Ane apit nam rjini loku ne. Apita thama watinne ape rata beraganna pana dunna jathika virayo. Apita oya naki gani loku ne . Konda pana nethi niwatayo issarath inno danuth inno. Api owa wenaskarnna yanne ne. Habai api yatath maniskath wayak kadawath ne.
President of USA not a 13 states 50stets, country flag showing how many states with it's 50stars, that means United States of America. Today if we are under British, we are strong country, but today we are like rubies country, even neber counties we can't go with out visa, if we are under British our passport Frist level, Prince Phillip originally from Greece,
මුල විනාඩි 10 හෙන Effort එකක් දාල බැලුවෙ. එතනින් එහාට නිකන් සෙනග පිරුණ අවිස්සාවේල්ල - පිටකොටුව බස් එකකට නැග්ගා වගේ.....තල්ලු වෙලාම ඉස්සරහට ගියා 🙏🙏✌💜️
ලංකාවෙ stand up comedy කියන දේ අලුතින් හදන්න ඕන කියලා හසා කිවුවට ඇත්තටම එහෙම නෑ. හාමුදුරුවො , දේශපාලකයො , සමහර ටියුශන් කාරයො, youtube එකේ පම්පෝරි ගහන උන් වෙනස් නම් වලින් දැනටමත් standup comedy කියන දේ කරගෙන යනවා. අවශ්යාතාව තියෙන්නෙ ඒ දක්ශයො ටික මේ වගේ තැනක් හදලා එකට එකතු කරගන්න එක විතරයි
ඒ මරු බම් හසා, මේකේ කන්ටෙන්ට් වලට දිගටම චුටි මල්ලියි පොඩි මල්ලියි ගනින්කෝ
මට මැවිලා පේන්වා මයිනා මැරුනම.ඒ වැඩසටහනත් මේ වගේම ඉක්මනින් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
එසේම වේවා.. 😎👊
E දවස්වල karoth me place eka gini tiyala dawi bayyo 😅
ඇයි බං කපුටත්
මට මැවිලා පේනවා උඹෙ අම්මා තාත්තා මැරුනාම වටේ ගෙවල් වල උන් රතිඤ්ඤා පත්තුකරලා පාටි දානවා ... 😂
ගොං පොන්නයා
@@fazcapz ube tattada maina 😅
ආදරෙයි හසා.... චූටි මල්ලී, පොඩි මල්ලි ඔයාලටත් ආදරෙයි බ්‍රදර්ස්....
මේක හරියට jazz jjamming session එකක් වගේ.. 😍😍 experts ආ සෙට් එකක් කතා කරනවා, අලුත් ප්රස්තුත මතු වෙනවා, පරන දේවල් කතා වෙනවා.. මාරයි ආ.
Thanks hasaa
🙃
බෝතලයක් අනුමත වෙනගමන් බලන්න පුලුවන් ප්‍රෝග්‍රෑම් එකක් ඈ 😄
ආතල් එකත් එක්ක දැනුමට දේවලුත් එකතු කරගත්තා මේ ප්‍රෝග්‍රෑම් එකෙන් ❤️
වැඩේ සුපිරි ♥️😁🙏 ජය වේවා!
ගොඩක් කල් ඉඳන් මැරුවට පන ගියේ ලඟදි 🤣🤣🤣🤣
මේක සුපිරියක් 💖
ඔක්කොම බැලුවා...😎
කොමඩි කිව්වට නොදන්න එවා සැහෙන ඉගෙනගත්තා... good job 👍👍👍
පට්ට වැඩක් එක දිගට අහන් ඉන්න පුලුවන් ❤
දේශපාලනඥයන්ගේ බොරු අහලා ඔලුව අවුල් වෙලා තියෙන්නෙ. මේ වගේ වැඩසටහනක් කිරීම නියමයි.
සුදු මල්ලිත් හිටියනම් තමයි මරැ...❤
අනේ ඔව් අපි අතරම ඉපදෙන්න් ඕනේ අයේ.
ඇයි සුදු මල්ලි නැති වුනාද?
@@praveenmadushanka8615 දන්නේ නැද්ද කොරෝනා හැදිලනේ නැතිවුනේ.ඒ දවස්වල ලොක්ඩවුන් එක නිසා ප්‍රසිද්ද උනේ නෑ.එහෙම්ම පිච්චුවා.
@@romesh.wijetunge අර ඉන්නෙ fan talk eke සුදු මල්ලි...
@@praveenmadushanka8615 එක වගේ අය හත්දෙනෙක් ඉන්නවලු ලෝකේ.මම වගේ උන් තුන්දෙනෙක් විතර මටම හම්බෙලා තියනවා.දවල්
මම නම් රැජින මැරුණයි කියන එක පිලිගන්නේ නැහැ. මොකද අපිට පෙන්නුවේ සීල් කරපු පෙට්ටියක්නේ. මම හිතන්නේ ඹ්ක කුමන්ත්‍රණයක්. වාල්ස්ට රජකම ගන්න කරපු. ඹ්වා සුද්දෝ ඉගන ගත්තේ අපෙන්. රනිල් අරගලයට පෝරදාලා ගෝඨා එලවලා මෙහෙ රජ වුනේ. ඒක දැකලා වාල්ස් ගැහුවා කුමන්ත්‍රණයක්. මම හිතන්නේ රැජින ඇත්තේ කරුවල කාමරයක හිර කරලා.
1st subscriber..😊❤️
welcome ආතල් ගොඩක් ඉස්සරහට..
අර කොනේ එකා මීහරකා වගේ හැම එකටම අත්පුඩි ගහනවා...එපා වෙනවා
maru wadak
"අත ඇරියේ නැති අය මෙහෙ නැද්ද ??"- මෛත්‍රී 🤣🤣
කොහොම උනත් ලෝක ඉතිහාසයේ, මානව ශිෂ්ටාචාරයේ බිහි වෙච්ච ලොකුම ප්‍රබලම අධිරාජ්‍යය.ඒ වගේම බලවත් ජාතියක්.ලංකාව වගේම පොඩි දූපත් රාජ්‍යයක්.රටක කුඩා බව නෙමෙයි දැනුම සොයා යෑම තමයි දියුණුවේ මග.
කාර්මීකරණය,නව තාක්ෂණය ලෝකෙට දායාද කල රටක්.අපිට ඇත්තටම එයාලගෙන් ඉගෙන ගන්න හුගක් දේවල් තියෙනවා.බුද්ධිය දියුණු කිරීමෙන් මිනිසාට කල නොහැක්කක් නෑ.
ගාමින්ද වයසට ගිහිං.වම් පස කෙලවරේ ඉන්න කොලුවා මරු
සුපිරිම සෙට් එකක්, සුපිරිම වැඩක්. ආතල් සාගරයක්. ජය වේවා❤😍
බ්‍රිතාන්‍යය කුඩා දිවයිනක් වෙලත් ලෝකේ විශාලම අධිරාජ්‍යය නිර්මාණය කළානේ....ඒකෙත් හැටි...මෙහෙමනේ දැන් ලෝකේ තියෙන බහුතරයක් රජ පවුල් නාමමාත්‍රිකයි නමුත් යම් බලයක් තියෙනවා....එයාලා කොමන් පාර්ලිමන්ට් එකත් එක්ක ගිවිසුම්ගත වෙලා තියෙන්නේ බලය බෙදාගන්න....කොටින්ම කිව්වොත් සෙරමෝනියල් මොනැකි එකක් තමා එංගලන්තේ වුණත් තියෙන්නේ..සෞදි අරාබිය..බෘෘනායි වගේ රටවල් වල තමා සුප්‍රීම් බලයක් දීලා තියෙන්නේ..රජ්ජුරුවන්..
නටාෂ කොහෙන් ගියත් සෙක්ස් කේස් එකක් තමයි ඇදල දාන්නේ.. පවු කියලත් හිතෙනවා. හැබැයි මේක එල program එකක්.
හසා ටිකක් මෝඩ ජෝක් ගතියක් තියනව. මම හිනාවෙන්න උත්සහ කරනව බෑ 😢
2nd subscriber
මරු වැඩක්. මාසෙකට සැරයක්වත් කරමු
ජෝක් සීරීස් එකක් විදිහට අසාර්ථකයි. බොහෝ දෙනෙක්ට අදහසක් වත් නෑ. සමහරක් තොරතුරු ජෝක් නෙමෙයි . නොදන්නා කම් ඇතුලෙ ඒගොල්ලන් හිනාවෙනව විතරයි .......
පහරක් මේකනම් පිස්සුවත් ජොයින්ට් එකක්ද ගැහුවෙ ගුලියක්ද කෑවෙ සෙට් එක
මයිනා මලාමත් මෙහෙම එකක් කරමු 😁, සුදු මල්ලි වත් ගන්න...👍
Supiri👌👌🤗 sl vlog eke bulating eka maru
podcast ekak oneee
හසා ඉන්නව කියන්නෙ ඉතින් ඉල කැඩෙන්න හිනාවෙන්න පුලුවන් 😂
හසා දැන්නම් පිලිවෙලයි ලස්සන.
haha 😁 ay uba uwa badinnada? ane nikan hitapan ban 😄
ඒ දවස්වල මළ ගෙදර ක් මතක් උණා. මිනිය ගේ අස්සේ තියෙද්දී අපි හිනා වෙනවා 😀😀😀
Studio eka low light karanna vibe eka set wenna
Chooty malli podi malli are my favourites 🥰 should have also invited sudu malli
bagayak gahapuwama athal eke inna maru bosaa
Subs කරා...❤🎉
සුබපැතුම් 🎉
යසායි චුටි මල්ලියි පොඩි මල්ලියි තුන් දෙනා හිටියත් ඇති මේ වැඩසටහනට. අනිත් එවුන් තුන්දෙනා අපරාදෙ ඔතන්ට ගත්තෙ
රජ පවුලට සිංහල බැරි හින්ද හොදයි... නැත්තන් දෙපාරක් පිස්සු හැදෙනවා...
5th Subscribe and 2nd Comment
Let's go Hasa. Hemadama wenama gemak denna balana eka patta.
Central kiyana eka Cental kiyala channel eke tiyenne machan. Jaya
අලුත් වැඩ ටිකක් ඕනි අපිට අපි බලන් ඉන්නවා
supiri wedak legendsla ekka pattA❣️❤️
අර කලුපාට එකක් ඇදන් ඉන්න පොඩි එකා මෙතන්ට ගැලපෙන්නෑ .ඌ බොරුවට සිගිති සිරික්කියක් දානව විතරයි🤣🤣🤣
Ishan මේ ලගදි කරපු Gig වල වීඩියෝ ටිකක් බලන්න ඔයාගෙ හිත හැදෙයි 👍
නියම වැඩක්.
හසා එක්ක අපි හැමදාමත්
12:03 Stabilization error ✌
චාමරයා හරි යන්නෑ බං මේකට. & නතාෂා වගේ කෙනෙක් සමහරවිට set වෙයි. චාමරයා හොඳ එකා. but ඌට මේ suject එක හරියන්නෑ බං.
හසා, චූටී මල්ලි & පොඩි මල්ලි විතරක් හිටියා නම් ඇති. අනිත් උන් නම් මෙලෝ රහක් නෑ
queen king kiyane illuminate concept ekak ban , one world and new world order concept
Ane apit nam rjini loku ne. Apita thama watinne ape rata beraganna pana dunna jathika virayo. Apita oya naki gani loku ne . Konda pana nethi niwatayo issarath inno danuth inno. Api owa wenaskarnna yanne ne. Habai api yatath maniskath wayak kadawath ne.
All the best!
18th Subscriber...
President of USA not a 13 states 50stets, country flag showing how many states with it's 50stars, that means United States of America. Today if we are under British, we are strong country, but today we are like rubies country, even neber counties we can't go with out visa, if we are under British our passport Frist level, Prince Phillip originally from Greece,
පටන්ගත්තෙ ස්ටේට් 13ක් එකතු වෙලා.
37th subscriber and 9th comment. Keep it up boys! 💪💪
41:42 රජ පවුලකට ආස වෙන්නෙ සරල හේතුවකට.හැමෝටම ඒ විදිහට සැප ගන්න බෑනෙ.ඒ නිසා තෝරාගත් සෙට් එකකට සැපට ඉන්න දීල සතුටු වෙන එක තමා ඕකෙ සාරංශෙ.ඕක එළිසබත් නෙවේ...චාලට්,සුමනලතා..මොන පරම්පාරාව උනත්..අර ආතල් එක තමා ගන්නෙ.
Habai itin mehe nati ayatat salakanawa wada karanna barinam inna getat gewala viyadam e kiyanne benefits akak denawa hamadema nikan awlakma naha aka nisa
Congratulations 🎊 and all the best 👍 for you endeavours..we love ❤️ comedy..
මගේ යාලුවො එක්ක කතාවකට සෙට්වුනා වගේ සීන් එකක් දැනුනෙ.....
ඕගොල්ලො දවස හොයන කොට ඉරිදා පත්තරේ මතක් උනා 😂😂
Niyamai concept eka 🥃🍶
Patta wadak Oya wage sathiyata eka subject eka gane genna ❤❤❤❤❤
CMPM Legacy එක 🥺❤
අලුත්,. වෙනස්,. හොඳයි.
ලංකාව තමා තමන් යටත් කර ගත්ත රටේ ආණ්ඩුකාරවයාගේ නමින් නිදහස් ස්මාරක ගොඩනැගිල්ල හැදූවේ. Torrington square
Japane toyota lanaka ekan gatha car ekak wage
Patta nama hebey Channel ekata.
We have two independent days. February 4th and 19th September. Both days special holidays.
next එකට එනෝ
මරු වැඩක්, නොදන්න දේවල් වගේකුත් දැනගත්තා
නතාෂා ඉදලා ඉදලා වල් කතාවක් කිවුවානෙහ්😅 වල් හිත කෙල්ලන්ගෙ
Anna tu lankawa passa tiyanawa pakkao rajena mala
What is 365…? Please let us know ☺️
eka winadiyakwath kammali hithune na baladdi. me wage thawa ewa genna
Kalekin hoda wadak❤️ tv channel walin karanna one ewa thama me❤️👍
පලවෙනි වීඩියො එකට කමෙන්ට් කරපු කෙනෙක් (අනාගතයේ බලන උංට)
නියම වැඩක්. 👍👍👍
අනිත් උන් ටික ගැලපෙන් නෑනේ ඕයි.අර පොඩි එකා තනි ට්‍රැක් පොරක්නේ.පුටු ටුක බැලන්ස් වෙන්න දාලද🤣🤣🤣🤣
11:45 hmmm eyes dont lie 😌
Gamindai sunethui hasai thamai fav 👊❤️
මරු මරු
කොනේ එකා මොන රෙද්දකට ද ඉන්නේ?
channel eke name eka thiyenne center kiyala.
හැදුවා
Naha naha mehe ahema naha iwara unata passe restaurant akakata gihin hodata kanawa 😂😂😂😂😂😂
සුපිරි මරු වැඩක්
bothalekuth thibbanam maru...oi
Ceylon Comedy Club කියලා දැම්මනං ලස්සනයි. කියන්නත් ලේසියි... 🤪
Ehema ithin daana deyak nane bn.. ceylon kiyannema comedy club ekak thama..
ඉන්දියාවෙ " රාශ්ඨපති"
පූසා කණුවේ ගැට ගහපු කතාවේ ඉන්නේ පූසාරි කෙනෙක්.
අඩේ කොලොම්බියා එකේ නෙටා ඉන්නවා 😁😁😁😁😁
හසා
කියල
එයාම
හිනා වෙනව මේවද
විහිළු?
කොහොමද ජොයින් වෙන්නෙ
මේ වගේ එකක් ආයෙත් ඕනි
_පිඟන් කතාව කියන කොට මතක් උනෙ , ප්රභාගෙත් රනාගෙත් මූණු එකට දාපු පිඟන් පසුව උතුරෙන් හම්බඋනාය කී එක._
අපේ සෙට් එකේ ආසිරි මම. 😝 ඔතන තියන බයිට් එක විසි කරපල්ලා. ආසිරි ගනිල්ලා ඒකට. අපේ එවුන් එහෙමයි.
Wede gindara,digatama karamu..ara jesu thuma wage buwa joint ekak gahala apu seen ekak wage😁😁 podi ekata denuma thibbata hina wenawa wedi wage😁okkotama jaya wewa
පට්ට..ජය වේවා..
time travelling සීන් එකක් යන්නේ. මරු හැබැයි!
අඩෝ කොලොම්බියාවේ කොල්ලත් ඉන්නවා ❤️😘
please QA check before uploading 5.14 stabilizer tag