2

    Great Speech Sir.👍🏼🙏⚡

  • @lasithgunathilake
    @lasithgunathilake 3 ปีที่แล้ว +55

    සර් ඔය ඉන්න උන් දෙන්නටත් පොඩ්ඩක් කතා කරලා කතාවට ජොයින් වෙන්න කියන්න. ඔලුව වනලා හරි. 🖤 උන් දෙන්නා නිදිමතේ වගේ ඉන්නේ. 😩😩

    • @HappyBoY-fb9rg
      @HappyBoY-fb9rg 3 ปีที่แล้ว +1

      Ou ou bn

    • @madhawathimiramalinda2369
      @madhawathimiramalinda2369 3 ปีที่แล้ว +3

      උන් දෙන්න කතා කරන්න ගියාම, සර් මොනාද කතාකරන්නෙ ආයුබෝවන්ඩ😩

    • @lasithgunathilake
      @lasithgunathilake 3 ปีที่แล้ว +2

      @@madhawathimiramalinda2369 අත්දැකීම සන්නගෙනේ ආයිබොවන්ඩ . උන් දෙන්නගෙන් ඕන ඒ අත්දැකීමට පොඩි ඉන්ට්‍රෙස්ට් එකක්. එතකොටනේ සංවාදයක් වෙන්නේ ❤️

    • @piumalnipun3332
      @piumalnipun3332 3 ปีที่แล้ว +1

      Un denn nkn ind thma inne bn. Othn sanna thaniyen kiyvnvt vda ohom dennek innkot podi vizual gthiyk env

    • @whpjanakajanaka8198
      @whpjanakajanaka8198 ปีที่แล้ว

      පබාගේ ඇඟ ගැන සර්ගෙ අග නොදා සිටියානම්. රෝසිගෙ කතා නොඅසා සිටින්න තිබුනා

  • @mohomednasrim6967
    @mohomednasrim6967 3 ปีที่แล้ว +1

    Fascinating speaking skill Mr Upul. Pattta👍

  • @ravindukangara883
    @ravindukangara883 3 ปีที่แล้ว +2

    සර්ට පුලුවන්නම් සෝමවන්ශ අමරසිඃහ ගැනත් vedio එකක් කරන්න..ආසයි සර් ගෙ අදහස් දැනගන්න එ ගැන..❤️❤️🔥🔥🔥

  • @kelumpathirana8210
    @kelumpathirana8210 3 ปีที่แล้ว +5

    පට්ට ටැමිල් ෆිල්ම් එකක් ගහන්න පුළුවන් මේක ස්ක්‍රිප්ට් එකක් කරලා..❤

  • @amilasampath6332
    @amilasampath6332 3 ปีที่แล้ว +4

    ඔය සෙට් එක ප්‍රසිද්ධ ඇන්ගලුම් ආයතනයක රත්මලානේ කාර්‍යාලයකට ගිහින් T56 පෙන්වලා සන්දර්සනයක් දැම්මා .බලපුවාම කැලණියේ ව්‍යාපාරිකයක්ගේ හුටපටේකට 2012 දි හෝ 2013 දි.

  • @TheMadurafdo
    @TheMadurafdo 3 ปีที่แล้ว +59

    අමිල නුවන් වාදසිංහ තමයි ....ඒ ඩිලාන් එක්ක හිටපු අනිත් ප්‍රොඩුයුසර්

  • @Travel726Gossip
    @Travel726Gossip 3 ปีที่แล้ว +3

    Patta ,Cheers

  • @srikanthmutthulingam8792
    @srikanthmutthulingam8792 3 ปีที่แล้ว +1

    Mr upul you are doing great 👍👍👍🇦🇪

  • @wpsilva2762
    @wpsilva2762 3 ปีที่แล้ว +7

    ස,රිරී,පා ග, පා ග,ගා ,ග,නී
    නියම ස්වරය සර්ට තියෙන්නෙ
    මොළයක් නෙවෙයි , මොළ ගෙනාපු නැවක්.....

  • @heshansandaruwan970
    @heshansandaruwan970 3 ปีที่แล้ว +22

    සර් මට නම් සර්ගේ කටහඬ එදා වගේමයි. ඒ රසයේ කිසි වෙනසක් නැහැ 😄😄

  • @shanthathilakarathna2639
    @shanthathilakarathna2639 3 ปีที่แล้ว +1

    සර් ඔයා පටිට පොරක් ඇයි එහෙම කියන්නේ
    ඔයා කියන වචන තේරුම් ගන්න අය තවම උප්පත්තිය ලබලා නැති නිසයි ❤
    ඔබ තුමාට

  • @gayansanjaya
    @gayansanjaya 3 ปีที่แล้ว +4

    waiting.....

  • @sujeewashantha2078
    @sujeewashantha2078 3 ปีที่แล้ว

    බුදුසරණයි ........